Chat & Music - (2023-12-22) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • #ChatnMusic #ITN #ITNSriLanka #ITNDigital

ความคิดเห็น • 150

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 9 หลายเดือนก่อน +74

    Thanks thanks ❤❤

    • @niroshinipremarathna6741
      @niroshinipremarathna6741 9 หลายเดือนก่อน +1

      Merry christmas aiya

    • @madumadi2655
      @madumadi2655 9 หลายเดือนก่อน +1

      ❤❤❤ ජේසු පිහිටයි ඔබතුමාට මට දේශපාලනය අදාල නැත..දක්ෂ නළුවෙක්...හිත හොඳ කලාකරුවෙක්

    • @dilrukshibalasuriya4497
      @dilrukshibalasuriya4497 9 หลายเดือนก่อน

      සුබ අලුත් අවුරුද්දක් වේවා සර්..මගේ දුව මේ 4 වෙනිදා AL විභාගයට ලියන්නේ.මුලු ඉස්කෝලෙම බලාපොරොත්තුව මගේ දුව.එයා දක්ෂයි හැමදේටම.පාස් උනොත් මොනවද අරන් දෙන්න ඕනි කියලා ඇහුවම රන්ජන් සර්ව බලන්න එක්කන් ගියානම් ඇති කීවා.මොන්ටිසෝරි යන කාලේ ඉදන් එයාගේ වීරයා ඔබතුමා සර්.🙏🙏🙏

    • @janakure5276
      @janakure5276 9 หลายเดือนก่อน

      Ranjan ayya, I wanna talk with u

  • @maheshikasanjeewani7656
    @maheshikasanjeewani7656 9 หลายเดือนก่อน +7

    රන්ජන් සර් ඔයාට අපි ආදරෙයි....ඔයාගෙ අවංක කමට අපි ගරු කරනවා ...අනුශා අක්කා ලස්සනයි අද ගොඩාක්...සුබ පැතුම් හැමෝටම❤❤❤❤❤

  • @davepeera1247
    @davepeera1247 9 หลายเดือนก่อน +5

    මේ programme එකෙන් best චමොද්‍යා ...... එයාව කොන් කරලා වගේ තිබ්බත්. සින්දුවක කොටසක් කියද්දී කට්ටිය කට ඇරන් බලන් ඉන්නේ. සුපිරිම කටහඬක්

  • @ShenulDeuneth
    @ShenulDeuneth 9 หลายเดือนก่อน +11

    රන්ජන් අයියා ඉන්නවා කියන්නේ පැය ගාණක් උනත් කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ආදරෙයි රන්ජන් අයියා ❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 9 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️හරිම ලස්සනයි තෙරුවන් සරණයි ආදරෙයි හැමදෙනාටම cyprus

  • @sanjeewaedirisinghe1840
    @sanjeewaedirisinghe1840 9 หลายเดือนก่อน +13

    රන්ජාට අපි කවදත් අදරෙයි❤ යුරෙනි අවන්කව කතා කරනවා❤❤

  • @sajeevith5655
    @sajeevith5655 9 หลายเดือนก่อน +12

    Love you all.

  • @devikarathnakumari2032
    @devikarathnakumari2032 9 หลายเดือนก่อน +4

    Merry Christmas and happy new year 🎄🤶🎅🎅🎅❤️❤️❤️❤️

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 3 หลายเดือนก่อน

    Hats of to you Ranjan with strong back borne

  • @sachinthakalpani746
    @sachinthakalpani746 9 หลายเดือนก่อน +4

    රට ඉන්න අපිට ඔහොම දෙයක් බලලා තමයි ඉන්නේ හැබැයි ඔය වගේ ඉදියොත් විතරයි 👀 😊😊💙

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 9 หลายเดือนก่อน +10

    අනුෂා මල් මල් හිනා... ගීතයට වැඩියෙන් ආදරේ කරන්න ගත්තෙ අපූර්වාගෙ ගායනයෙන් පස්සෙ... ලස්සනයි අනූෂා...

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 9 หลายเดือนก่อน

      ☃️❄️🪻🪻☃️☃️🌹🌹🌹🌹☃️☃️❄️❄️🪻🪻❄️☃️🌹🌹🌹🌹🌹☃️☃️🪻

    • @adshop7163
      @adshop7163 9 หลายเดือนก่อน

      Apurwa hindalu 😂😂😂😂

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 9 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි සෙට් එකම ජයවේවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    MERY CHRISTMAS & HAPPY NEW YEAR ❤️❤️❤️❤️❤️❤️❤️

  • @latalata9952
    @latalata9952 9 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි අද සියලු දෙනාටම ආදරෙයි ❤❤❤❤❤❤💛💛💐සුබ නත්තලක් වේවා සුබ නව වසරක්ම වේවා සියලු දෙනාටම 🙏

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අද සෙට් එක අනුසා අක්කා ලස්සනට කිව්වා සින්දුව ❤❤❤❤

  • @devikarathnakumari2032
    @devikarathnakumari2032 9 หลายเดือนก่อน +5

    Lassanama lassani ada chat and music thanks ❤️

  • @yvonnethomas380
    @yvonnethomas380 9 หลายเดือนก่อน +2

    2 day is the best & best .specially mr Ranjan...lots gods blessings always

  • @shaniwasana9152
    @shaniwasana9152 9 หลายเดือนก่อน +1

    රන්ජන් සර් ඉන්න තැන ජොලිම තමා මන් ආසම කලාකරුවෙක් බුදු සරනයි ❤❤

  • @JohnleoDabare-zj9kz
    @JohnleoDabare-zj9kz 9 หลายเดือนก่อน +1

    Very nice and god bless all of you 🌹

  • @tyisen
    @tyisen 9 หลายเดือนก่อน +2

    අනූශා අද වෙනදටත් වඩා ලස්සනයි.... ලස්සන ගවුමක්...❤

  • @thusithadissanayaka2711
    @thusithadissanayaka2711 หลายเดือนก่อน

    Ranjan thamai maru athal adareii sirawtm hemadama Ranjan aiye❤❤

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 9 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි සෙට් එක ❤️❤️❤️❤️

  • @LovelyButterfly-oh2dq
    @LovelyButterfly-oh2dq 9 หลายเดือนก่อน +2

    😢😢😢😢😢හරිම. ලස්සනයි. රන්ජන්. රාමනායක. සහ,අනුසා. දමයන්ති සහ. සියලු. දෙනාටම. ස්තූතියි,,, අදනම හි. සුපිරියි,,,,,

  • @thamarathamara7618
    @thamarathamara7618 9 หลายเดือนก่อน +6

    ලස්සනයි නියමයි හැමදෙනාටම සුභ අනාගතයක් 👍👍❤️❤️🙏🙏

    • @upasend1637
      @upasend1637 9 หลายเดือนก่อน

      Very good Thamara wish you all the best ❤️ I love you ❤️

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 9 หลายเดือนก่อน +4

    අද කොච්චි හරිම ලස්සනයි .
    ඒ frock එක ඔයාට නියමෙට
    ගැලපෙනව.

  • @rannyranny2579
    @rannyranny2579 9 หลายเดือนก่อน +7

    වැඩසටහන සුපිරි රංජන් යුරේනි අනුෂා ටිනා ඉන්නවා කියන්නේ බලන්න අස හිතේනවා ගොඩක් ලස්සනයි කලාකරුවන් හැමදේනාටම ආදරෙයි ස්තූතියි ❤❤❤❤❤❤❤❤

    • @upasend1637
      @upasend1637 9 หลายเดือนก่อน

      I love you 💖💖

    • @rannyranny2579
      @rannyranny2579 9 หลายเดือนก่อน

      ❤❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 9 หลายเดือนก่อน +1

    Yureni❤️love u all❤️

  • @ShenulDeuneth
    @ShenulDeuneth 9 หลายเดือนก่อน +3

    සමෝජ්‍යාද ලස්සන වොයිස් එකක් ❤❤

  • @gayannishanthanishantha2695
    @gayannishanthanishantha2695 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @JudeMtc
    @JudeMtc 9 หลายเดือนก่อน

    Merry Christmas & new year for you all ❤

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 8 หลายเดือนก่อน

    Chamodya sweet Voice ❤

  • @IsharaRanjanaMadhushan
    @IsharaRanjanaMadhushan 4 หลายเดือนก่อน

    රංජන් අංකල් හින්දමයි බැලුවෙ ❤❤❤

  • @surenidarshikasurenidarshi9053
    @surenidarshikasurenidarshi9053 9 หลายเดือนก่อน +2

    ආසම දෙන්නෙක් එක තැන රන්ජන් රාමනායක සහ යුරේනි ❤

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 8 หลายเดือนก่อน

    ඔක්කොම shok set 1 ada ආදරෙයි ❤

  • @DvManuel
    @DvManuel 9 หลายเดือนก่อน +1

    රන්ජන් කියන්නේ ලංකාවේ වෙනම brand එකක් ♥️♥️♥️👍සියලු දෙනාම ලස්සනට වැඩසටහන කර ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @raneisujata8623
    @raneisujata8623 9 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් . ගොඩක් . ලස්සනයි ❤❤❤❤❤❤❤ සුබ. පැතුම් . හැමෝටම .

  • @dilmalasanthi-m4u
    @dilmalasanthi-m4u 9 หลายเดือนก่อน +2

    Yerenige aduma godak lassanai❤

  • @මධුෂානි321
    @මධුෂානි321 9 หลายเดือนก่อน +1

    ලස්සනයි පැමිණ සිට්න් සියලු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා ❤❤

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 9 หลายเดือนก่อน +1

    beautiful program today, next time please bring Malith Silva.

  • @Ndbhd-ie2ll
    @Ndbhd-ie2ll 9 หลายเดือนก่อน +2

    රවීගෙ කටහඬ හරි ලස්සනයි

  • @MadushiDilrukshi-m7t
    @MadushiDilrukshi-m7t 9 หลายเดือนก่อน +2

    Yureni nisa baluwe❤❤❤

  • @raneisujata8623
    @raneisujata8623 9 หลายเดือนก่อน

    නියමයි. නියමයි. ගොඩක් . ලස්සනයි 👍👍👍👍🍀🍀🍀🍀🎍🎍🌿🌿🌿☘️🌱🌱🌱🌿🌲🌲🌲🌲🌴🌴🌴🌳🌳🌳🌳🪴🪴🪴🪴🎍🎍🎍🎋🎋🎋🎋🎋🎋🎋💐💐💐💐🌷🌷🌷

  • @kanthimuthukuda
    @kanthimuthukuda 9 หลายเดือนก่อน +6

    KOCHCHI❤❤❤

  • @w.s6532
    @w.s6532 9 หลายเดือนก่อน +1

    ආදරෙයි hamotama😂❤️❤️ ඒ වගේම රන්ජන් අය්යට ගොඩාක් ආදරෙයි ❤❤ ජයවේවා 🙏🙏

  • @lakmallakmal2000
    @lakmallakmal2000 9 หลายเดือนก่อน +1

    Nice program today.

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 9 หลายเดือนก่อน

    Harime lassenai hamoteme aderei ❤❤❤❤❤❤❤❤❤the

  • @LovelyButterfly-oh2dq
    @LovelyButterfly-oh2dq 9 หลายเดือนก่อน +1

    යුරෙනි ස්තූතියි,,

  • @CHALANI143
    @CHALANI143 9 หลายเดือนก่อน +4

    රන්ජන් අයියා❤❤❤❤❤❤❤

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 9 หลายเดือนก่อน +3

    රන්ජන් ඉන්නවා කියන්නේ සුපිරි යුරේනිගේ කටට බේරේක් නැහැ

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 8 หลายเดือนก่อน

    Teena ❤

  • @diliniruwanthika7695
    @diliniruwanthika7695 9 หลายเดือนก่อน +4

    Anusha singing ❤❤

  • @prageethprageeth291
    @prageethprageeth291 9 หลายเดือนก่อน +5

    RR❤❤❤🎉

  • @GunawathieRajasekara-m9y
    @GunawathieRajasekara-m9y 9 หลายเดือนก่อน +1

    අද මරැ සෙට් එක හැමොටම ආදරෙයි සුභ නත්තලක් වේවා ❤❤❤❤

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 8 หลายเดือนก่อน

    Ranjan aiya හදවතේ naluwa ❤ Youreni ❤ Anusha damayanthi ❤

  • @greatvideos2014
    @greatvideos2014 9 หลายเดือนก่อน +3

    රවී රොයිස්ටර් මිසින් වෙලා වැඩසටහන අන්තිම වෙද්දි 😅

  • @Iresakumari-h4w
    @Iresakumari-h4w 9 หลายเดือนก่อน +3

    ලස්සනයි බුදුසරණයි සියලුම දෙනාටම ආදරෙයි ❤️❤️❤️

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 9 หลายเดือนก่อน

    My super star❤

  • @niroshaharahani4515
    @niroshaharahani4515 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @rasikakumari9511
    @rasikakumari9511 9 หลายเดือนก่อน

    Happy crismas evirybody god bless

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 8 หลายเดือนก่อน

    Ravi eyath maru ❤

  • @dewminichamuditha6978
    @dewminichamuditha6978 9 หลายเดือนก่อน

    Ranjan aiya adarei .❤️❤️ budu saranai 🙏🙏🌼🌼

  • @neroshanmichael4763
    @neroshanmichael4763 9 หลายเดือนก่อน

    there is a missing parts..... please upload it

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 9 หลายเดือนก่อน +1

    Ranjan ramanayaka mahata etulu kandayama samga weda satahane kalaya harima ikmanatama gevila giya. Siyalu denatama suba patanawa..😊😊

  • @rooricreations5497
    @rooricreations5497 9 หลายเดือนก่อน

    හැබැයි රංජන් අයියට ආදරය කරන්නේ කලාකරුවෙක් නිසාම නෙමෙයි, ඇත්ත කෙලින් කතා කරන නිහතමානී අවංක චරිතයක් නිසා ❤ ඒක රංජන් අයියට විතරක් විශේෂ වෙච්ච දෙයක්

  • @AshenManjula-q9o
    @AshenManjula-q9o 9 หลายเดือนก่อน

    Love u all❤❤

  • @sandayakumari8549
    @sandayakumari8549 9 หลายเดือนก่อน +4

    නියමයිනේ ❤❤❤❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 9 หลายเดือนก่อน +2

    Niyamai set aka 👍👌❤❤❤❤❤❤

  • @gayansilva2847
    @gayansilva2847 9 หลายเดือนก่อน

    Ranjan ❤❤❤

  • @akiyafernando4549
    @akiyafernando4549 9 หลายเดือนก่อน

    Hemadamath Ranjan aiyawa Genna oyalawa hit wenawa patta Vidya ta niyama set eka

  • @skyphone8133
    @skyphone8133 9 หลายเดือนก่อน

    මේ යුරේනිගේ අම්මා වගේම රංජන් පමණක් නොව රංජන්ගේ අම්මාද සමාජයේ හැසුරැනේ බඩේ ලමයෙක් සිටින අයුරින් හෝ ඒ ලමයාට යම් අනතුරක් වේ හෝයි කියා වෙන කාන්තාවන් සිතන අයුරින් නෝවේ. තනිකරම පාරට්ට වේසියක් ලෙසට ලමයාට ඇවිදින්නට හැකීවු තැන්හි අතින් ආල්ලාගෙන නොගොස් තනියම ඉක්මන් ගමනින් යන අතර ලමයා බැරි බැරි ගාතේ පසු පසින් යනුයේ අම්මේ කියමින් වුවද ඊටද රිසි නොවු ඇය සමාඡයට පෙන්වන්නට උත්සභ ගත්තේ මැද ඇගිල්ලටම මුදුව දමමින් අවිවාහක එකියක් ලෙස හා තම ලමයා වැඩිමහල් සහෝදරියකගේ එකෙකු ලෙස මවුසෙනහස පසකට දමා කාමයෙන් මුසපත්ව ලමයාට කුමකින් කුමක් උවද තමන් උපරිම සැප ගන්නා ලෙස සිතමින් උත්සහ කලද ඒ සැපයනම් මැරෙන තුරාවට ඇය හමුවට නාවේ වෙන කාන්තාවන් තමන්ගේ සැමියාට දරැවන්ට යුතූකම් ඉටුකර ලබන සැපය කිසි ලෙසකින්වත් මස්ගෝබ ලෙලවා අනග මායම් පෙන්වා පර සිත් ඇදබැදගෙන ඒක ඒක මිනිසුන් පසුපස ගෝස් අසභය වදන් වැල්වලට සිනාසෙමින් දොඩමලුවි කාමයෙන් අගතියට ගොස් ලබාගත නොහැකි බවට වු බුදුවදන මනාව සිහිවනුයේ සිදුහත් කුමරා ගැනම සිතමින් වෙන පිරිමියෙකු ගැන නොසිතු යශෝදරා දේවියගේ ගුණ කදට මහ පොලවද සක්ෂිදරන්නා සේය.
    මේහෙම ගැණු තිරිසන් බල්ලියො බැලලියෝ වේලා පාරක් ගානේ දුක්විද යල මැරිලා මනුෂ්‍ය කන්තාවක්වි උපතලෑබු විට පරණ ස්වාමියාට ඉමහත් ආදරයෙන් ලෙන්ගතු වීමට ගියද එම පිරිමියා ඇයව අලුයම කෙල පිඩක් තරම්වත් ගණන්ගන්නේ නැත්තේ පෙර භවයේදී නොසලකා වෙන පිරිමි පසුපස ගිය නිසාම කිසි කලකත් යහපත් පිරීමියෙකුගෙ සිත ගැනීමට හැකි නොවනුයේ ආදරය නොකරන ඇයගෙ මස්ගොබවල උණුසුමට පමණකා ලගට විත් දාලායන දුකෙදී වතුර පොදක්වත් නොදෙන පිරිමින්ට ජීවිතය පුදන්න වනුයේ කදුලු සාගරයක ගිලී යමින් දරැමල්ලන් තනීවම ඇග විකුණා හදාගැනීමට වනුයේ පෙර නටාගෙන ගිය රගේ කරන කලට පවු මීරිය මීසේ විදීන කලට දුක් දැඩිවෙයි ගිනිසේ කීවා සේය.
    රංඡන් රමනායක මෙන්ම යුරේනීද සමාජයට උඩින් පෙන්නාගෙන සිටියාට යටින් හීනමානයෙන් විදවන ඒ විදවීම පසු පස පලිගන්නා මිනිසුන් බිහිවන්නේ මව දරැවා බඩේ සිටියදී කල නොසන්ඩාල කම් ගර්භයට දැනී ඒවා භුනායාගේ මනසට කාවැදී පමණක් කියා සිතුවද එවැනි පරිසරයක ඒවැනි පහර කාන්තාවකගේ කුසතුලට හොත්තේ හයහතර නොතේරේන යයි කියන දරැවා විසින්ද පෙර බවයේදී ඝර්භධාරී අගනන්සමග කල නොකටයුතුකම් නිසාම ඒ ගර්භධාරියන්ගේ කලලයන්ට භුනයන්ට හා කලල බණ්ධනයන්ට වු පීඩා නිසා බිහිවු පරපිඩක ලමාලපටින්ගේ සිත් දූෂණය කල නිසා රංජන් රාමනායකගේද කුඩා කල පරපිඩක කාමුක පිඩාවන්ගෙන් ගහන ජීවිත මනසේ නිර්මාණය මැරෙන තුරාම සියල්ලම කාමය උඩම දොලනයවනදේ ලෙස දකිමින් පිවිතුරු සිතකින් කාන්තාවන් දෙස බෑලීමට හැකි නොවනුයේ සංසාරයේ භියකරැබව කොතෙක්දැයි දිග පලල මනාව අන් අයට වටහාදෙනුයේ දේවදුතයෙක් දැක්කාසේය.
    මේ ගර්භධාරී කියනුයේ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ මෝහන්දජරො හරප්පා සංස්කෘතියේ බඩෙන් පැලයක් හට ගැනීමේ රැපයේ ජගත්මාතා වන්දනය කිරිමටම සුදුසු වු ගර්බණි කාන්තාවන් වීෂයේහි නොකටයුතුදේ කරමින් ගර්භණිය මානෂික හා කායික වශයොන් කාමකසංකල්පනාවට පත්කිරීමය

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 8 หลายเดือนก่อน

    Supiri 🎉🎉🎉🎉🎉

  • @kanthimuthukuda
    @kanthimuthukuda 9 หลายเดือนก่อน +2

    YURENI❤❤❤

  • @pushpalathasurasinghe2350
    @pushpalathasurasinghe2350 9 หลายเดือนก่อน

    Love you all

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 9 หลายเดือนก่อน

    Ardare sada nagi eddi Ranjan harıma lassanai 🎤 song eka ❤️❤️❤️❤️❤️

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 9 หลายเดือนก่อน +1

    වනක්කම් thank you නෙමෙයි .වනක්කම් නම් නන්ඩ්‍රි.. එතකොටයි ගැම්ම

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 9 หลายเดือนก่อน

    Adarei rangan niduk nirogi sapasampath lebewa digayou lebewa rangan vijegen passe enna superstars ❤❤❤❤😂

  • @chanakaroshan9597
    @chanakaroshan9597 8 หลายเดือนก่อน

    අදයි බැලුවේ. ප්‍රාදාන නලිකාවක් ගූ...

  • @samithaweerasinghe6319
    @samithaweerasinghe6319 9 หลายเดือนก่อน

    Yureni ❤

  • @GayanChameera-fl8vy
    @GayanChameera-fl8vy 9 หลายเดือนก่อน

    රන්ජන් අයියා.❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 9 หลายเดือนก่อน

    very nice❤🎄

  • @balasoo8464
    @balasoo8464 9 หลายเดือนก่อน +1

    කෝඅනේ හමාර බන රවී කෝබලාගෙනම හිටියෙ

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 9 หลายเดือนก่อน

  • @tinula
    @tinula 9 หลายเดือนก่อน +2

    රංජා කියපු කතා කවදත් ඇත්ත රංජට ගැහැණු විතරක් නොවෙයි පිරිමි විතරක් නොවෙයි කුඩා දරුවන් පවා ආදරෙයි හදවතේ නළුවා ඒ්ක දෙවියන් දුන් දෙයක් මිස බලෙන් ගත හැකි දෙයක් නොවෙයි චාමරටත් එලෙසමයි බාල මහලු ගැහැනු පිරිමි භේදයක් ඊට නෑහැ රංජට වඩ වයසින් වැඩි අය පවා රංජට කියන්නේ රංජන් අයියා හෝ රංජා කියල. රංජගේ දේශපාලනයත් විවේචනය කරන්නත් දෙයක් නැහැ මොකද හොරා කාපු එකෙක් නොවන වග රටක් හොරා කාලා විනාශ කල රාජපස්ස ත්‍රාඩ කල්ලිය පවා ඒ්ක සක්සුදක් සේ දන්නවා

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thusharakelum256
    @thusharakelum256 9 หลายเดือนก่อน

    රන්ජා❤❤❤❤❤❤

  • @ashanpramilabandaranayaka1957
    @ashanpramilabandaranayaka1957 9 หลายเดือนก่อน +1

    යුරෙනි ඉන්නවා බලන්න අප්පිරියයි

  • @shanikapalihakkara8715
    @shanikapalihakkara8715 9 หลายเดือนก่อน +3

    සමෝද්‍යගෙ වොයිස් එක පිස්සුවක් අම්මෝ 🎉🎉🎉🎉😘😘😘😘😘😘😘😘😘❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @sureshindrajith9425
    @sureshindrajith9425 9 หลายเดือนก่อน

    මමත් යූරේනිට මාරම කැමති එයාගෙ විලාසිතාවලටනම් නෑ හැබැයි අනිත් අයට වගේ මට ඔයාට බහින්ඩ බෑ මම ආසම නි‌ලියක්

  • @aruniranasinghe5035
    @aruniranasinghe5035 9 หลายเดือนก่อน

    Yurenige Wish Eka❤

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 9 หลายเดือนก่อน

    Anee sachin ,nora valakulu ,gennakoo ekata

  • @SandunUdayanga-nk8dz
    @SandunUdayanga-nk8dz 9 หลายเดือนก่อน

    👍👍👍👍

  • @viduramadushan6507
    @viduramadushan6507 9 หลายเดือนก่อน

    රන්ජන් අයියා 👍👍👍

  • @priyangikaroshani
    @priyangikaroshani 9 หลายเดือนก่อน

    සුපිරි හැමෝම

  • @hcola8515
    @hcola8515 9 หลายเดือนก่อน

    ❤❤❤YURENI ❤❤❤❤❤❤❤❤❤❤

  • @kumudikarashini5500
    @kumudikarashini5500 9 หลายเดือนก่อน

    ❤🎉

  • @HanshikaRathnayaka
    @HanshikaRathnayaka 9 หลายเดือนก่อน

    Adarei Ranjan aiya

  • @nalakalasanth7023
    @nalakalasanth7023 9 หลายเดือนก่อน

    Ranjan aiya❤️❤️❤️❤️❤️

  • @Sankari-f3v
    @Sankari-f3v 8 หลายเดือนก่อน

    අනුශ්ට නහයෙ ප්‍රශ්නයක් ද...

  • @gayashanbrow6196
    @gayashanbrow6196 9 หลายเดือนก่อน

    Ranja good song

  • @BandaraYm-ws7ej
    @BandaraYm-ws7ej 9 หลายเดือนก่อน +2

    ගැනු හිතන්නෙ රංජා උන්ගෙ කියල

  • @takoushcell231
    @takoushcell231 9 หลายเดือนก่อน

    loye you all