වැරදි හදාගෙන ජිවිතේ ජය ගන්න අනිවාර්යයෙන් ඇසිය යුතු කාලීන ධර්ම දේශනාවක් | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මේ උතුම් ධර්ම දානමය කුසල් බලයෙන්... සංසාර දුකින් අත් මිදී උතුම් නිවන් අවබෝධය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා...
    මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!!
    Kagama sirinanda thero
    Kagama sirinanda himi bana
    kagama hamuduruwo
    kagama himi
    kagama himi bana
    kagama himi bana 2024
    kagama himiyange bana
    kavi bana
    Kalina bana
    Darma deshana
    කාගම සිරිනන්ද හිමි
    පූජ්‍ය කාගම සිරිනන්ද හාමුදුරුවෝ
    ගල්කිරියාගම හාමුදුරුවෝ
    කාලීන බණ
    කාලීන ධර්ම දේශනා
    ධර්ම දේශනා
    සිරි සමාධි විහාරය

ความคิดเห็น • 19

  • @asafernando6290
    @asafernando6290 9 วันที่ผ่านมา +13

    සමාජෙට වැදගත්ම දේශනාවක් වගේම,
    ගැමි ජීවිතේ භාවිතා කරන වචනත්
    ගොඩක් දුෂ්කර ගමක උපන්
    ස්වාමින් වහන්සේගෙන් අහන්න ලැබීමත් සතුටක්.
    නීරෝගී වේවා!

  • @NaleyHnnaley
    @NaleyHnnaley 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ThushariIndika-fu1lj
    @ThushariIndika-fu1lj 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @sriyanirani599
    @sriyanirani599 9 วันที่ผ่านมา +2

    අද සමාජ හොඳම උතුම් බණ මාගේ නමකාරය අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට බුදු sarani 🙏🙏🙏

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 9 วันที่ผ่านมา +13

    මම නිතරම අහන බණ ඔබ වහන්සේගේ. පිටරට ඉඳගෙන පුංචි ඉඩකඩෙන් බිඳක් වෙන් කරන්නේද බණවලට.ඒත් මට තියෙන ප්‍රශ්නය මොනතරම් ඇහුවත් මතක නෑ. අනෙක හිත එක තැනක තියා ගන්න බෑ හාමුදුරුවනේ. ඒ ඇයි කියල මට පහදා දෙන්න පුළුවන් ද. එයට මා කල යුත්තෙ කුමක්ද අපේ හාමුදුරුවනේ. අනේ මට එය පහදා දෙනමෙන් දන නමස්කාර කර ඔබ වහන්සේ ගෙන් ඉල්ලා සිටිනව. මම සවුදිවල සිට සපුතන්ත්‍රී.

  • @rasikadarshani4204
    @rasikadarshani4204 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ndesilva
    @ndesilva 9 วันที่ผ่านมา +2

    සුමඩුර දර්මදෙසනවක්, ඔබ වහන්සෙට බොහොම කුසල්. සාදු,සාදු,සාදු

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 9 วันที่ผ่านมา

    Apa hamudurwanta dirgaysa labawa niduk nirogi bawaya labawa budu sarani sadu sadu sadu 🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 วันที่ผ่านมา

    ❤❤

  • @ChanakaSuresh-iv6ry
    @ChanakaSuresh-iv6ry 9 วันที่ผ่านมา

  • @lalithsjm64
    @lalithsjm64 9 วันที่ผ่านมา

    🌷🙏🙏🙏

  • @nishadibernadette9477
    @nishadibernadette9477 9 วันที่ผ่านมา

    🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @renukagunawardana8335
    @renukagunawardana8335 10 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @indranisamarasekara8657
    @indranisamarasekara8657 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🏻🙏🙏🏻

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @upulhdgh8221
    @upulhdgh8221 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamyadarshiKudagamage
    @RamyadarshiKudagamage 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 10 วันที่ผ่านมา +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka7432 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏