🔴 LIVE | Siyatha News | 06.00 PM | 24 - 01 - 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 70

  • @asankajayasinghe5775
    @asankajayasinghe5775 5 ชั่วโมงที่ผ่านมา +16

    සුපිරී ශ්‍රී ලංකාවක්. දුන්නු චන්දෙ වටිනාකම ගැන සතුටුයි.

  • @Awankwama
    @Awankwama 5 ชั่วโมงที่ผ่านมา +12

    නියමයි නියමයි නියමයි අනුර කුමාර දිසානායක මහත්මයා ❤❤❤

  • @shiranimngala6839
    @shiranimngala6839 5 ชั่วโมงที่ผ่านมา +9

    පාර්ලිමේන්තුවට එනකොට උදෙන් නැගිටල කෑම හදාගෙන එන්න කීවනම් හරි මේ අයට

    • @malanisamaraweera6333
      @malanisamaraweera6333 4 ชั่วโมงที่ผ่านมา

      Yes. Better. They bring. Lunch box 😂😂

  • @sampathsugeewa1148
    @sampathsugeewa1148 6 ชั่วโมงที่ผ่านมา +18

    හිරුට වඩා ඉහිලින් සියත ඉන්නව❤

  • @ceylonuk6250
    @ceylonuk6250 4 ชั่วโมงที่ผ่านมา +8

    හරිම ආඩම්බරයක් ඇති වෙන්නේ ගහපු කතිරයට.... ❤❤🙏🙏

  • @WlKithsiri
    @WlKithsiri 5 ชั่วโมงที่ผ่านมา +8

    තෙළිවෙක්ගේ ලියන ඔබතුමා නම්.නිදුක් නිරෝගී සුවපත්ම වේවා❤❤❤❤❤

  • @ShachinthaSithumini
    @ShachinthaSithumini 4 ชั่วโมงที่ผ่านมา +2

    ටෙලි වැකිය ගැන ආඩම්බරයි ❤

  • @LalKwt
    @LalKwt 5 ชั่วโมงที่ผ่านมา +8

    විපක්සේ අයට දේශපාලනෙ එපා වෙලා ඇති. ආයි ඔය මිලට ඒ කාපු කෑම කොහෙන් කන්නද. අනේ වෙච්චදේ. නොවරදවාම කන්න සල්ලි අරන් එන්නවෙයි. මදෑ දේශපාලනෙන් කෑවා. මරු මාලිමාවට ජයවේවා.

  • @PpmChandima
    @PpmChandima 5 ชั่วโมงที่ผ่านมา +7

    අපී මාලීමාවට ලබාදූන් ජන්දය ගැන ඉතාමත් ම ආඩම්බරයි පාර්ලිමේන්තු වේ මැතී ඇමතී වරැ අපී වගේම කන්න

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 5 ชั่วโมงที่ผ่านมา +5

    Niyamayi Niyamayi lassanama lassanayi jayawewa
    Janapathita jayawewa Nawa rajayata Jayawewa

  • @DineshMaduranga-u4b
    @DineshMaduranga-u4b 5 ชั่วโมงที่ผ่านมา +9

    අපිට නැති සැප දියවන්නාවට මොකටද? මේ ප්‍රකාශයට මගෙන් respect ❤

  • @ManjuHemachandra
    @ManjuHemachandra 5 ชั่วโมงที่ผ่านมา +12

    හිරු දෙරන ඇත්ත වහනවා තමන්ගේ වාසිය ට පුවත් නිර්මාණය කිරීම තමයි ඔවුන්ගේ යටි අරමුනෞ වෙනුවෙන්

  • @GihanSanjeewa-q9s
    @GihanSanjeewa-q9s 5 ชั่วโมงที่ผ่านมา +8

    සත්‍යය පෙන්වන සත්‍යය කතා කරන සියත ටෙලිවිෂන් ටෙලි වැකිය.ජනතා හදවත ඔබයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ජනපති තුමනි ජයෙන් ජයම වේවා ඔබට.❤❤❤❤🙏🙏🙏

  • @LalKwt
    @LalKwt 5 ชั่วโมงที่ผ่านมา +4

    පවු තාජුඩිනුත් කොච්චර මැරෙන්න බයේ ඉන්න ඇතිද. ඒවා දැන් වත් හිතෙන්න ඕන කාලකන්නිට දැනෙනවනම්.

  • @Learnwithfun5418
    @Learnwithfun5418 6 ชั่วโมงที่ผ่านมา +5

    සුපිරි කෑම වලත් මිල ඉහල යවන්න ඕන, බිරියානි, rice, desserts

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa 5 ชั่วโมงที่ผ่านมา +4

    ස්කෝලෙ ළමයි ට කෑම ගත්තෙ මුදලට පාර්ලිමේන්තුට නැරඹිමට ආවහම

    • @sriyani4567
      @sriyani4567 5 ชั่วโมงที่ผ่านมา

      එකට එනකොට කෑම අරන් එන්න

  • @ChithraDewage
    @ChithraDewage 5 ชั่วโมงที่ผ่านมา +3

    ෙටලිවැකිය❤❤❤❤🎉🎉🎉🎉

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 3 ชั่วโมงที่ผ่านมา

    Niyamai excellent tele wekiya thanks for you 🙏

  • @shanthakumara2034
    @shanthakumara2034 3 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි ජාතික ජන බල වෙිිගයට ජය වෙිිවා.

  • @LalithanganiNadaraja
    @LalithanganiNadaraja 5 ชั่วโมงที่ผ่านมา +3

    Saluting 🫡 sir 🙏

  • @chamindapeiris897
    @chamindapeiris897 ชั่วโมงที่ผ่านมา

    සුපිරි ටෙලි වැකිය❤

  • @suranjithbandara-d6t
    @suranjithbandara-d6t 3 ชั่วโมงที่ผ่านมา

    adarei siyatha❤❤❤❤❤

  • @anpsrilal4110
    @anpsrilal4110 5 ชั่วโมงที่ผ่านมา +3

    ලාල් මහත්තයා දහවල් කෑම එක රු.600 නොව රු.300 විය යතුයි .

  • @ManjuHemachandra
    @ManjuHemachandra 6 ชั่วโมงที่ผ่านมา +4

    ටෙලිවැකිය❤❤🎉️🎉️🎉️😘😘😘

  • @SARATHCHANDRASIRI-l6k
    @SARATHCHANDRASIRI-l6k 5 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @NihalParera-v2b
    @NihalParera-v2b 2 ชั่วโมงที่ผ่านมา

    සියත නිව්ස් නියමයි.❤

  • @ManjuHemachandra
    @ManjuHemachandra 5 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍🙏🙏🙏

  • @PpmChandima
    @PpmChandima 5 ชั่วโมงที่ผ่านมา +3

    මගේ නම් අදහස ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ධ්‍රැවයන් මෙවර අම්මලාට දඩූවමක් දීලා තියෙනවා කියලා දරැවන්ගේ විවේක කාලය නැතීකරනවාට ශීශ්‍යවත්ව විභාගය යනූ ජීවිතයේ කඩ ඉමක් නොවන බව මව්වරැ දැනගතයූතුව ඇත දැන් ඉතින් අඩූ ලකුණු ලබාගත් දරැවන්ව හොදීන් කරැනූ ආදරයෙන් කියාදෙන්න දරැවන්ගේ මනස අ පොස සාපෙ විභාගයට ඒ දරැවන් හොදීන් මුහූණ දීලා ඔවූන් ගේ අනාගත ය ලබාගනියි මව්වරැනී

  • @UaRohan
    @UaRohan 4 ชั่วโมงที่ผ่านมา

    ආඩම්බරයි ගහපු කතිරෙට❤❤❤

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 5 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍👍🎉🎉🎉

  • @PpmChandima
    @PpmChandima 4 ชั่วโมงที่ผ่านมา +3

    අපේ රටේ ජනතාව ගේ මූදල් හොරාකාපූ රටවිනාශයට ඇදගෙන ගිය රටේ අහිංසක දූප්පත් සමස්ථ ජනතාව දූක් කන්දරාවක් හිසමත තබාගෙන තම දුවා දරැවන් සමග අනන්ත දූක් ගැහැට විදීමීන් සිටින විට රාජපක්ෂ රෙජීමය රනිල් වික්‍රමසිංහ කියන මිනීමරැවා සජිත් ප්‍රේමදාස කියන ඒ පාහර පාදඩ දූෂිත තූච්ජ කාලකන්නි දෙශපාලූවන් ගේ අතකොලූවක් බවට පත්වෙමින් රටේ අහිංසක ජනතාව ගැන අබමල් රේණුවක තරම් වත් කැක්කුමක් නැතුව සිටී ඒ පාහර පාදඩ දූෂිත තූච්ජ මැති ඇමතිවරු ඇතුළු සෑමදෙනාගේම ආරක්ෂාව වට අප් බදූ මුදල් වලීන් ගෙවා ආරක්ෂාව දෙනවට අපී විරැද්ධයි එපා එය කරන්න

  • @OshanPerera-c1r
    @OshanPerera-c1r 6 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍👍👍👍

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 5 ชั่วโมงที่ผ่านมา +2

    Niyamai Anura Dissanayaka janadipathi thumata thank u palimenthuwe keema eka wedi karala Ahinsaka manussayekuta R s 50ta Tea ekja bonna thiyenwada muna paralimenthuwata gihilla theyenne kanna hora deeshapalakayoo

  • @sriyanigamage9859
    @sriyanigamage9859 4 ชั่วโมงที่ผ่านมา

    Good erving සියත 📺 හැමෝටම 🙏❤🇮🇱

  • @Madusankasuni
    @Madusankasuni 6 ชั่วโมงที่ผ่านมา +4

    ටෙලිවැකිය ❤

  • @mohamedfareed-dq1fh
    @mohamedfareed-dq1fh 3 ชั่วโมงที่ผ่านมา

    Super super super ❤❤❤❤

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 6 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍👍🏻👍🏻👍🏻👍

  • @lankaapetv637
    @lankaapetv637 4 ชั่วโมงที่ผ่านมา

    Siyatha news is best

  • @GihanSanjeewa-q9s
    @GihanSanjeewa-q9s 5 ชั่วโมงที่ผ่านมา +8

    යුද්ධය නිම කරපු රණවිරුවන්ගෙ ගෙවල් වලටත්.ආරක්ෂාව දෙන්න බැරිද දන්නැනෙ😂😂😅🤣🤣🤑

    • @WinnerElLute
      @WinnerElLute 4 ชั่วโมงที่ผ่านมา

      Give to SF first.

  • @sadunchandana1665
    @sadunchandana1665 4 ชั่วโมงที่ผ่านมา

    Teliwekiya ❤️❤️❤️

  • @kusumarambewatta7483
    @kusumarambewatta7483 4 ชั่วโมงที่ผ่านมา +1

    Ru100/ කලා ඉදිකට්ට වගේ පාර්ලිමේන්තුවට ආපු එවුන් මාස 3 යනකොට කොහොමද අපි දැක්කේ. අපි ඔෆ්ස් ගිය කාලේ වගේ ගෙදරින් කෑම එක ගෙනියන්න. ඒ කාලේ 100/ කාල මොකද රට හැදුවද මේ උන්දලා.

  • @subashchandimalwickramasin5508
    @subashchandimalwickramasin5508 5 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉❤❤

  • @Manaindubai
    @Manaindubai 3 ชั่วโมงที่ผ่านมา +1

    රට ඉන්න අය එච්චර සල්ලි එවනවානම් උන් වෙනුවෙන් අරන් තියෙන දේවල් මොනාද. උනට සහනාදාරයක් වත් තියේද. ඇත්තටම උන් වැඩ කරන හැටි දන්නවානම් ඇඩෙනවා. රොටියක්. තේ එකක් බිලා සල්ලි එවන්නේ ලංකාවට ගොඩක් මැද පෙරදිග ඉන්න උන්. බිවුරෝ ගෙවනවා කිසිම පරප්‍රසාදයක් නෑ. ටෙලිවැකියෙන් මේ ගැන ලියන්න

  • @roshankumara7252
    @roshankumara7252 ชั่วโมงที่ผ่านมา +1

    කට කැවත් ඇත්ත කියන මාවලගෙ මහත්මයනම් රටට නය නැති ජාතික වීරයෙක් මටනම්. ඇත්ත ඇතිසැරියෙන් මිනිස්සුන්ට තෙරෙන්න කියන පට්ට පොරක් අපිට❤❤❤

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i ชั่วโมงที่ผ่านมา

    අපි නම් හරි කැමති කැම එක වැඩ්කලාට

  • @sunethradissanayake641
    @sunethradissanayake641 23 นาทีที่ผ่านมา

    රාජපක්ස පවුල යුද්ධෙ ඉවර කරලා රටම සුද්ධ කරපු එකට නිසි දඩුවම් ඉතා ඉක්මනින් ලැබේවා !
    රාජපක්ස හොර පවුලෙන් අප රටට ඇති මේ කරැමෙන් අපව නිදහස් වේවා !
    පාර්ලිමේන්තුවේ කැම මිල අඩු කිරිම වෙනුවෙන් ස්තුතියි !
    කවදද මේ හොරැ ටික ගාල් කරන්නෙ මේ රජය?

  • @benthotasamarathunga3150
    @benthotasamarathunga3150 3 ชั่วโมงที่ผ่านมา

    Tele wakiya niyamai niyamy.... Anura sahoo Mula amathaka karanna baa ...ahuna neda ek ayakuta ek waahanayai denne Hodada ...kalin keewe waahana denne naa kiyala amathaka unaada ....jaya wewa Theruwansaranai

  • @sadunchandana1665
    @sadunchandana1665 4 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා රටට බුදුසරණයි

  • @DeepanthaSanchithaRanaweera
    @DeepanthaSanchithaRanaweera 4 ชั่วโมงที่ผ่านมา +3

    හිරැට වඩා ඉහලින් ඉන්නේ සියත ....... හිරැ කියන්නේ හොර තක්කඩි දේශපාලුවන්ගේ සල්ලිවලින් යැපෙන කාලකන්නි චැනල් එකක් ගෑණුන්ගේ හෙළුව පෙන්නගෙන යැපෙන ජඩ මාධ්‍ය ආයතනයක් මේවට තමයි ඊලගට වාරනය දාන්න ඕනා........

  • @Sooriyaarachchi-d4n
    @Sooriyaarachchi-d4n 2 ชั่วโมงที่ผ่านมา

    Good

  • @ravindrarathnayake4019
    @ravindrarathnayake4019 50 นาทีที่ผ่านมา

    Respect AKD and NPP❤❤

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs5665 2 ชั่วโมงที่ผ่านมา

    කැකුළු හාල් 300යි කන්නවත් නෑ දෙය්යනේ

  • @Wick-z6o
    @Wick-z6o 4 ชั่วโมงที่ผ่านมา

    ශිෂ්‍යත්ව විභාගය නිසා දරුවන් කායික , මානසික වශයෙන් පීඩනය ට ලක්වෙනව ඒ වගේ මානසික රෝග වලට ලක්වෙන නිසා විභාගය අහෝසි කිරීම හෝ කල යුතුයි ....

  • @WinnerElLute
    @WinnerElLute 4 ชั่วโมงที่ผ่านมา

    Parliamentarians can stop the car on the way and buy a packet of rice from PAVEMENT HOTELS to taste what our people taste.

  • @ariyarathnauduwakanda3998
    @ariyarathnauduwakanda3998 3 ชั่วโมงที่ผ่านมา

    some of them have not where gloves and mixing food - it not right

  • @trishanpeiris4247
    @trishanpeiris4247 3 ชั่วโมงที่ผ่านมา

    Hiru Derana no watching

  • @kamalkithsiri5555
    @kamalkithsiri5555 4 ชั่วโมงที่ผ่านมา

    Chminda dan kapan thope maha aun ratta kala

  • @ChandraLata-s6l
    @ChandraLata-s6l 3 ชั่วโมงที่ผ่านมา

    🇸🇦🇸🇦😭😭😭😭😭😭😭👍👍👍👍

  • @AbegunawardhanaPriyangani
    @AbegunawardhanaPriyangani 5 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @punsarayahampath695
    @punsarayahampath695 6 ชั่วโมงที่ผ่านมา +2

    ටෙලිවැකිය ❤

  • @priyangamadushani8092
    @priyangamadushani8092 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤