Laila | ලයිලා | Sarith - Surith & The News | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 688

  • @marianssl
    @marianssl 3 ปีที่แล้ว +1485

    Long Way to go Boys . Keep it up 😍❤👌

    • @diniduperera8000
      @diniduperera8000 3 ปีที่แล้ว +40

      පිරිසිදු හදවතක් 🤩😍

    • @Thuloshana
      @Thuloshana 3 ปีที่แล้ว +26

      Pure heart ❤💯

    • @ashenmadhzz5003
      @ashenmadhzz5003 3 ปีที่แล้ว +20

      Gammac tamai Nalin colllo❤️

    • @asankachandimal2253
      @asankachandimal2253 3 ปีที่แล้ว +33

      මෙන්න මනුස්සකම......ආදරෙයි අයියෙ 💛

    • @asinthaprabhashwara7352
      @asinthaprabhashwara7352 3 ปีที่แล้ว +20

      Nalin Aiyage Hadawatha ithin Deva Duthayek wage thamai ithin

  • @dinushikamadushi9028
    @dinushikamadushi9028 3 ปีที่แล้ว +351

    සරිත් සුරිත් ප්‍රැක්ටිස් කරල තියන්නෙ ගිය ආත්මේ....❤❤

  • @89guy11
    @89guy11 3 ปีที่แล้ว +486

    මල්ලි උඹලා දෙන්නා ලංකාව උස්සලා පොලේ ගහන දවස වැඩි ඈතක නෑ music වලින්..... ❤️❤️

  • @kasundarshana564
    @kasundarshana564 3 ปีที่แล้ว +1074

    මෙකානම් පිස්සෙක් බන් ...මෙ 6වෙනි පාරට අහන්නෙ 6පාරට වඩා අහපු උන් මෙ කොනට ........😍😍😍😍😍🤘

    • @kalana_weerasinghe3797
      @kalana_weerasinghe3797 3 ปีที่แล้ว +13

      දවසටම තුම්පාරක් අහන මම 🥵😍

    • @ashasenawirathna1379
      @ashasenawirathna1379 3 ปีที่แล้ว +3

      @SL kisadu Bro ⁰ql

    • @SathushkaPerera2007
      @SathushkaPerera2007 3 ปีที่แล้ว +6

      ඉන්නො බ්න් 😂😂😂😂😂😂❤️❤️❤️❤️

    • @ayeshasewwandi3638
      @ayeshasewwandi3638 3 ปีที่แล้ว +7

      6පාර මොකද්ද දවසට දෙතුන් පාරක් අහනවා

    • @priyankaadithya8968
      @priyankaadithya8968 3 ปีที่แล้ว +10

      දවසට 1999999999999999999111199999999999999999999999999999999999 අහන මම 🙃🥴

  • @rishainduwijesingha2497
    @rishainduwijesingha2497 3 ปีที่แล้ว +91

    දැන් දවසට කිපාරක් මේ සිංදුව අහනවා ද අම්...මෝ කොච්චර ඇහුවත් මදි lassanayi lassanayi lassaanaaaaaaayi❤❤❤❤🎸💓💓🎸💓💓💓🎤💜💛💚❤💜💛💚💙❤😍😍🎸🎸🎸

  • @ashangallage8535
    @ashangallage8535 3 ปีที่แล้ว +220

    සරිත් සුරිත් ඒක ගින්දර ... ❤️🔥

  • @darshanaellepola6311
    @darshanaellepola6311 3 ปีที่แล้ว +156

    ලීඩ් පාරට පිස්සු වැටුනුඋන් මේ කොනට 💙

    • @savijay3565
      @savijay3565 3 ปีที่แล้ว +12

      එයා Sarith(Twins ලා දෙන්නගෙ ලොක්කා)😍😍,දැන්නම් එයාගෙ Lead Guitar playing වලටයි Singing වලටයි දෙකටම ඇබ්බැහි වෙලා ඉන්නේ ❤❤🔥🔥

    • @chamumethsara
      @chamumethsara 3 ปีที่แล้ว +1

      🔥🔥🔥🔥🔥

  • @GayanUdawattaOfficial
    @GayanUdawattaOfficial 3 ปีที่แล้ว +95

    Best ❤️

  • @savijay3565
    @savijay3565 3 ปีที่แล้ว +173

    දැන්නම් සරිත්ගෙ Voice එකට ඇබ්බැහි වෙලා ඉන්නේ🥺😍❤❤..He's one of the Best Dynamic artist I've ever seen who can both sing and play the Guitar at the same time.He deserves more fame and attention bruh♥️♥️🔥🔥

    • @devindaranaweera1300
      @devindaranaweera1300 2 ปีที่แล้ว +1

      Yeah but cringe fan page admins what do these kids know ? 😂😂

    • @savijay3565
      @savijay3565 2 ปีที่แล้ว +2

      @@devindaranaweera1300 Not a Cringe Fan right😐😂,I appreciated his Talent Cause he deserves it😌😍❤🔥🔥

    • @devindaranaweera1300
      @devindaranaweera1300 2 ปีที่แล้ว

      @@savijay3565 says a one putting comments from a fake account.. Sarith slave!

    • @sunethradamayanthi8007
      @sunethradamayanthi8007 ปีที่แล้ว

      Yes

  • @mashi6048
    @mashi6048 3 ปีที่แล้ว +402

    පෙර ආත්ම ගානක ඉදලා පතාගෙන ආපු සහෝදර කමක් එක්ක දක්ශ කමක්.😘😘😘

    • @kisarahimsadhi6617
      @kisarahimsadhi6617 3 ปีที่แล้ว +4

      ekanam eththa...

    • @nimeshadananjani1109
      @nimeshadananjani1109 2 ปีที่แล้ว

      @@kisarahimsadhi6617 the q a few days ago a few days and s s and may be able to get the q a s named herein s s and may contain information which is a few weeks ago a friend who has a s,ze

  • @darshanaellepola6311
    @darshanaellepola6311 3 ปีที่แล้ว +451

    මේ දැනුත් මේක බලන උන් ලයික් දාන් යන්

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 3 ปีที่แล้ว +87

    හිතාගන්නත් බැ,නියමයි !!!!
    ( ඩ්‍රමිස් සුද්ෙදක් ගහනවා වගෙයි)

  • @tharinduabeysekara4224
    @tharinduabeysekara4224 3 ปีที่แล้ว +67

    ජයවේවා .... දක්ශයෝ දෙන්නෙක්..... දෙමව්පියන්ට කොච්චර ආඩම්බර ඇතිද

  • @RaneSandu95
    @RaneSandu95 3 ปีที่แล้ว +41

    අම්මෝ ඇඟ හිරිවැටෙනවා වොයිස් & මියුසික් වලට

  • @mixermind1272
    @mixermind1272 3 ปีที่แล้ว +147

    රුපවාහිනියද මේ 😁 .amazing

    • @ryanperamune
      @ryanperamune 3 ปีที่แล้ว +7

      Ammo eka ❤️😂

    • @gimhanikuruppu7358
      @gimhanikuruppu7358 3 ปีที่แล้ว +1

      ow, rupavahini tamai. Eyala 90's wala siha shakthi/shakthi genawa... dan, 2020di, sarith surith & the news genawa❤️❤️❤️podi kale siha shakthi ekka manohari program eka baluwa hati tama matakai❤️🇱🇰🔥

  • @kawshanrajapaksha
    @kawshanrajapaksha 2 ปีที่แล้ว +3

    Sarith surath me song eka mn school music compitition eke kiynn ynne ayiye... danuth ahana gamn... adrei ... patt lassnai... amuthuma gammk ... kiynn therenne nh... lankawama music walin udata dann පුළුවන් ayyiye ublt. Neet tempo ayiye oylt thiyenne... voice maru .. මේකනම් පිස්සුවක් බන්...❤️❤️ගොඩාක් අදරෙයි උබලට....❤️❤️

    • @Binoli-id6ot
      @Binoli-id6ot 10 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @ravindukavishka4554
    @ravindukavishka4554 ปีที่แล้ว +11

    මලක් ගහලා youtube පැත්තට ආවොත් අනිවාරෙන් අහනවා..සිය පාරකට වඩා අහලා ඇති දැනට.ඒක වෙනම ට්‍රැක් එකක්.ජය.✌ ❤

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 ปีที่แล้ว +36

    කෝල්ලෝ ටික දැන්නම් පට්ටට හැදිලා වගෙ 🙏🤩

  • @chandimashan9573
    @chandimashan9573 3 ปีที่แล้ว +32

    Teem එකම එකවගේ දක්ෂයින් ...
    බේසා මරු...

  • @tharukadilshani6419
    @tharukadilshani6419 3 ปีที่แล้ว +87

    හැමදාම අහනව මේ සින්දුව.... ඇබ්බැහි වෙලා දෙයියනේ...... ආදරෙයි....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rajprasad2840
    @rajprasad2840 ปีที่แล้ว +15

    සින්දුව සුපිරි band eka සුපිරි kiynna wachana නම් නැතෝ...සුපිරි team ekak❤❤❤❤❤ ජය වේවා සියලුම දෙනාට තිස් තුන් කෝටි දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා පරිස්සමෙන් ඉන්න හැමෝම

  • @manjukasana6981
    @manjukasana6981 3 ปีที่แล้ว +122

    මේරියන්ස්ලා වගේ මැදින් පොඩි සොලෝ කෑල්ලක් තිබ්බා නම් තවත් මරු👌👌

  • @samadiwathsala9401
    @samadiwathsala9401 21 วันที่ผ่านมา +2

    ♥️♥️♥️♥️♥️ සුපර් 👍👍

  • @hanshika8222
    @hanshika8222 ปีที่แล้ว +7

    ඒ කට හඬ නම්.❤❤❤

  • @tharangaranaweera2953
    @tharangaranaweera2953 ปีที่แล้ว +3

    මොනා කියන්නද කියල හිතාගන්න බෑ........ ඒකනම් පට්ට 🎉💫💖🎧

  • @sadisi
    @sadisi 3 ปีที่แล้ว +171

    ජාතික රූපවාහිනී ....හා මරු මරු.... කැමරා ෂොට් නම් සුපිරි...

    • @cl610
      @cl610 3 ปีที่แล้ว +1

      Exactly ...❤️❤️

  • @savijay3565
    @savijay3565 6 หลายเดือนก่อน +3

    Still obsessed with this Masterpiece, Sarith you nailed it broo😫❤🔥🔥

  • @oshankaveel6815
    @oshankaveel6815 3 ปีที่แล้ว +5

    නලින් අයිය මේක බලන්නම ඕන.. රෝසත් එක්කම.. ❤❤

  • @Thara889
    @Thara889 9 หลายเดือนก่อน +2

    පිස්සුවක්නේ ඉතිම් sarith & surith ♥️✨🤟කියන්න වචන නෑ ගිය ආත්මේ ඉදම් ප්‍රැක්ටික්ස් කරපු අය ♥️ඔයාලා දෙන්න දක්ෂයි 🙏

  • @අයේශිකා
    @අයේශිකා 3 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපාවෙන් නෑ... මාරම මාරම........❤❤️❤️

  • @chameeramadusanka5213
    @chameeramadusanka5213 3 ปีที่แล้ว +16

    දැන්නම් හොදම Band එක NEWS

  • @dilpanethranga7630
    @dilpanethranga7630 3 ปีที่แล้ว +36

    ඇබ්බැහි වෙලා ඉන්නේ ❤️🔥😍💯

  • @levi_beats2803
    @levi_beats2803 2 ปีที่แล้ว +9

    මරතොන්ඩි ඉරි අල්ලේ
    රේඛා අඳලා
    හැඩ බලන්නට ආසයි මං
    ආසයි ලයිලා
    මරතොන්ඩි ඉරි අල්ලේ
    රේඛා අඳලා
    හැඩ බලන්නට ආසයි මං
    ආසයි ලයිලා
    ඉර මුදුන් සහරාවේ
    ඉර ගින්න නොබලා
    දෑත දෑතේ වෙලිලා
    ඇවිද යමු ලයිලා
    ඉර මුදුන් සහරාවේ
    ඉර ගින්න නොබලා
    දෑත දෑතේ වෙලිලා
    ඇවිද යමු ලයිලා
    එන්න ආසයි ලයිලා
    පාර කියපන් ලයිලා
    ආදරෙයි මන් ලයිලා
    ලස්සනයි නුඹලා
    මරතොන්ඩි ඉරි අල්ලේ
    රේඛා අඳලා
    හැඩ බලන්නට ආසයි මං
    ආසයි ලයිලා
    පැණි පිරෙන ඉඳි යායේ
    කුමරියේ ලයිලා
    උරතලේ හිස හොවාපන්
    ආදරෙයි කියලා
    පැණි පිරෙන ඉඳි යායේ
    කුමරියේ ලයිලා
    උරතලේ හිස හොවාපන්
    ආදරෙයි කියලා
    එන්න ආසයි ලයිලා
    පාර කියපන් ලයිලා
    ලස්සනයි මගේ ලයිලා
    ආදරෙයි ලයිලා
    මරතොන්ඩි ඉරි අල්ලේ
    රේඛා අඳලා
    හැඩ බලන්නට ආසයි මං
    ආසයි ලයිලා
    මරතොන්ඩි ඉරි අල්ලේ
    රේඛා අඳලා
    හැඩ බලන්නට ආසයි මං
    ආසයි ලයිලා

  • @janithamarathunga1041
    @janithamarathunga1041 3 ปีที่แล้ว +16

    Undoubtedly Sarith Surith and the News is the best band in Sri Lanka❤❤🔥🔥

  • @rishainduwijesingha2497
    @rishainduwijesingha2497 3 ปีที่แล้ว +87

    නියමයි සහෝ කොච්චර බැලුවත් මදි.❤❤❤😍😍....එකනම් පිස්සුවක් 🔥🔥🔥🔥🔥superb all the best 💝🎸🎸🎤🎧🎧🎸

  • @imalshafernando75
    @imalshafernando75 2 ปีที่แล้ว +2

    Gammak sarith surith kiyanne .ehemanam 👍 ekk

  • @Shehan123-i8m
    @Shehan123-i8m 3 ปีที่แล้ว +242

    මේරියන්ස්ලගෙ සිංදුව මේරියන්ස්ලටත් වඩා Qualityට ගහනවා යකෝ😳❤️

    • @gayanpeiris6178
      @gayanpeiris6178 3 ปีที่แล้ว +4

      Sirwata bn suppa sarith surith

    • @marianssl
      @marianssl 3 ปีที่แล้ว +48

      🙏

    • @isankawijabandara7305
      @isankawijabandara7305 3 ปีที่แล้ว

      👍@@gayanpeiris6178

    • @romeshmadhuwantha5248
      @romeshmadhuwantha5248 3 ปีที่แล้ว +8

      Attama kiyanna bro marians taramnam quality ekata gahanne naha

    • @sanjupieris1566
      @sanjupieris1566 3 ปีที่แล้ว +1

      Supiriyata ghanava eth merians tharam na bn...eth vatinava mechchara lassanata sellm karanava dakinna labena eka

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 3 ปีที่แล้ว +7

    ඒ්ක කොලිටි! දැන් මං ඩයි හාඩ් ‌ෙෑන් පුතාලා! නියමයි!!

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 3 ปีที่แล้ว +12

    නියම බුලට් දෙක...😍😍

  • @devindapushpamal707
    @devindapushpamal707 ปีที่แล้ว

    අහන්න අහන්න ඇබ්බැහි වෙන සින්දුවක් ❤❤❤❤

  • @kalanaiman7137
    @kalanaiman7137 3 ปีที่แล้ว +51

    යකෝ මේ වගේ ඒවත් අන්ලයික් කරන උන් නන් මිනිස්සු වෙන්න බෑ. නිවුස් අම්බෝ උබලා නන් යක්කු ටිකක් බොලව්. 👏

    • @hasithadilshan2492
      @hasithadilshan2492 3 ปีที่แล้ว +2

      ගනන් ගන්න එපා අනේ.. ඒ සහරා පෑස් කට්ටිය වෙන්න ඕනෙ 😂😂👍

  • @AnagipuraJagath1989
    @AnagipuraJagath1989 หลายเดือนก่อน +1

    Supiri ekk👍💯💯🌺😍

  • @Sarangaofficial-y2w
    @Sarangaofficial-y2w 14 วันที่ผ่านมา

    ඒකනම් පිස්සුවක් බං❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ozziexvlogs
    @Ozziexvlogs 3 ปีที่แล้ว +13

    ජය ශ්‍රී brothers ලා mathak උනා 🔥❤️

  • @nuwankumara3726
    @nuwankumara3726 3 ปีที่แล้ว +2

    Kollane ubalanam yakku tikak....hadavathinma suba pathanawa lankawe rasaya mekai....adarei හැමදාමත්..❤❤❤👌👌👌

  • @janithamarathunga1041
    @janithamarathunga1041 3 ปีที่แล้ว +22

    Sarith you're a dynamic person mannn❤❤🔥🔥
    Love both your voice and guitar playing,TBH you sang it better that the original one❤❤🔥🔥

  • @sandu7405
    @sandu7405 หลายเดือนก่อน

    මේ දෙන්න මිනිස්සු නම් වෙන්න බෑ....❤❤❤❤

  • @heshangayantha9375
    @heshangayantha9375 ปีที่แล้ว +1

    ada reyi 💌.... paara kiyapn sarithoooo

  • @dileepamusic1694
    @dileepamusic1694 3 ปีที่แล้ว +36

    සතුටුයි මචෝ ❤️ ..ජය වේවා..💪👌❤

  • @nadimanohari7704
    @nadimanohari7704 2 ปีที่แล้ว

    අම්මෝහ් කී වතාවක් ඇහුව ද මන්දා . සුපිරි

  • @dilshanpriyanga
    @dilshanpriyanga 3 ปีที่แล้ว +31

    ඔය දාන goggles දෙක ඔයාල දෙන්නට මාර විදිහට suit වෙනවා... පොඩි suggetion එකක්, පුළුවන්නම් ඔය goggles ඔයාලගෙ iconic item එකක් විදිහට පාවිච්චි කරන්න... ඒක වෙනම එකක් වේවි.... ජය!

  • @rasikatharinda2780
    @rasikatharinda2780 3 ปีที่แล้ว +7

    පට්ට ...නියම රසක්....S & S....Keep it up...guys...❤❤❤❤ from Galle ..

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 3 ปีที่แล้ว +2

    සරිත් සුරිත් මල්ලිලා ආදරෙයි....අහපු වාර අමතකයි...❤️❤️❤️❤️❤️

  • @sriaanprabhakara3222
    @sriaanprabhakara3222 3 ปีที่แล้ว +9

    Mara balance machan ......supiri ....කොච්චර ඇහුවත් මදි....සින්දුවක් අහන්න හිතුනම අහන්නෙම උඔලගෙ සින්දු මචන්...thank ......

  • @චන්දනKහෙට්ටිආරච්චි

    සරිත් 🌷🌷🌷 ලස්සනයි ජය 🌷🌷

  • @tharukadilshani6419
    @tharukadilshani6419 3 ปีที่แล้ว +3

    කොච්චර අහුවත් එපා වෙන්නැහැ......❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

  • @namalgajanayaka9171
    @namalgajanayaka9171 3 ปีที่แล้ว +10

    කියලා වැඩක් නෑ ගින්දර.🔥

  • @Katatarasatavideofficail
    @Katatarasatavideofficail 3 ปีที่แล้ว +4

    මර තෝනි ගිරි අල්ලේ රේකා ඇදලා .............
    සින්දුව අහන්න ආසයි....... ආසයි සුරිතා...
    ආසයි සරිත......ා

    • @nppmathara3457
      @nppmathara3457 3 ปีที่แล้ว

      මරතෝඩි ඉරි අල්ලේ රේඛා ඇදලා .....

  • @janakasusantha7929
    @janakasusantha7929 3 ปีที่แล้ว

    Niwun sahodarayo ubala denna patta kiyanne pattama patta...drumaaa adenawa gahillata....anith ayath suppa...backing nam backing...

  • @hmjcbandara2120
    @hmjcbandara2120 3 ปีที่แล้ว +6

    මල්ලි කියන්න වචනනැ සුපිරි ❤❤❤❤❤

  • @Asinduweerarathne1338
    @Asinduweerarathne1338 2 ปีที่แล้ว +2

    Mama asama song eka maruu aiyalaaa .hamadamath Adareii❤️❤️

  • @Cutiecreatio
    @Cutiecreatio 3 หลายเดือนก่อน +1

    My favourite ❤

  • @SherinFernando-k2x
    @SherinFernando-k2x 4 หลายเดือนก่อน +1

    My favourite band❤❤❤❤❤

  • @ThilinaS-j7f
    @ThilinaS-j7f 26 วันที่ผ่านมา

    Bachi chamareta passe asema wedda.niyamai music patta.sarith surith & the news.

  • @prabodashashi2102
    @prabodashashi2102 ปีที่แล้ว

    එකම ටික නිතරම අහනවා .❤❤❤

  • @PrasaBro_
    @PrasaBro_ 3 ปีที่แล้ว +15

    ගින්දර🔥🔥🔥

  • @geethprasanna2409
    @geethprasanna2409 ปีที่แล้ว

    සුපිරි ම..සුපිරි ...band ...එකක්....නව සංගිතය...සුපිරි ..සරිත් සුරිත්....නියමයි ..👍👍👍👍

  • @nirmalakumari7923
    @nirmalakumari7923 2 ปีที่แล้ว

    Adarei godak putha. ..eeyey mathalaney show eakata avaney

  • @නොදත්දැනුම
    @නොදත්දැනුම 3 ปีที่แล้ว +4

    අම්මෝ පිස්සූ වැටෙනවා මේකට🥰සුපිරී ආ✨🥰

  • @upulfernando6976
    @upulfernando6976 2 ปีที่แล้ว

    Supiri Backing Kollo tika.n Singing.

  • @yashzcreation66
    @yashzcreation66 3 ปีที่แล้ว +36

    අද කිව්වා කියලා මතක තියාගන්න මේ දෙන්නා තමයි ලංකාවේ නම මියුසික් වලින් උඩින් ම තියන්නේ

    • @nipunaudayanga3001
      @nipunaudayanga3001 2 ปีที่แล้ว

      අනිවා...දැන් ඒක ඔප්පු කරල තියෙන්නෙ මචෝ 🤜

  • @russacovershub6670
    @russacovershub6670 3 ปีที่แล้ว +9

    ඒක අමුතුම Colour එකක් Keep It Up👆❤️👌

  • @kavindunethsara11
    @kavindunethsara11 3 ปีที่แล้ว +11

    අම්මෝ ඒක 🏵️🌸🌼

  • @kalindushavinda950
    @kalindushavinda950 3 ปีที่แล้ว +1

    සරිත් ,සුරිත් මම අසා බැන්ඩ් එකක් තමයි ❤️❤ 🤔👍👍

  • @anjanachamathkara1016
    @anjanachamathkara1016 3 ปีที่แล้ว +5

    මේ සෙට් එක අමතක වෙන්නෑ...........ආදරෙයි ඔයාල ඔක්කෝටම.......❤❤❤

  • @lahirumadushan3627
    @lahirumadushan3627 3 ปีที่แล้ว

    පහරක් තමයි 🎷🎷🎷🎷

  • @diliniupekshika5611
    @diliniupekshika5611 2 ปีที่แล้ว +2

    මේකනම් පහරක් ගැම්මක් තමා ❤️❤️❤️💖🤩🤩🤘

  • @RajPradeep-nz8ks
    @RajPradeep-nz8ks ปีที่แล้ว

    Me wage lassanata sinduwa liyapu artist wagema sinduwa kiyapu mul gayakayawath hamadama ape hithwala hamadamath innawa. E wagema aluth tharuna hada me githaya lassanata kiyanawa❤

  • @tharushidewnika9375
    @tharushidewnika9375 3 ปีที่แล้ว +1

    Patta gammak 😍 kochchara ahuwath epa wenne na 🥰🤗

  • @tharushadewshan6280
    @tharushadewshan6280 ปีที่แล้ว

    හම්මො මේකනම් පිස්සුවක් බන් 😊❤

  • @savijay3565
    @savijay3565 3 ปีที่แล้ว +11

    What an Amazing Performance😍😍😍😍.This video deserves Millions of Views❤❤🔥🔥

  • @isankathalawathura1990
    @isankathalawathura1990 3 ปีที่แล้ว +1

    මම නම් දවසට එක පාරක්වත් අහනවාමයි ❤️

  • @gayathrinarmada7774
    @gayathrinarmada7774 3 ปีที่แล้ว +6

    Ambooo voice ekahh ❤❤

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 2 ปีที่แล้ว

    උරතලේ හිස හොවාපන් එක මරේ මරු

  • @sidathperera3371
    @sidathperera3371 24 วันที่ผ่านมา

    Supiri … we watch this over 200 times
    …❤

  • @storytime94
    @storytime94 2 ปีที่แล้ว +4

    Wow voice & backing ❤️‍🔥❤️

  • @slpasiya2280
    @slpasiya2280 3 ปีที่แล้ว +5

    සහෝදර dabala wagema band eke anith set ekath supiri waddooo..❤️

  • @nilangasilva1213
    @nilangasilva1213 11 หลายเดือนก่อน

    Super young talents 🎉❤

  • @shalithabandara5942
    @shalithabandara5942 ปีที่แล้ว

    සරිත් සුරිත් ලංකාවේ වත්මන් Music brand Name එක...❤🔊🎤🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧
    වෙනස්ම Music Feeling එකක්..

  • @gayanthahettiarachchi9710
    @gayanthahettiarachchi9710 3 ปีที่แล้ว +8

    You will be the best band in SL soon. Keep it up. All the best.

  • @neesadeethiranya5967
    @neesadeethiranya5967 2 ปีที่แล้ว +1

    Dan nam pissu wage me voice tikata thawa videos danna ❤ patta asai owata api sarith surith ♥️

  • @mrrishan9127
    @mrrishan9127 3 ปีที่แล้ว +1

    Niyamai sarith surith

  • @MrViduDaluwatta
    @MrViduDaluwatta 2 ปีที่แล้ว +1

    Sirawata kochchara ahuwat epa wenne na sarith & surith hemadamth ohoma sindu kiynn lankawe number 1 band Eka oyala kiyala man hitanwa....Eka ehma wewaa adarei band ekata...ma

  • @pathumrathnayaka7442
    @pathumrathnayaka7442 2 ปีที่แล้ว +1

    බැකින් මරැ ❤😍

  • @damithamevan1163
    @damithamevan1163 2 ปีที่แล้ว +1

    පට්ට පොඩ්ඩා පට්ට
    ජයවේවා
    👊👊👊👊👊

  • @අනංමනං-ඪ3ඞ
    @අනංමනං-ඪ3ඞ 3 ปีที่แล้ว +2

    බොක්කත් නටනවා බොලව් ❤❤

  • @aselalankarathnayaka8588
    @aselalankarathnayaka8588 3 ปีที่แล้ว +8

    Sarith surith oyala සුපිරි 😘

  • @oshankaveel6815
    @oshankaveel6815 3 ปีที่แล้ว +2

    Music නම් music, singing නම් singing

  • @savijay3565
    @savijay3565 3 ปีที่แล้ว +4

    Undoubtedly NEWS is the best Band in Sri Lanka🇱🇰❤🔥🔥

  • @rjromesh2664
    @rjromesh2664 8 หลายเดือนก่อน

    සුපිරියක් තමයි