Paba | පබා | Episode - 01 | Ransilu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 358

  • @dasunsm6607
    @dasunsm6607 2 ปีที่แล้ว +127

    සමගිපුර වසන්ත සැමදා මතකේ රැදේවි,සරත් චන්ද්‍රසිරි මහතාට නිවන්සුව 😥

  • @anushkajayawira6106
    @anushkajayawira6106 ปีที่แล้ว +55

    2006,2007දි ආපු ලස්සන කතා තමයි මේ දැන් ලබ්බේ කතා වගේ නෙමෙයි ඒ කාලේ ඒවා සුපිරි ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️

  • @chamarapetum988
    @chamarapetum988 5 หลายเดือนก่อน +30

    ⁣සමගිපුර වසන්ත / ලොකු අයියා (සරක් චන්දසිරි) අපිව දාලා ගියා.
    දැන් ලතා/ වසන්ත ,පබා,පොඩ්ඩාගේ අම්මා (රම්‍යා වනිගසේකර ) අපිව දාලා ගියා.
    ඔබලා එකතු කර ගිය අමරණීය මතක අප අතර සදා රැදේවි.🙏
    ❤ Masterpiece ❤

  • @shehanhasara5237
    @shehanhasara5237 3 ปีที่แล้ว +400

    දැන් තියෙන ලබ්බෙ කතා වගෙ නෙවෙයි මේවා අපේ කාලෙ සුපිරියක් තමයි♥️👍

    • @krishmilaseuwandi4017
      @krishmilaseuwandi4017 3 ปีที่แล้ว +27

      Me kale itn eken thora lokayak thibbe na ..

    • @bsshama
      @bsshama 3 ปีที่แล้ว +7

      Ow ane

    • @kumarimohamed5602
      @kumarimohamed5602 3 ปีที่แล้ว +5

      Anada kiyanna thamatha asay

    • @user-ms7fn5jx7p
      @user-ms7fn5jx7p 3 ปีที่แล้ว +10

      සහතික ඇත්ත ❤දැන් තියෙන්නෙ කතාද තනිකර කුනු හර්පනේ පොඩි ළමයෙක් වත් වාඩි කරන් ටීවිඋ බලන්න බෑ දැන් තියන කතා හැටියට 🤣

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 3 ปีที่แล้ว +5

      Aththa

  • @supunchanaka7824
    @supunchanaka7824 3 ปีที่แล้ว +190

    පොඩි කාලේ මතක් වෙනවා..ඒ අතීතෙට යන්න තිබ්බ නම් කියලා හිතෙනවා 😌❤️

    • @erangawijewardhana9187
      @erangawijewardhana9187 2 ปีที่แล้ว +1

      සිරා ඕයි...මේක ඉස්සර හැමදාමත් බලන්වා..මන් බලනකොට බත් එකත් බෙදාගෙනම ඉද ගන්නෙ ටිවි එක ගාවින්.ඉස්සර අපේ ගෙදර තිබ්බෙත් කලු සුදු එකක්

    • @rishithadinuruwan1650
      @rishithadinuruwan1650 ปีที่แล้ว

      අම්මපා බොක්ක❤

    • @shaniMethuni-fc4sv
      @shaniMethuni-fc4sv 4 หลายเดือนก่อน +1

      Ammo ow ... ayeth e kaleta yanna thibba nam

    • @nishan433
      @nishan433 2 หลายเดือนก่อน

      Ow ane sundarai

  • @Mickayel
    @Mickayel 9 หลายเดือนก่อน +29

    මේ මිනිස්සු මේ චරිත වල මාර widihata ජීවත් වෙනවා. මෙව්වනෙ අප්පා කතා. ❤❤❤

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +79

    වසන්ත (සරත් චන්ද්‍රසිරි) 😥😥 ඔබට නිවන් සුව ලැබේවා!!.

  • @umarathnayaka641
    @umarathnayaka641 ปีที่แล้ว +33

    ලන්කාවෙ බිහි වුන අදත් මාර විදියට ආදරෙ එකම drama eka...පබා ආමන්ත ...මාර විදියට ගැලපෙනවා...පබාගෙ මාරම ලස්සනක් තියෙන්නේ .....

  • @imasharasangi8617
    @imasharasangi8617 3 ปีที่แล้ว +72

    පොඩි කාලේ ආසම කතාව .දැන් ආයේත් බලනවා ❤️‍

  • @sehanirangila4256
    @sehanirangila4256 3 หลายเดือนก่อน +33

    2024 බලන අය

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 3 ปีที่แล้ว +132

    ගොඩාක් ස්තූතියි !! මේ කතාව ආයෙත් දෙනවට..ගෙදරින් TV තහනම් කාලේ,අපි ඉස්කෝලේ යන කාලේ පබා විකාශය වුනේ..දැන් නිදහසේ රස විඳින්න ආයෙත් පබා අපිට දෙනවට ඔයාට පින් රන්සිළු..මම කැමතිම කතාව..❤

    • @ruwaniudeshika2871
      @ruwaniudeshika2871 2 ปีที่แล้ว

      හ්ම්ම් අපෙ කාලෙ ටිවි එකකවත් තිබ්බෙ නැහැ. මෙක වෙන ගෙදරකින් තමා බැලුවේ එකත් අම්මට හොරෙන්. අනෙ එකාලෙට යන්න පුලුවන්නම්. හරිම ආදරනියයි එ කාලෙ

    • @dahamvijethunga8517
      @dahamvijethunga8517 ปีที่แล้ว

      බිංදුට රඟපාන්නේ කවුද කියන්න පුලුවන්ද.........

    • @Sajith_lakmal_Z
      @Sajith_lakmal_Z ปีที่แล้ว

      dan blahan padm kara ubata una setahkuth na ekale kathtawa baluweth na

    • @dinukumari1229
      @dinukumari1229 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @surangi8673
      @surangi8673 8 หลายเดือนก่อน

      මොන නාලිකාවේද යන්නේ කීයටද

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 ปีที่แล้ว +18

    උපේක්ෂාට කැමති හිතුන මුල් කාලේ.ඒ කතා විලාසයේ හිත් ඇදගන්න මොකකදෝ තියෙනවා ❤

    • @suranganisilva9802
      @suranganisilva9802 4 หลายเดือนก่อน

      ඔව් ඇත්තම කතාව

  • @chamarapetum988
    @chamarapetum988 5 หลายเดือนก่อน +9

    ලතා (රම්‍යා වනිගසේකර) 🙏ඔබ තුමිය සදා අප මතකයේ රැදේවි.නිවන් සුව ඔබතුමියට🙏

  • @dinushikaathapaththu3648
    @dinushikaathapaththu3648 9 หลายเดือนก่อน +27

    2023 අය කෝ. අදටත් මම නම් දැකලා නෑ පබා වගේ ආදරවන්තියක් ටෙලිඩ්‍රාමා එකක. රගපෑම මාරයි ❤

    • @surangamudalige2623
      @surangamudalige2623 7 หลายเดือนก่อน +2

      ඇත්තම කතාව. 2024

    • @dilupamanori637
      @dilupamanori637 3 หลายเดือนก่อน

      👍👍👍❤️❤️

  • @gangashamali2652
    @gangashamali2652 2 ปีที่แล้ว +19

    කොච්චර බලුවත් එපා වෙන්නෙ නති කතවක් තමයි පබා

  • @raneeshakulathunga3172
    @raneeshakulathunga3172 2 ปีที่แล้ว +38

    පබා ටෙලිනාට්‍යය brand එකක්♥️♥️

  • @Kids-sx8pq
    @Kids-sx8pq ปีที่แล้ว +12

    පබා & ආමන්ත තාමත් ඒ වගේම ලස්සනයි ❤

  • @shashiniathapaththu7191
    @shashiniathapaththu7191 3 ปีที่แล้ว +22

    ඉස්කොලේ හය වසරෙ හත වසරෙ ඉන්න කාලේ මේ කතාව මුලින්ම පෙන්නුවෙ ඒ කාලෙ හොරෙන් බලනවා හැමදාම දෙවනි වතාව බැලුවා ITN එකෙ උදෙ කාලෙ O/l කරලා ගෙදර ඉන්න කාලෙ දැන් මේ තුන් වෙනි වතාව බලන මේ දවස්වල 😊😊 හරීම ආදරණීය කතාවක් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති 😍

  • @thisarusandeepa802
    @thisarusandeepa802 3 หลายเดือนก่อน +6

    2024 දි බලන අය කෝ.........
    මම හිතන්නෙ මේකට දැන් අවුරුදු 15,16 ක් වගේ ගිහින් ❤❤

  • @vidurangaperera6917
    @vidurangaperera6917 2 ปีที่แล้ว +20

    නිවන් සුව සරත් චන්ද්‍ර්සිරි කලාකරුවා නෙනි 😞

  • @internrt4
    @internrt4 3 ปีที่แล้ว +20

    අදටත් ආසම සිංදුවක්

  • @ayeshadilrukshi3576
    @ayeshadilrukshi3576 3 ปีที่แล้ว +47

    මේ කතාව itn එකෙ යද්දි මම එකොලහේ පන්තියෙ ගෙවල් වලින් කරදරයි පාඩම් කරන්න කියලා හොරෙන් බලලා ගුටි කාපු එවත් අනන්තයි ගොඩක් ස්තුති ආපහු දුන්නට අහම්බෙන් දැක්කේ 😂😂😂😂

    • @TharushiApsara-m7f
      @TharushiApsara-m7f 3 หลายเดือนก่อน

      මම පෙරපාසල් එතකොට 😅

    • @Nisansala-c9v
      @Nisansala-c9v 3 หลายเดือนก่อน

      2006 math 11 wasara❤

  • @chamarawijekoon7851
    @chamarawijekoon7851 2 ปีที่แล้ว +12

    මාව මරපන් ඒ තරම් ලස්සනයි
    නිවන් සුව ලැබේවා වසන්ත

  • @dilshansadun9901
    @dilshansadun9901 2 ปีที่แล้ว +19

    මගේ පොඩි කාලෙ මතක් වෙනව මේක බලනකොට..මං 2 වසරෙ..මෙන්න කතා...❤️❤️👍👍👌👌..මර්වින් අන්කල්ගෙ ආතල් තමයි මරු..💙💙

  • @nilnethu5726
    @nilnethu5726 2 ปีที่แล้ว +32

    අනේ මම මේ කතාව ඉවරවෙනකම්ම බැලුවා...හරිම ලස්සන කතාවක්...දැන් ආයෙත් බලනවා...💛

    • @chathurikasiriwardana4658
      @chathurikasiriwardana4658 2 ปีที่แล้ว +1

      ඔයා මෙ කතාව බැලුවානම් අන්තිමට මොකද වෙන්නේ කියන්න කෝ? TH-cam එකේ ඔක්කොම නෑ

    • @nilnethu5726
      @nilnethu5726 2 ปีที่แล้ว +1

      @@chathurikasiriwardana4658 අන්තිමට ආමන්ත පබා රට ඉදන් ආමන්තගෙ ගෙදර එනවා.එන්නෙ එයාලගෙ බබත් එක්ක...එයාලට පුතෙක් ඉන්නවා..ආමන්තගෙ තාත්තා කැමති වෙනවා...කුශානි කියන්නෙ ධර්මසිරිගෙ නංගිගෙයි මර්වීන්ගෙයි දුව කියලා අහු වෙනවා... ආමන්තව කිඩ්නැප් කරලා හිර කරන් ඉන්නෙ එයාගෙම තාත්තා..සාරංග දිසාසේකරත් කතාවට එනවා.පස්සෙ අයින් වෙනවා..පබා ඒ කාලෙ දේශපාලනෙ කරපු නිසා ටික කාලයක් කතාවෙන් අයින් වෙලා හිටියෙ...ඒත් අවසාන කොටස් දෙකතුනෙ ඉන්නවා...ඔය ටික තමයි මතක අනේ....❤️

  • @sithijanissanka97
    @sithijanissanka97 3 ปีที่แล้ว +55

    Paba is not a teledrama it is an emotion for 90s Kids

  • @RandiAlawatthaAlawattha
    @RandiAlawatthaAlawattha 4 หลายเดือนก่อน +4

    2024 දැනුත් බලනවා ආසම කතාව❤

  • @internrt4
    @internrt4 3 ปีที่แล้ว +35

    වසන්ත ලේන්සුවෙන් දාන ඇක්ෂන් එක ඉස්කෝලෙ ට්‍රයි කරනවා😂😂

  • @markjhosuaz4161
    @markjhosuaz4161 3 ปีที่แล้ว +35

    ♥️ memories... What an amazing teledrama... I think I have not missed a single episode on itn

    • @tharakabasnayake4927
      @tharakabasnayake4927 3 ปีที่แล้ว

      Definitely yes broh .
      I was in grade 2 but still remember this .
      At that time my mom and dad alive . 😢

  • @animalceylon8543
    @animalceylon8543 2 ปีที่แล้ว +22

    පබා පාර්ලිමේන්තු ගිය ගමන මෙසේ ආරම්බ විය🤪

  • @nithyasadhamali7358
    @nithyasadhamali7358 2 ปีที่แล้ว +5

    දැන් තියෙන කතා මොනාද ඉස්සර අපේ කාලේ බලපු සුපිරිම කතා

  • @dinushikaathapaththu3648
    @dinushikaathapaththu3648 ปีที่แล้ว +6

    ආස හිතෙනවා අදටත් මේ කතා වලට පබා පබළු අමා ❤

  • @m-2163
    @m-2163 ปีที่แล้ว +12

    මේ කතාව යද්දි මං 2 වසරෙ 😁 ඒ කාලෙ එහෙන් මෙහෙන් අම්මල බලද්දි මාත් හොරෙන් බැලුවා 😁 දැන් ආයෙ මුල ඉදන් බලනවා 😌♥️

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 ปีที่แล้ว +171

    අපෙ ගෙදර මේ කතා බැලුවේ මාව කාමරේ දාලා වහලා පාඩම් කරන්න කියලා, පොඩි අය බලන්නෑ කියලා ☹️ තැක්ස් නැවත විකාශාන කලාට දැන් මං ලොකු ළමයෙක් තනියම බලවා😘

    • @user-bl4uf7bo1g
      @user-bl4uf7bo1g 5 ปีที่แล้ว +16

      ඒකනම් ඇත්ත ගුටිකාපු දවස් අනන්තය් ...ගෙදර කතාව බලන්න දෙන්නේ නැති නිසා ඉස්කෝලේ යාලුවෙක් ගේ ගෙදර යනවා..

    • @sujanthasanjeewa1853
      @sujanthasanjeewa1853 4 ปีที่แล้ว +3

      Ane udauwak karanna paba kathawe 100 passe kotas tika ganna kohomada

    • @sujanthasanjeewa1853
      @sujanthasanjeewa1853 4 ปีที่แล้ว +2

      Ane udawwak karanawada paba kathawe 100 passe kotas tika ganne kohomada

    • @shiwanianjalika1349
      @shiwanianjalika1349 3 ปีที่แล้ว +4

      🤣🤣🤣🤣 අඩී බන් උබ නම් නියමයි ආ ..

    • @සිංහලේදියසේන
      @සිංහලේදියසේන 2 ปีที่แล้ว

      නන්ගි පන

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +12

    පබාගේ තාත්තා තමා මරු 👍👍🔥👌👌😂😂🤣🤣😄😄

  • @roshanathula8478
    @roshanathula8478 8 หลายเดือนก่อน +6

    2024ත් බලනබ බන්... වසන්ත දකිද්දි මාර දුකයි... මේ නළුවො එක්ක බලද්දි දැන් ඉන්න පාන්ඩේරුවන්ට පයින් ගහ ගහ එලවන්න පුලුවන්... එක එක නාලිකා වල උඩ දාන්න එන උන් අවසානෙ රගපාන්න ගද්දි උන් පෙන්නන්නෙ උන්ගෙ පඩ විතරයි.. සමගිපුර වසන්ත වගේ නලුවො තව බිහිවෙන්න වගේම ඔහුට නිවන් සුව පතනව.❤

    • @AnuAnu-vo7fy
      @AnuAnu-vo7fy 3 หลายเดือนก่อน

      කියලා වැඩ ක් නෑ 😢

  • @dilharasampath7214
    @dilharasampath7214 3 ปีที่แล้ว +22

    පබා තාමත් එ වගෙමයි

  • @chamothnimeshka1349
    @chamothnimeshka1349 ปีที่แล้ว +9

    I T N දුන්නොත් කතාවක් සුපිරියක් තමයි 👍❤️❤️❤️

  • @maheeprime7608
    @maheeprime7608 6 หลายเดือนก่อน +4

    සුපිරි කතාව 2008 4 වසරෙදි බැලුවෙ කොච්චර බැලුවත් එපාවෙන්නෑ ❤ 08/03/2024

    • @දුරුතු
      @දුරුතු 6 หลายเดือนก่อน

      මන් 1 වසරෙ. පොඩි කාලෙ ඉදන්ම මේක බැලුවා 😂

  • @thilinadissanayake9684
    @thilinadissanayake9684 2 ปีที่แล้ว +6

    Me drama eka ape jevethe wala kotasak kiyala danenawa e tharam lassna kathawak. Mn kiyana deta ekaga nam like ekak danna

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +5

    ඒ කාලේ ආසාවෙන් බැලුව ආයෙත් බලන්න පටන් ගත්තා. Super kathawa 👍👍🔥👌👌

  • @user-dk9xu6cp5v
    @user-dk9xu6cp5v 16 วันที่ผ่านมา

    මේ කතා නම් පිස්සුවක් අප්පා අමා, පබා , පබලු,බොද මීදුම් තව කොච්චර ලස්සන කතා ගියාද කවදාවත් අමතක වෙන්නෙ නැති කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතා මේවා❤

  • @nimeshlakshan9878
    @nimeshlakshan9878 4 ปีที่แล้ว +17

    Mawa pissu wattapu darama ekak me balnne 25 parata api hemogema jivita kathawe eka kotasak kiyla hithenawa me drama eka aththtma ....... oyalatath mn hitena de hithunanam like karanna ....

    • @tashinanayakkara9431
      @tashinanayakkara9431 3 ปีที่แล้ว +3

      ඇත්ත.. මං මේ ආයිමත් බලන්න ගත්ත.. කී වෙනි පාරද කියල මතක නෑ

    • @nimeshlakshan9878
      @nimeshlakshan9878 3 ปีที่แล้ว

      Hi kohomada oyta

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 5 ปีที่แล้ว +13

    Paba mama me kathawa balala thiyanawa. Ath nawathath balanna hithuna sinduwa godak lassanayi.

  • @chandaniDisanayake-lm8np
    @chandaniDisanayake-lm8np 11 หลายเดือนก่อน +5

    මන් ආසම කතාව

  • @Ahinsa777
    @Ahinsa777 4 ปีที่แล้ว +28

    පුදුම විදිහට හිතට දැනෙන කතාවක්. හැමෝම ඒ චරිත වල ජීවත් වුනා. කතාවක් ද කියල එක වෙලාවට බලන අපිටත් අමතක වෙනවා. ඒ තරම් තාත්වික රන්ගනයක්. අමිලගෙයි උපේක්ෂාගෙයි තිබුනේ මාර කෙමිස්ට්‍රියක්. ආදරය වගේම විරහව, පන්ති පරතරය, සමාජයේ ඉහළට එන්න සමහර මිනිස්සු ගහන යටිකූට්ටු වැඩ, සහෝදර කැක්කුම, දරු කැක්කුම, පරිත්‍යාගය, ඒ වගේම හිනා කාල මැරෙන විහිලු මේ එකී නොකී හැම දෙයක්ම තිබුණු කතාවක්. ඒ විතරක්ද මේ තේමා ගීතයේ ව්ශුවල් එක ඒ කාලේ හැටියට කොච්චර advance ද, ලොකේශන් වුනත් පට්ට (the picturization of this theme song is way ahead of that time ඒකනම් කිව යුතුමයි)

  • @wasala408
    @wasala408 11 หลายเดือนก่อน +4

    ආදරෙයි පබා කතාවට හැමදාම

  • @shr7839
    @shr7839 2 ปีที่แล้ว +6

    Paba asama drama ekak ❤ ayeth balanawa I.T,N eke 😊

  • @wr3dgamessl637
    @wr3dgamessl637 2 ปีที่แล้ว +21

    මේ කතාව ඉස්සර tv එකෙන් බලද්දි මට වයස අවුරුදු 04😂

  • @kevinlevin4525
    @kevinlevin4525 2 ปีที่แล้ว +8

    මෙන්න කතා. දැන් යන මගුල් වල අහලකින්වත් තියන්න බෑ

  • @AmilaChathurang
    @AmilaChathurang 8 หลายเดือนก่อน +4

    සුපිරි කතාවක් තමයි

  • @dineshsalinda8344
    @dineshsalinda8344 ปีที่แล้ว +8

    "උපෙක්ෂා" බලන්න ඔනෙම නිසා තමයි "පාබා" බලන්න හුරු උනෙ😁

  • @nakishabrunal6797
    @nakishabrunal6797 3 ปีที่แล้ว +22

    ඇයි මේ වගේ කතා දැන් කරන්න බැරි. ⁣චූටි කාලෙ තමා මුලින්ම මේක itn එකේ ගියෙ. ඒ කාලෙ ඉඳන් තිබ්බ ආසාව තාමත් එහෙමයි.. දැන් බලද්දි තමා තේරෙන්නෙ ඒ කාලෙ තේරිලා තියෙන්නෙ පබාගෙයි ආමන්තගෙයි කොටස විතරයි කියල..❤️ මේක නම් කියල වැඩක් නැ.. මේකට ගහන්න කතාවක් තාමත් නැ...ඔක්කොම තාම දාල ඉවර නැති එකට නම් දුකයි.. ඉක්මනිනම ඔක්කොම දාන්න..plz 😞

    • @vindihansi2775
      @vindihansi2775 3 ปีที่แล้ว

      Kathawa danne nathi wei neda

    • @nimnavi6065
      @nimnavi6065 3 ปีที่แล้ว

      @@vindihansi2775 ekane appa ransilu

  • @wmt.tboy.official821
    @wmt.tboy.official821 3 ปีที่แล้ว +21

    ආයෙත් යන්න තිබුනනම් එ අතීතයට කවදාවත් අමතක නොවෙය්.

  • @janithchanuka190
    @janithchanuka190 5 ปีที่แล้ว +18

    Ammo pabaa 2019 ❤

  • @taleT327
    @taleT327 2 ปีที่แล้ว +6

    මර්වින් එදාට වඩා අද ආදරෙයි.පට්ට රගපෑම්.❤️🌹

  • @janithdilshan5797
    @janithdilshan5797 2 ปีที่แล้ว +9

    පොඩි කාලේ tv එක ලගින් යමින් එමින් බැලුවේ පොඩි කාලේ tv තහනම්නේ ගොඩක් තැන්කිවූ ITN ❤️😎

  • @dinushaekanayake4592
    @dinushaekanayake4592 3 ปีที่แล้ว +9

    පලවෙනි මෙගා ටෙලිනාට්‍ය මන් බලපු

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +14

    අමිල පුදුම ලස්සනයි මේ කතාවේ.ගොඩාක් තරුණයි....මම මේ drama එකෙන් තමයි අමිලට ආදරේ කරන්න පටන් ගත්තේ...මගේ ආසම නලුවා වෙලා ඉවරයි ඔයා...

  • @okgril6942
    @okgril6942 3 ปีที่แล้ว +15

    මෙක කතාව තමා හොදම

  • @diltvjunior8629
    @diltvjunior8629 2 ปีที่แล้ว +3

    Thank you so much Ransilu මම ඒ දවස්වල 7 වසරේ 2007 දි අපේ ගෙදර tv එකක් තිබුනේ නෑ කිට්ටුව ගෙදරකට ගිහින් බැලුවේ ඒකත් තහනම් කරා පාඩම් කරන්න කියලා දැන් ඉගනගෙන ඉවර නිසා ආයෙත් මේ කතාව රස විදින්න පුලුවන්

  • @s.p.k.nethminikeshala4541
    @s.p.k.nethminikeshala4541 3 ปีที่แล้ว +5

    Aii paraka pabaa balanna asa hithunaa 😘😘😘😘

  • @summerhits2862
    @summerhits2862 2 ปีที่แล้ว +4

    Atite kata hari sundarai podi kale matak una inna hamotama adarei mama balapu lassanama katawa 👍❤️❤️❤️❤️

  • @thiliniprabuddika1227
    @thiliniprabuddika1227 2 ปีที่แล้ว +23

    නිවන්සුව ලොකු අය්යා.😢

  • @sashi003
    @sashi003 8 วันที่ผ่านมา

    මේ වගේ ලස්සන කතා ආය හැදෙන එකක් නැ. මේ නිර්මානයට දායක වුනු හැමෝටම ගොඩක් ස්තූතියි. හරි ආසාවෙන් itn එකේ ගිය හැම කතාවක්ම බැලුවේ.

  • @sitashrilani7282
    @sitashrilani7282 5 ปีที่แล้ว +32

    පබාට නම් ගොඩාක් දුකයි ඒත් රයනි අම්මෝ

  • @supunliyanage8429
    @supunliyanage8429 3 ปีที่แล้ว +9

    ආයෙත් ඒ අතීතෙට ගියා...👆👍❤️😪....

  • @shashikanuwan874
    @shashikanuwan874 2 ปีที่แล้ว +5

    නිවන් සුව සමගිපුර වසන්ත අයියා,

  • @Zzzzzzddddd517
    @Zzzzzzddddd517 3 ปีที่แล้ว +11

    දැන් යන tele drama වගේ නෙවෙයි මේ කතාව කොයිතරම් ලස්සනද

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 ปีที่แล้ว +14

    2008 රත්තරං පවුම 12000/= 2021 දිපවුමක් 94000 හාහාා.අසියාවේ අයිචර්‍යය🤣🤣

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +5

    ඉස්කෝලේ 7 වසරේ හිටියේ 2007 දි.ලොකු අක්කා විවාහ උනෙත් ඒ අවුරුද්දෙ එතකොට තමයි මේකත් පටන් ගත්තෙ,දැන් අක්කටත් අවුරුදු 14ක පුතෙක් ඉන්නවා,කාලය කොයිතරම් ගත වෙලා ද 🥺

  • @minukumari1950
    @minukumari1950 5 ปีที่แล้ว +8

    Godak asa kathawak paba akke Hamantha aiya.gbu.😍😍😍😍😍😍

  • @ireshakolonne9365
    @ireshakolonne9365 2 ปีที่แล้ว +2

    Samagipura Wasantha dakkama dukai... Niwan suwa lebewa😥

  • @දුරුතු
    @දුරුතු 6 หลายเดือนก่อน +3

    ප්‍රේමලතා ❤
    දක්ෂ ම නිළියක්, එයත් අද අප අතරින් සමුගත්තා.
    2024/03/08

  • @rasi9280
    @rasi9280 3 ปีที่แล้ว +8

    අමිල අයිය ලස්සනයි

    • @thisarithiloka7762
      @thisarithiloka7762 3 ปีที่แล้ว

      අමිල අයිය ලස්සනයි ♥️💐

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 ปีที่แล้ว +3

    කතාව නම් කතාව ❤️👍

  • @semageanuradha685
    @semageanuradha685 3 ปีที่แล้ว +4

    ඒ දවස් වල ආසවෙන් බැලුවා

  • @KalhariChethana-gm6jt
    @KalhariChethana-gm6jt 8 หลายเดือนก่อน +2

    අපි ආසාවෙන් බලපු කතාවක්

  • @Naturerosaliya
    @Naturerosaliya 3 หลายเดือนก่อน +1

    සරත් චන්ද්‍රසිරි
    ( සමගිපුර වසන්ත)
    රම්‍යා වනිගසේකර (ලතා )
    ඔබ දෙපලටම නිවන් සුව අත්වේවා ...! 😞♥️

  • @minu7616
    @minu7616 2 ปีที่แล้ว +4

    සිංදුව නම් ගොඩක් ලස්සනයි 😍

  • @AshaWijesiri-ss4cw
    @AshaWijesiri-ss4cw 2 หลายเดือนก่อน +1

    koi taram baluwat epa na ape kaale kata dan inna ayata harennawat ba meyala ekke adarei ❤❤❤❤

  • @chamarawijekoon7851
    @chamarawijekoon7851 2 ปีที่แล้ว +4

    දැන් තියෙන කුණුහරප වගේද බන් මේවා සුපිරි 2022.02.08
    21.23p. M

  • @mashi2444
    @mashi2444 3 ปีที่แล้ว +6

    2021 බලනවා...❤❤❤

  • @dinukumari1229
    @dinukumari1229 ปีที่แล้ว +9

    පබා කොච්චර ලස්සනයි ද

  • @dilunidilshara1750
    @dilunidilshara1750 5 ปีที่แล้ว +5

    Adatath godak asawen balanna hithena kathawak.. Aththama godak lassanai...

  • @shashikadilshan3218
    @shashikadilshan3218 3 ปีที่แล้ว +6

    පොඩි කාලේ මතක් උනා ♥️🥺

  • @shiranthirathnayake9987
    @shiranthirathnayake9987 4 ปีที่แล้ว +4

    Dan thiyena ewata wada eka lassanai. Ayama paba pennannako

  • @sanjayairoshan9320
    @sanjayairoshan9320 2 ปีที่แล้ว +4

    සුපිරි කතාව

  • @chathuwasana5556
    @chathuwasana5556 3 ปีที่แล้ว +4

    Mata me e kale eka digata thibba Katha tika dakiddi mathaka wenne mage amma.ane duwagena enawa me tika balanna.den eya api dala gihin aurudu 11kuth una.kathawal thawama thiyanawa.eth Amma witharai neththe man gawa

  • @thisaracc4809
    @thisaracc4809 3 ปีที่แล้ว +4

    Amilawai upekshawai dhenna inna kathawak pabagen passe thibbema naa ekata hari dhukai

  • @thisaracc4809
    @thisaracc4809 3 ปีที่แล้ว +2

    Ranganayedi amilata hodatama galapenne upekshama thama 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @gayanmadushanka3865
    @gayanmadushanka3865 2 ปีที่แล้ว +4

    සමගිපුර වසන්ත මැරුණ කියල දැනගත්තම අව්ල් ගියා..ඒ නිසා මේක අයෙ බලන්න ආවෙ

  • @ND_puppies
    @ND_puppies 6 หลายเดือนก่อน +1

    Adatath asawen balanwa. 2024/ 03/12 wena niliyo sudu wenna dagalanawa eth upeksha ge natural skin eka maara lassani. Adatath eya eka maintain karanyanwa. ❤❤ itn apahu upeksha gei amila aiyagei drama ekk oni

    • @prasanganihettiarachchi1008
      @prasanganihettiarachchi1008 2 หลายเดือนก่อน

      Ekane ,dan tiyana katha wageda ,mahesh ransara mahathata illimak karamuda ,e dennawa dala lassana kathawak karanna kiyala

  • @hasithaabaddegama3258
    @hasithaabaddegama3258 4 ปีที่แล้ว +9

    Ou meka yanakota man 6 wasare...2007 patan gatte😁

    • @CP-ny2wm
      @CP-ny2wm 3 ปีที่แล้ว +1

      Oya 6 wasare mm 2 wasare

    • @charumax5074
      @charumax5074 3 ปีที่แล้ว

      @@CP-ny2wm mn ipadune ..

    • @nimnavi6065
      @nimnavi6065 3 ปีที่แล้ว

      math 6

  • @shanedirisinghge7267
    @shanedirisinghge7267 3 ปีที่แล้ว +16

    Ko 2021 balana aya

  • @user-dn1sp1nv2w
    @user-dn1sp1nv2w ปีที่แล้ว +2

    දැන් තියෙන බොලද ආදර කතා වගේ නෙවෙි මෙිවා.සැබැම ආදර කතා වගේ

  • @internrt4
    @internrt4 3 ปีที่แล้ว +12

    මේ කාලෙ පවුමක් 12000 යි😂 දැන් පවුමක් 125000 යි😂

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 3 ปีที่แล้ว +5

    දැන් ආයෙ ත් ITN විකාශනය වෙනවා මම යූ ටියුබ් ටෙලි නාට්‍යය බලන්න ආසම නෑ තැන්ක්‍යු ITN රූපවාහිනී බලනකොටයි හොඳ ට බලන්න පුළුවන් ඒ සමාජය ත් (තත්කාලින ස්මාජ) විස්තර වෙනවා නෙ.නැවතත් විකාශනය ට තැන්ක්‍යු 12.3.-3.20 දක්වාම බලනවා .බැරි උනාම විතරයි යූටියුබ් බලන්න ගන්නෙ..

  • @noname.2365
    @noname.2365 2 ปีที่แล้ว +2

    මම මේ කතාව විකාශනය කරන කාලේ... 4 වසරේ ඒ කාලේ ගෙදර අය tv බලන්න දෙන්නෑ... 😃 දැන් ෆ්‍රි එකේ බලනවා...😎✋

  • @Anonymous_KK804
    @Anonymous_KK804 2 ปีที่แล้ว +5

    RIP Sarath Chandrasiri. 😢🙏🙏🙏