24 HOURS ON THE BEACH

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 308

  • @travelwithwife
    @travelwithwife  ปีที่แล้ว +72

    විඩියෝ එක බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.
    අපේ Patreon එකට එකතුවෙන්න කැමති අය ඉන්නවනම් එන්න ඒ පැත්තටත්. ජයවේවා!! 👉 www.patreon.com/travelwithwife

    • @imeshadissanayaka3799
      @imeshadissanayaka3799 ปีที่แล้ว +5

      කසුන් අයියව මාතර Railway station එකේදි දැක්කා.. 😍 දැක්කමත් පුදුම සතුටුයි.. 🥰

    • @chamilaniroshani4229
      @chamilaniroshani4229 ปีที่แล้ว +2

      අනේ එලිනාගේ කොන්ඩෙ බැදලා තියන්න්කො .එහෙම ලස්සනයි....🥰❤️

    • @googlesrilanka776
      @googlesrilanka776 ปีที่แล้ว +1

      Cute channel. Best wishes. Are you Biological parents of Eleena ?

    • @camilasnanadakumar5917
      @camilasnanadakumar5917 ปีที่แล้ว

      Bro Africa videos ona

    • @KamalRobin-kq3gw
      @KamalRobin-kq3gw ปีที่แล้ว

      Thu nodakn vadakne

  • @දිළිණිරසාංගා
    @දිළිණිරසාංගා ปีที่แล้ว +20

    කසුන් අයියා ගේ නිහතමානීකම,චමරී අක්කගේ කතාව ,එලීනා ගේ activities ....💕💕👍

  • @chamalindra241
    @chamalindra241 ปีที่แล้ว +17

    දැන්නම් travel with family කියන්නම වෙයි වගේ... බුදු සරණයි එලීනා පැටියෝ..❤️❤️❤️❤️❤️

  • @ශානිමිල්ලවත්ත
    @ශානිමිල්ලවත්ත ปีที่แล้ว +16

    Travel with wife and B12 ව එකට දවසක දකින්න ආසයි....❤❤❤

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 ปีที่แล้ว +12

    උනවටුන නම් පුදුම ලස්සන place එකක්..යන්න ඔනේ ඉක්මනටම..ආදරෙයි teval with family එකේ ඔක්කෝටම ... ❤️🥰🤗

  • @daysinjapan
    @daysinjapan ปีที่แล้ว +9

    එලීනා බබා දවසක දක්ශ dancer කෙනෙක් වෙයි. පොඩි සිංදුවකට උනත් නටන්න ආසයිනෙ එයා ❤
    අපේ ගෙවල්වලට light කපලා හරි කමක් නෑ මෙහෙට light තියනවා නම් කියලා කියද්දි 😢 මේ විදිහට හැමෝම හිතුවා නම් කියලා හිතුනා.

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว +26

    දැන්නම් ඉක්මනින් ඇවිත් යන්න හිතෙනවා මාර ලස්සනයි සුපිරි ආදරෙයි තුන්දෙනාටම, ❤️❤️❤️❤️❤️

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      ආදරෙයි ❤❤ එන්න ඉක්මනටම

    • @arunaanddilini9418
      @arunaanddilini9418 ปีที่แล้ว

      @@travelwithwife haaaa ennmko ikmnin me tike dannwane itin🤭🤭❤️❤️❤️❤️

    • @kasunchamikaravidyaratna8237
      @kasunchamikaravidyaratna8237 ปีที่แล้ว

      Very nice. Budusaranai oyala 3denata

  • @ImalChatura
    @ImalChatura ปีที่แล้ว +85

    Travel with wife became a travel with daughter... 😉

  • @mgnisansala6644
    @mgnisansala6644 ปีที่แล้ว +11

    හරිම ලස්සන ජීවිත ඔයාලට තියෙන්නෙ.බුදු සරණයි පවුලටම.❤️❤️❤️

  • @sheedfamily
    @sheedfamily ปีที่แล้ว +18

    සමහර දේවල් අපි ඇස් දෙකෙන් දකිනවට වඩා මෙහෙම දකිනකොට මාර ගති... සමහර වෙලාවට එ⁣ක වෙනස් වෙනවා.. තැන්ක්ස් ඔයාලට අපිට මේවා පෙන්වනවට..❤❤❤

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 ปีที่แล้ว +3

    Dickwelleth එන්න ඔයාලා . ගොඩාක් ලස්සන then තියෙනවා බලන්න . Nilwella beach, Hummaanaya, wewurukannala පන්සල , hiriketiya beach . තව තියෙනවා .දවසක එන්න.

  • @charanipathirana1571
    @charanipathirana1571 ปีที่แล้ว +1

    හරිම පරිස්සමින් travel කරන්න.මටනම් බය හිතෙනවා මේ දවස් වල අහන්න තියන දේවල් වල හැටියට.එලීනා පැටියටයයි තුන්දෙනාටම තෙරුවන් සරනයි

  • @hasithkaushi8052
    @hasithkaushi8052 ปีที่แล้ว +12

    අපේ කුචී බුචී ඩබලගේ දාලා තිබුනූ විඩීයෝ එක බලලා ආවේ දැං 😁❤ Elina Menika ❤ ආදරෙයී පැට්ටෝ... 😍❤ අයියා ගොඩාරියක් ආදරණීය තාත්තා කෙනෙක්... දූ මැණික ගොඩාක් වාසනාවන්තයී පැටියෝ... තුනුරුවන් සරණයී!!!... ❤🙏 Love you soo Much To Everyone... ❤✔️ තමන්ගේ Wifeta ජිවීතේ නිදහසේ විදින්න දෙන Husband කෙනෙක් ❤ Respect Kasun ayyh... ❤

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      ♥️♥️ අඩේ බලන්න ඔනේ ඒකත්.

  • @jayanthaedirisinghe4256
    @jayanthaedirisinghe4256 ปีที่แล้ว +1

    සතුටුවිමේ ආකාර ගොඩක් තියනවා. සිතන විදිය තමයි හැම දේකටම මුල් වෙන්නේ.

  • @phoebed13
    @phoebed13 ปีที่แล้ว +10

    Happy to see foreigners are coming again 🙈 And be careful when traveling guys 😘💖 Lots of love 🌻🌄

  • @sunethsovis
    @sunethsovis ปีที่แล้ว +4

    එලිනා :: අල්ලන් යන් නැත්තන් වැටෙයි 😊❤ Travel With Daughter ❤

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +12

    කොච්ච්ර ලස්සනයිද ස්වාභාවික පරිසරය එලීනා ගොඩාක් වාසනාවන්තයි මේ පරිසරය විඳගන්න මොකද ගොඩාක් චුටි බබාලට විඳින්න නෑ විඩියෝ එක 👌 ❤️✌️

  • @sonali6193
    @sonali6193 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි විඩියෝ එකක් එනකම් බලන් හිටියෙ ....😊😊😊
    එලිනා මැණික ,අයියා,අක්කා ආදරෙයි 😍😍😍

  • @ciaoapi
    @ciaoapi ปีที่แล้ว +1

    Wow හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා .චුටි එලීනා බබා හරිම හුරතල් 😍 ජය වේවා .👍👍👍

  • @madushasewwandi8935
    @madushasewwandi8935 ปีที่แล้ว +2

    Niyamai chamari akke kasun aiyee.elina menikanm dn loku wenna wenna lassanama lassani

  • @sandunipamodak2720
    @sandunipamodak2720 ปีที่แล้ว +10

    මුහුද දිහා නම් කොච්චර බලන් හිටියත් එපා වෙන් නෑ.... 🧡🧡

  • @HelloExplorersLK
    @HelloExplorersLK ปีที่แล้ว +7

    නියමයි ව්ලොග් එක, water activities වලට උණවටුනත් හොදයි නෙහ් ❤❤

  • @___-qk8vf
    @___-qk8vf ปีที่แล้ว

    මාරමා විධියට ආස හිතෙනවා කියන්න වචන නැහැ....🥺❤️🔥 super 💝😘

  • @ශානිමිල්ලවත්ත
    @ශානිමිල්ලවත්ත ปีที่แล้ว +2

    ශාන් මාමා එලීනා බබාට ගොඩාක් ආදරෙයි වගේ.ශාන් මාමා ඔයාලා ආවාට ගොඩාක් සතුටින් හිටියේ❤❤❤❤

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว +1

    Kiyanna wachana nm nehe aiya n akki.....wenada wagema ithin apita maara feeling ekak danune oyalage vedios balanakota...... oyala api shan aiyala wage lassana hadawath thiyana minissu thawath me lankawe innawa nm ara 225 ta ma karanna bari hugak dewal apita karanna puluwan wei...... bohoma sthuthiyi e sundarathwaya miniththu gananak thuladi ape as issarahata genalla dunnata..... ape Elina babawath ithin amathaka karanna behe ne .... oyala denna wagema parisarayata adare karana punchi panchiyek thamai eya...... jaya wewa aiyatai akkitai ape punchi panchtai.........😍😍😍🥰🥰🥰😘😘😘

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩක් ❤️❤️

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว

    අනේ ෂෝක්.එලීනා බබා නම් බීච් එකට ගිහාම ගොඩක් විනෝද වෙනවා.එයාට අලුත් යාලුවොත් හම්බෙනවා කොහෙ ගියත්.මමත් හරිම ආසා තැනක් බීච් එක.ගිහාම එන්න හිතෙන්නෑ.චමරි අක්කා නම් ජෙට්ස් කි ගිහින් කයාකින් ගිහින් සුපිරි අත්දැකීමක් ගත්තා දැක්කා.නැවතුනු තැනත් හරිම ලස්සනයි බීච් ඒකේ view එකත් පේනවා.ලස්සනම ලස්සන වීඩියෝ එකක් 💙💙

  • @Ayeshasandamali_95
    @Ayeshasandamali_95 ปีที่แล้ว

    Man issara hithan hitiye oyala hari panditha couple ekak kiyala. E unata vdos baluwata passe dan puduma asawakin balanne. Apita yanna beri then oyala nisa apith ynawa. Thnx dennatama. Elinath shooi

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 ปีที่แล้ว +1

    ආදරෙයි හොදේ❤️❤️ Elina menika love uuu❤️

  • @dulakshividushani5996
    @dulakshividushani5996 ปีที่แล้ว +1

    Thank you for coming to our village. It's sad that we couldn't meet you. See you again one day 😊

  • @asiniie
    @asiniie ปีที่แล้ว +5

    දුවගේ පළවෙනි ආදරවන්තයා තාත්තා ❤

  • @madushaverynicekalhari9765
    @madushaverynicekalhari9765 ปีที่แล้ว +1

    Ammo oyalage duwa nam maru ane ayata asanipayak wath hedenna aepa wena lamainta nam ledawei

  • @TillysCraft
    @TillysCraft ปีที่แล้ว

    Niyama video ekak. Hrima lassny. Thank you.❤️❤️

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ปีที่แล้ว +3

    Wow ape paththe awith...so happy Budusaranai favorite 💑 Elina bbaaa ආදරෙයි

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    wooooow
    නියමයි නියමයි නියමයි
    👊👊👊👊👊👊👊👊

  • @Dewwas_Story
    @Dewwas_Story ปีที่แล้ว +5

    My favourite youtube channel and my favourite couple.... I loved three of you soo much... Watching your videos feel me better.... Our lil baby princess Elina cute as always... I have lots of dreams to achieve, but one of them are getting a picture with you guysss... I hope my dream will come true one day...Stay blessed and safe akki, aiya and lovely elina

  • @dilinichathurangi1944
    @dilinichathurangi1944 ปีที่แล้ว +2

    Very nice family ❤ Love you 3 as always .. Will be nice if the hedding is ' 24 hours at beach or in the beach ' . Mama perfect kenek nemei but international ayath balana nisa godak gelepenawa ehema. Thank you.

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว

      Thank you so much. Man eka correction balabnam.

  • @danushaudayangani9389
    @danushaudayangani9389 ปีที่แล้ว

    Happy birthday Elina menika

  • @piyumikakrishani2242
    @piyumikakrishani2242 ปีที่แล้ว

    vedio aka godak lasanai..dan elina soi ane.. kasun aiya , chamari akki oyala soi ..harima aswen oyalge vlog balanne.. api dakala nati godak places bala ganwa..harim lasanai . Good luck aiya ,akki.

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว

      ස්තුතියි. ආදරෙයි ❤️

  • @chanakapushpakumara7550
    @chanakapushpakumara7550 ปีที่แล้ว

    Elina duwa shoi🌹😍

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 ปีที่แล้ว +3

    අදත් ගොඩක් ලස්සනයි වීඩියෝ එක ❤️😘 ලස්සනයි ඔයාලා තුන්දෙනා අදත්
    අක්කේ අයියේ දැන් පොඩි වෛරස් උණ එක්ක සෙම්ප්‍රතික්ෂවක් තියෙනවා හැම තැනම පොඩ්ඩක් පරිස්සමෙන් Travel කරමු මාර්ක්ස් එකක් දාගෙන ❤️

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      ස්තුතියි දැනුවත් කිරීමට

  • @MTravelVlog
    @MTravelVlog ปีที่แล้ว +1

    I really enjoyed your video. 🫶🏼 Thanks for Sharing! 👍🏼💕
    Greetings from Albania. 🇦🇱

  • @AathifAhamed456
    @AathifAhamed456 ปีที่แล้ว

    After elinas it’s going very lovely best

  • @hashinibandara7416
    @hashinibandara7416 ปีที่แล้ว +6

    දැන් නම් වැඩියෙන්ම ආස එලීනට 😌දැන් නම් vlogs වල තනි අයිතිය එයාගෙ 😌❤️

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ Super❤️👣😍❤️

  • @hashinibandara7416
    @hashinibandara7416 ปีที่แล้ว +4

    තුන්දෙනා හතර දෙනා වෙන්නෙ කවද්ද අනේ 😌❤️

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 ปีที่แล้ว +1

    Great job, thanks for this wonderful vlog❤️💐

  • @kumarasinhakumarasinha200
    @kumarasinhakumarasinha200 ปีที่แล้ว

    Ane elina babage panditha katha tikanm shook ane 😘😘😘

  • @kumuduasha6973
    @kumuduasha6973 ปีที่แล้ว +1

    අම්මෝ විඩියෝ එකක් දානකන් බලන් හිටියේ අද විඩියෝ එකක් ගොඩක් ලස්සනයි 🥰🥰🥰🥰😍😍😍😍😍😍💖💖💖💕💕💕

  • @fathimanusrath3335
    @fathimanusrath3335 ปีที่แล้ว

    Advance Happy birthday Elina 🎂 🥳 🎉 🎈 🎁
    May god bless you for your future

  • @lahirumadushanka3752
    @lahirumadushanka3752 ปีที่แล้ว +1

    මේ දවස් ටිකේම බලන් හිටියා වීඩියෝ එකක් දානකන්❤😍

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว

    Marama lassanai video eka video ekak danna kal giyata deddi denawa supirima video aye kiyanna wachana na.......marama lassanai.....oyala giya athme lassanama kurulu pawlak wenna athi eyalata tharam katawath me loke lassana penne na e wage tamai oyala thundenama

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️🙏🏻

  • @KimalkasadewminiAluthgedara
    @KimalkasadewminiAluthgedara 2 หลายเดือนก่อน

    Much love that cute girl elina❤❤

  • @Dreamingwithme-c7m
    @Dreamingwithme-c7m ปีที่แล้ว

    Ane Elina shoii manikak..podi kale idnma jiwithe widinwa..sankote hemadama ohoma sathutin inna Elina manika ❤🔥☺️

  • @mohamedfazeel7941
    @mohamedfazeel7941 ปีที่แล้ว

    Nice 👍 next vacation am there

  • @amilakanchana8107
    @amilakanchana8107 ปีที่แล้ว +1

    යන්න ආසා හිතුනා අනේ 😃😃😃😃 ආදරෙයි ගොඩාක් 🥰🥰🥰🥰👨‍👩‍👧

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 ปีที่แล้ว +1

    එලීනා මැණිකට දැන් හොඳට තේරෙනව ❤❤

  • @Galappattidilshara
    @Galappattidilshara ปีที่แล้ว

    Budusaranai elina petiyo Niyamai vediyo eka 💞💞💞

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    අනේ පරෙස්සමින්. අමල්ගේ waifewa මතක් උනා 🙏🙏🙏🌹🌹🌹❤❤❤😘😘😘

  • @sumudubhashini5573
    @sumudubhashini5573 ปีที่แล้ว

    Apita oni eli patiyaawamai ummmaaa

  • @chamodhihasthika0521
    @chamodhihasthika0521 ปีที่แล้ว +2

    Lucky family ❤ stay happy every time

  • @tharutv7103
    @tharutv7103 ปีที่แล้ว

    Happy b' day Eleena patiyo... ko thama b'day vlog eka nane... ❤️❤️❤️

  • @sajithprasanga5496
    @sajithprasanga5496 ปีที่แล้ว

    Adarei hemadamat ❤️elina menika oyata etat wada adarei 😘😘

  • @kalanimadara5986
    @kalanimadara5986 ปีที่แล้ว

    Elina manika happy birthday.❤️❤️😘😘adarei manika.😘😘❤️❤️

  • @heshkavi3155
    @heshkavi3155 ปีที่แล้ว +1

    Elina cutyyy😚💕✨️

  • @vihangivihangi3958
    @vihangivihangi3958 ปีที่แล้ว

    godak parissamin menikaaaa

  • @WelishCooking
    @WelishCooking ปีที่แล้ว

    Lovely family and good job

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว

    Elina manika
    Akki
    Ayya
    Tun denama lassanai MN dakapu lassana family ekak oyala tun denama bs hamadamath me wage lassana videos Danna akke and ayye Elina patiyata B's adarei manika 🥺💖😌

  • @subasinhapubudu8994
    @subasinhapubudu8994 ปีที่แล้ว +5

    ආසම ජීවිතයක් 🌎🥺❤

  • @senu366
    @senu366 ปีที่แล้ว

    😚💖💖💖👍hamadama oyalage jeevitha sathutin sapen piree ithirewa. .adarey Eleena Rosa mala. 🌷😚

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      ඔයාටත් එසේම වේවා!!

  • @wssupuntv6749
    @wssupuntv6749 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි බුදුසරණයි ජය සතුට

  • @thiyashagaurika1886
    @thiyashagaurika1886 ปีที่แล้ว

    hrima lssnai kasun ayyee..elina mnikath shoi 😍😍

  • @mohamedanees3835
    @mohamedanees3835 ปีที่แล้ว

    Wishing you're Sri Lanka

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +1

    දැකපු නැති යන්න බැරි උන ගොඩක් ලස්සන තැන්වලට ගියේ ඔයාලා එක්ක ❤️✌🤗 ආදරෙයි ජය වේවා ❤️ ✌

  • @deepthinisansala3446
    @deepthinisansala3446 ปีที่แล้ว

    ❤️❤️

  • @JohnWick-ph9lv
    @JohnWick-ph9lv ปีที่แล้ว

    Nice

  • @rookff8417
    @rookff8417 ปีที่แล้ว +1

    ❤️🔥

  • @jcsufi
    @jcsufi ปีที่แล้ว

    awesome video

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 ปีที่แล้ว

    Niyamai ,lassanai ,budu saranai

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 ปีที่แล้ว

    හැමදෙනාටම තෙරුවන් සරණයි ! ගොඩක් ලස්සනයි ! එලිනා 💎 මැණික.

  • @shaminduwick
    @shaminduwick ปีที่แล้ว +4

    Nice vlog ♥️

  • @Sanjeewa0203
    @Sanjeewa0203 5 หลายเดือนก่อน

  • @shanukiiresha1685
    @shanukiiresha1685 ปีที่แล้ว

    Patiya harima wasanawanthai ane..❤❤

  • @jayashrimalakanthi5202
    @jayashrimalakanthi5202 ปีที่แล้ว

    God bless for all ofthem

  • @HKdecoration
    @HKdecoration ปีที่แล้ว +1

    Woow එකනම පට්ට අත්දැකීමක්

  • @sujathagunasekara2053
    @sujathagunasekara2053 ปีที่แล้ว

    man oyalage traveling serama baluwa.ape punchi අමුත්තා awa gaman apith travel krnwa...asai oyala yaddi ehema

  • @roshanmudunpitiya1227
    @roshanmudunpitiya1227 ปีที่แล้ว

    Travel with daughter 😁

  • @piyumihansini7670
    @piyumihansini7670 ปีที่แล้ว +1

    😘😘😘❤️❤️❤️❤️aneeee lassani adath video eka 😘😘❤️❤️❤️❤️💫

  • @roshanmudunpitiya1227
    @roshanmudunpitiya1227 ปีที่แล้ว

    Chamari lassana wela 😊

  • @malanideepa3222
    @malanideepa3222 ปีที่แล้ว +1

    Lassnyi Akki video eka 😊❤

  • @Dreaming_Destinations
    @Dreaming_Destinations ปีที่แล้ว +1

    So cute එලීනා.. 💕😍😘

  • @lokibro6629
    @lokibro6629 ปีที่แล้ว

    Nice vlog travel with wife

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 ปีที่แล้ว +2

    Beautiful as always ❤💗💗❤️

  • @janithavithanage8015
    @janithavithanage8015 ปีที่แล้ว

    ❤❤❤

  • @chaturanuwan1257
    @chaturanuwan1257 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @jayanisadeeka6708
    @jayanisadeeka6708 ปีที่แล้ว

    සුපිරි 😍😍

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja ปีที่แล้ว

    Amazing Video ❤️❤️ Much love...!!!

  • @kalpaninadeesha4406
    @kalpaninadeesha4406 ปีที่แล้ว +1

    LOVELY FAMILLY

  • @punharabomethmikolombage6408
    @punharabomethmikolombage6408 ปีที่แล้ว

    Harima lassanai. elina doni,❤️❤️❤️

  • @Blue_Loom
    @Blue_Loom ปีที่แล้ว +1

    Thank youuuu❤️😍 Me experience ekata oyalage videos bluwama TRAVELLING kiyana eka pissuwk wela nawathinneee🥰Okkoma vlogs balala thinneeee💕💕💕Good Luck ! 3 Ma ,Aththatama Dakka dawasaka 4to ekk gahamu😎♥️

  • @achinisandareka416
    @achinisandareka416 ปีที่แล้ว

    Cute eli menika 💞💞💞