නාමල්ට අනුකම්පා කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • DIG (All six episodes): bit.ly/3zpZtSQ
    The Familia - එකමවුලක්: bit.ly/TheFami...
    SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first Three episodes of "SSP SHANI" documentary is out now!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    EP03: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 620

  • @14TravelerSinhala
    @14TravelerSinhala 3 หลายเดือนก่อน +234

    අද සතියෙ දවසක්ද කියල බලපු උන් ටික මේ ගොඩට

  • @dillipdarshanakumaradilipd4488
    @dillipdarshanakumaradilipd4488 3 หลายเดือนก่อน +142

    අපිට අනුකන්පා කරලා නාමල් ගෙදර තියන්න.🙏

    • @RollerGuideX
      @RollerGuideX 2 หลายเดือนก่อน

      රටට අනුකම්පා කරලා පොහොට්ටු කාරයෝ ටික, සිලින්ඩර් අලි හොරු ටික ඔක්කොම ගෙදර තියනු මැනවි

    • @udayakonarasinghe6725
      @udayakonarasinghe6725 2 หลายเดือนก่อน

      😂😂😂😂

  • @somalathawijerathne342
    @somalathawijerathne342 3 หลายเดือนก่อน +28

    අනේ මහතුනේ අපහට අනුකම්පා කරලා
    පත්ව ඇති විපතින් මා ගලවා ගනු මැනව.
    මුළු පවුලම වෙනුවෙන් ගහලයාට බිලිදීම සඳහා මා ඉදිරිපත්ව ඇති බැවිනි.

  • @indikaprasanna8981
    @indikaprasanna8981 2 หลายเดือนก่อน +3

    උඹල set එක මරු මචං ලා...ලේ පිරිසිදු කරන ගමන් ලස්සන ට බුද්ධි යට දෙනවා....හැමදාම මෙවැනි දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @arunashantha6738
    @arunashantha6738 3 หลายเดือนก่อน +54

    නමල්ලා කොහොම හිටිය උන්ද නේද බන් හපොයි 🤣🤣🤣🤣🤣ඇඩෙනවා ඕයි 😢😢😢😢😢

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน

    • @annharper4853
      @annharper4853 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 2 หลายเดือนก่อน +6

    බොහෝම හොද වැඩසටහනක්,,මොකද තේරුම් ගන්න දෙයක් තියෙනවා,,දැනුවත් බවක් ලැබෙනවා,,මේ නිසා අපේ රටේ තරුණ පරම්පරාව සත්‍ය දේශපාලනය සහ අසත්‍ය නැතිනම්,, රැවටීමේ,, දේශපාලනය පිලිබදව මුල්ම චන්දය හිමි තරුණ තරුණියන් වටහගෙන නිවැරදි පුද්ගලයන් තෝරා ගැනිමටත් තම මතය තනිව ප්‍රකාශ කිරිමටත් ඔවුන් උනන්දු වෙනවා.

  • @slmicro3857
    @slmicro3857 3 หลายเดือนก่อน +31

    අද පලමු සෙනසුරාදා ඩීඩී එක 😊😮🥰❤️🎉️

  • @rasikarajapakshe8727
    @rasikarajapakshe8727 3 หลายเดือนก่อน +53

    Video එක දැකපු ගමන් play කරන්න කලින් calendar එක බැලුවා. 😂😂😂❤❤

  • @pavijinadasa3383
    @pavijinadasa3383 2 หลายเดือนก่อน +2

    Very thoughtful &informative podcast SL Vlog team❤well done! Really valued ur contribution .

  • @slmicro3857
    @slmicro3857 3 หลายเดือนก่อน +46

    පාස්කු දින වැදගත් තීන්දුව ක් මේ සතියෙ එනවා 😮❣️❣️❣️ - AKD

    • @HarinthaWikramarathna
      @HarinthaWikramarathna 3 หลายเดือนก่อน +1

      very.good

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน

      @@HarinthaWikramarathna 🤝🤎

    • @nimaliperera9457
      @nimaliperera9457 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ....💪💪💪

    • @ramaz.n3767
      @ramaz.n3767 2 หลายเดือนก่อน +1

      Sure ne ?

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน

      @@ramaz.n3767 ඔව්...14 ට කලින් බොහෝ විට🧡

  • @KushanChatura
    @KushanChatura 3 หลายเดือนก่อน +89

    අයියෝ බේබි වැටිච්ච තැනක්😂මාර කාලකන්නි සතුටක් දැනෙන්නෙ මූට වෙච්ච දේ ගැන.

  • @AsikaSuraweera
    @AsikaSuraweera 3 หลายเดือนก่อน +5

    තෙල් මිල ගැන Bruno ඉදිරිපත් කරපු අදහස නම් 👌👌👌
    අනුර ජනාධිපතිතුමාත් සටන වැඩසටහනේ තෙල් මිල ගැන උත්තරයක් දුන්නා. ⁣
    ජනවාරියේ සිට තෙල් විකුණන රටවල Government එකෙන්ම තෙල් මිලදි ගැනිමට බලාපොරොත්තු වේනවා කියලා.
    වසන්ත නම් තෙල් ගැන කතා කරන්න ගිහින් නා ගත්තා 😂😂😂😂
    ජයවේවා ❤

  • @anisadahan4345
    @anisadahan4345 3 หลายเดือนก่อน +6

    I like this program very entertainment and makes us also smile while news reading .These podcast hosts really awesome 🎉🎉❤

  • @kavindudilshan046
    @kavindudilshan046 3 หลายเดือนก่อน +63

    ගුණේ අයියගේ කාමරේ ලකා එක්ක කරපු කතාව බැලුවද..ලකාගේ කියවීම මාරයි❤

    • @athveediya82
      @athveediya82 3 หลายเดือนก่อน

      බැලුවා ටිකක්

    • @kapilabandara1001
      @kapilabandara1001 3 หลายเดือนก่อน +1

      පට්ටයි....❤❤❤❤❤

    • @anfsujee8791
      @anfsujee8791 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤පට්ට පදිරි❤❤❤❤❤

    • @priyanthishiromalani6372
      @priyanthishiromalani6372 3 หลายเดือนก่อน

      Ugea mahaeka apea gamelan elluwea

    • @priyanthishiromalani6372
      @priyanthishiromalani6372 3 หลายเดือนก่อน +1

      Namalgea kathawata puduma keanthiyak annea

  • @gayanakavinda1293
    @gayanakavinda1293 3 หลายเดือนก่อน +21

    ආච්චිට හාල් ගරන්න.... calendar එකත් ගිහින් බැලුවා අද friday ද කියලා...😂🤣

  • @sakunikaperera6213
    @sakunikaperera6213 3 หลายเดือนก่อน +10

    මිනිස්සු කියන්නේ අනික් සත්තුන්ට වඩා සංකීර්ණ ජීවී කොට්ටාසයක් හින්දා අපිට නායකයෙක් තෝර ගැනීම කියන දේ හරි උභතෝකෝටිකයක් කියලා මට හිතෙන්නේ.
    සිතීමේ හැකියාව සීමා සහිත වන තරමට මේ තීරනය හරිම ලේසියි. ඒකයි සත්තුන ඒක පහසු, එයාලා instinct එකට ඉඩ දීලා තීඅරණය ගත්තට අපි instinct එකට එහා ගිහින් හිතනවා තව සාදක ගොඩක් ගැන.
    System change ගැන මට නම් හිතෙන්නේ , මොන චරිතයක් බලයට පත් උනත් අපිට ස්මාජය ක්‍රියාත්මක දේශපාලනික මැදිහත් වීම් වලින් අවම solid system එකක් තියෙනව නම් මීට වඩා රට ඉස්සරහට යන්න ලොකු ඉඩක් තියෙනවා කියලා හිතෙනවා.

  • @pathimaperera
    @pathimaperera 3 หลายเดือนก่อน +33

    පව් අප්පා දුක හිතෙනවා. චන්දේ ගත්තාම කොහොමද මාලිමාවට ජය වේවා ❤❤❤❤

  • @RavinduGayantha
    @RavinduGayantha 3 หลายเดือนก่อน +6

    මෙහෙම හිතන්නකෝ. අපිත් කූඹි වගේ තමා. කූඹි ඒගොල්ලොන්ගේ වර්ගයේ පැවැත්ම වෙනුවෙන් එකට එකතු වෙලා මාර වැඩ කරනවා.පිටින් ඉඳන් අපි ඒක බලද්දි අපිට ඒක wow එකක් වගේත් පේනවා ටිකක්.හැබැයි ඕගොල්ලෝ හිතනවාද ඒගොල්ලෝ කරන වැඩේ wow කියල සහ අපි ඒගොල්ලෝ දිහා පිටින් ඉඳන් බලන් ඉන්නවා කියලා උන් දන්නවා කියලා.උන් දන්නෙ නෑ මට හිතෙන විදිහට. අපිත් ඒ වගේ තමා.අපි හිතෙනවා අපි කරන සමහර වැඩ මාරයිනේ කියලා. හැබැයි major scale එකෙන් බැලුවම ඇත්තටම අපි අවුරුදු මිලියන ගානක් මේ ලෝකේ නොනැසී පැවතිලා ඉන්න කරන wow වැඩේ අපි නොදන්නව වෙන්න පුළුවන් පුළුවන්. ඒක දිහා අපි නොදන්න වෙන කට්ටිය අපි දිහා බලන් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒකෙම verse එකක් තමා අපි අපට නායකයෙක් තෝරගන්නන වැඩෙත්. අපි නායකයෙක් තෝර ගනිද්දි බලන absolute rationale එක අපිට තේරෙන්නේ නෑ. හැබැයි අපි අශ්වයාගේ නායකයෙක් තෝරන rationale එක දන්නවා. ඕගොල්ලෝ හිතනවද අශ්වයා ඒක දන්නවා කියලා. ඒකම තමා අපිටත්. ඒවගේම ඒ rationale basis එක අපේ පැවැත්මටත් major scale එකෙන් හොදක් වෙලා තියෙනවා. දිගට දිගට කල්පනා කරහම අපිට හිතෙනවා අපි හරි අදක්ෂයිනෙ කියල අනිත් සත්තුන්ට සාපේක්ෂව හසා කියන විදියට. හැබැයි එහෙම්මමත් නෑ මට හිතෙන විදිහට. අපිත් අනිත් සත්තු වගේම ලෝකෙ නොනැසී පැවතිලා ඉන්න සහ prominent species එකක් වෙන්න දක්ෂ වෙලා තියෙනවා. හැමදේකදිම අපිට ඒකට බලපාන basics තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක අපිට පේන්නේ නැති එක තමා.

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 3 หลายเดือนก่อน +2

    බොහොමයක් ඉස්තුති ඔයලාට ජනතාව දැනුවත් කිරීම ගැනට

  • @Rmd289
    @Rmd289 3 หลายเดือนก่อน +36

    යුද්ධය නවත්තපු නායකයා කියලා විස්සෝපවෙලා..අනුකම්පා කරලා..සංවේදී වෙලා රටේ ජනතාව අවුරුදු 10 ක්ම දුන්නා..
    අප්පයි..බේබිලාටිකයි..මුලු පවුලම එකතුවෙලා ඇරියා ඇරිල්ලක් රටට ආයේ.....😏😏😏😏😏ඉරාජ්ගේ භාෂාවෙන් කියනවානම්..වඳවෙලාම පල පොහොට්ටුව...😂😂😂😂

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 หลายเดือนก่อน

      අවුරුදු 10ක්ම අපි සැළකුවා,, අවසානයේ බංකොලොත් වීම හේතුව ඔවුන් සොයාගත්තා ඒ සදහා වගකිව යුතු පාර්ශ්වයන් උන් හදුනාගත්තා,,මයිනා,,කපුටා,,නාමල් බේබි ,,කිව්වේ """"අපට චන්දේ දාපු අයත් ඒකට වගකිව යුතු බීවයි """"තාමත් කඩේ යන වහලූන් එහිම එල්ලී සිටියි.

  • @NeriusFernando
    @NeriusFernando 2 หลายเดือนก่อน +3

    Very good broadcasting thank you

  • @hemaratnedissanayake304
    @hemaratnedissanayake304 2 หลายเดือนก่อน +1

    හහහහ😂😂😂 හසා නියමයි 😅. Slvlog හසා නැත්තම් හරියට සුරංග නැති සටන program එක වගේ😅😅.

  • @KumaraNew-f2n
    @KumaraNew-f2n 3 หลายเดือนก่อน +48

    නාමල්ගෙ කතාව අහල ඔයාල හිනාවෙන්න එපා..විපතක්නෙ වෙලා තියෙන්නෙ

    • @dhammikagunaratne1475
      @dhammikagunaratne1475 3 หลายเดือนก่อน

      Etakota pohottu ratama bankoloth kare apida .

    • @-Mamalokka
      @-Mamalokka 3 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂 සමහරුන්ට සාකැස්ම් තේරෙන්නේ නැතෝ......😂😂😂

    • @DumindaWithanapathirana-ds2dj
      @DumindaWithanapathirana-ds2dj 3 หลายเดือนก่อน

      😂😂😂😂​@@-Mamalokka

    • @nimaliperera9457
      @nimaliperera9457 3 หลายเดือนก่อน +1

      නාකි මයිනා ....
      කුරුණෑගලින් හිරයක් ගත්තේ නැද්ද .....
      පුත්තලමේ... නම් සනාගේ අක්කා ලු නේ... ..
      මයිනා ට හොදයි.... කොටු පනින්න ...😂😂😂

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 หลายเดือนก่อน +1

      වෙන්න ඕන පවූල්පිටින්ම හොරා කෑවා,,වහල්හැත්ත පිළිගන්නෑ.

  • @Chamiya_A.S.K
    @Chamiya_A.S.K 3 หลายเดือนก่อน +91

    යකඩෝ අද ඔෆිස් දවසකද මන් මේ ගෙදර හිටියේ කියලා මුලින්ම හිතුණේ😂

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน +3

      😅😅😅😅සිකුරාද කියලා

  • @ziyamhussain5437
    @ziyamhussain5437 3 หลายเดือนก่อน +28

    පොාහාට්ටුවට පං පිණිස මාලිමාවට චන්දය දෙන්න

  • @sunwick6857
    @sunwick6857 3 หลายเดือนก่อน +11

    අපි මේ දුක් විදින්නේ නාමල් රාජපක්‍ෂ ලා නිසා කියල හිතල මාලිමාවට ඡන්දය දෙන්න

  • @chamikasooriyaarachchi3942
    @chamikasooriyaarachchi3942 2 หลายเดือนก่อน +4

    1:08:45 සත්තුන්ට තියෙන්නේ මුලික අවශ්‍යතා ටිකක්, මිනිස්සුන්ට තියෙන්නේ අවශ්‍යතා වලට අමතරව තව වුවමනාවන් ගොඩක්.... ඒ වුවමනාවන් වල පරාසය වැඩි සහ සංකීර්ණයි... එතකොට නායකත්වයක්‌ බලාපොරොත්තු වෙන්නේ ඒ සංකීර්ණ බව තරණය කරන්න පුළුවන් වෙයි කියලා. එතකොට නායකත්වය නිශ්චිත criteria එකකට ගන්න බැරි වෙලා තියෙන්නේ.
    යුද ශක්තිය, ආගමික මත, තාක්ෂණික මට්ටම් වගේ හුගාක් දේවල් වලින් අපේ වුවමනා නියෝජනය කරන්න අපි උත්සහ කරනවා.

  • @wwide0
    @wwide0 3 หลายเดือนก่อน +3

    1:06:50 speech very useful good idea for our life
    About Leader

  • @dasunnirmal2892
    @dasunnirmal2892 2 หลายเดือนก่อน +4

    When choosing a leader, consider these essentials:
    Integrity: Honesty, ethics, and accountability.
    Competence: Knowledge in governance and problem-solving skills.
    Vision: A clear, positive plan for the country’s future.
    Empathy: Understanding and addressing the needs of all citizens.
    Diplomacy: Ability to resolve conflicts and build cooperation.
    Transparency: Open, fair, and respectful of democratic values.
    Crisis Management: Calm and decisive under pressure.
    A leader with these qualities can guide a country toward stability, fairness, and growth.

  • @darshanabamunuarachchi5666
    @darshanabamunuarachchi5666 3 หลายเดือนก่อน +1

    නායකයෙකුගේ වගකීම තත්වය පවත්වා ගැනීම වගේම ශනික වෙනස්වීම් වලට අදාල ප්‍රශ්නය හදුනාගෙන කණ්ඩායම පෙර තත්වයට ගෙන ඒම සඳහා ඉක්මනින් වැඩ කිරීම කියලයි මට හිතෙන්නේ. ඒ වගේම වෙන්න පුළුවන් වෙනස්වීම් කලින් හදුනාගෙන ඒවාට කණ්ඩායම සුදානම් කිරීම සහ අදාල තාක්ෂණයන් අඳුනගන්න ඒවා කළමනාකරණය කිරීමත් වැදගත්.

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 2 หลายเดือนก่อน

    S l vlog ඔබලාට ශක්තිය දර්හිරිය ලැබේවා අපි ආසාවෙන් බලනවා ස්තුතිය

  • @thats_whatshesaid
    @thats_whatshesaid 3 หลายเดือนก่อน +28

    DD එක බලන්න ගන්න කලින් මේ comment එක දාන්නෙ. අද comment section එක බැලුවාම තේරෙන්නෙ එක්කො NPP එකට වැඩිය මුකුත් කියලා නෑ හෝ කියපු ටික සාධාරණ ඇති. ඊයෙ 8 වෙනිදා එක නම් මම බැලුවෙ නෑ. 7 වෙනිදා එක බාගෙන බලලා නැවැත්තුවා මොකද වැඩකට නැති පදනමක් නැති දේවල් කියවන්න ගත්තා වටගලගෙ කතාවෙ ඉදන්. 6 වෙනිද එකත් එහෙමමයි. නමුත් අමාරුවෙන් අහන් හිටියා මොකක්හරි වැදගත් දෙයක් කියාවි කියලා. 5 වෙනිදත් ගොඩක්ම උනේ npp පලු ඇරීම උනත් මට නම් ඒ ගොඩක් දේවල් සාධාරණ විවේචන නිසා එදා DD එක අවුලක් තිබ්බෙ නෑ. මේ සේරම කියලා මම කියන්න යන්නෙ මම ඇතුලු ගොඩක් npp support කරන අය ඉන්නවා සාධාරන විවේචන භාරගන්න ලෑස්තිවෙලා. ඔයාලා වැඩකට නැති දේවල් උස්සන් නටනවනම් npp විතරක් නෙවෙයි අනිත් අයගෙත් එහෙම නාහෙ තියන හොටු කෑල්ලෙ ඉදන් විවේචනය කරන්න. අන්තිමට වැඩකට නැති කතා කියවල 'අදනම් බැනුම් අහනවා' කියලා අපිට කෝචෝක් කරන්න එපා.

    • @KasunGayathra-vb2xb
      @KasunGayathra-vb2xb 3 หลายเดือนก่อน +4

      Kauda bn me hamadama mu haminenawa meke 😂

    • @thats_whatshesaid
      @thats_whatshesaid 3 หลายเดือนก่อน +1

      @ අනුකම්පාකරලා... දෙන්න පුතාට සමා...

    • @mistycottage9558
      @mistycottage9558 3 หลายเดือนก่อน

      එකගායි ❤

    • @harshadepinto9239
      @harshadepinto9239 3 หลายเดือนก่อน

      එකගායි ❤

    • @anurabandara9803
      @anurabandara9803 3 หลายเดือนก่อน

      Agree 👍💯

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 3 หลายเดือนก่อน

    FIRST 10-30 MINUTES ARE VERY INTERESTING
    Thanks you make me LAUGH
    මෙහෙම අසරණ කමක් දැක්කම අපටත් තනි ඇහැට ඇඩෙනව
    An Engineer from Germany

  • @MRxTheekshana
    @MRxTheekshana 2 หลายเดือนก่อน +4

    කෝ අප්පා මේ දවස් ටිකේ Time Line දාන එක්කෙනා😢❤

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 หลายเดือนก่อน

    මේ ඡන්දය තීරණාත්මක යි අපි කවුරුත් ගෙදර යන්න ඉස්සර වෙලා අනුකම්පාවෙන් අපි ට තවත් වහල් පිහිටයි . ලැජ්ජයි

  • @nelu114
    @nelu114 3 หลายเดือนก่อน +13

    ලොකුවට අවුල් නෑ අද 👍
    Last discussion was good. Will have to think deeply about your question on how to choose a leader.

    • @hirushastrainze.4359
      @hirushastrainze.4359 3 หลายเดือนก่อน +1

      ආණ්ඩුවේ අඩුපාඩුවක් මුකුත් කිව්වේ නැති නිසාද අද 😂

    • @nelu114
      @nelu114 3 หลายเดือนก่อน +5

      @hirushastrainze.4359 ආණ්ඩුවේ අඩුපාඩු හරියට fact check කරල constructively criticise කරාට අවුලක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ එහෙම නොකර මේගොල්ලෝ සමහර වෙලාවට කියන දේවල් misleading.
      වෙන අවුලක් නෑ 🙂

  • @ShahanKavinda
    @ShahanKavinda 3 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි❤❤❤❤❤

  • @ruwanjayaratne5372
    @ruwanjayaratne5372 3 หลายเดือนก่อน +3

    1:09:56 අපි වගේ සත්තුන්ට දැන් ඕනෑ අප ගේ දේපල කොල්ල කන්නේ නැති, පහසුවෙන් අපිට පැටවු සමග තමනට තියන දෙයක් කාලා, බයක් නැතිව රැට නිදා ගෙන් උදේට නැගිටින්න ආරක්ෂාව සපයන්න දැනුමක් තියෙන බොරු කියන්නේ නැති, හෙට දවසේ ඇතිවිය හැකි අනතුරු වැලක් විය හැකි තවත් අපේ සතෙක්.

  • @yunaraenglishlessons895
    @yunaraenglishlessons895 3 หลายเดือนก่อน +3

    මම හිතන විදිහට ඔබලාගේ වැඩසටහන නැරඹීමට ඉංග්‍රීසි දැනීම අවශ්‍යයි.... මට මේක තේරුම් ගැනීමට හැකි වුණත්... අපේ රටේ සිංහල පමණක් දන්න අයටත් තේරෙන විදිහට වැඩසටහන කරන්න කියලා ඔබ ඉල්ලා ඔබගෙන් ඉල්ලා සිටිනවා...

    • @chandaniperera3956
      @chandaniperera3956 3 หลายเดือนก่อน +2

      එහෙම නෙවෙයි . ඉංග්‍රීසි වචනයක් දෙකක් හෝ දවසක ට ඒකෙ තේරුමත් එක්කම මතක තියාගෙන ඉගෙන ගන්න . බලන්නකො එක මාසයක් ඒක කරලා , වචන කීයක් තමන්ට ඉගෙන ගන්න ලැබුනාද කියලා .😍

  • @wasantha1265
    @wasantha1265 3 หลายเดือนก่อน +7

    bruno සහෝදරයා ඔයා ජිම් හරි ගිහිල්ලා බොඩි එක ගැන ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඔයා වගේ බුද්ධිමත් මාධ්‍ය සහෝදරයෝ චිරාත් කාලයක් මේ රටේ ජීවත් වෙන්න ඕනේ.ජය වේවා!

  • @Thilakarathnaruhunage-s8w
    @Thilakarathnaruhunage-s8w 3 หลายเดือนก่อน +1

    හසාගෙ පැහැදිලි කිරීම හරිම විද්‍යාත්මකයි දාර්ශනිකයි

  • @sanjuuser9876
    @sanjuuser9876 3 หลายเดือนก่อน +3

    Wowwwww ❤ ada DD 😮 LV U ALL🎉

  • @lalindupalliyaguruge5802
    @lalindupalliyaguruge5802 3 หลายเดือนก่อน +2

    DD අලුත් Intro එක මරු 🔥

  • @RoshelGrehan
    @RoshelGrehan 2 หลายเดือนก่อน

    Editing team, please reduce the sound of the small video clip (regarding the slvlog website update) that you are adding in the middle of the Video, it is really hard for the listeners.

  • @SLManju
    @SLManju 2 หลายเดือนก่อน +1

    හසා අපිට අපි හසාට අද අන්තිම ටික සුපිරි

  • @li02828
    @li02828 3 หลายเดือนก่อน +29

    නාමල් එ කතාව කියනකොට ඇත්තටම මට ඇස් වලට සතුටු කදුලු අවා නාමල් කොචිචර අසරන වෙලාද කියලා දැකලා 😂

  • @rcoder3
    @rcoder3 3 หลายเดือนก่อน +5

    හෝමෝ සේපියන්ස්ලා අනිත් සත්තුන්ට වඩා දියුණු නිසාම තමයි leader කෙනෙක් හොයා ගන්න ඕ අරමුණු පැහැදිලි නැත්තේ. සත්තුන්ට තියෙන්නෙ survival midset එකක්. මිනිස්සුන්ට තියෙන්නෙ growth mindset එකක් සත්තුන්ට සාපේක්ෂව. ඒ හින්දා අපිට leader කෙනෙක් හොයා ගන්න ඕන අරමුණු(අරමුණු complex වැඩි නිසා) අපහැදිලියි.

  • @doca96
    @doca96 3 หลายเดือนก่อน +6

    සිරාවට වීඩියෝ එක ප්ලේ කරන්න කලින් කැලැන්ඩර් එක බැලුවනෙ...😂

  • @Chavini2000
    @Chavini2000 3 หลายเดือนก่อน +5

    නාමල් බලය තියෙන කාලෙත් කොච්චර නිහතමානීද කියනවනම් ජෝන් සෙනෙවිරත්න ඇමති කෙනෙක් වෙලා ඉන්න කාලේ එතකොට නාමල් පා.මන්ත්‍රී කෙනෙකුත් නොවන කාලේ නාමල් ආපු එයාලගේ රැස්වීමකදි නාමල් එනකොට ජෝන් නැගිට්ටේ නෑ කියලා නාමල් ජෝන්ගෙන් අහලා තියෙනවා ඇයි ජෝන් අංකල් කොන්දේ කැක්කුමක්ද කියලා.එතකොට සාමන්‍ය මිනිස්සුන්ට කොච්චර නිහතමානී වෙන්න ඇතිද කියලා හිතන්න පුලුවන්නේ.

  • @senarathbandara5438
    @senarathbandara5438 3 หลายเดือนก่อน +34

    රජකම් කරනවිට බලුවැඩ කලාම බලය නැතිවුණාම බලුගානට වැටෙනවා නාමල්

  • @Manojhemantha
    @Manojhemantha 3 หลายเดือนก่อน

    තෙල් මිල වගේ දේවල් වල ඇත්ත කියලා දෙන එක super 👌

  • @amilacharith4114
    @amilacharith4114 3 หลายเดือนก่อน +10

    බලු වැඩ කරන්නෙපා... නොටිෆිකේශන් එක් එද්දි හිතුනේ සිකුරාදා වැඩට ගියෙ නැද්ද කියලා 😂

  • @kids1kids711
    @kids1kids711 3 หลายเดือนก่อน +10

    අනකම්පාව රජයේ බෝඩිමෙන්ම හම්බවෙයි නුදුරේම

  • @JgeeUK1
    @JgeeUK1 2 หลายเดือนก่อน

    Hi all, I’m pretty sure you are not getting this feedback as you do not listen to your own podcast ☺️
    I am a big fan of your videos. However, you also got to be mindful of the way you are placing breaks within the video. I am sure the person who is doing the editing and sound balancing does not really listen to the final product before posting.
    1. The ad placement is so destructive.
    2. The volume of breaks is not normalized.
    3. I usually listen to your podcast while driving via car play. There are sudden jittery noises that come out of nowhere in these breaks (eg: screaming noises in your DIG ad) that scares me and making driving hazardous. Recently there was a break with an ambulance sound, I got alerted and literally stopped in the middle of the motor way (I’m living in the Uk, so the alert level is high)
    I hope you would take my feedback constructively. Will keep on listening to your great show. Cheers.

  • @indikakarunarathne8414
    @indikakarunarathne8414 2 หลายเดือนก่อน +2

    හසාට
    හසාගේ සමහර අදහස් දක්වීම් සම හරක් වගේ
    1) කාලගුණ අනාවැකි කීම වර්තමානයේ ඉතා ඉහළ මට්ටමක තියෙනවා (අවුරුදු 10ට කලින්ට සාපේක්ෂව )
    අභී කොමත් නිව්ස් කියවීමට තියාගත්තානම් ඇති
    කාලගුණ අනාවැකි කියන පිලිගත් මොඩල් තියෙනවා
    ඒ කිසිම මොඩල් එකක් 100% නිවැරැදි නෑ . ඒ වගේම අලුත් මොඩල් එකක් පාවිච්චි කරන්න කලින් ටෙස්ට් කරලා ඒක පිලිගත් ජනල් එකක පබ්ලිෂ් වෙන්න ඕනි

  • @bigbro7044
    @bigbro7044 3 หลายเดือนก่อน +1

    Hi sl vlog team eka vede niyamai jayawewa. Podideyak dannethi nisa ahanne oy ad wala sounds vitharak vedi venne ai mokade mam headphone eka dagene oyalawa ahagena inna welawat eka paratama kanat gehuwawage ad wala sounds vede venawa

  • @kalumrajapaksha7558
    @kalumrajapaksha7558 2 หลายเดือนก่อน

    මාරම හොද වැඩසටහනක්❤

  • @inshafashraf6269
    @inshafashraf6269 3 หลายเดือนก่อน

    I love you guys your program❤❤❤

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 3 หลายเดือนก่อน

    sl vlog mama asaven balanne methaka sita. good job 👏

  • @likelive1528
    @likelive1528 3 หลายเดือนก่อน +6

    රජෙක්ගෙ පුතෙක්ට වෙච්ච දෙයක්😂 ඒ කාලේ දාර බයියෝ දැන් සිල් අරගෙන වගේ ගම් වල ඉන්නේ 😂

  • @dulee5272
    @dulee5272 3 หลายเดือนก่อน +3

    මං නම් හිතන්නේ අපි තනි තනිව ජීවත් වෙන්න දකින ප්‍රතිපත්ති වල ජිවත් වෙන ඇල්ෆා වගේ පේන කෙනාව තමා නායකයා විදියට මිනිස්සු තෝරගන්නේ

  • @showtimesumal9448
    @showtimesumal9448 2 หลายเดือนก่อน

    මේ sl vlog set එක දඩ නිවාඩුවක් ගන්න වගේ යන්නේ ඉරිදා වැඩ කරන්නෙ😂😂😂😂😂😂

  • @chamindiwijeratne8075
    @chamindiwijeratne8075 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි උගත්කම promote කරන එක ගැන කතා කලාට. උගත් මිනිසුන් තරම් අපේ රටේ හොරකම් කරපු දේශපාලනය කරපු සහ නිලධාරීන් තමයි වැඩි. තෝරන sense එක ඇති වෙන්න තව ගොඩක් senses දියුණු වෙලා තියෙන්න ඕන. මේ සංවාද තමයී වැදගත්. මේ ඡන්ද ඉල්ලන අය අතරත් සංවාද තියෙනවානම් , ඒ අය ප්රශ්න කරන විදියක් තියෙනවා නම් සහ ඒ සංවාද වලින් මිනිස්සුන්ට sense වැඩි වෙනවනම් තමයී තෝරා ගැනීමේ නිවැරදිතාව වැඩි වෙන්නෙ❤

  • @lakshifernando3124
    @lakshifernando3124 3 หลายเดือนก่อน +2

    අනුකාම්පාවෙන් පාර්ලිමෙන්තු යන්න මුන්ට ජන්දෙ දෙන එවුන් ඇත්තමයි රටටම සාපයක්

  • @rameshmalanga8711
    @rameshmalanga8711 2 หลายเดือนก่อน

    Game of thrones එකෙත් අන්තිමට රජා විදියට තෝරගන්නෙ හොඳම Story එක තියන කෙනාව තමයි. 😊😊
    “What unites people? Armies? Gold? Flags? Stories! There's nothing in the world more powerful than a good story. Nothing can stop it. No enemy can defeat it” ඔන්න ඔහොමයි කියන්නෙ.

  • @thamodnakandala813
    @thamodnakandala813 3 หลายเดือนก่อน +4

    mama dubai inne meeka ahannaa balagena inneh hamabdama , news walata wadiya updates ganna puluwan ,jaya ❤

    • @sanjayadhanushka4466
      @sanjayadhanushka4466 3 หลายเดือนก่อน +1

      මමත් dubai දැන් බලන්න ගත්තේ 👍

    • @thamodnakandala813
      @thamodnakandala813 2 หลายเดือนก่อน

      @ episode ekak enakan balan wada karanneh 😮‍💨😂

  • @sf9714
    @sf9714 3 หลายเดือนก่อน +4

    අභිෂේකා ඔය සියලුම දත්තයන් අනුව මොනව කිව්වත් බෙංගාල බොක්කෙ හැසිරීම තමයි ප්‍රමුඛ සාධකය.

  • @jljayasinghe
    @jljayasinghe 3 หลายเดือนก่อน +14

    නාමල් ලට පලදෙන්න පටන් අරන්

  • @kalumrajapaksha7558
    @kalumrajapaksha7558 2 หลายเดือนก่อน

    මට හිතෙන්නෙ අපිට ආරක්ෂාවෙලා අපෙ සතුට රැදෙන විදියට සැහැල්ලුවෙන ජීවත් වෙන්න පුලුවන් නායකයෙක් නේද හොයන්නෙ.ඒක එහෙම කීවට ඒක හරිම සංකීර්න වෙලා තියෙන්නෙ.මොකද අපි හදාගෙන තියෙනව ආර්තික විද්‍යාව,දේශපාලන විද්‍යාව,භුගොල ව්ද්‍යාව කියල එක එක විදියට වෙන් කරපු දේවල් ටිකක්.ඒත් එතන තියෙන්නෙ ආය බලද්දි මම උඩ කියපු සරල ටිකමයි නේද.මට හිතෙන ව්ද්යට ඔය අපි වෙන් කරගෙන සංකීර්ණ කරගෙන තියෙන හැම දෙයම සත්තුන්ට තියෙනව හරිම සමබරව.මොකද ඌට අදහසක් නැතත් ඌට තේරෙනව ඌ කවුද කියල.ඒ කියන්නෙ කූඹියා දන්නව ඌ කූඹියා කියල.අශ්වයාට තියෙනව පැහැදිලි අදහසක් ඌ අශ්වයා කියල.වචන වලින් නෙමෙයි.මට තේරෙන විදියට අපි මිනිහ කියන සරල දෙ අවුල් කරගෙන වගෙ.අපිට අදහසක් නැත්තෙ ඒක වෙන්න බැරිද?

  • @DinethGunarathne
    @DinethGunarathne 3 หลายเดือนก่อน +5

    රූකාන්තගෙ...මේ දිගන්තයේ...අන්තිම කොටස මතකද...අනුකම්පා...හා...හා...හා.....නැති දෝ....ඕ...😂😂😂

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน

    අනේ නාමල් අපට දුකයි..😭😭😭😭අපි මොනාද කරන්නෙ ඔයා වෙනුවෙන්😢😢😢

  • @kavindasampath2003
    @kavindasampath2003 3 หลายเดือนก่อน

    Wait wait whaaaaaaaat😮😍

  • @roseperera2669
    @roseperera2669 3 หลายเดือนก่อน +20

    නාමල් අකලට මහලු වෙලා

  • @asokarathnakeerthi5926
    @asokarathnakeerthi5926 2 หลายเดือนก่อน

    I am really appreciated if you can give the reality to the government to correct themselves

  • @mahithalanka
    @mahithalanka 2 หลายเดือนก่อน +1

    The fundamental purpose of human existence, as outlined in biblical teachings, is to adhere to the principles set forth by the Creator and observe moral laws. This includes practicing harmonious coexistence with fellow humans and acknowledging the supreme authority of the One True God in governing the world. However, following the fall of humanity, individuals chose to submit themselves to the rule of monarchs, which eventually evolved into various social governance, political systems. As societies and cultures expanded and diversified throughout history, this concept of theocratic governance on Earth has served as a foundational principle.මාතෘකාවේ සන්දර්භයට තර්කානුකූලව මෙය ඕනෑවට වඩා වැඩිද? Bruno 😊

  • @LukeDeveraux
    @LukeDeveraux 3 หลายเดือนก่อน

    I have the answer to the Question.
    But not sure how to get in touch with you guys.
    Would love to discuss this with Hasa as he brought it up.
    Thanks.

  • @divankagamers
    @divankagamers 2 หลายเดือนก่อน +1

    අපිට නම් පොල් හිඟයක් දැනුණේ නැහැ. සැප්තැම්බරයට කලින් ගත්ත ගාණ රැපියල් 120 ට දැනුත් ගන්න පුලුවන්. බිත්තර රු.34/= . මේ දෙහිවල.

  • @Lemon_taco
    @Lemon_taco 2 หลายเดือนก่อน

    "අනුකම්පා කරලා...
    දෙන්න පුතාට සමා..." 😂😂😂😂

  • @Prasaaaa
    @Prasaaaa 2 หลายเดือนก่อน

    Npp එකට ගහල බැනුම් අහගෙන එන කොට නාමල්ට,සජිත්ට,රනිල්ට බැනල ගැම්මක් ගන්නවා.. ආදරෙයි..❤

  • @hiruniranaweera8137
    @hiruniranaweera8137 3 หลายเดือนก่อน +5

    අනේ අප්පච්චී අපි ඉවරයි 😂

  • @ashansandeepa1110
    @ashansandeepa1110 3 หลายเดือนก่อน

    මාත් රැවටුනා මං අවුල් ගියා බං අද සිකුරාදාද කියලා උඹලා අද අපිව කම්ෆියුස් කලා බං හැමදාමත් දිපාං මෙක බෘ සෙනසුරාදාත් දියං❤❤❤

  • @indikagayashan-c6w
    @indikagayashan-c6w 3 หลายเดือนก่อน +7

    අශේන් බික තරමට වැටුනනෙ නාමල් බේබි.කොහොම හිටපු මිනිස්සුද අප්පා

    • @mistycottage9558
      @mistycottage9558 3 หลายเดือนก่อน

      ඌ ස්වාධීන ඉල්ලනවාලු නෙ බික

    • @mistycottage9558
      @mistycottage9558 3 หลายเดือนก่อน

      නාමල්ගේ කතාවට මුන් දාපු කැරිම හිනාව

  • @ajithchandradasa7062
    @ajithchandradasa7062 2 หลายเดือนก่อน

    අපිට තියෙන ප්‍රශ්න ටික IQ tset එකක් විදිහට ලියන්න දෙන්න ඕනේ. ඕනෙ භාශාවකින්. ඒක ඉක්මනට හොදම විසදුම් දුන්න අයගේ ලකුනු අනුව තෝරා ගත්තොත් මරු. එතකොට එක් එක් පලාත්වල ප්‍රශ්න උන්ටම දීලා බලන්නත් පුලුවන්.

  • @liveeventssrilanka1257
    @liveeventssrilanka1257 2 หลายเดือนก่อน

    අනුකම්පා කරලා දෙන්න පුතාට සමා......
    වරදක් නොකරමි මා......

  • @ashansandeepa1110
    @ashansandeepa1110 3 หลายเดือนก่อน

    අඩෙ අද සෙනසුරාදා බං උබලාට අමතක වෙලා වැඩට ආවාද 😂😂😂😂😂 ආදරේයී ඇ DD❤❤❤

  • @TerenceAbeysekera
    @TerenceAbeysekera 2 หลายเดือนก่อน

    49:39 Jack fruit is one of super food. කොස් ගෙඩියක් £80 ක් UK වල.

  • @udayangasampath8240
    @udayangasampath8240 2 หลายเดือนก่อน

    El-nino, La-nino ගැන කතා කරනකොට, IOD (Indian Ocean Dipole) එක ගැනත් කතා කරන්න වෙයි. ඒක තමයි අපිට ඍජුවම බලපාන්නෙ. 😊

  • @sf9714
    @sf9714 3 หลายเดือนก่อน +1

    හසා හෝමෝ සේෆියන් ගොනුවට ප්‍රඥාව තියනවා. ඒ නිසයි එක එකා තම තමන්ගේ ප්‍රඥාව අනුව එක එක පුද්ගලයාගේ ප්‍රමුඛතාවන් වෙනස් වෙනව. ඒ ප්‍රමුඛතාවන්ට කැමතිවෙන ගොනුවකට එකතුකර ගැනීමේ හැකියාව තමයි නායකත්වය කියන්නෙ.

  • @karbocation
    @karbocation 2 หลายเดือนก่อน

    හසා don't know philosophy එක දැම්මා නේද අපේක්ෂයා තෝරන criteria ප්‍රශ්නෙට? ඔය thought process එකේ කෙලවර තියෙන්නේ මම කවුද කියල දන්නෙත් නෑ කියලා 😅 මම කවුද දන්නෙ නැති නිසා මට ඕන එක දන්නෙත් නෑ. ඕකෙන් මේකට උත්තර හොයන්න බැ.
    මේකයි උත්තරේ...මිනිස්සු ආස එක variable එකකින් තෝරන්න. හැබැයි ලෝකෙ කියන්නේ multi-variable system එකක්! කවුද යවන්න ඕන කියන එකටත් අපි variable ඔක්කොම දාල score එකක් develop කරා නම් හරි... එකට ඔය ගොල්ලො කතා වුන මානුෂිය බව, උගත් බව, ප්‍රායෝගික බව, උපායශීලි බව, diplomatic බව වගේ ඔක්කොම variable දාලා සම්පරයුක්තය ගන්න ඕන score එකක් විදියට 🤗

  • @wwide0
    @wwide0 3 หลายเดือนก่อน

    My approach as a leader is to accept mistakes, move forward, and focus on progress
    no additional suggestions from me

  • @rajithasandaruwan4711
    @rajithasandaruwan4711 3 หลายเดือนก่อน

    නායකත්වය කියන එක කොහොමද හොයාගන්නේ කියන එකට මගේ අදහස පටන් ගන්නේ, මනු සතා සහ අනෙක් සත්තු අතර වෙනස තමා තමාගේ ජීවිතය ගෙවාගෙන යන්න මේ විශ්වීය පද්දතිය වෙනස් කරගැනීමට තියෙන හැකියාව කියන එකෙන්. epistemic understanding එක. එතකොට අර හසා අර කිව්ව උදාහරනෙම ගත්තොත්, අශ්වයොන්ට තියෙන genetic knowlage pool එකෙන් දෙන survival instincts එක argue කරලා වතුර ටික කලමානාකරනය කරගන්න විදිහ ගැන හිතන්න හැකියාව නැහෑ. නමුත් මනුශ්‍යාට හැමවෙලාවෙම මේ පවතින සමාජීය සහ භෞතික ලෝකයේ වෙන වෙනස්කම් තමන්ගේ survival එක වෙනුවෙන් විශ්ලේශනය කරලා තේරුම් ගන්න පුලුවන්. තනි තනි සත්තු වගේ ඉන්දලා රංචු වශයෙන් ජීවත් වෙන්න ගන්න තීරනේ ඉදලා, කකුල් හතරේ ඉනදලා දෙකට එන්න ගත්ත තීරනයත් කියන තීරන වල ඉදලා, ලෝකේ විනාසය උනොත් මිනිස්සු බේරෙන්න අඟහරු වල ජනාවස පිහිටවන්න ඔනා, මේ ලෝකේ වෙන දේවල් තේරුම් ගන්න අපිට computational capability එක නෑ එ නිසා කෘතීම බුද්ධිය හදනවා කියන තීරන එන්නේ අපිට මිනිස්සු හැටියට මේ තියෙන පද්දතිය වෙනස් කරගෙන අපේ survival instinct එක tap කරන්න තියෙන හැකියාව නිසා.
    දේශපාලනය කියන එකේදී, leader කෙනෙක් වෙන්නෙත් මෙන්න මේ වගේ තමන් නියෝජනය කරන සමාජයේ survival instinct එක දැනගෙන ඒකට දෙන්න ඔනා උත්තරේ දැනගෙන වැඩ කරන එක. එතකොට මේ දේශපාලනය කියන එක සමාජයේ දැනුම් පද්ධතිය සහ සමාජය කියවා ගැනීමට දේශපාලකයාට තියෙන හැකියාව කියන කාරණා දෙක මත වෙනස් වෙනවා. ඉතා ඉහල epistemic understanding එකකින් සමාජය දිහා බලල, සමජය ස්තායී ස්වභාවයකින් නොදැක, ගතික ස්වාභාවයකින් දැකලා, ඒ වෙනුවෙන් කතා කරන ක්‍රියාකරන මිනිස්සු ඉන්න ඔනා සහ ඉන්නවා. අර හසා කිව්වා වගේ ඒ change එක ගන්න මනුස්සයා පස්සෙන් අනිත් මිනිස්සු ටික එනවා. මොකද හැම මනුස්සයටම තමන්ට survival instinct එකෙන් දෙන එක දිශානතියට යන්න ඔනා. ඒ සදහා තමන්ගේ මේ භෞතික සහ සමාජීය ලෝකේ පද්ධති වෙනස කරගැනීමට තියෙන පරාමිතීන් මෙන්න මේ විදිහට වෙනස් වෙන්න ඔනා කියලා පෙන්නන හෝ, ඒ දිශාවට වැඩ කරමින් ඉන්න පුද්ගලයෙක්ගේ “ අදහසට” එකගවීමක් තමා වෙන්නේ. එතකොට තමා නායකයෙක් බිහි වෙන්නේ. එහෙම නැතුව අපිට, මනු සත්තු හැටියට, නායකයෝ හදන්න නම් බෑ..

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 3 หลายเดือนก่อน +19

    5:50 කැත නැතුව අන්ඩුවට ක්‍රෙඩිට් දීපන්ලා, රාජ්‍ය දේපල අවභාවිතා නැතුව සාධාරනව චන්දේ කරනවට

    • @annoymousesl5686
      @annoymousesl5686 3 หลายเดือนก่อน +1

      Ow ithin ehema karoth chanda enne na ne

    • @rumenishawasanthi2710
      @rumenishawasanthi2710 3 หลายเดือนก่อน

      Patan ganma hamogema ohoma thama😂😂

  • @sf9714
    @sf9714 3 หลายเดือนก่อน +2

    අනේ මහතුනේ මටවන් දුක බලලා
    සෙනේ සිතින් අනුකම්පා උපදවලා
    පොහොට්ටුවට ඉදිරියේ කතිර ය ගහලා
    සතුටු වෙන්න මා පාර්ලිමේන්තු යවාලා.

  • @thilinamadusanka2935
    @thilinamadusanka2935 2 หลายเดือนก่อน

    dawase wadagathma kathaawa. "Learn to Un learn". Thesis ekak karanna puluwan idea ekak

  • @gayanchameera598
    @gayanchameera598 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️ ආදරෙයි ඔක්කොටම

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 2 หลายเดือนก่อน

    කාලගුණය ගැන කියාපු වෙලාවෙ මට මතක් උන කතාවක් කියන්නද..
    මේක තිබුණෙ මම හිතන්නෙ 'ඇත්ත' පත්තරේකද කොහෙද..
    හැබැයි මේක අපහාසයකටවත් උපහාසයකටවත් කියන කතාවක් කියල හිතන්න එපා...
    ලියාපු එක්කෙනාගෙ නම නම් මතක නෑ...
    රජ කෙනෙක් පිරිවර සමග දඩයමේ යන්න පිටත් උනාලු..
    ටික දුරක් යනකොට මිනිහෙක් ඉස්සරහට හම්බ වෙලා ඇහවලු 'මේ වහින්ඩ එන වෙලාවෙ රජ්ජුරවො කොහෙද මේ යන්නෙ' කියල..
    රජ්ජුරුවො කිවිවලු 'තෝ දන්නදෙයකි නෑ, අපේ කාලගුනය කිවිව අද වහින්නෙ නෑ කියල'
    එහෙම කිවපු රජ්ජුරුවො පිරිවරත් එක්ක දඩයමේ ගියාලු.
    කැලේට ගියායින් පස්සෙ හොඳටෝම වහින්ඩ පටන් අරගෙන ඔක්කෝම හොඳටම තෙමිල තෙමිල ආපහු ආවලු.
    ඉතින් ඊට පස්සෙ අර වහිනව කියපු මිනිහව ගෙන්නල අද ඉඳල තෝ මට කාලගුනේ කියන්ඩ ඔිනැ කිල කිව්වලු.
    එතකොට ඒ මිනිහ කිව්වලු අනේ රජතුමෝ මම දන්න දෙයක් නෑ..
    මගෙ බූරුව තමයි මට කාලගුනේ කියන්නෙ කියල..
    ඊට පස්සෙ ඒ බූරුවට එන්ඩ කියල කාලගුනේ කියන වැඩේ බූරුවට පැවරුවලු.
    ඉතින් බූරුව කාලගුනේ හරියට කියන්ඩ පටන් ගත්තලු..
    ඔහොම කාලයක් යනකොට බූරුව මැරුනලු.
    ඊට පස්සෙ රජ්ජුරුවො කාලගුනේ කියක එක්කෙනෙක් පත් කරගන්ඩ ඉල්ලුම් පත්‍ර කැදෙව්වලු.
    මේක ආරංචි වෙච්ච බූරුවො ටික රජ්ජුරුවන්ගෙ මාලිගාව වට කරල
    'මීට කලින් අපේ එකෙක් තමයි ඕව කෙරුවෙ..ඒව පිට යන්ඩ දෙන්ඩ බෑ.. අපිට ඒක පවරපියව් කියල උද්ඝෝෂණය කලාලු. රජ්ජුරුවොත් ඒක සලකල බලල කාලගුණය කියන එක බූරුවන්ට පැවරවලු...
    ඉතින් ඔන්න ඔහොමලු කාලගුණය කියන එක ූ ැවන්ට ගියෙ..

  • @danushkaamarasekara7581
    @danushkaamarasekara7581 2 หลายเดือนก่อน

    ඔයලා නම් සුපිරි

  • @DinethGunarathne
    @DinethGunarathne 3 หลายเดือนก่อน +4

    අනුකම්පා කරපියෝ!!!

  • @emmanuelfernando594
    @emmanuelfernando594 3 หลายเดือนก่อน +2

    Malemawata JAYAWEAWA ❤

  • @nihalgamage277
    @nihalgamage277 3 หลายเดือนก่อน

    නාමල්ට අනුකම්පා කිරීම ගැන කරදර නොවන්න. ඒ වෙනුවට, දැන් දේශපාලන රැකවරණය ලබන ඔබේ නායක මංජු නිශ්ශංක සහ ඔබ ගැනම අනුකම්පා කරගන්න.