අන්තර් ජාලයෙන් ඩොලර් හොයන හැටි. ක්‍රිප්ටෝ රැල්ලක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • අන්තර් ජාලයෙන් ඩොලර් හොයන හැටි. ක්‍රිප්ටෝ රැල්ලක්ද?
    කුරුණෑගල "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ ටිකට් පත් මෙතනින් මිලදී ගන්න. mytickets.lk/e...
    දෙසැම්බර් 07 (සෙනසුරාදා) | 🕐 සවස 1:00 සිට | 📍 The Epitome Hotel, කුරුණෑගල
    ✨ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව ✨ | 📞 Hotline - 0778 997 667
    🔹 අන්තර්ජාලයෙන් ඩොලර් හොයන්න
    👨‍💻 ජනිත් වික්‍රමසිංහ (අන්තර්ජාල ව්‍යවසායක)
    🔹 ආයෝජන වංචා වලින් ගැලවෙන්න
    🏦 එන්.ඒ. අරුණ විජේසිරි (ශ්‍රී ලංකා මහ බැංකුව)
    🔹 කොටස්/මුදල් වෙළඳපොළ හා අරමුදල් ආයෝජන
    📈 රුවන් පෙරේරා (NDB Wealth Management)
    🔹 ව්‍යාපාරික ජීවිතයේ වැටි-වැටි නැගිටීම
    🏗 මහේන්ද්‍ර ජයසේකර (Lanka Tiles)
    ➡ අදම සම්බන්ධවන්න! : mytickets.lk/e...
    ව්‍යාපාර කරන නොකරන හැමෝගෙම ජීවිත වලට වැදගත්ම වන තොරතුරු.
    Sri Lanka Business tv සමගඅත්වැල් බැඳගැනීම පිළිබඳව ඔබට ස්තූතියි.
    වැඩි තොරතුරු දැනගැනීමට පහත සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන්න.
    ---------------------
    Hi, Thanks for joining Srilanka Business tv youtube channel.
    Connect with us via the following social media platforms to find out more!
    ---------------------
    Facebook: / srilankabusinesstv
    TH-cam: / srilankabusinesstv
    TikTok: / srilankabusinesstv
    *******************
    #SriLankaBusinesstv #JayanthaKovilagodage #BusinessLk #Lka #SriLankaEconomicCrisis

ความคิดเห็น • 31

  • @lankabusinesstv
    @lankabusinesstv  2 หลายเดือนก่อน +3

    කුරුණෑගල "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ ටිකට් පත් මෙතනින් මිලදී ගන්න. mytickets.lk/events/672b0305425e3c28fd3439e5
    දෙසැම්බර් 07 (සෙනසුරාදා) | 🕐 සවස 1:00 සිට | 📍 The Epitome Hotel, කුරුණෑගල
    ✨ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව ✨ | 📞 Hotline - 0778 997 667
    🔹 අන්තර්ජාලයෙන් ඩොලර් හොයන්න
    👨‍💻 ජනිත් වික්‍රමසිංහ (අන්තර්ජාල ව්‍යවසායක)
    🔹 ආයෝජන වංචා වලින් ගැලවෙන්න
    🏦 එන්.ඒ. අරුණ විජේසිරි (ශ්‍රී ලංකා මහ බැංකුව)
    🔹 කොටස්/මුදල් වෙළඳපොළ හා අරමුදල් ආයෝජන
    📈 රුවන් පෙරේරා (NDB Wealth Management)
    🔹 ව්‍යාපාරික ජීවිතයේ වැටි-වැටි නැගිටීම
    🏗 මහේන්ද්‍ර ජයසේකර (Lanka Tiles)
    ➡ අදම සම්බන්ධවන්න! : mytickets.lk/events/672b0305425e3c28fd3439e5

  • @GayalchaminAnjanKumara
    @GayalchaminAnjanKumara 2 หลายเดือนก่อน +8

    ස්තූතියි ජනයන්ත මහත්මයා මන් අහපු Paypal ප්‍රශ්නෙ එලයට අරන් ආපු එකට. ❤🤝

  • @indi15
    @indi15 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @saminda
    @saminda 2 หลายเดือนก่อน +3

    Web3 industry එකෙ වැඩ කරන අයගේ වැටුප් හා ලාභ ලංකාවෙ බැංකු ගිනුමට direct ගන්න තිබුනා නම් වටිනවා. Regulations හදලා මේ industry එක open කලා නම් වටිනවා.

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 2 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @nisanka
    @nisanka 2 หลายเดือนก่อน +3

    online සල්ලි හොයන ක්‍රම ලංකාවෙ නොමිලේම ප්‍රචලිත කරපු කීප දෙනාගෙන් ඉහලින්ම ඉන්න චරිතයක් තමයි ජනිත් වික්‍රමසිංහ කියන්නෙ.

  • @yasalalperera6761
    @yasalalperera6761 2 หลายเดือนก่อน +1

    Who is issuing bit coins. Is it back by Fed Reserve or some underling assets. Whether the price is going up simply due to high demand or due to incrase in the value of underling assets if there are such assets assigned to bit coins.

  • @prasadranganawithanachchi5591
    @prasadranganawithanachchi5591 2 หลายเดือนก่อน +2

    කොහොමද ක්ලබ් එකට සම්බන්ධ වෙන්නෙ

  • @plskumari7401
    @plskumari7401 2 หลายเดือนก่อน +1

    Pro care lagadima patan ganna inne sir,

  • @jabirshaffie
    @jabirshaffie 2 หลายเดือนก่อน +1

    Seminar idea conduct Colombo or subberbs

  • @goruko-c2i
    @goruko-c2i 2 หลายเดือนก่อน +1

    ගම්පහ කවද්ද?

  • @NavindiDissanayaka
    @NavindiDissanayaka 25 วันที่ผ่านมา

    Free WiFi dena eka nam government even minissunta karanna puluwan udauwak

  • @d.sinvesting8687
    @d.sinvesting8687 2 หลายเดือนก่อน +1

    බැංකු වල සේස පත්‍රය ට බ්ට්කොයින් දාන්න ඕන ,බ්ට්කොයින් මයින් කරන්න ඕන

  • @MadushaMadushapriyaka-sw3uq
    @MadushaMadushapriyaka-sw3uq 2 หลายเดือนก่อน +4

    Crypto trading kiyala youtube walin hoyala karanna yanna epa..lankawe godak aya karanne boru eyala kiyala dena de eyalatawat karanna ba..e nisa hariyatama hoyala balala karanna...oka podi sarala deyak newei aurudu ganak igenaganna ona...

  • @Foodysl12
    @Foodysl12 2 หลายเดือนก่อน +1

    thama ticket thiyenawada

    • @lankabusinesstv
      @lankabusinesstv  2 หลายเดือนก่อน +1

      තියනවා. මේ වීඩියෝවේ පළමු කමෙන්ට් එකේ Mytickets link එකට ගිහින් ගන්න. අපහසුනම් whatsapp අංකය එවන්න. ස්තූතියි

  • @revbgl0019
    @revbgl0019 2 หลายเดือนก่อน

    crypto yanu ekak wancha yanu thawa ekak wancha karanu labana pudgalayan visin thaman sidu karanu labana wanchawan crypto yoda ganimin sidu kirima yanu thawath ekak. crypto yanna nithyanukula mudal yanna yoda ihata wakiya sansodanaya kara therum ganimen crypto yanna wadath hoda adahasak obata watahenu atha. udaharana bit coin yanu crypto we onmaxtd, mtfe yanu wancha we. 🙂 therum ganima ha adyanaya oba sathui.

  • @traveltectours6561
    @traveltectours6561 2 หลายเดือนก่อน +1

    " අනීතිකව උපයාගත් ධනය නැවත භාණ්ඩාගාරයට පවරා ගැනීමෙන් රට තුල ප්‍රශ්න වලට යම් විසඳුමක් ගන්න පුලුවන්ද " කියලා අහපු ප්‍රශ්නයට තවම උත්තරයක් නෑ නේද...?

    • @ajanthawimalarathna2110
      @ajanthawimalarathna2110 2 หลายเดือนก่อน

      මාත් ඇහුව ගුරුත්වාකර්ෂණය ගැන ප්‍රශ්නයක්.. ඒකටත් තාම උත්තරයක් නෑ 🤣🤣🤣🤣

    • @revbgl0019
      @revbgl0019 2 หลายเดือนก่อน

      hadissiyakadi athamaruwak gannath bari wei minissungen mokada ekata nithyanukula awasara thiyena ayawa hoyanna wenawane.

  • @wonderofnaturewithcl2847
    @wonderofnaturewithcl2847 2 หลายเดือนก่อน +1

    Can u arrange in Rathnapura

  • @amithashamali743
    @amithashamali743 2 หลายเดือนก่อน +1

    Mee haamuduruwanta deesapaalanaya thahanam karanna apee janaadipathi thumni

  • @ajanthawimalarathna2110
    @ajanthawimalarathna2110 2 หลายเดือนก่อน +1

    පස්වරු එකට පටන් අරන් අවසන් වෙන්නේ කීයටද

  • @Sollu2484
    @Sollu2484 2 หลายเดือนก่อน +1

    මහනුවර වැඩමුලුව තියන්නෙ කවද්ද?

    • @lankabusinesstv
      @lankabusinesstv  2 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම ඉදිරියේදී තියනවා.

    • @anuradhasampath8058
      @anuradhasampath8058 2 หลายเดือนก่อน

      Galle වල කවදද තියෙන්නේ ?

    • @prasadranganawithanachchi5591
      @prasadranganawithanachchi5591 2 หลายเดือนก่อน

      Galle වල කවදද තියන්නෙ