I don’t have any favorance for any party in SL. But I really appreciate your words!❤We haven’t heard such a gentleman talk from the leaders recently. And really happy to see such a positive comment section here! Great People!❤️💪
Very good analysis and we sincerely salute ,respect and appreciate Akd and his core team for their patriotism , efforts , courage, strength and willpower for their valuable contributions . Wish them good luck and good health .❤❤❤❤❤❤😊😊😊😊😊
දිනුවට පස්සෙත් පොරොන්දු una දේවල් නිතර නිතර මතක් karana ජනාධිපතිවර යෙක් Akd❤️❤️
ඔව් ඔව්.. අපි දන්නවා.. මූ අර මිනිසුන්ව අත්අඩංගොඩ අරන් තියෙන්නේ ත්‍රස්තවාදී පනත අනුව (PTA). (බොරු ප්‍රචාර සමාජගත කිරීම) කියලා අත්අඩංගුවට ගන්න තිබ්බා. හැබැයි මූ එහෙම නෙවෙයි කරලා තියෙන්නේ. මූ බලයට එන්න කලින්ම කිව්වා ත්‍රස්තවාදී පනත අහෝසි කරනවා කියලා. මොකද මීට කලින් ආපු හැම ආණ්ඩුවක්ම කරේ ඔය PTA පනත අවභාවිතා කරලා මිනිස්සුන්ව අත්අඩංගුවට ගත්ත එක. විශේෂයෙන්ම පොලිසියට අමුතු බලයක් එනවා මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න මේ පනත හරහා. මතකද Dr, ෂාෆි අවුරුදු 5ක් හිරේ හිටියා කිසිම වරදක් නොකර. මේ පනත හරහා උද්ඝෝෂණය කරන්න පාරට බහින දොස්තර කෙනෙක්, හෙදියක් උනත් අත්අඩංගුවට ගන්න පුළුවන්. කොටින්ම, පාරට බහින ඕනම කෙනෙක් ත්‍රස්ථවාදයට උඩගෙඩි දෙනවා කියලා අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ පනත සාහසික පනතක්. මූම අහෝසි කරනවා කියපු පනත දැන් මූ ඒක අවභාවිතා කරනවා...😢
ඒකනම් ඇත්ත කියපු දේවල් මතක තියෙනවා ඡන්දෙ ගන්නකන් විතරක් කියපු බොරු නෙමෙයි ඒවා ❤
අනිවාර්යයෙන් ❤
අනිත් අයට මතක තිබ්බේ චන්දෙ ගන්නකල් විතරයි එත් රජරට අපේ අනුරට එහෙම නැ
එකෙන්ම ආදරෙයි akd♥️♥️
දැන් අපිට බය නැ කොන්ද පන ඇති නායකයෙක් ඉන්නවා ❤️🩹
යේස් 💪🏻💪🏻💪🏻
එකෙන්ම❤❤
සත්තකින්ම ..
ලංකාවේ ජනාධිපති කෙනෙක්ගෙන් අහපු හොදම කතාවක්. To the point. ♥️🔥🔥
මෙහෙම මාධ්‍ය හමුවක් බලාපොරොත්තු උනා ජනාධිපති තුමනි. ජයවේවා...... ❤❤❤
සියත, සිරස බොහොම ස්තුතියි ජනතාවට වෙනුවෙන් පෙනී සිටීම හා පැවති ආණ්ඩු පෙරලිය සඳහා තම දායකත්වය ලබා දීම පිළිබඳව. රටට 👍✌🧭✌
❤❤
❤
සිරස සියත ❤
Hiru FM
Suuuriyan FM
Sun Fm
Gold FM
Shaa FM
Derana FM
Dearana TV
Hiru TV
ත්ව ඕකුන්ටම සම්බන්ධ කොයිතරම් ඇති ද.
උන් මේ සමගියේ යහපත් රාජ්‍යායේ කොටස් කරුවෝ නොවී උන් වෙනම වඦඹෙන ගමං
මිනිස්සු අවුල් කරලා 24*7 ම
ඔලු හෝදලා..
මිනිස්සු වහල් භාවයේ ගිල්වන වා..
උන් සල්ලි වීසි කරලා හරි බලෙන් අස්සවනවා..අස්සලා වහල් මත්‍රය ජප කරනවා..
ඒකටම වේසා ගෑණු ටිකක්..
නිවේදක සෙට් එකක් හදාගෙන ඉන්නෙ..
මේක මාධ්‍ය ඒකාධිකාරයක් ..
වෙළඳ ඒකාධිකාරයක් ....
ගුරුවරු (ටියුෂන් )ඒකාධිකාර ...
සෞඛ්‍ය වෙද ඒකාධිකාර ...
නීතිය ඒකාධිකාර ...
ප්‍රාවාහන ඒකාධිකාර ..
මම මම මම මම මාගේ යන ඒකාධිකාර ගොඩ නැගෙන ආත්මාර්තකාමී යටිකූට්ටු ගේම් ගහන යුගයක්....
අධ්‍යාපනය න් ත් බිහි කරන්නේ ඒකාධිකාර මිනිස්සු ...
ගුරුවරු ත් තෙල ගහන්නෙ ..උඹ පොර වෙයං පොර වෙයං..අනුන්ට පේන්න ඉහළින් වඦබෙයං ගගා..උගන්වන්නෙ ටියුෂන් කඩ වල...
අපි නෙවේ මම සංකල්පය උගන්වන්නෙ...
කියන දේ ඒ පුද්ගලයන් ඉදිරියේ කෙලින් කතා කිරීම
වඩාත් උචිත දෙයක්.
ස්තූතියි ජනාධිපතිතුමණි
❤❤❤
නියමයි....ගොඩාක් හොදයි පැහැදිලි කිරීම ..සහ සිරසට ,සියතට ආදරෙයි .ඔබ ආයතන දෙකට විතරයි මේ රට හරිමගට ගන්න උවමනාවක් තියෙන්නේ ...
සිරස විතරයි ලංකාවෙ මාධ්‍ය භාවිතාව හරියටම කරන්නෙ. ❤
Eyi Siyathatha
සියත 🌷
Siyatha❤❤❤❤
සියත TV
totally agree. and Siyatha too.
ගැරන්ට් එක දෙන්න පුළුවන් සිරස සහ සියත විතරයි මම හරිද මගේ යාළුවනේ❤
uba hari bn
Hariyatama hari❤
හරි❤❤
සිරස කඩේ යනවා
@SJayasinghe-mr3ye අපිනම් දැක්කේ හිරු සහ දෙරණ කඩේ යන එක විතරයි
ගරු ජනපතිට දීර්ඝායුෂ,,, බය නැතිව විධායක බලතල පාවිච්චියට ගන්න,,,,මාතෘභූමියට ජය වේවා❤
ඒකට බයේ දැන් කට්ටිය කියනවා ඒක අහෝසි කරන්න කියල. පිස්සුවක් ඇතැයි. යද්දී අහෝසි කරල ගියාම ඇති ජනාධිපතිතුමනි ❤
බය වෙන්ඩ දෙයක් නෑ රට හදලමයි නවතින්නෙ❤❤❤
❤❤👍👍🧭🧭🧭
🎉
උදෙන්ම දැක්කේ ආදරෙයි ජනාධිපති තුමෙනි.❤❤❤ සිරස ,සියත ඔබ දෙපලටත් සුභ උදෑසනක් ❤❤
රෙනො සිල්වට රෙවෙනව ඇති මේ කතාව ඇහුවම.. 😂 කොහොමද ගැම්ම... ආදරෙයි AKD❤❤
😂😂😂😂😂
😂😂
😅😅😅
නමේ හැටියට 🤣🤣🤣
😂😂😂😂😂😂😂
මං හිතන්නේ...මෙතෙක් කාලෙකට ජන්ද කාලෙදි ස්ටේජ් වල නිතර නිතර කියපු දේවල් දුන්න පොරොන්දු ජන්දෙන් පස්සෙත්...කවුරු කොහොම මොන දේ කිව්වත් මාධ්‍ය ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන මතක් කර කර කියන්න පුලුවන් ජනපති කෙනෙක් ලැබීමත්..රටේ ජනතාවගේ වාසනාවක්..ඔහු මේ රට හදනවා නියතයි ...එයට කාලය අවශ්‍යයි...ඉවසන් ඉමු...💪💪💪💪👍👍👍🙏🙏🙏
කොන්ද කෙලින් තියාන නිවැරැදිව ගැටලුවට පිලිතුරු ලබාදෙන අපේ ජනපති. අපි තව ඉවසනවා අවුරුදු ගානක් මේ රට කාපු උන්ගෙන් රට ගලවාගත්තා වගේම මේ රට හදන එක දිහා තව කාලයක් බලන් ඉන්න අපිට බැරිකමක් නැහැ ජනපති තුමනි ♥️♥️ ජයවේවා 👍👍👍
නිවැරදි ජන නියෝජනය❤❤❤❤
සතුටුයි .. ආදරෙයි පණවගේ
❤❤❤AKD 🙏🙏🙏
අපේ ජනාධිපති තුමා. මේ රට හදනවනම් ඒ ඔබ විතරමයි. අපිට ඔබ අසීමිතව විශ්වාසයි.❤❤❤
❤❤❤❤❤❤ ආදරෙයි ඔබතුමා ට. ඒ වගේම මගේ රට හදන්න ශක්තිය දහිරිය දෙවියන් ගේ ආශිර්වාදය ලැබේ වා.
පිස්සෙක්ට යන්න තිබුනු රටක් දකුන / ගම්පහ / කලුතර / කුරුණෑගල / අනුරාධපුර /පොලොන්නරුව /යාපනය/ කෑගල්ල / පොලොන්නරුව / මාතලේ / කොලබ මිනිස්සු එකතු වෙලා බේර ගත්තා Respect 💗💀
ලංකාවේ තව පළාත් තියෙනවා....
Madakalapuwath awlk na horek wath pohottu karayek neme ne dinne. ❤
මේ මෝඩ කමෙන්ට් එක හැමතැනම දානඑකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද.
යාපනේත් දාන්න සහෝ
Districts okkom ekathuwelai bera gatte… Respect kia kia rata bedann hadann epa
ගොඩාක් සතුටුයි ඔබ වගේ ජනාධිපති කෙනෙක් ලැබිමම අපිට ජයක්ග්‍රහනයක්❤❤❤❤දැන්නම් විස්වාසයි රට ගොඩයයි පැහැදිලියි ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤
අපි හිතුවට වැඩිය ඹබතුමා ගොඩාක් දක්ෂ බුද්ධිමත් නායකයෙක් අපි සතුවටිනාම වස්තුව ඹබතුමා යි.මේ රටේ සමහර මෝඩ යින්ට මේක තේරෙන්නේ නෑ ගහපු කතිරය දෙකගැන පුදුම සතුටක් ආඩම්බරයක් දැනෙනවා ඹබතුමා ගොඩාක් පරෙස්සම් වෙන්න. නිරෝගී සුවය දීර්ගායු ස ලැබේ වා
පොඩි දරැවෙකුට උනත් තේරැම්ගන්න පුළුවන් ...නියමයි ජනාධිපතිතුමනි...
අපේ නව ජනාධිපති තුමනි ඔබ ගැන අපට ආඩම්බරයක් කඩා වැටුණු රට ගොඩදාන්න බෑ එක පාරට හැකි පමනින් කෙමින් කෙමින් නව ආන්ඩුව අපේ මවුබිම ගොඩගනියි කියල අපිට විස්වාසයි එය ඉටුකිරීමට ඔබ තුමන්ට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !! 💐💐💐💕💕💕👌👌👌
Yes for sure.❤❤❤❤❤
අපිට ආඩම්බරයි ඔබතුමාගේ මූලිකත්වයෙන් රජයක් පිහිටවීමට දායකවීමට ලැබීම ගැන.....
රට දිනේවා! යහපතම වේවා ! ආයුබෝවේවා !
ජනපති තුමාගේ කතාවට එකෙන්ම respect. දැන් TV චැනල් මේ රටේ මිනිස්සුන්ගෙන් ඈත් වී ගෙන යනවා. හැමෝම U tube එකෙන් තොරතුරු ගන්නවා. ට්ව චැනල් වලට වඩා ලොකු දෙයක් සමාජ මද්‍යයට කරන්න පුළුවන් කියලා පහුගිය කාලේ අපේ රටේ මිනිස්සු දැක්කා. අන්තනෝමතිකව වැඩ කරන හැම TV චැනල් එකකම licence එක cansel කරන්න.
ජනාදිපති තුමනි ඔබ නිදුක් නීරෝගි වේවා!!!!🙏❤❤❤❤❤❤
කශේරුකා සහිත නායකයෝ ❤
අනුරට නිදුක් නීරෝගී සුව ආරක්ෂාව ලැබේවා රටට යහපතක්ම වේවා මගේ බුදුනේ 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
අපේ අතිගරු ජනාධිපති තුමාට
මගේ දෙවියන් වහන්සේ ගේ
ප්‍රඥාව බලය අාශිර්වාද
බහුලව ලැබේවා !!! දේශය පාලනය කිරීමට. .හාලෙලූයා !!!!
යේසු පිහිටයි !!!!🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
අපේ කුමාරයා තවත් ලස්සන වෙලා...රටේ අනාගතය...! බලාපොරොත්තුව ....!!
ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වෙනුවෙන් නායකත්වය ලබාගෙන රට ගොඩනගන අපූරුව අගෙයි අනුර ජනපතිතුමනි හදවතින්ම සතුටුයි ස්තුතියි ජයවේවා ❤
දීර්ඝා යුෂ ලැබේවා ජනාධිපති තුමනි. අපට ඔබව විශ්වාසයි.
නියමවෙලාවට නියම තැනට හරිදේ කරන රටට ආදරේ තියන මහ පොළවෙි යතාර්තය දන්න බුදධිමත් නායකයෙක් ලැබිලා ඉන්නවා ❤❤👍💪
ඔබගෙ කතාව භාවනා වක් වගේ, අහගෙන ඉන්න ආසයි, අනුර ඔබට හදවතින්ම සුභ පතනවා.
ඔන්න ඔය වගේ සතියකට වතාවක් වත් ජනතාවට කතා කරන්න ජනපති තුමනී හාල් පොල් නැතත් අපිට එක පට්ටම ගැම්මක් තමා
Tho Pol nathuvda bath kanne ponny
😊❤🎉
oya haal pol prashne tienne pupurana cylinder saha moda puthanot chande dunna ayat, mokad NPP ekat chande dunne haal pol adu karanawat wada me rate tbuna majara deshapalanaya wenas karann…
වහල් ගොට්ටො කට වහපියව් රට විනාස කරන්න බලන් ඉන්න හැත්ත
Ai තොට බැරිද .අපිනං තෙල් වලින් හදලා කන්නේ.පාහර හැත්ත රට කෑව මදිවට එනවා තව@@NandaHerath-op9bh
නියමයි නියමයි සුපිරි කතාව
අපට පුලුවන්...... ජයවේවා ......... ❤
ඕනවට වඩා නටනව නම් ලයිසන් එක කැන්සල් කරලා දාන්න. ජනතාව ඔබ සමගයි.
අපේ ගෙදර ටීවී නෑ. ඔන දෙයක් තියෙනව නම් යූටියුබ් එකේ අපට පුළුවන් වෙලාවක බලනව. ඒව ඇත්තද නැත්තද කියල හොයාගන්න බැරිනම් කොමන්ට් බලනව. මහජන දේපලක් වන තරංග සංඛ්‍යාත වැරදි විදිහට යොදාගන්න මේ බිස්නස් එක බංගස්තාන කරමු. කොහොමත් යල් පැනලා දැං.
අනිවාර්යයෙන්ම
👍
හරියටම හරි...ඔය ටීවී වල යන විකාර බලන්නෙ නෑ දැන් කවුරුවත්
ටිවි බලලා නැ අවුරුදු 7න්
ආදරෙයි ජනාධිපති තුමන්ට. බලන්න කතා කරන ලස්සන, විනය, සoයමය වගේම පැහැදිලි කිරීම. දැන් ආසාවෙන් news බලනේ .පාර්ලිමේන්තු කතා අහන්නේ.
පහුගිය අවුරුදු ගනනාවක්ම ලoකාවේ රූපවාහිනී වලින් ඈත් වෙලා හිටිය අපි ආපහු ලo කලා මේ අලුත් ආණ්ඩුව රූපවාහිනී බැලීමට. දැන් ඉවසීමක් නැහැ ඊළඟ news එක මොකක්ද කියල දැන ගන්න. ස්තූතියි මාලිමාවට
සිරාවටම❤️
Very decent and wise president ❤❤❤❤❤❤❤❤😊😊
නියමයි සහෝදරයා ඇඟ හිරිවැටෙනවා කතාවට .❤❤❤
පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේ මෙවන් තැනක වැඩ හිදීම දැකීම ඉතාම සුභ ලකුනක්…
ඔබ වහන්සේ නිරතුරැවම දුගී ජනතාවගේ දුක වේදනාව හොදින්ම හදුනා ගත් ස්වාමීන් වහන්සේ නමක්.
රට ගොඩගන්නට ඔබ වහන්සේ ගෙ දායකත්වය උතුම් ආශීර්වාදයක්ම වේවා.. 🙏🙏🙏
Sudu sadu sadu
නියමයි ජනපතිතුමණි ඔහොම යන් අපේ ජන්දෙට ඔබතුමන්ලා ලබාදෙන වටිනාකම මාරම වටිනවා.... ඔහොම යන් .....
ඉතින් කොහොමද අපි ඔබව විස්වාස නොකර ඉන්නෙ ❤❤
අපේ එකාගෙ මූන දැක්කත් ඇති ප්‍රශ්න අමතක වෙනව කියහන්කො.. හුදෙක් බයි කම නෙමෙයි හදවතේ හැගීම.❤
අනිවාර්යයෙන්ම
Yes
අපි බලාපොරොත්තු වුන නායකත්වය අපට ලැබි තිබෙන එක සතුටුයි ජයවේවා n p p
ආදරණීට ඩබල් පොකට් කොල්ලෝ.අන්න එහෙම ඔය සමහරක් මාධයහරක් දැනුවත් කරන එක මාරම වටිනා වැඩක්..ඔබට ස්තුති..අපි බලන් ඉන්නවා දවස දෙක ව්වෙල දෙක මගහැරගන හරි ඔබට සහයක් වෙන්න ..ස්තුති....ආඅ.....තව එකක්...ඔබගේ ලස්සන කාතා වේදිකා කතා නොදැක අපිට හරි පාලුයි❤❤❤❤❤
Well said, ලංකාවේ මිනිස්සුන්ට කරුනාවෙන් කියලත් බෑ
අපේ ආදරණීය ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක ❤❤❤
කෙලින් කතා කරන ජනපති ලංකාවට වාසනාවක්❤❤❤bs ඔබ තුමාට
අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න රට නැවත විනාශ කරන්න දෙන්න එපා .
නියමයි ජනාධිපතිතුමෙනි ❤️🙏🏻
සොදුරු ආඥාදායකයා.ආදරෙයි එකෙන්ම.❤❤❤❤❤❤❤❤❤
මගෙ චන්දයෙ වටිනාකම මට වගෙම මගෙ රටෙ සියළුම දෙනාගෙම දුන් චන්දයෙ වටිනාකම දැන් තෙරෙනවා ඔබට තවත් ශක්තිය ඉවසිම සුවය ලැබෙවා සහොදරයානෙනි ❤❤
Eka atta appa metrm dnum smbryk ape rte kon krlne hte matt man gnma leji jywewa jnpti tmni❤❤❤❤❤🤲🤲🤲🙏🙏🙏
ආද ෙරයි සියත & සිරස ❤❤❤❤❤
Jaaathiye naaika surasa siyatha❤❤❤❤❤❤
ගයාන් , සුරංග .ආදරෙයි දෙන්නටම ... ඒ වගේම උදයශාන් මහතාටත්
කුණු රහට කැමති ජඩ මාද්‍ය නම් වෙනස් කලයුතුයි.
Niyamai ජනාධිපති තුමාගේ kathawa ❤❤❤❤
කියන දේ කරන...කරන දේ කියන...මධ්‍යස්ථ ව කටයුතු කරන පාලකයෙක් ලැබීම ගැන ගොඩක් සතුටුයි....ඒ වෙනුවෙන් කටයුතු කරපු හැම මාධ්‍යකට ම ස්තුතියි....!
මේ වගේ නායකයෝ වෙනුවෙන් ජීවිතේ උණත් දෙන්න මිනිස්සු ලෑස්තී ....♥️💐
එකඟයි
ආදරෙයි සිරස සියත
❤❤
❤❤
හරි දේ හරියටම කියන්නේ සිරස විතරයි. ජනාධිපතිතුමා ඇත්ත කියන්නේ.🙏❤️🙏
නියමයි ජනාධිපතිතුමනි❤❤❤❤
සෑම දෙනාටම තේරෙන පරිදි ඉතාමත් නිරවුල්ව කතාව ඉදිරිපත් කරනවා ඔබතුමා
අපේ රට දියුණු කරලා අපිට යහපත් අනාගතයක් ඇති කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා❤
I don’t have any favorance for any party in SL. But I really appreciate your words!❤We haven’t heard such a gentleman talk from the leaders recently.
And really happy to see such a positive comment section here!
Great People!❤️💪
නියමයි ජනාධිපති.
එකඟයි ජනාධිපති.
Sathtui ජනාධිපති. විශිෂ්ටයි ජනාධිපති.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔබ තුමාට බුදුසරණයි
Very good analysis and we sincerely salute ,respect and appreciate Akd and his core team for their patriotism , efforts , courage, strength and willpower for their valuable contributions . Wish them good luck and good health .❤❤❤❤❤❤😊😊😊😊😊
ගැම්මක් බොසා❤
සුරංගත් ඉන්නව නෙ,කාලෙකින් දැක්කෙ,සටනට එන්න කියන්නකො 😊❤
සංස්කෘතිකයි ! එකඟයි ! ඔහොම යං ❤
නිවැරැදි මාධ්‍ය භාවිතය අපි දකින්නේ සිරසෙන් විතරයි 💪💪💪💪💪💪💪💪💪💪
හරිම පැහැදිලියි❤
සිරසයි, සමාජ මාධ්‍යයි නොවෙන්න අදටත් හොරු රැලක් වදින ගවරෑනක් ඉතුරු වෙන්නෙ රටේ.
Sirasa ❤👍👍
Sirasa ❤❤❤❤ siyatha ❤❤❤❤
අැයි සියත...රටේ හිටපු නායකයින් රට කාපු විදිහ ටෙලි වැකියෙන් බලන්න..
Attatama a athin Siyatha/Sirasa respect❤❤
සියත
ආඩම්බරයි ජනාධිපති තුමනි. මෙයයි වෙන්න ඕන.
නියමයි සහෝදරයා
අන්න එහෙම ටිකක් සැරට ඉන්න ඕන ජනාධිපති සහෝදරයා ❤❤❤ Respect AKD ♥️
කෙලින් කතාව❤❤❤❤
ஜனாதிபதி அவர்களின் இந்த உரையாடல் நன்றாக மக்கள் பல முறை கேட்குமாறு ஒளிப்பறப்பவும் நன்றி
Indeed 👍
පට්ට
😘😘😘😘😘❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍🌹🌹🌹🌹අපේ AKD ජයවේවා
සිරස , සියත , ආදරෙයි නාළිකා දෙකට ......❤
Anna නියම වැඩ ....❤❤❤
ජනාධිපති තුමනි, සියලු මාධ්‍ය ආයතන පාවිච්චි කරන්නේ මහජනතාවගේ සංඛ්‍යාත. ඒවා ආව භාවිතා කරන අයට මතක තබා ගැනීම ට අවධානය යොමු කරන්න ❤
❤
A president who knows the subject matter and communicates actions to the people with no arrogance. Amazing.
අපේ භාෂාවෙන් කියනවානම් කොන්ද කෙළින් තිබෙන පට්ට පොරක්.....❤❤❤
ගැම්මක්....❤❤❤
මුලින්ම පැහැදිලිව දැනුවත්ව කිරීම හරිම වටිනවා.අපේ ජනාධිපතිතුමා එහෙමයි.හැබැයි දිගටම හිරු දෙරන වාගෙ මිනිස්සු බොරු කියලා රට විනාශකාරී මාවතකට දාන්න හදනවනම් දැඩි දඩුවම් දෙන්න.මාලිමාවට
විතරයි මේ රට හදන්න පුලුවන් .🎉🎉🎉🎉🎉🎉
ජයවේවා ..
සහෝදර රජතුමා. AKD ❤
ජයවේවා akd❤❤
AKD 😍🇱🇰 BRAND එකක් වෙනවාමයි
මේ කතාකරන්නේ රට ගැන රටේ මුලු මහත් අහිංසක මිනිසුන් ගැන රටට තියෙන ආදරේ මිස තම පද්ගලික කඩා ගැනිම් නොව..මෙවැනි ජනාධිපති කෙනෙක් දකින්න අපි වාසනාවන්ත වුනා..සිරස සියත අපගේ ප්‍රණාමය ඔබට..
Excellent ❤❤
නියමයි..නියමයි....නියමයි
සිරස සහා සියත මේ රට වෙනුවෙන් එකෙන්ම ඉන්නබව පේනවා. ඔබලාට ගොඩක් පිං . මම දකින්නේ ලංකාවේ හොදම නාලිකා දෙක සිරස සහා සියත.🎉
Our humble hero AKD. You are best leader ever ❤
totally and absolutely.
නියමයි ජනාධිපති තුමණී ❤️
මේ රටේ ජිවත් වෙන අහිංසක මිනිහෙක් විදියට මං පවුද්ගලිකව කුඩු TV එකෙමුයි නයි TV එකෙමුයි ඉල්ලන්නේ මිනිමරු මල්ලි බේර ගන්නයි Dileet jayavira ඇන්ටිජන් හොරා උබගෙ හොරකම් වහ ගන්නයි මද්‍ය භාවිතා කරන්න එපා රටේ මිනිස්සු වෙනුවෙන් මේ JVP. NPP ආණ්ඩුවට රට හදන්න ඉඩ දීපල්ලා අපි මේ විදින දුක අපේ දරුවොන්ටවන් විදින්න නොදි ලස්සන රටක් අපිට හදාගන්න දීපල්ලා පිං සිද්ද වෙයි 🙏😢
ඇත්තටම, ජනාධිපති තුමා මිනිස්සු එක්ක ඉන්නවා කියන්න තව මොනවත් ඕනේ නෑ නේ. මාරම සතුටක් විඳිනවා. ඇත්තටම වියදම් කරන් ඡන්දෙ දෙන්න ගිය එක ගැන පුදුම සතුටක් විඳිනවා. ඔබ තුමාට තෙරුවන් සරණයි!
The best speech ever to media🎉🎉🎉