මම හදපු මැනිකේ මගේ හිතේ සිංදුව Global Top Chart වල ඉහලටම ආවා - Chamath Sangeeth | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2023
  • #lahirumudalige #yohani #music
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 65

  • @sammanipathirana5414
    @sammanipathirana5414 ปีที่แล้ว +20

    මාර දක්ෂ කොල්ලෙක්නේ👍👍👍👌👌

  • @dilkadadigama7736
    @dilkadadigama7736 ปีที่แล้ว +6

    චමත් සන්ගිත් වැඩ්ඩෙක් ❤️❤️මන් ආසම් මියුසික් චමත් අයියාගෙ ❤️

  • @anilkalugala6443
    @anilkalugala6443 ปีที่แล้ว +9

    Congratulations chamath 🎼🎸wish you all the best ❤️👍✨Yohani mysterious girl ❤❤❤from London ✨🇬🇧🇱🇰

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +9

    ඇත්තටම සුපිරි දක්ශයෙක්.....

  • @Dilacreations.
    @Dilacreations. ปีที่แล้ว +6

    චමත් වැඩ්ඩෙක් තමයි 🤙🔥

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 ปีที่แล้ว +17

    කුහක නැති හොඳ කොල්ලෙක්, යොහානි ගැන ලොකු ආඩම්බරයකින් කතා කරනව, තාම යාලුවො වගේ ඉන්නව.

    • @funnyworld1472
      @funnyworld1472 ปีที่แล้ว

      එතකොට දැන් උබ කියන්නේ යොහානි එක්ක තරහා වෙලා ඉන්න ඕනි කියලද.උන් කුහක නෑ.රටේ ඉන්න කාලකණ්ණි කුහකයෝ තමයි උන්ගේ වැඩ අවුල් කරන්නේ.තෝ කියන කතාව ඇතුලේ තියන අදහස හරියට උන් තරහා වෙලා ඊර්ෂ්‍යාවෙන් ඉන්න ඕනි වගේ.අනේ යකෝ.

  • @shiromiperera2382
    @shiromiperera2382 7 หลายเดือนก่อน

    Ape chamath ta jayan jaya labawe❤❤❤❤

  • @muthu7685
    @muthu7685 ปีที่แล้ว +8

    චමා කියන්නේ නියම දක්ශයෙක් 👏🏻

    • @funnyworld1472
      @funnyworld1472 ปีที่แล้ว

      අම්මපා කියහං.උබේ බොක්කක් වෙන්න ඇති නේ.

  • @shaniwillarachchi7505
    @shaniwillarachchi7505 ปีที่แล้ว +3

    සුබම වේවා ❤

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว +1

    Hiha hoda kollek.ape loku kattiya irisiyaine.yohanita wagema oyatath idiritama yanna wasanawa labewa!

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 6 หลายเดือนก่อน

    අයියාගෙ වැඩසටහන ට කවදාහරි DulanARX සම්බන්ධ කරගන්න කියලා මං ඉල්ලනවා..මොකද එයාගෙ lyrics තියන නෑසුනා,නෑරම,මැණිකේ,ලෙලෙනා ගොඩක් ජනප්‍රිය උනා..ඒ ජනප්‍රියත්වයට ඒ වචනත් හේතුවක් 🥺❤️👌

  • @cecilabayasinghe8717
    @cecilabayasinghe8717 ปีที่แล้ว

    Chamaaaaaaaaa...❤❤❤❤❤💚💚💚💚💚

  • @mytechchanel8977
    @mytechchanel8977 ปีที่แล้ว +1

    Congratulations ❤️🙏😘

  • @champikaarachchi1814
    @champikaarachchi1814 ปีที่แล้ว +4

    Yohani is a Lucky girl

    • @anilkalugala6443
      @anilkalugala6443 ปีที่แล้ว +1

      She is mysterious Srilankan daughter dear👋🇱🇰🇬🇧

  • @kauminiimeshika3754
    @kauminiimeshika3754 ปีที่แล้ว +2

    ❤❤

  • @Yasi149
    @Yasi149 ปีที่แล้ว +9

    Yohani🤩 මගේ crash❤️ එක
    මගේ ලොකු හිනයක් තමයි එයත් එක්ක photo 📸එකක් ගහන එක
    එක කොහොම ඉශ්ට වෙයිද දන්නේ නැ☹️ එත් මං එක වෙනුවෙන් හැමදාමත් බලන් ඉන්නවා 😍😍
    Chamath🙏❤️ පුලුවන් මේක කියවලා මං වගේ එක්කෙනෙක් ඉන්නවා කියලා හරි yohanita 😍කියන්න මට එකත් ඇති 🥺❤️

    • @udithnuren6546
      @udithnuren6546 ปีที่แล้ว +5

      Yohanige Album release eka thiyenawa June or July. Ekata awoth oyata Yohani ekka katha karalama photo ekakuth ganna puluwan.

    • @Yasi149
      @Yasi149 ปีที่แล้ว

      @@udithnuren6546 koheda thiyenne

    • @udithnuren6546
      @udithnuren6546 ปีที่แล้ว +4

      @@Yasi149 Most probably at Nelum Pokuna. You will know when everything is arranged.

    • @Yasi149
      @Yasi149 ปีที่แล้ว

      @@udithnuren6546 thank you ❤️

    • @funnyworld1472
      @funnyworld1472 ปีที่แล้ว +1

      ලංකාවේ එකෙක් දෙන්නෙක් හරි ඉන්න එක ලොකු දෙයක් උබලා වගේ.මොකද ලංකාවේ ඉන්නේ පට්ට කිහක සෙට් එකක්.ඒ අතරේ යොහානිට ආදරේ කරන උන් ඉන්නව දැක්කම සතුටුයි.

  • @erangajayalathmusic6558
    @erangajayalathmusic6558 ปีที่แล้ว

    ❤💐

  • @KD-zj4ye
    @KD-zj4ye ปีที่แล้ว

    Kohomahari, kohenhari, honda wadak karala diyunu wenawaanam apey Lankawe minissu echcharayi matanam oney. Habai Lankawa amathaka karanna epa!
    Congratulations and good luck Chamath :)

  • @kingkrd6175
    @kingkrd6175 ปีที่แล้ว +1

    waddek thamai

  • @damithvlog8458
    @damithvlog8458 ปีที่แล้ว +3

    කුහක චිත්ත්‍රාල්ට මේක පෙන්නපන්

  • @shiromiperera2382
    @shiromiperera2382 7 หลายเดือนก่อน

  • @imeshkalhara
    @imeshkalhara ปีที่แล้ว +1

    congraulations brother ❤❤❤

  • @LokaKatha
    @LokaKatha ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @chandanithennakon3906
    @chandanithennakon3906 ปีที่แล้ว +1

    ❤️🌹❤️🌹❤️🌹❤️🙏🙏👍

  • @chathuranga7350
    @chathuranga7350 ปีที่แล้ว +21

    යොහානි ගේ පළමු මාශප් එකෙන්ම හිතුනා ඒ හඬ රටින් පිටට ගියානම් ජාත්‍යන්තරය පවා කතාකරනබව ,නමුත් ඒ කොහොමද කියා සිතුනෙ නැහැ ඒත් වාසනාව කියන දේ ඇය පසුපසම ආපු නිසා ඔයාලා සියලු දේනාටම ජයග්‍රහණය ලැබුනා,අද යොහානි සිටින තැන ඔයා හරීම නිහතමානීව ආඩම්බරයෙන් කතා කරන කොට ලංකාවේ ප්‍රවීණ යැයි කියන කලාකරුවෙක් යොහානි පව් ජාත්‍යන්තරය කියන්නෙ ඉන්දියාවද කියන ප්‍රශ්නයට ඔබ එයට නිසිලෙස පිළිතුරු දීම ගැන ආඩම්බරයකි.තනියම මුල සිට ආ ගමන ⁣බොරු ලොකුකම් දාන අයට ,,ලස්සනට ආ මග ගැන විස්තර කරා..ජයවේවා ඔයාවත් ඉහළින්ම වැඦබීමයි මගෙත් ප්‍රාර්ථනය...

    • @anilkalugala6443
      @anilkalugala6443 ปีที่แล้ว +2

      Very well said dear ❤👍🇱🇰🇬🇧

    • @hasiWills1021
      @hasiWills1021 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @Wish-mf1db
    @Wish-mf1db ปีที่แล้ว

    Please create a wiki for Chamath

  • @udithnuren6546
    @udithnuren6546 ปีที่แล้ว +6

    Chamath, Yohani, Dulan, Satheesan.... 4 denama Sinduwe Aithiyata maragatte nathi nisa 4 denama goda giya. Ekinekage udawwen egollo hitiya thanata wada loku thanakata awilla. Manike sinduwa Lankawe godak kalakarayanta Adarshayak. Sinduwa hit weddi/ Pita kattiya eka eka wiwechana karaddi, Sinduwe aithiyata maragattanam, me katawath Idiriyak naha.

    • @anilkalugala6443
      @anilkalugala6443 ปีที่แล้ว +3

      It’s true bro ❤👍🇱🇰🇬🇧

  • @darshikasudusinghe4420
    @darshikasudusinghe4420 ปีที่แล้ว

    Waddek

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +9

    කොල්ල හිට් සෝන්ග්ස් ගහන්න වැඩ්ඩෙක් ඒවගේම ස්පෙශලි මැනිකෙ සින්දුවෙන් කාටත් හිතුවෙ නැති හයිප් එකක් ආවා යොහානිගේ වොයිස් වගෙම රූපය ෆැශන් වයිබ් ගානට සෙට් උනා මැනිකෙ සින්දුව වයිරල් යන්න.

  • @danushkabalasooriya8014
    @danushkabalasooriya8014 ปีที่แล้ว +1

    දවසක් මම මෙයාට Message කලා වැඩකට කාලෙකට කලින් මෙයාගෙ ලොකු සීන් බලාගන්න ඔනේ 😅 මෙච්චරයි මට කියන්න තියෙන්නෙ මේවගේ Interviews වල පොරවල් උනාට ඇත්ත Life එකෙ වෙනම චරිත 😅

    • @funnyworld1472
      @funnyworld1472 ปีที่แล้ว

      සමහරු එහෙමයි.උන්ට ඕනි ලොකු අතු අල්ලගෙන පොරවල් වෙලා ඉන්න.ඒ වගේ චරිත වලින් සාමාන්‍ය මිනිස්සුන්ට වැඩක් වෙන්නේ නෑ.

  • @boruwaepa5435
    @boruwaepa5435 ปีที่แล้ว

    Dan mu adanawada mage sinduwa kiyala?

  • @aloka1160
    @aloka1160 ปีที่แล้ว +13

    අරගල කාලෙ ලංකාවෙ සමහර තරුණයො, විශේෂයෙන්ම ජවිපෙ සහ පෙරටුගාමී කුහකයො යොහානිට සහ මේ සිංදුවට බැනපු විදිය මතක් වුනා. දැන් මෙයාල ඉන්න තැන බැලුවම හොඳටම පේනව හිත හොඳ මිනිස්සුන්ට හරි යන විදිය සහ ඊර්ෂ්‍යා කරන උන්ට කෙළ වෙන විදිය. දැන් මේ ළමයි ඉන්දියාව ඇතුලු ජාත්‍යන්තරයේ විශාල වශයෙන් සාර්ථකව ඉදිරියට ගමන් කරන අතර මෙයාලට කුහක කම් කරපු උන්ට රෙද්දෙ රෙවිලා, වෛරයෙන් පාරවල් දිගේ රස්තියාදු වෙන විදිය.

    • @PP-td2sq
      @PP-td2sq ปีที่แล้ว +4

      Ammoo ithin pohottuweda umba..gon ponnayaa kondak nathi...thota aragale nisa ridunads awajathakaya

    • @PP-td2sq
      @PP-td2sq ปีที่แล้ว +2

      Gota umbe ammata hikuwath aulk nadda

    • @traveldiary1207
      @traveldiary1207 ปีที่แล้ว +2

      Ow

    • @udithnuren6546
      @udithnuren6546 ปีที่แล้ว +3

      Sira kathawa 👍

    • @PP-td2sq
      @PP-td2sq ปีที่แล้ว +1

      @@udithnuren6546 umbath real ponnayekda..aragale ..jvp epada..umba konda pana nathi ponnayek neda..me rata deshapaluwa vikunala dammath aragala krna eka weradida...tho wage ponnayo thamai puttalam buruwa wage unta chande deela pukath hodnne..nodakin thope maha eunuth konda pana nathi un wenna ona

  • @cecilabayasinghe8717
    @cecilabayasinghe8717 ปีที่แล้ว +2

    Shame on SOMAPAAAALA.😂😂😂😂😂

  • @Y.M.W....
    @Y.M.W.... ปีที่แล้ว +18

    අනුන්ගෙ සිංදුවකින් ආත්මාර්තකාමීව ගොඩ ගියපු, දක්ෂ කමක් නැතුව වාසනාවට ගොඩ ගිය එකම එකී කිය කිය යොහානිට බනින උන්ට නම් රිදෙයි හැබැයි ........
    අනුන්ට ඉරිසියා නොකර තමන්ගෙ වැඩක් හරියට කරගනියව්......එතකොට කොහොම හරි ‍කාටත් ගොඩ යන්න පුලුවන් වෙයි .......

  • @everlasting8678
    @everlasting8678 ปีที่แล้ว +2

    සින්දුව වික්ක නේද අන්තිමට 😂

    • @funnyworld1472
      @funnyworld1472 ปีที่แล้ว

      ඇයි ඒක තොගේ දේපලක්ද ??

    • @KumaraAj85
      @KumaraAj85 9 หลายเดือนก่อน

      උබේද ඉතිං සින්දුව.. චමත්ට ඕන්නං විකුනන්න පුලුවන්

  • @surangagunasekara1331
    @surangagunasekara1331 ปีที่แล้ว

    Koheda huththo global top chart wala udinma aawe. Mongal da thota. Global kiuwama tho hithanne India wa vitharai thiyenne kiyala.