Harshad Ibrahim - රහසක් | Rahasak (Lyrics)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 651

  • @rasikalasanthi7136
    @rasikalasanthi7136 ปีที่แล้ว +83

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හිතට දැනෙන ලස්සන සින්දුවක් .
    සින්දුවට හැමදාම ආදරෙයි....🥰🥰🥰❤❤❤

  • @suneethapriyangani9107
    @suneethapriyangani9107 2 ปีที่แล้ว +74

    අහන්න අහන්න එපා වෙන්නේ නැහැ . ආයෙත් ලස්සන ම ලස්සන 𝘀𝗼𝗻𝗴 එකක් කරලා දාන්න 😊😊

  • @hansasavi6644
    @hansasavi6644 3 ปีที่แล้ว +373

    වරුණට වදන් නොමැති අරුමේ...... තමා ඉතිං. එච්චරටම සිංදුව ලස්සනයි...

  • @mestiyageduminda2037
    @mestiyageduminda2037 2 ปีที่แล้ว +506

    මේ සිංදුව 10 පාරකට වැඩිය බැලුවේ මම විතරද.

  • @madurihansika7559
    @madurihansika7559 2 ปีที่แล้ว +61

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ සිංදුව ඒ තරම්ම ලස්සනයි ....😍😍😍😍❤️❤️ අනේ සුපිරි voice එක නියමයි 👍👍👍👍👊

  • @ManojMaduranga-l7t
    @ManojMaduranga-l7t 2 หลายเดือนก่อน +7

    මම විතරයි 50 පාරක් බැලුවේ

  • @wasanthi-gx7pr
    @wasanthi-gx7pr 2 ปีที่แล้ว +39

    හරිම ලස්සනයි .....😄

  • @ranjithpeiris1508
    @ranjithpeiris1508 3 ปีที่แล้ว +169

    අයියෙ ඔයාගෙ voice එකනම් මාරයි.good luck👍

  • @ruwanpriyashantha2966
    @ruwanpriyashantha2966 3 ปีที่แล้ว +45

    මරු ආ සින්ඩුව

  • @priyankasanjeewanee3764
    @priyankasanjeewanee3764 2 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි.
    ලස්සන හින්දද දැක්කම මට අහංකාරකම් පාන්නෙ ඉතින් ඔච්චර...

  • @hermionegranger1925
    @hermionegranger1925 ปีที่แล้ว +19

    අම්මෝ මේකනම් පිස්සුවක් අයියේ🥺♥️කොච්චර ඇහුවත් එපා වෙන්නෑ... Good luck අයියේ

  • @ranaweeramanel6930
    @ranaweeramanel6930 ปีที่แล้ว +21

    අහන්න අහන්න තව තව ආස හිතෙන සිංදුවක් ❤❤🥰

  • @nilanthikumari3292
    @nilanthikumari3292 2 ปีที่แล้ว +55

    මම තිස් පාරක්බැලුවා එත් සිංදුව ලස්නයි ලස්සනයි ලස්සනයි😃😀💜💖💕💓💞💞💝

  • @nadikumari1391
    @nadikumari1391 2 ปีที่แล้ว +46

    ඔයාගෙ voice එකනම් මාරයි අයියෙ සුපිරි

  • @thilinithushangi2631
    @thilinithushangi2631 2 ปีที่แล้ว +24

    මෙම සිංදුව කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නෑ,😘👍🥳

  • @isharaperera5841
    @isharaperera5841 ปีที่แล้ว +6

    හර්ෂාඩ් මල්ලියා ,වොයිස් එක මාරයි ආ,

  • @xultra_d9983
    @xultra_d9983 3 ปีที่แล้ว +27

    පට්ට ඇ

  • @Blackknight-o4g
    @Blackknight-o4g ปีที่แล้ว +140

    2024 අහන කට්ටිය මේ කොනට😅

    • @nilanthinilanthi8628
      @nilanthinilanthi8628 ปีที่แล้ว

      Me innoooo😅❤❤❤

    • @JanakaJayasiri-j6g
      @JanakaJayasiri-j6g 10 หลายเดือนก่อน

      🙋

    • @AkashKalhara-w3c
      @AkashKalhara-w3c 9 หลายเดือนก่อน

      Innaw🎉

    • @IranganiKulathunga-h3z
      @IranganiKulathunga-h3z 9 หลายเดือนก่อน

      🙋🙋🙋🙋🙋🙋🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

    • @Combioyt
      @Combioyt 6 หลายเดือนก่อน

      Me ine😂😂

  • @lisadisanthali5925
    @lisadisanthali5925 ปีที่แล้ว +16

    මේ සින්දුව අහලා දිව්‍යලෝකෙට ගියේ මම විතරද🤩🤩🤩🤩

  • @RasiBandara-d3g
    @RasiBandara-d3g 18 วันที่ผ่านมา

    මරු..... සුපිරි

  • @amaalijayasingha4935
    @amaalijayasingha4935 3 ปีที่แล้ว +127

    කියන්න වචන නෑ......වරුණට වදන් නොමැති අරුමේ....... good luck

  • @aisharasheed3855
    @aisharasheed3855 ปีที่แล้ว +17

    සිංදු ව නම් පට්ට පට්ට පට්ට🤩😍😍😍😍😍😍😍

  • @thushariwelagedara2604
    @thushariwelagedara2604 2 ปีที่แล้ว +10

    Meka nam super song ekak aa patta sinduva lassanayi ayiyee ♥️♥️😊

  • @kaveeshadayani189
    @kaveeshadayani189 3 ปีที่แล้ว +78

    අපි දෙන්නා ම කැමතියි100 වරයක් ඇහුවා 😊❤

  • @sinethbandara2516
    @sinethbandara2516 3 ปีที่แล้ว +16

    නියමයි

  • @yomalprabashwara7492
    @yomalprabashwara7492 3 ปีที่แล้ว +19

    Patta ah song eka

  • @loveyourself6971
    @loveyourself6971 3 ปีที่แล้ว +22

    එල 👍👍

  • @SumithChaminda-x1g
    @SumithChaminda-x1g 26 วันที่ผ่านมา +1

    ලස්සන හින්ද ද දැක්ක ම
    මට අහන්කාරකම් පාන්නේ ඉතින් ඔච්චර
    තිස්සෙම මැවී මැවි දිස්වෙන
    නුබ පතා ඉන්නේ ආදරයට තමයි මෙච්චර ...... 💘💫🌹
    R❤

  • @samanthikalakmalisamanthik4003
    @samanthikalakmalisamanthik4003 2 ปีที่แล้ว +9

    Supiri ayye😘

  • @GayaniKatugampala
    @GayaniKatugampala หลายเดือนก่อน +1

    දුකෙන් ඉන්න වෙලාවට මේ ⁣සින්දුව සුපිරි🎉🎉🎉

  • @RupikaDamayanthi-w3f
    @RupikaDamayanthi-w3f 11 วันที่ผ่านมา +2

    marama❤ lassanae❤❤

  • @appskwt9811
    @appskwt9811 3 ปีที่แล้ว +50

    මාරම ලස්සනයි ඈ 😍🤩❤❤❤😘😘😘😘

  • @YureakaNilmini-fk2zf
    @YureakaNilmini-fk2zf ปีที่แล้ว +1

    Mn asama sinduwak aiya mn asai oyage song walata goda godak ane waw❤😊

  • @hirushiowindi5379
    @hirushiowindi5379 3 ปีที่แล้ว +10

    Kohhara ahuwat apa wenne hari ma ලස්සනයි wauuuuuu 😍😍😍😍😍😘

  • @gaminsanka
    @gaminsanka 2 ปีที่แล้ว +30

    හරිම ලස්සනයි ඒ සින්දුව ඇහුවට එපා වෙන්නැ ❤️❤️

  • @kulasiripathirana4955
    @kulasiripathirana4955 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. Me song eka aththatama man godak asama eka

  • @xultra_d9983
    @xultra_d9983 3 ปีที่แล้ว +34

    පට්ට ලස්සනක්

  • @d.nethmini4775
    @d.nethmini4775 3 ปีที่แล้ว +17

    මාරු ❤️👍

  • @ayonnilanga2235
    @ayonnilanga2235 3 ปีที่แล้ว +59

    ලස්සනයි අයියා මරු ඔයා අනේ 💖💖🖤🖤❤️❤️💓💓

    • @xultra_d9983
      @xultra_d9983 3 ปีที่แล้ว +4

      අනෙ

    • @manojakh7266
      @manojakh7266 3 ปีที่แล้ว

      @@xultra_d9983 very beautiful song aiya I like it 😍😍😍😍😍

    • @isharinishadhi6509
      @isharinishadhi6509 2 ปีที่แล้ว

      💕💕

    • @sampathwijayantha
      @sampathwijayantha 7 หลายเดือนก่อน

      අයියා පට්ටම ආ

  • @ansalisandanima4019
    @ansalisandanima4019 3 ปีที่แล้ว +54

    The most beautiful Sinhala Song 😍 I'm soo obseeeeeeeeeeeesed ❤️

  • @SumaliWickramge
    @SumaliWickramge 11 หลายเดือนก่อน +2

    මේක පිස්සු හැදෙන සින්දුවක් නෙ.මුලින්ම ඇහුවෙ කොරියන් ගිය කොල්ලෙක් ගෙ පේජ් එකකින්.අනෙ අම්මෙ වශී වුනා.මාරම ලස්සනයි ...මාරම

  • @YureakaNilmini-fk2zf
    @YureakaNilmini-fk2zf ปีที่แล้ว +1

    Mn me sinduwa 10parata wadiya balala thiyeii oyage voise eka nise❤

  • @mandakinipabasara2243
    @mandakinipabasara2243 2 ปีที่แล้ว +10

    සිංදුවනම් කියන්න දෙයක් නෑ .. මරු👌👌

  • @lisasnasiriwardhana2009
    @lisasnasiriwardhana2009 2 ปีที่แล้ว +7

    පට්ටම ලස්සනයි ❤

  • @ameeshavlogsofficial7255
    @ameeshavlogsofficial7255 2 ปีที่แล้ว +21

    ඇසි පිය මගේ නවත්තනා සුරූපී... ♥️

  • @dj_white_devil
    @dj_white_devil 3 ปีที่แล้ว +14

    Patta song ekak bro❤️❤️❤️❤️❤️

  • @nishanthavw2751
    @nishanthavw2751 2 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @xultra_d9983
    @xultra_d9983 3 ปีที่แล้ว +28

    ලස්සනයි ලස්සනයි

  • @thusharidamayanthi8830
    @thusharidamayanthi8830 3 ปีที่แล้ว +12

    Lassanai aiyeeeee

  • @shaymalipriyashanthi8726
    @shaymalipriyashanthi8726 2 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් ඉපා වෙන්නේ නෑ
    සුපිරි

  • @prakashi2003
    @prakashi2003 3 ปีที่แล้ว +11

    Rahasak thiyei sundara
    Lassanai 🥺 induwa

  • @kumaraharishchandra3831
    @kumaraharishchandra3831 3 ปีที่แล้ว +11

    Aiye lassanai sinduw..........🙂🙂🙂🙂🙂

  • @harinasriwarangana9492
    @harinasriwarangana9492 ปีที่แล้ว +3

    සිංදුව ලස්සනයි අයියේ 💖💖💖💖💖

  • @hiranyasugandika6894
    @hiranyasugandika6894 3 ปีที่แล้ว +4

    sinduwanam godaaaak lassannai.good luck.♥️♥️♥️👍

  • @namaliherath4820
    @namaliherath4820 3 ปีที่แล้ว +16

    Elama 👌👌👌👌💘💘💘💘

  • @nishanthigunapala4868
    @nishanthigunapala4868 2 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි අයියෙ පට්ට 👍👌💓

  • @ayeshasenaverathna2784
    @ayeshasenaverathna2784 2 ปีที่แล้ว +6

    Thawa song ekak oniiiii aiyeeeee👍👍👍👍👌👌👌👌

  • @kavinduprarthana7402
    @kavinduprarthana7402 3 ปีที่แล้ว +10

    මැරූ

  • @nethsiluscreation2504
    @nethsiluscreation2504 2 ปีที่แล้ว +2

    Mano parakata niyama sinduwa 😘

  • @saduva9269
    @saduva9269 3 ปีที่แล้ว

    aadareeeei ayyeee

  • @binakayashodi5487
    @binakayashodi5487 3 ปีที่แล้ว +42

    පට්ට.. ❤❤❤🔥🔥🔥🔥

  • @nethmimadusha
    @nethmimadusha ปีที่แล้ว +1

    මේක කොච්චර ඇහුවත් එපා වෙන්නැනේ

  • @mahindasinhagepushpakumara7591
    @mahindasinhagepushpakumara7591 2 ปีที่แล้ว +1

    Niyama voice eka .patta 😅

  • @Jinu-Arts1
    @Jinu-Arts1 2 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤❤

  • @dalshi_25
    @dalshi_25 3 ปีที่แล้ว +12

    Godak lassanai😘💞❤️

  • @rathnasirigamage5288
    @rathnasirigamage5288 2 ปีที่แล้ว +5

    Ayiye oyage voice eka patta 👌👌👌

  • @sanojathushari5460
    @sanojathushari5460 2 ปีที่แล้ว +102

    ජාතිය මොකක් උනත් පුදුම විදිහට අගය කරන්න ඕන..

  • @binox9706
    @binox9706 ปีที่แล้ว +2

    🧡❤️ මෙච්චර ලස්සන තනුවක් ❤️🧡 දවසෙම උනත් අහන් ඉන්න පුලුවන්....

  • @techmishan9186
    @techmishan9186 ปีที่แล้ว +1

    Voice එක නම් මරේ මරු

  • @JBLbassbooost
    @JBLbassbooost ปีที่แล้ว +1

    නියම ම නියමයි

  • @niroshanichandramali1688
    @niroshanichandramali1688 3 ปีที่แล้ว +4

    පට්ට අය්යේ ඔය ලස්සනට කියනවා ඔය 2 කියන්නේ

  • @pramoobos2107
    @pramoobos2107 3 ปีที่แล้ว +9

    Super 👍👍👍

  • @dilinishanika4607
    @dilinishanika4607 3 ปีที่แล้ว +18

    තව සිංදු කරන්න ලස්සනයි අයියා

  • @dinujamadushani9724
    @dinujamadushani9724 3 ปีที่แล้ว +18

    Waau ayiye maarama lassanai parissamin inna budu saranai devi pihitai 💕💕💕💔💓❤😍😍💌💌❣💛🧡

  • @shanthasampath7046
    @shanthasampath7046 3 ปีที่แล้ว +17

    සුපිරි

  • @sdilanthikajayakodi5750
    @sdilanthikajayakodi5750 2 ปีที่แล้ว +9

    patta

  • @sulochanakarunarathna828
    @sulochanakarunarathna828 ปีที่แล้ว +1

    මම මාර විදිහට ආසා කරන සිංදුවක් ❤️❤️

  • @nirmalavijayanthi913
    @nirmalavijayanthi913 3 ปีที่แล้ว +11

    ලස්සනයි

  • @sltharindu8304
    @sltharindu8304 20 ชั่วโมงที่ผ่านมา +1

    10k gahuva❤❤

  • @RupikaDamayanthi-w3f
    @RupikaDamayanthi-w3f 11 วันที่ผ่านมา +2

    2025❤ ahana❤aya ko❤balanna❤ mama❤chutikale edan❤mesinnduvata❤ marama❤ asae❤

  • @aviolet2710
    @aviolet2710 2 ปีที่แล้ว +3

    සුපිරි සිංදුවක් ඒ වාගේම රෝසකුඩය කියන සිංදුව

  • @slsanka1027
    @slsanka1027 3 ปีที่แล้ว +4

    Supiri harshd aiye

  • @sumithkumara7363
    @sumithkumara7363 3 ปีที่แล้ว +4

    Wow congratulation
    It's so nice..😍😍😍😍😍🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @ayomaperera3286
    @ayomaperera3286 ปีที่แล้ว +5

    මගේ ආසම සින්දුව ❤❤❤

  • @bumiii9982
    @bumiii9982 3 ปีที่แล้ว +19

    මරු සින්දුවක්

  • @SamindiSihasnaAbeyrathne
    @SamindiSihasnaAbeyrathne ปีที่แล้ว +2

    Wow මාර ලස්සනයි. My fev song❤️❤️😘😘

  • @ravindrapathmalal9618
    @ravindrapathmalal9618 3 ปีที่แล้ว +10

    පට්ට

  • @nrwuser8833
    @nrwuser8833 2 ปีที่แล้ว +3

    Lassayi Ayiye mama Asayi oyage siduwalata❤️❤️

  • @isharinishadhi6509
    @isharinishadhi6509 2 ปีที่แล้ว +7

    ලස්සනයි 💕💕

  • @kavindyamadhubashini9112
    @kavindyamadhubashini9112 3 ปีที่แล้ว +23

    I can't stop watching this❤️❤️❤️❤️😍😍😍 amazing song👍superb

  • @amalshasandeepa3883
    @amalshasandeepa3883 2 ปีที่แล้ว +7

    ලස්සනයි සිංදුව

  • @chenmooo738
    @chenmooo738 3 ปีที่แล้ว +9

    Wow nice 💜 💜

  • @erandapathirana9882
    @erandapathirana9882 2 ปีที่แล้ว +1

    😍 lassanaiii❤️❤️

  • @Keerthichaminda588
    @Keerthichaminda588 2 ปีที่แล้ว +3

    Ane maara lassanai ayye sinduwa. 😯😯🌹🌹🌹🌹🌹

  • @samanthas992
    @samanthas992 5 หลายเดือนก่อน +1

    ඒ වාදනය මට භාවනාවක් වගේ

  • @subhashinikarunarathna5877
    @subhashinikarunarathna5877 2 ปีที่แล้ว +7

    Rahasak thiye sundara..... ❤song eka lassanai Harshad aiya

  • @zameer852
    @zameer852 2 ปีที่แล้ว +21

    this song is the best song i have ever herd i love his voice its beautiful good luck 😊🧡💛💚💜💜💜💜💜

  • @anlyricalsongs8626
    @anlyricalsongs8626 2 ปีที่แล้ว +9

    Wow supiri bro i really like that i am very proud about harshad ibrahim semma

  • @sasviruperera
    @sasviruperera 2 ปีที่แล้ว +15

    brother your voice is so beautiful. I'm proud of you🥰❤

  • @dumidumaduranga7251
    @dumidumaduranga7251 2 ปีที่แล้ว +6

    Wow mara lasanai song eka ❤️❤️😍😍