නොමිලේ පෙන්නන පුංචි සත්තු වත්ත | අලුත උපන් පුංචි බටලු පැටියා සහ තවත් පැටවුන් 😍-FPBfavoritepetbook

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #animals #minizoo #lamb #got #hen #farm #farmanimals #rooster #rabbit #pigeon #geese #kandana #farmer #rabbit #FPBfavoritepetbook
    කඳානේ තිබෙන පුංචි සත්තු වත්තක් මෙතනට සත්තු බලන්න එන කිසි කෙනෙක්ගෙන් රුපියලක්වත් අයකරන්නේ නැහැ ඕනෙම කෙනෙක්ට ඇවිල්ල මේ සතුන් බලන්න පුළුවන් පරවි විශේෂ ගොඩක් සිටිනවා බැටළුවන් එළුවන් ඒවගේම හාවන් කුකුළන් ඇතුළු තව සත්තු ගොඩාක් ඉන්නවා වීඩියෝ එකේදී පෙන්වීමට බැරි බැරි වූ සතුන්ද සිටිනවා ඉදිරි වීඩියෝ එකකදී ඒ සතුන් අරගෙන එන්නම් මේ සතුන් මිලදී ගැනීමේ හැකියාවද මෙහි තිබෙනවා විශේෂයෙන්ම කියන්න ඕනේ සතුන් ගැන නොදන්නා කරුණු මෙම මහතාගෙන් දැනගැනීමට හැකියාව තිබෙනවා මේ වගේ ලස්සන වීඩියෝස් තව අරගෙන එනවා යාළුවනේ මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න 🇱🇰🙏❤️💐

ความคิดเห็น • 39

  • @prabathranjitha6095
    @prabathranjitha6095 5 หลายเดือนก่อน +13

    ජයසූරිය මහතාගේ කුරුලු උයන .මම දන්නවා ..හරිම ලස්සනයි ❤❤❤

  • @nirmalasubodhi7033
    @nirmalasubodhi7033 4 หลายเดือนก่อน +2

    Godak hoda video ekak ලස්සනයි අයියා ❤

  • @Waji79
    @Waji79 4 หลายเดือนก่อน +2

    Really amazing place

  • @arutharuth6755
    @arutharuth6755 5 หลายเดือนก่อน +12

    කොහොමද ඔතනට යන්නෙ නම්බරයක් නැද්ද

  • @IsharaHansamali-cc2vf
    @IsharaHansamali-cc2vf 4 หลายเดือนก่อน +2

    නියමයි අනෙ

  • @champadilshani
    @champadilshani 5 หลายเดือนก่อน +2

    Niyma mahathmayek.

  • @buddhikaudara-si4uz
    @buddhikaudara-si4uz 5 หลายเดือนก่อน +4

    පරවි විඩියො එකක් දෙන්

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 3 หลายเดือนก่อน

    Sathun miladi ganna kamathi ayata eka godak watinawa

  • @anushkafernando8758
    @anushkafernando8758 5 หลายเดือนก่อน +3

    අනියකන්ද කේතාගේ වත්ත 😍

  • @anandasamarawickrama5053
    @anandasamarawickrama5053 5 หลายเดือนก่อน +2

    Nice video I love Animals ❤❤❤😊

  • @KasunMalinga-d5s
    @KasunMalinga-d5s หลายเดือนก่อน

    ලස්සයි අයියේ❤

  • @AsalaNew
    @AsalaNew 2 หลายเดือนก่อน +1

    ❤❤😮😮😮😊😊😊❤❤❤

  • @kasunweerakkodige7008
    @kasunweerakkodige7008 5 หลายเดือนก่อน +1

    Sundara manussayek .....J

  • @DesanduNamamuni-cl9jo
    @DesanduNamamuni-cl9jo 4 หลายเดือนก่อน +2

    Mn podikalee gihila tiyenava❤

  • @madushiwasana5095
    @madushiwasana5095 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 3 หลายเดือนก่อน +1

    Karunakara metumage durakathana ankaya laba denna..

  • @anisaronando9022
    @anisaronando9022 5 หลายเดือนก่อน +2

    ජා අැල පැත්තෙ

  • @user-kg3sx3lk4t
    @user-kg3sx3lk4t 5 หลายเดือนก่อน +1

    Supiri❤❤❤

  • @susanthasusantha3949
    @susanthasusantha3949 4 หลายเดือนก่อน +1

    තාරා බීත්තර 100වීතර ගන්න පුලුවන්ද රක්කවන්න

  • @Mafia_yt-lv5ut
    @Mafia_yt-lv5ut 4 หลายเดือนก่อน

    ❤❤

  • @user-tb2mn1og3g
    @user-tb2mn1og3g 5 หลายเดือนก่อน

    👍❤

  • @user-wp9vq9kg8v
    @user-wp9vq9kg8v 5 หลายเดือนก่อน +1

    Alakiri

  • @prabathranjitha6095
    @prabathranjitha6095 5 หลายเดือนก่อน +2

    එකෙන්ම එක

  • @christeenlaity3201
    @christeenlaity3201 2 หลายเดือนก่อน +1

    ඔයසත්තුවත්ත මමහොදට දන්නවා
    බාගෙට බාගයක් බඩගින්නෙ එයාලා
    දන්නෙත් නැ කුඩේම මැරිලා ලොකුවියදමක්එයා දරන්නැ ආන්ඩුවෙන් දිමනාවක්ලැබෙනවා පච
    කෙලින්නෙ ඔයඑළුවෝ මස්කඩේටයනවා මගෙත් එළුවෝ හොද සනනහන් හිරිම අඩුවට ගත්තෙ
    මම වික්කේ මස්කඩේට බොරැකියා අරන්යනනිසා මමඑළුවේ හදනඑක
    නතරකලා මමහිතුවා මෙමිනිහා හොදට හදයිකියා එයාදනදැන මස්කඩේට දෙනවා මුදල්වලට හරිම
    තන්නාවයි කැම හරිය⁣ට දෙන්නැ මම
    දන්නේ අවුරැදුගානක්වෙනවා පරයිනම්
    හොදටබලනවා එයා ව්‍යපාරයක් කරන්නෙ එළුවොනම් පවු මැරිච්ච
    සත්තුත් කඩෙිට දෙනවා වලලන්නැ
    හරකෙක් මලා මමදන්නවා එකාට
    මස්කඩේට දුන්නා හරිමලොබයි මේවිඩියෝ කරපු කෙනා නොදැන කතා
    කරන්නෙ බල්ලො ටිකබලන්න මැක්කො පිරිලා ටික් උනහැදිමැරෙනව
    කැම එහෙම ටිකක්දෙනවා මෙයාට ලක්ෂගනන් නැකැම දෙන්න අවංකවම
    නොවෙයි ඒව්‍යපාරයක් කරන්නෙ එයාගේ තාත්තාගේ දේපල මෙයාට එච්චරවත් කම්වැ සත්තුන්ගෙන් තමයි
    මෙයාහම්බකරන්නෙ ඔයවිඩියෝකරන
    කෙනා ට බොරැකියන්නෙ වැඩියම එළුවො මස්කඩේට දෙනවා මමහොදටම දන්නවා මටහිනාගියා
    මේ විඩියෝ කරනකෙනා කියපු එවාඅහලා හරිම ලොබ මනුෂ්‍යයෙක්
    පවුඔයසත්තු මගෙන් ගත්තුසේරම මස්කඩේට දිලා අදනම් සතුන්ට නත්තල් විඩියෝ කරන්න එනනිසා කැම හොදටලැබිලා 😭

  • @dilanvidumina
    @dilanvidumina 5 หลายเดือนก่อน

    Betalu wo blgnna punery ynba oni

  • @rumeshdilantha5383
    @rumeshdilantha5383 3 หลายเดือนก่อน

    Ane ekata yanna mb ekk dennako

  • @shamini5213
    @shamini5213 4 หลายเดือนก่อน

    අයියෙ මේයාගෙ නොම්බර දාන්නමකො පිං ඔයාට

  • @lahirukumara6436
    @lahirukumara6436 5 หลายเดือนก่อน

    කොහෙද මෙ හරියට තැන කියන්න

    • @moltychoie
      @moltychoie 5 หลายเดือนก่อน

      Kadana

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 4 หลายเดือนก่อน

    ආසවට සත්තු හදන තැනක් නෙවෙයි..සත්තු කඩයක් කියන්න.

    • @favoritpetbook
      @favoritpetbook  4 หลายเดือนก่อน

      Kauda ehema kiwe a

    • @favoritpetbook
      @favoritpetbook  4 หลายเดือนก่อน

      මීහරකුත් ඉන්න එපැයි කිසිම දෙයක් නොතේරෙන

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 3 หลายเดือนก่อน

    Mewani program karanavitadi contact number sadahan kirimata karunika wanna mahathaneni

    • @favoritpetbook
      @favoritpetbook  3 หลายเดือนก่อน

      Idiriyedi sadahan karanm

  • @sajithmadushanka9840
    @sajithmadushanka9840 21 ชั่วโมงที่ผ่านมา

    වැඩ කරන නම්බර් dapan

  • @user-ll4nn8gs7u
    @user-ll4nn8gs7u 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤