✔ මාලු කිරට උයන හැටි Maalu kirata | Coconut milk fish curry recipe by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Maalu kirata by Apé Amma
    කිරට උයන ඕනැම මාළු වර්ගයක් මේ වගේ උයාගන්න පුලුවන්. කිරට මාළු උයන තවත් ක්‍රම තියනවා ඉදිරියෙදි මම කියාදෙන්නම්.
    මේ විඩියෝ එකේ උයලා තියෙන්නේ පරා මාලු, පහත සදහන් මාළුත් මේ වගේ කිරට උයාගන්න පුලුවන්.
    ලින්නා Linna
    තෝරා Thora
    කුම්බලවා kumbalawa
    තලපත් thalapath
    සුද්දා sudda
    ජීලවා Jeelawa
    සාලයා saalaya
    හුරුල්ලා hurulla
    කීරමින් keerameen
    හැදැල්ලා hedella
    හාල්මැස්සා halmessa
    පියාමැස්සා piyamessa
    ඉස්සා issa
    දැල්ලා della
    This recipe used Trevally fish (Parawa) but you can use the below listed fish too. Indian Scad, seerfish, mackerel, swordfish, Threadfin Breams, prawn, cuttlefish
    Like "Apé Amma" fan page.
    / ape-amma-547954888741188

ความคิดเห็น • 142