Chat & Music - (2023-09-22) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Sanjeew Lonliyes , Akhila Dhanuddhara , Menaka Rajapaksha , Nehara Peiris ,
    Saara Abeywardane
    Chat & Music With 💁‍♀️Kochchi & Banchi🙋‍♂️
    #SanjeewLonliyes #SaaraAbeywardane #AkhilaDhanuddhara #MenakaRajapaksha #NeharaPeiris
    #ITN #ITNSriLanka #ITNDigital #ChatnMusic

ความคิดเห็น • 3.3K

  • @janithvishwajith1248
    @janithvishwajith1248 ปีที่แล้ว +4791

    සන්ජීව්ගේ ටික විතරක් බලපු අය මේ කොනට.....❤❤❤❤
    6:27 කලීෆා
    52:03 පිහි තුඩෙන් ආදරේ ලිවුවේ
    59:36 කැකිරි පැලෙන
    1:19:04 පිට කවරේ
    1:24:26 සිංහල සින්දු කියන
    1:43:59 චොකලට් කෑල්ල
    1:55:06 රෑ දුරු රට

  • @chathurathiyunuwan1660
    @chathurathiyunuwan1660 ปีที่แล้ว +1423

    ජනප්‍රිය නලු නිලියො, ලස්සන ඇදුම් ලස්සන කොල්ලො කෙල්ලො ඉන්න වැඩස⁣ටහනේ මිනිස්සු අතරට ගියෙ සන්ජීවගෙ සින්දු සහ සරලකම. ❤ මේ වැඩ⁣සටහනෙන් 99% බලල තියෙන්නෙ සංජීවගෙ සින්දු නිසා.

    • @jaanusampath8603
      @jaanusampath8603 ปีที่แล้ว +20

      නැත්තන් බලන්නෙත් නෑ නේක

    • @gamikarasanjana
      @gamikarasanjana ปีที่แล้ว +10

      @@jaanusampath8603 anewa anith kohoma hitiyath apita wadak na me manussaya nisaa baluwe

    • @cholithaishang.3705
      @cholithaishang.3705 ปีที่แล้ว +47

      සූත්‍රයට සුතුර කියලා ලිව්වා හරි හැඩට
      පාත්‍රයට වැඩිය දෙයක් කිව්වා බුදු බණට
      කාත් එක්කවත් තරහක් නැති උන්ගේ හිසට
      පාත් වෙන්නෙපා හෙනනම් පුපුරණවිට අහස
      අපබ්‍රංස නොකිව්වාම ගායකයා රහට
      විටක් කන්න නැති උන්මයි හිටියේ ළඟපාත
      හිතක් නැතිව නොදැක්ක වගෙ ඉන්නේ මං කොහොම
      රටක් වටින සින්දු මෙව්වා ඇහුණා අමුරහට

    • @dulina_08
      @dulina_08 ปีที่แล้ว +6

      අනිවා 😊❤

    • @diranfernando5846
      @diranfernando5846 ปีที่แล้ว +1

      Oww nathnam koheda trending wenne

  • @dilshanthilina241
    @dilshanthilina241 ปีที่แล้ว +307

    මේක trending උනේ සන්ජීව් අයිය නිසා කියන කට්ටිය මේකොනට ❤❤❤

  • @Shana754
    @Shana754 ปีที่แล้ว +508

    skip කර කර සංජිව් අයියගෙ ටික ටික විතර බැලුවේ කව්ද 🙄🤗

  • @yasindupabasara9814
    @yasindupabasara9814 ปีที่แล้ว +1006

    මෙතනට ආපු කාටවත් වඩා පොලවට බර නැති මිනිහෙක් එතන බාටා කෑලි දෙකක් දාගෙන හිත් ඔක්කොම හොරකන් කලා. මේක බැලුවෙම මේ මිනිහ නිසා🫡. හදවතේ ගායකය සංජීව් ❤️

  • @kanishkamadhusanka5503
    @kanishkamadhusanka5503 ปีที่แล้ว +121

    ආරම්භයේදි ලොකු අවධානයක් සංජීවට නොලැබුනාට ලැබුණ මුල් විනාඩි කිහිපයෙන්ම ඔහු එතන වටිනාම පුද්ගලය බවට පත්වෙන අපූරුව.. ❤️👍

    • @sandarugayanwwe
      @sandarugayanwwe 11 หลายเดือนก่อน +1

      100% Harima comment eka❤

  • @chamarajayavira320
    @chamarajayavira320 ปีที่แล้ว +689

    වැඩ්ඩේක් ආව නිසා බලන්න ආවේ , අද තමා මේ ෆුල් වැඩසටහනක් බැලූවේ , ආදරේයි සන්ජිව අයියේ, නිහතමානී මනුස්සයෙක් , ආදරේයි හදවතේ අඩියේන්ම , අමු සින්දු ❤❤❤❤

    • @amalbandara2200
      @amalbandara2200 ปีที่แล้ว +1

      එකෙන්ම..❤

    • @nuwanwanninayaka2223
      @nuwanwanninayaka2223 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ...

    • @sndfamily5831
      @sndfamily5831 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ආදරෙයි අමු සිංදු ❤❤❤❤ඔය හඩට බුදු සරණයි

    • @Ds_dilshan
      @Ds_dilshan ปีที่แล้ว

      අනිවාරයෙන්❤

    • @sachinanayakkara4828
      @sachinanayakkara4828 ปีที่แล้ว

      එකගයි

  • @dimuthuchamara4212
    @dimuthuchamara4212 ปีที่แล้ว +1203

    Program එක 99% බලලා තියෙන්නේ සංජීව ආයිය නිසා...පොළවේ පය ගහල ජීවත්වෙන සැබෑම මිනිහෙක් ❤️❤️❤️❤️❤️❤️

  • @indus1613
    @indus1613 ปีที่แล้ว +85

    වැඩසටහනට සාහාභාගි වෙන්න ආපු තරැ ටිකත් ප්‍රේක්ෂකයන් කල සංජීව් ❤All the best brother.

  • @nirorajapaksha5468
    @nirorajapaksha5468 ปีที่แล้ว +652

    සංජීව නිසාම පලවෙනි වතාවට මේ වැඩසටහන බලන්න ආවේ.ඇත්තටම වෙනම ලෝකෙ කට ගියා වගේ.සුබ පැතුම් සහෝදරයා ❤❤❤

  • @nilanthithamari2258
    @nilanthithamari2258 ปีที่แล้ว +545

    මම කවදාවත් මෙි වැඩසටහන බලලා නැ. සංඡිව නිසා බැලුවා නියමයි. මම එයාගේ සිංදු මිට කලින් අහලා නැ.🇺🇸 සිටින අපේන් සංඡිව ඔබට සුබ පැතුමි.

  • @chathurikajayalath6123
    @chathurikajayalath6123 ปีที่แล้ว +32

    අවුරුදු 34ක ජීවිත කාලයේ මේ වගේ වැඩසටහනක් ඉවර වෙනකන් බැලුවෙ අපෙ එකා හන්දයි සන්ජීව් උබ තමා වැඩ්ඩා අපේ එකා දිනලයි ආවෙ උබට ජය

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +293

    ලෝන්ලියස් සැබෑ ම කලාශිල්පියා. ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏

  • @rmsrathnasingha1999
    @rmsrathnasingha1999 ปีที่แล้ว +425

    ඩෙනිමයි ..බාටයි..අමුසින්දුයි... බරට ❤ දැනෙනවා.ස්තූතියි සජීවී .

    • @lasithacharaka8408
      @lasithacharaka8408 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම එක මාර නිහතමානීකමක් Respect කරනවා

    • @rajithaaluthgedara9684
      @rajithaaluthgedara9684 ปีที่แล้ว +4

      පට්ටම බන්

  • @ruvinimedagedara
    @ruvinimedagedara ปีที่แล้ว +19

    ආදරෙයි ඒ සරල මනුස්සයාට...සංජිව්... ❤️ ජෝතිපාල, නාමල්, චාමර වීරසිංහ වගේම යුගයක් ඔබ ❤️‍🔥 අකිල ගැන නොකියාම බෑ... දක්ෂකම් දැක දැක උඩ බලන් ඉන්න අය අතරෙ අකිල නියමයි.. හැම ඉරියව්වක්ම ඇගයීමක්...👏

  • @dilshanchamikarav.g1516
    @dilshanchamikarav.g1516 ปีที่แล้ว +499

    මම මේ වැඩසටහන බලන්නෙ නෑ..සංජීව් අයියා එනවා කියපු නිසා බැලුවෙ..සුපිරි වැඩ්ඩෙක්...තව සුපිරි වැඩ කරන්න ශක්තිය ලැබවා.❤️

  • @chamikapremarathna2583
    @chamikapremarathna2583 ปีที่แล้ว +235

    අමුවෙන් අමු සිංදුවෙන් වැඩ පෙන්වන වැඩ්ඩට වගේම ඒ වැඩ්ඩා දිහා පුදුමයෙන් සතුටෙන් බලන් ඉන්න ජැකාගේ ලොක්කටත් ජය ✌️✌️✌️

  • @rasikavinodani-er6hh
    @rasikavinodani-er6hh 11 หลายเดือนก่อน +18

    මේ අමු සිංදුවල රහ හැමෝටම තේරෙන් නැ..ඒත් රස විදින්නත් හැමෝටම බැ..එකටත් ලක් එක තියෙන්න ඕනේ...❤️❤️

  • @shalikasanjeewa3834
    @shalikasanjeewa3834 ปีที่แล้ว +315

    සිංදු කියනව නෙවෙයි සිංදුවල ජීවත් වෙනවා.. ඒ කාලේ ඉදලම සංජීව් අයියා කරපු සිංදු ඔක්කොම 100 පාරකට වඩා අහල ඇති.. ඒ feeling එකනම් වෙනම එකක්.. ජයම වේවා අයියේ ❤️❤️

  • @vinodnaween2525
    @vinodnaween2525 ปีที่แล้ว +252

    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ ❤️🔥මේ චරිතෙ අපු නිසා තමයි අද මේක බැලුවේ❤️

    • @asankadesilva361
      @asankadesilva361 ปีที่แล้ว

      Ratata saapa una family walin 1k..Jackson Anthony family...ubala hoda karaganilla salli viyadamkarala...ahinsaka minisunge salli walin netuwa

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 11 หลายเดือนก่อน +37

    ඇත්තටම අකිල හරිම අපුරැ මනුස්සයෙක් එයා කිසිම ලොකුකමක් නැතුව ගීතය රස විඳිනවා

    • @aselamadusanka7681
      @aselamadusanka7681 9 หลายเดือนก่อน

      දෙමාපියන්ගෙ පුරුදු එකයි

  • @Asitha_De-silva
    @Asitha_De-silva ปีที่แล้ว +326

    අඩො සංජිව අයියගේ
    සීන් ටික විතරයි බැලුවේ බැලුව අපිට ත්
    පිස්සු එතන
    ඉන්න අනික් සෙට් එකටත්
    පිස්සු අම්මො ආතල් එක ❤

  • @සුදු-ඝ9ළ
    @සුදු-ඝ9ළ ปีที่แล้ว +237

    අපි හැමෝගේම හදවතේ ගායකයා සංජීව නිසාමයි බැලුවේ....සරල ගතිපැවතුම් ඇතී සින්හල කොල්ලෙක් ....බාටා කෑලී දාපු පලියට දුප්පත් වෙන්නේනැ...ඒ එයාගේ සරලකම....බුදු සරණයි ❤️❤️ meka trending une සංජීව ඔයා නිසාමයි❤️❤️❤️

  • @dinisuruyapa123-
    @dinisuruyapa123- ปีที่แล้ว +54

    සන්ජීව අයියාගේ සින්දු වලට හාන්නේ නැතිව හිටියට ගොඩක් ස්තුතිය අනේක් හැමෝටම..

    • @UshanOfficial
      @UshanOfficial 11 หลายเดือนก่อน

      හොඳ වෙලාවට අමු සිංදු වලට couple dance දාන්න බැරි melody එකක් තිබුනෙ.😂 "කැකිරි පැලෙන ටිකිරි සිනාවයි" කියද්දි මං හිතුවෙම ජෝඩුවක් ඇවිල්ලා නටයි කියලා..🤣

  • @Pri83
    @Pri83 ปีที่แล้ว +156

    6:22
    52:01
    59:35
    1:19:03
    1:24:26
    1:44:00
    1:55:00
    මම ඇතුළුව මේ program එක හොයාගෙන ආව උබලා හැම දෙනාටම ගන්න දෙයක් තියනවානම් ඔච්චරයි ...ඒ vibe එක 🖤🤍❤️‍🩹 ජයවේවා Sanjeev මල්ලී.

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 ปีที่แล้ว +3

      Mn me comment eka hoya hoya hitiye bro..sanjiu aiyya ge songs tika category kalata.. 👍👍

    • @lahirugamage7921
      @lahirugamage7921 ปีที่แล้ว +1

      Thanks mchn. Me comment eka hoya hoya hitiye. Jayawewa❤❤❤ SJS

    • @Ash.789
      @Ash.789 ปีที่แล้ว +1

      Thanks kollo❤

    • @kavindurathnayake4411
      @kavindurathnayake4411 ปีที่แล้ว +1

      Thanx bro

    • @kamaludaya457
      @kamaludaya457 ปีที่แล้ว +1

      ❤❤❤

  • @GDDinna
    @GDDinna ปีที่แล้ว +228

    අව්‍යාජ මිනිස්සුන්ට ලෝකෙ වටින තැනක් තියෙනව ❤ ; සංජිව් ඔබට ජය ; තෙරුවන් සරණයි 🙏

  • @achilawijayasundara5097
    @achilawijayasundara5097 ปีที่แล้ว +146

    ගැඹුරත් සරලවම එලියට දාන උඹයි අයියේ මිනිහා...මිනිස්සුන්ව පිස්සො කරන කලාකාරයා...❤️
    සන්ජීව් අයියේ ආදරෙයි..
    🤟 Rocky.. 1:53:21

  • @lakmalenglish2069
    @lakmalenglish2069 ปีที่แล้ว +99

    ඩෙනිම පොල් ගහා බාට දෙක මොන තරම් නිහතමානී මනුසෙක්දා සෑබෑම වැඩ්ඩෙක් සංජීව් අය්යේ ජයෙන් ජය අපි අමු රහා සෙට් එක😍😍😍❤️💪

  • @sujathakiwlegedara1713
    @sujathakiwlegedara1713 ปีที่แล้ว +33

    කියන්න වචන නෑ. අපිව පුදුම ඇබ්බැහියකට යොමු කලේ ආදරෙයි සංජීව්😘😘😘....ආදරෙයි බුදු සරණයි!!!!!

  • @ashanshanuka8913
    @ashanshanuka8913 ปีที่แล้ว +336

    ජීවිතේ පළමු වතාවට මේ වැඩසටහන බැලුවේ ඒ සංජීව් සර් නිසා☺️

  • @kaviravihansa496
    @kaviravihansa496 ปีที่แล้ว +83

    ටික්ටොක් එකේ පොඩි විඩියෝ එකක් දැකල සජීව් අයියා නිසාම හොයාගෙන ඇවිත් බැලුවෙ...ඒක වෙනම රහක් භාවනාවක්... සිංහල සින්දු කියන ගීතය කපුගේ මහත්තයට පස්සෙ රහකට ඇහුන එකම තැන..❤

  • @sameeradesilva9280
    @sameeradesilva9280 ปีที่แล้ว +15

    සතුටුයි බන් අපි අමුවට කලා.මෙක අපේ ආතල් එක.සුලුතරයක් උන උඩුගම් බලා යන අපේ පාර.මේ කමෙන්ට් දකිනකොට මාර ආසයි.තවම මිනිස්සු හදවත් මරලා නැ.ඒ හදවත් සංවේදි වෙනවා උන්ට දැනෙනකොට

  • @gt.v7356
    @gt.v7356 ปีที่แล้ว +81

    පොඩි කාලෙ කාර්ටූන් බැලුවට බස්සෙ අද තමයි පලවෙනි සැරේට itn බලන්නෙ අමු සින්දු අහන්න.එතරම් අපි ඇබ්බැහි වෙලා තියෙන්නෙ අමු සින්දු වලට ❤❤සුපිරී අයියේ

  • @anuradhamadushan4105
    @anuradhamadushan4105 ปีที่แล้ว +189

    මම කවදාවත් මේ TV channel බලන ඩයල් එකක් නෙවෙ. ඒත් මේ සන්ජීවගෙ song එකක් එෆ් බී එකේ දැකල ජීවිතේ පලවෙනි පාර මේ වැඩසටහන බැලුව.. ෆට්ටම සුපිරි අමු සින්දු.. 🙏🙏🙏🙏 සදා ජය වේව සන්ජීව brother.

  • @sarathkumara-r1n
    @sarathkumara-r1n ปีที่แล้ว +38

    සංජීව සර්ටත් අමු සින්දු වලටත් ලස්සන අනාගතයක් .අකිල අව්‍යාජය කලාකරුවෙක්.ඒ වගේම හොද මනුස්සයෙක් .ජැක්සන් සර්ට ඉක්මන් සුව😊❤

  • @achinidayarathna2831
    @achinidayarathna2831 ปีที่แล้ว +122

    කට්ට කාලා සින්දුව අහපු ගමන ඉදන් අද වෙනකන් ආසාවෙන් ඇහැව්වා හැම සින්දුවක්ම❤ ඉස්සර යාලුවන්ට හරි ගැම්මෙන් කියන්නේ මේ සින්දුව කියන්නේ අපේ නිකවැරටියේ කොල්ලෙක් කියල😍

  • @sumiduthushantha6946
    @sumiduthushantha6946 ปีที่แล้ว +226

    ආටෝප නැති සුන්දර චරිතයක් සන්ජීව් ලෝන්ලියස් ❤

  • @modificationclubanuradhapu404
    @modificationclubanuradhapu404 ปีที่แล้ว +21

    සංජිව් අයියා නිසා බලපු අපි හැමොම itn එකට ස්තුති පුද කරනවා හදවතෙ අමු චරිතෙ මෙහෙම නාලිකාවකින් මිනිස්සු අතරට එක්ක ආවට

  • @rasnthalakmal7368
    @rasnthalakmal7368 ปีที่แล้ว +45

    අවතක්සේරුවකට නේමෙයි මෙහෙම කියන්නේ,ආදරෙයි ඔක්කොටම,කිට මරලා ගින්දරට ඉන්න වුන් මැද්දේ බාටා කෑලි දෙකක් දාගෙන අමුවට ඉන්න අපේ පැලැන්තියේ එකෙක් දැක්කම ආස හිතුනා,

  • @rvchannel7357
    @rvchannel7357 ปีที่แล้ว +92

    ඩෙනිමයි ..බාටයි..අමුසින්දුයි... බරට ❤සංජීව් අයියා ආදරෙයි ❤❤ ෆට්ට නිහතමානී සරල චරිතයක් ❤

  • @sandunchamika
    @sandunchamika ปีที่แล้ว +41

    අකිල අයියගෙ බැල්ම.හදවතින්ම රසවිදිනවා❤

  • @sadeepalakshanrajapaksha5526
    @sadeepalakshanrajapaksha5526 ปีที่แล้ว +93

    Program එකේ චරිතේ සන්ජීව් අයියා.❤️
    ලෝකෙ දුවන පැත්තෙන් වැඩක් නෑ.තමන්ට තමන් විශ්වාස නම් වෙනස් එකෙක් වෙයන්.❤️🔥

  • @slstage8070
    @slstage8070 ปีที่แล้ว +58

    සංජීව් අයියා නිසා බලනවා.සන්ජව් අයියේ මොනාද ඕයි ඒ කරේ.ඇහෙන් කදුලු වැටෙන ගානට ඒ සින්දුව කියන විනාඩි ගානට වෙන දෙයක් හිතන්න බැරි කරන මට්ටමට සින්දුව කියනවා.ඇත්තටම ඒක නම් පිස්සුවක්😍යකඩ මනමාලිත් කියයි කියලමයි බලන් හිටියෙ 🥺සරලකම 100% යි.බාට දෙකක් දාගෙන ප්‍රෝග්‍රෑම් එකකට ආපු කෙනෙක් දැක්කමයි❤
    Sanjeew Lonlies 😻

  • @piyumiweerathunga8583
    @piyumiweerathunga8583 ปีที่แล้ว +21

    මම මේ වැඩ සටහන බලපු පලවෙනි වතාව ඒ බැලුවේත් සංජීව නිසා අනේ ඒ songs "නුබයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ ❤"

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 ปีที่แล้ว +159

    පිස්සුම වැඩ්ඩෙක් සංජිව අයියා ඒක වෙනම එකක් සිරාවටම 👏👏

  • @sheneshhirushan5578
    @sheneshhirushan5578 ปีที่แล้ว +98

    බොලිවුඩ් වෙන්න දගලන අපේ ගොන් හැත්තට වැඩිය උබ රියල් පොරක් සන්ජීව් මගෙ එකා 💙🌼

  • @dilandhanuka232
    @dilandhanuka232 ปีที่แล้ว +10

    ලංකාවේ program එකක් trending 1 ආපු පලවෙනි වතාවම මේක වෙන්න ඇති.ඒ sanjeew නිසා.❤.කලාතුරකින් කෙනෙක්ට පිහිටන ඒ හඬ පරාසය 🥺.ඒ හඬ ඇහුනත් ඇති වෙනම ලෝකෙකට යනවා නොදැනීම.නිහතමානි සරල චරිතය ආදරෙයි sanjeew අයියේ.ගොඩක් ස්තූතිය අපේ හිත් සුවපත් කරනවට.❤❤.ඇත්තටම sanjeew ලඟ clz යන ලමයිත් ගොඩක් වාසනාවන්ත ඇති මේ වගේ sir කෙනෙක් ලබන්න.

  • @pavanisanjana
    @pavanisanjana ปีที่แล้ว +78

    ඇත්තටම එ වචන හදවතටම දැනෙනවා❤️🥺 , උගත්කමයි, සරළකමයි එකතු වුනාම මාරම ලස්සනයි🤗 මාත් A/l කරන ළමයෙක් , එ වචන අහපුම පුදුම හැගිමක් දැනෙන්නෙ,දැන් සමාජෙ ගැන හරියටම කියලා තියනවා 😊" අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවෙ" මන් සර් කියලම කියන්නම්,🤗 සර්ට තව තවත් මෙ වගෙ හදවතට දැනෙන ලස්සන නිර්මාණ බිහි කරන්න වාසනාව , ශක්තිය ලැබේවා, 🤗

  • @shanikapalihakkara8715
    @shanikapalihakkara8715 ปีที่แล้ว +156

    අඛිලයා පට්ට ආදරෙයි සංජීවගේ අමු සිංදුව නිහතමානීව රසවින්ද විඳිය ,,,, මාර අව්‍යාජයි තාත්තගෙ බැට්න් එක උඹ කොහොමහරි ඇදගෙන පලයන් මචං ❤️❤️❤️❤️ සංජීව මාරයි මචං මේ අමු culture එක ❤️❤️❤️❤️😘

    • @sarasavi7898
      @sarasavi7898 ปีที่แล้ว +1

      පල පල. නිදන් හොරාගෙ එකා. රාජපක්ෂලා එක්ක එකතුවෙලා නිදන් කඩපුවගෙ විපාකෙ තමා ඔය.

    • @walkingalone7903
      @walkingalone7903 ปีที่แล้ว

      @@sarasavi7898 nidan gatte un witharak newei, thattalagen ahala balapalla premadasala karapu dewal, ewa hodada danne na,

    • @AmaNawanjali
      @AmaNawanjali 11 หลายเดือนก่อน +1

      ඇත්තටම අකිල පුදුම හොඳ කොල්ලෙක්

  • @SandunMadushan-if2yv
    @SandunMadushan-if2yv ปีที่แล้ว +41

    සංජීව්ට කොච්චර පිස්සු වැටිලද කියනවනං program එකේ ඉන්න අයත් video කරනව.. හදවතේ ගායකයව ❤️🌍

    • @sajithcsenarathna.8452
      @sajithcsenarathna.8452 11 หลายเดือนก่อน

      ඒක නම් පට්ට ආතල් නේද..

  • @NVScreation
    @NVScreation ปีที่แล้ว +76

    මේ වැඩසටහන බැලුවෙම සංජීව අයියා නිසා.. කවදාවත් බැලුවෙ නැති ගොන් වැඩසටහනකට වැලිව් එකක් දීපු කොල්ලෙක් ❤ මේක ට්‍රෙන්ඩින් වෙන්නෙ උඹ නිසා අයියා.. තව කියමු අමුවට 🎉

  • @ravibrayanjayasekara4739
    @ravibrayanjayasekara4739 ปีที่แล้ว +82

    ඇත්තටම මේ වැඩසටහන බැලුවේ සංජීව ආපු හින්දමයි හදවතට කතාකරන සරල කලාකරුවෙක් පට්ට❤❤❤❤❤❤

  • @sujathajayasinghe8927
    @sujathajayasinghe8927 ปีที่แล้ว +8

    මේනක ඉතාම හොඳ qualities තියන හොඳ හිතක් තියන කෙනෙක්. නෙහාරත් එහෙමයි. දෙන්නාම හරිම genuine. පෙර පිනට ලැබුන ගතිගුණ තියන මිනිස්සු. මම හරීම ආසාවෙන් ඔයාලා දෙන්න ඉන්න program බලන්නේ. ඔය දෙන්නගේ ජීවිතේ ඉතාම සතුටින් වයසට ගිහින් මැරෙන මොහොත දක්වාම ඉතාම ආදරෙන් ගෙවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.!!

  • @doncharithudayanga2602
    @doncharithudayanga2602 ปีที่แล้ว +110

    ඇල්කොහොල් නැතුව අමුවටම වැදුණු දවසක් අද සංජීව් ලොන්ලියොස් 💓💓💓

  • @malshasenarathna7106
    @malshasenarathna7106 ปีที่แล้ว +152

    සංජීව් ලෝන්ලියස්... හදවතටම කතා කරන, හදවත පිස්සු වට්ටන හඬක්.. සාහිත්‍යයේ අහලා තියෙන විදියට ගුත්තිලයන්ගෙ වීණා නාදයට ඇහුනු පරිසරයටම අමතක වුනාලු..දරුවන් ඇකයෙන් පවා වැටුනලු. මට වචන පබදන්න දන්නෙ නෑ. අනිත් අයට කොහොම වුනත් මට සංජීව් අයියගෙ හඬ අමුතුම පිස්සුවක්. ❤❤

  • @HarshaPerera-mw2dr
    @HarshaPerera-mw2dr ปีที่แล้ว +11

    සංජීව් අයියා හැමෝගෙම හිත් හොරා ගත්තා ඒ සරල ජීවිතේ පොල් ගහ බාටා ඇත්තටම මරු බොරු සෝබන නෑ එකෙන්ම respect අයියා❤❤

  • @isharashanil5700
    @isharashanil5700 ปีที่แล้ว +71

    ඇත්තටම මේක බැලුවේ සංජිව හින්දා තමයි ආදරෙයි උඹට මචෝ ලියන්න ගොඩක් දේවල් තියනවා උඹ ගැන ඇගිලි දන්නෑ උඹ කවුද කියලා සහෝ හැබැයි හිත දන්නවා කවුද උඹ කියලා

  • @dineshpriyankara3913
    @dineshpriyankara3913 ปีที่แล้ว +91

    සංජිව අයියේ ඹයා උගත් බුද්ධිමත් අර්ථවත් ගිත ගායනා කරන්නේ පට්ට ❤👌

  • @pradeeprangana1110
    @pradeeprangana1110 ปีที่แล้ว +23

    ඇත්තටම නියම සංගීතඥයෙක්.ඔබට දීර්ඝායුෂ ලැබේවා.තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා.මුලින් මම මෙහෙම සිංදු ඇහුවෙ කසුන් කල්හාර ගෙන්.නමුත් ඔබ වෙනස් ඇහැකින් සමාජය දකින කෙනෙක් දහස් වාරයක් ස්තූතියි ඔබට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KanishkaWickramasinghe-e3s
    @KanishkaWickramasinghe-e3s ปีที่แล้ว +81

    එදා අර්ජුමාන් මෙදා සංජීව ලොන්ලියස්
    මුංදෙන්නව තියාගෙන එලිවෙනකං සිංදු අහන්න තියෙනව නම්❤

  • @sunnyboyrozz3349
    @sunnyboyrozz3349 11 หลายเดือนก่อน +10

    අම්බෝ අදත් බැලුව ❤❤❤❤
    6:27 කලීෆා
    52:03 පිහි තුඩෙන් ආදරේ ලිවුවේ
    59:36 කැකිරි පැලෙන
    1:19:04 පිට කවරේ
    1:24:26 සිංහල සින්දු කියන
    1:43:59 චොකලට් කෑල්ල
    1:55:06 රෑ දුරු රට

    • @jagath4cr
      @jagath4cr 10 หลายเดือนก่อน

      Mn hoyanne me comment eka thamai hamadama.

  • @smarttechniquessl4690
    @smarttechniquessl4690 ปีที่แล้ว +70

    මැරුණු හදවත් පිස්සු වට්ටපු ඔබයි මේ ලොව මා දැකපු ඒ සොඳුරු සරලම පුදුම මිනිසා........... Sanjeew Lonliyes ♥️♥️♥️

  • @krtrackstudio2981
    @krtrackstudio2981 10 หลายเดือนก่อน +2

    Sanjeewa Lonliyes Song Collection
    1)Kalifa 6:35
    2)Pihithuden Adare 52:03
    3)Kakiripalena tikiri sinawai 59:40
    4)Pitakaware 1:19:05
    5)sinhala sindu kiyana kirilli 1:24:33
    6)Chocolate Kalla 1:44:11
    Like👍 Like👍 Like👍

  • @dhanuthanoj1797
    @dhanuthanoj1797 ปีที่แล้ว +190

    "මේ සිංදු පරතරෙට විදින සුලුතරයක් ඉන්නවා" 👌💯❤️‍🔥

    • @sajithcsenarathna.8452
      @sajithcsenarathna.8452 11 หลายเดือนก่อน +1

      මමත් එකෙක්. ඔයත්???

    • @sajjavlogs84
      @sajjavlogs84 11 หลายเดือนก่อน

      මමත් එකෙක්

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana ปีที่แล้ว +153

    මෙතන තියෙන්නම තිබ්බ සිංදුවක්.." ස්මාට් තිරවල දැක්කේ නැ බං උංගේ අමු කෑලි" හිස් හිස් ගොඩක් මැද පිරුණු මොලයක් දැකකා.❤

    • @niwanthikapremadasa7939
      @niwanthikapremadasa7939 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @SmartPhysics.
      @SmartPhysics. ปีที่แล้ว +1

      ඇත්ත

    • @mahadurasujeewa4449
      @mahadurasujeewa4449 ปีที่แล้ว +2

      මෙතන කියන්න බෑ බන් eaaka අනිත් උන්ගේ රෙදි ඉල්ලේ

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 ปีที่แล้ว +2

      ඒක මෙතන කිව්වොත් අනිත් උන් අඩනවා😂😂😂😂

  • @sajithcsenarathna.8452
    @sajithcsenarathna.8452 11 หลายเดือนก่อน +7

    මම නම් ආසම තිරේ පෙන්වන අය ඔක්කොමල සන්ජීව්ගේ සිංදු හරිම ආසවෙන් බලන සීන් එකට. Prodution team එකට සුභ පැතුම්.

  • @පසිදුහේවා
    @පසිදුහේවා ปีที่แล้ว +76

    සිරා පොරක් බැස්සම හෙන පොරවල් කොරවෙනහැටි....❤

    • @WasanthaIlleperuma
      @WasanthaIlleperuma ปีที่แล้ว +1

      ඒකනම් හොදටම දැනුනා

    • @sameeralakmal8808
      @sameeralakmal8808 ปีที่แล้ว +2

      eka maru...

    • @Jeewe96
      @Jeewe96 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඒකනන් තදටම තේරුනා. අනිත් උන් සේරම පුස්සක් බව ඔප්පු කරා . ජය සන්ජීව් සහෝදරයා ❤

    • @shehandevlika6602
      @shehandevlika6602 ปีที่แล้ว +1

    • @චමිදුවීරතුංග
      @චමිදුවීරතුංග ปีที่แล้ว +1

      එකෙන්ම කට්ටිය කොර

  • @තිලා-ඟ3ඹ
    @තිලා-ඟ3ඹ ปีที่แล้ว +62

    ඔක්කොම කමෙන්ට් තියෙන්නෙ සන්ජීව් සන්ජීව් සන්ජීව්....ඇයි මනුස්සයෝ මෙච්චර පිස්සුවක් අපිට බෝ කලේ...❤❤❤❤

  • @hitfunny3035
    @hitfunny3035 ปีที่แล้ว +11

    ITN සංජීව අයියා තව දවසක ගේන්න අපී හැමෝම බලන් ඉන්නවා....අපේ සරල මිනීසා❤❤❤

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 ปีที่แล้ว +57

    ITN ස්තුති ඔහුව ගෙන්නුවාට ඒ තරම් රහයි❤

  • @ayashanwater
    @ayashanwater ปีที่แล้ว +53

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා .හදවතටම කතා කරන සුපිරි වැඩ්ඩෙක් සන්ජීව.මන් කැමතිම නෙහාරා අකිල හැමෝටම සුභ අනාගතයකට සුභ පතනවා❤❤

  • @purnasampath4
    @purnasampath4 ปีที่แล้ว +11

    මටනම් භාවනාවක් වගේ...මේ සින්දු ටික.. නෙහාරා මාරම ආසාවෙන් අහගන ඉන්නවා දැක්කා ..💖💖💖💖💖

  • @SLwonders
    @SLwonders ปีที่แล้ว +52

    එයාලට ඉන්නවා මයිකල් ජැක්සන්ලා, බොබ් මාලිලා අපිට ඉන්නවා සන්ජීව් ලොන්ලිස්❤❤❤❤❤❤

  • @kadiya-bh5lk
    @kadiya-bh5lk ปีที่แล้ว +8

    සන්ජීව් අයියේ.. ආදරෙයි වස්තුව..... එ හිනාව සරලකම ගායනය පිස්සුවක්.....❤❤❤❤❤

  • @dhilanchathuranga8723
    @dhilanchathuranga8723 ปีที่แล้ว +67

    අමු පොරක් කියන අමු සින්දු... මටනම් භාවනාවක්.. වෙනම රහක්.. ජය වේවා සන්ජීව..🎉

  • @ThanujaWeerasekara-iu1kr
    @ThanujaWeerasekara-iu1kr ปีที่แล้ว +143

    අමු සින්දු වලට මෙච්චරම පණ දුන්නේ කොහොමද?❤

  • @Shan.Madhu1
    @Shan.Madhu1 ปีที่แล้ว +10

    හැමදේම පසුපස හඹා යන කාලයක, ඇස් වහන් විදින්න පුලුවන්, කාලය මදකට නතර කරන දේ නම් අමු සිංදු විතරමයි.. ඒ යුගය බිහි කලේ සන්ජීව් ලෝන්ලියෙස්.. ❤❤❤❤❤

  • @pasindunavinda1681
    @pasindunavinda1681 ปีที่แล้ว +118

    රැගිලි නෑ. බොරු පොශ් නෑ. එකෙන්ම එල සිංහල කොල්ලෙක්❤

  • @ashanmadhushanka7541
    @ashanmadhushanka7541 ปีที่แล้ว +46

    ගොඩක් අය මේක බැලුවෙ සංජීව අයිය නිසා.trending 1 ගේන්න තරම් එයා මිනිස්සුන්ගෙ හදවත් අල්ලගෙන ඉවරයි.චාමර වීරසිංහට නොදෙවෙනි වන ගායකයෙක්.හදවතේ ගායකයා new version ♥️

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว +17

    සංජීව අය්යගේ සිංදු සෙට් එක daily listening තමා. ✨️❤️❤️

  • @Virangadesini532
    @Virangadesini532 ปีที่แล้ว +38

    අද දෙවෙනි වතාවට මේ වැඩසටහන බැලුවේ මන් දන්නේ නෑ ඇත්තටම මේ කෙනාව පොඩි වීඩියෝ clip එකක් දැකලා තමයි ආවේ ඇත්තටම පට්ට 👌 වොයිස් එක ,ඒ සරල කම ,අව්‍යාජ බව සුපිරි මනුස්සයෙක් අමු සිංදු 👌👌👌👌❤️ ❤️❤️❤️ ඉදිරි ගමනට සුබ පැතුම් 🙏

  • @SadithaMihisara
    @SadithaMihisara ปีที่แล้ว +70

    ආසම ගායකය ඉන්න නිසා පලවෙනු පාරට මේ progamme ek blnn awe ithin ලංකාවෙ ඉන්න සුපිරිම මිනිහෙක් ,චරිතයක් තමා ම්ටනම් ... එච්චරයි❤

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 ปีที่แล้ว +7

    සංජිව මගේ හිත හොරා ගත්තා.නිහතමානී මනුස්සයෙක් .දැනෙන්න සිංදු කියන ගායකයෝ අතලොස්සක් ඉන්නේ ඒ අතරින් එක්කෙනෙක් මෙතුමාත්❤❤ දීර්ඝායුෂ ලැබේවා!!

  • @sandyakumari2549
    @sandyakumari2549 ปีที่แล้ว +62

    අපේ කාලෙ බොබ් මාලෙ...සන්ජීව් ලෝන්ලියන්ස්...❤

  • @sadunsandeepthika3980
    @sadunsandeepthika3980 ปีที่แล้ว +55

    මම මෙවා බලන්නෙ නැ මන් මෙක බලන අවේ සංජිව අයියා හදවතේ ගයකයෙක් උබ. උබ්ට හරි අදරෙයි 🔥❤️

  • @prasadbamunusinghelive5281
    @prasadbamunusinghelive5281 ปีที่แล้ว +13

    මම අවුරුදු 20න් විතර itn එකේ වැඩසටහනක් බැලුවේ,එ් මක්නිසාද යත් අමු සිංදු නිසා
    Bro අපේ ජිවිත වලට නව පණක් දුණක් දුන්නට ස්තුත්‍රියි♥

    • @yohanbandara3965
      @yohanbandara3965 ปีที่แล้ว

      Math itn eke kisima wadasatahanak balala na aduma nattiyakwath ...eth ada sanjeewa aiya nisa balanawa e tharan agamak sanjeewa aiya oyanam

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 ปีที่แล้ว

      Yes ❤

  • @manj925
    @manj925 ปีที่แล้ว +59

    දේශපාලුවන් කඩේ යන්න නැතිව මේ වගේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම ස්තුතිය..

  • @Forabrightfuture
    @Forabrightfuture ปีที่แล้ว +49

    සංජීවගේ සිංදු අහන්න අරන් ටිකක් කල්, පට්ටම ටැලන්ට්, බොක්ක්ටම වදින සිංදු සෙට් එකක් ❤🎉

  • @Heshan_Lakpriya
    @Heshan_Lakpriya 11 หลายเดือนก่อน +3

    ජීවිතේට බලන්නෙ නැති Pogram එකක්. වැඩ්ඩෙක් ආව නිසා බලනවමයි කියල හිතාගත්තා .. Sanjeew Loonlies 💓

  • @Mr.kanna_di
    @Mr.kanna_di ปีที่แล้ว +266

    ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා 🖤

  • @VOLGAR356
    @VOLGAR356 ปีที่แล้ว +74

    ජීවිතේට නොබලන එකක් බැලුවා ගැම්ම සජිව් 😍

  • @manjulasenaratne7741
    @manjulasenaratne7741 ปีที่แล้ว +1

    I watched this programme for the first time, second and third time today 27th Sept 2023 Since this uncommon icon Sanjeew All the best. One and only advent after Kasun Kalhara on that way.

  • @isharahasithanapagoda507
    @isharahasithanapagoda507 ปีที่แล้ว +49

    කාලය අස්සේ අතරමං කරවපු සිංදු ටිකක්❤️❤️
    ඒ ස්ටයිල් එක මරු සංජීව අයියේ❤❤

  • @ctv9171
    @ctv9171 ปีที่แล้ว +72

    Sanjeew ආදරෙයි අය්යෙ..❤❤❤❤සුපිරිම සින්දු ටික

  • @shanmadhushan6397
    @shanmadhushan6397 ปีที่แล้ว +4

    පට්ට සිංදු ටික.විද්‍යාවයි,සංගීතයයි ගලපනවා.ඉන්ද්‍ර්‍යන්ට ⁣වදින්න දෙනවා තනු ගලපලා හික් ගෑවෙන්න.අමු වෙන්ම.සුපිරියක්.මේ සිංදු අහලා වෙන සිංදු අහන්න හිතෙන් නැත්තේ මට විතරද.ඒ තරම් පට්ට.

  • @ruwansampath5664
    @ruwansampath5664 ปีที่แล้ว +39

    අමු සිංදු කියන්නෙම.free එකෙ ඉන්න හැමවෙලාවෙම අහනවා විදිනවා නිතරම .❤❤❤ සංජිව් කියන්නෙ පට්ටම වැඩ්ඩෙක්. චැට් වැඩසටහනක් ඉවරවෙනක්ම් බලමු පලමු අවස්තාව..අමු වට ඇබ්බැහි උනු අය අපිනම්.ජයවෙවා හැමොටම ❤❤❤❤❤

  • @rayansandaruwan3183
    @rayansandaruwan3183 ปีที่แล้ว +54

    අඩේ සජීව් අයියා සෙරෙප්පු දෙක ❤❤❤ ආදරෙයි බං ❤

  • @IrangaW-v5v
    @IrangaW-v5v 11 หลายเดือนก่อน +2

    What a wonderful song and beautiful voice .Thank you Sanjeew.

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +38

    ඇවිල්ලා ඉන්න ඔක්කොටම ගොඩාක් ආදරෙයි ❤ ....ඔබයි හදවත සිව්ම් තැන්වල පිහි තුඩින් ආදරෙ ලිව්වෙ ඒ සිංදුව කොච්චර ඇහුවත් ඒ හිතට දැනෙන දේ මාරයි තවත් මේ වගෙ ලස්සන නිර්මාණය කරන්න ඔයාට බුදු සරණයි ❤❤❤❤❤❤

  • @sohankanishka1287
    @sohankanishka1287 ปีที่แล้ว +42

    සංජිව් අයිය එනව කියපු නිසා පලවෙනි වතාවට ඉවර වෙනකල් බැලුව ...❤️🔥