අඩුම මිලට සාරි ගන්න පිටකොටුව යමුද | Saree Shop Pitakotuwa | Office Saree | Bathik Saree | Shopping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 461

  • @smartlife3208
    @smartlife3208  2 ปีที่แล้ว +23

    අශෝකා textile ( 0777 847841 /0777 857842)
    ***********************************

    • @madusaumya373
      @madusaumya373 2 ปีที่แล้ว +2

      Thanks akkiyo

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว +2

      @@madusaumya373 ❤️❤️😘

    • @inokamadushani8897
      @inokamadushani8897 2 ปีที่แล้ว +1

      @@madusaumya373 aaaaaaaa

    • @nisansalashahani4194
      @nisansalashahani4194 2 ปีที่แล้ว

      Saree bissnuss ekak keranna unatj methanin sari ganna puluwanda

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      @@nisansalashahani4194 puluwan dr.tawa video tiyenaw .aduma price select karagann.❤️🌹

  • @chandraweerasekera6383
    @chandraweerasekera6383 2 ปีที่แล้ว +7

    සමහරක් අයගේ පිස්සු විකාර vedios වලට වැඩිය ඔයා මේ දාන vedos හරිම ප්‍රයෝජනවත්. ගොඩක් ස්තුතියි

  • @thushariakshika5556
    @thushariakshika5556 2 ปีที่แล้ว +2

    මේක නම් හොඳ video එකක් අක්කේ .thank you.අනික ඔයා comment වලට reply කරන එක ගොඩක් වටිනවා

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 2 ปีที่แล้ว +9

    ඇත්තටම ගෝඩක්වටිනවා විඩියෝව ඉස්තුතියි ඔබතුමාට ❤️

  • @Lilaneab
    @Lilaneab 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි . ඔයාට ගොඩක් ම ස්තුතියි . මේ video එකෙන් අපි නොදන්නා දෙයක් අපට පෙන්නලා දුන්නාට 💚

  • @samanthikamaduraweera6538
    @samanthikamaduraweera6538 2 ปีที่แล้ว +9

    සුබ දවසක් ඔයාට අද මම තමයි ඔයා විඩියො එක දාපු ගමන් බැළුවේ ඔයාගෙ සියළුම සිතුම් පැතුම් ඉටුවේවා බුදු සරණයි

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      Thank you so much.budusarani ❤️❤️😘

  • @umeshikahettiarachchi547
    @umeshikahettiarachchi547 2 ปีที่แล้ว +8

    👍👍👍👍
    සාරි ගන්න එන්න හිතුනා...

  • @JayanthiManawadu
    @JayanthiManawadu 2 ปีที่แล้ว +3

    හොඳ වීඩියෝ එකක් වගේම අත්‍යවශ්‍ය දෙයක්. අයිඩියා එකක් ඇතුව සාරි ගන්න යන්න පුළුවන්. කාලය ඉතිරි කරගන්නත් පුළුවන්. පාටියකට කැන්ඩියන් අඳින්න පුළුවන් සාරි ටිකක් පෙන්නන්නකො. සුබ දවසක්.

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว +1

      Thank you 😊 next video eka danaw saree.eka balann

  • @somarathnabandara3217
    @somarathnabandara3217 ปีที่แล้ว

    ඇත්තටම වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබතුමියට

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +6

    කහ පාටයි සුදු පාටයි mix එක බතික් සාරි එක හරිම ලස්සනයි.

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. 😊

  • @welirenu753
    @welirenu753 2 ปีที่แล้ว +3

    අනේ ගොඩක් හොඳ vedio එකක්
    Thanks ❤️

  • @eittv7164
    @eittv7164 2 ปีที่แล้ว +4

    Best sarries and super customers service ekak. Thank you for the this vedio madum... good 👍👍👍

  • @nandinandi5607
    @nandinandi5607 2 ปีที่แล้ว

    වීඩියෝ එක හරිම හොඳයි .පැහැදිලී ..🌹🌹ඔයාට පුලුවන්නම් ..සල්වාර්..තියන .වීඩියෝ එකක් කරන්නකො ..අක්කා..බුදු සරනයි🙏🙏🙏ජේසු පිහිටයි 🙏🙏🙏

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      god bless u nanga.pitakotuw video balann.mn video ek ikmanin danm

  • @nadeesha29
    @nadeesha29 2 ปีที่แล้ว +9

    Prices are same as normal shops

  • @kuwaitzain4568
    @kuwaitzain4568 ปีที่แล้ว

    මම ගොඩක්ම ආස බතික් සාරි වලට හරිම ලස්සනයි

  • @sajikumara4352
    @sajikumara4352 2 ปีที่แล้ว +8

    බතික් සාරිවලටනම් ආස හිතුනා.මමනම් කවදාවත් ඔය පැත්තට ගිහින් නැ .ස්තුතියි නංගි

  • @sitharaamarashinha797
    @sitharaamarashinha797 2 ปีที่แล้ว +2

    Akki mata pitakotuwe earing hadanna ganna badu ganna then thiyenne kohrda kiyanna puluwanda lokuu udauwak akki

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      නංගී ම්න් හොයල කියන්නම් අනිවාර්යයෙන්ම

  • @sitharaamarashinha797
    @sitharaamarashinha797 2 ปีที่แล้ว +1

    Akki mama oyage vedio hama ekak agamben wage thamai baluwe harima wadagath akki oyata bohoma sthuthie akki

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      ❤❤thank you so much nangi ❤

  • @diliniapsara165
    @diliniapsara165 2 ปีที่แล้ว +1

    Ane madama mata wool ganna thenak hoyala denna puluwanda plz
    Oyata Godak pin
    Man wool gothanawa namuth mata aduwata hoda wool ganna thenak danne na
    Mata puluwanda udauwak karanna plz

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว +1

      පමුණුවන වීඩියෝ එක බලන්න නංගී .ඒකේ වූල් තියෙනව .ගාන වැඩි නම් කියන්න .මන් තව වීඩියෝ එක්ක කරන්ම්

    • @diliniapsara165
      @diliniapsara165 2 ปีที่แล้ว

      Ane thank you madam ❤🧡

  • @DESH791
    @DESH791 2 ปีที่แล้ว

    නියමයි නියමයි සහෝදරි...යන්න හිතන් ඉන්නෙ ලගදිම, (තනියම එහෙම නෙවෙයි) ඔයා කරන මෙි වැඩෙි වටිනවා වගේම විශිෂ්ඨයි..🌹🌹💪💪💪💪🙏🙏🙏

  • @ManoshaYushanthi
    @ManoshaYushanthi 3 หลายเดือนก่อน

    Plain sari handloom nadda

  • @harshaniaththanayaka8958
    @harshaniaththanayaka8958 ปีที่แล้ว

    Matath ganna oni braided sari ekak.apita hada ganna ganna thiyenawada.iridata Kade aralada

  • @samadhiwickramanayaka2620
    @samadhiwickramanayaka2620 2 ปีที่แล้ว +4

    කොහෙත් එක ගනන් අනේ බලන් යද්දි .

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 ปีที่แล้ว +1

    ඉතාම හොද විඩියෝ එකත් ස්තුතියි ඔයාට

  • @shriyaniw1905
    @shriyaniw1905 2 ปีที่แล้ว

    Harima.Lassani.AsokaTextile
    Sari.Api.Lankawata.Awahama
    Ennam

  • @dammikamenike2536
    @dammikamenike2536 2 ปีที่แล้ว +1

    Pitarata minissu kawadawath
    Wenath basawak
    Misrawa kathakaran na
    Lankawe minissu eka lokukamakbwage salakanne
    .thamange kama kiyanne thamange ratathula apekama rakaganna
    Apebasawa hariyata kathakaranna..apwkamata garukaranna
    Harilassanai avita.
    Thamange basawa dannawane adambaren thamange basawa kawalam nathuwa kathakaranna.

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว

      Oka ape rate ewnta thiyana manadola ledak

  • @nilminikumari2327
    @nilminikumari2327 ปีที่แล้ว

    Akke me dan pawathina milada.sari ekaka genna ganna awashyai.kohomada genna ganne.

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 ปีที่แล้ว

    Akki mt earings necklace hdnn badu gnna thenak hoyala dennako.plz.❤

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      th-cam.com/video/NZ2dw6WBpdM/w-d-xo.html
      me video eka balann nangi

    • @viramaduwanthi2562
      @viramaduwanthi2562 ปีที่แล้ว

      Akki mn meka baluwa mt ona.earings and necklace hdnn ona krn materials ganna plwn shop ekak hoygnn.mn oyge video okkom wge bluwa

  • @sasi4518
    @sasi4518 2 ปีที่แล้ว

    Foam sheet aduwata ganna tenak nedda akkiyo

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      peoples park tiyenaw nangiyaa

  • @neo227vlog6
    @neo227vlog6 2 ปีที่แล้ว

    Pitakotuwe Rohini mw koheda thiyannne??

  • @tharushibandara892
    @tharushibandara892 2 ปีที่แล้ว

    Oya giypu gmn blpu kalu paata valantina sari ek kiyd.plen clorls kiyala ahuwe eekd

  • @nandaniliyanage385
    @nandaniliyanage385 2 ปีที่แล้ว +2

    සාරි material එක කියන්න
    වැලන්ටිනෝ කීයද

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      ඉස්සරහට වීඩියෝ එක්ක දානව බලන්න ♥️

  • @fgffg1768
    @fgffg1768 2 ปีที่แล้ว

    අපිට දාන්න හෙද මැක්සි ගවුම්.හැබැයි.really very biutiful long dress 👍👍👍👏👏👏❤❤

  • @weligamageganga-tm8jj
    @weligamageganga-tm8jj ปีที่แล้ว

    Oyage video godak hodai, mama nitharama balanawa. Habai oya godak welavata milaganan kiyane wedi mudalakin thiyena dewal , saree ganna puluwan aduma mudale ewath kiyanna. Godak dura pethi wala teachers la innawa peta enawa aduganan walata saree hoyagena. Egollantath sadaranayak karanna.

  • @channamanchanayake2143
    @channamanchanayake2143 2 ปีที่แล้ว

    long indian tops ganna thanak kiyanna.

  • @surangisurangi6001
    @surangisurangi6001 2 ปีที่แล้ว

    වාව් හරිම ලස්සනයි ගොඩක් ස්තුති ඔබට

  • @dinithishashikakasthuriara721
    @dinithishashikakasthuriara721 2 ปีที่แล้ว +4

    අශෝකා ටෙක්ස්ටයිල්.... හොඳම තැනක් ... mamath sary ganne ethanin

  • @madusaumya373
    @madusaumya373 2 ปีที่แล้ว +1

    Gaun redi gnna thenak kiynnko akke. Aduwata

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว +1

      දෙවෙනි හරස් වීදියේ තියෙනව නංගී

  • @Ayeshasandamali_95
    @Ayeshasandamali_95 2 ปีที่แล้ว

    Kalin danna epei akke. Mage wedding eka saree heuwa sehenna mn. Kmk ne. Dan dannawane then. Thnxxx

  • @sharlinpriyankaweerakoon5417
    @sharlinpriyankaweerakoon5417 2 ปีที่แล้ว +1

    Ane mata night function ehekata yanna saree ekak majenta colour

  • @nisansalashahani4194
    @nisansalashahani4194 2 ปีที่แล้ว

    Saree bissnuss ekak keranna unath methanin sari ganna puluwanda

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      puluwan dr.congratulations ♥️🌹

  • @NskRsdy
    @NskRsdy ปีที่แล้ว

    Hai pittakotuwe cake badu iteams thiyana shop ekkak kiyanadeko pls

  • @gallagehave1276
    @gallagehave1276 2 ปีที่แล้ว

    kandiyan sat tiyana kadayak hoyala vidiyoo akak karanna ko pateyoo thanks 😊 oyata

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      video ekk tiyenaw.mal video ekat kalin video eka

  • @navodsithmina7805
    @navodsithmina7805 2 ปีที่แล้ว

    Kotuwen craft items ganna thanak kiyannko danna kenek.

  • @oshanibilakshi4384
    @oshanibilakshi4384 2 ปีที่แล้ว

    apith sarees gnne adu mudalata gnna puluwn hoda saree thiynwa eke

  • @sadunethuni4238
    @sadunethuni4238 2 ปีที่แล้ว

    Fresh rosa mal ema ganna shop 1kui price ema kiyanna puluwanda akki.

  • @lifewithveesha4894
    @lifewithveesha4894 2 ปีที่แล้ว +1

    Akki intro eke puple saree ekk penanne dress krl eka keeyd?shop ek mokdd

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      Next video eke balnn nangi.😊thank you

  • @neetharohinig3317
    @neetharohinig3317 2 ปีที่แล้ว +1

    ස්තූතියි 🙏හොඳ වීඩියෝවක් 🙏

  • @shiwadilhara5538
    @shiwadilhara5538 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ඔබට අපිට ගොඩාක් දේවල් දනගත්තා අක්කා necklace වලට අල්ලන ගල් ගන්න තනක් කියන පුළුවන් ද

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      වීඩියෝ එක්ක දාන්නම් නංගී ❤

  • @hemachandrawanniarachige4147
    @hemachandrawanniarachige4147 ปีที่แล้ว

    Will don very beautiful program

  • @hirusadu2104
    @hirusadu2104 2 ปีที่แล้ว

    Thank you ලස්සනයි වීඩියෝ එක වටිනවා .
    රෙද්දෙ තත්වෙත් අල්ලන කොට දැනෙන විදිහත් කියන්නකො කුරිය කරලා ගන්න කෙනෙක්ට උදවුවක් වේවි.

  • @sanduninuwangika5296
    @sanduninuwangika5296 2 ปีที่แล้ว

    Ashoka methana hodai.. ❤️😘❤️

  • @maanukanchana6154
    @maanukanchana6154 2 ปีที่แล้ว

    Harima lassanai man oyaga vidos balala apa ammatat kiuwa aha gihin sari ganna kiyala oyata thanks ma waga vedo danawata

  • @manjalirathnayaka7203
    @manjalirathnayaka7203 2 ปีที่แล้ว

    Mae shop eken thoga order Karanna puluwanda

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      puluwan .heta video ekk danaw.ekath balnn

  • @delishiyachrisilda
    @delishiyachrisilda ปีที่แล้ว

    Akka lehenga ganna puluwan thanak danna

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 2 ปีที่แล้ว +1

    Weladamak karaganna ayata denamilaganan khomada

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      තොග මිලට දෙන්නේ.කෝල් කරල බලන්න
      අශෝකා textile ( 0777 847841 /0777 857842)

  • @dewaninayanathara8138
    @dewaninayanathara8138 ปีที่แล้ว

    Lehanga prices gana video ekak karannako

  • @kumaridissanayake879
    @kumaridissanayake879 2 ปีที่แล้ว

    Saree material ekath monawada kiyla kiyanna

  • @nilminiarunamali2695
    @nilminiarunamali2695 2 ปีที่แล้ว

    Miss bagwalata awshya karana redi ,items tiyana then kiyanna

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว

    nangi oya thiyena nispadana ape rate ewadha nethnam wena ratawal wala ewadha mokadha anayan natara karala kiwane ekai heuwe

  • @janu5077
    @janu5077 2 ปีที่แล้ว

    அழகு அழகு அழகு 👍 from japanaya,,, swiss 🇨🇭

  • @sandamaliniluka7844
    @sandamaliniluka7844 2 ปีที่แล้ว

    Wow😲 maru ane.. eth polonnaruwe idan kohoma ynnada appa

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      curiae karanwa 💕💕💕genna gann puluwn

  • @gangajayasundara5078
    @gangajayasundara5078 2 ปีที่แล้ว +2

    Plz how about lehenga

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      Video ekk danm 😊

    • @sunandajost4507
      @sunandajost4507 2 ปีที่แล้ว

      ow. aduwata salwar ganna thiyena than tikak pennannako

  • @sarangijayaweera8558
    @sarangijayaweera8558 2 ปีที่แล้ว +1

    Harima watinawa nangi

  • @ganusena368
    @ganusena368 2 ปีที่แล้ว

    Thank you dilani akke.. godak watinawa..

  • @hansidayas4082
    @hansidayas4082 ปีที่แล้ว

    Plain velantina saree ekk kiuak weida

  • @sqexpm
    @sqexpm 2 ปีที่แล้ว

    Net 🥻 gnn aduwata thanks hari
    Kadahalana pinbanna nathi Net radi gnn thanks kiynwada

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      සදුදාට වීඩියෝ එකක් දානව බලන්න

  • @dinushiwasana5364
    @dinushiwasana5364 2 ปีที่แล้ว

    Ikmanata bridal saree gena video ekak genna akkiyoo

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      නංගී වීඩියෝ දැම්මා .බලන්න😊

  • @kusumweerasekara6911
    @kusumweerasekara6911 2 ปีที่แล้ว

    Beauti items adu milata ganna puluvan than tikakuth dannako

  • @sachiniboyanarayana
    @sachiniboyanarayana ปีที่แล้ว

    akka me shop eke plan silk sarees nadda

  • @gayaniperera4766
    @gayaniperera4766 2 ปีที่แล้ว +1

    I love that black n gold saree. Mata eka Ganna oni

  • @hasitha313
    @hasitha313 ปีที่แล้ว

    Hall seel ganna thanak thiyanawada

  • @thiliniharshani1169
    @thiliniharshani1169 2 ปีที่แล้ว

    Bridle frocks/dress metirial ganna thanak kiyannako

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      Heta video ekk danawa😊❤️

  • @gallagehave1276
    @gallagehave1276 2 ปีที่แล้ว

    waden sare nadda apita waden sare tiyana kadayak hoyala vidiyoo akak karanna ko

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      wedding saree video tiyenaw

    • @gallagehave1276
      @gallagehave1276 2 ปีที่แล้ว

      pute ara mal kade warspp nombare wada nane 2ne kade nombare mata mal pokas 2k genna ganna

    • @gallagehave1276
      @gallagehave1276 2 ปีที่แล้ว

      oya kandiyan dat mala 7a tiyana vidiyo akak karanna mage duwa salon akak karanna baka porottuwan inne oyata godak istute mewage vidiyo dala onlai genna ganna udau karanawata pute wada karana nambas danna ok budu saranai dannatama

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      @@gallagehave1276 ආන්ටී කැන්ඩියන් සෙට් තියෙනව ජුවලරි වීඩියෝ එකේ.ජුවලරි ගෙන්න ගන්න පුළුවන් .ඒක බලන්න.මන් මල් ශොප් වල නම්බර් දැම්මා ආන්ටීගේ කමෙන්ට් එකට.

  • @deneeshashehani1173
    @deneeshashehani1173 2 ปีที่แล้ว +1

    වටින වීඩියො එකක් අක්කෙ tnq ❤️

  • @ruwanthiashokamala2249
    @ruwanthiashokamala2249 2 ปีที่แล้ว

    Akke mahapu saree jacket ganda puluwan thenak kiyandako

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว

    ගොඩක්ම ස්තුතියි ඔබට

  • @brigitte1971
    @brigitte1971 ปีที่แล้ว

    May i know where is this shop located pls

  • @scbridal364
    @scbridal364 2 ปีที่แล้ว

    Ape new showroom ekak open wenawa 01/11/2022

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว +1

      plz send your contact number

  • @radikafernando8164
    @radikafernando8164 2 ปีที่แล้ว

    Ms. What kind of saree ware for bride grooms mother pl.

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      depend on you future husband's mother choice

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 💗

  • @stressrelief8647
    @stressrelief8647 2 ปีที่แล้ว

    කොටුවෙ සපත්තු ගන්න තියන තැන් ගැනත් වීඩියෝ එකක් දාන්නකො අක්කෙ...

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      video ekk demm .malawtha road pitakotuw

  • @sumudraj6892
    @sumudraj6892 2 ปีที่แล้ว

    Online gennaganna bariweida,shopping yanna amaru nisa

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 2 ปีที่แล้ว +2

    Thank you ! Valuble video

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว +1

      Thank you so much

    • @gaminikumara9537
      @gaminikumara9537 2 ปีที่แล้ว

      lankawe samanya kenekuge padiya rpiyal 35 000 vitara lebenne ithin oya ganan wala vidiyata sari adinna lebenne neha chithtta tamai adinna wennei

  • @devikachandrasooriya9186
    @devikachandrasooriya9186 2 ปีที่แล้ว

    Hand bag ganna tiyena place wala video akakuth karanna puluwanda dear,thank you.

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      pitakotuwe malwatha road tiyenne.video ekk tiyenaw

  • @mrfernando6612
    @mrfernando6612 2 ปีที่แล้ว

    Akke velantina saree keeyada

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      heta video ekk danaw nangi .balnn

  • @wasanthisenanayaka6565
    @wasanthisenanayaka6565 2 ปีที่แล้ว

    Bedseet වීඩියෝ එකක් කරන්න

  • @chamasiriwardhane8765
    @chamasiriwardhane8765 2 ปีที่แล้ว +1

    Please do a clothing materials❤️❤️

  • @sugathbandara3779
    @sugathbandara3779 2 ปีที่แล้ว

    Kitchen items thiyena than ganath video ekak karanawada

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි ඉවර වෙනකන්ම බැලුවා ❤️
    අක්කි වොච් එක කොහෙන්ද ගත්තේ 😍😍

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว +1

      නංගීයෝ මේ ඇපල් වොච් එක්ක .මේව ගන්න පුළුවන් ඇපල් phone ගෙන්වන ශොප් වලින් .❤❤thanks nangoo

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 ปีที่แล้ว +1

    ස්තුති මිස් ඔයාට

  • @sorayaashana8279
    @sorayaashana8279 2 ปีที่แล้ว

    Black Saree collection 1k karannako Sister Pettah wala shop names ekkama..Eka godak trend wei

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว

      oky sis mn aniwarenm karanm e video eka.mata podi dawk dennko.than you so much

  • @scbridal364
    @scbridal364 2 ปีที่แล้ว +1

    New showroom eke. Wedding sarees start 2500rs up

    • @vibrantstar
      @vibrantstar 2 ปีที่แล้ว

      koheda eka tiyenne ?

  • @dilkisamangika903
    @dilkisamangika903 2 ปีที่แล้ว

    Online genna ganna berida akke mewa,eyala karannedda?

    • @smartlife3208
      @smartlife3208  2 ปีที่แล้ว +1

      nagi vedio eka balan.gennn gann widiha tiyenaw

  • @edgkanishka3497
    @edgkanishka3497 2 ปีที่แล้ว

    Satin saree price danawada

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 2 ปีที่แล้ว +2

    Thank you❤

  • @dilinisasadari4186
    @dilinisasadari4186 2 ปีที่แล้ว

    Material shop wala video ekak gennko akke

  • @ayeshamaduwanthi8469
    @ayeshamaduwanthi8469 2 ปีที่แล้ว

    Thank you so much Akke ..godak watinawa..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ปีที่แล้ว

    So nice ..I love that white sari...
    Thank you ..❤❤❤