එයා නැති උනොත් ජීවිතේ නැති කර ගන්නවද ඇහුවා Club wasantha wife talk with sudaththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 95

  • @ududagepala2500
    @ududagepala2500 วันที่ผ่านมา +49

    වෙීලෙන තුවාලයක් පාරන්න එපා ඇයට සුවපත් වෙන්න දෙන්න

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 10 ชั่วโมงที่ผ่านมา +17

    වසන්ත මහත්තයාට ගැලපෙන හොද බිරිදක් ලැබුනා. නමුත් අවාසනාවට එයාට ජීවත් වෙන්න වාසනාව ලැබුනේ නැ .❤❤ වසන්ත මහත්තයාගේ මව නිතර පිරිත් පැන් ඉහිනවා දැක්කා. පවු ඒ මැනියොත් හරි හොදයි. අවසාන මොහොතෙත් කතාවක් කලා , හැමෝටම ආදර්ශයක් දුන්නා. සිත් දයිර්‍යවන්ත වවක්. පවුලේ සියලු දෙනාට නිරෝගිව දීර්ගායුශ ලැබී ලස්සනට ඉන්න වාසනාව ලැබෙිවා !🙏🙏🙏🙏🙏❤️❤️

  • @sashikawickramasinghe6312
    @sashikawickramasinghe6312 12 ชั่วโมงที่ผ่านมา +22

    ඔබ හොද කාන්තාවක් අම්මා කෙනෙක් බිරිදක් ..ඔබ සුවපත් වේවා..ඒ කොහොම උනත් හැමදේම තමන් විසින්ම කල කර්මයන් වල ප්‍රති පල බව සිහිකරන්න

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 วันที่ผ่านมา +17

    හරිම දුකයි .
    අක්කේ ඔයාට ශක්තිය තව තවත් ලැබේවා. නිදුක් ,නිරෝගි ,දීර්ඝායුශ ලැබේවා තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ...❤🙏

  • @KusaniDisilva
    @KusaniDisilva วันที่ผ่านมา +15

    අනන්ත වු බුදු ගුණ බලයෙන් බුදු සරණින් බුදු සරණයි මැණික් ඔයාට කායික මානසික සුවය ප්‍රර්ථනා කරනවා ඔයාලා කරලා තියෙන පින් වැඩ වල හැටියට ඔයාට ඉක්මනට සනිපවෙන්න ඔනේමයි ඔයාට බුදු සරණයි

  • @KwtCity-f5i
    @KwtCity-f5i วันที่ผ่านมา +15

    මගේ නංගි ඔයාට බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි තිස්තුන් කෝටියක් දේවියන් ගේ පිහිට යි ඉක්මනින් සුව ලැබේවා 🌷🌷🌷🌷❤❤❤❤❤

  • @damai4603
    @damai4603 ชั่วโมงที่ผ่านมา +1

    මෙකාලයෙම මගෙ දුව නැති වෙලා මෙ වගෙ ඉතාම ෂොවනිය අවස්තාව කට මුන දුන්න එකයො කියන්න නිතර නිතර් මතක් කිරිම ඇය සිටින රොගි තත්ත්වය නිසා තවත් ඇයව අසරණ නොකර සුදා ඔයා ඉන්න පට්ට අගර දගර ගනිකාවක් ඉන්‍ට්‍ර්ව් කර ගන්න තෙරැවන් සරනයි මැනික් ඉක්මන් සුව 🙏❤️❤️❤️

  • @nandininiyarepola5973
    @nandininiyarepola5973 16 ชั่วโมงที่ผ่านมา +11

    දුකයි.....😭😭😭 දලදා සමිදු පිහිටයි !ඉක්මන් සුවය ලැබේවා !

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx วันที่ผ่านมา +16

    සුවපත් වේවා ❤❤❤❤❤❤

  • @ireshakumari4447
    @ireshakumari4447 วันที่ผ่านมา +11

    ඇයට නිදුක් නිරෝගී සම්පත්තියත් මානසික සුවයත් ලැබේවා..තෙරුවන් සරණයි..🙏🙏

  • @MaduwanthiSurage
    @MaduwanthiSurage วันที่ผ่านมา +9

    ඔයාගෙ දුක නැති වේවා ! අක්කි ❤😌 බුදු සරණයි අක්කි ❤🙏🙏 ඉක්මනින් සුව වේවා 🙏🙏🙏🙏

  • @PriyanthiWeerasingha-w3h
    @PriyanthiWeerasingha-w3h 9 ชั่วโมงที่ผ่านมา +8

    සීයක් ආයු ලබා මටත් වඩා කල් ඔබ ජීීවත් වේවා,අක්කේ මගේ ඇැ ස් කඳුලින් තෙත් වුණා,ඉක්මනින් සුවවේවා❤

  • @punniyabalagalla4595
    @punniyabalagalla4595 วันที่ผ่านมา +12

    සියලු දුක් වේදනා දරාගෙන ඔයාගේ සැමියා බලාපොරොත්තු වුන විදියට ජීවත් වෙන්න ලැබේවා.
    ඔබ‍ට සාරීරික මානසික අද්දීයාත්මක දියුණුව ලැබේවා!
    දරුවන්ට සහ අම්මා ඇතුළු පවුලේ සැමට මේ දුක දරාගෙන ජීවත් වෙන්න ලැබේවා!

  • @MdDios
    @MdDios 4 ชั่วโมงที่ผ่านมา +2

    මේ ප්‍රස්න අහන්න අහන්න එයාගෙ හිත රිදෙනවා නේද එයාට සුවපත් වෙන්න දෙන්න

  • @NilushikaMadanayaka-g7h
    @NilushikaMadanayaka-g7h วันที่ผ่านมา +13

    අනේ ඇයි මේ එයාට පාඩුවේ සනිිප වෙන්න දෙන්නකෝ 😢😢

  • @ShiraniPathirana-u6d
    @ShiraniPathirana-u6d 11 ชั่วโมงที่ผ่านมา +8

    මට ඇඩුනා මේකබලලා.පව් ඔයාට ඉක්මනින් සුවවේව

  • @NilanthiKumari-np3wn
    @NilanthiKumari-np3wn วันที่ผ่านมา +14

    සුවපත් වේවා

  • @SriyaniSriyani-kf2yi
    @SriyaniSriyani-kf2yi 7 ชั่วโมงที่ผ่านมา +3

    පව් අනේ හරිම දුකයි 😢😢😢😢😢😮😮😮ඉක්මනට සුවය ලැබේවා ❤❤❤❤

  • @dilanisudesika1316
    @dilanisudesika1316 9 ชั่วโมงที่ผ่านมา +6

    Budu saranai akke oya ekmnta sanipa wewii

  • @mallikapathirana5816
    @mallikapathirana5816 23 ชั่วโมงที่ผ่านมา +6

    සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @SriyaniSriyani-kf2yi
    @SriyaniSriyani-kf2yi 7 ชั่วโมงที่ผ่านมา +2

    කීවතාවක් මම මේක බැලුවද ඒ හැමවෙලේම මම හොදටම ඇඩුවා සතුටින් හිටපු බිරිදක්‌ කරපු අපරාදේ තරම

  • @nalinarunadias9817
    @nalinarunadias9817 21 ชั่วโมงที่ผ่านมา +4

    සුවපත් වේවා 🙏🙏🙏
    හිතට ශක්තිය ගන්න.

    • @SuraniDesa
      @SuraniDesa 6 ชั่วโมงที่ผ่านมา

      Ane mehema dukak kaatawath wenna epa

  • @bmudalige3992
    @bmudalige3992 22 ชั่วโมงที่ผ่านมา +6

    සුදාට ඕන views විතරයි සැබෑ මනුෂ්‍යය කමක් නැහැ

  • @IsuriPrasangi-w8s
    @IsuriPrasangi-w8s 23 ชั่วโมงที่ผ่านมา +3

    Anee eyata inna denna, e thibuna adare hitiyata apitath daraganna be ithin kohomada e nona daraganna, budu saranai ikmanata hoda wenna ❤❤❤❤❤

  • @prasannasampath3169
    @prasannasampath3169 8 ชั่วโมงที่ผ่านมา

    හරි ම,, දුකයි,,,අක්කේ ,,ඔයාට ඉක්මනින්ම සුව ය ලැබේවා

  • @HewaGanithage
    @HewaGanithage วันที่ผ่านมา +2

    budu sarani nange

  • @AnulaWijerathne
    @AnulaWijerathne 13 ชั่วโมงที่ผ่านมา +2

    Theruwan saranai Duwa ❤

  • @dimuthusenevirathna3181
    @dimuthusenevirathna3181 10 ชั่วโมงที่ผ่านมา +1

    Niduk nirogi suwaya labewa deergausa labewa obata

  • @UdeshikaUdeshika-uo7ui
    @UdeshikaUdeshika-uo7ui ชั่วโมงที่ผ่านมา

    Harima dukai monawa unath lassanata adaren hitapu paulakatai mehema deyak une oya thawa shakthimath wenda akke bs

  • @LION-Líõñ-ලයන්
    @LION-Líõñ-ලයන් 23 ชั่วโมงที่ผ่านมา +1

    Budusaranai ....budusaranai ...budusaranai ....budusaranai

  • @ranjanisilva8705
    @ranjanisilva8705 3 ชั่วโมงที่ผ่านมา

    A Great full woman in the world❤❤❤❤❤😢😢😢

  • @NandhaRajendran-hz4nj
    @NandhaRajendran-hz4nj 14 ชั่วโมงที่ผ่านมา +2

    Be bold mme ,get well soon...❤

  • @amithasanjaya3821
    @amithasanjaya3821 วันที่ผ่านมา +2

    God blessed ypu akka

  • @fallonsiriwardana8674
    @fallonsiriwardana8674 วันที่ผ่านมา +2

    Anna Suda oayater adaree godakk,Manik wr program ekkek keruwater ❤❤❤

  • @sugarnasudha6432
    @sugarnasudha6432 13 ชั่วโมงที่ผ่านมา +1

    God bless you sister 🙏🙏🙏🙏🙏😭😭😭😭

  • @ChandrikaChandrika-m9p
    @ChandrikaChandrika-m9p 12 ชั่วโมงที่ผ่านมา +5

    පවු ලස්සන පවුලක් මෙක කරපු එකට හෙනහතම ගහපන්

  • @iranganisoni9399
    @iranganisoni9399 4 ชั่วโมงที่ผ่านมา

    Oya danna apa matah adanewa oya ikmanin suwa Wanna oyala siyalu denama siyalu deviyan raka ganiwi budusaranai oyata

  • @anushamuthunayake8554
    @anushamuthunayake8554 23 ชั่วโมงที่ผ่านมา +2

    ආදරෙයි අක්කේ ❤

  • @NidoNidosh
    @NidoNidosh 4 ชั่วโมงที่ผ่านมา

    අනේ සුදු අක්කේ 😢ඔයා එක්ක ඩුබායි වලදි කතාකරලා තියනවා ඉක්මන් ලැබෙිවා අක්කට බුදු සරනයි 🙏

  • @manjulanewton5245
    @manjulanewton5245 10 ชั่วโมงที่ผ่านมา +2

    Ane mata hari dukai

  • @mikeydasanayaka6509
    @mikeydasanayaka6509 14 ชั่วโมงที่ผ่านมา +2

    Ane Hari dukai monade unath eyala Hari adaren thamai hitiye. hariyata mage life eka wage. A duka eyage hadawathinmai eyata dan enne.

  • @BobbyDeol-t8g
    @BobbyDeol-t8g 4 ชั่วโมงที่ผ่านมา

    Ane sudaa aiye sujeewage vlog eakuth karannako ikmanatama.

  • @user-zv6mz
    @user-zv6mz 2 ชั่วโมงที่ผ่านมา

    Budu sarany oyalata 🙏🥲

  • @ChamodiFonseka-z6v
    @ChamodiFonseka-z6v ชั่วโมงที่ผ่านมา

    Adatath mage amma danne neha cancer ekak kiyala ammata kiuwe neha eth ada neha😢

  • @DilaniNiluka
    @DilaniNiluka วันที่ผ่านมา +6

    Niduk nirogiwewa

  • @KumuduniSandiya
    @KumuduniSandiya ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @sirimadahanayaka1861
    @sirimadahanayaka1861 วันที่ผ่านมา

    Ane apita ahanna oni eelaga kotasath madam.oyata ikman suwaya lebbewaaa🙏🙏🙏

  • @manthrihaminandasena3595
    @manthrihaminandasena3595 45 นาทีที่ผ่านมา

    Suda ayye me ballek meranna one

  • @danishadimanthi3093
    @danishadimanthi3093 12 ชั่วโมงที่ผ่านมา +2

    හීතක් පපුවක් තියන කෙනක්ට මේවා අහන් ඉන්න බෑ

  • @KuwaitQ8-po8ow
    @KuwaitQ8-po8ow 20 ชั่วโมงที่ผ่านมา +1

    දළධා සමිදුගේ පිහිටයි ඔයට මැනික්

  • @upulmangala7491
    @upulmangala7491 วันที่ผ่านมา +2

    Utum gahaniyak asirwadakaranawa ikman suwayat nambukara widihata nama Kata karagannutuwa jiwat wenna aderei Akke

  • @rohandivisekara6677
    @rohandivisekara6677 9 ชั่วโมงที่ผ่านมา +1

    Ma sithanne oya meeta wadiya wasantha gana soyala baluwanum eya adath jiwathun athara

  • @DamajanthiDamajanthi
    @DamajanthiDamajanthi 5 ชั่วโมงที่ผ่านมา

    ගොඩාක් දුකයි 😂

  • @NilukaPriyadarshani-y6f
    @NilukaPriyadarshani-y6f วันที่ผ่านมา

    Budusaranai akka oyata

  • @KrishaniThanuja
    @KrishaniThanuja วันที่ผ่านมา +5

    Niduk Niro gee suwa ya lebewa

  • @AmilaRanga-lj3yw
    @AmilaRanga-lj3yw 23 ชั่วโมงที่ผ่านมา +6

    අක්කා ලොකු හිතේ වේදනාවෙන් ඉන්නෙ දරුවෝ එයාව තනිකරලද

    • @suchisuba5128
      @suchisuba5128 4 ชั่วโมงที่ผ่านมา

      ඔව්.එයාලා අක්කගෙ නෙවේ

    • @Shainmulz
      @Shainmulz 55 นาทีที่ผ่านมา

      ​@@suchisuba5128ඒ කිව්වෙ

  • @ChitraPerera-x3n
    @ChitraPerera-x3n วันที่ผ่านมา

    Theruwan sarani!!!!

  • @danushimaanuradhani9850
    @danushimaanuradhani9850 8 ชั่วโมงที่ผ่านมา

    අනේ 😢

  • @pasagisudi4885
    @pasagisudi4885 21 ชั่วโมงที่ผ่านมา

    Suwapath.wawa❤❤

  • @DewSadew
    @DewSadew 14 ชั่วโมงที่ผ่านมา

    Oba suwa wela saktimatwa jeviteta muna denna man obata saba suwaya patanwa

  • @LankaGoonatillake
    @LankaGoonatillake วันที่ผ่านมา +1

    Losing someone you love is very difficult unexplainable. Especially the way he died. Its all karma related.

  • @SalukaManoj
    @SalukaManoj 3 ชั่วโมงที่ผ่านมา

    Ana

  • @travelvillage3077
    @travelvillage3077 15 ชั่วโมงที่ผ่านมา +2

    කිසිම wife kenekuta mewage dukak nolabewa😢

  • @omanoman-fn9depushpa
    @omanoman-fn9depushpa 23 นาทีที่ผ่านมา

    පව් අනෙ එ කුරුළු කුඩුව කැඩුවා

  • @ebuylanka8603
    @ebuylanka8603 วันที่ผ่านมา

    Suda cotact karaganne kohomada

  • @keshikadewmini1822
    @keshikadewmini1822 23 ชั่วโมงที่ผ่านมา

    Budusarani obta

  • @pavithradilrukshi2302
    @pavithradilrukshi2302 11 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢

  • @suchisuba5128
    @suchisuba5128 4 ชั่วโมงที่ผ่านมา

    කෝ ලමයි? එයාලා ඔයාව අත් හැරියද? ඔය කරපු සේවයට අන්තිමට ඕකද ලැවුනෙ.මහ අම්මන්ඩි ඔයාට දැන් වෙනස්කම් කරයි.වසන්තට බයේ හිටියට.

  • @AsangaAdamga
    @AsangaAdamga วันที่ผ่านมา

    API.kawrut.ipadunot.msaranawamai.meka.apradayak.dandaruwo.nisa.jiwat.wenna

  • @meeraliyo9782
    @meeraliyo9782 วันที่ผ่านมา +2

    Dukai deiyane

  • @Jenitapilishiya
    @Jenitapilishiya 7 ชั่วโมงที่ผ่านมา

    Suda atumeyawa muna ghune sudagen ape hamoma elluwa atumeyawa penwanna keyala ape sudage wadasatahana adamen baluwa dan hamoma weweda wedehata hambekeraganna hadanna epa hetahadagena suwawela satuten jewath wenna edadenna

  • @dinushadissanayaka5667
    @dinushadissanayaka5667 วันที่ผ่านมา

    😢

  • @NethmiFdo-md3ld
    @NethmiFdo-md3ld 13 ชั่วโมงที่ผ่านมา

    Ane aya paw sanipa wenna Ida denna ayata

  • @madushamethashara1950
    @madushamethashara1950 12 ชั่วโมงที่ผ่านมา

    deiyane hena gahanna one me karapu aparadeta me tetu karainta henama gahanna one

  • @dilkiabeysinghe4900
    @dilkiabeysinghe4900 12 ชั่วโมงที่ผ่านมา

    අපොඉ බම්බුවෙ නම්බුව

  • @ThakshilaSewwandi-c8m
    @ThakshilaSewwandi-c8m 19 ชั่วโมงที่ผ่านมา

    Bs

  • @akilakaushalya6342
    @akilakaushalya6342 14 ชั่วโมงที่ผ่านมา

    Badu Wasanthe 😂

  • @comcwil7520
    @comcwil7520 9 ชั่วโมงที่ผ่านมา

    Paww mathat edonaaa

  • @HelanKumari-g7l
    @HelanKumari-g7l 9 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢

  • @omanoman-fn9depushpa
    @omanoman-fn9depushpa 23 นาทีที่ผ่านมา

    පව් අනෙ එ කුරුළු කුඩුව කැඩුවා

  • @ruvaniperera4303
    @ruvaniperera4303 วันที่ผ่านมา

    😥😥😥😥😥

  • @HappyFlyingSaucer-cf8cy
    @HappyFlyingSaucer-cf8cy วันที่ผ่านมา

    😢😢😢

  • @NiranjalaWickramasingha
    @NiranjalaWickramasingha วันที่ผ่านมา

    😢😢😢

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 13 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢

  • @NiranjalaWickramasingha
    @NiranjalaWickramasingha วันที่ผ่านมา

    😢😢😢😢

  • @pabodhaerandi7336
    @pabodhaerandi7336 วันที่ผ่านมา

    😢😢😢😢

  • @AjanthaAjanth-kg8vx
    @AjanthaAjanth-kg8vx 15 ชั่วโมงที่ผ่านมา +1

    😢😢😢

  • @RenukaRathnayaka-r8s
    @RenukaRathnayaka-r8s 6 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢

  • @rashmiimasha9499
    @rashmiimasha9499 5 ชั่วโมงที่ผ่านมา

    😢😢😢