Atta api romenia ඉඳල through bank euro 1000.00 k යවන්න 18000.00 k යනවා ...dan mama Revolut app එකෙන් danne me sare euro 13 k ගියේ ..e කියන්නේ Rs ,,,,4300 k wage ..NRFC යැව්වේ ..oyalatat පුළුවන් wei Revelot digital ban all around the world
Very good analysis and explanation. Pay your attention how to recover large amounts of fraud highlighted by auditor General department reported through audit reports. Monitoring and recovering Committee to be appointed we suppose.
චතුරංග මන්ත්‍රි තුමා බොහොමත් දක්ෂයෙක් ඔබේ තේරැම් කිරිම විශිෂ්ටයි ❤
විශිෂ්ටයි චතුරංග ඇමතිතුමා. ඔබතුමා ඉතා දක්ෂ ලෙස අසන ඔිනෑම කෙනෙකුට අදාල විෂයයන් පිලිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදෙමින් සහ රජයේ ඉදිරි වැඩ පිලිවෙල පහදා දීමක්ද සිදුකලා. තෙරැවන් සරණයි.. ජයවෙිවා!👍💐.
ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා .🎉❤🎉
❤️✊👍✝️👏🙏🏆🏆
ඔබගේ ඉදිරි ය තවත් සාර්ථකව රටට සේවය ක් කරන්න ශක්තිය ලැබේවා .
අනිවාර්යයෙන්ම යොද බල යොද ශක්තිය ලැබේවා 🎉❤
සුපිරියිනෙ චතුරංග සහෝදරයා .❤❤❤❤
හොද පැහැදිලි කිරීමක් බ්‍රෝ ....
ඔබ තුමාගේ පැහැදිලි කිරිම අති විශිෂ්ටයි 👍
චතුරංග ❤❤උගත් බුද්ධිමත් ජනතාව අතර ජනප්‍රිය kanak ඔබට ❤අපි ලෝකය බලා ඉන්න ❤චතුරංග bubbimat❤❤අපි ලන්ඩනයේ සිට බලනව ලන්ඩන්
මෙච්චර කල් මේ රට දිව්වේ කොහොමද කියලා හිතාගන්න පුලුවන්ද ? අපි මෙතන ඉන්න එක ගැන සතුටු වෙන්න ඕනේ මෙච්චර අපරාදයක් කරපු සත්තු රට කාල අපිව නැති කරලා දාලනේ.
❤
චතුරන්ග සහෝදරයා ❤️🇱🇰🥰
❤❤❤ස්තුතියි මෙතන ඉන්න ඕන ඔබවගේ අයයි ජයවේවා!
Excellent explanation. Proud of you as a young and professional minister of the NPP GOVERNMENT. WELL SAID THANK YOU VERY MUCH. 👌👌👌👌👌❤❤❤❤❤❤❤😊😊😊😊
තර්කානුකූලව පිළිතුරු ගොඩ නැගීම ඉතාම වටිනව. .එතකොට රටට මේ විනාශය කරලත් සියල්ල හරියට කරපු අය වගේ අහන ප්‍රශ්න බලනකොට සාමාන්‍ය ජනතාවට හිතෙනවා මේ ආණ්ඩුව ට මුකුත් බෑ වගේ.
Thanks Chathuranga
Great,,Mr chathuranga,, 👍👍👍
මෙච්චර කල් මේ රට දිව්වේ කොහොමද කියලා හිතාගන්න පුලුවන්ද ?
great ... young leaders ..
True. Good explanation.
❤❤❤Jayawewaa!
❤❤❤❤good well done Mr.chathuranga❤❤❤
Excellent explanation 👌
Excellent exanation
Crystal clear explanations without bias for all quarries raised answers with analytical facts good future for minister
Niyamai chaturanga mn kotte asanaye deepu chande gena marama satui.jayawewa malimawa dinewa
Very professional speech. Happy to see the policy makers being professional in their approach. Something other MPs can learn from this young MP.
Excellent chathuranga sir
චතුරංග සහෝදරයා මමත් ජපානෙට ඇවිත් ඇවිත් අවුරැදු 3 ක් වෙනවා. අනුර සහෝදරයා ජනාධීපති කරන්න මමත් චන්දෙට ආවා. එතෙක් මමත් සල්ලි දැම්මේ උන්ඩියල් ක්‍රමයට. නමුත් ජපන් බැංකුව මගින් සල්ලි දානකොට ලොකු ගානක් කපනවා. ගොඩක් අයට තියෙන ගැටලුවක් මේක. 200000 ක් දානකොට 20000 කට වැඩිගානක් අපෙන් යනවා. විසදුමක් ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කරනවනම් ලොකු විදේශ විණිමයක් රටට ලැබෙනවා. අවධානය යොමු කරන්න❤❤❤❤🎉🎉🎉
Atta api romenia ඉඳල through bank euro 1000.00 k යවන්න 18000.00 k යනවා ...dan mama Revolut app එකෙන් danne me sare euro 13 k ගියේ ..e කියන්නේ Rs ,,,,4300 k wage ..NRFC යැව්වේ ..oyalatat පුළුවන් wei Revelot digital ban all around the world
ඔව් ඩුබායි අන්සාරි එකත් ඒ වගේ d h 25 kapanawa ඒක ලොකු ගාණක් අපරාදේ ape සල්ලි 😢😢😢😢😢
❤❤❤ grate...
❤❤❤❤❤❤
Good explanation.
Well educated professional. Good politician to be in the parliament and COPE
❤❤❤❤❤❤❤❤❤❤
❤
ජයවිවා ඇරමතිතුමා සිංහලෙන් කථා කරනවට
👍👍🙏🙏❤️❤️👍👍
💞🇱🇰💞🇱🇰💞🇱🇰💞🇱🇰💞
❤❤
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤😂❤
❤❤❤🎉
මාලිමවට ජයවේවා
Very good analysis and explanation. Pay your attention how to recover large amounts of fraud highlighted by auditor General department reported through audit reports. Monitoring and recovering Committee to be appointed we suppose.
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා විසිස්ටයි. ගුවන්තොටපලේ විදේසිය මුදල් මාරැකිරීමේදි එක එක තැන්වල rates එක වෙනස්. සිංගප්පුරැවගේ එය වෙනස් විය යුතු නැත. මම ඉල්ලා සිටිනවා මුදල් ඇමති තුමාගෙන් සියලුම කඩ සාප්පුවල එකම rate එකක් තබි යුතුයි කියා. මගේ අත්දැකීමකින් මම කියන්නේ.
❤❤❤❤❤❤❤❤❤❤❤
ගියා ආණ්ඩුව😂😂😂කොරල තියෙන්නේ
Attamayi.anit.anduwala..ballo.buranawa.appiriyayi.ahanna
හැමදේම හොදයි. අනේ මේ ඉන්ග්‍රීසියෙන් කතා කරන එක නවත්ට්වන්න. අපි සින්හල. ඉන්ග්‍රීසි තියාගන්න එ ඒ දාල අයට කටා කරන්න.
කෝට්එක දාගත්තාහම English කථා කරන එක මානසික රෝගයක්.
Hoda pehedili kathawak.agey.obaweni tharuna mabthreewarayek katha karana widiya wishishtay.suba pethum obata.
Kabir buruwo, Mokakda yako 8umbey prashnaya "Maasa thunak gihillath aanduwata beri wunaa araka karanna, meka karanna" Yako, thopi kopamana kaalayak aanduwala hitiyada? Emathikam kalaada? Paraya, thopita oney karanne mey janathaa anduwa wattanna. Eka umbalage sihinayak pamanayi. Mey wipakshaye inna ewunta mey ratey duppath janthaawa ekka thiyenne loku wairayak. POya wairaya pirimahanna api ida denne nehe. Eka denaganiyaw.
ඔව් .එක ඇත්ත
ඔය කියන දේවල් හරියට කරල තිබ්බනං ඒ ආණ්ඩු ජනතාව විසින් එළවන්නේ නෑනේ බං. ඒ නිසා කෙඳිරි ගානේ නැතුව කරන්න තියෙන දේවල් කරපල්ලා බං
පිස්සු da? Megollo hoda mole ඇති aya ...හොරකම් කරපු ඔක්කොම බේරාගන්න athaussa බේරාගත් aya inne .dan මොකුත් danna wage කතාව
Caturanga.amatitumawage.ugat.buddimat.amti.waru.pat.wecca.eka.adamdarayi.janatawa.dannawa.amati.tumani.ata.lossak.mee.harak.owunta.cande.dunne..munta.dan.lajjayi.ekayi.kohoma.hari.anduwa.peralanna.hadanne.ekanam.karanna.labenne.naha.aye.kohoma.hai.inna.tikat.elawanna.janatawa.danaganna.ona.caturanga.amati.tumani.obarumalata.puluwa.ape.mada.johorak.karapu.rata.goda.ganna.jaya.wewa❤❤
❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤❤