නිවසේදීම කුරුදු පොතු පහසුවෙන් නිපදවා ගැනීම (කුරුදු තැලීම) how to make cinnamon cinnamon harvesting)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2020
  • Ceylon Cinnamon Cultivation in Sri Lanka

ความคิดเห็น • 123

  • @sudamnithulekumbura9715
    @sudamnithulekumbura9715 ปีที่แล้ว +9

    මල්ලි.ඉතා වටිනා වීඩියෝවක්.ටික් ටොක් කරන සරුවපිත්තල කොල්ලො කෙල්ලො අතරෙ ඔයාල වගේ රටටත් ඒ රටේ මිනිස්සුන්ටත් වැඩදායී දේවල් කරන සුන්දර කොල්ලො කෙල්ලොන්ගෙන් මේ රට පිරේවා කියල ප්‍රාර්ථනා කරනව. ජයෙන් ජයම වේවා👍🙏

  • @malka....8515
    @malka....8515 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.කුරුඳු ගහක් තියනවා.පොතු ගන්න දන්නැතිව හිටියෙ..thank you so much

  • @nuwanfernando7204
    @nuwanfernando7204 3 ปีที่แล้ว +6

    ෂා මරු. Good explanation. Well done brother. Keep it up 👍

  • @wijerathnakns251
    @wijerathnakns251 2 ปีที่แล้ว +1

    අද තමයි කුරුදු හදනවා දැක්කෙ .ඔබට බොහොම ස්තුතියි .බුදු සරනයි !

  • @sriyanthiliyanage9714
    @sriyanthiliyanage9714 ปีที่แล้ว +2

    Good job. Thank you. !

  • @slumeshbrojcb6351
    @slumeshbrojcb6351 ปีที่แล้ว +4

    යකඩ කුරු කුරුදු ගහ මදින්න ගන්නැ මොකද තෙත ගතිය එක්ක සියුම් යකඩ කොටස් කුරුදු පොත්තෙ ඇතුලට කාවැද්දාම මලකඩ ලප ඇතිවෙනවා එතකොට එ කුරුදු වල තත්වය බාල වෙනවා එකයි එකට පිත්තල කුරක් බාවිතා කරන්නෙ තව තියෙ ගොඩක් කරුනු 😀😀😀

  • @deepalpathirana609
    @deepalpathirana609 2 ปีที่แล้ว

    Niyami malli hoda wadak budusaranai

  • @sudarshanasamaravira9095
    @sudarshanasamaravira9095 ปีที่แล้ว

    නියමයි සුපිරි වැඩක්

  • @buddeepalasantha2331
    @buddeepalasantha2331 ปีที่แล้ว

    මල්ලි ඔයා හොඳයි ප්‍රතමිකවා තව ගොඩක් සංකිරනයි රස්සාව

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +2

    සුපිරියි ❤❤👍👍

  • @inomiudeshika140
    @inomiudeshika140 2 ปีที่แล้ว

    නියමයි මල්ලී ,ජය වේවා💙

  • @harshagopallawa2811
    @harshagopallawa2811 ปีที่แล้ว

    Thank you brother well done🙏🙏🙏

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    අද තමයි දැක්කෙ බොහොම ස්තුතියි ඔබට

  • @lahiruyahampath8681
    @lahiruyahampath8681 3 ปีที่แล้ว +1

    නියමෙට කියල දුන්නා👍

  • @alonelife315
    @alonelife315 3 ปีที่แล้ว

    el bn niyamai a
    digatama karagena yanna oni hode
    bokkenma suba pathanava bn jaya veva

  • @sandunmangala2828
    @sandunmangala2828 ปีที่แล้ว

    එල මචං දැනුයි ගලවලා ඉවර උනේ වීඩියෝ එක බලාගෙන

  • @harithahimal1966
    @harithahimal1966 3 ปีที่แล้ว +1

    Good Job brother 😁💪

  • @nilmikagunasekara4420
    @nilmikagunasekara4420 3 ปีที่แล้ว

    බොහෝමත්ම පින් !

  • @jayandilusha1100
    @jayandilusha1100 4 ปีที่แล้ว +2

    දිගටම කරන් යමං.. Gd luck mchn.

    • @nagula4273
      @nagula4273  4 ปีที่แล้ว

      Thanks mchan.😊

  • @sanidusilva9080
    @sanidusilva9080 4 ปีที่แล้ว +2

    Great work. Good Luck

  • @nimalkarunathilaka8849
    @nimalkarunathilaka8849 2 ปีที่แล้ว +2

    නියම වීඩියෝ එකක්

  • @nuwanalahakoon3484
    @nuwanalahakoon3484 ปีที่แล้ว

    Thank you.

  • @kapilawijithasiri5964
    @kapilawijithasiri5964 2 ปีที่แล้ว

    Ela bro. Deyak soyagena danuma beda ganna eka supiri wedak

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 ปีที่แล้ว

    Lassanai hinaawa. 👌hoda video 1

  • @kasunmadhumal6859
    @kasunmadhumal6859 4 ปีที่แล้ว +2

    Good job sir...❤️🔥

  • @user-vo6bl9fd1l
    @user-vo6bl9fd1l 2 หลายเดือนก่อน

    ගෙදර පවිචියට මත් කුරුදු ගහක් හැදුව❤
    කුරුදු ගන්න හැටි ඉගෙන ගත්තෙ මෙකෙන්❤

  • @chamalmenaka1325
    @chamalmenaka1325 2 ปีที่แล้ว

    වටිනවා

  • @sportsworld-
    @sportsworld- 4 ปีที่แล้ว +2

    superb...

  • @nimsaranimsara1922
    @nimsaranimsara1922 ปีที่แล้ว

    Ela bs

  • @hasithamaduranga5657
    @hasithamaduranga5657 4 หลายเดือนก่อน

    Thank you❤

  • @ramanilowe3168
    @ramanilowe3168 3 ปีที่แล้ว

    Kurudu gasak kapanne kumana awasthawakada?

  • @padmasiriwijeisinghe1192
    @padmasiriwijeisinghe1192 ปีที่แล้ว

    Godak sthuthi🙏🙏🙏🙏

  • @dilahub8518
    @dilahub8518 3 ปีที่แล้ว

    Thanks bro ❤️❤️❤️👍👍

  • @namalidesilva8926
    @namalidesilva8926 3 หลายเดือนก่อน

    ස්තුතියි

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna330 ปีที่แล้ว

    නියමයි

  • @kalpakumara8870
    @kalpakumara8870 ปีที่แล้ว

    thank you

  • @sachini8620
    @sachini8620 4 ปีที่แล้ว +1

    Good job aiya

  • @chandimal5523
    @chandimal5523 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි 👍👍

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว

    මරුනේ

  • @malithsachintha3001
    @malithsachintha3001 4 ปีที่แล้ว +1

    Supirii💜

  • @asankabandara6645
    @asankabandara6645 2 ปีที่แล้ว +2

    Good job bro...👍👍

  • @dilakshirashmila7638
    @dilakshirashmila7638 ปีที่แล้ว

    Great

  • @roshanmanoj7652
    @roshanmanoj7652 ปีที่แล้ว

    Thanks

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 2 ปีที่แล้ว

    Thankyou

  • @d.cheminstitute5981
    @d.cheminstitute5981 3 ปีที่แล้ว +1

    niyamai

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว

      තෑන්ක්ස් සර්.😊

  • @technet8340
    @technet8340 4 ปีที่แล้ว +1

    superb

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 ปีที่แล้ว +2

    වේලන විදිහත් පෙන්වන්න ඕනිනේ.ඕව අව්වේ වේලන්න නැහැ නේද

  • @vijithn9104
    @vijithn9104 4 ปีที่แล้ว +28

    ටෙනිසන් කුරේ මතක් උනා කියහන්කො

  • @britolmax4810
    @britolmax4810 2 ปีที่แล้ว

    kurudu thalanna kalayak thinawadaa awurudde..

  • @shamshamly409
    @shamshamly409 3 ปีที่แล้ว

    Malli oya kiyala dunnei maathali nuwaraeliyi kurudu thalana hatida 😁😁niyamai

  • @two2srilanka546
    @two2srilanka546 4 ปีที่แล้ว +1

    Good luck

  • @aniljayalath5008
    @aniljayalath5008 ปีที่แล้ว +4

    අනේ මල්ලියේ ඔයා කුරුඳු තලන තැන කට ගිහින් මෙය හොදට පුරුදු වෙන්න

    • @sahan9289
      @sahan9289 9 หลายเดือนก่อน

      තො පන්ඩිතයී

  • @ashokapremasinghe4211
    @ashokapremasinghe4211 3 ปีที่แล้ว

    👍👍

  • @nilangakanchana3856
    @nilangakanchana3856 2 ปีที่แล้ว

    ela

  • @hansimala6966
    @hansimala6966 3 ปีที่แล้ว

    👍

  • @user-vo6bl9fd1l
    @user-vo6bl9fd1l 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @yamingaman4182
    @yamingaman4182 2 ปีที่แล้ว

    Ohoma neme bn kurudu thalanne. Mawa sponsor karapan mn video ekak dannam

  • @tv.wansatv3227
    @tv.wansatv3227 3 ปีที่แล้ว +1

    Good

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 25 วันที่ผ่านมา

    🌷❤️

  • @halo-440
    @halo-440 2 ปีที่แล้ว

    ❤️

  • @Lekha_Dayangani
    @Lekha_Dayangani 8 ชั่วโมงที่ผ่านมา

    Mage kurudu gaha oyatath wada lokuy ada gaha kapanawa obata sthuthy

  • @kawindiganga9303
    @kawindiganga9303 3 ปีที่แล้ว +1

    Pol katu widina hadi walin kohomada kurudu thalanne

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว

      කුරුදු පොත්ත ලීයත් සමග ඇති සම්බන්දතාවය දුර්වල වෙන තෙක් පොත්ත පීඩනයට ලක් කරන්න පුලුවන් ඕනෑම උපකරනයක් යොදාගෙන තැලීම සිදුකරන්න පුලුවන් ලෝහමය දෙයක් යොදාගන්නවනම් පොත්ත මත ලෝහ කැබැල්ල වදින පෘශ්ටයට ඇතිවන පීඩනය වැඩි නිසා හොදින් තලාගැනීම කරන්න පුලුවන්.😊

  • @maheshpriyankara8955
    @maheshpriyankara8955 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @samanbalasuriya5347
    @samanbalasuriya5347 3 ปีที่แล้ว

    කුරුඳු පොතු සකස් කිරීම ගැන වීඩියෝවක් මින් පෙර දෑක නෑ. සකස් කර ගන්න හැටි නොදන්න නිසා නිකරුනේ අපතේයන කුරුඳු ගස් බොහෝවිට නිවෙස් අසල තිබෙනව. ඔබේ දැනුවත් කිරීම නිසා ඒවායින් නිසි පල ලබාගන්න හැකි වේවි.
    ඔබට ජය.....

  • @dharmadasakatuwellegama5683
    @dharmadasakatuwellegama5683 ปีที่แล้ว +1

    කවදාවත් කුරැදු තලානැති කෙනෙක්

  • @prpr1587
    @prpr1587 ปีที่แล้ว +1

    කුරුදු තලන කෙනක් මෙක දැක්කොත් සියදිවිනසා ගන්නවා

    • @slimabeauty
      @slimabeauty ปีที่แล้ว

      සියදිවි නසා ගන්න හිතිල තියෙන්නේ 🤣🤣

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි .කුරුදු කොල වලින් නිවසේදි කුරුදු තෙල් හදන විදියත් video එකක් කරන්නකො.

  • @samanbalasuriya5347
    @samanbalasuriya5347 3 ปีที่แล้ว +2

    කැපීමට සුදුසු අවස්ථාව හඳුනාගන්නේ කොහොමද කියල දෙන්න.

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว

      දැනට නඩත්තු නොකර පවතින ගසකින් ඇගිල්ලකට වඩා මහත කුරුදු දඩු තැලීමට ගන්න පුලුවන් .හොද තත්ව යටතේ පදුරු නඩත්තු කිරීමට ගත් පසුව වසරකට දෙවරක් අස්වනු ගන්න පුලුවන් ඒ නොමැති උවත් අනිවාර්‍යෙන්ම වසරකට සැරයක් අස්වනු නෙලාගැනීමේ හැකියාව තියෙනවා.

  • @luvurslf2198
    @luvurslf2198 10 หลายเดือนก่อน

    💝😍😍😍❤️🙏🙏🙏

  • @dilshanbeba9144
    @dilshanbeba9144 3 ปีที่แล้ว

    ඕනි ම වෙලාවක කුරුදු පොතු ගලව ගන්න පුලුවන්ද...නැත්තං උදේ විතරද පොතු ගැලවෙන්නේ

    • @asithemadushanka4760
      @asithemadushanka4760 ปีที่แล้ว

      කුරුදු තැලෙනවා ම් ඕනම වෙලාවක ලෙලි ගලවන්න පුළුවන්. කුරුදු තැලෙන්නෙ නැත්නම් ලෙලි ගලවන්න බෑ පොඩි තලන්න වෙන්නෙ . අපි ඉතින් කරන්දෙණියේ කරන්දෙණිය ප්‍රසිද්ධ කුරුදු වලට

  • @priyankarc4424
    @priyankarc4424 10 หลายเดือนก่อน

    මෝරල මදි නේද

  • @kusumprasanna9568
    @kusumprasanna9568 ปีที่แล้ว

    Lajjai kathai hirikithai

  • @sandunmangala2828
    @sandunmangala2828 ปีที่แล้ว

    මාත් මේ කුරැදු කෝට්ටක් අතේ තියං ඉන්නෙ ☺️

  • @ranganakumara5604
    @ranganakumara5604 4 หลายเดือนก่อน

    චැනල් එකේ නමටම ගැලපෙනවා. හානව තියාගෙන

  • @dmpraveen4262
    @dmpraveen4262 2 ปีที่แล้ว

    Kauda ado ohoma galawanne hari vidiyata pennapan machooo 😂😂😂😂😂

  • @muthukoralalage8463
    @muthukoralalage8463 ปีที่แล้ว

    කුරුදු ලීය සතියක් දෙකක් වේලුනොත් මෙහෙම පොත්ත ගන්න බැරිද

  • @DarmalingamShashikani-tw5vp
    @DarmalingamShashikani-tw5vp 2 หลายเดือนก่อน

    Aiyo bn mona basgenda igana gaththe api arudu ganak kurudu thalana eka thai karanne. Owa hodai horunnata kurunde thyage thalage yanna api ammege baden eliyata awe kurudugaha badagene. Deyak hariyata iganagena wedasatahana karapa neththan nikan idaan ape peththe ubala wage wedata awoth gahala pannai oya keththen walla kapagain ekawath kepana ekawath nethiwei😂😂😂😂😂😂

  • @user-xl8ts8le4x
    @user-xl8ts8le4x 2 ปีที่แล้ว +6

    ඔක්කොටම කලින් කුරුදු තලන තැනකට ගිහින් කුරුදු තලන විදිය බලාගත්තන හොදයි ?

    • @aftxredaa6592
      @aftxredaa6592 ปีที่แล้ว

      Ane ubaa danna iti gediyaa moda mii haraka😹😹

    • @slimabeauty
      @slimabeauty ปีที่แล้ว

      ඒක නම් ඇත්ත මොකක්ද මේ කරන විකාරේ මෙහෙම ගලක් උඩ වාඩිවෙලා කුරුදු තලන්න පුළුවන් ද?

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 20 วันที่ผ่านมา +1

    මූ ඔයිට වඩා ගානක් හොයනවා. ටෙනියගේ චරිතෙ රඟපෑවා නම්.......!!!!!😂😂

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 4 ปีที่แล้ว +2

    කුරුදු පොතු වලින් මිටි හදන විදිය පෙන්නපන්කො මචන්. ඒක තමා කරන්න අමාරු අපිට

    • @nagula4273
      @nagula4273  4 ปีที่แล้ว +1

      ඉදිරියේදී අප ඒ පිලිබද වීඩියෝවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නම්.😊

  • @d.cheminstitute5981
    @d.cheminstitute5981 3 ปีที่แล้ว +1

    Wanminida me....

    • @nagula4273
      @nagula4273  3 ปีที่แล้ว

      ඔව් ඔව් සර්.. ඉන්න ගමන් සමාජ සේවයක් පටන් ගත්තා.😊

  • @shamshamly409
    @shamshamly409 3 ปีที่แล้ว

    😂😂😂👍

  • @s.l.nayakage
    @s.l.nayakage 2 ปีที่แล้ว +2

    මිනිස්සුන්ට BORU KIYALA DENNA EPA BURUWO

  • @chathurangarumesh7793
    @chathurangarumesh7793 2 ปีที่แล้ว

    Yako balana kenekta hariyata kurundu thalala widiya hari ekata yodaganna ayuda kattalaye nam tikath kiyapan uba pihiyakin kapa kapa kathuren ana ana love k epa yako

  • @tmbandara4370
    @tmbandara4370 ปีที่แล้ว

    සියරටදේ සිරි සැප දේ

  • @Jithachannel
    @Jithachannel 3 หลายเดือนก่อน

    ඔයා කතා කරන විදිය හරියන්නෑ

  • @kumaragarusingha639
    @kumaragarusingha639 3 ปีที่แล้ว

    Mukkda yako oya karanne kurudu thalana untath agaurawayak

  • @ravimixchannel9854
    @ravimixchannel9854 2 ปีที่แล้ว

    කුරුඳු කපන කාලයක් තියෙනවද please please

  • @jagathchaminda7789
    @jagathchaminda7789 8 หลายเดือนก่อน

    Neyamai kollo ella

  • @pushpikaprabodani2781
    @pushpikaprabodani2781 2 ปีที่แล้ว

    ස්තුතියි