wesak bulb well|වෙසක් උත්සවයට අවශ්‍ය බල්බ් වැල් තොග හා සිල්ලරට අඩුවට මිලදී ගන්න යන්නම ඕනි මාර්කට් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • #wesakbulb #wesak #wesakdecoration #wesak2024
    සුබ දවසක් යාලුවො හැමෝටම 🙏
    අද අපි ඇවිත් ඉන්නේ ලග ලගම එන වෙසක් උත්සවය සදහා අවශ්‍ය කරන් බල්බ්,බල්බ් වැල් හා ඒ සදහා අවශ්‍ය සියලුම ඉලෙක්ට්‍රීක් අයිටම් තියෙන මාර්කට් එකකට.මේ මාර්කට් එක තියෙන්නේ පිටකොටුවේ පලමු හරස්වීදියේ.මාර්කට් එකේ නම තමයි 100 මාර්කට්.
    අපිට කතාකරනවනම්,
    සදරු 0715219820
    (මෙහි සදහන් සියලු මිල ගන්න වර්තමාන වෙළද පල අගයන් වන අතර කාලයත් සමග මිල ගණන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න)
    📷 GoPro Hero 12 + MediaMod
    Thanks for Watching 😍
    facebook www.facebook.c...
    🤝For Sponsorships Please Contact, email: sadarusasanka6@gmail.com

ความคิดเห็น • 29

  • @priyangikakumudunie2099
    @priyangikakumudunie2099 3 หลายเดือนก่อน +6

    මම ඔබගේ සෑම video එකක් ම බලනවා..Thank you ඔබ මේ කරන සේවය ට..

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 3 หลายเดือนก่อน +2

    නියමයි

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 3 หลายเดือนก่อน +4

    මේ බල්බ් වර්ග මොනවද..වැල් නම් led බල්බ් නෙ.හැම එකක්ම led බල්බ් ද..?

    • @3sbro260
      @3sbro260  3 หลายเดือนก่อน +1

      Oww

  • @ThiwankaPerera-hr1sg
    @ThiwankaPerera-hr1sg 3 หลายเดือนก่อน

    Niyamai ❤❤❤

  • @user-xt6gf8sm1c
    @user-xt6gf8sm1c 3 หลายเดือนก่อน

    New bright light electrical kiyana eke number eka weda ne

  • @DinuSL
    @DinuSL 3 หลายเดือนก่อน +1

    1st

  • @ChampikaGunawardana-ng9kl
    @ChampikaGunawardana-ng9kl 3 หลายเดือนก่อน

    Maru

  • @SamanKuma-jq7kl
    @SamanKuma-jq7kl 3 หลายเดือนก่อน

    Akac gaddi kiyada kiyala nahane

  • @wasala6766
    @wasala6766 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @lakshitha_sandaruwan992
    @lakshitha_sandaruwan992 3 หลายเดือนก่อน

    ලස්සනයි වැල් ටික 👍

    • @dammiishara1049
      @dammiishara1049 3 หลายเดือนก่อน

      Wanacharaya 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @lakshitha_sandaruwan992
      @lakshitha_sandaruwan992 3 หลายเดือนก่อน +1

      @@dammiishara1049 කැත විදියට හිතන්න එපා බං වැල් ටික ලස්සනයි බල්බ් ටික නම් කැතයි 😁

  • @thilakasiri6870
    @thilakasiri6870 17 วันที่ผ่านมา

    හෙයාර් බෑන්ඩ් ඩිසයින් කරන බල්බ් වැල් ගන්න පුළුවන්ද ?

    • @3sbro260
      @3sbro260  16 วันที่ผ่านมา

      Shop ekata call karanna

  • @oshansameera7616
    @oshansameera7616 3 หลายเดือนก่อน +1

    වෙන තැන් වලට වඩා ලාබයි...good price 🔥🔥

  • @user-iw2bg2dv3n
    @user-iw2bg2dv3n 3 หลายเดือนก่อน +1

    ගනන් වැඩී පෙලක් බඩු,මුලින්ම පෙන්නුව ලංකාවේ හදන්වා කිව led 20 බල්බ් වැල ගොඩක් තැන් වල තොග ගාන 850/=

  • @prasannakasun2110
    @prasannakasun2110 3 หลายเดือนก่อน +1

    තවත් පිටකොටුව ට කඩේ යන උන් ඉන්නවනෙ 😂😂😂😂😂😂😂 නල්ලමලේ තැන

    • @3sbro260
      @3sbro260  3 หลายเดือนก่อน +1

      Tawath kalu kada මුදලාලි kenek wage 🤣

  • @overy9360
    @overy9360 3 หลายเดือนก่อน

    Oita wadiya aliexpras eke ganan adui

  • @Darmasena-gg1qd
    @Darmasena-gg1qd 3 หลายเดือนก่อน

    Diliwari karanne netidha

    • @3sbro260
      @3sbro260  3 หลายเดือนก่อน

      Shop walata call karanna

  • @ChampikaGunawardana-ng9kl
    @ChampikaGunawardana-ng9kl 3 หลายเดือนก่อน

    Ganan wadi

  • @user-rf7tu7uc8m
    @user-rf7tu7uc8m 3 หลายเดือนก่อน

    Mata bulb 1w bulb tikak ganna one aiyo mage kuduwata ekata contact number ekak dannako

  • @chamikamadusanka3688
    @chamikamadusanka3688 3 หลายเดือนก่อน

    මුගේ ගනන් යකෝ.. 450 බල්බ් වැල පේමන්ට් එකේ 300

  • @gihanprabathkuruppu3179
    @gihanprabathkuruppu3179 3 หลายเดือนก่อน

    Me rawulagen ganna epa kisima manussakamak naha.... RS.10 wadinna epa....😂😂

  • @mandiubaasilu9517
    @mandiubaasilu9517 3 หลายเดือนก่อน

    බොරු දාන්න එපා බල්ලෝ ...

    • @3sbro260
      @3sbro260  3 หลายเดือนก่อน

      Monawada boru?????