ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම නිතරම අහනවා. අපේ රටේ මිනිසුන්ට හැදෙනවනම් හැදෙන්න කොයිතරම්නම් බණ ඇහෙනවද උදේ හවා. ඒ කොච්චර ඇහුනත් ඔබ වහන්සේ කියන්නාවාගේ බණ අහලා කියෙන් කී දෙනාද ඒ බණ අහලා ධර්මානුකූලව තමන්ගේ ජීවිතය හැඩ ගස්වා ගන්නෙ. පුද්ගලයෙකුට තමන්ගෙ ජීවිතය යහපත් කරගන්න ඔබ වහන්සේ ක්‍රරණ මේ මෙහෙවර අති විශිෂ්ඨයි. ලෝකේ දක්නට ලැබෙන යථාර්ථවාදී සිදුවීම් ඇසුරු කරගෙන ඉතා සරලව පහදා දෙමින් බණ දේශනා කලද ඒවා තේරුම් ගෙන තමන්ගෙ ජිවිතය යහපත් ලෙසින් ගත කර හොද ගමනක් යන්න අදිටන් කර ගන්නේනම් කොයි තරම් වට්නවද? ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ. සුවාමින්. වහන්සේට. නිරෝගී. සුවය. ලැබේවා 🙏🙏🙏🙏🙏. තෙරුවන්. ගුණයට. මගෙ. 🙏🙏🙏🙏🙏🙏 වේවා. නිවන්. දකිනා. තුරා. මම. සම්මා. දිට්ටික. වේවා 🙏🙏🙏🙏🙏
තෙරැවණ් සරණයි අපේ කාගම සිරිධර්ම හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී. බාවය පතමී 🙏🙏🙏 සම්මා සම්බුද්ධු සරණයි 🙏
🙏🙏🙏 වන්දනීය පුජනීය ගෞරවණීය අප ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🌺🌺🌺
අපේ උතුම් සුවාමින්වාන්සෙට උතුම් තෙරුවන්සරනයි 🙏මගෙ නමස්කාරවේවා 🙏
Utum darma desanawak
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ.සැමදා නිදුක් නිරෝගීව මව්බිමේ වැඩ ඉන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
තෙරුවන්සරනයමාපතනවා
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේට 🙏🏻🙏🏻🙏🏻
Sadu sadu niyamai ape hamuduwane
Sadu sadu sadu
Teruwan saranai obha wahanseta dirgayusa lebewa 🙏🌷🙏🏵🙏🌷
අප ස්වාමින් වහන්ස සහතික ඇත්ත අප ස්වාමීන් වහන්ස ඔය කියන බණ ටික රත්තරං වටිනවා අපේ මිනිස්සුන්ට බණ කොච්චර කියල දුන්නට අනුකරණය කරන්නේ අනුගමනය කරනවනම් රට හැදෙයි මේ රටේ ලොක්කන්ට ඇහෙනවද දන්නැ සහතික ඇත්ත අපේ අයට ඇත්ත කියනකොට කෑමති නැ ඇත්ත කනපිට ඔක්කොම 🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Malimawa rata hadanawa jayaweewa
apa hamdurwwana.oba wahansaga darma dasana man ahanawa.obawahansa ma ratata wasanawak.ma rajaua wadakarana wa balanna apa nohitinna pulwwan.anura putha oya marata adarauan balaganna.obata siualu budu rajana wahansalaga pihitai.
හැදෙන කෙනෙකුට හැදෙන්න මේ බණ ටිකම ඇති.ඔබ වහන්සේට නිදුක් නිරෝගීව බොහෝ කාලයක් ජීවත් වන්න මේ පිනම හේතු වේවා!!!.
Sadu Sadu Sadu 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තහකඩය ඔයත් 3:53 බන්දුල ගුණවර්ධන ව වන්නා කල හැටි මතකද පාරට තාර දැමිම ට පස්සේ
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම නිතරම අහනවා. අපේ රටේ මිනිසුන්ට හැදෙනවනම් හැදෙන්න කොයිතරම්නම් බණ ඇහෙනවද උදේ හවා. ඒ කොච්චර ඇහුනත් ඔබ වහන්සේ කියන්නාවාගේ බණ අහලා කියෙන් කී දෙනාද ඒ බණ අහලා ධර්මානුකූලව තමන්ගේ ජීවිතය හැඩ ගස්වා ගන්නෙ. පුද්ගලයෙකුට තමන්ගෙ ජීවිතය යහපත් කරගන්න ඔබ වහන්සේ ක්‍රරණ මේ මෙහෙවර අති විශිෂ්ඨයි. ලෝකේ දක්නට ලැබෙන යථාර්ථවාදී සිදුවීම් ඇසුරු කරගෙන ඉතා සරලව පහදා දෙමින් බණ දේශනා කලද ඒවා තේරුම් ගෙන තමන්ගෙ ජිවිතය යහපත් ලෙසින් ගත කර හොද ගමනක් යන්න අදිටන් කර ගන්නේනම් කොයි තරම් වට්නවද? ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ. සුවාමින්. වහන්සේට. නිරෝගී. සුවය. ලැබේවා 🙏🙏🙏🙏🙏. තෙරුවන්. ගුණයට. මගෙ. 🙏🙏🙏🙏🙏🙏 වේවා. නිවන්. දකිනා. තුරා. මම. සම්මා. දිට්ටික. වේවා 🙏🙏🙏🙏🙏
තෙරැවණ් සරණයි අපේ කාගම සිරිධර්ම හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී. බාවය පතමී 🙏🙏🙏 සම්මා සම්බුද්ධු සරණයි 🙏
🙏🙏🙏 වන්දනීය පුජනීය ගෞරවණීය අප ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🌺🌺🌺
අපේ උතුම් සුවාමින්වාන්සෙට උතුම් තෙරුවන්සරනයි 🙏
මගෙ නමස්කාරවේවා 🙏
Utum darma desanawak
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ.සැමදා නිදුක් නිරෝගීව මව්බිමේ වැඩ ඉන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
තෙරුවන්සරනය
මා
පතනවා
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේට 🙏🏻🙏🏻🙏🏻
Sadu sadu niyamai ape hamuduwane
Sadu sadu sadu
Teruwan saranai obha wahanseta dirgayusa lebewa 🙏🌷🙏🏵🙏🌷
අප ස්වාමින් වහන්ස සහතික ඇත්ත අප ස්වාමීන් වහන්ස ඔය කියන බණ ටික රත්තරං වටිනවා අපේ මිනිස්සුන්ට බණ කොච්චර කියල දුන්නට අනුකරණය කරන්නේ අනුගමනය කරනවනම් රට හැදෙයි මේ රටේ ලොක්කන්ට ඇහෙනවද දන්නැ සහතික ඇත්ත අපේ අයට ඇත්ත කියනකොට කෑමති නැ ඇත්ත කනපිට ඔක්කොම 🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉