JCB 3CX Backhoe Loader Project 21 Review (Sinhala) I Auto Hub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 827

  • @kavindubandara8068
    @kavindubandara8068 3 ปีที่แล้ว +92

    මේවගේ වාහනවලටත් පිස්සු වැටිච්ච අය ඉන්නවා කියලා අයියට තේරිලා තියනව.😍😍😍

  • @kawindualakshan9232
    @kawindualakshan9232 3 ปีที่แล้ว +130

    හසිත අයියේ ඔයා තමා හොදටම කරල තියෙන්නේ ....😋😁

  • @nmusicalspace2137
    @nmusicalspace2137 3 ปีที่แล้ว +46

    Auto hub කියන්නෙ සුපිරිම චැනල් එකක්.හැමදාම වෙනස් දෙයක් දෙන්නෙ

  • @___z__a__m___2038
    @___z__a__m___2038 3 ปีที่แล้ว +5

    Construction /Civil student කෙනෙක් විදියට මට නම් සෑහෙන්න දේවල් ඉගෙනගන්න පුලුවන් වුනා හසිත අයියා... 🤗🔥සුපිරි... ❤️🥰 දැන්නම් channel එකේ මාරම විවිධත්වයක් තියන content එකක් තියෙන්නේ..ඊළග එකත් එනකං මග බලං...😍😍

  • @actArena
    @actArena 3 ปีที่แล้ว +109

    ඔයා ගේනවනම් කරත්තයක් හරි කමක් නෑ .වෙනස පට්ට
    Bens තමා මදි ඈ

  • @AmilaSubasinghe
    @AmilaSubasinghe 3 ปีที่แล้ว +8

    වාහන රිවිව් කරන ගොඩක් අය කාර් වෑන් බස් වලට සීමා වෙද්දි හසිත තමයි වාහන වර්ග කීපෙකට සීමා වෙන්නැතුව හැම වාහනේම රිවිව් කරන්නෙ. අනික වාහනයක් රිවිව් කරද්දී ඔපරේට් කරලත් පෙන්නනවනෙ. කතාව පැහැදිලියි ගොත ගැහිලි නෑ, කතාව අහන් ඉන්න ආස හිතෙනව. ජය! ❤️🇱🇰

  • @odarasenevirathna93
    @odarasenevirathna93 3 ปีที่แล้ว +76

    වැලි තමයි ජීවිතේ❤️🌝

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe2086 3 ปีที่แล้ว +37

    ඉපදුන දවසෙ ඉඳන් තිබ්බ පිස්සුවක් 🤩 ගෙදර ගෙනල්ල නැවැත්තුවම තමයි හොඳ උනේ 😂❤️

    • @chathunnimsara5854
      @chathunnimsara5854 3 ปีที่แล้ว +8

      මටත් එහෙම තමයි ...අනිද්දා එකක් එනො.

    • @dileepsusanth8525
      @dileepsusanth8525 3 ปีที่แล้ว

      මට ඒ උන තාම ට්‍ර්‍රෙනින් වෙන්න තමා නැත්තෙ තැනක්..

    • @movinduinduwara546
      @movinduinduwara546 3 ปีที่แล้ว +2

      ගෙදරට ගෙනල්ලා ටික දවසක් යනකොට ගොඩක් ලෙඩ සුව වෙනවා. 😂

    • @isurushashinthawijesinghe2086
      @isurushashinthawijesinghe2086 3 ปีที่แล้ว +1

      @@movinduinduwara546 සිරා බ්‍රෝ 😂💔

    • @movinduinduwara546
      @movinduinduwara546 3 ปีที่แล้ว

      @@isurushashinthawijesinghe2086 😂💔

  • @dananjayakgtdananjayakgt9429
    @dananjayakgtdananjayakgt9429 3 ปีที่แล้ว +10

    මේ වගේ vehicle තමයි ඕනෙ අයියෙ.මේකනම් ඉතින් ගැම්මක් 💪 තමයි 😊❤️

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel 3 ปีที่แล้ว +14

    ඔය වගේ වාහනම ගෙනාවත් කමක් නෑ 🔥🔥🔥🔥🔥මරු හොදේ ගුරුතුමනි 😊😊

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +83

    අඩෝ නැවකුයි ප්ලේන් එකකුයි හෙලිකොප්ටර් එකකුයි රිවීව් කරපන්කෝ.. 😘😹

  • @Navidu_00
    @Navidu_00 3 ปีที่แล้ว +21

    ඊලගට tractor එකක් ඕන කියන set එක like එකක් දාන්ඩෝ ♥

  • @v.s.n5747
    @v.s.n5747 3 ปีที่แล้ว +2

    අපි නොදන්නා මෙවැනි යන්ත්‍ර ගැන තාක්ෂණික කරුණු කියා දුන්නාට බොහොම ස්තූතියි අයියේ 💛💛💛💛💛

  • @anjanasandakelum7676
    @anjanasandakelum7676 3 ปีที่แล้ว +2

    මට අවුරුදු 15 යි මම අවුරුදු 10 ඉදන් jcb වැඩ දන්නව අයියෙ ඔයා වෙඩ්ඩෙක් තමා මරු විඩියො එක

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thank you very much😍❤❤

  • @hiranthanavindu9007
    @hiranthanavindu9007 3 ปีที่แล้ว +5

    මම දන්න තරමින් දැනට ලංකාවේ වැඩිම වාහන ප්‍රමාණයක් රිවීව් කරපු එකම චැනල් එක හසිත අයියගෙ auto hub චැනල් එක.තව නොබෝ කාලෙකින් මේක ලංකාවේ හොදම, වාහන review කරපු චැනල් එක මේක.😃❤👈🔥👍🔜

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 3 ปีที่แล้ว +1

      දැනට Active channel වලින් වැඩිපුරම subscribers count එක තියෙනchannel එක. වැඩිපුරම vehicle review කරපු එක. Elakiri එකට sub වැඩි උනාට දැන් ඌ video දාන්නෙ නෑ නේ.

    • @hiranthanavindu9007
      @hiranthanavindu9007 3 ปีที่แล้ว +3

      @@thejanarathnayake8818 ඔව් මාත් ඉස්සර බැලුව.ඒත් ඒක practical නෑ මේක වගේ😃

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 3 ปีที่แล้ว +1

      @@hiranthanavindu9007 ඔව්. හැබැයි පොරගෙ explanation පට්ට. මොකක් උනත් video දාන්නෙ නැති එක අපරාදෙ. Auto hub එක මෙහෙම ගිහින් subscribers වැඩිම ල ඉන්න channel එකත් වෙයි ළගදිම

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 3 ปีที่แล้ว +1

      @@hiranthanavindu9007 mama meka subscribe kare 3008 review eken. ethakota mama hithane subscribers la 50k wath hitiye na. dan 186k.

    • @hiranthanavindu9007
      @hiranthanavindu9007 3 ปีที่แล้ว +1

      @@thejanarathnayake8818 අනිවා සුපිරියක් තමා❤🔥🔜

  • @NuwanSampath-t8k
    @NuwanSampath-t8k 6 หลายเดือนก่อน +1

    එක මරැ බන් පට්ට මම අසම වහනෙ❤ සුපිරිටටම කියල උුන්නා❤❤😊🙏

  • @prasangawijekoon4624
    @prasangawijekoon4624 3 ปีที่แล้ว +2

    ඉතා හෙදින් පැහැදිලි කරා අයියේ මතකය අලුත් කරාට ස්තුති

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      ❤❤ #AutoHub

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel 3 ปีที่แล้ว +3

    අපේ හසිත අයියා දැන් තමයි සුපිරීයටම වැඩ අල්ලලා තියෙන්නේ.🔥🔥🔥🔥යකඩ යක්කු බැස්සුවෙ දැන් තමයි

  • @shashilachintha5858
    @shashilachintha5858 3 ปีที่แล้ว +29

    ඩබින් නම් ඩබින් වාහන නම් වාහන උබනම් සිරා වැඩ්ඩෙක් Dilan senanayake හැබැයි හසිත තමා හොඳටම කරේ 🤣🤣🤣😅😅❤️

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 3 ปีที่แล้ว +7

      මට නම් chanux bro , Dilan Senanayake(ඉස්සර) , Auto hub hasitha, නාද band එකේ drum ගහන කෙනා ඔක්කොම එක වගේ 😅

  • @autovehicle5874
    @autovehicle5874 3 ปีที่แล้ว +5

    වාව් aoto hub එකෙන් අලුතින් විඩ්යෝ එකක් එනකන් බලාගෙන හිටියේ super aoto hub JCB

    • @januthfernando7569
      @januthfernando7569 3 ปีที่แล้ว +1

      AOTO මෙහෙම නෙමේ මෙහෙමයි AUTO

    • @sharadawanniarachchi4482
      @sharadawanniarachchi4482 3 ปีที่แล้ว

      @@januthfernando7569 ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නෙ නැද්ද

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      ❤❤

  • @marinemindsl
    @marinemindsl 3 ปีที่แล้ว +1

    අඩේහ් ඒක නම් පට්ට... අනිත් ඒවා නම් හැමදාම අහන දකින ඒවා නේ.. ඒ වුණාට මේකේ වෙනමම දේවල් ගොඩක් ඉගෙන ගත්තා.. ස්තූතියි හසිත අයියේ... ජය වේවා.. ❤️❤️💪

  • @ashangunarathna4778
    @ashangunarathna4778 3 ปีที่แล้ว +12

    සුපිරි අයියේ ඊලගට tractor එකකුත් ඕනෙ😍

  • @siyathransika8263
    @siyathransika8263 2 ปีที่แล้ว +1

    දිගටම මේවගේ අලුත් දේවල් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!! ❤️

  • @rukavlogs
    @rukavlogs 3 ปีที่แล้ว +2

    හැමදාම එකම දේවල් කරන්නෙ නැතුව වෙනස් දෙයක් කරන එක පට්ට.

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thank you ❤️👌

  • @MalinduRasanjana-f7r
    @MalinduRasanjana-f7r 6 หลายเดือนก่อน +1

    මෙකනම් හොද කරන්න බැරි පිස්සුවක් ❤️☺️

  • @dimuthupraboda8460
    @dimuthupraboda8460 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටිනෝ විඩියෝ එක හැම දේම කියලා දුන්නට ගොඩක් ස්තුතිය 🙏🙏🙏

  • @pathumchandana8451
    @pathumchandana8451 3 ปีที่แล้ว +1

    ඔයා තමා හොඳටම කරේ.අඩේ අද වීඩියෝ එක නම් පට්ට ආ.ආසාවෙන් බැලුවා.අද වෙනස්ම ජාතියේ වීඩියෝ එකක්.ඉස්සරහටත් කරන්න මේ වගේ විඩියෝ.පට්ට.එල කිරී.❤❤❤

  • @ibandara8292
    @ibandara8292 3 ปีที่แล้ว +9

    පොඩිකාලෙ ඉදන් බැකො වලට ආසානැත්තන් ඌ කොල්ලෙක් නෙමෙ.😍😍😍

  • @thelife..........3376
    @thelife..........3376 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳව ...!

  • @malintha_boy1620
    @malintha_boy1620 3 ปีที่แล้ว +11

    🙃ගෙනාපු 😊හොදම💫 බර අවිය 🌼🍁

  • @autoreview2899
    @autoreview2899 3 ปีที่แล้ว +3

    Patta aiyye😍 supiri🔥. Balaporoththu unu video ekak ❤️

  • @hasithaonline
    @hasithaonline 3 ปีที่แล้ว +3

    පට්ට ඈ මෙහෙම review එකක් මේ දැක්කමයි !!😄😄✌️✌️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      😍❤❤

  • @chanakamadushanka7909
    @chanakamadushanka7909 3 ปีที่แล้ว +2

    ඉස්සර පස්සෙන් දුවනව සද්දයක් ඇහුනත් බලන්න යනවා.එත් අද මටත් තියෙනවා මගේම එකක් .

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      ❤❤❤❤

  • @supluproduction5919
    @supluproduction5919 5 หลายเดือนก่อน +1

    දන්නෙ නැති දේවල් ගොඩක් දැනගන්න පුළුවන් උනා ❤️❤️👍👍

    • @AutoHubSL
      @AutoHubSL  5 หลายเดือนก่อน

      😍❤ Thank you

  • @dineshm4393
    @dineshm4393 ปีที่แล้ว

    Lewal එකක් gahanna eka karanne කොහොමද thawa ඉස්සරහා සහ පිටිපස්ස හරියටම හසුරුවන ආකාරය .ඒ වගේ දෙයක් කොල්ලොන්ට කියල දෙන්න ඒක ගොඩක් වටිනවා

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +31

    අදට කාර්ය්‍යලයට යන්න ගැලපෙන වාහනය. එකක් තමයි කාර් වලට වඩා මිල හුඟක් අඩුයි. බස් සහ ලොරි සමග පාරේ බය නැතිව ආරක්ෂිතව පණ බෙිරගෙන යන්න පුලුවන්.අද මාර්ග නීති බල්ලට දාපු කාලයක්.

    • @shehanjayaneththi8341
      @shehanjayaneththi8341 3 ปีที่แล้ว +4

      මිල හුඟක් අඩුයි කිව්ව....🙄

    • @chemlab9873
      @chemlab9873 3 ปีที่แล้ว +3

      @@shehanjayaneththi8341 ඉදිකිරීම් වාහන වලට බදු ඉතා අඩුයි. සමහරවිට බදු නැහැ.

    • @lakshanxp33
      @lakshanxp33 3 ปีที่แล้ว +2

      @@chemlab9873 එහෙමද 😯😯

    • @wideoneda
      @wideoneda 3 ปีที่แล้ว +2

      අඩේ ගමන යන්න සතියක් විතර යයි නේ ඕකෙන්? 🥲🥲🥲

    • @chemlab9873
      @chemlab9873 3 ปีที่แล้ว +2

      @@wideoneda ඒ පරන බැකෝ, අලුත් දියුනු බැකෝ යන්ත්‍ර කාර් වගේ වෙිගවත්, සැප පහසු micro computer controled , with climate contrl A/C තිබෙන එකක්.

  • @KrishnaKumar-rk5uf
    @KrishnaKumar-rk5uf ปีที่แล้ว +1

    Great job brother I am so much to learn I am driver my age is 48 I but went to learn I am now Maldives ❤❤❤

  • @srilankanheartbeat497
    @srilankanheartbeat497 3 ปีที่แล้ว +2

    35:20 වීඩියෝ එකේ වැදගත්ම කෑල්ල
    Respect ☺️

  • @sameerasanjaya5194
    @sameerasanjaya5194 3 ปีที่แล้ว +1

    මරු හසිත අයියෙ 👌 හිතුවට වැඩිය දෙයක් දැන ගත්ත ❤️

  • @nithilhewavitharana8327
    @nithilhewavitharana8327 3 ปีที่แล้ว +7

    ❤️‍🔥New Super Car review 💚😎එකක් ගෙන්න කැමති අය like👍✊ කරන්න. 😘👍

  • @amalkaviduranga7476
    @amalkaviduranga7476 3 ปีที่แล้ว +12

    Auto hub තමා හොඳටම කරේ❤

  • @_Viha._
    @_Viha._ 3 ปีที่แล้ว +6

    ඉස්සරහෙයි පස්සෙයි කෑලි ටික අයින් කරා නම් ටැක්ටරයක් වගේ වෙනවා😂😂🌚මරු හැබැයි 😂😝❤️

    • @ajithchandrasiri7451
      @ajithchandrasiri7451 3 ปีที่แล้ว

      මමත් ඕකම කල්පනා කරා 😁😁

  • @pathumakalanka866
    @pathumakalanka866 3 ปีที่แล้ว +11

    නියමයි වෙනස් වීඩියෝ එකක් 😍😍🔥🔥

  • @thilinanirmal7547
    @thilinanirmal7547 3 ปีที่แล้ว +2

    සුපිරියටම තේරුමක් ආව අයියෙ .
    තෑන්ක්ස්🥰

  • @sanjayatharindu5295
    @sanjayatharindu5295 3 ปีที่แล้ว +6

    ලංකාවෙ සුපිරි miniature models හදන අයත් ඉන්නව, ඒකත් වෙනම ෆෑන් බේස් එකක්. ඒවගේ එක්කුත් වෙනසකට එක්ක රිවීව් කරමු..

  • @amilasandakalum715
    @amilasandakalum715 3 ปีที่แล้ว +15

    හසිත අයියා නැවකුත් රිවිව් කරයි වගෙ තමා🤣❤️😍

    • @kawindualakshan9232
      @kawindualakshan9232 3 ปีที่แล้ว +2

      මේ යන විදිහට ඒකත් කරයි වගේ හසිත අයියා 😁

  • @kR_creations95
    @kR_creations95 3 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් දැනගත්තා මචන්...ඒක පට්ට.❤️👌

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      @Kasun Sathutui. Subscribe karla bell icon ekath ghala tygnna😉😍❤❤ #admin

  • @randulapasindu6903
    @randulapasindu6903 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතිය 🙏 🙏 🙏

  • @captainnemo5907
    @captainnemo5907 3 ปีที่แล้ว +3

    මං නම් හිතුවේ වත් නෑ ඔයා මේ වගේ වාහනයක් review කරයි කියලා😁😁😁🤪🤪🤪🤪🤪🤪👍👍👍👍👍👍🤗🤗🤗🤗

  • @dulithadaskon9214
    @dulithadaskon9214 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද වීඩියෝ එකක්... මේ වගේ වීඩියෝ ඉස්සරහටත් ගේන්න....

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thank you ❤️😊

  • @geniusgsn43980
    @geniusgsn43980 3 ปีที่แล้ว +2

    උදේට වැඩට , ස්කෝලේ යන්න මරු වාහනේ

  • @wijayaruwansiri2319
    @wijayaruwansiri2319 5 หลายเดือนก่อน

    එලම එල පැදපු කාලයක් මතක නැ...thanks

  • @sasindu7843
    @sasindu7843 3 ปีที่แล้ว +2

    අඩ්ඩේ බලන් හිටියෙ එනකන් බස් එකකුත් කරමු 😋 එන්ජින් එක ගැන වෙනම කතාවක් ඕනෙ 😌

  • @thejanarathnayake8818
    @thejanarathnayake8818 3 ปีที่แล้ว +4

    ඔයා civil engineer කෙනෙක් නේද?

  • @mindyourwork099
    @mindyourwork099 3 ปีที่แล้ว +4

    අයියේ, දැන් වාහන නැති හින්දා Chanux වගේ අතීත ප්‍රවාහන ක්‍රමයක් ගැන review කරමු කෝ. කරත්තයක් වගේ😂😂😂

  • @sajithboralugoda
    @sajithboralugoda 3 ปีที่แล้ว +1

    Ammo palaweni parata thamai mehema review ekk dakke thnks hasitha aiyye oyata mewa one tharam dakala ethi namuth mehema cabin eka ethule dakala ewa wada krnne khmada kiyla danan hitiye na ada thamai ekath dana gaththe oya nam supiri porak 🔥🔥🔥

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thank you 😍❤❤

  • @slknowlagecenter7016
    @slknowlagecenter7016 3 ปีที่แล้ว +3

    වෙනස සැපයි 👍👍😊
    ජයෙන් ජයම වේවා😍😍😘

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Jaya wewa 😇❤❤

  • @maszii04
    @maszii04 3 ปีที่แล้ว +10

    පස් තමය් ජීවිතේ 🙂❤️

  • @kavindugimhana3563
    @kavindugimhana3563 ปีที่แล้ว

    සුපිරියක් කියලා දුන්න විස්තර ටික😘❤️

  • @sandaruhansaja1349
    @sandaruhansaja1349 3 ปีที่แล้ว +1

    1st like comment magen, all the best ayyaa ❤❤

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      Thank you so much 🙂

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 2 ปีที่แล้ว +1

    මගෙත් පොඩි කාලෙ ඉදන්ම හීනයක් 😍😍😍

  • @themiyalahiru4927
    @themiyalahiru4927 3 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙනගත්තා සුපිරි❤️💪

  • @ravindugurusingherpg3624
    @ravindugurusingherpg3624 3 ปีที่แล้ว +3

    හාවෙස්ටර් මැශින් එකක් රීවීව් කරමු අයියේ ඊලගට ❤️

  • @hasithalakshan8387
    @hasithalakshan8387 3 ปีที่แล้ว

    Supiri video ekak aiyee asawen baluwaa aniwa thawa ona videos mewage ♥️♥️💪

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 3 ปีที่แล้ว +1

    ඔක නන් පට්ට විඩියො එකක් බන් good luck bro ❤❤❤❤

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thank you ❤❤

  • @gayanprasad7691
    @gayanprasad7691 3 ปีที่แล้ว +1

    ඊලගට luxury බස් එකක් හොදේ... kinglong /volvo/sunlong/higer/ඕනෙ එකක්

  • @salilasday8486
    @salilasday8486 3 ปีที่แล้ว +1

    පට්ටනෙ......
    එස්කැවේටර් ගැනත් කරන්න....
    Volvo s80 car eka gana ekakuth oni.asama wahanayak

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      😇❤❤

  • @gaveenbandara8701
    @gaveenbandara8701 3 ปีที่แล้ว

    අයියෙ ඔයාගෙ videos ඔක්කොම බලනව..පොඩි IDIEA එකක් දෙන්න comment එකක් දැම්මෙ...CHREVLOT TAHOE V8 HYBRID එක..මන් දන්න තරමින් ලංකාවටම එකයි....ඒකෙ Riview එකක් කරොත් සුපිරියක් වෙයි....කුරුණෑගල තියෙන්නෙ ....වැඩි විස්තර ඕනිනම් reply ekak දාන්න....👌👌👌👌👌👍👍👍👍👍👍👍👍

  • @excavatoroperator1181
    @excavatoroperator1181 3 ปีที่แล้ว +3

    👈 Excavator තමා ජීවිතේ

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      😇🔥🔥

  • @madhumaldimuthu9716
    @madhumaldimuthu9716 3 ปีที่แล้ว +2

    අයියෙ ආය ඔය වගෙ මැශින් එකක කැබින් එක ගැන කියද්දි හෙඩ් හෝල්ඩ් ගෝ ප්‍රෝ කැම් එකක් වගෙ තිබ්බනං ලේසි නේද එක්ප්ලේන් කරද්දි එහෙම? බලන අයටත් පහසුයි එහෙම ගෝ ප්‍රෝ එකක් වගෙ යූස් කරනවනං 🤗❣️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      😇❤❤👍

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 3 ปีที่แล้ว +1

    Auto hub මේ වගේ වාහනයක් review කරපු එක හොඳයි.. මේක ගැන නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. විශේෂයෙන්ම gear system එක ගැන..
    Rpm ගියර් එක බැකෝ.. කියන කොටසට විතරයි නේද තියෙන්නේ..
    ලෝඩර් එකට නම් නියුට්‍රල් දලා Up, Down කරන්න ගියර් 4 ක් තියෙනවා.. ඇක්සලරේට් කරන්න පුළුවන්..
    හැබැයි බැකෝ කොටසට ඇක්සලරේට් එක වෙනුවට වෙන්න ඕන Rpm ගියර් එක තියෙන්නේ..
    ඒ වෙලාවට ෂීට් එක අනිත් පැත්තට තියෙන නිසා ඇක්සලරේට් කරන්න බෑ..
    හැබැයි අර ගියර් එකක් Select කරන්න පුළුවන්..
    රිවස් එක සිලෙක්ට් කරලා.. රිවස් එකේ යන්නත් ගියර් 4 ක් තියෙනවා.. 🥴
    Drive mode එකටත් ගියර් 4ක් up, down කරන්න පුළුවන්..
    බැකෝ, ලෝඩර් කොන්ට්‍රොල් වෙන හැටිත් දැනගත්තා..

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      @Bathiya weerasekata Hariyatama hari. Loader eke wada walata accelerator eka tynawane. Backhoe eke wada walata thama RPM lever ekak tynne pitipasse. 😇❤❤

  • @y_kavinda5206
    @y_kavinda5206 3 ปีที่แล้ว +4

    හසිත අයිය අපිත් එක්ක ආතල් එකක්ද මන්ද ගන්නෙ 😂 හැබැයි පොඩි කාලෙ ඉඳන් කොල්ලොන්ගෙ ලොකු ආසාවක්

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +1

    කාලයක් පිස්සු වැටිල හිටිය වාහනයක්💖💖💖

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      😍🔥🔥

  • @shanikamadumali9421
    @shanikamadumali9421 3 ปีที่แล้ว +2

    Niyamayi hasitha ayye thawa oya wage video karanna👍🤟

  • @nimeshnethkelum3717
    @nimeshnethkelum3717 3 ปีที่แล้ว +6

    රෝල්ස් රෝයිස් සැපක් ගමූතේ ❤️😁🤟

    • @nimeshnethkelum3717
      @nimeshnethkelum3717 3 ปีที่แล้ว +1

      @P.R. TECHNICAL HUB 😁 typing සිංහල නේ වැරදුනා

  • @pradeepthilanka1542
    @pradeepthilanka1542 3 ปีที่แล้ว

    වැදගත්ම විඩියෝවක් ගොඩක් වටිනවා ස්තූති

  • @Waniya.8740
    @Waniya.8740 3 ปีที่แล้ว +3

    Auto hub වෙනසක් ❤️❤️

  • @NK_ONLINE
    @NK_ONLINE 3 ปีที่แล้ว +2

    අනිත් construction vehicles ගැනත් වීඩියෝ කරන්න.😍

  • @dimuthuprasad4573
    @dimuthuprasad4573 3 ปีที่แล้ว +3

    Ohomama CAT Bachkhoe loader eka ganath karamutheee?..

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      😎😎❤❤

  • @offroadyakku6846
    @offroadyakku6846 3 ปีที่แล้ว +1

    ඔයා තමයි හොදටම කරේ

  • @dimuthuranaweera7222
    @dimuthuranaweera7222 3 ปีที่แล้ว +1

    Ela Ela mchn patta aaa 👊👊👊👍👍dgtma heavy ona

  • @scpvideos2348
    @scpvideos2348 3 ปีที่แล้ว +2

    උබ බන් තව නැවකුයි ප්ලේන් එකකුයි තමා rewiew කරේ නැත්තේ👍👍👍😁

  • @ඉසුරුජයමාල්
    @ඉසුරුජයමාල් 3 ปีที่แล้ว +6

    😍😍😍වෙනසනම් මරු 👌

  • @sasindujayashan9146
    @sasindujayashan9146 3 ปีที่แล้ว +1

    හසිත අයියේ ඒක නම් සුපිරියක් 🤩🖤❤️

  • @thusanjayawardhana2508
    @thusanjayawardhana2508 3 ปีที่แล้ว +3

    නියමයිනේ hasitha ayye නැවka rewiew akak one

  • @gayathchathuranga5121
    @gayathchathuranga5121 11 หลายเดือนก่อน +1

    P8,P21 කියලා තියෙන්නෙ ඒ දෙකේ වෙනස මොක්ද්ද

  • @LuZi585
    @LuZi585 3 ปีที่แล้ว +2

    ම්ම් නයිස් අයියා වෙනස්ම වැඩක්

  • @oshadhalawanya6551
    @oshadhalawanya6551 3 ปีที่แล้ว +2

    මරු තවත් ඔය වගේ වීඩියෝ කරන්නකෝ

  • @thejanarathnayake8818
    @thejanarathnayake8818 3 ปีที่แล้ว +4

    ඔයා ඒ helmet එකට ලස්සනයි 😁

  • @unknownperson-cy2qn
    @unknownperson-cy2qn 3 ปีที่แล้ว +2

    ලගදීම පිටසකවල යානෙකුත් රිවීව් කරයි වගේ 😄😄😘😘😘

  • @sadeepalakshan2709
    @sadeepalakshan2709 3 ปีที่แล้ว +2

    අනිවාරෙන් ආයි එකක් ඔනි 👌👍👍

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 3 ปีที่แล้ว +1

    මේ වගේ ඒවත් ඉස්සරහට ඕනි❤️ ජය!

  • @ABC-hg5dr
    @ABC-hg5dr 3 ปีที่แล้ว +7

    ඒකත් මරු 😍

  • @ddtosstt1625
    @ddtosstt1625 3 ปีที่แล้ว +10

    වැලි තමයි ජීවිතේම.💟

    • @Banuja2004
      @Banuja2004 3 ปีที่แล้ว

      Mokakd bn me vali seen ek 🤔🤔🤔

    • @thejanarathnayake61
      @thejanarathnayake61 3 ปีที่แล้ว

      @@Banuja2004 hamoma oka dammata ahuwama ekk wath danne na

    • @Banuja2004
      @Banuja2004 3 ปีที่แล้ว

      @@thejanarathnayake61ekane 😣

    • @ddtosstt1625
      @ddtosstt1625 3 ปีที่แล้ว

      @@Banuja2004 සීන් එක දන්නෑ ඒත් වැලි තමයි ජීවිතේ.

    • @Banuja2004
      @Banuja2004 3 ปีที่แล้ว

      @@ddtosstt1625 එලම 😂👌

  • @harindunethsara9382
    @harindunethsara9382 3 ปีที่แล้ว

    නියමයි හසිත අයියේ තව RANGEROVER AUTOBIGRAPHY ඕනේ

  • @dhananjayapurnamalweerakoo2266
    @dhananjayapurnamalweerakoo2266 3 ปีที่แล้ว +1

    වැලි ගොඩදාන්ඩ මරු බාන්ඩෙ🙂👍

  • @rasmindashirom7620
    @rasmindashirom7620 3 ปีที่แล้ว

    video eka poddakwath skip karanne nathuwa baluwa video eka patta aiyye

  • @raveendradissanayaka4281
    @raveendradissanayaka4281 3 ปีที่แล้ว +2

    අයියේ මරු මාත් වැඩ කරන්නෙ ඔවාගෙ තමා

  • @Waniya.8740
    @Waniya.8740 3 ปีที่แล้ว +6

    අම්මහ් එකහ් ❤️❤️❤️❤️ ෆට්ට

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 3 ปีที่แล้ว +1

    සෑහෙන වෙනසක්. සුපිරි හසිත bro ❤💪