ලංකාවේ ටවුන් මේ වගේ හැදුණා නම් | CITY TOUR IN SHIZUOKA |Hithumathe JAPAN |4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
    If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    DJI Mavic Pro 2
    Sony α7 III
    #japantravel #citytour #shizuoka

ความคิดเห็น • 218

  • @janalichameeka9971
    @janalichameeka9971 ปีที่แล้ว +15

    My favorite you tube channel

  • @yenukageesath9751
    @yenukageesath9751 ปีที่แล้ว +6

    අදත් වීඩියෝ එක සුපිරියි... බයිසිකල් system එකට තමා වැඩියෙන් හිත ගියේ. Editing ටිකත් නියමයි...❤️ Hithumathe JAPAN කියන්නෙම BRAND එකක්...The best youtube channel forever ❤️🧡❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලී❤

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 ปีที่แล้ว +7

    අද Vlog එක ලස්සනයි.. මාර විදියට Feel Una Japane ❤
    Keep It Up ❤️😚

  • @gimhanaiduranga4234
    @gimhanaiduranga4234 ปีที่แล้ว +5

    වෙනද වගේම අදත් සුපිරියක්😍❤️

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 ปีที่แล้ว +7

    ඇත්තටම අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අයියේ අක්කෙ ..❤️ 👍 Shizuoka town එකත් ඔයාලා ඉන්න පැත්තත් ගොඩක් ලස්සනයි ...😍💕 පරිස්සමින් ඉන්න හැමදාමත් ..💖🥰

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලී❤

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +2

    Super quality video 😊😍

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +6

    ජපානය කියන්නෙ පිළිවෙල,පිරිසිදුකම,විනය අතින් අංක එකට තියෙන රටක්❤️ බලන් ඉන්න ආසයි ඇත්තටම අක්කෙ❤️❤️ අයියගෙ අවසානය තමයි මරුම😄😄 පරිස්සමින් ඉන්න දෙන්නටම .බුදු සරණයි දෙන්නටම ❤️❤️😘🙏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ඒක ඇත්ත නංගා... ❤ හැමදාම වගේ අපිට හයියක් වෙනවට ගොඩක් ස්තූතියි..ආදරෙයි

  • @vithanagewijesundara8661
    @vithanagewijesundara8661 ปีที่แล้ว +2

    very good video. I like as always.

  • @deborah6093
    @deborah6093 ปีที่แล้ว +2

    Waw...what a beautiful city...😍💕✨️...#Shizuoka🎏️️

  • @hansanikumari1131
    @hansanikumari1131 ปีที่แล้ว +6

    ඔය දෙන්නගෙ video එකක් නෑර මං බලනවා. ආසම channel එකක් මරු 👍😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @tharuvlogs4528
    @tharuvlogs4528 ปีที่แล้ว +4

    අක්කයි අයියයි කරන විදියට ආස හිතෙනව ගොඩාක්. වැඩේ ලස්සනට කරගෙන යන්න😍♥️. ජයවේවා. ලබන අවුරුද්දෙ මාත් එනව අනිවාර්යයෙන් ජපානෙට

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි තරූ❤

  • @UniversalFacts475
    @UniversalFacts475 ปีที่แล้ว +2

    Need a video about Japanese martial arts venues❤️

  • @dazyy7
    @dazyy7 ปีที่แล้ว +1

    Video quality is the best!

  • @Mayuka_Rajapaksha
    @Mayuka_Rajapaksha ปีที่แล้ว +3

    හීනෙ😃❤️

  • @madhurangarandika2561
    @madhurangarandika2561 ปีที่แล้ว +1

    E video එකත් මරු අයියේ

  • @dazyy7
    @dazyy7 ปีที่แล้ว +1

    Wow! Nice video ❤🌟 My favorite yt channel

  • @dilshanscook
    @dilshanscook ปีที่แล้ว +1

    Thank you aiya and akka super video akak👍👍👍

  • @senithumenal5814
    @senithumenal5814 ปีที่แล้ว +7

    ඉවර කරනවට අකමැති උන video එකක් ❤

  • @Hack_Masters
    @Hack_Masters ปีที่แล้ว +1

    mewa dakiddi tamai terenne lankawe aya japan giyata passe ai enne naththe ai kiyala 😍. mata set una supirima chanel ekak tamai Hithumathe JAPAN kiynne. digatama me wage video danna .💕💝

  • @sithuminiriwisara9330
    @sithuminiriwisara9330 ปีที่แล้ว +2

    මං ආසම කපල් එකක් sp akkita. ❤️kello samnyayen boru sobana demmt oy hari real lv u both of u.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගා ❤

  • @kingofthekings1275
    @kingofthekings1275 ปีที่แล้ว +3

    Superb bro apith japan 🇯🇵❤️

  • @hackyi
    @hackyi ปีที่แล้ว +4

    Super cinematic video

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      Thanks a lot!

    • @hackyi
      @hackyi ปีที่แล้ว

      @@HithumatheJAPAN 🙂❤

  • @evil601
    @evil601 ปีที่แล้ว +1

    මේ වීඩියෝ වලින් මං දැකපු දේ තමයි ජපන් මිනිසුන් තුල හොද හික්මීමක් තියන එක❤️❤️🇯🇵

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane ปีที่แล้ว +5

    Japan ගැන පට්ටම youtube Channel එකක්.
    ❤️🧡💛💚💙💜🤎🖤🤍

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +1

    lankawe rajaye sewakayo gana kiyla wadak na appiriyai 😅 Shizoka city eka lassanai Osaka city ekath vlog ekak ona ❤

  • @sachindavishwajith5538
    @sachindavishwajith5538 ปีที่แล้ว +2

    උදේ හවස යනඑන තැන❤🇯🇵

  • @naveenanushka8749
    @naveenanushka8749 ปีที่แล้ว +2

    අදත් ලස්සන vlog එක අයියා අක්කා..❤️❤️❤️🇯🇵.. shizuoka ටව්න් එක මරු❤️❤️...shinkansen eke රව්මක් යමුද ලගදිම...ඒ experience එකත් ගන්න ආසයි❤️❤️❤️...පරිස්සමෙන් ඉන්න ජය වේවා අක්කටයි අයියටයි මියුටයි ❤️🇯🇵

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලී❤

  • @SN0429
    @SN0429 ปีที่แล้ว +5

    අදත් මාරම ලස්සනයි වීඩියෝ එක🥺❤️ගමයි නගරෙයි දෙකම ලස්සනයි පිලිවෙලයි පට්ටම පට්ට. Shizuoka town එකට හිම වැටුනම වීඩියෝ එකකුත් කරලා දාන්නකෝ😁🥺❤️ අක්කා පුලුවන්නම් ජපානෙ කරාතේ ක්‍රීඩාව ගැන ප්‍රැක්ටිස් කරන තැන් ඒ ක්ලාසස් ගැන එහෙම වීඩියෝ එකක් කරන්නකෝ පුලුවන්නම්🥺😁❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      Shizuoka වලට හිම වැටෙන්නේ නෑ නංගා 😬 ගොඩක් ස්තූතියි ඔයාට❤

    • @SN0429
      @SN0429 ปีที่แล้ว

      @@HithumatheJAPAN ආ නැද්ද🥲කමක් නෑ එහෙනම්🥲❤️

  • @melaniranasinghe1672
    @melaniranasinghe1672 ปีที่แล้ว +2

    Beautiful video

  • @dineshsanjeewa867
    @dineshsanjeewa867 ปีที่แล้ว +3

    ජුවලරි මිල ගනන් ගැන වීඩියෝ එකක් කරන්න

  • @dineshsanjeewa867
    @dineshsanjeewa867 ปีที่แล้ว +4

    සීත කාලෙට එන අයට ජපන් එනකොට ගේන්න ඕන බඩු ගැන වීඩියෝ එකක් කරන්න

  • @mesithaekanayake
    @mesithaekanayake ปีที่แล้ว +2

    新幹線 එකෙන් ට්‍රිප් එකක් යමුත 😒 අයිඩියා එකක් විතරයි ඉතින් 😒♥️

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว +2

    🌹Ayiya kaala tharanayath kala ehenam.😀🏙️Maarama lassanayi piliwelayi.🏯🌷 Hoda pawathmak thiyena dura hithala hadala thiyena lassana plan ekakata hapu lassana city ekak.🌇🌸Beautiful video.🥰😷Stay safe akki❤️& ayiya.🌹🧡 Oya dennagen japan wala eda meda hodama videos tika balala thiyenne.🤝🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි හාමුදුරුවනේ

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 ปีที่แล้ว +2

    ලස්සනයි පිලිවෙලයි පිරිසිදුයි ඔයාලා ඉන්න කගරේ.... එල සුපිරියි

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ජපානයේ හැම නගරයක්ම මේ වගේ පිරිසිදුයි..

  • @a_d_official
    @a_d_official ปีที่แล้ว +2

    අයියේ පුලුවන් නම් කරනවද මේ දවස් වල ජපානේ රැකියා මෝනද අපිට එන්න තියෙන salary එක කොහොමද ඒ වගේ දේවල් ටිකක් හොද salary එකට ජපානේට එනවා නම් කොහොමද එන්න ඔනී විදිහට එහෙම විස්තර ඒ ගැන් වීඩියෝ එකකොනී ගොඩාක් වටිනවා අයියා

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      th-cam.com/video/BIQpP5UA8HMb/w-d-xo.html meka balanna

  • @rhthenul
    @rhthenul ปีที่แล้ว +1

    hi akke ayye
    supiri video eka lassanaiiiiii

  • @ineshmudalige8561
    @ineshmudalige8561 ปีที่แล้ว +2

    Nice

  • @alphafe666
    @alphafe666 ปีที่แล้ว +2

    Nice and Enjoy Watched 😍😍😍

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 7 หลายเดือนก่อน

    බොහොම ස්තූති!🤩💖 ❤
    🌝

  • @rnkstory3054
    @rnkstory3054 ปีที่แล้ว +2

    👍

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว

    god..wow.. අයියගෙ video editing නම් supiri.. මම නම් මාරම ආසයි මේ විඩියෝස් වල තියෙන කොලිටියටයි වෙනස් බවටයි. අයියගෙ හැකියාව දියුනුවෙලා තවත් ඉස්සරහට යන්න ඕන. අක්කි ලස්සනයි වෙනදා වගෙම. 😍💙

  • @sanithlakshan717
    @sanithlakshan717 ปีที่แล้ว +1

    Shizuoka wala thiyena school ganath video Ekak karannako 💞

  • @kalumsirimanna2678
    @kalumsirimanna2678 ปีที่แล้ว +2

  • @sanjulagayashan9650
    @sanjulagayashan9650 ปีที่แล้ว +2

    අයියෙ ජපානයේ සෞඛ්‍ය ක්ෂෙත්‍රය ගැන video එකක් කරන්න පුලුවන්. ජපන් එන්න ඉන්න කෙනෙක්ට වැදගත්

  • @anuradhasandamali441
    @anuradhasandamali441 ปีที่แล้ว +2

    Shizuoka town එක මාරම ලස්සනයිනෙ💕💕
    මගෙත් හීනයක් තියෙනවා අක්කේ ජපන් එන්න
    අයියයි අක්කයි සතුටින් ආදරෙන් ඉන්න💝😍😍
    😘මියූ 😘😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      හීනය සැබෑවේවා..! ❤

  • @dushadusha349
    @dushadusha349 ปีที่แล้ว +1

    Lassanai oyala dennai dennage video❤

  • @shan6081
    @shan6081 ปีที่แล้ว +2

    First 🌀

  • @sasmithakodikara1044
    @sasmithakodikara1044 ปีที่แล้ว +2

    Ayye Nagoya paththa kohomd 🙂

  • @dineshsanjeewa867
    @dineshsanjeewa867 ปีที่แล้ว +3

    මමත් ලගදිම එනව

  • @wathmalvindula
    @wathmalvindula ปีที่แล้ว +2

    beautiful video ❤❤❤

  • @yamunapriyadharshani57
    @yamunapriyadharshani57 ปีที่แล้ว +1

    very beautiful video & both are super

  • @endlessinspiration010
    @endlessinspiration010 ปีที่แล้ว +2

    19:50 😁❤️

  • @CRandy293
    @CRandy293 ปีที่แล้ว +1

    Akke ada vedio ek lassanai enn asawen inn rata 🥺❤ wish you all ths best for your loving bond.
    Akke mn mehe idn ohe awith english degree ekak krnn hitan inne ehem ynna amaruid akke

  • @carcollection9157
    @carcollection9157 ปีที่แล้ว +1

    ආදරෙයි ඔයාල දෙන්නට,සුපිරී අක්ක අයියා❤️🥰😍

  • @kasunimadukalpani6165
    @kasunimadukalpani6165 ปีที่แล้ว +1

    අක්කි & අයියා 🔥 ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනවා මම්❤️.ගොඩක් වටින දේවල් කියා දෙනවා💯.ජපානයට එන්න ඉන්න කෙනෙක්ට ඒ දේවල් ගොඩක් වැදගත්✨️ජපානෙට එනකොට අපි මොනාද අරම් එන්න ඕනි දේවල් කියලත් වීඩියො එකක් කරන්නකො අක්කි😍 දෙන්නගෙම ඉදිරි අනාගතේට සුභ පතනවා 😘

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා❤

  • @amilabandara6038
    @amilabandara6038 ปีที่แล้ว +1

    ෂා... මරු 👍👌❤️

  • @ImAJp997
    @ImAJp997 ปีที่แล้ว +1

    Godak lassanai me wage lankawe inna ayata japan inna ayata japan enna inna ayata godak wadagath godak dewal igena ganna puluwan me video eken aluth video ekak danakan kalin videos samahara ewa depara depara baluwa e tharam lassanata oyala me dewal krnwa thawath lassanata videos krnna hadawathinma suba pathanawa ayya & akka dennatama ❤️

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne8082 ปีที่แล้ว +3

    අනේ මේකට රිප්ලයි එකක් ඕන ප්ලීස්. මන් ජපන් එන්න ඉන්නෙ. ගොඩක් අය කියනව කෙල්ලෙක්ට ඇවිත් කරගන්න බෑලු. ඒක ඇත්තද. මට මගෙ හස්බන්ඩ් ඩිපෙන්ඩ් ගන්න ඕන නිසා ස්ටූඩන්ට් එන්න ඉන්නෙ. ඕන කට්ටක් කන්න මට පුළුවන් කියල මට මන් ගැන ශුවර්.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      එහෙම ප්‍රශ්නයක් නෑ නංගි. Depending අය විතරක් නෙමෙයි student ලා විදියටත් ඕනේ තරම් ගෑණු ළමයි මෙහෙ ඇවිල්ලා ලස්සනට ජීවත් වෙනවා.

  • @sathsaranirathnayake8107
    @sathsaranirathnayake8107 ปีที่แล้ว +1

    ඒ පිරිසිදුකම....🌸❤❤❤

  • @pasinduniranjana5768
    @pasinduniranjana5768 ปีที่แล้ว +1

    Akki ඔයාල වැඩ කරන තැන වීඩියෝ එකක් දෙනෝකො

  • @amilaruwan7436
    @amilaruwan7436 ปีที่แล้ว +3

    ආදරෙයි දෙන්නටම ❤

  • @Gaviru-wl6gv
    @Gaviru-wl6gv ปีที่แล้ว

    My favourite you tube channel and my favourite country

  • @pramo484
    @pramo484 ปีที่แล้ว +2

    ❤🇯🇵❤

  • @sanduninimasha4404
    @sanduninimasha4404 ปีที่แล้ว +1

    💖💖

  • @ravinduuduwana4541
    @ravinduuduwana4541 ปีที่แล้ว +2

    ❤️❤️🇯🇵🇯🇵

  • @pasinduniranjana5768
    @pasinduniranjana5768 ปีที่แล้ว +2

    මෙකනම් සුපර්💫💞

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @darshanilakshika9214
    @darshanilakshika9214 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @dream_to_korea
    @dream_to_korea ปีที่แล้ว +4

    12:45 Alice in borderland මතක් උනේ එතන දැක්කම 😁✊

  • @dream_to_korea
    @dream_to_korea ปีที่แล้ว +1

    දෙන්නා ❤️

  • @ggm2008
    @ggm2008 ปีที่แล้ว

    අක්කෙ අයියෙ මෙච්චර දවස් පිස්සුවෙන් වගේ ඔයාලා දෙන්නගෙ videos බැලුවෙ tv එකෙන් ඒක නිසා subscribe කරන්න බැරි උනා.ඔන්න මට phone එකක් හම්බ උනා.මං අද subscribe කරා.ඔයාලගෙ බලපු නැති video එකක් නෑ මං.ආදරෙයි ගොඩක් ඔයාලා දෙන්නට.සතුටින් ඉන්න.❤️❤️

  • @malshawarnasooriya9413
    @malshawarnasooriya9413 ปีที่แล้ว +1

    💗💗💗

  • @travelevents3900
    @travelevents3900 ปีที่แล้ว

    රත්තරන් gena vidiyo oni japan

  • @BeegSport30
    @BeegSport30 ปีที่แล้ว +3

    මම ඒත් බැලුවා විඩීයෝ එක පරක්කු මොකද කියලා ......❤️❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      වැඩ වැඩි උනානේ 😊

    • @BeegSport30
      @BeegSport30 ปีที่แล้ว +1

      මමත් එනෝ අක්කෝ.....තාම කැම්පස් එකේ ඉවර වුන ගමන් එනෝ❤️❤️❤️

  • @heshanlakshan7350
    @heshanlakshan7350 ปีที่แล้ว +3

    White gold කියන්නේ platinum වලට නේද අයියේ 😃

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      වෙනස් නේද මල්ලි..වයිට් ගෝල්ඩ් ප්ලැටිනම් ආලේපිත.අහලා තියෙන්නේ එහෙම.හොයලම බලන්න ඕනේ.ගොඩක් ස්තූතියි 🥰

  • @Mind__healer
    @Mind__healer ปีที่แล้ว +3

    අනේ බීච් එකට ගිහිම් ව්ලොග් එකක් කරන්නකො 🥺

  • @swadhiniadasooriya8591
    @swadhiniadasooriya8591 ปีที่แล้ว +1

    My fav akki and aiya.. ❤️❤️❤️

  • @madhurangarandika2561
    @madhurangarandika2561 ปีที่แล้ว +1

    Apiwa watenne Tokiyo walata

  • @tharushinimeshika8487
    @tharushinimeshika8487 ปีที่แล้ว +2

    අක්කෙ අයියේ මම ඇත්තටම කැමති දෙන්නෙක් ඔය දෙන්න. මම ගොඩාක් ආසාවෙන් ඉන්නෙ ඔයාලා හම්බෙන්න. මගේ ලොකූ ආසවක් තමයි ජපන් කියන්නෙ. හීනයක්. ඒ හීනේ ලස්සන වෙනවා තවත් ඔයාලගේ වීඩියෝ බලද්දි. 😍❤️ මම ජපන් එනව කොහොම හරි. ඒ ආවම ඔයාල දෙන්න හම්බෙනවාමයි. ඔයාල දෙන්න හරි ලස්සනයි. අක්කෙ අයියේ හැමදාම සතුටින් ඉන්න. 😍❤️ ආදරෙයි දෙන්නටම

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ඔයාගේ හීනේ සැබෑවෙන්න කියලා අපි දෙන්නම ප්‍රාර්ථනා කරනවා.අනිවාර්‍යෙන්ම හම්බවෙමු ❤

  • @Airvisionstudio
    @Airvisionstudio ปีที่แล้ว

    Mn akkawa dkka derana present krddi video ekk ada 4years ago😌❤

  • @rashmijayasekara6078
    @rashmijayasekara6078 ปีที่แล้ว +1

    😍🥰🥰🥰🥰

  • @itrain5521
    @itrain5521 ปีที่แล้ว

    😍

  • @ජගාමල්ලි
    @ජගාමල්ලි ปีที่แล้ว +1

    Shizuoka ❤❤

  • @pasindujananga5261
    @pasindujananga5261 ปีที่แล้ว

    Kurunagala සිට

  • @buggati99
    @buggati99 ปีที่แล้ว +2

    ❤️🎌

  • @manushidilshani7613
    @manushidilshani7613 ปีที่แล้ว +1

    😘🥰🤗

  • @asankamadushan9445
    @asankamadushan9445 ปีที่แล้ว

    ජපානයෙ jewellery video එකක් කරන්නකෝ..😊❤️👍

  • @ජගාමල්ලි
    @ජගාමල්ලි ปีที่แล้ว +1

    50k on the way❤❤❤❤

  • @gddp6796
    @gddp6796 ปีที่แล้ว +1

    Ko ane miyuu😔... hithumathe ekkan yannako eyawa. Aluth vedio eka iwara wenakanma eya ko kiyala balan idiye.
    lassana vedio ekak anee... 😍🤗🎌 oyalage vedio walin mona hari igena ganaawa. Eka wachanayak wunath igena gannawa. Ada dana gaththa post office ekak anduraganne kohomada kiyala.👍😍

  • @sanjithayasodan7605
    @sanjithayasodan7605 ปีที่แล้ว

    සංවර්ධනය building ගොඩක්දඝ්ට්

  • @diwyanjalikarunathilka945
    @diwyanjalikarunathilka945 ปีที่แล้ว

    Niyami akka aiya......math oylagen ahuwa koheda inne kiyla👍👍👍👍 mge husband inneth nagoya 😊😊😊

  • @cocplayerkalhara3822
    @cocplayerkalhara3822 ปีที่แล้ว +2

    Shizuoka walata hima wetenne nedda

  • @batapola8405
    @batapola8405 10 หลายเดือนก่อน

    ලංකාවේ අපි Japanese ල වගේ වැඩ කළා නම් අපිටත් දියුණු වෙන්න තිබුනා shizuoka වගේ

  • @_govindu
    @_govindu ปีที่แล้ว +1

    ❣️❣️

  • @jsock4653
    @jsock4653 ปีที่แล้ว +2

    🌀❤Supiri

  • @chethanasathsarani6800
    @chethanasathsarani6800 ปีที่แล้ว +3

    Ayiye japan job visa enakota medical balanava da dennatama adareyi ❤️🍁

  • @NIHONJINSEI
    @NIHONJINSEI ปีที่แล้ว +1

    50k walata lagayi neh ✌️

  • @lahiruthushan476
    @lahiruthushan476 ปีที่แล้ว

    Mage asama city eka

  • @SewminiUmayanga
    @SewminiUmayanga 2 หลายเดือนก่อน

    Shizuoka japanese language school ekt tam end inne akki ayya Eka hodai nd

  • @කාලෝචිත
    @කාලෝචිත 6 หลายเดือนก่อน

    Japane drone yawanna awasara gnna oneda