Nihada gamane(Lyrics) - Bachi Susan & Shanika Madumali

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 634

  • @NathashaSonali-k8q
    @NathashaSonali-k8q 3 หลายเดือนก่อน +149

    2024 අහන අය ⁣ඉන්නවද 🥺❤️

  • @Hunt_SAICO_
    @Hunt_SAICO_ 11 หลายเดือนก่อน +612

    2024 ත් අහන අය ඉන්නවද 😍🥰😊

  • @HiruniHeshika-zx4ci
    @HiruniHeshika-zx4ci ปีที่แล้ว +108

    අදටත් හිතේ තියෙන ලස්සන සින්දුවක් fv ❤️

  • @dilukasewwandi7337
    @dilukasewwandi7337 ปีที่แล้ว +95

    සිංදු කියන්නේ අගමක්❤

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn ปีที่แล้ว +51

    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ ...🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
    ලස්සනයි ..ලස්සනයි ..

    • @shashimal14
      @shashimal14 ปีที่แล้ว +2

      ❤️❤️❤️

  • @Woody_YT__01
    @Woody_YT__01 ปีที่แล้ว +218

    2024 ත් අහනවා❤

    • @TaruMadu
      @TaruMadu หลายเดือนก่อน

      Itlpk

  • @anandhaanandha7441
    @anandhaanandha7441 ปีที่แล้ว +88

    නිහඬ ගමනේ මේතරම් දුර
    ඇවිද අපි එකවාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ
    බඹර නාදේ ඇසෙන මානේ
    රැඳෙනු මාගේ සුවඳ වාගේ...//
    ප්‍රාර්තනා තවරා ආදරේ
    ඉන්න ඉඩදෙන්න තුරුලේ
    හිනැහෙනා කල්පනා
    ඔබ නිසයි ජීවිතේ
    ඇගිලි තුඩු තදකර මගෙ නලලේ
    සිබින සියුමැලි නුබෙ දෙතොලතරේ
    ගැබුරු හද කැලබුව ඔය කදුලේ
    රහස නොහැගේ මගෙම ළදුනේ
    ආ....
    දෑත් විදා ලමැදේ ආදරේ
    දෙන්න විදගන්න රිසිසේ
    නිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේ
    ලබන හැම ආත්මයම ඔබගේ
    ළගම ඉන්නයි මම නම් පැතුවේ
    පණට පණ දීම් දිවි කතරේ
    නොයමි රහසේ රකිමි පනසේ
    නිහඬ ගමනේ...

    • @kanthilakmini7309
      @kanthilakmini7309 8 หลายเดือนก่อน +1

      දිල්හාරා දිල්හාරා 3

    • @kanthilakmini7309
      @kanthilakmini7309 8 หลายเดือนก่อน +1

      දිල්හාරා දිල්හාරා 3😄😂♥️🎉

    • @sarojadesilva-bo8kr
      @sarojadesilva-bo8kr 4 หลายเดือนก่อน

      🎉

    • @RamesHa-h8r
      @RamesHa-h8r 17 วันที่ผ่านมา

      ❤❤

  • @MaleeshaSandaruwan-lc3wr
    @MaleeshaSandaruwan-lc3wr 11 หลายเดือนก่อน +167

    2024 අහන සෙට් එක කෝ ❤🎉

  • @bettiarachchigechandima6532
    @bettiarachchigechandima6532 ปีที่แล้ว +34

    මරු මරු ඒක නියමයි❤❤

    • @Dhfcggv
      @Dhfcggv 6 หลายเดือนก่อน

  • @Thanunoname
    @Thanunoname 11 หลายเดือนก่อน +139

    2024 ත් අහනවා එච්චරයි❤️

  • @senal-nehanhettiarachchi7863
    @senal-nehanhettiarachchi7863 9 หลายเดือนก่อน +155

    2024 ahana aya කවුද

  • @Sandessasrutha
    @Sandessasrutha  ปีที่แล้ว +29

    තව මොනවද ඕන songs.ඉක්මනටම ගේන්න බලාපොරොත්තු වෙනවා

    • @kanthilakmini7309
      @kanthilakmini7309 8 หลายเดือนก่อน

      දිල්හාරා දිල්හාරා 3🎉😄♥️😂

  • @Dhanoolk
    @Dhanoolk 4 หลายเดือนก่อน +21

    2024 දීත් අහන කස්ටිය කෝ😎💗

  • @MallikaVirathunga-ko5hn
    @MallikaVirathunga-ko5hn ปีที่แล้ว +23

    මම හැමදාම අහනවා❤️❤️😇

    • @Dhfcggv
      @Dhfcggv 6 หลายเดือนก่อน

  • @PavithraPriyadarshani-w6w
    @PavithraPriyadarshani-w6w 10 หลายเดือนก่อน +156

    2024 කෝ ❤️❤️❤️

  • @deepikaranasinha4731
    @deepikaranasinha4731 ปีที่แล้ว +161

    2024 අහන අය ඉන්නව ද❤🥺

  • @PradeepPushpakumara-m4y
    @PradeepPushpakumara-m4y 8 หลายเดือนก่อน +107

    2024අහන අය ඉන්නවද යාලූ

  • @akindumalshan3345
    @akindumalshan3345 9 หลายเดือนก่อน +25

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බං 🥺🥀

  • @samarakoonamg7703
    @samarakoonamg7703 6 หลายเดือนก่อน +20

    මෙම සිංදුවේ ඇතුලේ කතාව නම් සතුටු එකක්නොවේ ඒක දන්න අය ඉන්නවාද ( රෝයල් පාර්ක්)

    • @Semika2067
      @Semika2067 4 หลายเดือนก่อน +2

      ඔව් කුරීරු මිනී මරුමක්

  • @dilukasewwandi7337
    @dilukasewwandi7337 ปีที่แล้ว +15

    එ mix එක නම් ආ....

  • @enayajayawardena8601
    @enayajayawardena8601 10 หลายเดือนก่อน +107

    2024 අහන අය ඉන්නවද😂

  • @dhayanthani
    @dhayanthani 2 หลายเดือนก่อน +3

    කොච්චර අැව්වාත් එපා වෙන්නේ නැ තව අවුරැදු දහයක් ගිහින් අැව්වාත් මන් අාසම සින්දුව ❤🎉

  • @kanchanakurukulasuriya2779
    @kanchanakurukulasuriya2779 ปีที่แล้ว +14

    හිත බිදුනු වෙලාවෙ අහන්නෙ 😢

  • @Slchuttatv-r8k
    @Slchuttatv-r8k 4 หลายเดือนก่อน +4

    ලස්සනයි ඇ නියමයි 💓💓💓💓🧡💓

  • @සරුංගල්පිස්සෝ
    @සරුංගල්පිස්සෝ หลายเดือนก่อน +3

    කියලා වැඩක් නෑ අපි තාමත් අහන සිදුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊❤😊

  • @Statusvideo-Malinga
    @Statusvideo-Malinga 6 หลายเดือนก่อน +13

    2005 passe set eka me paththata♥️😌

  • @Hirunikawushalya
    @Hirunikawushalya 10 หลายเดือนก่อน +36

    2024 ත් අහන මම්ස්❤

  • @UdayaKumara-du9tp
    @UdayaKumara-du9tp 4 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ...❤❤❤❤❤❤ මාරම ලස්සනයි..❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌

  • @Madumadu-k1o
    @Madumadu-k1o 4 หลายเดือนก่อน +4

    බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ ❤❤❤❤❤

  • @kelumdinesh5059
    @kelumdinesh5059 2 หลายเดือนก่อน +4

    බාච් අයියබ්වගෙ ගයකයෙක් හොයා ගන්න තව කල් ගියත් බැ 1:05

  • @RandikaMadhushan-o8x
    @RandikaMadhushan-o8x 2 หลายเดือนก่อน +2

    supiri sindu meva ban ekanam patta ridhdhamaya❤❤❤❤❤❤❤❤

  • @nadeekathusahri78
    @nadeekathusahri78 ปีที่แล้ว +15

    Nice 🙂👍🏾❤

  • @avanthimalthunga2979
    @avanthimalthunga2979 ปีที่แล้ว +347

    2023 අහන අය ඉන්නවද ❤

  • @DimuthuSanju
    @DimuthuSanju 7 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති song එකක් මරු 🤭❤️

  • @rashendikarunanayake
    @rashendikarunanayake 10 หลายเดือนก่อน +6

    I can't imagine a world without music. However very beautiful song forever. ❤

  • @anurudhasumathipala2539
    @anurudhasumathipala2539 3 หลายเดือนก่อน +3

    ඒ කාලේ ඉදන් අහන සින්දුවක් ❤

  • @SamadhiSaumya
    @SamadhiSaumya 10 หลายเดือนก่อน +4

    අපි හැමදාම අහනවා❤❤❤

  • @NishantiChandrika
    @NishantiChandrika 2 หลายเดือนก่อน +2

    ඒ සිංදුව ලස්සනයි

  • @cliyotanasha8385
    @cliyotanasha8385 ปีที่แล้ว +11

    Me sing eke lassna makene nh Kochchara parana unath😊

  • @ashaedirisinha4223
    @ashaedirisinha4223 3 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤ ආදරෙයි

  • @CalmBluebonnetFlowers-ws3pi
    @CalmBluebonnetFlowers-ws3pi 11 หลายเดือนก่อน +31

    2024 අහන අය ඉන්නවද ❤

  • @Dewbbh1223
    @Dewbbh1223 9 หลายเดือนก่อน +16

    2024 ahana un me paththtaà❤❤

  • @ThimankaThimanka
    @ThimankaThimanka 9 หลายเดือนก่อน +4

    එලම ❤

  • @A-j6w
    @A-j6w 2 หลายเดือนก่อน +2

    1:20
    ❤❤❤❤❤❤❤❤ඇගිලි තුඩු මගේ නලලේ සිබින සියුමැලි නොබෙ දෙතොල් අතරේ කොටසට කැමති අය

  • @SB.jayasekaraJayasekara
    @SB.jayasekaraJayasekara 5 หลายเดือนก่อน +4

    හදවති කෙටුනු සිංදුවක්❤❤❤❤❤❤❤

  • @SunilaSantha
    @SunilaSantha 2 หลายเดือนก่อน +1

    ලස්සන සින්දුවක් ❤️❤️❤️

  • @Dimuthusaranga-g2y
    @Dimuthusaranga-g2y 5 หลายเดือนก่อน +4

    ඕක ඇහුවෙ මමයි එයයි මොන්ටිසෝරි කාලේ

  • @MahindaKarunathilaka-s4f
    @MahindaKarunathilaka-s4f ปีที่แล้ว +6

    Ptta❤❤

  • @PriyanthiRamya-pi3mn
    @PriyanthiRamya-pi3mn 9 หลายเดือนก่อน +2

    Patta lassana song ekah ❤

  • @kumarikwt7701
    @kumarikwt7701 20 วันที่ผ่านมา +1

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊🩷🩷🩷🩷🩷🩷🔊😒🎳🦧🐒🥺🩷🎑️🤗🍇💗😁🧸

  • @HirushiAnuradi
    @HirushiAnuradi 3 หลายเดือนก่อน +2

    මිහිරි මතකෙ සැරාසාරා ඔබ
    නවාතැන් ගෙන දැසෙ🥺❤️😓✋

  • @kavishamadhusan
    @kavishamadhusan ปีที่แล้ว +40

    හිත නිවන පට්ටම සින්දුවක් නේද කට්ටිය

    • @Madu-z4v
      @Madu-z4v 4 หลายเดือนก่อน +1

      නිවන්නෙ නම් නෑ

  • @rajeshwariselvan8162
    @rajeshwariselvan8162 ปีที่แล้ว +8

    Nice ♥️💫

  • @januba-y5b
    @januba-y5b 2 หลายเดือนก่อน +1

    2024 ත් අහනවා...
    ගොඩක් ලස්සනයි...
    ඇත්ත ආදරය සමහර ජීවීතවලට
    මුනගැසුනේ. ( ගොඩක් පරක්කුවෙලා )...😓😔😔😔

  • @SandayaHatharakorale
    @SandayaHatharakorale หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @chamiyaChamith
    @chamiyaChamith 7 หลายเดือนก่อน +4

    eka mam kochchara ehuvath epa venn neh ❤😅 supiriiiiii❤

  • @ranean1316
    @ranean1316 5 หลายเดือนก่อน +4

    මෙක අහාද්දි මට ඇඩුනා අයියේ😢

  • @Malshi77
    @Malshi77 2 หลายเดือนก่อน +2

    පොඩි කාලේ ඉදන් අහන ලස්සන සින්දුවක් කියන අය ❤

  • @සරුංගල්පිස්සෝ
    @සරුංගල්පිස්සෝ หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊💚💚💚💚

  • @IneshaMadushani-do7yl
    @IneshaMadushani-do7yl ปีที่แล้ว +23

    Got lots of memories 😁😋

  • @SamanthikaAnuradi-g2d
    @SamanthikaAnuradi-g2d 9 หลายเดือนก่อน +1

    Supiri 😢😢😢😢😢

  • @Ridam...77
    @Ridam...77 ปีที่แล้ว +11

    2006 innawd meka ahana?

  • @ChamaraChamara-kd5bp
    @ChamaraChamara-kd5bp 2 หลายเดือนก่อน +1

    Hamadama ahanava ❤🌸

  • @DilhaniSinethra
    @DilhaniSinethra 6 วันที่ผ่านมา +1

    Mage asama sinduwa ❤❤❤❤❤❤

  • @pabasarapeiris4006
    @pabasarapeiris4006 3 หลายเดือนก่อน +3

    man asama song ekak

  • @MatheeshaDewmina-s8v
    @MatheeshaDewmina-s8v 2 หลายเดือนก่อน +2

    2024 අහන සෙට් එක මේ පැත්තට 😊❤

  • @upekshanisansali8933
    @upekshanisansali8933 3 หลายเดือนก่อน +2

    පිස්සුවක් ඔඉ❤❤❤

  • @LioNKooLa
    @LioNKooLa 11 หลายเดือนก่อน +3

    Gammak❤

  • @MadhumaliNadhi
    @MadhumaliNadhi หลายเดือนก่อน +1

    ඇඩෙනවා. මෙ. සින්දූවට❤

  • @ChathumiChethana-of4lx
    @ChathumiChethana-of4lx 10 หลายเดือนก่อน +9

    2024 අපි අහන්නේ

  • @YenulaDuleenRanasinghe-m7l
    @YenulaDuleenRanasinghe-m7l 10 หลายเดือนก่อน +3

    Best song i like most this song😊😊😊😊

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 7 หลายเดือนก่อน +24

    2025 අහන සෙට් ඒක කෝ 🫡♥️

    • @HasinikavindiAberathna
      @HasinikavindiAberathna 7 หลายเดือนก่อน +3

      😂yako thma 2024

    • @MADUWA_MUSIC_LIFE
      @MADUWA_MUSIC_LIFE 7 หลายเดือนก่อน +6

      @@HasinikavindiAberathna මන් අනාගතෙන් ආවේ 🙂

    • @ayeshawijesinghe2785
      @ayeshawijesinghe2785 5 หลายเดือนก่อน +1

      @@MADUWA_MUSIC_LIFE ammt emd anagthe moko wenne😅😅

  • @chathurikabogahalanda1270
    @chathurikabogahalanda1270 3 หลายเดือนก่อน +1

    ලස්සනයි අනෙ අදරය

  • @mshanka9773
    @mshanka9773 3 หลายเดือนก่อน +1

    I have never heard such a lovely song...♡

  • @AnojMaduranga
    @AnojMaduranga 3 หลายเดือนก่อน +1

    Thamath ahanawaaaa❤❤❤

  • @JesmineJemine
    @JesmineJemine 9 หลายเดือนก่อน +3

    Mn nam ude negitta gaman ahanava❤❤

  • @prasanjithsandaruwan
    @prasanjithsandaruwan หลายเดือนก่อน +1

    මොකද නැත්තෙ තාමත් අහනවා❤❤❤❤

  • @nelumdilani7431
    @nelumdilani7431 7 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @IshanNimsara-g1d
    @IshanNimsara-g1d ปีที่แล้ว +16

    Beautiful song for heart😂😂

  • @chamilathilakarathna1468
    @chamilathilakarathna1468 26 วันที่ผ่านมา +1

    Mee song eka adatath ahanawa❤

  • @dineshmaduwantha2538
    @dineshmaduwantha2538 2 หลายเดือนก่อน

    ❤ mama asama sinduwa meka ❤

  • @pradeepbandara7089
    @pradeepbandara7089 5 หลายเดือนก่อน +1

    මං මේ සින්දුවට ගොඩක් ආසයි

  • @Rashinisamadi
    @Rashinisamadi 18 วันที่ผ่านมา +1

    2024 දෙසැම්බර් 😩😩😩😩

  • @SumanadasaSumana-pn6yr
    @SumanadasaSumana-pn6yr ปีที่แล้ว +4

    💙💙💙💙💙💙super

  • @indikasuriyabandara6466
    @indikasuriyabandara6466 ปีที่แล้ว +8

    Wow 😍👍🏼

  • @AshenUmasah
    @AshenUmasah 7 วันที่ผ่านมา +1

    2024 ahana kattiya innawada❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @Dimuthusaranga-g2y
    @Dimuthusaranga-g2y 5 หลายเดือนก่อน +2

    මාත් අහනවා

  • @THARUVLOGS-z5o
    @THARUVLOGS-z5o 4 หลายเดือนก่อน +1

    24 නෙමෙයි හැමදාම අහනව❤

  • @SewminiDarshana-y2i
    @SewminiDarshana-y2i 2 หลายเดือนก่อน +1

    Laasniiiiuuuuu😢❤

  • @Sarathamugodage
    @Sarathamugodage 7 หลายเดือนก่อน +1

    Ado rapak depan ko supiri..

    • @Sandessasrutha
      @Sandessasrutha  7 หลายเดือนก่อน +1

      hari hari balamu
      mokada asama rapaaa

    • @Sarathamugodage
      @Sarathamugodage 7 หลายเดือนก่อน

      Gini rap eka thama eka dj karala wage supitiyak denawako

  • @JayanthaHerath-hn4tz
    @JayanthaHerath-hn4tz 3 หลายเดือนก่อน +1

    So beautiful .🤩🤩🤩🤩🤩

  • @neeshadew
    @neeshadew 4 หลายเดือนก่อน +1

    superb 🥰

  • @Chamoboy-s7e
    @Chamoboy-s7e 10 หลายเดือนก่อน +3

    So beautiful so eligant just looking like a wowwwww😂😂

  • @NethuliNepulmi
    @NethuliNepulmi 4 หลายเดือนก่อน +1

    2024 ත් අහන අය කෝ. මං ආසම song එකක්

  • @anuradharupasinghe9661
    @anuradharupasinghe9661 หลายเดือนก่อน +1

    2024 ahana aya kooo❤❤❤❤❤

  • @amarasirisilva4833
    @amarasirisilva4833 5 หลายเดือนก่อน +1

    When Bhachi Susan said "මිහිරි මතකේ සැරිසරා නුඹ
    නවාතැන් ගෙන දෑසේ "
    I felt it !
    ❤‍🔥😘❤‍🩹❣💔♥

  • @ShanikaNavanjana2009
    @ShanikaNavanjana2009 5 หลายเดือนก่อน +1

    owow api 2024 ahanava ayyy

  • @චන්දිමාජයනෙත්ති-ඥ9ත
    @චන්දිමාජයනෙත්ති-ඥ9ත 2 หลายเดือนก่อน

    Ekennma asai❤❤

  • @Upekshakonara
    @Upekshakonara 8 หลายเดือนก่อน +2

    2024ahana aya kooo😇😇💝

  • @Memebox__p-1q
    @Memebox__p-1q หลายเดือนก่อน

    පොඩි කාලෙ මතක් කරන සිංදුවක්😢😢