ความคิดเห็น •

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +67

    කොවිඩ් නිසා දුක් විඳින සියළු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරමු

    • @janakanjn9213
      @janakanjn9213 2 ปีที่แล้ว

      Obage. Ranganaya. Agayanawa. Janu

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +30

    මේ මොහොතේ කොරෝනා රෝගයෙන් පීඩා විදින සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු

  • @eskysolutions2173
    @eskysolutions2173 2 ปีที่แล้ว +3

    තේමා ගීතය මාර විදිහට දැනෙනවා. පවුලේ සැමටම කාලෙකින් පස්සේ එකට රස විඳින්න පුළුවන් නාට්‍යයක් වගේ. නගරය සහ ගැමි පරිසරය මුල් කරගත් පාට ලස්සනට තියෙනවා. අලුත් ළමා නළු නිළියන් දැකීම සතුටක්... ඉතිං අපි බලමු. ඉදිරි කොටස් මොන වගේ අපට දැනෙයිද කියලා...
    හැමෝටම සුභ පතනවා!!!

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +54

    නාඩගම්කාරයෝ,පාර දිගේ වගේ තවත් ලස්සන සුන්දර කතාවක් වෙයි මේකත්..❤️❤️❤️❤️

  • @thiththaaththatv2346
    @thiththaaththatv2346 2 ปีที่แล้ว +32

    මාරයි ස්වර්ණවාහිනී. අනිත් උන් පෙන්නන දහ ජරාවට වඩා මේවා හරිම ලස්සනයි. අපි නිව්ස් බලන්නෙ නමුත් නිකමට දාලා බැලුවා..එල එල

    • @amilaruvanamila6329
      @amilaruvanamila6329 2 ปีที่แล้ว

      ස්වර්ණවාහිනී 🌹🌹🌹🌹තමා හඳුන් ටෙලිනාට්‍ය දෙන්නෙ 🌹🌹❤️❤️❤️❤️❤️💘💘💘පාර දිගේ ,වෙස් ,මටනම් කාරයෝ,පාර වසා ඇත,Gooly,හාර කෝටිය ,සිල්ලර සමනල්ලු ,නියමයිසුපිරි කතා 🌹🌹🌹🌹🌹

    • @chamathgunathilake6277
      @chamathgunathilake6277 2 ปีที่แล้ว

      ඇයි සිල් ,රම්‍ය සුරම්‍ය, කුලවන්තයෝ ,මොනර කඩදාසි ,බැද්දේ කුලවමිය,යාය 4,මුතුපලස වගෙ පැරණි කථාත් පෙන්නුවා
      සිරස Tv ,TVදෙරන වල පෙන්නන මොන්ටිසෝරි කතාවල්ට වඩා අවුරුදු 25ක් තිස්සේ ස්වර්ණවාහිනීයෙ ලස්සන කතා පෙන්නනවා

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 2 ปีที่แล้ว

      @@chamathgunathilake6277 ei ITN.බලන්න මාරම ලස්සන කතා යනවා

  • @fyfufhgjchhh8722
    @fyfufhgjchhh8722 2 ปีที่แล้ว +30

    නාඩගම්කාරයෝ වගේ මේකත් ලස්සන කතාවක් වෙයි සුබ පැතුම් ගුග්ලි 🎉️🎉️🎉️🎉️💞💞

    • @jagathedirisingha7369
      @jagathedirisingha7369 2 ปีที่แล้ว

      ඇත්තටම ලස්සන කතාවක් වගේ

  • @dilshanprabhash6216
    @dilshanprabhash6216 2 ปีที่แล้ว +13

    මුල් ටික සාමාන්‍යයෙන් වෙන්න බැරි දෙයක්. Accident වුන car එකේ හිටිය ළමයව බලාගත්තෙ නෑ කියන්නෙ. Browns hospital එකේ දුර්වලකම ඒක..

  • @shanyshany4080
    @shanyshany4080 2 ปีที่แล้ว +15

    පලවෙනි කොටසෙන්ම පුජනව මරලා දැම්මම දුකයිනේ..ලස්සන පටන් ගැන්මක්..හැබැයි..අගය කරන්න බැ..දැන් එන කතා ගොඩක්..මුලින් හරිම ලස්සනට යනවා..මාසයක්. දෙකක් යනකොට එ්වට අගකුත් නැ..මුලකුත් නැ...බලමු....

    • @ivyfernando9350
      @ivyfernando9350 2 ปีที่แล้ว

      Kiyala vadak ne asaven hitiye pujanata

  • @jayantasis4852
    @jayantasis4852 2 ปีที่แล้ว +5

    බබා සුපිරිම සුපිරි පවි අප්පා පැටියා සුභ පැතුම් ඉදිරියට ම යන්න සක්තිය ධෛර්යය ලැබේවා සියලුම දෙනාට

  • @blackhawk1111
    @blackhawk1111 2 ปีที่แล้ว +60

    කතාව සරලයි නංගිගෙ දේපල ලියාගන්න අයියලා ප්ලෑන් කරලා accident කරා...😁😁😁 පොඩි එකා ලොකු වෙලා කොළඹ යනවා

    • @Harshi812
      @Harshi812 2 ปีที่แล้ว +3

      ක්‍රිකට් සම්බන්ද දෙයක් වගේ නේද ඒත්🙄

    • @sllifetraveler1087
      @sllifetraveler1087 2 ปีที่แล้ว +6

      මාකට් කරන්න පුලුවන් දෙයක්නෙ ක්‍රිකට්. දෙවනි ඉණිම පටන්ගත්තෙත් ක්‍රිකට් වලින්, මතකද😄

    • @w.s.6303
      @w.s.6303 2 ปีที่แล้ว

      දැන් ඔය දෙකම නෙවෙයිනෙ වුණේ නේ 😂

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +14

    පූජන දන්දෙනිය කියන්නෙත් සුපිරිම නලුවෙක් තමා ❤🔥

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +19

    අලුත්ම ටෙලිනාට්‍යයක් 🤗🤗

  • @piyumichathurika2414
    @piyumichathurika2414 2 ปีที่แล้ว +21

    ගොඩාක් කාලෙකට පස්සෙ නෙහාරා අක්කි ඉන්නවා ගොඩාක් ආසම නිලියක් ❤️❤️❤️

    • @chamakumar3400
      @chamakumar3400 2 ปีที่แล้ว +2

      ඒක තමයි ගොඩාක් කලෙකින් එයාව කතාවක දැක්කෙ

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 2 ปีที่แล้ว +25

    ඔන්න බැලුවා ගුග්ලී , පලවෙනි කොටසත් තන්හාව ඔලුවට ගහපු කතාවක් වගේ බලමු අපි

  • @nayanadilrukshi5682
    @nayanadilrukshi5682 2 ปีที่แล้ว +19

    නාඩගම්කාරයො කතාව වගේම ලස්සන සුන්දර කතාවක් මෙකත්💯💯💯💯👍👍👍

  • @upulshanthavlog9674
    @upulshanthavlog9674 2 ปีที่แล้ว +8

    නේහාරා ගොඩ කාලෙකට පස්සේ ........💐

  • @thissakumara3064
    @thissakumara3064 2 ปีที่แล้ว +3

    කතාව නම් ලස්සනයි වගෙයි . ස්වර්ණවාහිනීයට සහ නාට්‍ය කණ්ඩායම ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයත් ලැබේවා .

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +14

    Swarnawahini Dramas ටික නම් පට්ට 💪

  • @user-sb85shan15
    @user-sb85shan15 2 ปีที่แล้ว +17

    කතාව ලස්සනයි හැබැයී කොටස් අඩුම 100න් ඉවර කරනව නම් පට්ට 😍😍

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +43

    Theme Song එක නම් ඇත්තටම ලස්සනයි.ගොඩක් ලස්සන Drama එකක් වෙයි කියලා හිතෙනවා😊
    Congratulations
    Menaka ayya & Nehara akki 🌸

  • @chalanarekhaofficial-bynuw6315
    @chalanarekhaofficial-bynuw6315 2 ปีที่แล้ว +2

    Lassanai story line up eka.
    As always Nehara Akki so promising

  • @udarifonseka2378
    @udarifonseka2378 2 ปีที่แล้ว +6

    Nehara akki is back..watching cz of you

  • @rishidancing____
    @rishidancing____ 2 ปีที่แล้ว +1

    Woooow Sachin...🌸We Are Very Proud Of You And Our School. ❤🔥GOOD LUCK SACHIN 💞🔥

  • @cwrajapaksha9914
    @cwrajapaksha9914 2 ปีที่แล้ว +1

    Paule hamotama ekata ekathu wela narabanna puluwan kathawak e wagema kathawata sarilana nalu nili pirisak kiyanna wachana na harima lassanai 💞 suba pathum 🙏

  • @sheelaperera3375
    @sheelaperera3375 2 ปีที่แล้ว +1

    Lassana katawak gayan mama asama naluwek charitaya dusta unata supiriyata rangapanawa

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +7

    අලුත් කතාව හරිම ලස්සනයි
    බලමු නේද 👌👌👌♥️

  • @upendragodamunna2057
    @upendragodamunna2057 2 ปีที่แล้ว +3

    පරන නලු නිලියෝ හුගාක් ඉන්නවා ,,,,හුගාක් ආසා කරන සිල්පීන් ඉන්නවා ,,,ඒ හිංදා කතාව ලස්සන වෙයී කියලා හිතෙනවා ,,බලමූ

  • @sllifetraveler1087
    @sllifetraveler1087 2 ปีที่แล้ว +8

    හරිම අස්වාභාවික ප්‍රායෝගික නොවන විදියට මේ ටෙලිනාට්‍ය පටන්ගත්තෙ. බලමු ඉස්සරහට හොඳ වෙයිද කියල.

    • @achalatushari8142
      @achalatushari8142 2 ปีที่แล้ว +1

      හරි යටම හරි ...ඒත් comment ටික බලන්න කෝ...ෂා වාව්... ඉතින් මේ වගේ මිනිස්සු න්ව පාලකයෝ නටවන එක අහන්න ත් දෙයක් ද

    • @malshiperera
      @malshiperera 2 ปีที่แล้ว

      @@achalatushari8142 ඇත්තෙන්ම. සමහර ටෙලි නාට්‍යයවල දුශ්ටයාට කෝල් කරලා තර්ජනය කරන අපේ රටේ මිනිස්සු කොහොමද හොද පාලකයො පත් කරන්නෙ

  • @srimalikumari6917
    @srimalikumari6917 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.ගුග්ලි.පලවෙනි කොටස බැලුව.

    • @anupushpakumara36
      @anupushpakumara36 2 ปีที่แล้ว

      මේකටත් අපි ඇබ්බැහි වෙයි වගේ නේද ?

  • @dumindaheshan9950
    @dumindaheshan9950 2 ปีที่แล้ว +4

    Nehara Pieris akka menaka ayya Perfect you new teledrama

  • @comarimo5993
    @comarimo5993 2 ปีที่แล้ว +3

    ගොඩක්. දුක. හීතෙන. ලස්සන. කතාවක්.

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +9

    යකාගේ මාලු ඇල්ලිලක්නේ ඒක😅😅😅😅මොනා උනත් මරු😄

  • @nicemoment7028
    @nicemoment7028 2 ปีที่แล้ว +8

    කතාව ගොඩක් ලස්සනයි ගයාන් නැතිනම් තවත් ලස්සනයි

  • @ggfgggg2391
    @ggfgggg2391 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 🌷🌷🌷🌸🌸🌸🌼🌼🌼🌼😍😍😍😍😍😋😋😋😋😋😋😎😎😎😎😊😊😊😊🤩🤩🤩🤩

  • @ravi9video
    @ravi9video 2 ปีที่แล้ว +13

    පටන් ගන්න කොටමයි කියන්නේ කොටස් 100 වත් ඉවර කරන්න ඉවරයක් නැති කතා බලලා එපා වෙලා තියෙන්නේ.

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 2 ปีที่แล้ว +2

    ගුග්ලි.....ඒකත් සුපිරියක්ම වෙයි වගේ.....😍😍😍😍❤️👈👍

  • @vidubeautyclear9905
    @vidubeautyclear9905 2 ปีที่แล้ว +2

    ❤️🥺 asama charitha tikak

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +6

    ලස්සන කතාවක් .වගෙයි .දිගටම .බලන්න පුලුවන්

  • @kasundahanayaka5201
    @kasundahanayaka5201 2 ปีที่แล้ว +4

    දෙබරවැවෙන් ජාත්‍යන්තරයට ආ සුරංග ලක්මාල් ගේ කතාව

  • @nadinadi5659
    @nadinadi5659 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +4

    ස්වර්ණවාහිනීය.දැන් දියුණු වෙලා .ලස්සන කතා දෙනවා

    • @amilaruvanamila6329
      @amilaruvanamila6329 2 ปีที่แล้ว

      ඉතා හොඳයි ❤️❤️❤️❤️🌹🌹🌹

  • @baumikadesanjana9628
    @baumikadesanjana9628 2 ปีที่แล้ว +2

    Aluth nattaya wana gugili nattyatha lankawe thewath janappriyama natthayak wimatha subapathanawa...🙏🙏❤️❤️❤️

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 2 ปีที่แล้ว +2

    රස සමග පෙරට යමු සුභ වේවා!

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +7

    නාඩගම්කාරයෝ වගේම තවත් ලස්සන කතාවක් 💖💖💖💖

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +6

    ලස්සනයි ගුග්ලි 😍😍

  • @madupriyaa9044
    @madupriyaa9044 2 ปีที่แล้ว +2

    උඩහ පලාතේ රූගතකිරීම් කරල තියෙන්නෙ හරිම ලස්සනයි

  • @ayomijeewanthika9169
    @ayomijeewanthika9169 2 ปีที่แล้ว +1

    Shut karanne udawalawa sewanagala awata...thank you ..apita adambarai...goodk sthuthi sarnawahini ❤❤

  • @ayeshagunarathna3488
    @ayeshagunarathna3488 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන කතාවක් වගේ 👌👌👍👍

  • @kumarifernando6222
    @kumarifernando6222 2 ปีที่แล้ว +2

    හොද ආරම්භයක්,,පස්සෙ මොනා වෙයිද මන්දා

  • @chathurakagayan2570
    @chathurakagayan2570 2 ปีที่แล้ว +4

    පැලවත්තේ වික්ටර් ඉන්නවා කියන්නේ ඒ කතාව සුපිරියක් තමා❤️❤️😍😍

  • @dimuthukumara3958
    @dimuthukumara3958 2 ปีที่แล้ว +2

    නෙහාරගේ අර සාය උඩ යන පොටෝ එක මතක් උනා.ඒ කාලේ 🤣🤣

  • @lankansri6650
    @lankansri6650 2 ปีที่แล้ว +4

    ලස්සනඊ ගොඩක් හොද චරිත ටිකක් ඉන්නේ

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +1

    ඔන්න මමත් බලනවා ගුග්ලි මමකුවෙටි වල සිට 2021 12 25 ස්තූතියි ඔබට

  • @dulanjalianuradha1375
    @dulanjalianuradha1375 2 ปีที่แล้ว +5

    ලස්සනයි 🖤

  • @saynomore8762
    @saynomore8762 2 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි..සුභ පැතුම් ගුග්ලි

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ปีที่แล้ว +1

    👍👍👍❤❤❤ ලස්සනයි බලමුකෝ දවස්

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +1

    අපි බලමු කොටස් ගානක් යනකම් පටන් ගැන්ම සුපිරි

  • @hansaninirosha4247
    @hansaninirosha4247 2 ปีที่แล้ว +6

    ලස්සන ටෙලි නාට්‍යක්. ❤❤

  • @zaimzaim4381
    @zaimzaim4381 2 ปีที่แล้ว +2

    කතාව ලස්සනයි thank you

  • @hemalathasudu5458
    @hemalathasudu5458 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සන කතාව ක් වගේ ❤️❤️❤️❤️

  • @srilanka5314
    @srilanka5314 2 ปีที่แล้ว +5

    ලස්සන කතාවක් සුබ පැතුම්

  • @kwtkwt6989
    @kwtkwt6989 2 ปีที่แล้ว +2

    සුබ ගමන් ලස්සනයි

  • @nilmini8011
    @nilmini8011 2 ปีที่แล้ว +2

    දුක හිතෙන කතාවක් වගෙයි

  • @madu5625
    @madu5625 2 ปีที่แล้ว +8

    ලස්සන කතාවක් වගේ😍

    • @anupushpakumara36
      @anupushpakumara36 2 ปีที่แล้ว +1

      කොහොමද මැඩෙම් ?

  • @freecell9955
    @freecell9955 2 ปีที่แล้ว +1

    Lassanai 💖💖💖

  • @neranjanabeykoon0133
    @neranjanabeykoon0133 2 ปีที่แล้ว +2

    අපෝ... මේ මළ හොන්තුවනෙ මේ නාට්‍යයේ ඉස්සෙල්ලාම දැක්කෙ... නාට්‍යයත් එක්ක එපා උනා... නෙදකින් විතරක්....

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +4

    ලස්සනයි කතාව 🌷🌷🌷

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +1

    ලස්සනයි වාගේ...කතාව 🙂🙂

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +15

    පටන් ගැනීමම ලස්සනයි 🌹

  • @tharindusanjaya1826
    @tharindusanjaya1826 2 ปีที่แล้ว +1

    කතාවනම් සුපිරි වගේ

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 2 ปีที่แล้ว +1

    Meka karawannaththe sahelige අයියා 🤔🤔🤔🤔me kasadeta kamathi nathuwa athi 🤔🤔🤔ithin pahan marenna nangi ithru wenna me wade karannathi 👍👍👍👍

  • @maheeshadeshanijayatunga4315
    @maheeshadeshanijayatunga4315 2 ปีที่แล้ว +2

    ඔන්න මාත් බැලුවා

  • @sachinikumdu510
    @sachinikumdu510 2 ปีที่แล้ว +1

    Nehara Akki ane cute kathawa Nam lassana athi

  • @pradeepwaduge7876
    @pradeepwaduge7876 2 ปีที่แล้ว +6

    පට්ට, ක්‍රිකට් කතාවක්ද? චිත්‍රපටියක් වගේ

    • @chamindadream444
      @chamindadream444 2 ปีที่แล้ว +1

      ක්‍රිකට් කතාවක්ද? ow

  • @padmakumara520
    @padmakumara520 2 ปีที่แล้ว +5

    හොඳ කතාවක්

  • @tharushadilshan34
    @tharushadilshan34 2 ปีที่แล้ว +3

    ටයිම් එක වෙනස් අකරන්න බැද පට්ට කතාවක්

    • @kkpriyadarshani345
      @kkpriyadarshani345 2 ปีที่แล้ว

      ඔව් time එක වෙනස් කරන්න පුලුවන් වුනොත් හොදයි.. නැත්නම් youtube එකෙන්ම තමයි බලන්න වෙන්නේ🙄🙄

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +1

    තවත් ලස්සන කතාවක් වෙයි

  • @anulailesinghe1406
    @anulailesinghe1406 2 ปีที่แล้ว +2

    😘 ලස්සනයි

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว +1

    Alut kathawa asawan balan unna balanna budu saranai💗💗

  • @wowweerayo
    @wowweerayo 2 ปีที่แล้ว +7

    අනේ කැමති අය අපිටත් සහයෝගයක් දෙන්නකෝ...

  • @sarasiayoddyasarasi5627
    @sarasiayoddyasarasi5627 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️

  • @ramyadisanayaka1185
    @ramyadisanayaka1185 2 ปีที่แล้ว +2

    ලස්සන සුන්දර කතාවක්

    • @anupushpakumara36
      @anupushpakumara36 2 ปีที่แล้ว

      හ්ම්ම්ම්..මේ කතාවටත් අපි ඇබ්බැහි වෙයි වගේ නේද ?

  • @komaria5021
    @komaria5021 2 ปีที่แล้ว +6

    කතා හොදයි පවුල් විනාශ කරන එක තමයි එපා වෙන්නෙ

  • @adikari1897
    @adikari1897 2 ปีที่แล้ว +4

    හොද ගැමි කතාවක් ඒවගේම ලස්සණයි 🌹🙏🔥👍

  • @direxmedia
    @direxmedia 2 ปีที่แล้ว

    Music set wen na. Basic story ekk wage

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 ปีที่แล้ว +1

    කතාව ලස්සනයි ❤️❤️

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 2 ปีที่แล้ว +1

    Lassana kathawak....❤❤🔥

  • @dantidanti1017
    @dantidanti1017 2 ปีที่แล้ว +1

    ලස්සනයි 👍👍👍👍👍💕💕💙💙♥️♥️💚💚

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @sandyakumari6083
    @sandyakumari6083 2 ปีที่แล้ว

    ලස්සන .කතාව

  • @hasanthidammika8990
    @hasanthidammika8990 2 ปีที่แล้ว

    හරිම ලස්සන කතාවක් වගේ ❤❤

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว

    Lassanai kathawa..

  • @ederagechandrika4478
    @ederagechandrika4478 2 ปีที่แล้ว

    Lassana kathawak

  • @Dinesh-Liyanage
    @Dinesh-Liyanage 2 ปีที่แล้ว +4

    නෙහේරා පිරිස් නැවතත්

  • @ramaniratnasekara7032
    @ramaniratnasekara7032 2 ปีที่แล้ว +2

    පාර දිගේ වගේ ලස්සන කතාවක් වෙයි මේකත් හැබැයි දිගට අදින්නේ නැතුව ගියොත්

    • @anupushpakumara36
      @anupushpakumara36 2 ปีที่แล้ว

      මට හිතෙන්නෙ මේකටත් අපි ඇබ්බැහි වෙයි වගේ නේද ?

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +10

    නෙහාර අක්කී ඉන්නවා ❤❤❤

  • @-apeyakkuofficial3598
    @-apeyakkuofficial3598 2 ปีที่แล้ว +7

    අලුත් එක හොදයි ඇ 👍👍👍

  • @anushikagarshanl5647
    @anushikagarshanl5647 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මගදි වේනස් වේයිද

  • @daneshsupun3616
    @daneshsupun3616 2 ปีที่แล้ว +1

    Patta

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว

    Mulmadawasa. Dakka. Googli. Espiritalalu. Budu saranai hamotama Kuwait 🌟🇰🇼⭐