Ven. Kukulpane Sudassi Thero - සතිපට්ඨාන සූත්‍රය එදිනෙදා ජීවිතයට. (19-12-2021)
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- සතිපට්ඨාන සූත්‍රය එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරගන්නා ආකාරය ගැන ඉගෙන ගැනීම ඉතා අවශ්‍ය වන්නේ එය බුද්ධ දේශනාවේ සඳහන් නිවන් දැකීම පිණිස ඇති ඒකායන මාර්ගය වන නිසාවෙනි. විපස්සනා භාවනාවට යොමුවූ බෞද්ධයන් සතිපට්ඨානය භාවනාවක් ලෙසට ප්‍රගුණ කලත් ඒ බොහෝ දෙනා හට එය එදිනදා ජීවිතයට ගලපා, සම්බන්ධ කරගන්නා ආකාරය පිළිබඳව අවබෝධයක් නොමැත.
සතිපට්ඨානය දියුණු කිරීම තුලින් අවසාන අරමුණ වෙන නිවන සාක්ෂාත් කරගැනීමට ප්‍රථම අපගේ ජීවිතයේ දුක් දොම්නස් දුරුකර ගැනීමට සහ ශෝකය පරිදේවය දුරුකර ගැනීමට හැකිවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. එබැවින් මෙම ධර්ම දේශනාව කිහිප විටක් ශ්‍රවණය කර එහි දැක්වෙන ක්‍රමවේදයන් දියුණු කිරීම තුලින් අපගේ ජීවිතයට බෙහෙවින් ප්‍රායෝගික වන හැකියාවන් සහ වටිනාකම් ලබාගත හැකි වනු ඇත.
''සතිපට්ඨාන සූත්‍රය එදිනෙදා ජීවිතයට'' ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬ පටය සහ වැඩි විස්තර ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න: bit.ly/3yYwocp
Saadu sadu saadu pinwath obawahanse ta Theruwan saranayi.!!!
සාදු....සාදු....සාදු...
🙏🙏🙏
Sadu.sadu sadu.
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ........🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු` සාධු` සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!
🙏🙏🙏 Sathipattaana desanaa keepayakma srawanaya kara thibunath metharam pahadili ,sarala desanaawak srawanaya kireemata labune adai. 🙏🙏🙏🌷🌷🌷Sadaa wandaneeya ,puujaneeya uthum budha puthrayaanan wahanseta maage namaskaaraya wewa!🙏🙏🙏🌹🌹🌹Theruwan saranin yahapathakma salasewa!
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu.,sadu,sadu
ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාකරන බෝධියකින් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!!!🙏🙏🙏
🌹🙏🌹🙏🌹🙏🌹
මේ දේශනාව සවන්දීමට පෙර ලියන්නේ.
ස්වාමීන්වහන්ස ,ඔබවහන්සේගේ දේශනා උදාහරණ සහිතවම කරණ නිසා ඉතාම උනන්දුවෙන් සවන්දෙමි.දහම් කරුණු පිලිපදින්න උත්සාහ කරන අයෙක්මි.
පින්සිදු වේවා !!!
සාදු සාදු තෙරැවන් සරනයි
සාධූ සාධූ සාධූ
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
සාධූ සාධූ සාධූ
අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස බුදුසරණින්
සුවපත් වෙත්වා
සුවපත් වෙත්වා
සුවපත් වෙත්වා
සාධූ සාධූ සාධූ
🙏🙏🙏🙏🙏
🎉❤🎉😢
සාධූ සාධූ සාධූ
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏