රට හූරගෙන කාපු පට්ට හොරු ටික ඉලග ආත්මයේ වලිගය නැති හරක් වෙලාලු ඉපදෙන්නේ | kagama sirinanda himi | 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!!
    Kagama sirinanda thero
    Kagama sirinanda himi bana
    kagama hamuduruwo
    kagama himi
    kagama himi bana
    kagama himi 2024
    kagama himiyange bana
    kavi bana
    Kalina bana
    Darma deshana
    කාගම සිරිනන්ද හිමි
    පූජ්‍ය කාගම සිරිනන්ද හාමුදුරුවෝ
    ගල්කිරියාගම හාමුදුරුවෝ
    කාලීන බණ
    කාලීන ධර්ම දේශනා
    ධර්ම දේශනා
    සිරි සමාධි විහාරය

ความคิดเห็น • 136

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 19 วันที่ผ่านมา +13

    බුදු සරනයි දෙවිපිහිටයි අපේ හමුදුරැවන්ට සාදු සාදු සාදු🙏🙏🙏

  • @randunurupasinghe
    @randunurupasinghe 20 วันที่ผ่านมา +14

    අපේහාමුදුරැවන්ට තෙරුවන්සරනයි

  • @gayanipriyangika-li2jl
    @gayanipriyangika-li2jl 25 วันที่ผ่านมา +30

    නිදුක් නිරෝගී සුවය ලැබෙනවා දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 22 วันที่ผ่านมา +8

    තෙරැවන්සරනයි අපේ පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවසේට ..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @chinthasandamali6188
    @chinthasandamali6188 15 ชั่วโมงที่ผ่านมา

    මෙවන් බුද්ධ පුතුන් මෙලොව ට් බිහි කරපු පිදෙමාපියන්ට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේ ටත් නිර්වානය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ajithperera255
    @ajithperera255 21 วันที่ผ่านมา +10

    ගෞරවනීය ස්වාමින් වහන්ස ට නිදුක් නිරෝගී බව ලැබේවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 17 วันที่ผ่านมา +4

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
    🙏🏾🙏🏾🙏🏾 🙏🏾🙏🏾🙏🏾සාදු සාදු සාදු සාදු

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 15 วันที่ผ่านมา +8

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
    තෙරුවන් සරණයි

  • @nimaledirisingha2492
    @nimaledirisingha2492 21 วันที่ผ่านมา +10

    බුදු සමිදුගේම පිහිට ලැබේ වා ඔබ වහන්සේ ට.......

  • @Podisara
    @Podisara 25 วันที่ผ่านมา +14

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ

  • @NethminiSahanika
    @NethminiSahanika 26 วันที่ผ่านมา +16

    අපෙ පිනට උපන් හිමියනෙ ඔබ වහන්සෙ නිවන් දකිත va

  • @user-jr6nf4js7w
    @user-jr6nf4js7w 7 วันที่ผ่านมา

    පූජණීය සේමින්වහන්සේට තවතවත් ධර්මය දේශනා කරන්න නිදුක් නීරෝගී සුවය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishanthaRathnayake-bu9of
    @NishanthaRathnayake-bu9of 7 วันที่ผ่านมา

    ජීවත් වෙන්න හාමුදුරුවෝ ඔයාට බුදු සරණයි මගෙ රත්තරන් වහන්සේ

  • @thakshisenani3075
    @thakshisenani3075 15 วันที่ผ่านมา +3

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @RanjithRanjiththennakoon
    @RanjithRanjiththennakoon 27 วันที่ผ่านมา +11

    තෙරැවන් සරණයි

  • @user-pp6xp1pq4y
    @user-pp6xp1pq4y 13 วันที่ผ่านมา +2

    දිර්ඝායු ලැබෙිවා අපේ හාමුදුරැවනේ 🙏🙏🙏❤️❤️❤️

  • @sandyakumari4172
    @sandyakumari4172 24 วันที่ผ่านมา +7

    Me ape rate moda minisunge mola sedeemen labana pinnen oba wahanse niwAn dakithwa ❤❤❤❤

  • @ChandaniKumari-ho6kr
    @ChandaniKumari-ho6kr 27 วันที่ผ่านมา +9

    සාදු සාදු සාදු

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 18 วันที่ผ่านมา +10

    🙏🙏🙏 ගෞරවණීය වන්දනීය පුජනීය අප ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැඛේවා

  • @user-yw5dw5hg8i
    @user-yw5dw5hg8i 17 วันที่ผ่านมา +2

    තෙරුවන්.සරණයි.ඔබ.වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nf1kb9bj6u
    @user-nf1kb9bj6u 27 วันที่ผ่านมา +5

    Theruwan saranai ape hamuduruwane obawahansege darmadeshanawa kanthawanta apahasa nokara sumadura deshanawak karanawata obawahanseeta godak pin.mama mehema kiyanne godak aya katha wenawa obawahansege darmaya hemotama ithamath ahanna lebeema pinak. Namuth kanthawata pahath lesa upama ganimain karana deshanawalata hemoma akamathi. Ape hamuduruwanta godak pin

  • @usernone7796
    @usernone7796 27 วันที่ผ่านมา +16

    මේ බණ හරි ම ‍ හොඳයි.🙏🙏

  • @GeethaniMallawarachchigeDona
    @GeethaniMallawarachchigeDona 15 วันที่ผ่านมา +9

    කාලයට ඔබ්න ධර්ම දෙසනා පවත්වන ඔබ වහන්සේට නිරොගි සුවය ලැබෙවායි ප්‍රාර්ථනා කරම් . දිර්ගායුෂ ලැබෙවායි ප්‍රාර්ථනා කරම් .

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv 19 วันที่ผ่านมา +3

    හරිම ආසාවෙන් අහගෙන හිටපු දේශනය ,හුගක් දේ ඉගෙන ගත්තා.❤❤❤❤❤❤ සාදු සාදු සාදු ...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 วันที่ผ่านมา

      ශ්‍රී ලංකාවේ මෙතෙක් අපේ රට ජාතිය ආගම විකූණං කාපූ නරුමයෝ දේශද්‍රෝහී දේශපාළුවෝ පල්හොරු කල්ලිය සහ උන්ගේ පවූල් පරම්පරාවෙන් පරම්පරාවට හොරා කාපූවට මහජනතාවට ණය ගෙවන්න සිදුවෙනවා.🫣😭

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 วันที่ผ่านมา

      ශ්‍රී ලංකාවේ මෙතෙක් හිටපු දේශපාලඥයෝ සහ උන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට අපේ රට ජාතිය ආගම විකූණං කාපූ
      හොරා කාපූව ගෙවන්න වෙන්නේ කකූළුවා දිය කෙළියේ වතූර උතූරන කං නැටූවාට වඩා අන්ත පාපතරයෝ.

  • @user-sn8gm5zp9u
    @user-sn8gm5zp9u 8 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @NiroshaJayanthi-jp3dn
    @NiroshaJayanthi-jp3dn 22 วันที่ผ่านมา +3

    Aththatama edineda jeevithaya harimaga yamata kaatath therum ganeemata puluwan kaaleena daham deasumata ape hamuduruwanta theruwan saranai

  • @user-ke6re4wc5h
    @user-ke6re4wc5h 18 วันที่ผ่านมา +1

    Niduk nirogi dirgau lebewa ape hamuduruwane sudu sadu sadu.

  • @sampathsampathroo8672
    @sampathsampathroo8672 23 วันที่ผ่านมา +2

    දීර්ඝායුශ ලැබේවා හිමියනි...

  • @nihalbandula8247
    @nihalbandula8247 24 วันที่ผ่านมา +10

    ඊලඟ නෙවෙයි මේ ආත්මයේදීම හොරු ඉන්නේ වලිගය නැතුවනේ 😂😂😂

  • @IndraniJayalatha-co3id
    @IndraniJayalatha-co3id 6 วันที่ผ่านมา +1

    හරිම හොදයි 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wimalsusantha4545
    @wimalsusantha4545 หลายเดือนก่อน +9

    🙏🙏🙏

  • @جانتيجانتي-ث5ح
    @جانتيجانتي-ث5ح 21 วันที่ผ่านมา +1

    Thruway saranai hamuduruwana🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦶

  • @anilwickramage5575
    @anilwickramage5575 22 วันที่ผ่านมา +3

    මට මතක් වෙනවා මේ කවිය ඇහෙන කොට අපේ කඹුරුපිටියෙ පුංචි ගමක හිටිය අපේ තාත්තා හැන්දෑවට මේ කවිය කියනවා අපි හදපානෙ මිදුලේ එහෙ මෙහෙ දුව පනින කාලේ. ඒ අවුරුදු හැටකට ඉස්සර 😂

  • @anurajayantha4681
    @anurajayantha4681 20 วันที่ผ่านมา +1

    Apee Hamuduruwanta Deergausa Labeewa 🙏🙏🙏

  • @anushaswarnamali3263
    @anushaswarnamali3263 27 วันที่ผ่านมา +44

    සත්‍යයකි මේ ධර්මය .තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට ..

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 19 วันที่ผ่านมา +2

      Mudumawadakeyanna,,hamuduruwana,,munhorakal,,mahabokuwah,,kapuaun,,jayasere,,mahaboden,,wahansa,,wadennah,,yanawa,,suduadagana,,harenam,,mun,,haluwan,,yannawona

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 19 วันที่ผ่านมา

      Balaganai,,hamuduruwana,,maduluwawa,,sobehahamuduruwo,,apawahkalawaga,,obawansatah,,monawa,,karaveda,,dannanaha

    • @KanthiEdirisinghe-t8z
      @KanthiEdirisinghe-t8z 17 วันที่ผ่านมา

      9iu😊😊❤😊ppp​@@sarathwickramarathna2849

  • @ChandiWickramarachchi
    @ChandiWickramarachchi 20 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @user-cm3xq6re1k
    @user-cm3xq6re1k 26 วันที่ผ่านมา +6

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @Viewofmine1
    @Viewofmine1 28 วันที่ผ่านมา +4

    Theruwan saranai

  • @user-pi9cr3fj5r
    @user-pi9cr3fj5r 23 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @lakmalmadusankamax1744
    @lakmalmadusankamax1744 26 วันที่ผ่านมา +6

    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @dayadaya217
    @dayadaya217 12 วันที่ผ่านมา

    Sadu sadu sadu ape.suwamin.වහන්සේ budu saranai ❤❤❤🎉🎉🎉

  • @GalewelaWagirahimi
    @GalewelaWagirahimi 20 วันที่ผ่านมา +2

    අද තමා නියම බණක් ඇහුනේ.😮

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน +8

    විධායකය,පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් නා නා විධ ආයතන ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ ගණන් රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණයකාර හිගන දුක්ඛිත ජාතියක් බවට පත්වූයේ ඔවුන් අතරින් බහුතරයක් වූ ඔවුහු ගුණනුවණ හීන වූ උගත්මෝඩයෝ නිසාය. ලෝකයේ දියුණු රටක් ඇත්තේ නම් එ රට දියුණු වූයේ ගුණවත්කම් නිසාය. එබැවින් හොරබොරුවංචාදිය නැති අවංක වූ ජාතියාලැති විර්‍යවත් ගුණනුවැණැති දේශපාලක හා රාජ්‍ය සේවක පිරිසක් අලුතින් නිර්මාණකිරීමෙන් තොරව මෙ රට ශක්‍රයාටවත් දියුණු කල නොහැකිය.
    Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි නිරාගමික බහුතරයක් ආගම දහමෙන් වැඩක් නැතැයි අදහස් කිරීමෙන් ම ඔවුන්ගේ තිබෙන මෝඩකම මනාව පැහැදිළි වෙයි.
    නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. එකල මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රටෙ කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය.
    ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා බිලියන ගණනින් මුදල් වියදම් කලහ. බාර් කැසිනෝකඩ ස්පාගණිකාකඩ කුඩුමත්ද්‍රව්‍ය අවිආයුධ වැනි ජාවාරම්වලට වැඩෙන්නට ඉඩ දී බලා සිටියහ. ඒ පවිටුකම්වලින් සෑහීමකට පත්නොවුන වර්තමාන රජය තවදුරටත් තිරිසන් ගෝත්‍රික විකෘති කාමුක සමලිංගිකත්වය නිතීගතකරමින් බාර් බලපත්‍ර දීමෙ ජාවාරම කරමින් කායිකමානසික දුබල මන්දබුද්ධික සමාජයක් නිර්මාණ කරති.
    තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ.
    නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගනිමින් දේශපාලන කරළියට පැමිණි මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමික මාලිමා ජනඅරගලපෙරටුගාමී වැනි සම සමාජවාදී කල්ලි රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව වරදකරුවන් වෙනුවට බුදුදහමට පහර දෙති. රට පිරිහීමට හේතුව ආගම යයි කියා ආගම දේශපාලනයෙන් බැහැර කරවීමට ජනමතයක් ගොඩනගති. නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සංවිධානාත්මකව සමාජමාධ්‍ය, යුටියුබ්, වීඩියො කොමෙන්ට් වලින් වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැදි නායකකාරකාදීන්ට ගෝත්‍රික ලෙස දිනපතාම ගරහති. මාලිමාවේ නායකයෝ ගවඝාතනාදී සත්වහිංසාව,ගනිකකඩ,ගංජාබාර්කඩ ආදී සමාජය දූෂිත කරවන ස්ථාන දියුණුකරන බව කියමින් සැදැහැවතුන්ගේ වෙහෙරවිහාර ගොඩ නැගීම වන්දනමාන වැනි දේ විවෙචන කර ප්‍රතිපත්තිය කෙරෙහි ගෞරව භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් පව්කාර මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති. මාලිමාවේ ඇති සාසනික ජාතික සංස්කෘතික ඓතිහාසික ද්‍රෝහී කම් ගැන ඊයේ අගලවත්තේ සජබ වේදිකාවට ගොඩවූ හිටපු jvp නායක චන්ද්‍රසේන ඉතා කළකිරීමෙන් යුක්තව කළ කථාවෙන් පැහැදිළි වෙයි
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය......

  • @udeshanawodya1506
    @udeshanawodya1506 9 วันที่ผ่านมา

    සාදු සාදු

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 26 วันที่ผ่านมา +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChathuraSampath-zz6zx
    @ChathuraSampath-zz6zx 23 วันที่ผ่านมา +17

    නොතේරෙන සිංහලෙන් බණ කියනවට වඩා,මේ වගේ තේරෙන්න අමුවෙන්ම කියන්නැත්තම්,අපේ හරක්ට තේරෙන්නෑ....🙏❤️😇

  • @biatriceperera5130
    @biatriceperera5130 20 วันที่ผ่านมา

    Oba whnseta theruwan saranai 🙏🙏🙏🌹🌹🌹 dirgau wewa 🙏🙏🙏🌹🌹🌹 theruwan daranai

  • @SarathMahinda-wq3iw
    @SarathMahinda-wq3iw 25 วันที่ผ่านมา +4

    අපෙ.හමුදුරැවනෙබෙහෙමත්.පිං

  • @maduudawaththa9106
    @maduudawaththa9106 23 วันที่ผ่านมา +1

    Teruwan saranai ape hamuduruvane

  • @NishanthaRathnayake-bu9of
    @NishanthaRathnayake-bu9of 7 วันที่ผ่านมา

    ඔඹ වහන්සේට පින් හාමුදුරුවෝ

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 20 วันที่ผ่านมา +1

    මෙන්න ඇත්ත බුදු දහම සාදු සාදු සාදු

  • @dhanapalagodage6920
    @dhanapalagodage6920 24 วันที่ผ่านมา +2

    Swameen wahanse 🙏🙏🙏

  • @warunapriyantha4891
    @warunapriyantha4891 24 วันที่ผ่านมา +2

    Sadu sadu apy hamuduruwny

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 24 วันที่ผ่านมา +2

    දානයක් දෙන ආකාරය වදාළව මැනවි පිං

  • @sarathkumara-gp8js
    @sarathkumara-gp8js 26 วันที่ผ่านมา +4

    Budu sarni

  • @RohanPerera-gr4go
    @RohanPerera-gr4go 20 วันที่ผ่านมา

    Ape haamuduruwanta niduk neerogi deergayu wewa 🙏🙏🙏atattenma watinaa darma desanaawak.nuwana atto sihi nuwanin darnaawabodaya labathwaa.🙏🙏🙏

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 13 วันที่ผ่านมา

    Ape pinbara swamin wahanse thnuruwane balen Chirath kalayak Dinewaa.Sadu Sadu Sadu !!!!

  • @prageethAnuradha-bl2pm
    @prageethAnuradha-bl2pm 23 วันที่ผ่านมา +2

    🎉

  • @user-li3ll2iv6h
    @user-li3ll2iv6h 14 วันที่ผ่านมา

    Ape hamuduruwane. Me hora heththata gawayek kiyana eka weradi rtharamatma gawya uthummunyanna one asuchi walakata.

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 26 วันที่ผ่านมา +3

    Sadu sadu sadu තෙරුවන් සරනයි

  • @senarathnadissanayaka-bl9hb
    @senarathnadissanayaka-bl9hb 25 วันที่ผ่านมา +2

    අපේ හාමුදුරැවනේ මගේආයුසත් අරගෙන චිරාත් කාලයක් වොරැදේවා

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 16 วันที่ผ่านมา

    නියමයි අපෙ හාමුදුරුවනේ ❤
    අපි දිව්වලොකෙයමු❤
    රනිල් රජපක්ස සජිත් හැතිකරෙ ඕකූන් යන්නේ අපායේ 😂
    මාලිමා රජයකට උදව් කරන සෑම දෙනාට දිව්වලොක යන්න ඕනේ ❤

  • @samcamilla9112
    @samcamilla9112 16 วันที่ผ่านมา

    ❤😇🙏🙏🙏adaraniya ,etta

  • @AnandaStephen-yu1rx
    @AnandaStephen-yu1rx 17 วันที่ผ่านมา

    Supiri hamuduruwane..sadu sadu..

  • @rsm.e3solutions694
    @rsm.e3solutions694 26 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @user-ly1ic8tu1i
    @user-ly1ic8tu1i 18 วันที่ผ่านมา +1

    Malimawa api

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 19 วันที่ผ่านมา

    sadu sadu sadu speak hamuduruwanta dergausa leabeawa

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 21 วันที่ผ่านมา +1

    🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ටත් 🎉 අනිත් සියලු දෙනාටත් 🎉🎉

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 21 วันที่ผ่านมา

    දැන් ඉන්න හාමුදුරුවරු ඒවා බලාපොරොත්තු වෙනවා අපේ හාමුදුරුවනේ.... උන්දැලා විතර තණ්හාව තියෙන කවුරුවත් නෑ.

  • @NalinHerath-u6l
    @NalinHerath-u6l 7 วันที่ผ่านมา

  • @ajithpriyankara9295
    @ajithpriyankara9295 18 วันที่ผ่านมา

    Long live our buddha puthra, long live our motherland,

  • @sumanabenaragama9053
    @sumanabenaragama9053 14 วันที่ผ่านมา

    Ape hamuduruvan vahansevath apavath karanta uthsahakaraida danne naha. Obavahanseta me vatina daham karunu hudhee janayata therum gannata haki akarayen deshana kireerma sandha dheergausha prarthanaya karamu.

  • @devappriyathennakoon182
    @devappriyathennakoon182 25 วันที่ผ่านมา +1

    සාධු!!!!!!!!!!!!!🎉

  • @NiroshiDharmadasa
    @NiroshiDharmadasa 19 วันที่ผ่านมา

    Sadu sadu anumoodan wewa

  • @athulabandara4832
    @athulabandara4832 18 วันที่ผ่านมา

    බුදු සරණයි

  • @JayalathJayalatjh
    @JayalathJayalatjh 14 วันที่ผ่านมา

    ගිය ආත්මේ හොරා කාපු උන් මේ ආත්මේ හරක් වෙලා දුප්පත් වෙලා හිගන්නු වෙලා ඉන්නෙ කියන්න බැරි මොකද කියල තමයි මට තියෙන ප්‍රස්නෙ

  • @SDRathnayaka-g2o
    @SDRathnayaka-g2o 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @komarmahesh1127
    @komarmahesh1127 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fk9gu9gl6p
    @user-fk9gu9gl6p 14 วันที่ผ่านมา

    බුලත් කෑම තමයි katha

  • @SamanRohana-o7f
    @SamanRohana-o7f 8 วันที่ผ่านมา

    Obawahanse taran etta kiyanne

  • @WHNirasha
    @WHNirasha 19 วันที่ผ่านมา

    Ape appachchi mathak wenawa ape hamuduruwangi ban ahaddi

  • @InokaPriyadarshani-hj1zp
    @InokaPriyadarshani-hj1zp 19 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @silwasgt8851
    @silwasgt8851 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏😇😇

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @nayanaprabath7423
    @nayanaprabath7423 19 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🇱🇰

  • @MishelMishel-s4t
    @MishelMishel-s4t 22 วันที่ผ่านมา

    Sahateka.attha.ape.hamuduruwane.apeth.ratawal.wala.duk.vedenwa.rate.nayakayo.hendA.obata.tawa.bna.keyanna.neduk.nerogewa.newan.suwa.lebewa

  • @RajasingheBandara
    @RajasingheBandara 18 วันที่ผ่านมา

    Wimala Thamath Adhure Athapatha Ganawa Parana Lokahoru Epa

  • @chanyona.4077
    @chanyona.4077 14 วันที่ผ่านมา

    Parliamant ekee nan godak ma un ipadenne Apaaye. hemooma newai. NPP minissu vitharai Pansil rakina vineetha minissu inne.

  • @raminikhasturi9650
    @raminikhasturi9650 21 วันที่ผ่านมา

    Truth

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 19 วันที่ผ่านมา

    Correct revealation by Thera

  • @SenarathBandara-o8n
    @SenarathBandara-o8n 19 วันที่ผ่านมา

    Harima hodai banana tika❤

  • @ManjuRajakaruna
    @ManjuRajakaruna 26 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @A1..3707
    @A1..3707 19 วันที่ผ่านมา +1

    Eelaga Haraka Anura dissanayakam

  • @samangammeda3995
    @samangammeda3995 19 วันที่ผ่านมา

    😂😂😂 Auguri ❤️❤️❤️

  • @polpitiyarathnadasa
    @polpitiyarathnadasa 12 วันที่ผ่านมา

    1:01

  • @LalGunawardhana-k6z
    @LalGunawardhana-k6z 21 วันที่ผ่านมา

    Ape gonnuth in awa munge passe yana aya horu gedara

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 28 วันที่ผ่านมา +5

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @shriyalathws4792
    @shriyalathws4792 22 วันที่ผ่านมา

    ❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshaniluka309
    @niroshaniluka309 24 วันที่ผ่านมา +1

    S🙏🙏🙏🙏w

  • @asokasiriwardhana3188
    @asokasiriwardhana3188 22 วันที่ผ่านมา

    කේලින්, කියන, හාමුුදුරැවෝ