භාවනායෝගී භික්ෂුවට ලැබුණු විශ්ව පණිවිඩය - මනුෂ්‍ය ලොව පහල වන සුදම් සභා මණ්ඩපය ගැන ප්‍රභල හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 211

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි
    අපේ හාමුදුරුවනේ .
    සැබෑ ලෙසම සිංහලයන් ට..අපේ කම රට ජාතිය. ගැන හැගීම ඇති වේවා
    උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ගුණ වැටහේවා
    සිංහල භාෂාවේ ඇති සෞන්දර්යාත්මක අගය වැටහේවා.
    දැන් මව්බිම රැක ගන්න ඉන්නේ
    ඇත්තටම අනන්ත වූ බුදුගුණ බලයත්.
    සොබා දහමත්.පමණයි .
    සිමිත වු මිනිස් ගුණ තියෙන මිනිසුන්
    එකතු උනොත් ..පමණයි .

  • @lalithWijesinghe-w9z
    @lalithWijesinghe-w9z ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස ධර්මය මාහට වැටහේවා මනුෂ්‍ය ආතමයක් ලැබුණු මා හට නිර්වානය අවබෝධ වෙිවා තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 2 ปีที่แล้ว

    දියසෙන් රජ පහන බලන්න සියලු දෙනාම අනාගතේ එන නිදුකාණන් වහන්සේ ඔබ සියලු දෙනාට මුණ ගැසේවි... ලංකාවේ කිසිඳු කෙනෙක් නොකළ උන්වහන්සේ ගේ අදයාත්මික දේශනා වලට zoom එකෙන් සියලු දේ පැහැදිලි කරනවා.. සුදම් සභා මණ්ඩපය දැනටමත් අපට හමුවී අවසානයි

  • @anusharanaweera6859
    @anusharanaweera6859 5 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු අපටද වහ වහා ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 5 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සැමටම අවබෝධ වේවා .තෙරුවන් සරණයි .

    • @nuwanherath7420
      @nuwanherath7420 3 ปีที่แล้ว

      Ape sumin vahanseta adyathmika syvaya thavath laneva.me vishvayata mudahaina budda skthiyen siluma vasangathaya suvaveva.

  • @randikaaa3511
    @randikaaa3511 5 ปีที่แล้ว +23

    සාදු සාදූ සාදූ මටත් මගේ පවුලටත් ඒ විමුක්තිය හමුවේවා සත්‍ය වැටහේවා අපේ ස්වාමීන්වහන්සේට තෙරුවන් සරනයි

    • @050tv4
      @050tv4 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු....

  • @kavijaal9567
    @kavijaal9567 5 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු මටත් ඒ අවස්තාව ලබාගනිමට වාසනාව ලබෙවා සාදු සාදු සාදු

  • @neranjanaratnayake9188
    @neranjanaratnayake9188 5 ปีที่แล้ว +3

    ඒ අම මහා නිවන බොහෝ දුර නොවේ . නිරපේක්ෂත්වයේමග ඒ සුදම් සභා මණ්ඩපයවේ.සත්‍යයකි .අත්දැකීමකි. ප්‍රත්‍යක්ෂවේ.සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා....!

  • @ddffsssds1298
    @ddffsssds1298 5 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ඔබ වහන්සෙට තෙරැවන් සරණයි

  • @asalamni6441
    @asalamni6441 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..පින්වත් සවාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajisoysa8244
    @sajisoysa8244 5 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙිවා ...

    • @kavindukeshan868
      @kavindukeshan868 5 ปีที่แล้ว

      තෙරුවන් සරනයි ,ඔබවහන්සේට

  • @kumariakke6525
    @kumariakke6525 หลายเดือนก่อน

    සාධු සාධු සාධු අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ පවුලේ සියලුම දෙනා ත් රට වාසීන් සියලුම ජනතාව වට වරම් ලැබේවා 🙏🙏🙏

  • @chandanaweerasekara9685
    @chandanaweerasekara9685 5 ปีที่แล้ว +3

    Ape hamuduruwane , Obawahansege uthsahaya sarthaka we wa . Obawahanseta Theruwan saranai

  • @නිර්වානමග
    @නිර්වානමග 4 ปีที่แล้ว

    Theruwan saranai ...siyaludena suwapathwewa...sambanda viya haki durakathana ankayak denna ape hamuduruwane

  • @shehanidhunil1360
    @shehanidhunil1360 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි ඔබවහන්සේට සුදම් සබාව කොහොද තියෙන්නේ ?

  • @شاهينخالدالمطيريحيكمللله
    @شاهينخالدالمطيريحيكمللله 5 ปีที่แล้ว +5

    ඔබ වන්සේටඋතුමී වු ඨර්මයට ඉදිරියට වඩීන් න ලැබේවා සාදු.සාදු.සාදු.තෙරැවන් සරණයි

  • @kumariakke6525
    @kumariakke6525 หลายเดือนก่อน

    අනේ ආදරනිය විස්ව මාතාවට සහ මාගේ ඉටු දෙවියන් ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා මටත් ලැබුණා වාගේම දැනෙනවා 🙏🙏🙏

  • @sonitasonita8914
    @sonitasonita8914 5 ปีที่แล้ว +1

    සාදු🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට තෙරැවන් සරණයි

  • @sanathrohana1237
    @sanathrohana1237 5 ปีที่แล้ว +11

    සුදම්සභාව නම් ධරම අවබොධ කලහැකියි වදාරණ ස්ථානය පිලිබඳ ලිපියක් ඇත්නම් වහා වදාරණ මැනවි .තිසරණසරණයි .චතුරාර්‍ය් සත්‍ය අවබෝධය ලැබීමෙ වාසනාව භාග්‍ය උදාවීමට තරම් ප්‍රඥාව වීර්‍ය් අප්‍රමාදිව ලැබේවා .සාදු සාදු සාදු .

    • @sucharithajayasinghe5899
      @sucharithajayasinghe5899 5 ปีที่แล้ว

      Sudam sabhawa lesa amuthu deyak nathi bawa mage hangeemay.lankawe saddarmaya deshana karana swameen wahanse kenekgen niyama buddha deshanawa asa sowan wenna.inpasuwa thripitakaya kiyawanna patan ganna.amaru nehe.lankawe aya boruwata bayakarala thiyenne.ewita obata puluwan sakadagami anagami arahath maargapala labaganna.oba pragnawanthay aniwaryenma.ehema aya thama dahama hoyanne.niwan maga yana oba sudam sabhawe kenek bawata pathwenawa.su yanu niwanata namaki.dam yanu dahamay.oba niwana aramunu karamin dahame hasirena kenek bawata pathwewi.niwanin niwee sanesewa.

    • @neranjanaratnayake9188
      @neranjanaratnayake9188 5 ปีที่แล้ว +1

      නිරපේක්ෂත්වයේමග season 8 සම්පූර්ණයෙන් ම අසා භාවනාවට යොමු වෙන්න.

    • @sucharithajayasinghe5899
      @sucharithajayasinghe5899 5 ปีที่แล้ว +1

      Yes niranjana mamada a maga anugamanaya karana kenek obata niwan suwa

    • @neranjanaratnayake9188
      @neranjanaratnayake9188 5 ปีที่แล้ว +1

      @@sucharithajayasinghe5899ඔබටද මේ අත් භවයේ දීම නිවන්සුව ව්දීමට හැකි වේවා!.

    • @kusalaanudaththa502
      @kusalaanudaththa502 5 ปีที่แล้ว +1

      darmayai obai deshanawan asanna nibbana parama sukayen sukitha thara wethwa

  • @kumariakke6525
    @kumariakke6525 หลายเดือนก่อน

    විස්ව බුද්ද සම්බන්ධ වෙන්න ඕනෑ තෙරුවන් ගුණ බලයෙන් එය ඉටු වේවා කියා ඉතාම කරුණාවෙන් දැනුම් දෙමි මාගේ ආදරනිය විස්ව මාතාවට සහ මාගේ ඉටු දෙවියන් ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා

  • @anusharanaweera6859
    @anusharanaweera6859 5 ปีที่แล้ว +15

    මම ඔබ වහන්සේට කථා කලා මටද ඒ පිරිසට එක් වන්නට වාසනාව ලැබේවා

    • @abimaniwansa814
      @abimaniwansa814 5 ปีที่แล้ว

      අනේ මටත් ආසයි කොහොමද සම්බන්ධ වෙන්නෙ මම ඉන්නෙ ලන්කාවේ නෙවෙයි නෙ.

    • @wasantahakumari1946
      @wasantahakumari1946 5 ปีที่แล้ว +2

      @@abimaniwansa814 පිට රටවල සිරින අපි කොහොමද සම්බන්ද වෙන්නේ

  • @saurisansala2797
    @saurisansala2797 5 ปีที่แล้ว

    Sadu sadu sadu sadu .🙏🙏🙏🙏🙏.තෙරුවන් සරණයි ඔබ වහන්සේ ta

  • @lorencepaththinige7549
    @lorencepaththinige7549 5 ปีที่แล้ว +5

    මටත් සම්බන්ද වීමට අවශ්‍යයි අවශ්‍යයි සාදූ සාදූ සාදූ

  • @preethiperera9261
    @preethiperera9261 5 ปีที่แล้ว +4

    සාදු කාර දෙමින් ස්‍රවනය කලා සම්බන්ධ වීමට අවශ්‍ය යි සාදු සාදු සාදු

  • @TvDon7881
    @TvDon7881 5 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @kumarijayawickrema5489
    @kumarijayawickrema5489 4 ปีที่แล้ว

    විශ්ව බුද්ධ අධ්‍යාත්මය ට සම්බන්ධ වීමට අවශ්‍යයි එයට මාද සම්බන්ධ කරගන්න මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි .

  • @shehanidhunil1360
    @shehanidhunil1360 5 ปีที่แล้ว

    ,මටත් ආසයි මේ විශ්ව ආද්‍යාත්මික බුද්ද සත්‍යක් ග්‍රහයට සම්බන්ද වෙන්න ආසයි තෙරුවන්සරනයි

  • @slidecell6039
    @slidecell6039 5 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 ปีที่แล้ว +13

    නමස්කාර වෙීවා හිමියණි නමස්කාර වෙීවා

    • @jjzz541
      @jjzz541 5 ปีที่แล้ว

      හැම මගුලටම නමස්කාර වේවා ගගා යන්නෙ නැතුව..මේ කියන එවා පොඩ්ඩක් අහනව..මේව බාගෙට බාගයක් පච

    • @mallikasrilanka5029
      @mallikasrilanka5029 5 ปีที่แล้ว

      @@jjzz541 සත්‍යය නිසාමයි නමස් කාර වෙීවා කියන්නෙ එතකොට ඔබ කියන්නෙ මොනවද කියන්න ඔීන කියන්නකො සුවපත් වෙීවා

    • @sarathrupasingha8622
      @sarathrupasingha8622 5 ปีที่แล้ว

      .

  • @abimaniwansa814
    @abimaniwansa814 5 ปีที่แล้ว +2

    🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි .මටත් ආසයි ඔබ වහන්සේලා සමග සම්බන්ධ වෙන්න ඒත් මම ඉන්නෙ ලන්කාවේ නෙවෙයි නෙ .

  • @antonehele4903
    @antonehele4903 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu බුදු සරණයි ඔබ වහන්සේට

    • @firstfirst8371
      @firstfirst8371 2 ปีที่แล้ว

      සාදුසාදු🙏🙏🙏🙏

  • @jayanthiniuka5292
    @jayanthiniuka5292 3 ปีที่แล้ว

    ඔබ....වහන්සෙට....තෙරුවන්.....සරන..වෙවා...🙏🙏🙏🙏🙏🙏

  • @සුදු-ධ2ෆ
    @සුදු-ධ2ෆ 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏

  • @priyaranjane6823
    @priyaranjane6823 5 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangamanoj8454
    @surangamanoj8454 5 ปีที่แล้ว +10

    Oba vahanse me ganna veeriyata apada shakthiyak vannemu
    Me lankadeepaya darma shakthiyen bebaleva.
    Sadu sadu sadu...!

  • @kelumasiri8524
    @kelumasiri8524 5 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ විශාල වැරදි වැටහීමක ඉන්නවා. ඒක මෙහි ඉන්න පාඨකයන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ පිලිසරණක් නැති තැන කාගේ හෝ සරණක් යාමයි.

    • @sujeewapriyadarshani5099
      @sujeewapriyadarshani5099 5 ปีที่แล้ว

      Eye me hamuduruwange dosa gena hithanna ?

    • @kelumasiri8524
      @kelumasiri8524 5 ปีที่แล้ว +1

      මම මේ හාමුදුරුවන්ව මුන ගැහුනා. ඒකයි එහෙම කියන්නෙ.

    • @sujeewapriyadarshani5099
      @sujeewapriyadarshani5099 5 ปีที่แล้ว

      Ettada wenas hamuduruwo niyama bududahama ikmawa yanawa..ewata dos kiyanawa me too understand thanx bro

  • @lalicm6298
    @lalicm6298 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!...

  • @lorencepaththinige7549
    @lorencepaththinige7549 5 ปีที่แล้ว +2

    Api kohomada sambanda venne hamuduruvane pilithuru labaadenna

  • @nilukshajayakody2862
    @nilukshajayakody2862 5 ปีที่แล้ว +1

    Buddhu saranai

  • @abcdoman4220
    @abcdoman4220 3 ปีที่แล้ว

    Sadu.sadu.sadu. neduk.neroge.wawa.budusaranae.

  • @lathalatha179
    @lathalatha179 5 ปีที่แล้ว +2

    deergayu lebewa oba wahanseta apita me samaga akathu wannata lebewa

  • @rasikajeewan4850
    @rasikajeewan4850 5 ปีที่แล้ว +5

    Sadu sadu ema awasthawa me loke siyaluma sathwayantam lebewa

  • @sanithragamage6384
    @sanithragamage6384 5 ปีที่แล้ว +5

    Oba wahanseta budu saranai

  • @sujeewapriyadarshani5099
    @sujeewapriyadarshani5099 5 ปีที่แล้ว

    Obawahanseta pin siduwewa! !!!🌹🌹🌷🌷

  • @ngskngsk6587
    @ngskngsk6587 4 ปีที่แล้ว +1

    aa
    සාදු සාදූ සාදූ මටත්

  • @payasirirajapakshe1484
    @payasirirajapakshe1484 3 ปีที่แล้ว

    Budusaranai Budusaranai Budusaranai sadu sadu sadu sadu swarnapali Rajapakshe

  • @neranjanaratnayake9188
    @neranjanaratnayake9188 5 ปีที่แล้ว +6

    ඒ අමා මහා නිවන බොහො දුර නොවේ.දැන් මම ඒ මග ඇසුරු කරමි.

  • @lakmalgunuwardanajeewana6217
    @lakmalgunuwardanajeewana6217 5 ปีที่แล้ว

    Sadu. Sadu. Sadu..... Budu saranai Devi Pihitai.

  • @malajayasekara2642
    @malajayasekara2642 ปีที่แล้ว

    Mathruuu
    Deviye
    Mathawete
    Namaskare wada
    Sadu
    Sadu
    Sadu

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 5 ปีที่แล้ว +5

    Garu swamin wahansa oba wahanse karannata yana uthum kriyawata siyalu buduwarunge dewiyange ashirwadaya labewa.oba wahanse deshana karana de therum ganne saddarmaya watahagath aarya shrawaksyanta pamanay.mema sathyanubhawa balayen mage rata dharmadweepayak wewa.daruwanta dharmika ratak labewa.apita pitaratawala idan epamanay pathanna puluwan.siyaluloka siyalu sathwayo niwanin niwee sanasewa.ugath daruwan thripitakaya kiyaweemata yomukaranna hakinam eyada karanna api kohomada mekata dayaka wenne kiyalath pawasanna.oba wahanseta niduk nirogee suwaya labewa.

  • @indranisenavirathna6533
    @indranisenavirathna6533 5 ปีที่แล้ว +3

    Sadu saduu iiii

  • @kapilap6076
    @kapilap6076 5 ปีที่แล้ว +6

    කොහෙද ඔය සුධම්සභා මණ්ඩපය තියෙන්නෙ?

  • @samadarakuma3281
    @samadarakuma3281 5 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu Ape Suvaminvahanseta Teruvansarnai.

  • @manjulabandara9864
    @manjulabandara9864 5 ปีที่แล้ว +2

    Obawahanseta budusaranai

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 5 ปีที่แล้ว

    Sadu sadu ape hamuduruwane pin

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 5 ปีที่แล้ว

    Sadu sadu sadu mage namas karaya wewaaaa oba whanseta thiruwan saranai🙇🙇🙇🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼

  • @srianicysl8793
    @srianicysl8793 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @wasantahakumari1946
    @wasantahakumari1946 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු කොහොමද සම්බන්න්ද වෙන්නේ

  • @isanibartdayviselanka880
    @isanibartdayviselanka880 4 ปีที่แล้ว

    Sadu sadu

  • @biya_10
    @biya_10 5 ปีที่แล้ว

    ගව්රවනිය ස්වාමින් වහන්ස, අපටත් වහා වහා නිවන් දැකිමට අවශ්‍ය යි. එ සුදම් සභාව ඇති ස්තානය පිළිබඳව අපව දැනුවත් කරන්න .

    • @dharmayathanaya
      @dharmayathanaya 5 ปีที่แล้ว

      මීවනපලානේ පචෝරිස් ගෙන් අහලා බැලුවේ නැද්ද?

    • @biya_10
      @biya_10 5 ปีที่แล้ว

      තරහ සිත් ඇත්තෝ නිදුක් වේවා .නිරෝගී වේවා .සුවපත් වේවා .සියලු ලෝක සියලු සත්වයො නිවන් සුවයෙන් සුවපත් වේවා .

    • @dharmayathanaya
      @dharmayathanaya 5 ปีที่แล้ว

      "මීවනපලානේ සිරි ධම්මාලංකාර"
      www.trekmentor.com/si/content/sanga/539

  • @chandralathacooray7882
    @chandralathacooray7882 5 ปีที่แล้ว

    Lokawashi siyallanma daham suwayen ssnasewa, sadu sadu sadu

  • @anjanascooking
    @anjanascooking 5 ปีที่แล้ว

    uthum u suwamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu ...

  • @ajithekanayake9884
    @ajithekanayake9884 5 ปีที่แล้ว

    budun wadale nirwanaya sadhaha awshaya karunu pamanai......

  • @malajayasekara2642
    @malajayasekara2642 ปีที่แล้ว

    Manglele panivideyete
    Oby
    Wahansete
    Namaskare wewa

  • @praneethniroshan5029
    @praneethniroshan5029 5 ปีที่แล้ว

    me hamuduruwo hoda pachchawak tiyena hamuduru namak. Me hamuduruwanta banina aya modayo.oba wahansege deshana bohoma wadagat . Oba wahansege deshana .oba wahanse karapu prayogika abyasa apita ita wadagat . Hamuduruwange siyalu deshana youtube osse balaporottu wemi.

  • @yogahettiarachchi48
    @yogahettiarachchi48 4 ปีที่แล้ว

    Api siyalle athharelaa enwa ekme sithin kiyanna kohetda enna one sadu sadu sadu

  • @marikabello4879
    @marikabello4879 2 ปีที่แล้ว +1

    🙏🙏❤️

  • @anomawickramasinghe36
    @anomawickramasinghe36 ปีที่แล้ว

    Said sadu

  • @mallikaupamali7282
    @mallikaupamali7282 4 ปีที่แล้ว

    Oba wahanseta tharuwan sharanai

  • @Ama-vc6ni
    @Ama-vc6ni 5 ปีที่แล้ว

    sadu sadu sadu

  • @inetmail1947
    @inetmail1947 5 ปีที่แล้ว +5

    දේශනා කරන්නේ ධර්මයක් නම් 1008 වගේ ගානකට සීමා කරන්නේ ඇයි ? ඒ වගේ සීමා කරන දේවල් බුද්ධ ධර්මය තුල නෑ නේද ?

  • @ganganiroshani8086
    @ganganiroshani8086 5 ปีที่แล้ว +1

    👌👌👌

  • @sampathabeywardana2915
    @sampathabeywardana2915 5 ปีที่แล้ว +1

    සියල්ලො එක්ව

  • @chandradasanayake1274
    @chandradasanayake1274 4 ปีที่แล้ว

    Budusarani

    • @chandradasanayake1274
      @chandradasanayake1274 4 ปีที่แล้ว

      Apith wishwayat apee shakthiya labadenwa.mee hela bodu blaya godanegeemta.

  • @samanthikaachchige109
    @samanthikaachchige109 5 ปีที่แล้ว

    Svamin vahansa mulinma mama pavasanne oba vanseta nuduredima nirvana suvaya avaboda veema stirai. Ane pinvath svamin vahansa oba vahanse me sudam saba mandapaya soya ganna akaraya prutagjana api meya kese aramba kala uthuda yannath kadinamin ema margaya soyayannath kala uththe kumakda yanna penva dennu manavi. Oba vahanseta ajaramara nivan avaboda veeva sadu sadu sadu

  • @dhananjabatagalla3441
    @dhananjabatagalla3441 5 ปีที่แล้ว

    Sadhuuu Sadhuuu Theruwan Saranaiii

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 5 ปีที่แล้ว

    කො ඉතින් හොද නායකයෙක්

  • @Youred123
    @Youred123 5 ปีที่แล้ว

    Manulowa jeewamanawa pawathina me sudham sabha mandapaya koheda thyenne?
    sadu sadu sadu!!!

  • @bihanshaperera
    @bihanshaperera 5 ปีที่แล้ว

    Oba wahanse ge palaweni video 1 indala okkama mama sampurnen baluwa. Eth kawadawat e deshanaa thula dharmayak dekke ne.

  • @udulaniabekon2962
    @udulaniabekon2962 5 ปีที่แล้ว

    Sadu sadu Saadu..

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු

  • @maryindra9486
    @maryindra9486 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @biya_10
    @biya_10 5 ปีที่แล้ว +1

    අපටත් එ උතුම් දර්මය වහා වහා අවබොද වෙවා .

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 5 ปีที่แล้ว +2

    ඔබ වහන්සෙගෙ විශ්වසක්තියෙන් ලෙඩ දුක් කරදර භුතදොස පේරේත දොස සුවකරන්නෙ නැද්ද

  • @sumithramalkanthiweerasing4192
    @sumithramalkanthiweerasing4192 5 ปีที่แล้ว

    E thamai Siri sadaham ashramaya unwahanse thamai samanthabadra swamin wahanse 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ashramaya
      @ashramaya 5 ปีที่แล้ว

      "පිටිදූවේ පකිස් බූරුවා අත්තකිලමථානුයෝගය සහ කාමසුඛල්ලිකානුයෝගය පටලවා ගැනීම"
      www.trekmentor.com/si/content/book/1223

  • @saranginimeshika3085
    @saranginimeshika3085 5 ปีที่แล้ว +1

    විශ්වකර්ම ,මේ video එක upload කරලා තියෙන්නෙ අවුරුද්දට කලින් ඒකෙ 4.55 ලගදි මේ අවුරුද්ද ගැන අනා වැකියක් කියනවා.මම හිතන විදිහට අනික් හැම ජෝතීශ්‍යවේදියෙක්ම කිව්වා වැරදි.මෙතුමා හරිම වටිනාකමක් ඇති කෙනෙක් අධ්‍යනය කරලම බලන්න th-cam.com/video/wl3Nncyw-eQ/w-d-xo.html

  • @Gk-zf5bw
    @Gk-zf5bw 5 ปีที่แล้ว

    Sadu..sadu..sadu....

  • @pushpajayanthi2079
    @pushpajayanthi2079 4 ปีที่แล้ว

    Taruwan sarani

  • @isanibartdayviselanka880
    @isanibartdayviselanka880 4 ปีที่แล้ว

    Anaa simin wahansa matart a peresata akatu wanna ona

  • @mahaparakramabahu123
    @mahaparakramabahu123 5 ปีที่แล้ว +8

    "අපි ලඟ තමා නියම බඩු තියෙන්නේ අනික්වා ඩුප්ලිකේට්" හැම මාකටින් කාරයාම කියන කතාව !

    • @dhamma2246
      @dhamma2246 5 ปีที่แล้ว +2

      බුදුන් වහන්සේ ත් පැවසුවේ තමන් ගාව තමයි හරිම දෙ තියෙන්නේ කියලා..ලාමක මනසක් ඇති අයට මෙවා වැටහෙන්නේ නැත

    • @mahaparakramabahu123
      @mahaparakramabahu123 5 ปีที่แล้ว

      @@dhamma2246ඉතින් ඒක බුදුන්වහන්සේ ලඟ තිබුණාවේ ! තමුන් වහන්සේ මොකද ඒකේ අයිතිකාරයා වෙන්ඩ යන්නේ ?

  • @maryindra9486
    @maryindra9486 4 ปีที่แล้ว

    සුදමිසාභාමන්ඩපයතිබේනතැනකියන්න,w,a,p,indra

  • @arunsanjaya2324
    @arunsanjaya2324 5 ปีที่แล้ว +6

    Vishwa karma channel eka kara hemotama pin me wage weda satahan dala ape hith haiya krana ekata

  • @devasilva3579
    @devasilva3579 5 ปีที่แล้ว

    Sadu!!!sadu!!!sadu!!!

  • @nilukahewadewage6448
    @nilukahewadewage6448 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshaprabudha-maaya-9054
    @harshaprabudha-maaya-9054 5 ปีที่แล้ว +1

    Mathu budhu wenna pin labewa

  • @renukawattewewa9659
    @renukawattewewa9659 ปีที่แล้ว

    Sadu..... Sadu..... Sadu.... Ma ethulu paule samatath samatath Sathya weyahewa
    Obawahanseta theruwan satanao

  • @siriyalatha401
    @siriyalatha401 5 ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว +1

    Tirivida ratnataraya pihita araksawa labawa apagae utunu budda dipayata sanasima arakshawa labawa labawa kiyala parattana karami oba wahansata taruwan saranai🌻🌼🙏🏼🌼🌻🙏🏼🌼🌻🙏🏼🌼🌻🙏🏼🌼🌻🙏🏼🌼🌻🙏🏼🌼🌻🙏🏼🌼🌻

  • @sunetraj9585
    @sunetraj9585 5 ปีที่แล้ว

    SSDU SADU SADU TERUWAN SARANAI

  • @janakilk9221
    @janakilk9221 4 ปีที่แล้ว

    මමඔබවහන්සේගෙවැඩසටහන්පෝන්එකෙන්බලනවාඇත්තටමතෙරැමිගන්නකතාකරනආකාරයටමටවටහාගන්හැකියඅදඇත්තකියනඅයටතැනක්නැබොරැකියලාඅපේඅයරවටිටලතිබෙනනසා