"එවන්නද? අල්ලගන්නවද?" ගමේ රසට ගමේ කෑම - chef Pabilis silva|Cook with Chef |wayambaTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2022
  • #wayamaba TV #WAYAMBATECH #PABILISSILVE
    About this video
    "එවන්නද? අල්ලගන්නවද?" ගමේ රසට ගමේ කෑම
    වයඹ කාර්මික විදුහලේ සත්කාරක හෝටල් කළමණාකරණ අංඝයේ සිසුන් සමග ආදාර්ය පබලිස් සිල්වා මහතා සෑදූ ගමේ රසට ගමේ කෑම වැඩසටහන.
    Wayamba TV
    වයඹ කාර්මික විදුහලේ නිල යූ ටියුබ් නාලිකාව. Subscribe කරලා සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    Like comment Share
    Contact Number :- +94 711 30 30 30
    Social media link:-
    Facebook page:- / wayamba-tv-10241770898...
    Other My Video
    2022 ජීවිතය වෙනස් කරමු, ඔබටත් නියත රැකියාවක් - • 2022 ජීවිතය වෙනස් කරමු...
    බොදවුණු සරසවි සිහිනයට පාර කියන, ඔබේ හැකියාවට අත්වැලක් - • බොදවුණු සරසවි සිහිනයට ...
    ප්‍රවීණ සූපවේදියෙක් වෙන්න මඟකියන හරිම තැන -
    • ප්‍රවීණ සූපවේදියෙක් වෙ...
    Athugala Wehera Wandina - • Athugala Wehera Wandin...
    Key Words
    wayamba,wayaba,tv,wayambatv,tech,technical,wtc,wayambatech,brillions,hybrid,
    if you like my channel
    please don't skip
    like
    share
    comment
    #waayambatechnicalcollage, #wayambatv, #tech
    subscribe
    my channel
    ©Copyright 2022 Wayamba TV All Rights Reserved.

ความคิดเห็น • 24

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 ปีที่แล้ว +11

    අනේ මගෙ දරුවනේ ඔයාලත් එතුමාට ✋ දෙක එකතු කරල ආචාර කරන්න මගෙ පුතේ...එයා වැඩිහිටි කෙනෙක් නේ...ලැජ්ජා වෙන්න එපා...මං ගොඩක් ගරු කරන චරිතයක් ...පේනවානේ නිහතමානී කම..බුදුසරණ යි ඔබ තුමාට...බොහෝ කල් ජීවත් වෙන්න ...

  • @priyanganimadagoda678
    @priyanganimadagoda678 5 วันที่ผ่านมา

    ඔබතුමාගෙන් හැමදාමත් ඉගෙන ගන්නා දේ බොහෝමයි.
    දීර්ඝායූ වේවා !!!!!🙏🙏🙏🙏🙏❤❤

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 ปีที่แล้ว +3

    අනේ මං ගොඩක් ගරු කෙනෙක් තමා පබ්ලිස් සිල්වා සර්...අනේ තාත්තා කෙනෙක් වාගෙ...මගෙ ගමේනෙ ඉතින් .. ..කොහේ ගියත් ගාලු පාර නම් මතක් කරනවා එතුමා ..ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා ...වයබ ටීවී චැනෙල් එක කරන ඔබ තුමාටත් බොහෝම පින් මෙවැනි දේවල් සමාජ ගතකරනවට..බුදුසරණ යි

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 ปีที่แล้ว +3

    කොරියාවේ ලාංකික අපේ සුභ පැතුම් පබ්ලිස් මහත්මයට සහ වයඹ ටෙක් සියලුම දෙනාට 🇱🇰🇰🇷🙏❤️👩‍🍳

    • @wayambatelevision
      @wayambatelevision  ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට

    • @sadega7774
      @sadega7774 ปีที่แล้ว

      ​@@wayambatelevision mama OL pas na.mama godak asai chief Kanak vanna.puluvanda mata ma kos aka karanna

  • @venasa1702
    @venasa1702 ปีที่แล้ว +3

    මම අාසම චරිතයක් පිං ඔයාලයට

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 ปีที่แล้ว

    Very appreciative of Chef Publis n his advice. From the UK.

  • @FAFA-cr3oe
    @FAFA-cr3oe 9 หลายเดือนก่อน

    My favorite chef love you 🇦🇪

  • @hemajayantha1659
    @hemajayantha1659 ปีที่แล้ว +5

    රටක් වටිනා ජාතික සම්පතක් පබ්ලිස් සර්

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +2

    Thanks

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 ปีที่แล้ว

    👏👏👏👏merci

  • @darshanasanjeewa4067
    @darshanasanjeewa4067 2 ปีที่แล้ว +1

    🏆🥇❤️❤️

  • @hasindufdo4141
    @hasindufdo4141 ปีที่แล้ว

    😋😋

  • @jayanthidesilva3568
    @jayanthidesilva3568 8 หลายเดือนก่อน

    Thank you for a very impressive presentation; a commendable project. If you turn to Asian countries China, Vietnam, Myanmar, Phillipines etc, for inspiration, many interesting and nutritious recepes using these native ingredients such as bitter gourd/karavila, purple yam/Raja ala and 'Ala cola ambula' can be found. A very popular Yam Ice cream is made using purple yam and exported to western countries.

  • @user-gs4gu2bt9v
    @user-gs4gu2bt9v 7 หลายเดือนก่อน

    Mata aluwa hadana widiya kiyala denna puluwanda. Thank you

  • @user-wr7gu6hd5e
    @user-wr7gu6hd5e ปีที่แล้ว +2

    අනේ මහත්තයා මගේ මහත්තයාත් කුක් කෙනෙක් විදිහට අවුරුදු 15වැඩියි අද හොටෙල් එකට වැඩ නැහැ අපට කරන්න ⁣දෙයක් න දැන් පුළුවන් නමි ජොබි එකක් හොටෙල් එකක කුක් කෙනෙක් විදිහට හොයා දෙන්න බැයිද පිං සිද්ද වෙයි

  • @hperamune7423
    @hperamune7423 ปีที่แล้ว

    👍👍👍🙏🏻🙏🏻🙏🏻

  • @shilykumara5974
    @shilykumara5974 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aravindaaravinda4333
    @aravindaaravinda4333 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @funnycooklanka
    @funnycooklanka ปีที่แล้ว

    lamaine tikaka hina wela innako

  • @mallikaperera5989
    @mallikaperera5989 11 หลายเดือนก่อน

    Ape.aya.puruduwela.inne.pitarawala.dewalvalata.eya.ithama.naŕaka.deyak.ape.rata.diunuvennanam
    Ape.rate.devalvalata.puruďuvenna.one.obathuma.vage.aya.kochchara.vatinavada.raþaķata.oba.thuma.neerogiveve.deergayou.veva

  • @OO7RX7
    @OO7RX7 7 หลายเดือนก่อน

    Rajapakse ලාට කඩේ යන publis😂