කොස් ඇට දාලා හදන කෙසෙල් මුව ව්‍යංජනය | Banana Blossom Curry | කෙහෙල්මුව කරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ธ.ค. 2020
  • අවශ්‍ය ද්‍රව්‍ය-
    කෙහෙල් මුවක්
    කොස් ඇට
    උම්බලකඩ මේස හැඳි 2ක්
    රතු ලූනු
    සුදු ලූනු
    රම්පා,කරපිංචා
    අමු මිරිස් කරලක්
    ගොරකා බික් 2ක්
    මිරිස් කූඩු තේ හැඳි බාගයක්
    තුනපහ තේ හැඳි බාගයක්
    කහ තේ හැඳි කාලක්
    ලුණු රස අනුව
    කුරුඳු පොතු කැබැල්ලක්
    දිය පොල් කිරි අඩු කෝප්පයක්
    මිටි පොල් කිරි අඩු කෝප්පයක්
    Ingredients:
    Banana Blossom
    Jackfruit seeds
    2 tablespoons of Maldive fish
    Shallots
    Garlic
    Pandan, Curry leaves
    Green chilli
    Garcinia cambogia 2 pieces
    Half a teaspoon of chilli powder
    Half a teaspoons of curry powder
    A quarter teaspoon of turmeric
    Salt to taste
    A piece of cinnamon
    A cup of thin coconut milk
    A cup of thick coconut milk
    TH-cam: / cookwithashi
    Facebook: / cookwithashi
    Instagram: / cook_with_ashi
    Pinterest: / cookwithashi
    Music used
    Someday - by Jonny Easton
    Link: • Dramatic Piano Music -...
    Big Bear - by Jonny Easton
    Link: • Happy Background Music...
    Check out his channel
    Link: / jonnyeaston
    #keselmuwamaluwa #keselmuwacurry #srilanka #srilankanfood #sinhala
    kesel muwa baduma, kesel muwa recipe, kesel muwa curry, kesel muwa seeni sambol, kesel muwa thel dala, kesel muwa sambol, kesel muwa achcharu, kesel muwa abula, kesel muwa ambula, kesel muwa baduma sinhala, kesel muwa pethi baduma, kesel muwa curry sri lanka, kesel muwa cutlet,
    kesel muwa curry recipe, kesel muwa curry recipe sinhala, kesel muwa curry sri lankan, kesel muwa moju, kesel muwa guna, kesel muwa hadana hati, kesel muwa in english, kesel muwa kirata, kesel muwa maluwa, kesel muwa moju recipe, kesel muwa malu, kesel muwa parippu curry, kesel muwa recipe sinhala, kesel muwa recipe sri lanka, kesel muwa themparaduwa, kesel muwa uyala, kesel muwa wade, kesel muwa wala guna, කෙසෙල් මුව බැදුම, කෙසෙල් මුව කරිය, කෙසෙල් මුව මැල්ලුම, කෙසෙල් මුව සීනි සම්බෝල, කෙසෙල් මුව තෙලට, කෙසෙල් මුව සම්බෝල, කෙසෙල් මුව කිරට, කෙසෙල් මුව අච්චාරු

ความคิดเห็น • 17

  • @ydlogo1248
    @ydlogo1248 16 วันที่ผ่านมา +1

    Bio os
    Simple

  • @wsameera
    @wsameera 3 ปีที่แล้ว +4

    ෂා... නියමයි.... ඇත්තටම ගොඩක් හොදටම curry එක තියනව....
    Thank you...!!!

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 14 วันที่ผ่านมา +1

    Thanks 👍🌹💐

  • @The_Natural_World_9
    @The_Natural_World_9 2 ปีที่แล้ว +1

    😋😋😋💕

  • @sadunibasnayaka5088
    @sadunibasnayaka5088 ปีที่แล้ว +2

    goraka fdammama kos ata hai ven nadda

  • @kusumaellepola5237
    @kusumaellepola5237 ปีที่แล้ว +3

    කොස් ඇට තැම්බෙන්න වෙලාව මදි නේද? වැඩිවෙලාවක් කෙසෙල්මුව තැම්බෙන විට පෝශන ගුණය අඩු වේවි නේද? පොඩි වෙලාවක් කොස් ඇට තැම්බෙන්න තියලා කෙසෙල්මුව මිස්‍රනය එක්කලොත් හොන්දයි කියලා මට හිතෙනවා.

    • @CookwithAshi
      @CookwithAshi  ปีที่แล้ว +1

      Kos ata podi kali wenna kapala ekathu kalama ikmanin thambenawa

    • @kusumaellepola5237
      @kusumaellepola5237 ปีที่แล้ว

      ස්තුතියි

  • @chanakaudayakumara375
    @chanakaudayakumara375 2 ปีที่แล้ว +1

    Kiyana aka ahennane..elaga video aka tikaka saddeta kata karanna.

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 3 ปีที่แล้ว +1

    කෙසෙල් මුව කිඋවොත් ඉතින් කෙල උනනවා....

    • @CookwithAshi
      @CookwithAshi  3 ปีที่แล้ว

      ඔව්. ඉතාම ගුණවත් යකඩ බහුල ආහාරයක්. 🙂

  • @prabathjayasinghe6630
    @prabathjayasinghe6630 3 ปีที่แล้ว +1

    ඇහෙන් නෑනෙ...සද්දෙට කියන්ඩෝ