මිලිමීටර 9යේ තුවක්කුවකින් එතනම එළොව යැවූ PHI - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    හේතුවක් නැතුව එතනම එළොව යැවූ PHI - ප්‍රමිතියෙන් තොර ආහාර සම්බන්ධයෙන් කළ ප්‍රකාශය නිසාද? - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 196

  • @user-jo4lv8hr8o
    @user-jo4lv8hr8o 6 หลายเดือนก่อน +124

    නිතියක් නැති රටක්😢 මහජනතාව වෙනුවෙන් කතා කරාට .නිවන් සුව ලැබේවා එතුමාට

  • @kanchanasen55
    @kanchanasen55 หลายเดือนก่อน +32

    තිස්ස සර්ගෙ video එක බලලා ආවෙ.මම එතුමන්ලගෙ video එක මේ මෑතකදීත් බැලුවා.හරිම දුකයි ලංකාවෙ නීතිය පිළිබඳ .මෙවැනි රාජ්‍ය නිලධාරීන්ට ආරක්ෂාව රජය විසින් ලබාදිය යුතුයි

    • @SanjuTech-v9r
      @SanjuTech-v9r 3 วันที่ผ่านมา

      ඔවා ඔහොම කියන්න අන්තිමට ඒ මනුස්සයත් නැති කරයි

  • @andyandy7194
    @andyandy7194 6 หลายเดือนก่อน +69

    😢😢😢නොදකින් මෙහෙම රටක් බිහිකරපු එවුන්ට සාප කරනවා
    ඔබ තුමාට නිවන්සුව ලැබේවා.

  • @lashinitharushika4691
    @lashinitharushika4691 หลายเดือนก่อน +24

    තිස්ස සර්ගේ video එකක් දැකල ආවේ. අපි වෙනුවෙන් මේ මිනිස්සු කතා කරලා පෙනී සිටියට ඔවුන් වෙනුවෙන් කව්රුවත් අද නෑ.😢

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 6 หลายเดือนก่อน +22

    චමුදිතගේ චැනල් එකේ විස සහිත ආහාර පිළිබඳව මෙතුමා සහ තවත් වෛද්‍යවරයෙක් සම්බන්ධ වෙලා වැඩ සටහනක් කරා. අද දෙන්නම ජීවතුන් අතර නැහැ. වෛදවරයත් පපුවේ අමාරුවක් හැදිලා මිය ගිහින්. ආහාර මාෆියාව, ඹෟෂධ මාෆියාව සමඟ තනි මිනිස්සු හැප්පෙන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක මොන රටෙත් එහෙමයි. ඒ නිසා සියළු ජනතාව වෙනුවෙන් නිවැරදි කරුණු රටට හෙළි කරන පුද්ගලයන්ට විශේෂ ආරක්ෂාවක් රජයෙන් ලබාදිය යුතුයි. මොකද මේ රාජ්‍ය නිලධාරීන්නෙ.

  • @chandana1136
    @chandana1136 6 หลายเดือนก่อน +32

    අනිවාර්යයෙන් ඕක පිටුපස ව්‍යාපාරිකයෝ ඇති

  • @heladaruwa9033
    @heladaruwa9033 6 หลายเดือนก่อน +77

    පොදු මහජනතාව වෙනුවෙන් කතා කලාට දඩුවම ලොකු ව්‍යාපාරිකයෝ ඕක පස්සෙ ඇති

    • @user-ry8lm4pw7q
      @user-ry8lm4pw7q 6 หลายเดือนก่อน +1

      Un thamai ahinsaka ape lamai leda karna sakkili haththa

    • @pramodanichalanika9070
      @pramodanichalanika9070 6 หลายเดือนก่อน +1

      Sure oka hanganawa polliciyath, mokakda polliciyath maranna wannawa nathm

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 6 หลายเดือนก่อน +21

    මිනිස්සු පාරට බහින්න ඕනි. මිනිමරුව කෑලි කෑලි වලට කපන්න ඕනේ. එපා දෙන්න පොලිසියට ස විස ගෙන්වන වස විසි කැවිලි පෙවිලි හදන උන්ගේ කොන්ත්‍රාත්තුවක් වෙන්ඩ ඇ තී

  • @roosranjani2154
    @roosranjani2154 6 หลายเดือนก่อน +20

    නිිවන් සුවය ලැබෙිවා ඔබතුමාට🙏සුභ ගමන්

  • @sarathhemachandra1856
    @sarathhemachandra1856 6 หลายเดือนก่อน +38

    මේ වගේ මිණි මරුවෝ වෙනුවෙන් මුදලට කෑදර කලු කෝට්ස් ලා පෙනි හිටීද ?

  • @onadeyak6867
    @onadeyak6867 4 หลายเดือนก่อน +9

    මෙතුමා චමුදිතගෙ චැනල් එකෙන් හෙලිකරානෙ කෘතිම රසකාරක සහ වර්ණ කාරක ආහාර ගැන අන්න ඒ නිසා තමයි අනිවාර්යයෙන්ම .මේක ඒ ව්‍යාපාරිකයෙක්ගෙ වැඩක්.මෙතුමා සමග ඒ වැඩ සටහනට සම්බන්ධ වෙච්ච ඩොක්ටර්ටත් උනේ මේ ටිකමයි.😢😢

  • @Dilru6666
    @Dilru6666 6 หลายเดือนก่อน +11

    අවංකව රාජකාරිය කලොත් ප්‍රශ්න තමයි .. නැත්නම් මරණය .. එතුමාට නිවන් සුවයම අත්වේවා ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehanyapa9086
    @shehanyapa9086 6 หลายเดือนก่อน +21

    නිවන්සුව ලැබේවා ...

  • @iromikodikara5942
    @iromikodikara5942 6 หลายเดือนก่อน +11

    😢😢 නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🏼

  • @rasikakumarasiri2277
    @rasikakumarasiri2277 6 หลายเดือนก่อน +17

    යුක්තිය මෙහෙයුම

  • @dinushabandara1157
    @dinushabandara1157 6 หลายเดือนก่อน +8

    ඕකුන් අල්ලගත්තාත් මාස 3න් ඇප... 💔 ඊට පස්සේ ආයේ උන් එළියට ඇවිත් ඒකමයි කරන්නේ... 💔 එක්කෝ මුන්ට මරණ දඬුවම දෙන්න ඕනෑ, නැත්නම් ආයුධ පෙන්නන්න එක්ක ගිහින් ෂොට් එක දෙන්න ඕනෑ! නැතුව මේ රට හදන්න බෑ... 💔 ඒවා කොහේ කරන්න ද, ලංකාවේ සාමාන්‍ය ජනතාව රකින්න තියෙන නීතියෙන් අපරාධකාරයෝ රකින්න කියලා නියෝග දෙද්දි අහිංසක, අසරණ මනුස්සයාගේ පිහිටට ඉන්නේ කවුද...??? 💔

  • @lazylizard6682
    @lazylizard6682 6 หลายเดือนก่อน +5

    වල් බල්ලෝ මරපු උන්ව තාම හොයාගෙන නෑ..මේකද පකේ යුක්තිය..

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 6 หลายเดือนก่อน +15

    තොපි විමර්ශනය කරන්නෙ ඔක්කොම උනාට පස්සේ තමයි

  • @PriyanthiAlwis-eo5nj
    @PriyanthiAlwis-eo5nj 6 หลายเดือนก่อน +8

    නිවන්සුව ලැබේවා ...ඔබතුමාට.😢😢😢😢

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 6 หลายเดือนก่อน +4

    යුක්තියේ මෙහෙයුම...

  • @nimaljayananda477
    @nimaljayananda477 6 หลายเดือนก่อน +6

    ඕනෑම දේකට පොලිසියේ පෙත්තප්පු කරුණු කාරනා ඉදිරිපත් කරනවා ඉතින් තව මොන කථාද?

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 6 หลายเดือนก่อน +6

    ඇත්ත අපේ හාමුදුරුවනේ

  • @krishankaushalya
    @krishankaushalya 6 หลายเดือนก่อน +5

    දවස ගානේ ලංකාවේ කොහේ හෝ ප්‍රදේශයක මිනිස් ඝාතනයක් මේ පාතලය කියන සක්කිලි දුටු තැන වෙඩි තියල මරලා දාන්න ඕනි. සාමාන්‍ය මනුස්සයෙකුට කන්නත් නෑ කරුම රටේ බයෙන් ඡීවත් වෙන්නත් වෙලා තියෙන්නේ දැන්

  • @mdchandana2233
    @mdchandana2233 6 หลายเดือนก่อน +7

    මුන්ව හිරේ දාන්නෙ යකෝ මුන්ව මරපියවු පහාර බග්ලො මිනි මරනව ඉවරයක් නැ

  • @maliyaentertainment347
    @maliyaentertainment347 6 หลายเดือนก่อน +5

    නිවන්සුව ලැබේවා මහත්මයාණෙනි 😓

  • @sewwandisewwandi9819
    @sewwandisewwandi9819 6 หลายเดือนก่อน +4

    මහත්මයා..නැවතත් මේ බල්ලට ගිය රටේ ඉපදෙන්න එපා ..කොච්චර වටින අහිංසක මනුස්සයෙක් ද...සාප වෙන්න ඕන කර උන්ට

  • @dasunkandambi1473
    @dasunkandambi1473 6 หลายเดือนก่อน +3

    අවන්ක නිලධාරීන්ට හරියට රජකාර්‍යය කරන්න බැරි රටක් 😢නිවන් සුව ලැබේවා

  • @ukkubanda
    @ukkubanda 6 หลายเดือนก่อน +4

    අපරාධකරන එවුන් දැන් සතුටු වෙයල්ලා ඉදිරියෙ ගෙවන්න ලෑස්ති වෙයල්ලා හොදේ

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 6 หลายเดือนก่อน +4

    අජරාමර නිවන් සුවය ලැබේවා ඔබ තුමාට 🌹🌹🌹

  • @soosoo8801
    @soosoo8801 6 หลายเดือนก่อน +4

    නිවන් සුව පතමි

  • @prabathajayawardana330
    @prabathajayawardana330 หลายเดือนก่อน +2

    කෝ බං මේකට ලංකාවෙ පොලීසියෙන් කරපු සාදාරනය..ඔය වැඩකට නැති පොලිස් දෙපාර්තමේන්තුව වහල දාපල්ල බං

    • @memezyhere
      @memezyhere หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම. තිස්ස සර් ගේ වීඩියෝ එක දැකල ආයෙත් මේක බැලුවේ.බොහොම හොදට යට ගැහුවා. අපරාධ කාරයෝ නිදැල්ලේ

  • @rasikalakmini2089
    @rasikalakmini2089 3 หลายเดือนก่อน +3

    බහුජාතික සමාගම් කාරයන් සහ දේශීය ව්‍යාපාරිකයින් යමි පිරිසක් දෙදෙනාම මරා දමන්න ඇති

  • @indikanandika2693
    @indikanandika2693 6 หลายเดือนก่อน +6

    දේශපාලුවෝන්ගේ සාක්කි සේරම මරයි වගේ

  • @solito5717
    @solito5717 6 หลายเดือนก่อน +3

    රටේ බලු නීතිය .දේශබන්දු පරයා සද්දේ කෝ

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน +3

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹☸️🕎☪️✝️☸️🕎☪️🇱🇰⚔️

    • @Taradio-4773
      @Taradio-4773 6 หลายเดือนก่อน

      සයිකෝ පින්නයා 👆

    • @ravindusandunlal4285
      @ravindusandunlal4285 หลายเดือนก่อน

      කෝ ඔය කියන සරණ ලැබුනද

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr หลายเดือนก่อน

      @@ravindusandunlal4285 👍🌹.. මට සරණ ලැබීම උඹට පේනවද ..? උඹේ නොළැඹීමට අපි මොනවා නම් කරන්නද ..? 👍🌹 ..

  • @sameeracosta1816
    @sameeracosta1816 6 หลายเดือนก่อน +2

    මරන දන්ඩනය ,අතපය කැපිම වගේ දඩුවම් අනිවාර්යයෙන් ගේන්න ඔනේ ඉක්මනින් ,නැත්තම් මේවා පාලනය කරන්න බෑ ,

  • @PrabathChamila343
    @PrabathChamila343 6 หลายเดือนก่อน +3

    කන්ඩ එපා ඔය ත්‍රී පෝස සමපෝෂ අර පෝස මේ පෝස කාලකන්නි ඇත්ත ඔක්කොම වස විස දාලා දෙන්නේ.

  • @Nalaka-oc8hv3gv7b
    @Nalaka-oc8hv3gv7b หลายเดือนก่อน +1

    මිනිස්සු වෙනුවෙන් ඇත්ත කතා කරපු රත්තරන් මිනිහෙක්❤️ හෙන ගහන්න ඕනී පර හැත්තට

  • @Asa-or8wp
    @Asa-or8wp 6 หลายเดือนก่อน +6

    Rajpakshla ගෙදර ගියාම සේරම හරි කියපු skkili aragale prtipala tmyime

  • @shanfarez7943
    @shanfarez7943 6 หลายเดือนก่อน +2

    නිිවන් සුවය ලැබෙිවා 😢😢

  • @chandra2838
    @chandra2838 6 หลายเดือนก่อน +5

    Uthum newan magea boho durea noweawa oba thumata😢😢😢🙏

  • @dewminipramodya446
    @dewminipramodya446 หลายเดือนก่อน +1

    අනේ හැමදාම විමර්ශන ආරම්භ කරන්ව..නොදකින් මෙහෙම ජරා දේශපාලන ,ආන්ඩුව,පොලීසිය

  • @SachiraBhanu
    @SachiraBhanu 6 หลายเดือนก่อน +2

    Oba thumata niwan suwa !!

  • @HirushikaHeenpellage
    @HirushikaHeenpellage หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ඔබතුමාට 🥺🥺

  • @NithilaDewnith
    @NithilaDewnith หลายเดือนก่อน +1

    Niwan suwa labewa 😢

  • @daham_anupama
    @daham_anupama หลายเดือนก่อน +2

    😢❤

  • @supun8877
    @supun8877 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢

  • @koekloeren3797
    @koekloeren3797 6 หลายเดือนก่อน +2

    නිතිය විකිණිලා, තිත්ත ඇත්ත එයයි, මැති ඇමති කෙනෙක් ඕක පිටුපසින්

  • @user-xy2jv9fg3s
    @user-xy2jv9fg3s 4 หลายเดือนก่อน +1

    මේ ඝාතනය කරපු සහ කරවපු උන්ට හෙන හතම වදින්න ඔන දෙවියනේ.......

  • @renukadias3724
    @renukadias3724 4 หลายเดือนก่อน +2

    This country lost another valuable person. … people who are responsible for this crime will escape the low but they can’t escape God’s judgement.,,

  • @SahanKawshalya-vx3yu
    @SahanKawshalya-vx3yu 5 วันที่ผ่านมา

    අපි වෙනුවෙන් කෑගපු හොඳ මිනිස්සු මේ වගේ මරපු උන්ටත් කෑම විශවේලා මැරෙන්න ඕන මරපු උන්ගෙ

  • @sasanthass7989
    @sasanthass7989 6 หลายเดือนก่อน +2

    Niwan suwa mathithumani🙏🙏

  • @irfanmohideen9839
    @irfanmohideen9839 6 หลายเดือนก่อน

    This PHI is a very good srilankan, ❤

  • @user-cg5ir4il8x
    @user-cg5ir4il8x หลายเดือนก่อน

    Niwan suwa obathumata.. Upadima mathu athmeka mewage kalaknni jara minissu jiwath nowana rataka upatha labewava🙏

  • @geeminishakya7021
    @geeminishakya7021 6 หลายเดือนก่อน +2

    😂මිනිය බොද කරන් නැතුව පෙන්නුවමද කොහෙද 😢

  • @thiruchelvam9264
    @thiruchelvam9264 6 หลายเดือนก่อน

    Congratulations for the new carrier, but without any politics for the nation

  • @TeshanTeshan-no3kj
    @TeshanTeshan-no3kj หลายเดือนก่อน

    නීතිය බල්ලට ගිය රටක්. කාලකන්නි. ඕකුන්ගෙ පවුල් පිටින් විනාස වෙන්න ඕනි

  • @sriyalathamankottakankanam3670
    @sriyalathamankottakankanam3670 6 หลายเดือนก่อน +2

    TH 4:16

  • @princyjeewangaranasingha1551
    @princyjeewangaranasingha1551 6 หลายเดือนก่อน +6

    නීතිය බල්ලට ගිහින් කොන්ද පන තියෙන රජයක් නැති නිසයි මේ මිනිස්සු බල්ලෝ වගේ මිනිස්සු මරන්නේ

  • @pradeepmadushanka4370
    @pradeepmadushanka4370 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා

  • @user-bq2hm2bb3x
    @user-bq2hm2bb3x หลายเดือนก่อน

    Minissunwa Bera Ganna Aththa katha kala PHI mahaththayata Godak Pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. Metharam Uthum manussayek marapu eka Loku Waraddak

  • @ashanprabodha6079
    @ashanprabodha6079 6 หลายเดือนก่อน +1

    අනිවා ව්‍යාපාරිකයො තමයි මේකට සම්බන්ධ

  • @rumeshvijendra8081
    @rumeshvijendra8081 6 หลายเดือนก่อน +2

    දේශබන්දු police pathi karanna ukthiye meheum karata loku thoru morunta wena deyak na.

  • @pasanthrimavithana4684
    @pasanthrimavithana4684 หลายเดือนก่อน

    Niwan suwa labewa ❤

  • @Tilak123
    @Tilak123 6 หลายเดือนก่อน +6

    Ammage redde yukthiya

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 6 หลายเดือนก่อน +2

    පව් අනේ

  • @sipsaeducation6330
    @sipsaeducation6330 หลายเดือนก่อน

    ඇත්ත කතා කලොත්, කාටත් මේ ටික තමයි. මොකද මේ ශ්‍රී ලංකාවනේ

  • @deshanikumarasinghe5275
    @deshanikumarasinghe5275 6 หลายเดือนก่อน +2

    අර ලමයාට කොච්චර කම්පනයක්

  • @UththaraKawina-sm9dl
    @UththaraKawina-sm9dl หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා😢

  • @user-tp9ok9il6c
    @user-tp9ok9il6c 6 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා 😪

  • @lililili3253
    @lililili3253 6 หลายเดือนก่อน +2

    Kawadada ?ape rate nithiya hariyata sidda wenne.

  • @pasanrajeewa1797
    @pasanrajeewa1797 หลายเดือนก่อน

    යට ගොස් ඇති සිදුවීම්. දැන් කිසිම සොයාබැලීමක් නෑ

  • @HashanLakmali
    @HashanLakmali 17 วันที่ผ่านมา

    තව අහුරුදු 5ක් මේ හොරුන්ට දුන්නොත් වෙන දේ හිතා ගනිල්ලා. රනිල් රාජපක්ශ සජිත් දිලිත් උන් ඔක්කොම යාලුවෝ මල්ලි

  • @user-hq9vr8ll2y
    @user-hq9vr8ll2y 6 หลายเดือนก่อน +7

    අන්ඩුවෙ ගෙම් ඔව වෙස රනිල්

    • @anuruddhagayan5554
      @anuruddhagayan5554 6 หลายเดือนก่อน

      මොඩ මුසලයො රනිල් ද පලි මොඩයෙක් වගෙ හැසිරෙන එපා 😢😢😢😢

  • @kkww3805
    @kkww3805 6 หลายเดือนก่อน

    වෙඩි තියන එක නතර කරන්න බැරිද පාතාලේ නැත්තට නැති වේවා.

  • @nimalisubashini5901
    @nimalisubashini5901 หลายเดือนก่อน

    පව් දෙයියනේ 😢😢

  • @isuruabeywickrama1867
    @isuruabeywickrama1867 6 หลายเดือนก่อน +3

    I dont like this headline..

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 6 หลายเดือนก่อน +2

      Rashthayadu basawen

  • @LKA8884
    @LKA8884 6 หลายเดือนก่อน +2

    Okkoma unney baudda paalakayo. 😂😂😂. Baudda paalakayo hadapu rata kohomada? 😅😅😅

  • @SDN89503
    @SDN89503 หลายเดือนก่อน

    නොදකින් ලන්කාවෙ නීතිය පොලීසිය බල්ලොන්ට එහා උන්ට දන්නෙ නැහැ මේ වගේ වට්න ජීවිත රැකගන්න .නිවන් සුව පතනවා

  • @niroshapriyanthi8813
    @niroshapriyanthi8813 6 หลายเดือนก่อน

    නොදකින් මෙහෙම රටකට ගිය කලක්...නීතිය ko...ඔහු ඇත්ත කරලා..vedi kava..paw...මරපු බල්ලෝ අල්ලා ගැනීමට ඉක්මනට කටයුතු කරන්න..එල්ලුම්ගස් යවන්න..e දරුවන් ට දැන් තාත්ත කෙනෙක් koo..හරිම දුකයි..නිවන් සුව ලැබේවා..

  • @LileeGaming
    @LileeGaming 6 หลายเดือนก่อน

    කොහොමද කතා කරාම වෙන දෙ?

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 6 หลายเดือนก่อน

    මොකෝ මෙහෙම ගෙදර ට ඇවිත් මරන්නේ ඇයි මේ රට දැන් අමුතු ඇටයක් ද

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 6 หลายเดือนก่อน

    Aiyo. Rest in peace 🕯🕯🙏🙏🙏

  • @user-ry8lm4pw7q
    @user-ry8lm4pw7q 6 หลายเดือนก่อน

    Oba thumanlata budu saranai baya wenta apa miya giya athumata niwan suwa labewa inna oba thumanla apiwa danuwath karanta ape lamai pau api dan nane aharawalata monawa dalada kiyala lamai illanakota aran denta apaya 😢😢😢

  • @NuzhaKidur
    @NuzhaKidur หลายเดือนก่อน

    Ayyoooooo 💔💔💔💔💔💔

  • @Dilan_sameera
    @Dilan_sameera 27 วันที่ผ่านมา

    Police department ake inna un aththa hoya gttot thmi pudum. Un okkom yaluwo malli

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 6 หลายเดือนก่อน

    බල්ලට giya නීතිය marama dukhai meyma මිනිස්සු මැරිලා යනවා 💔💔😭🇦🇪🇱🇰

  • @sharliycooray7420
    @sharliycooray7420 6 หลายเดือนก่อน

    හැමදාම කිව හරි මැරුවම පොලිස් මාධ්‍ය ප්‍රකාශක එකම දේ කියනව කට පාඩම් ඇති දැන්

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 6 หลายเดือนก่อน

    නීතියක් කොහෙද තියෙන්නේ..දැන් පොලීසිය අහක බලන් ඉන්නේ පාරේ වාහන නීතිය කඩකරද්දි පවා..

  • @prasanna7574
    @prasanna7574 หลายเดือนก่อน

    වැඩසටහන් වලට දිනයක් වෙලාවල් තියෙනව වගේ කියලා එන්න බැරිද දන්නෙ නෑ...මිනීමරන අයියලාට.තනියම එන්නෙ තනියම

  • @user-yc1gu6mv7q
    @user-yc1gu6mv7q หลายเดือนก่อน

    ඇත්තටම මරාදමන්න හේතුව දන්නැලු😅😅😅😅😅😂😂😂😂🎉🎉🎉

  • @ramanidesilva9361
    @ramanidesilva9361 หลายเดือนก่อน

    අ...මුතු ඇටයෙ කෙරුම්... 😢😢😢😢

  • @user-px6fw8hs4k
    @user-px6fw8hs4k 6 หลายเดือนก่อน

    මහලොකු බෞද්ධ රට කියගෙන එල්ලා මරරන නීතිය ගේන්නෙ නෑ.. දැන් බෞද්ධ රටේ තරම පේනවද.. අඩේ දැන් වත් හරි හමන් නීතියක් ගෙනෙව්කො.. පොලීසිය අල්ලනවා. ඇප දෙනවා.. උන් උන්ගෙ වැඩ පාඩුවේ කරන් යනවා.. ඔක්කොම එල්ලපියව්.. මහඑකා හොයන්න ඕනත් නෑ .. එතකොට බයට ඔය රස්සා කරන් නෑ.. නොදකින් කාලකන්නියෝ. මේක ඇත්තටම හොරා පොලිස් සෙල්ලම තමා..

  • @sandundevinda9270
    @sandundevinda9270 หลายเดือนก่อน

    කරපු එවුන් අල්ල ගත්තද?

  • @user-pl6hr5tb7q
    @user-pl6hr5tb7q 6 หลายเดือนก่อน

    .මෙතුමා වෙනුවෙන් මිනිස්සු කතාකරන්නතේ අනාගතේ මිනිස්සුන්ට වහ දුන්නත් කනවා

  • @trustedwalls8376
    @trustedwalls8376 6 หลายเดือนก่อน

    RIP Sir

  • @prasanna7574
    @prasanna7574 หลายเดือนก่อน

    චමුදිතගෙන් ප්‍රශ්න කිරීමක් කලේ නැහ්.....කරල බලන්න

  • @nithyanithya5991
    @nithyanithya5991 6 หลายเดือนก่อน

    Thawa duratath rata apayak nokara hamudawata rata baraganda denna

  • @user-tp9ok9il6c
    @user-tp9ok9il6c 6 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් රජයේ වැඩක්

  • @nimeshherath2259
    @nimeshherath2259 4 หลายเดือนก่อน

    ඇත්ත කතා කරාම වෙන දෙ