"මැණිකේ මගේ හිතේ සිංදුව හදන්න හේතුව හිතා ගන්න බැරි තීරණයක් ඒක"Chamath Sangeeth Manike Mage Yohani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • #yohani #manikemagehithe #konara
    මැණිකේ මගේ හිතේ සිංදුවට යොහානි මෙහෙම දෙයක් කරයි කියලා හිතුවේ නෑ Chamath Sangeeth

ความคิดเห็น • 456

  • @YohaniMusic
    @YohaniMusic 3 ปีที่แล้ว +608

    ❤️❤️❤️ Chamath is the best!

    • @nim8277
      @nim8277 3 ปีที่แล้ว +37

      "පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමය් හෙට ඔබට එරෙහි වී නැගිට්න්නේ."බොහොම ප්‍රවේසමෙන් මේ ගමන යන්න. ඔබට ඒ සදහා ශක්තිය ලැබේවා!❤️

    • @Pasan_ramawickrama4
      @Pasan_ramawickrama4 3 ปีที่แล้ว +14

      Yohani😊❤️

    • @kalpanichathurya6719
      @kalpanichathurya6719 3 ปีที่แล้ว +8

      Derane on Topic aeke dakka🤩🤩

    • @malapriyadarshikamuhamdira8752
      @malapriyadarshikamuhamdira8752 3 ปีที่แล้ว +5

      Yahaaani akke.. ane oyawat gennakoo..😍😍😍😘🇦🇫

    • @malapriyadarshikamuhamdira8752
      @malapriyadarshikamuhamdira8752 3 ปีที่แล้ว +5

      Ai Sathee & ARX..😜😍😍💪💪

  • @dulanarx
    @dulanarx 3 ปีที่แล้ว +91

    Rapper කෙනෙක්ට අමතරව Dulan ARX කියලා Lyricist කෙනෙක් අද ඉන්නෙ Chamath Sangeeth දුන්න Support එක නිසයි ❤

    • @nethmisandakumari831
      @nethmisandakumari831 3 ปีที่แล้ว +3

      ♥♥♥𝐃𝐮𝐥𝐚𝐧 𝐚𝐲𝐲𝐚𝐡 ,,,,,,,,🔥

    • @thushanmadhuranga6637
      @thushanmadhuranga6637 3 ปีที่แล้ว +2

      ARX❤❤

    • @jayath13
      @jayath13 3 ปีที่แล้ว +2

      තව ඕනේ මේ වගේ එවා 👍

    • @erandaperera3202
      @erandaperera3202 3 ปีที่แล้ว +3

      කොහොම කිව්වත් , එක එක්කෙනා රස විඳින ආකාරය එකිනෙකට වෙනස්, මට මුල් ගායනයට වැඩිය හොඳ cover එක, ඒකෙ මට No1; යොහානිගේ හඩ, මුහුණේ ඉරියව් හා සංගීතය. No2, මුහුණේ ඉරියව් හඳුනාගත් වීඩියෝ කල පුද්ගලයන්, No3, සතීසාන්ගේ ගායනය , ඔබ ලියුවට මම දහස් වතාවක් බැලුවත් , වචන වලින් මතක යොහානි ගායනා කරන කොටස විතරයි , 😪😪😪😪

    • @dilhanithenuwara8605
      @dilhanithenuwara8605 3 ปีที่แล้ว +1

      Oyala set ekama maru eka wage inna 👌

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +38

    යොහානි නැතුව වෙන කෙනෙක් කරානම් මම හිතන් නෑ මේ වගෙ ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට අත්වෙයි කියලා
    මම හිතන්නෙ ඒ නිර්මාණයට ජීවයක් ලැබුණෙ යොහානි නිසාමයි කියලා,
    යොහානි කියන්නේ ඇත්තටම පට්ට හැකියාවක් තියෙන කෙල්ලෙක්,
    ඒ වගෙම ඇයගෙ ගමන වෙනුවෙන් මාරම කැපවීමක් කරන්න හැම මොහොතකම උත්සහ කරන කෙනෙක්,
    අනික තමයි යොහානි ( යොහානිව ) ගොඩක් විස්වාස කරලා දානාත්මකව හිතෙනවා එකත් ඇයගෙ සියලුම ජයග්‍රහණයන්ට හෙතුවක් උනා,
    ඇත්තම කතාවනන් යොහානිගෙ හඩට පුළුවන් තව කෙනෙක්ව ඒ හඩට ඇබ්බැහි කරන්න
    ඒක ඇයටම ආවෙනික හඩක්?
    මම හිතන්නෙ මෙ සොබාදහම ඇයට ලබාදිලා තියෙන වටිනාම දේ තමයි ඒක,,
    ඉරාජ් අයියා උනත් දන්නවා යොහානිට තියෙන ඒ හැකියාව ගැන,
    පුත්ගලිකව මමත් ඒ සින්දුව සියපාරකට වඩා මේ වෙනකොට අහලා තියෙනවා,
    මම හිතනවා ඒ රිදම් එක තමයි දැන් මේ රටේ බිහිවෙන්න ඕනි කියලා,
    ඒකම තාලෙ අහලා අප්පිරියා වෙලා තිබුනෙ ගොඩක් අයට,

  • @CMusicSL
    @CMusicSL 3 ปีที่แล้ว +195

    බොහොම ස්තූතී Konara මට Invite කරාට මේ වැඩේට.. Comments තොගයක් ආවා. ජය වේවා!! ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා!! #ChamathSangeeth #ManikeMageHithe

    • @Shorts_LK
      @Shorts_LK 3 ปีที่แล้ว +4

      #ChamathSangeeth අයියේ අපිත් අසයි... ඹයගෙන් song එකක් කර ගන්න..

    • @kgskaushalya4898
      @kgskaushalya4898 3 ปีที่แล้ว

      ජය ..👍❤️

    • @manummp7881
      @manummp7881 3 ปีที่แล้ว +1

      Kohomad chamth aiye oyawa contac kraganne

    • @Shorts_LK
      @Shorts_LK 3 ปีที่แล้ว +2

      @@manummp7881 ow ne

    • @dilrumalith855
      @dilrumalith855 3 ปีที่แล้ว +1

      Nihathamani chamath...hamadama hari yanne nihathamani ayta🙏

  • @Dilacreations.
    @Dilacreations. 3 ปีที่แล้ว +161

    දුලාන් / චමත් / සතීෂාන් / යොහානි ඔක්කොමලා මේ වැඩේ ලස්සනට කරපු නිසා තමා මේ විදිහට ජනප්‍රිය තාවයක් ලබා ගැනීම හැකියාව ලැබුනේ.

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว +5

      පුළුවන්නම් මාව සබ්ස්ක්රයිබ් කරන්න.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න

    • @sunjeewa2333
      @sunjeewa2333 3 ปีที่แล้ว +2

      Good luck Brook budusaranyi

    • @samanthanamal5460
      @samanthanamal5460 3 ปีที่แล้ว +1

      Aniwa..okkomawa agaya karanna one

    • @prasannakumara1409
      @prasannakumara1409 3 ปีที่แล้ว +1

      Hmmmmmm

    • @yatiyanagroup5979
      @yatiyanagroup5979 3 ปีที่แล้ว

      @@DrugRunners Price

  • @reggaepainter6268
    @reggaepainter6268 3 ปีที่แล้ว +48

    ආදරෙයි මාත් හොය හොය හිටියෙ කවුද චමත් සංගීත් කියන්නෙ කියල සුපිරි කොල්ලෙක් එල ජය වේවා

  • @nilnethu6702
    @nilnethu6702 3 ปีที่แล้ว +74

    මැණිකේ මගේ හිතේ 58M යොහානි තමයි හොදටම කරේ මුළු ලෝකයක් වැලද ගත්තා ලංකාවටම නිහතමානී ආඩම්බරයක් තියෙන්නෙ 😍😍

    • @slm2418
      @slm2418 3 ปีที่แล้ว

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් ජයවේවා ❤️😇😞

  • @abhimanadilsara9949
    @abhimanadilsara9949 3 ปีที่แล้ว +103

    චමත් අයියා තමයි හොදටම සින්දුව කරලා දුන්නේ..... ජය වේවා🇱🇰🇱🇰🤣🤣🤣

    • @slm2418
      @slm2418 3 ปีที่แล้ว +2

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් 😞😇❤️

    • @haroldperera697
      @haroldperera697 3 ปีที่แล้ว +1

      Hondatama kerune yohanige……❤️voice effect eken🤔

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว +1

      පුළුවන්නම් මාව සබ්ස්ක්රයිබ් කරන්න.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 ปีที่แล้ว +80

    ලස්සන චිත්‍රයක් උනත් පටන් ගන්නෙ හිස් කොලයකින්නෙ.. .❤️
    එදා එහෙම උනත්,අද මුළු ලෝකයක් කතා කරන වැඩක් උනා.
    සුභ පතනවා නිර්මාණය මේ තැනට ගෙනාපු හැම දෙනාටම..💖

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว +1

      පුළුවන්නම් මාව සබ්ස්ක්රයිබ් කරන්න.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +3

      🤜❤️🤛
      ලස්සන චිත්‍රරයක් උනත් අදින්න පටන් ගන්නෙ හිස් කොලයක👌 ඔව් වෙන්න පුළුවන්,
      හැබැයි මෙහෙම දේකුත් තියෙනවා ඒ හිස් කොලෙ දිහා බලාගෙන මුලින්ම artist ඒ සිතුවම අදින්නෙ ඇත්තටම කොලෙ නෙවෙයි ඔහුගෙ හිතෙ,
      ඒ හිතෙ ඇදෙන සිතුවම තමයි කොලෙ සටහන් වෙන්නෙ,
      සැබෑ සිතුවම දකින්නෙ artist - අපි දකින්නෙ සටහනක් විතරයි 🙇
      ඔහු පල කරපු,

    • @CHARITHJ-s9v
      @CHARITHJ-s9v 3 ปีที่แล้ว +1

      @ chalani harshani පට්ට අදහස් තමා ඔයාට එන්නෙ ,, ඔයා නිසදැස් ලියනවද?

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 3 ปีที่แล้ว +2

      @@CHARITHJ-s9v
      හ්ම්...ඔව්..ඔයා කොහොමද දන්නෙ.මට පුදුම හිතුනා ඔයා එහෙම ඇහුවම.ඇත්තමයි...🙃

    • @CHARITHJ-s9v
      @CHARITHJ-s9v 3 ปีที่แล้ว +2

      @@vihanganawijenayaka2883 කලින් ලියපු ඒව කියවල තීනෝ ලස්සනයි මරු....

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 3 ปีที่แล้ว +13

    යොහානිගේ හඩ සහ සුන්දර මුහුණ නිසයි මෙය ජනප්‍රිය වුනේ👌👌👌

  • @ShenuKalpa
    @ShenuKalpa 3 ปีที่แล้ว +7

    දක්ශයා ❤️
    චමත් අයියා කියන්නෙ මම මෑත කාලෙ දැකපු,නිතරම සංගීතය පැත්තෙන් වෙනස්ම දෙයක් කරන්න උත්සාහ කරන නිහතමානී කෙනෙක්.
    ජයමවේවා වේවා අයියේ ඔහොම යමූ 💪❤️
    Proud Of You 🤩

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +106

    නියමයි ගැම්ම තමා ඉතින්. ආදරෙයි පැලෙන්න.

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว +1

      පුළුවන්නම් මාව සබ්ස්ක්රයිබ් කරන්න.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න

    • @supulhasanka7868
      @supulhasanka7868 3 ปีที่แล้ว

      Ayye video dannako

    • @shehansenanayaka874
      @shehansenanayaka874 3 ปีที่แล้ว

      Aiya ❤

    • @traveltonuwaraeliya4522
      @traveltonuwaraeliya4522 3 ปีที่แล้ว

      @@DrugRunners 99

  • @techwadda7793
    @techwadda7793 3 ปีที่แล้ว +39

    වැඩ්ඩෙක් තමා ආදරෙයි චමත් අය්යේ, සුපිරි ඉදිරියටම යන්න යන්න love manike mage hithe..

    • @slm2418
      @slm2418 3 ปีที่แล้ว

      අපිටත් සබ් එකක් දෙන්නකො බ්‍රදර්🙂

  • @sri7935
    @sri7935 3 ปีที่แล้ว +38

    ගැම්මක් ආදරෙයි චමත් අය්යේ, ❣️ සුපිරි දක්ශයෙක් 🙏නියම කනක් 😘

    • @slm2418
      @slm2418 3 ปีที่แล้ว

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් ජයවේවා ❤️😇😞

  • @pramishkapeiris
    @pramishkapeiris 3 ปีที่แล้ว +30

    ජිවිතේ හම්බ උන නිහතමානී චරිතයක් කිව්වෝත් එ තමා චමත් සංගීත් අයියා , ඇත්තටම අඩම්බරයක් අයියා ජයෙන් ජයම අයියා 💙💙🤘🤘

  • @drproduction6216
    @drproduction6216 3 ปีที่แล้ว +3

    වැඩ්ඩෙක් තමා ආදරෙයි චමත් අය්යේ බොහොම නිහතමානී කෙනෙක් .... හැමදාම සතුටින් සාර්ථකව ඉන්න ඕනි

  • @SahanSilva0
    @SahanSilva0 3 ปีที่แล้ว +14

    මෙච්චර කල් music industry එකේ අයගෙ interviews බලල තීනව, වල් පල් නොදොඩා හරිම දේ කතා කරපු චරිතයක්❤️ " මං sing කරොත්, හොද නිර්මායක් හැදුනම වෙන කෙනෙක්ට මං දෙයිද? " නියම චරිතයක්❤️💪😍

  • @twosisters6984
    @twosisters6984 3 ปีที่แล้ว +15

    E සිංදු තුනම ලස්සනයි,😍 හරිම නිහතමානී

  • @sanu..3749
    @sanu..3749 3 ปีที่แล้ว +14

    විශිෂ්ට නිර්මාණයක් අස්සේ අනිවාර්යයෙන්ම කතාකල යුතු.. අගය කල යුතු දක්ශයෝ ගොඩාක් ඉන්නවා...මේ සිංදුව වෙනුවෙන් මහන්සි වුන ඔක්කොටම ආදරෙයි....අපේ රටට ලබා දුන්න ගෞරවයට උබලට හැමදාමත් ගරු කරනවා....❤️

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 3 ปีที่แล้ว +18

    බොහොම නිහතමානී කෙනෙක් .... හැමදාම සතුටින් සාර්ථකව ඉන්න ඕනි ....🌹🙏🏻❤️

  • @djchamilaprabath
    @djchamilaprabath 3 ปีที่แล้ว +18

    ඇත්තට ම චමත් අයියාගෙ ඉන්ටවිව් දැක්ක ගමන් බලනවා ඇත්තටම කියන්න වචන නෑ නිහතමානි දක්ශ කොල්ලෙක් මෙලඩි නම් කියන්න දෙයක් නෑ කොහෙදි ඇහුනත් දන්නවා චමත් අයියාගෙ කියලා ඒ piano part එකෙන් එක punch එක එහෙම මාරම ලස්සනයි 😍😍😍😍😍😍😍

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +24

    💯 සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ආදරෙයි හැමදාටම ❤️🇱🇰🙏

    • @slm2418
      @slm2418 3 ปีที่แล้ว

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් ජයවේවා 😞😇❤️

  • @adhithelyricist
    @adhithelyricist 3 ปีที่แล้ว +19

    කෙසේ වෙතත් චමත් අයියා මනුස්සකමෙන් සහ හැකියාවෙන් පිරිච්ච කෙනෙක් කියලා නම් තේරෙනවා 😇♥️

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +6

    Good job brother .
    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි ජය වේවා සහෝදරයා ...දළදා සමිදු පිහිටයි

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 ปีที่แล้ว +7

    නෑසුනා නම් සුපිරි අයියේ..❤️❤️කියලා වැඩක් නෑ..මාරම ආසයි.

  • @palitha9286
    @palitha9286 3 ปีที่แล้ว +1

    නියම තරුණ කැළක්, ආඩම්බරයි! රටට අවශ්‍ය අලුත් සිතිවිලි වලින් පිරුණු පැරණි සංගිත වලට නොගහරන පරිපූර්ණ පරපුරකි.ඹබලා සියල්ලන්ට ජය පතමි.නව පරපුරට ආදර්ශයක් වෙවා!

  • @pmcgamemax5105
    @pmcgamemax5105 3 ปีที่แล้ว +20

    Yohani එක්ක කතා බහක් කරන්නකො කොණාර අයියේ අපි ආසයි දැං යොහානිට කොහොම පිළිගැනීමක් තියනවා ද කියලා දැනගන්න 🙏 plzzz මේ ඉල්ලීමට සවන් දෙන්න
    ආදරෙයි කොණාර අයියේ ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว

      පුළුවන්නම් මාව සබ්ස්ක්රයිබ් කරන්න.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න
      K

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara5655 3 ปีที่แล้ว +2

    ඇත්ත වශයෙන්ම මිනිස්සු ආස සරල සිංදු වලට තමයි 👉👉👉👌👍👍👌👌💖💖😘😘

  • @sudarshibandara4917
    @sudarshibandara4917 3 ปีที่แล้ว +1

    චමත් සංගීත් නියමයි කොල්ලෝ..පට්ට ..සුබ ගමන්...හොද වැඩ ටිකක් ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි අපිට..යොහානි මරු..👍👍👍👌👌
    ආදරෙයි චමත්..❤️❤️❤️💜️💜️💜️💜️🌹🌹🌹

  • @chanabro1646
    @chanabro1646 3 ปีที่แล้ว +19

    චමත් අයියා පට්ටම සතුටුයි ඉදිරියටත් ඔයිට වඩා හොඳ දේවල් කරන්න සුබපතනවා ❤️❤️

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 3 ปีที่แล้ว +1

    Well done කොල්ල හදවතින් උත්තර දුන්නට .. අවංක කම ඉස්මතු උනා තෙරුවන්සරනයි 🙏

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +1

    නියමයි නියමයි , ඇත්තටම සතුටු වෙන්න පුලුවන් මේවගේ වැඩ්ඩො ගැන. B&s, iraj , chamath එකතුවෙලා වැඩ කරන්න.

  • @mohideenazmy3368
    @mohideenazmy3368 3 ปีที่แล้ว +5

    Chamath your the rockstar in srilanka but now we proud ❤👏 International music director 👏❤

  • @prasadindika6161
    @prasadindika6161 3 ปีที่แล้ว +15

    Iraj වගේ හෙලුව විකුනන මිනිස්සු නෙමෙයි මේ..වැදගත් මිනිස්සු 💕💕

  • @h.m.t.iduranga2774
    @h.m.t.iduranga2774 3 ปีที่แล้ว +5

    😘චමත් අයියා තමා හොදටම කරේ. චමත් සංගීත් කියන්නේ brand ekak❤️🥰

  • @malrenumaleen9116
    @malrenumaleen9116 3 ปีที่แล้ว +2

    මොරටුවෙන් තමා ඉස්සර ගොඩක් සංගිත කාරයෝ බිහිවුනේ , විසාරද අමරදේව සුරින් නිහාල් නෙල්සන් සමන්ද සිල්ව ජිප්සිස් ඇතුලු තව බිහෝ ගායකයන් පල්මුව ජාත්‍යන්ත්‍රයට ගිය මේ යොහානි ගායනා කල ගිතයත්මොරටු කොල්ලෙක්ගෙ නිර්මානයක් විම අති විසේසයි🙏❤👍🇱🇰🙏❤

  • @YK-xf7df
    @YK-xf7df 3 ปีที่แล้ว +3

    ලංකාවෙන් එලියේ ඉන්න අපිට මේක අපේ සිංදුවක් ලංකාවේ සිංදුවක් යොහී සතීෂාන් චමත් ඇතුළු සම්බන්දවුන හැමෝටම මෙකේ නීතීමය අයිතියක් ඇති තල් අරානෙන් එහා මිනිස්සු අහන සිංදුවක් කරපු නංගිලා මල්ලිලා ඔක්කොටොම ස්තූතියි ආඩම්බරයි🙏🙏🙏🙏

  • @vvlyrics2924
    @vvlyrics2924 3 ปีที่แล้ว +1

    ඒ නිහතමානී කම ❤❤❤ ඒකම වෙන්න ඕන සාර්ථක වෙන්න හේතුව .. Blessings 🙏❤

  • @WhiteWorkstudio
    @WhiteWorkstudio 3 ปีที่แล้ว +20

    ඉරාජ් ගෙ පොලිටිකල් පැත්ත කොහොම උනත් මියුසික් වලින් පට්ට වැඩ්ඩෙක්.චමත් අයියා උනත් ඒවා මතක් කරපු එක හොදයි.ඉරාජ් චොර වෙලා වගේ එහෙක ඉන්න කාලෙක.

  • @ranawakaaruna6250
    @ranawakaaruna6250 3 ปีที่แล้ว +7

    ඉතාමත් සුන්දර වචනත්, මිහිරි මෙලඩියත්, අඩු සංගීත භාණ්ඩ යොදා ගැනීමත් හා යෝහානිගේ ටිකක් රළු (bit husky) තියුණු කටහඩත් , ලයාන්විත ගායනයත් මේ ගීතය ජනප්‍රියවීමට හේතුවයි මගේ අදහස. කෝනාර ARX සමගත් වැඩසටහනක් කරන්න. අපි කැමතියි ඔහුව හදුනාගන්න.

  • @januomaya468
    @januomaya468 3 ปีที่แล้ว +23

    දුලාන් ARX තමයි අර චීත්ත හේශිත ගාවට ගියේ ... එයාටත් තිබ්බා මෙතනට එන්න ..🙄
    .🤩 ඔයාල හැමෝම වැඩ්ඩෝ ❣️

  • @yuhanie10
    @yuhanie10 3 ปีที่แล้ว +2

    Yes. Yohani I agree 100% ... his heart ❤ is so good he let Yohani sing his song.. it became global brand... MANIKE MAGE HITHE...you are bless 🙌🙏 Chamath... God bless you!!

  • @Danushka_Bandara.
    @Danushka_Bandara. 3 ปีที่แล้ว +29

    චමත් අයියා තමා හොදටම කරේ ✌️

  • @dileepahemachandra8521
    @dileepahemachandra8521 3 ปีที่แล้ว +2

    නියමයි චමත් අයියා.දවස තිස්සෙම අඬන සින්දු බලෙන් අස්සපු අපිට ලංකාවේ Music වලට වෙලා තියෙන දේ ගැන දැනුනෙ දුකක්.දැන් ආයේ බලාපොරොත්තු තියාගන්න පුලුවන්....

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 ปีที่แล้ว +13

    වැඩ වලටත් වඩා ගතිගුන සුපිරි කියලා හිතෙනවා. ❤️❤️❤️✔✔✔

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +1

    ලෝකයක් ආදරය කරන ලස්සන සංගීත නිර්මාණයක් කල ඔබ ගැන අපිට ඇත්තටම ආඩම්බරයි...🌹❤️👍

  • @rumeshikaperera5886
    @rumeshikaperera5886 3 ปีที่แล้ว +1

    හැමදාම එකම විධියට හිටපු නිරහංකාර කොල්ලෙක්
    දැන් musician කෙනෙක්, දක්ෂයෙක්
    All the best Chamath Sangeeth..!

  • @buddhidilshan7418
    @buddhidilshan7418 3 ปีที่แล้ว +7

    ❤❤❤ හොද වැඩ ටිකක් ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා....

  • @DMstyleSNR
    @DMstyleSNR 3 ปีที่แล้ว +1

    172 million පට්ටම වැඩක් ඔබතුමාට බොහොම ස්තූතියි මේවගෙ නිර්මාන ගේනවට

  • @CHARITHJ-s9v
    @CHARITHJ-s9v 3 ปีที่แล้ว +29

    යූටියුබ් යන්න බෑ යොහානි යොහානි,
    ෆේස්බුක් යන්න බෑ යොහානි යොහානි ,
    ඉන්ස්ට ගියත් ..ට්විට බැලුවත් යොහානි යොහානි.......අම්මෝ ඒක ...............

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว +1

      පුළුවන්නම් මාව සබ්ස්ක්රයිබ් කරන්න.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න
      Oo

    • @ashiekanayake4281
      @ashiekanayake4281 3 ปีที่แล้ว +3

      Dan news walath yohani

  • @සාන්ත-ඥ4ඪ
    @සාන්ත-ඥ4ඪ 3 ปีที่แล้ว +10

    ආදරෙයි චමත්....බුදු සරණයි !!!!

  • @imrds_0160
    @imrds_0160 3 ปีที่แล้ว +41

    චමත් යොහානිල BNS වගේ තව අය එකට එකතු වෙලා මේ වගේ වැඩ කලොත් නවතින තැන කියන්න බෑ...️‍🔥

    • @indiv2295
      @indiv2295 3 ปีที่แล้ว +1

      Umaria

  • @nikithaperera4805
    @nikithaperera4805 3 ปีที่แล้ว +9

    මැනිකේ මගේ හිතේ සිංදුවේ සංගීතය විශේෂයෙන්ම පිටුපසින් ඇහෙන වාදන භාණ්ඩ වලින් නැගෙන ශබ්දය පුදුමාකාර ලස්සනයි

  • @sanjayadayarathne3801
    @sanjayadayarathne3801 3 ปีที่แล้ว

    එල එල නියමයි ජයවෙවා තෙරුවන් සරනයි ..සුභ ගමන් කොනාර.. චමත්👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷💕

  • @danushkamadushan6877
    @danushkamadushan6877 3 ปีที่แล้ว +3

    මාර නිහතමානී කලාකරුවෙක් ...❤️❤️❤️

  • @maleeshapramod561
    @maleeshapramod561 3 ปีที่แล้ว +2

    Thawa thawath wada karanna ශක්තිය වාසනාව දීර්ඝායුෂ ලැබේවා

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 3 ปีที่แล้ว +2

    Hoda tharuna පිරිසිදු hith එකතුව k..eka.kuhaka hithak methanata ekathu una nam...මෙහෙම venne na...yohani ge නිහතමානී kamath විශේෂ hadath....jaya gaththa ..puluvan tharam නිහතමානීව jaya පරාජය bara ගත්තොත් lova jaya ganna පුළුවන්

  • @geethanandani3270
    @geethanandani3270 3 ปีที่แล้ว +6

    අනෙ.රත්තරන්.පුතා.මම.පුතාට.මුලු.හදවතින්ම.සුබපතනවා.පුතාගෙ.අමිමගෙ.අාශිර්වාදය.අනිවාර්යෙන්ම..ලැබෙනව.පුතා.මම.ගිතා.අැන්ටි.පුතාට.දලදාසමිදුගෙ.පිහිටයි

  • @geethsathsara
    @geethsathsara 3 ปีที่แล้ว +11

    දැං පැය 4කට කටින් tiger shroff inster eke එයාගෙ නැටුමකට හදල story දාලා. පැය 24 ඉවර වෙන්න කලිං බලන්ඩෝ

  • @chathurakaushalaya4206
    @chathurakaushalaya4206 3 ปีที่แล้ว +3

    චමත් අයියා ඔයා නම් සුපිරි ඈ ආදරේයි හැමදාම

  • @tharakachinthaka8287
    @tharakachinthaka8287 3 ปีที่แล้ว +1

    කියවලා බලමු පොඩ්ඩක් 👇👍
    එකම සෙට් එකක් කරපු ගීතවල හිමිකරුවන් පමනක් වෙනස් වුනු පිස්සු හැදෙන සුපිරි ගීත තුනක් තමා මේ .සමහරු මේක පටලවගෙන .එ හින්දා දන්න විදියට පොඩි දෙයක් කියන්න හිතුනා.#චමත් #සංගීත් සංගීතයෙන්ද #දුලන්ජ #අල්විස් ( Dulan ARX) පද රචනයෙන් තමා මේ ගීත තුනම වෙන්නේ. ඇත්තෙන්ම කිවුවොත් පට්ටම වැඩ තුනක්.. #මැණිකේ #මගේ #හිතේ ගීතයේ හිමිකරු #සතිශාන් වන අතර එයට #යොහානි වෙනස්ම හැඩයක් ගෙන එනවා සතිශාන් සමග එක්ව කරනු ලැබු කවර් එක මගින්.. එහි රැප් ගායනය කරන්නේ ගීතයේ මුල් හිමිකරු වු සතිශාන් විසින්මයි. මෙම මුල් ගීතයේ රැප් ගායනය සිදු කරන්නේ පද රචනය කරනු ලැබු දුලන්ජ විසිනි. මුල් ගීතය මේ වන විට නැරඹුම් වාර මිලියන 17 පසු කර ඇති අතර යොහානි සමග කරපු කවර් ගීතය මේ වන විට නැරඹුම් වාර මිලියන 120 වැඩි ප්‍රමාණයක් නරබා ඉන්දියාව , ඇමරිකාව ආදි බොහෝ රටවල අද වන විට ඉතා ජනප්‍රිය ගීතයක් බවට පත්ව ඇත.එය අපේ රටට මහත් ආඩම්බරයකි.ඒ සදහා සම්බන්ධ වුන සියලු දෙනාටම හදවතින්ම ස්තුතියි !
    මීලගට #නිලාන් #හෙට්ටිආරච්චි ගායනා කරන #ලෙලෙනා ගීතය මේ වන විට මාස 2 තුල මිලියන 12කට අදික පිරිසක් බලලා තියෙනවා. ගීතයට ගැලපෙන ලස්සන රූප රචනාවක් සන්දේශ් බණ්ඩාර විසින් මෙම ගීතයට නිර්මාණය කර තිබෙනවා.. අනෙක් ගීතය #දිනෙශ් #ගමගේ හා #ස්මෝකියෝ ගායනා කරන #නැසුනා ගීතයයි. මෙයද මේ වන විට නැරඹුම් වාර මිලියන 12 පසු කර අවසන් මාස දෙකක් තුල. ඉතින් ඇත්තටම සංගීතයට , කලාවට ආදරය කරන පුද්ගලයෙක් විදියට ගොඩක් සතුටුයි මෙම ගීත ගැන. සුපිරිම වැඩ්ඩෝ සෙට් වෙලා කරපු නියම වැඩ තුනක් මේ ගීත තුන මේ වන විට. ඉතින් චමත් , සතිශාන්, යොහානි, දුලන්ජ, නිලාන් , සන්දේශ්, දිනේශ්,ස්මෝකියෝ ඇතුලු මේ ගීත මේ තැනට ගෙන්න දායක වුනු හැමෝටම ගොඩක් ස්තුතියි මේ වගේ ගීත තුනක් නිර්මාණය කරාට. ගොඩක් ආස ගීත තුනක් මම . එකයි මේ වගේ වචන ටිකක් එකතු කරන්න හිතුවේ. අඩු පාඩුවක් තිබ්බොත් පෙන්වා දෙන්න. පරිස්සමෙන් ඉමු හැමෝම. ආදරෙයි 🎧🎧😍👍
    ලින්ක් ටිකත් ඔන්න පහලින් 👍👇
    මැණිකේ 👉 th-cam.com/video/Gw-kiVGfoHo/w-d-xo.html
    කවර් එක th-cam.com/video/PgCliOxl41o/w-d-xo.html
    ලෙලෙනා 👉 th-cam.com/video/0geqOYqwL0s/w-d-xo.html
    නැසුනා 👉 th-cam.com/video/dOpW7ewpJwI/w-d-xo.html
    සටහන 👉 Tharaka Chinthaka..

  • @virathtechvlog1806
    @virathtechvlog1806 3 ปีที่แล้ว +5

    මේ ගීතය මෙච්චර හිට් වෙන්න ප්‍රධාන හේතුව හැටියට මම දකින්නේ යෙහානිගේ වොයිස් ටෝන් එක. ඒක පැහැදිළි කරන්න වචන නෑ. ඒක කනට මාර මිහිරක් තියෙන්නේ...

  • @sanu..3749
    @sanu..3749 3 ปีที่แล้ว +11

    18:29 වෙනස් විදිහට හිතන එකෙක්...ආදරෙයි සහෝ....❤️❤️❤️

  • @imashahansi2721
    @imashahansi2721 3 ปีที่แล้ว +9

    කෝනාර අයියා තමා හොදටම කලේ.. 😉💪💪

  • @bra396
    @bra396 3 ปีที่แล้ว +18

    Chamath aiya වැඩ්ඩෙක් තමා❤️

    • @slm2418
      @slm2418 3 ปีที่แล้ว

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් ජයවේවා 😞😇❤️

  • @chathura671
    @chathura671 3 ปีที่แล้ว +2

    සුපිරි wadak patta ජයවේවා

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว

    Hoda awanka hetak teyak teyena hoda alaa kollek jayawewa good luck budusaranyi Jesu pihetaye alla Devi pihetaye

  • @Shorts_LK
    @Shorts_LK 3 ปีที่แล้ว +5

    #Chamath_sangith පට්ට හිත හොද මනුස්සයෙක් 😍

  • @shantishanti8987
    @shantishanti8987 3 ปีที่แล้ว +1

    තවමත්ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා සුභ පැතුම් 👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👍👍👍👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 3 ปีที่แล้ว +11

    යොහානි🔥🔥🔥🔥💖💖💖
    චමත් 💖

  • @sriyanioman2845
    @sriyanioman2845 3 ปีที่แล้ว +5

    ජයවේවා තෙරුවන් සරණයි

  • @tilakarathnapavi1632
    @tilakarathnapavi1632 3 ปีที่แล้ว

    ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා. ජය වේවා

  • @mlproduction4773
    @mlproduction4773 3 ปีที่แล้ว +1

    තව නිර්මාණ කරන්න වාසනාව ශක්තිය ලැබේවා ....!!! ඔබට සහ ඔබේ ටීම් එකට දළදා සමිදුන්ගේ පිහිටයි ...!!!

  • @isurumadusanka4490
    @isurumadusanka4490 3 ปีที่แล้ว +2

    Iraj😎 ta baina aeun #balapiyawwww.....iraj😎 කියන්නේ ..kuhahayek නෙවෙයි .🙏🙏💯💯💯#thenk uu #iraj😎👑 #අයියා

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 3 ปีที่แล้ว +1

    Congratulations to all of you!
    Humble, honest, talented group has given a good lessen also to the country.
    Thanks to this Chanel, for these interviews. We have been longing to know the group... and wating for the rest..

  • @Sama51665
    @Sama51665 3 ปีที่แล้ว +7

    හදවතින්ම තව තව ජයවේවා ❤️❤️

  • @hansini_
    @hansini_ 3 ปีที่แล้ว +2

    Chamath sangeeth කියන්නේ නම් මනුස්සෙක් වෙන්න නම් බෑ 😌 එයාගේ music නම් පට්ට 🥰

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 3 ปีที่แล้ว +2

    Chamath Aiya jaya wewa sahodaraya.Theruwan saranai

  • @Nelumchandrika
    @Nelumchandrika 3 ปีที่แล้ว

    Chamath wonderful job to #meanikeamagehithea with #yohani thanks a lot #nelumkariyawasam

  • @chutibuhuti
    @chutibuhuti 3 ปีที่แล้ว +1

    Moratuwene gammak thamai...... Adarei chamath aiya

  • @CHARITHJ-s9v
    @CHARITHJ-s9v 3 ปีที่แล้ว +18

    අම්මෝ යොහානි තමා හොදටම කරේ.........👌

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +1

      චමත් නැත්තන් යොහානි කරයි 😂

  • @nnnnn9897
    @nnnnn9897 3 ปีที่แล้ว

    Hari nihathamani charithayak chamath aiye oya...thawath lassana nirmana krn sakthiya wasanawa lebenna kiyala mulu hadawathinma prarthana karanawa!!!!!!💓💓💓💓💓💓

  • @dilanlasantha5490
    @dilanlasantha5490 3 ปีที่แล้ว

    මම වීඩියො බලලා comment දාන කෙනෙක් නෙමෙයි.හැබැයි මේකට දාන්න හිතුනා.මොකද චමත් සංගීත් යනු කව්ද කියලා හිතට දැනුන දේ කියන්න ඕන නිසා.මගේ අදහස ඔයාගේ නිර්මාණය මේ තරම් ලස්සන,අතිශයින් ජනප්‍රිය වීමට හේතුව...ඔයාට ගයන්නට පුලුවන් වෙලත් තණ්හාවෙන් තොරව තනු නිර්මාණය කිරීමයි.මෙ සාකච්ඡාවේ අන්තිමට කිව්ව ටික ගැන බොක්කටම වැදුනා.ඒක තමයි ඔයාගේ ජයක්ග්රහනයේ රහස.ආඩම්බරයි.ජය නියතයි.මීට වඩා ජය කෙහෙළි නංවන්න හදවතින්ම සුබ පතනවා...

  • @yuhanie10
    @yuhanie10 3 ปีที่แล้ว +1

    Such a lovely song & Yohani + you sings it so well 💥💥

  • @nilushisigera4680
    @nilushisigera4680 3 ปีที่แล้ว

    Chamath Sangeeth you have best thinking pattern ethically genius 👏 that's why u achieved goals. Best of luck 👍

  • @chintakafernando4745
    @chintakafernando4745 3 ปีที่แล้ว +1

    Wish you all the very best to all of you guys..well done and!❤🙏

  • @sepaliheli9361
    @sepaliheli9361 3 ปีที่แล้ว

    Subapathum obata harima daksha awnka kollek. Ediriya pahadili thawathawath lassana nirmana kirimata wasanawa labewa!

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 ปีที่แล้ว +11

    ඇත්තම කතාව, චමත් චමත් වෙච්ච නිසා තමයි මෙච්චර දුර ආවේ..

  • @DushanthaRemix
    @DushanthaRemix 3 ปีที่แล้ว +6

    Congratulations Chamath Aiya.Respect 💪💪💪💪😎

  • @raymondbasil6691
    @raymondbasil6691 3 ปีที่แล้ว

    සුපිරි අමුතුම ගතියක් අමුතුම රස ආරයක් සරල කම 🥰🥰🥰🥰🥰🥰📸📸📸💡💡💡💡💡🙏

  • @suirinijayasuriya2066
    @suirinijayasuriya2066 3 ปีที่แล้ว +1

    CHAMATH ...
    All the very best for you to do more hits.
    🎼🎵🎶🎼🎵🎶🎼🎵🎶

  • @kapilalakshan4870
    @kapilalakshan4870 3 ปีที่แล้ว

    කෙටියෙන් කිව්වොත් සුපිරි චරිතයක්♥
    respect🌷

  • @pramodsampa8561
    @pramodsampa8561 3 ปีที่แล้ว +6

    නෑසුනා එකේ music 👌👌❤️❤️

  • @haroldperera697
    @haroldperera697 3 ปีที่แล้ว

    Me einduve athi sangeethwyak Na thi vunath YOHANI ge Voice eka .. attractive vidio eka ..Amithab banchange minibiriya manike sinduva daapu vidio ekaa.. Amithbage prathicharaya..siyllata vada YOHANIGE nihathamaani kana nisa labuna YOHANIGE vasanava ...nisai jayageahanaya..
    Mohuva Yohani munagasennara pamina. 2 hours..mohiuge nivasa idiripita rasthiyadu vee avasthava Lana ganeemath...vani YOHANIGE ivaseeme gunannga ayage jayagrahanayai...
    T

  • @lahiruchamara4411
    @lahiruchamara4411 3 ปีที่แล้ว +5

    එල බන් කොල්ලො එල ආදරේයි 👍❤🇱🇰

  • @ruvinirandima8560
    @ruvinirandima8560 3 ปีที่แล้ว +2

    Thanks aiye.chamath aiyage nama ahala thibunath ada thama eyawa harita ma chamath aiya mehema kenek kiyla danagaththe.chamath aiya best of think otherwise will come again 💯💯💯💯💥💥💥💥

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว +1

      th-cam.com/video/pugmTke1woY/w-d-xo.html

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว +1

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................

    • @Ruvishbro78
      @Ruvishbro78 3 ปีที่แล้ว +1

      🙏🏻 ....................................

  • @oshadavimu9233
    @oshadavimu9233 3 ปีที่แล้ว

    මට හිතුනා ලග ලගම චමත් අයියවත් ගෙන්නයි කියලා...මරු මරු ගැම්මක්...😘❤

  • @CHARITHJ-s9v
    @CHARITHJ-s9v 3 ปีที่แล้ว +32

    චමත් කියන්නෙ ආයි නෑ වැඩ්ඩෙක් තමා එකෙම්ම....

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว +1

      පුළුවන්නම් මාව සබ්ස්ක්රයිබ් කරන්න.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න

  • @roshansilva693
    @roshansilva693 3 ปีที่แล้ว +1

    Moratuwe kollek... ekenma
    supirima kollek.... 👍👍👍

  • @keshaniabeykoon9846
    @keshaniabeykoon9846 3 ปีที่แล้ว

    Chamath mahattaya ,,idiri wada adi sarthaka wenna subha pathanawa.bsdp පරෙස්සමට inna.