Dunhinda Waterfall | Sri Lanka | Travel Places | Day Vlog
ฝัง
- เผยแพร่เมื่อ 27 ส.ค. 2024
- Dunhinda Falls is a waterfall located about 6 kilometres (3.1 mi) from Badulla town in Sri Lanka.
The Dunhinda Falls is one of Sri Lanka's most beautiful waterfalls.
The waterfall, which is 64 metres (210 ft) high gets its name from the smoky dew drops spray,
(Dun in sinhala means mist or smoke) which surrounds the area at the foot of the waterfall.
It's also known as Bridal fall as the shape of the waterfall reflect a bridal veil.
The water fall is created by the river called Badulu Oya which goes through the Badulla town.
#dunhinda
#mydiary
අදත් හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බැලුවා. ඔයා නම් හරිම හොඳ කෙනෙක් නංගී. ඔයාගේ තියෙන අහිංසකකම, නිරහංකාරබව, උගත්කමටම හරියන බුද්ධිමත් බව සංසාරේ අරගෙන ආපු දෙයක් වෙන්නැති. ඒ හින්දමයි ඔයා ඔයතරමටම ලස්සන වෙන්න ඇත්තේ. කවදාවත් දැක්කෙ නැති උනත්, ඔයාගේ වීඩියෝ බලන හැමෝටම ඔයා ගැන ආදරේ හිතෙනවා. හරිම ආදරෙයි මම ඔයාට. ජයම වේවා. සියලු බලාපොරොත්තු ඉටුවේවා. බුදුසරණයි ඔයාට වගේම ඔයාගේ අයියටත්.❤
ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘😘😍😍😍❤️❤️❤️❤️❤️ ආදරෙයි ....පරිස්සමින් ඉන්න.... 😍😍😍තෙරුවන් සරණයි ඔයාට
අනේ තාත්තා තමයි දෝණිව මේකප් කරන්නේ ❤. හරිම ආදරණීයයි.
😍😍😍 තාත්තා තමා කොහෙ හරි යද්දි එයාලගේ cream එහෙම ගාන්නේ 😇😇😇😇තාත්තා කරනවට තමා කැමති ❤️පරිස්සමින් ඉන්න මයෝමී 😘😘
@@mydiary8283 බුදු සරණයි ❤
Ane lassanai ❤ adarai manika 🥰
හැමදාම වගෙ ලස්සනයි.පරිස්සමෙන් ඉන්නකටිටියම .බ.ස.
ගොඩාක් ස්තූතියි 😘 ආදරෙයි
Godak lassanai nangi harima asawen beluwa budusaranai 💜🌻
HarimA lassanai adanam nangi vidiyo eke.tatta doni mekap kerenewa nede.harima aderaniyai nangi.💞💞💞💞
Putha nam Maru ♥️💖 Budu saranai 💖♥️🐒🐒🌴🌵🌳🌷🌹👍💝❤️🏞️🙏🎊🌻🎉🎁🎂🎈🧁🐒🐒🐒🐒🐒🐒🐒🐒👍👍👍
Heeeeeeee ❤️❤️❤️❤️❤️❤️theruwan sarani oyatathhh
🌼🌸🌼🌸🌼🌼🌸🌼🌸🌼🌸
Great video nice sharing big like good luck thank you 👍💙👍🙏🌹
Thank you too darling 😘😘😘😘stay blessed
දුන්හිඳ දිය ඇල්ල බලන්න ගිහිල්ලා නෑ, ඔයාට ගොඩක් ස්තුතියි 💐
එහෙමද 🙂මාත් මුලින්ම ගියේ.... ❤️❤️❤️
දැනට මම ඔයාගේ බලපු හැම විඩියෝ එක්කම තාත්තා තමයි ගොඩක් ඔයාට ආදරෙ වගේම ඔයාට උදව් කරන්නේ ඔයාලා ගොඩක් වාසනාවන්තයි ඔයවගේ දෙමාපියෝ ලබන්න ❤️❤️❤️💎💎💎 ඔයාලාට සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Lassanai nangi adath video eka.....
Thank you akkaaa 😘😘good night
Godak lassanai nangi video aeka adath
Thank you sooo much 😘😘😘😘😘😘😘😘😘😘😘akkaaa
Wooooow Harima lassanai Paule siyalu denatama Budu Saranai❤❤
Theruwan sarani oyath ❤️❤️parissamin innaaa..adareii
අදත් වෙනදා වගේම බැලුවා හරි ලස්සනයි ...මං නම් ආස ඔයාලගේ ගමේ සිරියාව බලන්න...වෙල් ඉපනැලි වල දුවපැන ඇවිදිනවා වගේම ඇලදොල ශෝභාවත් බලන්න ආසයි...ලගදිම වෙඩින් එකත් ගන්න...ඒ වීඩීයෝ එකත් දාන්න...බුදුසරනයි හැමෝටම ..❤❤❤❤
හරිම ලස්සනයි පුතේ වීඩියෝ එක හිගුරක්ගොඩ දියබුබුල ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
හා ආන්ටි මන් කරන්නම්කො..අපි ගියා මේ ලගදි video කරන්න බැරි උනා ගොඩක් අය නාන ගමන් හිටියෙ එතන 😘ආයේ video කරන්නම්කො මන්
Lassanai nangi babo mallith lassanai
Thank you akkaaa 😘😘adareiii
දුන්හිඳ දිය ඇල්ල පෙන්නුවාට ස්තුතියි අක්කි
විඩියෝ එක ලස්සනයි
අදත් ආසාවෙන් බැලුවා ❣️❣️❣️❣️❣️❣️
තව විඩියෝ එකක් Day vlog එකක් ඉක්මනට ගේන්න
ගොඩාක් ස්තූතියි පැටියෝ 😘 ආදරෙයී...පරිස්සමින් ඉන්න....
Lassanai duwa.theruwan saranai.dilini aunty.
Thank you dilini aunty ❤️adareii
senaseemak lebenawa.mata nolabichcha dewal baladdi.
lassanai akka.duwa niyamai
Adarei patiyo 😘😘😘😘
Akki mage ගමත් බදුල්ලේ
Hi akki onna video eka beluwa.lassanai❤❤❤❤❤adarei
Thank you so much nangaa 😘adareii
හරිම ලස්සනයී අක්කී මේ වීඩියො එකත් 🥰😚
Thank you nangaaa 😘
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
😍😍😍😍🌸🌸🌸🥰🥰🥰
Mamath badulle tamai akke
Lassani 💐💐
Thank youuuuuuuuu 😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි ❤
Thank youuuuu ❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි
Thank youuuu 😘😘
අපිත් ගියා දුන්හිඳ බලන්න .නුවරඑළිය යන ගමන් ඒ මතකය අලුත් වුනා මෙි විඩියෝ එකත් බැලුව නිසා ආමාරැයි නේද ටිකක් යන්න තියෙන්න ගොඩක් දුරක් නේ.ආදරෙයි හැමදාම ඔයාලට❤❤❤සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .
Adarei nangiyoooo
Adarei akkaaa 😘parissamin inna
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
❤❤❤❤
😍😍
Lassanai akke
Thank you patiyo 😘😘😘
💙
😍
Lassanai ❤
Thank you soo much❤
Hai manike badulu giyapu eke muthiyangane yanna thibunane manike apith godak adarei oyage paulata oyalath prissami inna bs❤️❤️❤️❤️❤️
Adarei ❤️❤️❤️❤️❤️welwak thibbe ne anee.aye yanwa..yannna nm asawen hitiye 😘😘parissamin innaaaaa
හරිම ලස්සනයි අක්කා පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි නංගා 😘😘ආදරෙයී
❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
Ada balanna parakku una nangi lassanai adath hode
Anee ❤️❤️❤️kamak ne akka 😘adareiii
❤😍
😍😍😍😍❤️❤️❤️
😍😍😍
❤️❤️😘
අක්කගෙ ව්ලොග් ඉතුරු කරගෙන බලන්නෙ. මන් ලගදිනෙ බලන්න පටන් ගත්තෙ. උදේම දැක්කමහම දවසම හොදයි. ආසම විදිහට කතා කරනවා ❤❤❤❤ බුදු සරණයි ❤❤❤
අනේ thank you patiyo 😘 adareii. ලස්සන දවසක් ඔයාට .. සතුටින් ඉන්න
❤❤❤❤❤
😍😍😘😘😘😘😘
Harima lassanai akki adath video eka...😊🌻 q&a video ekak karnnako akki ❤️ adareiiiiii❤️❤️❤️
Hari patiyo issrahata aran enmko video ekak 😘adareii
Lassnaideuwa❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thank you aunty 😘😘😘
❤
❤️❤️❤️❤️
Ada nm gdk lassanai vedio eka
Thank you sooo much 😘😘😘😘good night
Ahamben
Balanna Lebunu
Lassanama
Adaraneeya
Thorathuru
dena、 Parisarayata
Adaraya karana
saha Parisarayen
Adaraya Labagena
ema Adaraya Lowe Sematama
Beda dena Oyala
Hemotama
MAGE Adaraya💛🧡💚🩵🤎💜❤
😊
😘😘😘
දැන් තමයි බලන්න වෙලාවක් ලැබුනෙ ❤❤❤ලස්සනයි වෙනද වගේම
ගොඩාක් ස්තූතියි 😍 ආදරෙයි
Lassanai akkiyooooooo❤.
Thank you patiyo 😘😘😘adareii
ඔයාගේ හොදම සහයකයා චුටී පුතා😊.අනු චුටී මැණික නම් shok නංගි😍 .මම නම් ඔයා දාන ඔනි විඩියෝ එකක් බලනවා .අද විඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤❤
ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘😘😘😘😘ආදරෙයී...පරිස්සමින් ඉන්න
Akki kiyanna deyak nee,marama lassanai , mamath එතැනට giya wage denune ,akkita godak pin mewa apita pennuwata,lassana gamak ,lassana thenak lassana pawulak,sundara mihiri mathakayan piri sundara dawasak apith ekka bedagaththata akki ta godak pin ,ayeth ikmaninma lassana video ekakin enna ,siyalu denatama budu saranai dewi pihitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you sooo much nangaa 😘😘adareiii...parissamin inna patiyo ...theruwan sarani oyaata.............
❤❤
Akki theruwan saranai❤❤😊😊
Oyatath theruwn sarani patiyo 😘😘
Ane wow harima lassnai akki oyala denna oya muslim girl kenek wage penne lassnai oya❤😍
Heeee 😘😘😘🤭thank you patiyo 😘adreii
ලස්සනයි නංගියෝ ❤❤❤❤❤❤
Thank you akkaaa 😘adareii
ඔන්න අක්ක එනකල් මං බලන් හිටියා ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න අක්කි 💞💞♥️♥️🥰🥰😘😘💙💙
අනේ ❤️❤️ආදරෙයි නංගා 😘😘පරිස්සමින් ඉන්න පැටියෝ
මං කියපු එකට අයියට හිනා නේද අක්කේ ❤️❤️❤️❤️
@@HashiniSandunika-el3rm ඔව් ඔව් 😅නංගි 🤭
ඒක තමයි අක්කේ ඒක දැක්කම මටත් හිනා ගියා 😂😂😘😘
@@HashiniSandunika-el3rm මට කියනවා දෙන්නම්කො වැඩේ මන් reply කරලා කියලා
Ane appe akkage lassana ❤
🤭🤭🤭adarei nangaa.good night
Akka❤
Adarei nangaa 😘
ගොඩක් ලස්සනයි . තාත්තා නම් මරු . 💐💐💐
😘😘😘😘😘Adareiii පරිස්සමෙන් ඉන්න
Mamath badulle
Akki oyge අලුත් ගෙදර වීඩියෝ එකක් දෙන්නකෝ අනේ
ආදරෙයි අක්කියෝ..❤❤❤😘😘
තෙරුවන් සරණයි පැටියෝ 😘😘ඔයාටත් ආදරෙයි
Lssani akki 💝💝💝💞💞
Thank you nangaaa 😘😘😘😘
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි😘❤️💕 චූටි දෝනි සහ පුතා හරිම shok ane😍🤗❣️💞❤️💕💖💗😘🤩 අක්කාත් හරිම ලස්සනයි අක්කි😘❤️💕 හරිම සුන්දර පරිසරයක් නේද අක්කා තියෙන්නේ ❤❤❤❤❤ අක්කි යන ලස්සන ලස්සන ස්තාන වක වීඩියෝස් අපිටත් බලන්න ගේනවාට අක්කිට ගොඩාක් තැන්ක්‍යූ අක්කි♥️😊🤗👍😍💗😗😘😚❤️💖 දුන්හිද ඇල්ල නන් හරිම ලස්සනයි අක්කි😘❤️💕 අක්කි & අයියා කියුට් කපල් අනේ💖🤗❤️💗😍 ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි 😍😘😍🤩🤗😌 බුදු සරණයි අක්කි😍💗❤️🤗💖😚😘 පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න අක්කි සහ අක්කිගෙ පවුලේ හැමෝම 😘😚💖🤗😗😊♥️❤️💗😍
අනේ❤ගොඩාක් ස්තූතියි පැටියෝ 😘😘😘😘😘😘පරිස්සමින් ඉන්න ❤️❤️❤️ගොඩාක් ආදරෙයි .............................. තෙරුවන් සරණයි නංගා...ඔයා හැමදාම මට ලස්සන දිග comment එවනවා.. Ekata thank you nangaaaaa
තාත්තා මේකප් කරන්නත් දන්නවනෙ නංගි සතුටෙන් පරිස්සමෙන් ඉන්න නංගි හැමදාමත් බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤
😁😁 මගේ ඒවා ටික අරන් ගානවා අනුමිගෙ 🤭 ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
@@mydiary8283 😁😁😁😁
Kondeta karana sathkara dannako
Hari man video අරන් එන්නම්කෝ ❤️❤️
Iyeth giya 😊
😍😍😍 kakul dekata nam sanipa ethi neh 😁😌
Nangi mewage gamank ynkota oya monawad use krnne. Day creamd makeup d nangi🤗
Day cream (ponds) eka gala foundation eka witrai akka gannee.powder eka ganne nee....😘😘😘foundation godaak ganne ne lawata wage ganne akka😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@@mydiary8283 ane hari patiyo
@@chathurikawijenayake6818 😘😘😘
තාත්තා ආමීමා හාරී හෙද දෙමවුපියන් දෙන්නෙක් ❤❤❤
ආදරෙයි ❤️
Api kalin gihin thiye kalin tikat gaththe ne padipel uthi aluthin. Hadala
Ow issra padipel thibbe nellu thama ...dn hadala aluthinn ❤️❤️
ඔයා ගේ පවුල ට කිසිම ඇස්වහක් වදින්න එපා නංග තාත්තා නියම තාත්තා ක්නෙකුගෙ වගකීම ඉටු කරනවා 🎉🎉🎉
ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘ආදරෙයී
අක්කි ඔයාලාගෙ ගෙවල් කොහෙද❤
Godak dura pain yanna one epa wenawa
Oyala koheda nangiyo
Polonnaruwa akkaa ❤️
අනේ .......අප් ඉන්නවා ඔයාත් එක්ක.අපිත් ගොඩාක් ආදරේ . සුදු නන්ගා🌸🌸♥️♥️♥️😘😘😘😍😍😍😍❤❤❤❤
Thank you akkaaa 😘😘adareiii.. පරිස්සමෙන් ඉන්න.......ඔයාට පුලුවන් ද රසට ඔයාලගේ විදිහට වටලප්පන් හදන්න 😇😇
ඔව් නේ.රසට හදන්න පුලුවන් .දෙන්නම එන්නකෝ අපේ ගෙදර.මං මරදන්කඩවල
Akki oya gana cream eka mokadda
Ponds eke pink eka nanga....😘😘😘😘😘😘
Hi
❤️❤️
Akki kohomada oyata...
Hodin innawa menika..oyata kohomada ❤️
❤❤❤❤
❤️❤️❤️❤️😍😍😍
❤❤❤❤❤❤
😘😘😘