Ven. Kukulpane Sudassi Thero - වයස්ගත වනවිට දියුනු කර ගතයුතු ගුණ ධර්ම. (27-11-2021)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • වයස්ගත වන විට දියුනු කර ගතයුතු ගුණ ධර්ම මොනවාද කියා පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව ඉතාම වටිනා සහ විරල දේශනාවකි. වයස් ගත වන විට සිදුවන කායික දිරාපත් වීම නිසා ඉන්ද්‍රියන්ගේ දුබලතාවය සිදුවීමත් සමග ඔවුන්ගේ මානසික සහ ගුණ ධර්ම දුබල වීම නියත වශයෙන්ම සිදුවන්නක් නොවිය යුතු බව මෙම ධර්ම දේශනාවෙන් මනා ලෙස පැහැදිලි වේ.
    ''වයස්ගත වනවිට දියුනු කර ගතයුතු ගුණ ධර්ම'' ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬ පටය සහ වැඩි විස්තර ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න: bit.ly/3lmR48j

ความคิดเห็น • 58