අමිල අබේසේකර රගපෑ ලස්සනම ටෙලිකතා එකතුව (Amila Abeysekara Best Teledrama List)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Srilanka Popular Actor Amila Abeysekara Was Born In 1983 March 07 at Kandy. He Has Acted In Many Teledramas And Movies.
    We Are Talking About In This Video Some Of The Most Beautiful And Popular Teledramas In Memory Starring Amila Abeysekara
    #amilaabeysekara
    #upekshaswarnamali
    #senalifonseka

ความคิดเห็น • 39

  • @KasunGunathilaka-xy2fp
    @KasunGunathilaka-xy2fp 11 หลายเดือนก่อน +8

    ඇයි හුස්ම හිරවෙවී කියන්නේ එපා වෙනවා අහං ඉද්දී

  • @isurishehani6994
    @isurishehani6994 2 หลายเดือนก่อน +6

    අනේ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ අමිලයි මහේෂියි රඟපාපු teledrama එකක් තියෙනව ඒකෙ වෙන්නෙ මහේෂි පෝසත් පවුලක කෙල්ලෙක් අමිලත් එහෙමයි.. ඒ දෙන්න යාලු වෙලා ඉන්නෙ ඒත් මහේෂි මැරෙනව ඊට පස්සෙ අමිලට මහේෂි වගේම කෙල්ලෙක් කතරගම මල් විකුණණකොට හම්බෙනව ... ඒ කතාවෙ නම දන්න කෙනෙක් කියන්නකෝ මට නලු නිලියන්ව හරියට මතක නෑ ගොඩක් ඉස්සර itn එකේ ගියෙ ... ඒත් සිද්ධියනම් ඒක තමා ... අනේ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ

  • @dlini310dlini3
    @dlini310dlini3 ปีที่แล้ว +6

    අමිලගේ ටේලිනාටයන් ගෝඩක් ලස්සනයි අපි ආසයි බලන්න❤❤❤❤

  • @yasirusampath7506
    @yasirusampath7506 11 หลายเดือนก่อน +2

    කෝ utto මේකෙ ,අහස සේ නුඹ අනන්තයි වගේ ටෙලි 🙁

  • @ruwankumara3218
    @ruwankumara3218 3 หลายเดือนก่อน +1

    ,ආදරණීය චංචලා ටෙලිනාට්‍ය ත් ලස්සනයි පබෝදා එක්ක හිටියේ ර්‍ ඒකෙ

  • @Don-px1fe
    @Don-px1fe 2 หลายเดือนก่อน

    කෝ අහස සේ නුඹ අනන්තයි ?
    සොදුරු දඩයක්කාරයා ?

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว +3

    Amila GE drama Lassanai susumaka ima godak lassanai

  • @JayanthiSamarakoon-n5x
    @JayanthiSamarakoon-n5x 4 หลายเดือนก่อน +2

    අම්ල අබේසේකර ආසම ව්‍රිරිතයක්

  • @Nature60810
    @Nature60810 6 หลายเดือนก่อน +1

    ඔය ස්තාන ගත කරලා තියන නිර්නායක මොනවාද? නැත්තම් ඔයාලාට කැමති පිලිවෙලද

  • @user-mg5up3fv1s
    @user-mg5up3fv1s 4 หลายเดือนก่อน +2

    මුතු පලස දෙන්න කො

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 ปีที่แล้ว +2

    මං ආසම ටෙලිය එක්ටැම් ගේ අමිලගෙ.

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว +3

    Adara dasak lassanai

  • @dlini310dlini3
    @dlini310dlini3 ปีที่แล้ว +2

    ❤❤❤❤අමිලට අපි ආදරේයි

  • @SepalikaHemanthi
    @SepalikaHemanthi หลายเดือนก่อน

    මුතු වරුසා

  • @kgshantha8396
    @kgshantha8396 หลายเดือนก่อน

    අමිල මාරම ලස්සනට රගපෑව පබා teledrama එකේ.ඒ teledrama එකත් මාරම ලස්සනයි.ඒකෙ රගපෑව අනිත් රංගන ශිල්පීන් නිසා🎉❤

  • @ruwankumara3218
    @ruwankumara3218 3 หลายเดือนก่อน

    එක්ටැම්ගේ ටෙලිනාට්‍ය ලස්සනයි ගොඩක් ඒකේ පියුමි බොතේජු එක්ක...තව අහස සේ නුඹ අනන්තයි ටෙලිනාට්‍ය ගොඩක් ලස්සන ටෙලිනාට්‍යක් අමිල උන්නු..මංජුලා කුමාරි එක්ක හිටියෙ..ඉස්සර සිරසේ ගියා නාලන් මෙන්දිස් ගේ සෙනෙහස කවියක් කියලා ටෙලිනාට්‍යක් ගොඩක් ලස්සනයි ඒකත්..චතුරිකා පීරිස් එක්ක ඒකෙ හිටියේ..

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 ปีที่แล้ว +1

    Amila sir.jaya.wewa🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @susanthasampath8055
    @susanthasampath8055 7 หลายเดือนก่อน

    පබා ටෙලි නාට්‍ය කුහක කමට ITN එකෙන් කරපු ටෙලි නාට්‍යයක් සිරස ප්‍රවීණා,මහගෙදර ටෙලි නාට්‍ය අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වෙලා විශාල රසික පිරිසක් නැරඹූ ඒ ටෙලි නාට්‍ය දෙක බලන ෆෑන්ස්ලා කඩලා ITN එකට හරවා ගන්න හදපු එකක් පබා කියන්නේ.අදටත් ITN එකෙන් අපි තමයි ඉන්දියානු රැල්ල කැඩුවේ කියලා පම්පෝරි ගහන්නේ ඒක්නේ.කුහක කමට නිර්මාණ කරලා වැඩක් නෑ අනිත් TV චැනල් එකක පෙන්වන ටෙලි නාට්‍යයක් බලන ෆෑන්ස්ලා කඩලා තවත් චැනල් එකකට හරවා ගන්න නිර්මාණ කරලා කුහක කම ප්‍රදර්ශනය කරන එක හරිද

  • @premakasthuri7068
    @premakasthuri7068 ปีที่แล้ว

    තවත් කෙනෙක්ගෙන් ඇහුන කතා විලාසය අහල ඒ විදිය කොපි කරපු කතා විලාසය.....
    අනේ ඇත්තටම.... ඇද නැති *Guබෙට්ටක්* දැක්කත් ඒ විදියටම Guබෙට්ට දාන්ඩ දගලන කෙනෙක් මෙයාත්..😅

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 ปีที่แล้ว +1

    😁😁😁

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว

    mag,asama,priyatama,naluwa,amila, ,,,,niiliyan,mahesi,winu,,ritu senali , nattii,10,baluwa,t,w,eken,you,tub,eken,asama,nattiys,,sadaeliya,kawidayat,,adarafasak,,udarit,mahesitat,,,oba,samata,budusaranai

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 6 หลายเดือนก่อน

    ඔයිට වඩා පොඩ්ඩක් වේගෙන් කතා කරන්න බැරිද.

  • @sriyanimanike6243
    @sriyanimanike6243 3 หลายเดือนก่อน

    Amila inna hama nattiyama ලස්සනයි

  • @ChaminiRajapaksha-cr1bg
    @ChaminiRajapaksha-cr1bg ปีที่แล้ว

    රැහේ අන්තිම කොටස් නැනේ

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Rahe kotas 101e you tube Ake tiyenne ethuru tika ne.

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 6 หลายเดือนก่อน

    Udari warnakulasjriya

  • @sartajabibi2262
    @sartajabibi2262 ปีที่แล้ว

    Me kathak godak ewa name hoya ganna

  • @kanthilka3051
    @kanthilka3051 ปีที่แล้ว

    Kiawana..katha

  • @ChaRaj-m6h
    @ChaRaj-m6h 8 หลายเดือนก่อน

    Mu pisak na,muga awa ata arala gdak kal

  • @suddisanda6706
    @suddisanda6706 7 หลายเดือนก่อน

    Paba ❤amanath ❤