Ven. Kukulpane Sudassi Thero - සතුටින් සිටීම පුරුදු කිරීම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 47

  • @sangeethanjalee209
    @sangeethanjalee209 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ,නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 5 หลายเดือนก่อน

    ගැටළුවක් මතුවූ හැමවිටම දහම් ඇසිය යුතුයි සිතා බණ අසනවිට එයට නිසි පිළිතුරක් ලැබෙනවාමයි.උතුම් දහමේ අසිරිය සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස 🌹🙏🌹🙏🌹🙏🌹

  • @dharmakalyani721
    @dharmakalyani721 2 ปีที่แล้ว +6

    පූජනීය ස්වාමින් වහන්ස දැවෙන මානසික ප්‍රශ්න වලට විසඳුම් දෙමින් ඔබ වහන්සේ පවත්වන ධර්ම දේශනා සියල්ලම අගය කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි.

  • @madudesilva7524
    @madudesilva7524 ปีที่แล้ว +3

    පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ,💐🙏
    නිදුක් වෙත්වා!
    නිරෝගී වෙත්වා!!
    සුවපත් වෙත්වා!!!
    තෙරැවන් සරණයි!☸️🙏

    • @DonaWanni
      @DonaWanni หลายเดือนก่อน

      ඔඛ වහන්සේ,නිදුක්,නිරෝගීව අප හව උතුම් වු දහම දකින්න ලැඛේවා!!!🙏🙏🙏

  • @rwxjayasiri6593
    @rwxjayasiri6593 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ ධර්ම දේශනය ශ්‍රවණය කිරීමෙන් සැහැල්ලු සතුටක් ලැබුවෙමි. එම දේශනාවෙන් කළ උපදෙස් පිළිපදිමින් සහ පුහුණු කිරීමෙන් ස්ථාවර සතුටක් ලබාගැනීමට වෑයම් කරමි. තව තවත් මෙවැනි ධර්ම දේශනා පැවැත්වීමෙන් පුරවැසි සමාජයට යහපත සැලසීමට ඔබ වහන්සේට නිරෝගි සුවයෙන් ධෛර්යය ශක්තිය ලැබේවා !
    තෙරුවන් සරණයි !

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කළ අයටත්පින් සිදු වෙවා දේශකයන් වහන්සේ ගේ දෙමාපියන්ට ත් මේ පින හේතු වාසනා වේවා.🙏🙏🙏🙏🍀🥀🍀🥀🌳🌹🌳🌹🌳🌹🌳🌹🌲🌺🌲🌺🌲🌺

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +3

    වටිනා ධර්ම කරුණු ගැඹුරු ධර්ම කරුණු විස්තර කරමින් අපිව දැනුවත් කරන පින ස්වාමීන් වහන්සේ ගේ බලාපොරොත්තු ඉටුවීම පිණිස හේතු වේවා නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA หลายเดือนก่อน

    Obawahanse Niduk Nirogi Wewa !!! Me Bawayedeema Uthum Amamaha Niwanin Sanasewa !!! 🙏🙏🙏

  • @devikadesilva4239
    @devikadesilva4239 ปีที่แล้ว

    ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    දීර්ඝායුෂ ලැබේවා!!!

  • @එච්.සම්පත්
    @එච්.සම්පත් 2 ปีที่แล้ว +4

    සෑම වචනයක්ම ගොඩක්ම අර්තවත් .. ගොඩාක්ම ප්‍රායෝගික ධර්ම කාරනාවන් ටිකක්... ඔබ වහන්සේට ගොඩාක්ම පහසුවෙන් ධර්ම මාර්ගයෙ ගමන් කරන්න පුලුවන් ඔය නිසා ...සාදු සාදු 🙏🙏🙏

  • @madudesilva7524
    @madudesilva7524 หลายเดือนก่อน

    🌹සාදු! 🌹සාදු! 🌹 සාදු! 🙏

  • @sahananssd1619
    @sahananssd1619 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 ปีที่แล้ว +2

    දේශකයාණන් වහන්සේට නමස්කාර වේවා!!! සුඛ සුව දිඝායු සම්පත්ම වේවා!!! නිවනටම මේ පින් හේතුවේවා!!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

    • @Wajiraut
      @Wajiraut 2 ปีที่แล้ว +1

      සාදූ සාදූ සාදූ ! 🙏🙏🙏

  • @malagomis2059
    @malagomis2059 2 ปีที่แล้ว +2

    සමිමා සමිබුදු සරණයි ඔබ වහන්සේ ට පින්වත් ස්වාමීන් වහන්ස 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sahananssd1619
    @sahananssd1619 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว

    මේ හාමුදුරුවන් වහන්සේ ගේ බනක් නෙත් ෆ්ම් රේඩියෝ එකේ අද රාත්‍රීයේ ඇසුවා ඒ දේශනාව නිසා අප අන්තර් ජාලයේ උන්වහන්සේ ගේ ධර්ම දේශනා සෙව්වෙමු . ඉතාමත්ම ප්‍රායෝගික සහ බුද්ධ දර්ශනය දර්ශනාත්මකව දේශනා කරන ඔබවහන්සේට පින් 🙏🙏🙏🙏

  • @violasugathapala5382
    @violasugathapala5382 2 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu.

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 2 ปีที่แล้ว +2

    අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස , බොහෝ පිං සිදුවේවා පිංවත් ඔබ වහන්සේට ,
    සාධූ සාධූ සාධූ

    • @malikawanniarachchi8399
      @malikawanniarachchi8399 2 ปีที่แล้ว

      ඉක්මනින්ම නිර්වානය අවබෝධ වේවා

    • @jayanthibandara7725
      @jayanthibandara7725 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු .

  • @Sophialatha
    @Sophialatha 2 ปีที่แล้ว +2

    Anguttara Nikaya 8 nipatha, Anuruddha Sutta, Mahalia purusha vitarka Sutta

  • @chitrawettewa290
    @chitrawettewa290 2 ปีที่แล้ว +3

    🙏

  • @manjulawimalasooriya1789
    @manjulawimalasooriya1789 2 ปีที่แล้ว +2

    Most venerable thero, we appreciate all the effort you take to enlighten the lay people.I learned a lot from all the sermons I listened so far. All of them are very simple , easy to understand & very practical. May you be liberated at the end of this life!🙏🙏🙏🙏🙏

  • @geethikayapa2577
    @geethikayapa2577 3 ปีที่แล้ว +2

    Sadu, Sadu Sadu 🙏🙏🙏

  • @wgcudayangani
    @wgcudayangani ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 5 หลายเดือนก่อน

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @acnajath5985
    @acnajath5985 2 ปีที่แล้ว +1

    Very valuable sermon

  • @sepalikagunaratne4318
    @sepalikagunaratne4318 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @abeysinghea.m.w.8539
    @abeysinghea.m.w.8539 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sarathwijesiri2205
    @sarathwijesiri2205 2 ปีที่แล้ว +2

    W

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 2 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ

  • @dulminiperera-clinicalpsyc9965
    @dulminiperera-clinicalpsyc9965 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahananssd1619
    @sahananssd1619 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @kumudugunawardana7336
    @kumudugunawardana7336 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 2 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ

  • @srinikawickramasekara8226
    @srinikawickramasekara8226 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 2 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 2 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ

  • @chanakadahanaike5622
    @chanakadahanaike5622 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Geenutech356
    @Geenutech356 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @dulanigunawardena3478
    @dulanigunawardena3478 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 ปีที่แล้ว

    🙏🙏🙏