පිපුනාද දුර ඈත මම හොයනවා තනි රෑක නුබ ගෙන දුන් තරු හීන මම හොයනවා ඔබ තවම... රන් සළු ඇදගෙන නුබ එන මාවත වසන්තය වගේ හරිම හැඩයි නිල්වන් පාටට පීදෙන මීදුම ගෙන එන්නෙ ඔබේ මල් සුවදයි... Artiste | Bobby KY ft. D Rulz Lyrics | Bobby KY ft. D Rulz Music Mix & Mastered - Dinesh Hemantha @DH Wave Music in this video
ඒක ගොඩාක් ලස්සන සින්දුවක් සුපිරි ඉ කව්ද කැමති ඒ සින්දුව ට ❤❤❤❤❤❤❤❤
👑️:-!😊
@@kskariyawasam3854 I also most like this song
❣️
I love the song brother
❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගොඩක් ලස්සන සිංදුවක් 😔😔 හදවතට ගොඩක් දැනෙනව 😔
Hmmmm 😔❤️
eththa thama
Hmm😔
👍
රන් සළු ඇදගෙන නුබ එන මාවත වසන්ත වගේ හරිම හැඩයි නිල්වන් පාටට පිදෙන මිදුම ගෙන එන්නේ ඔබේ මල් සුවදායි..... ❤❤❤
ඇත්තට
මම මෙ සිංදුවට පට්ට ආසයි කොච්චර ඇහූවත් මට මෙක එපා වෙන්නෑ 👌👌👌👌👌🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞👍👍👍👍👍👍👍🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
❤😊🎉
❤🎂😘💜🧁🍰☺💁♀️
Lyrics
පිපුණාද දුර ඈත
මම හොයනවා තනි රෑක
නුඹ ගෙන දුන් තරු හීන
මම හොයනවා ඔබ තවම
රන්සලු ඇදගෙන නුඹ එන මාවත
වසන්තය වගේ හරිම හැඩයි
නිල්වන් පාටට පීදෙන මීදුම
ගෙන එන්නේ ඔබේ මල් සුවදයි
ආ.
එක හිතයි තිබේ තිතක් තියා නුඹත් ගියා
මතක් කර ගන්න බැරි හීන ළඟ හුඟක් තියා
දෑතින් දෑත අල්ලගන්න හරි දුරක් තියා
ඔබෙයි මගෙයි ඈත් වීම තේරුම්ගියේ දුකක් කියා
මේ ආදරේ වේදනාව ඔහොම නම් කියාගන්න බැරි දේවල් කියාගන්නේ කොහොම මං
දුන්නු පෙම් රස වරදයි ඉතිම් කොහොමමත්
සංසාරේ අපෙ දෛවේ නවතින් නෑ කොහොමවත්
දුක එක්ක සතුටේ වේදනාව වින්දා මං නුඹ නැති මේ ජීවිතේ හොයාගන්නේ කිම්ද මං
සොයා එන්නම් තුන් ලෝක තලයේ කිමිද මං
හිස හැරුනු අතේ මං බලන් ගියේ විවිධ මං
නුඹයි මගේ ජීවිතේ තියෙන්නේ එපමණයි තාමත් මතකයි හැගීම් වපුරන්නේ එතන මයි
මිය ගියේ ඔබ නෙවෙයි මගෙ හදවතයි පාලු දිවි කතරක ගෙවී යන්නේ අසරණයි
අර නිල් පාටට පේන
නුඹ තමයි ඒ තනි තරුව
පරවුන මගෙ මේ පපුව
හොයනවා නුඹේ රන්සලුව
රූසිරි වරුණා රුව ඔබගේ
නෑ කවදාවත් මම දුටුවේ
ඉන්නට පැතුවත් නුඹේ තුරුලේ
ආයෙත් නම් නෑ නුඹ එන්නේ
ඔයා එක්ක මං ගොඩක් දුර පහුකරා කොහෙද ඔයා හොයනවා මම අද තනිවෙලා
අපි දෙන්නගෙ කතාව නිමවෙලා හිනැහිලා ඉන්නේ ඔයා ගොඩක් තරු පිරිවරා
ඔයා එක්ක මම මවපු ලෝකු හීන
රෑ හීනෙන් නුඹේ රුව පේන
අපෙ මතක මට කදුලක් ගේන පියඹලා එන්න ඇතිවෙලා මට මේක
තනිවෙලා ම ඉන්නම් නුඹ දිහා බලාගෙන දුක් වෙන්නම්
අල්ලගනිද්දි ආයෙත් යයිනම් කරන්න දෙයක් නෑ මම ඉවසන්නම්
පිපුණාද දුර ඈත
මම හොයනවා තනි රෑක
නුඹ ගෙන දුන් තරු හීන
මම හොයනවා ඔබ තවම
රන්සලු ඇදගෙන නුඹ එන මාවත
වසන්තය වගේ හරිම හැඩයි
නිල්වන් පාටට පීදෙන මීදුම
ගෙන එන්නේ ඔබේ මල් සුවදයි
පට්ට 😎
😢
❤❤❤
❤
💓💓💓
මෙ සින්දුවට ආස අය කො 🙋❤️🥰🥰🥰🥰
මම
Me
Me
me to
🙋♂️
අර නිල් පාටට පේන ❤
නුඹ තමයි එ තනි තරුව❤❤
පිපුණාද දුර ඈත
මම හොයනවා තනි රෑක
නුඹ ගෙන දුන් තරු හීන
මම හොයනවා ඔබ තවම
රන්සලු ඇදගෙන නුඹ එන මාවත
වසන්තය වගේ හරිම හැඩයි
නිල්වන් පාටට පීදෙන මීදුම
ගෙන එන්නේ ඔබේ මල් සුවදයි
ආ.
එක හිතයි තිබේ තිතක් තියා නුඹත් ගියා
මතක් කර ගන්න බැරි හීන ළඟ හුඟක් තියා
දෑතින් දෑත අල්ලගන්න හරි දුරක් තියා
ඔබෙයි මගෙයි ඈත් වීම තේරුම්ගියේ දුකක් කියා
මේ ආදරේ වේදනාව ඔහොම නම් කියාගන්න බැරි දේවල් කියාගන්නේ කොහොම මං
දුන්නු පෙම් රස වරදයි ඉතිම් කොහොමමත්
සංසාරේ අපෙ දෛවේ නවතින් නෑ කොහොමවත්
දුක එක්ක සතුටේ වේදනාව වින්දා මං නුඹ නැති මේ ජීවිතේ හොයාගන්නේ කිම්ද මං
සොයා එන්නම් තුන් ලෝක තලයේ කිමිද මං
හිස හැරුනු අතේ මං බලන් ගියේ විවිධ මං
නුඹයි මගේ ජීවිතේ තියෙන්නේ එපමණයි තාමත් මතකයි හැගීම් වපුරන්නේ එතන මයි
මිය ගියේ ඔබ නෙවෙයි මගෙ හදවතයි පාලු දිවි කතරක ගෙවී යන්නේ අසරණයි
අර නිල් පාටට පේන
නුඹ තමයි ඒ තනි තරුව
පරවුන මගෙ මේ පපුව
හොයනවා නුඹේ රන්සලුව
රූසිරි වරුණා රුව ඔබගේ
නෑ කවදාවත් මම දුටුවේ
ඉන්නට පැතුවත් නුඹේ තුරුලේ
ආයෙත් නම් නෑ නුඹ එන්නේ
ඔයා එක්ක මං ගොඩක් දුර පහුකරා කොහෙද ඔයා හොයනවා මම අද තනිවෙලා
අපි දෙන්නගෙ කතාව නිමවෙලා හිනැහිලා ඉන්නේ ඔයා ගොඩක් තරු පිරිවරා
ඔයා එක්ක මම මවපු ලෝකු හීන
රෑ හීනෙන් නුඹේ රුව පේන
අපෙ මතක මට කදුලක් ගේන පියඹලා එන්න ඇතිවෙලා මට මේක
තනිවෙලා ම ඉන්නම් නුඹ දිහා බලාගෙන දුක් වෙන්නම්
අල්ලගනිද්දි ආයෙත් යයිනම් කරන්න දෙයක් නෑ මම ඉවසන්නම්
පිපුණාද දුර ඈත
මම හොයනවා තනි රෑක
නුඹ ගෙන දුන් තරු හීන
මම හොයනවා ඔබ තවම
රන්සලු ඇදගෙන නුඹ එන මාවත
වසන්තය වගේ හරිම හැඩයි
නිල්වන් පාටට පීදෙන මීදුම
ගෙන එන්නේ ඔබේ මල් සුවදයි
Ahanawanam ahapan pakaya
පට්ට
😍
Hmm
Wow
කියන්න වචන නෑ... ඒතරම් ම මාර ම ලස්සනයි...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...මාර ම වොයිස් එකක්😘😘🤘
ow
හදවතට අතීතය මතක් කරපු සින්දුවක්
Me2
හිතට වදින කටහඩක්... ❤️
හරිම ලස්සන ගීතයක්... 🎵
නියමයි. ගොඩාක් ආස සින්දුවක්
කටහඬ නයමය
Dawnlod denna aiye
😘😘😘😘
0
Sirawatama bn
One day Bobby KY said...
නුබ ගෙනදුන් තරු හීන..❤️✨
මම හොයනවා ඔබ තවම
I felt it ❤️🎧
🙂
හදවතට හොඳටම වැදුණු සින්දුව ❤❤
පරන අතිතය මතක් කරන සින්දුවක් හිත අැතුලටම වදිනවා
Me2
ඒ සින්දුව භාවනාවක් වාගේ මම මාර ආසයි ඒ සින්දුවට ❤❤❤
අනේ හරිම ලස්සනයි.ඔයාගෙ සින්දු වලට ගොඩක් ආසයි.😘
හරිම ලස්සන සිංදුවක් 😊💖💖
හදවතට ගොඩක් දැනුනා ඒසින්දුව ...😢
මාර ලස්සනයි මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ .🥰🥰🥰❤️🙃😁
❤🎉😊
ඒක ගොඩක් ලස්සන සිංදුව දවසකට දෙපාරක් තුන්පාරක් අහනවා ගොඩක්ලස්සනයි ❤❤❤❤❤❤🎉😂
*පුපුණාද දුර ඈත😢❤
මම හොයනවා තනි රෑක😪👌
නුඹ ගෙන දුන් තරු හීන
මම හොයනවා නුඹ තවම* 😢❤
❤
පිපුනාද දුර ඈත
මම හොයනවා
තනි රෑක
නුබ ගෙන දුන්
තරු හීන
මම හොයනවා
ඔබ තවම...
රන් සළු ඇදගෙන
නුබ එන මාවත
වසන්තය වගේ
හරිම හැඩයි
නිල්වන් පාටට
පීදෙන මීදුම
ගෙන එන්නෙ
ඔබේ මල් සුවදයි...
Artiste | Bobby KY ft. D Rulz
Lyrics | Bobby KY ft. D Rulz
Music Mix & Mastered - Dinesh Hemantha @DH Wave
Music in this video
හැමදාම අහන්න හිතෙන සින්දුවක් ❤️
අර නිල් පාටට පේන නුබ තමයි ඒ තනි තරුව කෑල්ලට පිස්සු වැටිල 😍
Ow eththatama 😥 eka vidinnama ona denennanam...😭
ඇබ්බැහි උනා ❤
Hm
lassana siduwak😍😻
එයාගේ කටහඬ නම් ❤🙂😔
washi wenawa❤pissuwak kala e voice ekhhhhh😊
මේක ඇහුවත් එපාවෙන්නෑ බන්❤😊
සුපිරිම සුපිරි.ගොඩක් ලස්සනයි.✌💪🌟💝
භාවනාවක් ❤
හරිම ලස්සනයි 🌹🌹🌹 ලස්සන කටහඩක්❤️❤️
මං ආසම සිංදුව.... 😘
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් , ගොඩක් දුක හිතෙන ලස්සන සිංදුවක් ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ💖💖💖
ගොඩාක් ලස්සනයි....♥️♥️♥️♥️
🌺🌺
Hema dama ahanna hithana lassana sinduwak. Ewagemai voice eka. Lassanai ❤
අර නිල් පාටට පෙන නුබේ තමයි තනි .තරැව 🇰🇷✈️❤️
අාස සිංදුවක්☺☺🌼😍
මාරම ලස්සන සිංදුවක් මම ආසයි ඔය කටහඩට ලස්සනයි ❤️❤️❤️❤️
super machan
හිතට වැදෙන සින්දුවක් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤🎼🎼🎼🎧🎧🎧
Y
@@badgaming6306 😊🥰🥰
❤️❤️❤️
මාරම ලස්සනයි❤❤
මාරම ලස්සනයි❤❤
maru song eka කොච්චර ahuvath epa venne na ❤❤❤❤❤
ඔයාගෙ කඩහඩ ගොඩක් ලස්සනයි ..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..❤️🥰
ඔයාගෙ ඇත්තම නම කියන්න පුලුවන් ද බොබි k
ලස්සනයි මන් ආසම සිංදුවක් වොයිස් එක පට්ට❤️
❤️
මේකනම් මාර ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥰මේ සින්දුවට මං ගොඩක් ආදරෙයි ❤️
පට්ට 👍👍ආස ම සිංදුවක් 💫😍🥺
හරි ලස්සනයි .නියම voice එකක්,මම මේ song එක හැමදාම අහනවා,අැබ්බැහි උනා මං
හ්ම්
පට්ට සිංදුවක් අෑ💖💖💖❤❤😜
Pipunada dura atha mama hoyanawa thani raka.. mn wage single set eka dawasata kee parak meka ahanawada .. mata eyawa oneth naha uta mawa epanam .... eka huththek wath mata oni naha ...ammay thaththay akkay hitiyama athi .... uba sathutin idapan sudda... hamadama uba wenuwen innawa❤❤❤
ආසම song එක♥️♥️
සුපිරි සින්දුවක්👍👍👍 නියමයි🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤💞💞💖💖
හරිම ලස්සනයි මල්ලි 😅😅
Lassssssanaiii aiye 😍😍😍 mama mee ahanne 23 weni paara kochchara ehuwath epa wenne ne voice ekanam maru aadarei oyalata godaak thawa godak sindu karanna bs oyalata
නියමයි ගොඩක් ලස්සනයි 👍
ලස්සනයි ❤😊❤😊
හදවතට හොදට ම දැනෙන සිංදුවක්
වෙනමම මනෝපාරකට ගිනියන සුපිරි සිංදුවක්❤
ලස්සන සින්දුවක් 😍😍
නියමයි ගොඩාක් ආසාම සින්දුව 👍😍
Patta voice eka✌️✌️
හිතට වදින සින්දුවක්💜
Aththa ARMY☺☺
😂😂😂😂😂
Aththa
Mama ආසම සින්දුව 👍👌👌
පට්ට 🖤️🔥👍
හරිම ලස්සනයි හරිම නිවිච්ච
Voice එකක් අහන් ඉන්න හරිම ආසයි
Super...this song is very hit.....💙💙💙💙💙💙💙💙💙💙💙love this song.. congratulations boys....
Api ආසයි ❤
ආසම සින්දුවක් 🤘😘🤗
100 පාරකට වැඩිය ඇහුවා❤️❤️❤️🥰🥰🥰
ගොඩක් ලස්සනයි ❤❤
නියමයි, ගොඩක් ආසයි සින්දුවට පට්ට
ලස්සන සින්දුවක් ❤️❤️
😍ආසම සින්දුව...🥰🥰
සුපිරියි අා.... 😘😘😍😍🐩🐣
අයියේ හරිම ලස්සනයි .....ඔයගේ කටහඬ හරිම ලස්සනයි ....හොදම වැඩ ටික කරගන්න...🥰🥰
ලස්සනයි සින්දුව 🥰🥰
සුපිරි සිංදු ❤️❤️❤️🤟👍
Pattama laasanai♥️♥️
@@danushkanuwan311❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආසම සිංදුවක්..💕💕
අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි මැණික ලස්සනයි ලස්සනයි බන් ♥️♥️♥️♥️♥️♥️
ගොඩක්. ලස්සන යි
අර නිල් පාටට පේන.. එකtnam පිස්සු හැදෙනවා 😋😋😋
මම ගොඩක් ආස bobby ky ගෙ voice එකට
සුපිරිම සුපිරියි
මගේ ආසම සින්දුව තාමත් අහන අය කෝ......❤😇
පට්ටම පට්ටයි
මගෙ ආසම සින්දුව 😍🤗😘
👍🙏💔💘
patta lassanai......❤️😇
Patta 😍❤️🔥
This song is literally find with different kinds of emotions! I'm usually never interested in Sinhala songs but this song changed it all.
Hithata vadhina sindhuvak niyamai ♡♡♡♡♡
අර නිල් පාටට පෙන ඔබ තාම
එ තනි තරුව 💙
පරවුන මගෙ මේ පපුව
හොයනව නුබෙ රන් සලුව💙
නියමයි අයියා හිතට වැදෙන්න ම දීලා මේ වගේ ගොඩක් සින්දු ඕනි vish your all best
මාරු ❤️❤️❤️
පට්ට සින්දුවක් 😘☺️☺️☺️😍
Yes love it
Love it
Lassanai sinduva❤❤❤❤❤
අනේ අයියා ඔයා ගෙ කටහඩ බවනවක් වගේ 😑😗💖
පිපුනාද දුර ඈත
මන් හොයනව තනි රෑක
නුබ ගෙන දුන් තරු හීන
මම හොයනව නුබ තවම❤
Mru. Bobby aiye...aadarei ❤️❤️❤️
සුපිරියක් බන් ඒක
Beautiful voice 😊❤💖
නියම සින්දුව 😎😀
niyamai👍👍❤