ඇයි සිදුහත් කුමරු ගිහිගෙය හැර ගියේ රාහුල උපන්දාම????????

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 7

  • @nadeekumari7149
    @nadeekumari7149 3 ปีที่แล้ว +1

    අප ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට
    පත් වූයේ වෙසක් පොහොය දින වුවද තමන් විසින් සොයා ගත් ඒ ශ්‍රී සද්ධර්මය
    ප්‍රථම වරට ලෝකයා වෙත දේශානා කරන
    ලද්දේ උතුම් වූ ඇසළ පොහොය දිනකදී
    වීම විශේෂ කාරණාවකි. කය තුළ හට ගන්නා දුකක් අත හැරීම වෙනුවෙන්
    වෙහෙස වන්නා වූ පස් වග බමුණන් එදා
    බුදුන් ඈතින් වඩිනා විට සිදුහත් කුමරු
    බුදු වී ඇති බව හදුනා නොගැනීම තුළින්
    අප තේරුම් ගත යුත්තේ කුමක් ද...?
    බුදු කෙනෙකු ශරීරය දැකීමෙන් හදුනා ගත නොහැකි බව නොවෙයි ද....👈?????
    පස්වග තව්සන් බණ අසා බුදුන් දැක්ක බව නේද අපි තේරුම් ගැනීමට අවශ්‍ය . එය මා මෙසේ තවත් තහවුරු කරන්න ම් . මෙවන් වූ ඇසළ පොහොය දිනකදීම යමා පෙලහර පාන්නට සිදු වූයේ
    ඒ නිසයි . බුදුන් වහන්සේ නිතර යමා පෙලහර පෑවෙ නැහැ . මන්ද යත් බුදුන් වහන්සේ අවශ්‍ය තමන් ගිය මග අන් අය
    ට පහදා එම සුවය මිනිස්සුන් ට අත් කර
    දීම බව ඉන් මනාව පැහැදිලි වේ..නිවන යනු මරනයෙන් පසු විදින දෙයක් නොව
    එය මරනය තෙක් විදින්න ක් නිසා එහි
    සුවය විදින උන් වහන්සේ අවුරුදු හතලිස්
    පහක් තිස්සේ මිනිස්සු ගේ දහම් ඇස විවර
    කර දීම වෙනුවෙන් වෙහෙසුණි.
    එය තාමත් තේරුම් නොගත් මිනිස්සු න් තාමත් නිවන කල් දමා ඇත්තේ
    මීලග බුදු සසුනටය. නිවන සොයන්න ඕන
    සිතේ..එය අදටත් වලංගුයි...එයට මාර්ගය
    ගෞතම බුදුන් වහන්සේ කියා දී තිබියදී
    තාමත් මිනිසුන් බමුණු මත දරමින් කර්ම
    මාර්ගය බුදු දහම කොට ඇවිදියි.
    හැරෙන්න නියම පාරට දැන්වත්.
    පමා නොවි ..සිවුරු අවශ්‍ය නෑ...කැලෑ වදින්න අවශ්‍ය නෑ...නුඹ ලඟ තියෙන්නෙ
    හදාගන්න ඕන තැන..අනුන්ගේ ජාතක
    කතා වලට බැහැ ..ඔබට නිවන සොයන්න .
    ඔබේ ජීවිත කතාව තුළ ඔබ නිවෙන්න ඉගෙන ගන්න සසරට හේතු නොතිය..
    මේ උතුම් ඇසළ පොහොය ඔබගේ දහම්
    ඇස පැහැදීමට හේතු වාසනා වේවා

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 ปีที่แล้ว

    අද කවුරු හරි බිරිද දරුවා දාලා ගියොත්... නඩු

    • @lovefromtheheart3579
      @lovefromtheheart3579  ปีที่แล้ว

      මේ ලෝකෙ කිසියම් දෙයක් කරන්න මිනිස්සු පෙළඹෙන්නේ සම්මත ක්‍රමයට. නමුත් දෙයක් කළ යුත්තේ කළ යුතු ආකාරයට. එය සිදු විය යුතු ආකාරයට. යම් කෙනෙක් දිනක බිරිඳ දරුවන් සමඟ සිටියදීද බුදු විය හැකියි. මොකද විවාහ දිවිය කියන්නේ ම මේ විශ්ව දහම ඉගෙන ගන්න හොඳම තැන.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @weerakoonweerakoon9040
      @weerakoonweerakoon9040 ปีที่แล้ว

      ඒ කියන්නේ ඔයාගේ මහත්තය ඔයා දාලා වනයට ගියාට කමක් නැද්ද

    • @lovefromtheheart3579
      @lovefromtheheart3579  ปีที่แล้ว

      @@weerakoonweerakoon9040 කවුද කියන්නේ බුදු වෙන්න වනයට යන්න ඕන කියලා . සිදුහත් වනයට ගියා තපස් රකින්න . මොකද ඒ කාලේ තිබුණු ක්‍රමය ඒක . නමුත් ඒ තවුසන් අත් හැරලා ගිහින් මිනිස්සු සමඟ මැදුම් පිළිවෙතින් හිදිමි බුදු බව ලැබුවේ.❤️

    • @weerakoonweerakoon9040
      @weerakoonweerakoon9040 ปีที่แล้ว

      මම ඇහුවේ. ඔයා සම්බන්ද ප්‍රස්නයක්. ප්‍රශ්නය දෙස නැවත බලල පිළිතුරක් දෙන්න කියලා කාරුණික ව ඉල්ලන්න කැමති යි

    • @lovefromtheheart3579
      @lovefromtheheart3579  ปีที่แล้ว

      @@weerakoonweerakoon9040 නැහැ. මම කැමති නෑ..මොකද මම දන්නවා වනය තුළ එයාට නිදහස් . හිත හසුරුවන්න පහසුයි. මොකද භාහිරින් එන වර්තමාන කරදර බාදානැහැ. එයාට පුළුවන් ධ්‍යාන තල වලට යන්න . මාර්ග ඵල ලබන්න නම් වර්තමාන ගැටලු වලට මූණ දෙන්න ම . එහෙම නැතුව මග ඵල ලබන්න බෑ. මිනිසුන් මැද සිටියදී හිත හුදකලා වීම තමයි කරගන්නඕන.👇👇👇
      th-cam.com/video/f3EPOKjI_cc/w-d-xo.html