අන්තිමේ අම්මත් NZ ගියා,අපි විතරයි ලංකාවේ ඉතුරු වුනේ| මගේ අලුත්ම online business එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • මේ Traveling bags වර්ණ 8 කින් සීමිත ප්‍රමාණයක් ඇති නිසා අවශ්‍ය අය පමනක් පහත් අංකයට whatsapp message එකකින් පමණක් ඇණවුම ලබා දීමට කාරුණික වන්න.
    Whatsapp number - (076) 003 3238
    මිල රු.3850/=
    Bank deposit only
    මුදල් තැම්පත් කල පසු ඒ ලැබෙන slip එකේ photo එකක් සමගින් ඇණවුම තහවුරු කරන්න.

ความคิดเห็น • 198

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 ปีที่แล้ว +20

    අර තල අලුවා එක නම් හරිම රස පාටයි එකේ රෙසිපිය දාන්නකෝ ඩාලිං ❤❤

  • @DoveGreens
    @DoveGreens ปีที่แล้ว +32

    ඒ බෑග් එකටනම් මටත් ආස හිතුනලු 😁

  • @avanthimalthunga2979
    @avanthimalthunga2979 ปีที่แล้ว +48

    වාසනාවන්ත අම්මා කෙනෙක් එහෙම තමා හොද ට දරුවො න්ට හොදට උගන්නපුවාම හැම අම්මාට ට වාසනාවන්ත ජිවිතයක් ගත කරන්න පුලුවන් අක්කෙ ඔයාත් වාසනාවන්ත යි..එ අම්මාගේ දරුවෙක් කසාද බදින්න උන එක ගැන ❤💪🙏

  • @hemaliyanage6673
    @hemaliyanage6673 ปีที่แล้ว +21

    හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්....ඇත්තෙන්ම ඔයත් ගොඩක් පින් කරලා ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න....ඔයලට ජය සතුට නිරතුරෘවම පාර්තනා කරනවා ...

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 ปีที่แล้ว +10

    අත්‍තමයි ඒ අම්මා හරිම වාසනාව න්තයි ඒ පුතාලා වගේම ලේලිලත් ගොඩාක් හොද දුවලා තුන්දෙනෙක් නිසා ♥️

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +11

    ඔයාලත් එක්කම ඉන්න අපටත් දුකයි අම්මා ගිය එක.
    එයා ගොඩක් හයියක් වුණානේ.

  • @janithraigamaarachchi6110
    @janithraigamaarachchi6110 ปีที่แล้ว +10

    අනේ අර පොඩි පැටියා ෂෝක්....❤️❤️ අර සිංදුව කිව්වේ.... ඒ පැටියා ට බුදුසරණ යී ❤️❤️
    අම්මා ට ත් බුදුසරණ යී 🙏

  • @dilanipalliyaguru2747
    @dilanipalliyaguru2747 ปีที่แล้ว

    ඔයා නම් දිරිය කාන්තාවක් නන්ගි. හරිම ආසවෙන් ඔයාගෙ veideo බලන්නේ..🏆️👍❤️

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +4

    සමහර අයගේ selection මාරම ලස්සනයි . ඔයාත් ඒ වගේම තමා . බෑග් එක නම් හරිම ලස්සනයි . ගොඩක් බඩු දාන්න පුලුවන් වගේ ❤️❤️

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว +5

    අනේ හරිම ආසයි ඔයාල ඉන්න ව්දියට මටත් ඔහොම අය ලැබේවා බුදු සරණයි 😍😍

  • @ireshachandani3419
    @ireshachandani3419 ปีที่แล้ว +3

    Ammalata mehema salakana daruwo dakina ekath loku sathutak,aththatama ape amma mathak una

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +2

    Amma harima wasanawanthai.hoda daruwo tikak hadala.ada sathutin sapen inna puluwan.❤️❤️❤️❤️❤️

  • @kauzkiriwaththuduwa3343
    @kauzkiriwaththuduwa3343 ปีที่แล้ว +1

    akki ammata yaddi luggage wla okkoma bra kochcharak geniynna puluwn unada

  • @nishamalikumari5881
    @nishamalikumari5881 ปีที่แล้ว +1

    Highly recommend Traveling bag😍🌸

  • @Patricia-qu2ux
    @Patricia-qu2ux ปีที่แล้ว +3

    You are a wonder woman... im so much inspired by your works. Being a mum of 5, you are doing so much and handling everything perfectly. Superb job.

  • @duniralakmini4037
    @duniralakmini4037 ปีที่แล้ว +7

    Akkage,අම්මාගේ තල අලුවා recipe eka දැනගන්න පුලුවන්ද ?දැක්කම මටත් ආස හිතුණා 😊

  • @punsarihansika697
    @punsarihansika697 ปีที่แล้ว +1

    Congratulations. දිනෙන් දින දියුණු වේවා ♥️♥️

  • @pathumperera3492
    @pathumperera3492 ปีที่แล้ว +2

    ලස්සන විඩියො එකක් ආසාවෙන් බැලුවා

  • @yssilva4620
    @yssilva4620 11 หลายเดือนก่อน

    Oya hari daksai nangi oyata hariyanna oni bs

  • @madhuriwedagedara7317
    @madhuriwedagedara7317 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බැලුව. සතුට ඉතිරිලා. තෙරුවන් සරණයි හැමෝටම ❤️

  • @charakamaduranga695
    @charakamaduranga695 ปีที่แล้ว +1

    ඔයාගේ video hari lassanai.හරි වැදගත්.bag එකක් මටත් ගන්න ආසයි.ඒත් මේ දවස්වල අමාරුයි.පස්සේ ගන්නම්.බුදු සරණයි ඔයාලට .හැම දේම සාර්ථක වෙන්න ඕන.

  • @sanfernando9
    @sanfernando9 ปีที่แล้ว +5

    ඔයා හරිම හොද කෙනෙක් කිසිම ලෝබකමක් නැතුව හැමදේම අනිත් අයට කියලා දෙනවා.

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว

    හරිම පින්වත් අම්මා කෙනෙක්

  • @Cool-pd3ck
    @Cool-pd3ck ปีที่แล้ว +1

    තෙරුවන් සරණාy හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️🙏

  • @nilminidissanayaka1279
    @nilminidissanayaka1279 ปีที่แล้ว

    Aththtamamula edanma balana oyge vidios dakkma godakma sathutue.mokda siyaluma dea angasampoirana gahaniyak.adambarae aththame.ba dp siyaluma danata mage bba wagama ghame oyage sudu.anee dera ba akk arahnna oni..

  • @sakiProducts-fn4mk
    @sakiProducts-fn4mk ปีที่แล้ว

    Akke mamath buissness walata asay.bags gathhe kohenda kiyala kiyanna puluwanda???loku help ekak.thanx

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว

    Wasanawantha amma kenek.oyala innawane.budusaranai.

  • @idjayasuriya5435
    @idjayasuriya5435 ปีที่แล้ว +1

    නංගී පැටියෝ ඔයා අම්මා එක්ක තල අලුවා හදන video එකකුත් ගෙන්න .ඔයා කරන video හරිම ලස්සනයි .මේ bags හරිම ලස්සනයි .බතික් රෙදිත් හරිම ලස්සනයි .ඒවගේම ඔයා හොද දුවෙක් ,ලේලියක්.ඔයාලා හැමෝටම බුදු සරණයි ..🙏❤️😘

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 ปีที่แล้ว

    , lassani anee ammata budusarani oyalata okkotama budusarani

  • @Sachii133
    @Sachii133 ปีที่แล้ว +5

    අක්කේ කොහොමද ඉතින් මේ දවස් වල busy නේද අපිත් එහෙමයි වැඩ ගොඩයි තාම වැඩ වල ඉවරයක් නැහැ අනිවාර්යෙන්ම අක්කේ ගැන රැවල් බෑග් එකක් ගන්න ඕනේ මම වස්සන් මැසේජ් එකක් දාන්නම් කෝ .මම ඔශදි .

  • @malanikarunathilake6436
    @malanikarunathilake6436 ปีที่แล้ว

    Duwa ,thawa bag thiyenawada. Adai mama oyage widiyo eka dakke

  • @amalvithanage1347
    @amalvithanage1347 ปีที่แล้ว +1

    බුදුසරණයි ,අමිම

  • @nadeekamadushani113
    @nadeekamadushani113 ปีที่แล้ว

    අම්මෝ අපේ ලොකු අක්කා ව්ලොග් එකකින් ඇවිල්ලෝ...🥰😘

  • @praneethharshana8117
    @praneethharshana8117 ปีที่แล้ว

    Hari lassanai ..oyage video eka ..mn baluwa .balanna balanna godak asai anee ..😘😘😘 oyage family hari lassanai

  • @dilkishanika5776
    @dilkishanika5776 ปีที่แล้ว +3

    ඔයට හරි කැමති ..love u akki

  • @thilinirajika8935
    @thilinirajika8935 ปีที่แล้ว

    Vacuum pack mashing eka kohenda gatthe..

  • @dinusenanayaka-bp1ck
    @dinusenanayaka-bp1ck ปีที่แล้ว

    Akke man ada me video dakinne.akke bag apuvama kiyanna hode.

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +1

    මේ දම් පාට බෑග් එක කීයද විස්තර කියන්න

  • @silmiyazuhair5841
    @silmiyazuhair5841 ปีที่แล้ว

    I enjoyed watching your vlog.

  • @hansiwnniarachchi620
    @hansiwnniarachchi620 ปีที่แล้ว

    Harima asai akke oyage vedio balanna

  • @dsurangikalakmali2785
    @dsurangikalakmali2785 ปีที่แล้ว

    Good luck sister mama work karanne lrh oyage video mama balanawa ...oya godak hoda amma kenek bs dear

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว

    Mama matara uyanwaththe gehan mallige akka.
    Aththatama oya harima adarshamath kanthawak.
    Harima dhaksha kanthawak.
    Harima kadisarai.
    Talents godak pihitala tiyanawa.
    Oya gena kiyanawa nam kiyanna dewal godak thiyanawa.
    Good luck akki.

  • @chamilakanchanadesilva4360
    @chamilakanchanadesilva4360 ปีที่แล้ว

    oyaage vaccum seeler eka gaththa thana link eka dhaana puluwanidha please
    i

  • @nisansalaranaweera4747
    @nisansalaranaweera4747 ปีที่แล้ว

    Oyalata thawa thawath hariyannama ona

  • @UpekaSandamali-y8n
    @UpekaSandamali-y8n ปีที่แล้ว

    Akke mama lagadi idan thamai oyage video balanna gaththe dan puluwan hamawelema balanawa.oyage bag video eka hodai eke price kohomada thama ewa thiyenawa

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      Thank you very much nanga. E bags den out of stock nangi 🥰

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว

    Samma Sam budusarnye 🙏🙏🙏❤️❤️🙏🙏

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 ปีที่แล้ว

    Jayen jaya akke...

  • @lakshikaperera8144
    @lakshikaperera8144 ปีที่แล้ว

    Alli man oyage HEMA video ekk wage balnwa shoi,wish karanwa akki man oyata

  • @madushadulai505
    @madushadulai505 ปีที่แล้ว +1

    How mach this bag

  • @kawmiathapatthu3070
    @kawmiathapatthu3070 ปีที่แล้ว

    මම මුලින් ඉදලම අකිගේ fan කෙනෙක් videos බැලුවා. ගොඩක් ආදරෙයි අක්කි..
    අක්කි ඔයා කේක් හදන ඒවා දවසක මේකෙ වීඩියෝ එකක් දාන්නකෝ with recepi. Akki කාගාවට ද cake class ගියේ ? Specialy fondant කරන විදිහ කියල දෙන්නකෝ. අක්කිගෙ කේක් එකේ stars ලස්සනයි. මම අක්කිගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්. Cake class Vlogs කරන්නකෝ අක්කි

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz ปีที่แล้ว

    ඔයා වගෙ හැම ගැනියෙක්ම ජිතනවානම් ඔය විදියට මහාන්සිවෙනවනම් මනුස්සාත්වයෙන් හැම දෙම් හිතනවානම් අනුන්ගෙ දෙවල් අනුන්ගෙ ම්නිස්සුන්ගෙ අඩුපඩු හොයන්නැතුව තමන්ගෙ දරුවො තමන්ගෙ සුවමියා ගැන හිතන්න කිසි කෙනෙක් දුප්ප්ත් වෙන්නැ පවුල් කැඩෙන්නැ මෙවගෙ වෙව කන්තාවො හැම දෙම් කල්ලා පෙන්නනව ගැහැනියක් බුදු සරනයි සරනයි

  • @gossipvideo5480
    @gossipvideo5480 ปีที่แล้ว +1

    Ane asai oyage family life eka suba pathum mama kuliyapitiyen Eranga

  • @romanierodrigo9234
    @romanierodrigo9234 ปีที่แล้ว

    God bless you.

  • @chamanigold6673
    @chamanigold6673 ปีที่แล้ว

    Akki a kema packing karanna gaththa bags monada?

  • @chandrikaseuwandichandrika5792
    @chandrikaseuwandichandrika5792 ปีที่แล้ว

    Akke matath ona me bag eka ane man dakinakota iwarada danna plse tiyenam kiyanna.

  • @w.a.d.weerasinghe4540
    @w.a.d.weerasinghe4540 ปีที่แล้ว

    අක්කි මෙ බෑග් තියෙන පේජ් එකේ ලින්ක් එක දාන්නකො ❤️

  • @imeshahansani6314
    @imeshahansani6314 ปีที่แล้ว +2

    වාසනාවන්ත අම්මෙක්...නංගී ඔයාගේ අම්මා...නිදුක් නිරෝගී වේවා

  • @inokasamanthi-ti4yx
    @inokasamanthi-ti4yx ปีที่แล้ว

    Matath asae a bag akata ada thamae baluwa dannam ewara athi nada akka thayanawanam matath qeyannako math hoya hoya heteya

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว

    Mage husband ge ammath aunty wagemi.eyath primary teacher kenek dan AUS inne.. Nangi ge video eken ammawa godak mathak una.Thanks Nangi ❤️❤️

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว +1

    බුදු සරණයි !!!

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    ❤️Amma harima wasanawanthay.❤️

  • @nilangiperera3299
    @nilangiperera3299 ปีที่แล้ว

    මේ බෑග් එක කීයද අක්කේ ....
    මම ඔයාගේ වීඩියෝ බලන කෙනෙක් ....
    ඔයාට සුභ පතනවා...

  • @christishyamali-ge2nw
    @christishyamali-ge2nw ปีที่แล้ว

    Keeyada bag eka

  • @samabandara1912
    @samabandara1912 ปีที่แล้ว +3

    Man moratuwa university ynna inne hostel ekata geniyana hoda bag ekak wage eka 🥺❤️ .

  • @shereenmuller6101
    @shereenmuller6101 ปีที่แล้ว

    මම ඉන්නේ ජර්මනියේ . මටත් ආසයි ඒ ඛැග්ස් වලට .මට ආසයි ඒ ඛැග්ස් 5 විතර ඕනේ.කොහොමද ගන්නේ.

  • @cookiemanookie7173
    @cookiemanookie7173 ปีที่แล้ว

    I also like to get a bulk. Can I know the adress u got it from ma'am?

  • @blueskysrilanka1486
    @blueskysrilanka1486 ปีที่แล้ว +1

    Lovely family ....❤❤😃

  • @thilanthijayarathna468
    @thilanthijayarathna468 ปีที่แล้ว +1

    Naga mama අනාවැකියක් kiyannada?Oyalath lkawada hari ලංකාවෙන් yanawa neda...

  • @asharoshini6280
    @asharoshini6280 ปีที่แล้ว

    Hi, mata me bag eke black ganna puluwanda ?

  • @lathikarathnayake6146
    @lathikarathnayake6146 ปีที่แล้ว

    Thawa bag thiyanawada nangi

  • @sriyanipushpakumari9506
    @sriyanipushpakumari9506 ปีที่แล้ว

    Thawa bags thiyenawada? Open karala pennapu purple eken?

  • @ChandimaKariyawasam-l2o
    @ChandimaKariyawasam-l2o ปีที่แล้ว

    Mage mallith inne auckland

  • @akilromesh2282
    @akilromesh2282 ปีที่แล้ว

    Ane thawa bag tiynwada?.

  • @maheshapiyumani5665
    @maheshapiyumani5665 ปีที่แล้ว

    Me bag eka ayeth ganna puluwanda please

  • @fathimathusuhairaabdulkudd7234
    @fathimathusuhairaabdulkudd7234 ปีที่แล้ว

    Akki i need that purple red colour in that bag.

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 ปีที่แล้ว

    Apee akkiyoo adarei hamotama manika

  • @Sunil-sf1gu
    @Sunil-sf1gu ปีที่แล้ว +3

    Ane akki dawasaka oyalath rata yaida apiwa Dala?😔😔😔

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Harima uthsahawantha nangiyek oya

  • @S.iGurusigha
    @S.iGurusigha ปีที่แล้ว

    Akka me bag 1😢 keeyak wenawada gandannako.

  • @Ranasinghelagessandamali-dq2in
    @Ranasinghelagessandamali-dq2in ปีที่แล้ว

    Bags aye nathida akki

  • @uwsomadasa-xu5yh
    @uwsomadasa-xu5yh ปีที่แล้ว +1

    Bag ekak ganna mama msg ekak demma nangi.reply nehene

  • @erashaniupekshika3179
    @erashaniupekshika3179 ปีที่แล้ว

    Akke oyalage mahaththayage maha gedara rent ekata denawada doctor kenekta

  • @cravingsstore4722
    @cravingsstore4722 ปีที่แล้ว

    Thanks.

  • @anulyaishelle2014
    @anulyaishelle2014 ปีที่แล้ว +2

    ඔයාට දවසට paya 24 ට wada තියෙනවා da akki🤔🤔🤗 oya nam wonder women kenek.😘😘. දරුවන් pas denekuth එක්ක oya කොච්චර dewal karanawada . 💕 e wagema oyage mother in lw nam ශෝයි අනේ හැමෝටම labenna oni ehema amma kenek. God bless you darling

  • @narmadagoonathilake4597
    @narmadagoonathilake4597 ปีที่แล้ว

    We need a bag...😊

  • @tharanganinisansala2625
    @tharanganinisansala2625 ปีที่แล้ว

    Lassanai akki praise kohomada

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 ปีที่แล้ว +5

    දෙමව්පියෝ නිහතමානී නම් දරුවෝ ත් ඒ වගේ තමයි, බුදුසරණයි අම්මා ට, සතුටුයි ❤❤❤❤

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa7805 ปีที่แล้ว +1

    Harima lassanai...❤️

    • @ganeeshakalpaniperera-oo1uj
      @ganeeshakalpaniperera-oo1uj ปีที่แล้ว

      ඔයා හරිම ආදර්ශයක් කාන්තාවන් වන අපිට .බුදු සරනයි !!!!

  • @felishitairisjurie4453
    @felishitairisjurie4453 ปีที่แล้ว

    Bag ekak ganna one

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว

    Matath 1k ona mn what's app msgs 1k damma balanna ❤

  • @deepikavidanapathirana1012
    @deepikavidanapathirana1012 ปีที่แล้ว

    බෑග් තව තියෙනවද?

  • @noelinegunawardena1258
    @noelinegunawardena1258 ปีที่แล้ว

    From where do
    You get the bags

  • @madhushikakumudu6125
    @madhushikakumudu6125 ปีที่แล้ว

    Brown color bag එකක් ගන්න ඔනේ ,අක්කේ ගාන කීයද කියන්න .

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว

    හරිම ලස්සන යි අක්කේ

  • @Safiyaifthar
    @Safiyaifthar ปีที่แล้ว

    You have this bag

  • @sadunisandipani-yt5zg
    @sadunisandipani-yt5zg ปีที่แล้ว

    Akke matath one bag ekak kohomada odar kara gnne

  • @hirunihansala6902
    @hirunihansala6902 ปีที่แล้ว

    Meka miladi ganne කොහොමද

  • @sitharajayamali6771
    @sitharajayamali6771 ปีที่แล้ว

    Akke ganne kohomada oka

  • @champikaudeni7611
    @champikaudeni7611 ปีที่แล้ว +2

    හරිම ආදරණීය චරිතයක් , ලෝබකමක් නැතුව හැමදේම අපි එක්ක බෙදා හදා ගන්නවා, ⁣ආදරෙයි ❤️

  • @ireshasamandari4277
    @ireshasamandari4277 ปีที่แล้ว

    Akke math punchi බිස්නස් ekak karanawa masa 4ka babek ekka