Mandaram Nuwara - මීදුමෙන් වැසුනු සුන්දර පාරාදීසය " මන්දාරම්නුවර "
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Welcome to our latest travel vlog featuring the stunning destination of Mandaram Nuwara. Join us as we explore the beauty and charm of this hidden gem, showcasing its picturesque landscapes and cultural richness. Don't miss out on this unforgettable adventure - subscribe now for more travel inspiration! #MandaramNuwara
අහම්බෙන් හම්බ උනේ පට්ට ලස්සනයි video එක ❤
හරිම ලස්සන ප්‍රයෝජනවත් සවිස්තර වීඩියෝ එකක් 🎉
පරිසරේ වගේම voice එක ලස්සනයි..
පරිසරය සුරකිමින් ට්‍රැවල් කරන්න පණිවිඩයක් සමග තොරතුරු ගෙන ඒමට බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
Mara lassanyi❤ thank u.
ජීවිතය සුන්දර කරන දර්ශනයක් ලබාදුන්නාට බොහෝමත් ස්තුතියි
සුපරියක් ❤
මන්දාරම් නුවර රන්දා නුබෙ මතක...
කැන්දා නෙත කඳුල....
හින්දා දැන් දුරක ....
මන්දා නුඹ කොහිද....
හරිම ලස්සන කවියක්. හිත යට සැගවුණු ආදරනීය කතාවක්
Wow❤ supiri
Wow😍😍
ලස්සනයි ආසාවෙන් වීඩියෝව බැලුවා ..බුදුසරණයි පුතේ ඔයාට
Superb malli....❤
Wow superb ❤
මම අවුරුදු 4ක් රජයේ සේවකයෙක් විදියට මන්දාරම් නුවර වැඩකලා හැබවින්ම ලස්සන පලාතක් පාරාදිසයක්ම තමයි තාමත් කලු හිනටි විවගාව කරන්නෙ හෙල්මලු විදිවට මෙ පලාතෙ
@@dananjayakarunarathna6558 🥰
❤❤ bahut bdiya ..I want explore mandram
Super ayya.❤
Cupiri malli 💕
Super ayya😮❤
Superb ❤
හරිම ලස්සන video එකක්. Superb. Amazing ❤
ඉදිරිපත්කිරීම හොඳයි. ස්තුතියි ඔබට.
❤Woww
එක නම් සුපිරියක්
තව පරිසරයට සමීප වන්න , ඉදිරිපත් කිරීම සාමාන්‍යයි,
Harima sundarae
Ane adai oyage mandaram nuwara video eke beluwe. Harima lassanai matath ikmanatama yanna hithuna oyata pin
හරි ලස්සන පරිසරයක් .කොහොම හරි දවසක මම යනවා.
Harima ලස්සනයි ❤
❤🔥
ලස්සනයි තෙරැවන් සරනයි
❤❤❤
Thanks brother 🙏
අපි නාපු ඇල්ල .ආදාවල ඇල්ල .
ඔන්නවහින්න එනවා කියලා දැන ගන්න අපි බලන්නේ මන්දාම්නුවරපැත්ත.❤
❤
පොඩ්ඩක් හෙමින් giya nam මරු
පුතේ video එකකින් හරි බලාගන්න ලැබීමත් සතුටක් ඔබට 🙏 🙏 🙏 ස්තුතියි ❤❤❤නැවත video එකකින් හමුවෙමු
Budun Vahanse ge area eka , Bavana karapu.
Lassana video ekak ❤❤❤
මටත් මෙක අහම්බෙන් දැක්කෙ සුපිරි හොදෙ අයියෙ 💚
thank you bro giving nice vlog
Paharak 🩵
❤️❤️❤️💙🖤💙❤️❤️❤️
Paresaraya patta lassanai apith geya
Nice bro. keep up the good work
Superb Harsha ayye ❤❤❤
Oya lassanata video eka karanava malli ❤
Good job.💕
Ape gama❤
😍😍😍❤
කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ ඔබට පරිස්සමට 🙏❤️❤️🇶🇦
Lassanai..oyata
thanks
Yanna asawen inna thenak. Video eka baluwama thawa asa hithuna
Api geya nuwaraeliya idan
Maara lassanay
Ape gama thama me❤😍
Godak lassana pahadili kirimak...subha pathum sahodaraya ❤️
@@awanthidilani813 thank you
ආඳාවල ඇල්ල මුංවත්තේ තියෙන්නෙ තව 5km පදියපැලැල්ලට
Mae magae lassana Gama satutui godak
Thanks
පට්ටම ලස්සන තැනක් ❤❤
❤️
මම ipaduna gama ගැන මට mara සතුටක් ❤❤❤❤
🎉🎉🎉🎉🎉🙏🏻🙏🏻
Mage anagatha gama ❤🤗🥰
කොලපතන ඇල්ල ගාව අර ගහල තිබ්බ බෝඩ් එක ගාව ඉදන් බයික් එක දාපු තැනට එනකන් බස් එකේ යන්න පුලුවන් ද
❤😮
🌹🌹🌹🌹🥰🥰🥰
Ayye kandy town eke edan yanwanam kohomda...habai yanne bus eka hari will wala wage nam yanne kohoda??? Time ekkka msg ekak dannako....ude balala hawasa enna.....plzz
Safe eka kohomda kiyalath kiyanna
වීල් වල යනවනම් මම පාර කියලා තියෙනවා. වීල් වල යනවනම් පැය එක හමාරක් වගේ යයි නුවර ඉදන්. බස් එකේ යනවනම් නුවරින් පදියපැලැල්ල බස් එකක ගිහින් එහෙන් මන්දාරම්නුවර බස් එකක යන්න ඕනෙ.
yalu 21 badulla Road eke gihin kandehandiyen rikillagaskada Road ek ynn rikillagaskadin left ekt walapane Road ek ynn rikillagaskada indn bick ekk winadi 10 udapadiyapallat ethn indn thmi mandaram nuwara Road ek pata gnne
Koheda thiynne mandaram nuwara
මධ්‍යම පළාතේ පිදුරුතලාගල කදු පාමුල. යන පාර මම වීඩියෝ එකේ දාලා තියෙනවා.
Thanks 😂mach0❤
Haremalassanaee
✌️❤️ cudda
මාරම ලස්සන වීඩියෝ එකක් මල්ලි. ඔයාට කියන්න පුළුවන් ද? ඔයා අන්තිමට කිව්ව view point දෙකටයි tea factory එකටයි මන්දාරම් නුවර ටවුන් එකේ ඉඳලා කොයිතරම් දුරක් තියනවද කියල
පුළුවන් නම් comment එකක ඔයාගෙ phone no එක දාන්න මල්ලි . අපට විස්තර දැනගන්න
මනුදාරම් නුවර හන්දියෙ ඉදන් tea factory එක ලගට 5 km ක් 6 km වගේ තියෙන්නෙ. ( නුවර එලිය පාරෙ ) view points යද්දි ඒ මැද්දෙන් හමුවෙනවා. මම වීඩියෝ එකේ ඒ තැන් පෙන්නලා තියෙනවා. 😊
මහනුවර ඉදන් කොහොමද? යන්නේ
Video එකේ පාර කියනවා. මහනුවර ඉදන් පදියපැලැල්ලට යන්න. ඒ යද්දි ඔය හැරෙන පාර හම්බෙනවා.
Camp karanna puluwan d?
Ow
දොර දෙකේ ලොකු බස් යන්න පුළුවන් ද,,,,?
පුලුවන්.හැබැයි පාරවල් පොඩියි.
මන්දාරම්නුවර බලන්න යන්න හොඳම කාලය කුමක්ද ?
වැස්ස නම් අඩු අගෝස්තු දෙසැම්බර් වගේ කාලෙ. මීදුම ඕන අයට සාමාන්‍යයෙන් නත්තල් කාලෙට වගේ හොදට මීදුම තියනවා. වැස්ස කාලෙට හැබැයි ගොඩක් සීතලයි. ඇවිදින්න එනවනම් අගෝස්තු ඉදන් දෙසැම්බර් වෙනකල් හොඳයි.
Hodama April/ May
මුදල් ටිකක් වැඩිපුර තියෙන, වැහි බර කාලයේ අවසානයේ, දිග සති අන්තයක😅
මාර්තු,අප්‍රේල්,මැයි,නැති නම් අගෝස්තු.
හැබැයි කාලගුනය නිතරම වෙනස් වෙනවා.
Difficult to watch your video, driving too fast, cannot see the countryside. Learn to move at a slower speed then people can enjoy your video. 🇬🇧
@@ManikWicks thank you for your kindly response. i will correct it from next. ❤️☺️
Music nathiname marue
දවසින් ගිහිල්ලා එන්න පුලුවන් ද
@@SameeranadunKumara ඒක තීරණය වෙන්නෙ ඔයාට එහෙට තියෙන දුර සහ ඔයා ඇවිදින plan එක මත තමා.
ලොකු.බස් රථයකික් මන්දාරම් නුවරට යන්න බැරිද
mekata reply ekak danne puluwnda
Puluwan yanna
යන්න පුලුවන්. ප්‍රශ්නයක් නෑ. පාරවල් නම් ටිකක් පොඩියි හැබැයි.
Jarama පරිසරයක් .....jafna....මන්නාරම් ...trinco . Kandy tamai me ලංකාවේ නියම සුන්දර පාරිසරික pradesha tiyenne..... mandaaram nuwara kiyanne karumayak.........
යාපනය, ත්‍රීකුණාමලය සහ මන්දාරම්නුවර කියන්නෙ හාත්පසින්ම වෙනස් පරිසර කලාප. ඒ ඒ පරිසරය ඒ ඒ අයගෙ ඇති කැමැත්ත තමා ඉතිං. 😊
@@Zest_Life99 apo madaram nuwara karumayak ban.....man nuwara ayee jeeviteya yan na mandaram nuwara.....mage පුද්ගලික adahasak පමණයි ......
අනේ උඹ දන්න රෙද්ද උඹ හිතන් ඉන්නේ උඹ හෙන ලොකු මහාචාර්යවරයා කියලද උඹ හෙන ගොන් කනිෂ්ක නෙවයි උඹ කනිෂ්ඨ 😂😂
@@dayansandaruwan7337 hena seethala huththo....maha karumayakne ban....
😢
මන්දාරම් නුවර වඩාත් ලස්සන මන්දාරමක්, වැහිබීරානියක් ඇති දවසට...
@@CirieAbeysooriya අනිවාරෙන්. 😍
තව විස්තර දැන ගන්න ඔනෑ phone number එකක් දෙන්න please
😍😍
❤🔥
❤❤❤
❤
Superb❤
❤❤❤❤❤
❤
❤❤
❤
❤❤❤
❤
❤❤❤❤❤
❤
❤
❤