බැකෝ එකක් ගන්න කලින් මේ ටික බලන්න | How to Check Backhoe Loader Before Buy | JCB | JCB Kollo

แชร์
ฝัง

ความคิดเห็น • 137

  • @nishankamanojindrarathne1444
    @nishankamanojindrarathne1444 2 ปีที่แล้ว +21

    ඕනවට එපාවට නැතුව ඉතාම පිලිවෙලකට ලස්සනට වීඩියෝ එක කරන දෙන්නෙක් good luck.

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว +1

      ස්තුතීයි.... ❤

    • @user-ov6mk8ck8x
      @user-ov6mk8ck8x ปีที่แล้ว

      අයියේJCB බැකෝවල තව විඩියෝ එකක් දාන්න 😃😃😃

  • @nelukasamaranayaka749
    @nelukasamaranayaka749 ปีที่แล้ว

    Supiri wadak .nodanna godak de igana gaththa thanz .bs

  • @sasankabandara1572
    @sasankabandara1572 ปีที่แล้ว

    අයියා මරු.හොඳ ගමනක් තියනවා.සුපිරි

  • @kasunfernando1098
    @kasunfernando1098 ปีที่แล้ว

    Supiri wadak niyameta kiyala denawa

  • @upulpriyantha3483
    @upulpriyantha3483 ปีที่แล้ว

    ගොඩක් වැදගත් විඩියො එකක් ජයවේවා

  • @hirushanisal6969
    @hirushanisal6969 ปีที่แล้ว +3

    නියන වැඩක් බ්‍රෝ ජයවේවා 💪

  • @thelife..........3376
    @thelife..........3376 7 หลายเดือนก่อน

    ඇත්තටම වැදගත් මාතෘකාවක්..ස්තූතියි ඔබට ...!

  • @amiladharmawardhna7098
    @amiladharmawardhna7098 ปีที่แล้ว

    Lassana video ekak malli.maru

  • @manojpriyankara5879
    @manojpriyankara5879 11 หลายเดือนก่อน

    ස්තුතියි 😍

  • @tharangapushpakumari
    @tharangapushpakumari ปีที่แล้ว +2

    thanks bro for this vidieo

  • @tharangapushpakumari
    @tharangapushpakumari ปีที่แล้ว +3

    good_luck_brothers.

  • @samanthadissanayake5545
    @samanthadissanayake5545 10 หลายเดือนก่อน

    ඉතා හොඳයි

  • @imeshmadhuwantha1248
    @imeshmadhuwantha1248 ปีที่แล้ว

    Thank you

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 ปีที่แล้ว

    Thank you brother ❤

  • @naweenprabhashwara1214
    @naweenprabhashwara1214 2 ปีที่แล้ว +1

    Channel eka digatama karagena yamu saho. Godak vatina video ekak. Good luck.

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      ස්තුතීයි සහෝ...

  • @hansipiyumali3292
    @hansipiyumali3292 2 ปีที่แล้ว +1

    Congratulations kolla.....😍😍😍😍😍😍😍😍😍

  • @pathumjayakodi4247
    @pathumjayakodi4247 2 ปีที่แล้ว +1

    සුපිරි තව විඩියෝ ඕන

  • @bawanthakavishka8880
    @bawanthakavishka8880 2 ปีที่แล้ว

    පට්ට අයියෙ.

  • @chathurangagunasekara3978
    @chathurangagunasekara3978 2 ปีที่แล้ว

    සුපිරි v

  • @RdSupun-ym5so
    @RdSupun-ym5so ปีที่แล้ว

    නියමයි

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 ปีที่แล้ว

    Excellent macan

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 ปีที่แล้ว

    Good Luck Dennatm❤️

  • @shalikasamanmali3948
    @shalikasamanmali3948 ปีที่แล้ว

    Niyamai aiye

  • @suniljayasingha4699
    @suniljayasingha4699 2 ปีที่แล้ว

    Congratulations

  • @sampathlakmal6186
    @sampathlakmal6186 ปีที่แล้ว

    👌

  • @user-ye3eh3bz4u
    @user-ye3eh3bz4u 5 หลายเดือนก่อน

    Aiye aluth ekak oni ❤️

  • @slcartoonbro1708
    @slcartoonbro1708 2 ปีที่แล้ว

    සුපිරියි අයියේ වීඩියෝ එක. දිගටම ඔය විඩියට කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว +1

      ස්තුතීයි සහෝ...

  • @imeshmadhuwantha1248
    @imeshmadhuwantha1248 ปีที่แล้ว

    Supiri

  • @user-xb3nz9eh2v
    @user-xb3nz9eh2v 2 ปีที่แล้ว +4

    සුපිරි අයියේ හොදට තේරුම් කරලා දුන්නා ❤️

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      ස්තුතීයි සහෝ... ❤

  • @pramodhamadhushanka
    @pramodhamadhushanka 27 วันที่ผ่านมา

    Niyami🎉🎉🎉🎉🎉❤

  • @tharangapushpakumari
    @tharangapushpakumari ปีที่แล้ว +1

    good vidieo brother

  • @nuwannishantha7736
    @nuwannishantha7736 2 ปีที่แล้ว +1

    Supiri Channel eka Digatama karanna Budusaranai

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      ස්තුතීයි

  • @sherinshockman3293
    @sherinshockman3293 2 ปีที่แล้ว +2

    Congratulations and keep going.. ❤❤❤

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว +1

      Thank you... ❤

  • @naweenprabhashwara1214
    @naweenprabhashwara1214 2 ปีที่แล้ว +1

    Thanks bro

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      ස්තුතීයි සහෝ....

  • @slcartoonbro1708
    @slcartoonbro1708 2 ปีที่แล้ว +12

    අයියේ මිල දී ගන්න පුලුවන් හොද තත්ත්වයේ jcb ටිකක වීඩියෝ ඔන හොදේ. මමත් හොද මැශින් එකක් හොයනවා.

  • @user-tt2xd6sz9l
    @user-tt2xd6sz9l ปีที่แล้ว

    පිලිවෙලයි මහත්තයෝ🤝✌️

  • @ravindradharmasiri3938
    @ravindradharmasiri3938 2 ปีที่แล้ว +1

    Excellent job

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      Thank you...

  • @prasadkumara28
    @prasadkumara28 3 หลายเดือนก่อน

  • @dissanayakanilanka4294
    @dissanayakanilanka4294 ปีที่แล้ว

    👍

  • @user-gq1ln3er2p
    @user-gq1ln3er2p หลายเดือนก่อน +2

    මේකෙ භූම් එක තිබ්බේ දකුණු පැත්තෙන එක වම් පැත්තට ගන්න විදිය වීඩියෝ එකකින් දාන්නකෝ පැත්ත වෙනස් කරන විදිහ

  • @r.k.shashmith5186
    @r.k.shashmith5186 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක නියමයි. P8 p12 p21 JCb වල දැන් වෙලද පොල වටිනාකම ගැන වීඩියෝ එකක් ඕන

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว +3

      ඒක තමා අමාරුම වැඩේ බ්‍රෝ... අද තියන මිල නෙවෙයි හෙට තියෙන්නෙ... ඒකයි... රත්තරන් එල්ලලා නැති මැශින් හම්බවුනොත් අනිවාර්යයෙන් දානවා බ්‍රෝ...

  • @matheemw6469
    @matheemw6469 2 ปีที่แล้ว +1

    නියමයිනේ

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      ස්තුතීයි සහෝ...

  • @ajithpriyantha7591
    @ajithpriyantha7591 16 วันที่ผ่านมา

    👍👍🌺🌺

  • @tharangapushpakumari
    @tharangapushpakumari ปีที่แล้ว

  • @buddhikadissanayaka6822
    @buddhikadissanayaka6822 2 ปีที่แล้ว

    Wadee hodai bro...niyamai digatama kragena yanna...bs

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว +1

      ස්තුතීයි සහෝ...

    • @chathurachinthaka5849
      @chathurachinthaka5849 2 ปีที่แล้ว

      Number eka danna puluwanda

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      @@chathurachinthaka5849 මොකද්ද දැනගන්න ඕනෙ සහෝ... ඉක්මනින් දැනගන්න ඕනෙ දෙයක්නම් නම්බර් එක දාන්න.. අපි කෝල් කරන්නම්...

  • @susanthajanaka9079
    @susanthajanaka9079 2 ปีที่แล้ว

    හොදටම හොදයි 👍🏻👍🏻

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว +1

      ස්තුතීයි සහෝ...

  • @nadeeshakarunathilaka8999
    @nadeeshakarunathilaka8999 8 หลายเดือนก่อน

    Machine hours 1 k kiyanne oralosu paya walin vinadi kiyak da?

  • @chaminmunasinghe2373
    @chaminmunasinghe2373 2 ปีที่แล้ว +1

    thanks ayye

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว +1

      😊😉

    • @chaminmunasinghe2373
      @chaminmunasinghe2373 2 ปีที่แล้ว +1

      @@jcbkollo 21 2018 model ekak review karamuko

    • @chaminmunasinghe2373
      @chaminmunasinghe2373 2 ปีที่แล้ว

      mama machine ekak hoyanawa e nisa poddak puluwannam danna

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      @@chaminmunasinghe2373 th-cam.com/video/VcKcRa8dZrU/w-d-xo.html

  • @chathurangamahesh9693
    @chathurangamahesh9693 2 ปีที่แล้ว

    Project 8,12,21mkdda mewage wenasa

  • @nalakapiyasena1654
    @nalakapiyasena1654 ปีที่แล้ว

    Aiye komatsu pc 40_6 masin ekak ganna tanak kiyannako

  • @chase2021
    @chase2021 ปีที่แล้ว

    Jcb ekak gaddi enne puluwanda?

  • @charithpadmajithpalihaderu5253
    @charithpadmajithpalihaderu5253 ปีที่แล้ว

    Bro me condition ekema JCb Ekaka price kiyak wage weida

  • @sudeeralakmaal8694
    @sudeeralakmaal8694 ปีที่แล้ว

    Aiye helper wadeta ganna berida

  • @dumindudhananjaya...8453
    @dumindudhananjaya...8453 2 ปีที่แล้ว

    Amorr Amorr මේකත් බලන ගමන් බ්‍රෝ

  • @user-to2tv8zq6u
    @user-to2tv8zq6u 9 หลายเดือนก่อน

    Aiya mata jcb akak hoyaladannako vadakaranna

  • @chase2021
    @chase2021 ปีที่แล้ว

    Ganak dennam jcb ganne yaddi balanne enne puluwanda

  • @1stchathuranga522
    @1stchathuranga522 2 ปีที่แล้ว

    Aela

  • @ShehanNiranjan
    @ShehanNiranjan หลายเดือนก่อน

    Jcb පදින්නෙ කොහොමද

  • @pubudusoyza2466
    @pubudusoyza2466 8 หลายเดือนก่อน

    මේකේ මැනුවල් එකේ ගියර් මාරු කරන්නේ කොහොමද ක්ලච් එකක් නැතුව

  • @WasanthaKumara-xg3pi
    @WasanthaKumara-xg3pi ปีที่แล้ว

    8 ,12, 21 මැශින් පිටින් බලලා අදුරගන්නේ කොහොමද

  • @user-jv3rg7wr7b
    @user-jv3rg7wr7b 7 หลายเดือนก่อน

    Recondition macine ekk hoyanawa tiyana tanak dannawanam contact nmb ekk dnn

  • @majeedarsath1056
    @majeedarsath1056 ปีที่แล้ว

    Bro JCB එකේ සේරම ග්‍රිස් පින් කීයක් තියෙනවද?

  • @Mishkboy
    @Mishkboy ปีที่แล้ว

    අයියේ සාමාන්‍යයෙන් කීයක් වෙනවද පාවිච්චි කරපු මැශින් එකක් ගන්නවනම් 🤔

  • @isurumithsada8375
    @isurumithsada8375 ปีที่แล้ว

    p12 jcb ganko

  • @sandalinduaadhithya1549
    @sandalinduaadhithya1549 2 ปีที่แล้ว

    ayye lankave brand new kiyala kiyanna puluvan backhoe thiyenavada ? aththatama lankave backhoe ekak gannavata vad koti deka viyadan karala rata gihin backhoe ekak ganna vanan kochchara hodada ? mehe vadi hariyak thiyenne recondition evane.mokatada koti dekak deela oka ganne ?

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว +1

      මේ මිල වැඩි වෙන්න ඉස්සෙල්ලා බැරෑන්ඩ්නිව් බැකෝ එකල මිල උනේ ලක්ශ 135 යි England මැශින් එක, 115 යි ඉන්දියන් මැශින් එක...
      දැන් අවුරුද්දකට වැඩ් කාලයක් ඉදන් Brand new මැශින් එන්නෙ නෑ... මොකද ගෙන්නලා විකුනන්න බෑ...
      ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවානම් මල්ලී, කෝටි දෙකක් දීලා අරගත්තත් ඔයා ඒ ගාන හොයන්න සෑහෙන කාලයක් යාවි. මේ වෙලාවෙ සුදුසු නෑ ලොකු ගානක් දීලා මැශින් එකකට යන එක..
      වෙන රටකට ගිහින් ආර්තිකය හදාගෙන මෙහෙ මැශින් එකකට අත තිබ්බට කමක් නෑ...
      ඇත්තම කතාව දැන් මැශින් වලට වැඩ නෑ සහෝ... ගොඩක් අපේ කොල්ලො අමාරුවෙ වැටිලා...

  • @aravindajayawardhana6639
    @aravindajayawardhana6639 ปีที่แล้ว

    Jcb කෝස් එකක් කරන්න මොකක්ද හොඳ ආයතනය

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว

    Jcb යන්ත්‍ර වලින් දැනට භාවිතා කරන ලද එකක් ගන්නවනම් හොදම වර්ගේ කුමක්ද?...
    භාවිතා කරන ලද උපකරණයක් ගන්නවාන එහි පරික්ෂා කල යුත්තේ මොනවාද ?

  • @samansaman6748
    @samansaman6748 2 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏🇶🇦🇶🇦🙋‍♂️

  • @buddikamendis7603
    @buddikamendis7603 2 ปีที่แล้ว

    යසිරු

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 2 ปีที่แล้ว

    Excavator 30,35 වගේ එකක් ගන්නකොට හොයල බලන්න ඔනේ දේවල් මොනාද? හොද machines වර්ග මොනාද මේ වගේම විස්තරයක් කරන්න .tnq

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      ලගදීම බලාපොරොත්තු වන්න සහෝ...

  • @ravindudarshana1759
    @ravindudarshana1759 11 หลายเดือนก่อน

    Pawer shift jcb අවුල්ද

  • @shamikadheshan1588
    @shamikadheshan1588 8 หลายเดือนก่อน

    ගන්න එකක් නැද්ද අයියේ හොද එකක්

  • @kanchanananayakkara3393
    @kanchanananayakkara3393 2 ปีที่แล้ว

    sri lankave brand new backhoe jcb eva vikunana agent kavda ?

  • @sanidumaleesha9420
    @sanidumaleesha9420 2 ปีที่แล้ว +1

    JCB engin eka enna kalin mona engin ekada ave ayye

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      Perkins Engine...

  • @samansaman6748
    @samansaman6748 2 ปีที่แล้ว

    👌👌👌👍👍👍🇶🇦🙋‍♂️

  • @kanchanananayakkara3393
    @kanchanananayakkara3393 2 ปีที่แล้ว

    අයියේ ලංකාවට හැමදාම අාවෙ බාල බඩු නේද ?JCB එක එහෙම නැද්ද ?

  • @sadaruwanbasnayaka195
    @sadaruwanbasnayaka195 2 ปีที่แล้ว +1

    Aiyage no eka danna puluwanda

  • @kanchanananayakkara3393
    @kanchanananayakkara3393 2 ปีที่แล้ว +2

    p8 p12 p21 කියන එ්වා දෙක තුනේම වෙනස පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว +2

      ඉස්සරහට බලාපොරොත්තු වන්න සහෝ...

    • @kanchanananayakkara3393
      @kanchanananayakkara3393 2 ปีที่แล้ว +1

      thank you ayye anivaren ma one.

  • @isurumithsada8375
    @isurumithsada8375 ปีที่แล้ว

    p12

  • @theworldwppd1238
    @theworldwppd1238 2 ปีที่แล้ว +1

    P12 එකක රත්වෙද්දී බර අල්ලන්නැති වෙනවා ඒ මොකක් නිසා ද

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් එහෙම වෙනවානම්, කොන්වටර් එකේ ප්ලේට් ගිහින් වෙන්න පුලුවන්...

  • @dilshanthilina2995
    @dilshanthilina2995 2 ปีที่แล้ว

    Baco danneth na.jcb danneth

  • @samansaman6748
    @samansaman6748 2 ปีที่แล้ว

    👍👍👍🇶🇦🇶🇦🇶🇦

  • @user-ov6mk8ck8x
    @user-ov6mk8ck8x ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @lakmalchamith4674
    @lakmalchamith4674 2 ปีที่แล้ว

    Mallige phon no eka inbox karanna

  • @user-qw1ml4vg9b
    @user-qw1ml4vg9b 2 ปีที่แล้ว

    රුපියල් කොටියකට එකක් ගන්න මොනවාද බලන්න ඔනි

  • @kanchanananayakkara3393
    @kanchanananayakkara3393 2 ปีที่แล้ว +1

    අයියෙ පොඩි පර්‍රශ්නයක් අහනවා තරහ වෙන්න එපා වද දෙනවට
    united kingdom වලයි අනිත් europe රටවල් වලයි 3cx වල ඉස්සරහ රෝද දෙකට මඩ් ගාඩ් තියනවා.අැයි ලංකාවෙ 3cx එකේ ඉස්සරහ රෝද දෙකට මඩ් ගාඩ් නැත්තේ.senok la galevvada danna ne

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว +2

      කිසි අවුලක් නෑ මල්ලී... ඕනෙ දෙයක් අහන්න.. මඩ් ගාඩ් දාගෙන වැඩ කරන්න බෑ මල්ලි.. ලෙවල් ගහන්න අමාරුයි.. අනික මඩ්ගාඩ් අමතර කොටසක් විදියට එන්නෙ... කැමතියනම් වෙනම අරගෙන දාගන්න පුලුවන්...

    • @kanchanananayakkara3393
      @kanchanananayakkara3393 2 ปีที่แล้ว +1

      thank you ayye.

  • @dulakshamadumadawa3463
    @dulakshamadumadawa3463 2 ปีที่แล้ว +1

    අයියෙ කන්වටරය niutral කරලා රේස් කරද්දි රොද කෙරෙකෙනවා ඒක අව්ලක් නෙද්ද

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      පවර්ශිෆ්ට් ද....?
      මැනුවල් ශිෆ්ට්ද...?
      මැනුවල් ශිෆ්ට් නම්, ගියර් එක නිවුටල් කරන්න.. එහෙම කරලා නම් මම පහලින් පැහැදිලි කරලා තියනදේ සමානයි...
      කොන්වර්ටර් එක නිවුටල් කරලා තියෙද්දි රෝද කැරකැවෙනවනම් කොන්වර්ටර් එකේ ප්ලේට් ගුහින් සහෝ... සමහරවිට හවුසින් එහෙමත් කැපිලා තියෙන්න පුලුවන්...

    • @dilankalum8720
      @dilankalum8720 6 วันที่ผ่านมา

      Ayye no dannko

  • @anurathnayaka8013
    @anurathnayaka8013 2 ปีที่แล้ว +1

    Nambare danna puluwanda

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว +1

      මොකද්ද දැනගන්න ඕනෙ සහෝ...

    • @anurathnayaka8013
      @anurathnayaka8013 2 ปีที่แล้ว +1

      @@jcbkollo mn gathu jcb eke vala box eka maru karala.dan tiyenne 8 ekaka ekak.ganna kalin danne natinisa ahuuna.dan eken thel yanawa.pamp eka aluthen dammata passe.puluwannm.alut val box ekak ganna puluwan contact nambar ekak denna.natham vikalpayak kiyanna.brother.

    • @anurathnayaka8013
      @anurathnayaka8013 2 ปีที่แล้ว

      JCB eka 12 ekak 2000 warshaya

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      @@anurathnayaka8013 නම්බර් එක දාන්න බ්‍රෝ... අපි කෝල් කරන්නම්...

    • @anurathnayaka8013
      @anurathnayaka8013 2 ปีที่แล้ว +1

      @@jcbkollo mata hoda bas kenek set karala denna puluwanda.jcb eke wada tikak tiyanawa karaganna.mn haputhale.bandarawela

  • @chathurachinthaka5849
    @chathurachinthaka5849 2 ปีที่แล้ว

    Phone number eka danna puluwanda

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      මොකද්ද සහෝ දැනගන්න ඕනේ.. ?

  • @gishanlife7723
    @gishanlife7723 2 ปีที่แล้ว +1

    Ayye nambara dannako

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      නම්බර් එක දාන්න බ්‍රෝ.. අපි කෝල් කරන්නම්... 👍

    • @gishanlife7723
      @gishanlife7723 2 ปีที่แล้ว

      @@jcbkollo Ara kiyapu group akata add wennnat one kohomada add wenne

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      @@gishanlife7723 facebook.com/groups/234118594415951/?ref=share_group_link