Ritzbury Jolly Jamboree (ජොලි ජම්බෝරි) | 24th December 2023 | Sirasa TV
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka
හැමදාම හැම chanel එකකම දකින නලු නිලියන්ට වඩා කොච්චර සුන්දරද මේ අය දකින එක එයාලගෙන් පිටවෙන හැම වචනයක් ම හිනාවක් ගෙනදෙනව අනික් අයගෙ මුහුනු වලට ආදරෙයි ගොඩක් ඔයාල සියලුම දෙනාට ජේසු පිහිටයි
❤
❤
Ow
මේ සෙට්එක ගෙනාවට සිරසට ස්තූති ❤❤❤❤
සුපිරි.... ආසම සෙට් 5ක්, එකටම.... නටන්න, ගයන්න, රගපෑමට එකම වගේ දක්ශයෝ...
ස්තුතියි සිරස, හෙම්බත් වෙලා ඉන්න ලංකාවේ අපිට, පොඩි මොහොතකට හරි, මුවගට සිනාවක් ගෙනාවට, සුපිරු සෙට් එකක බැස්සුවා, සුපිරිම වැඩක් කලා, අනිත් චැනල් එකම.දේ කරනකොට, ස්තුතියි සිරස, අපිට හිනාවක් ගෙනාවට❤❤❤❤❤❤
මම කැමතිම ජනයි ප්‍රියයි. එයාල හරිම ආදරණීයයි. විශේෂයෙන්ම ජනා හරිම හිත හොද කෙනෙක් වගේ. ඒ දෙන්න දෙන්නට respect කරනවා. එක හරිම වැදගත්, ලස්සනයි දකින්න.ඔයාල දෙන්න නිසයි program එක බැලුවේ.
සුපිරිම act එක සිකා and ඉශාර...😂😂😂😂😂😂❤❤❤❤❤
අනේ ශෝයි .ඔයාලා හැමෝම දකින්න ලැබුන එක හරිම happy❤🥰
සිරස TV super වැඩක් වෙනස්ම දෙයක් thanks සිරස අපි ආදරේම සෙට් එකක් එක්ක මේ වැඩසටහන කලාට.
2024 හැමෝටම සුභ නව වසරක් වේවා.!!!
මේක තමා නත්තල් දවස්වල ගියපු program වලින් සුපිරිම එක
බොහොම චාම් විදියට හොද විනෝදයක් එක්ක තිබ්බා
මේ සෙට් එකත් එක්ක Block & Dino ත් සෙට් උනා නම් මරේ මරු
❤❤❤
සිරිල් අයියගෙ ඇක්ට් එක දෙබස් මරු බං,ඒක තමයි හොදම
සුභ නත්තලක් සියලු දෙනාටම ...හරිම ලස්සනයි
සිරසේ වැඩක්නේ 👌👌👌👌👌👌👌
හිටිවන කවි වගේ මුන්ට හිනස්සන්න අදහස් එන්නෙ කෝමද... 😂
සුන්දර ආශිර්වාදයක් වින්දා, හරිම රසවත්. ස්තූතියි
ඇත්තටම.......නියම සෙට් එකක්......ජයවේවා ඔක්කොටම
ගොඩාක් ලස්සනයි ආසාවෙන්.බලනවා.පැමිණි.සිටින.සියලුම දෙනාට.සුබම.සුබ.නත්තලක් වේවා කියල.පතනවා.හදවතින්ම 💖💖💖❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
බස් act එකයි , ලෝචි හිටපු අනිත් ඇක්ට් එකයි මරු🤗
ආසම කරන කට්ටියම එකම තැනක ...මේක නම් පිස්සුවක් ❤️❤️❤️❤️❤️❤️
ජනා දැක්කත් හිනා යනවා😮
නම් ටික කියනකොටම දැනගත්තා අද ආතල් කියලා ලොචි මරු කොල්ලෝ ටිකටත් ආදරෙයි අපි
කට්ටියම සින්දු කිව්ව මාරම ලස්සනට ❤❤❤
දෙරණ හිරු වල යන ඒවාට වඩා මේ වගේ එකක් කරාම මරු ❤😍
💩💩💩70....රන්ගනයා විතරයි ෆන් දෙයක් කරෙ බලන්න හිතෙන....අනිත් ඒවා නම් 0
ඇත්ත සහෝදරයා
Janage sinduwa lassanayi ❤❤❤
හරිම ලස්සනයි. හැමදාම නළු නිලියන්ම දකිනවට වඩා මේ අය ගොඩක් වටිනවා....
Tv චැනල් වලින් මෙදා සැරේ දැක්ක සුපිරි වැඩ සටහනක් ...❤❤❤ මරූ 👌👌
හුඟක් ලස්සනයි. හොඳ talents තියෙනවා. අපි හරියට enjoy කලා.
Sika thama hodatama ragapawe❤❤❤❤❤
Wooow නියමයි ..සාමය සතුට පිරි සිරිසුභ නත්තලක් වේවා සිරස ඇතුළු සියලුම ප්‍රේක්ෂකයන්ට..🎅🎅🎅🎅❤❤❤🙏🙏🙏
Thnk u sirasa tv.... ආසාවෙන් බැලුවෙ 💖💖💖
ඒක මරු අද සෙට් උනේ
16:26 ඒක නන් මාරම ලස්සනයි 😮❤🎉
ලංකාවේ නලුවෙක්ට නිලියෙක්ට මෙහෙම රගපාන්නවාත් බැනේ, ඒකට ,TH-cam set එක
TH-cam එකෙ කැමතිම entertainers ලා ටික 🤘🏽🤘🏽🤘🏽
පට්ට... සුභ නත්තලක් වෙවා සෙට් එකටම
පට්ට... මරුම සෙට් එකක් ❤ සේරම සුපිරි ❤
ඔතනින් Subscribers ලා වැඩිම සෙට් එක විනිලා ගැම්මක් තමා
Jana n Priya ♥️♥️♥️♥️♥️
සිරසෙන් සුපිරි වැඩක්.. දක්ශයෝ සේරම එක තැනක.. 🔥❤
සුපිරි තරු සෙට් එක
මේ kawruth මාරම මාරයි. Vini api ආසාවෙන් බලනව
ඔයාලා හැමෝම එකතු වෙලා short ෆිල්ම් එකක් කරන්න බැරිද
විනි මරු ජනයි ප්‍රියයි රැට්ටට ලෝචිට සුබ පැතුම්
සිරිල් අයියේ❤❤❤❤❤❤
ලකයි සිකයි 🤭 මගෙ ෆේවරිත් ආදරෙයි යකෝ 😌♥
මේක සුපිරි අනිත් චැනල් වල ජරාවට වඩා ❤️
Love all of them 😘
Amazing talents... luv them all ❤❤ I guess ritzbury got highlighted more than siril aiya 😊
සිරිල් අයියාගේ ඇක්ටින් නම් සුපිරි
ගොඩක් ලස්සන විඩීඕ එකක් හරිම ලස්සනයි සුභපතනව සියලු ද්‍ර්නාටම 👍👍👍👍🌹🌹🌹🌹
ආතල්ම සෙට් එක සිරිල් අයියා , ලෝචි , ලකා සිකා, ජනා ප්‍රියා , විනි ❤❤ ආදරෙයි සෙට් එකටම ❤❤ පට්ට ප්‍රෝග්‍රෑම් ❤❤
ඇත්තටම සතුටුයි මේ කරපු දේ නම්.මුලු ලංකාවම හිනස්වන රටක් ආදරය කරන පිරිසක් එක්ක.
ජනා පැනියා ❤❤ ආදරෙයි ඔක්කොටම ❤❤
Okkoma.. විni, Jana, ratta, සිරිල්, ලකා.. Teams ඔක්කොටම සුබ නව වසරක් වේවා 🙏❤️❤️👍👍 supri.. සිරස සුපර් වැඩක් 👌👍💓
Vini❤jana❤priya❤lakay,sikayi❤ratta,lochi❤❤❤❤❤❤maru set eka ada
Api adare karana set ekak❤️😍 Hemotama issrahatath lassana weda tikakkaranna suba pathanawa 💝
🎅 සැන්ටා දෙන මැටි ගුලියෙන් ලස්සන නිර්මාණයක් කරන එ හැකියාව හැමෝටම අසම සමව තියනවා.මීට වඩා මේ අයගෙන් වැඩක් ගන්න සමාජෙට.👌👌🌹🌹❤️❤️❤️
Ane ban mun tika dala film ekak karanawanam eka supiriyak wei.❤❤❤❤❤❤❤
Marama lassanai progrmme eka.
නිළියන් genawata wada meyala genawata සිරස ❤❤ respect
ලස්සනයි .අනේ .waw 💖💖💖💖💖❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
අනේ සිකා 😍😍
ඒ ආතල් එක ❤
ඇවිත් ඉන්න හැමොටම සුබ නත්තලක් වේවා 💕💐💐💐
Super program 😍💯👌🔥
පට්ටම සුපිරි ...
මේ වගේ වැදගත් ශෝසල් මීඩියා අයව ගේන්න.. අර හිරු ටීවී එකේ අමුඩුකු කියන ගොබ්බයන්ව නෙගටිව් මාකටින් නොකර.. සිරස එක්ක ඉන්නෙ ඒකයි❤
😂 මේ ජෝකර් ලගෙ මොකද්ද හුත්තො වැදගත් කම
Amuka dumukage puka hoda ekek ne ub😂
Ei pgyt vda me minissu kochchr hodad😂
Jorker kenek venne ub thm 😂
@@maduranga9073
Rajathuma badugahana eka thama ithin joke eka , ane ban gon jokes
Sikai janakai maru ❤❤❤❤
Lochi ❤❤❤❤❤teruwan saranai
මරු අනේ සේරම ❤❤❤❤❤❤ වස්තිත් හිටිය නම් තවත් මරු
Wasthi mokedda bn,,,😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤
උංගෙ ලොකු ලයින් විතරයි. එයාල දැං පොෂ්. මුල මතක නෑ..🥲🥲
ඔව් එයාල දැන් කොහෙද
සිරසයි පාර කියන්නේ..එදා වගේම අදත් හෙටත්
සුබ අලුත් අවුරුද්දක් වේවා සියලූ දේනටම හරිම ලස්සනයි ❤❤❤❤
විනී production ❤❤❤
මරු සෙට් එක..❤️
කාන්තාවන් දෙදෙනෙක් සමග විනෝද සමය හරිම පියජනකයි සිරසට ස්තුතියි
Ane jana❤❤❤❤
Siril Ayya And Sika live best
Jana thama සුපිරි 😂
නියමයි .♥️🎉
ජනා තමයි සුපිරිම ආතල් ටික දෙන්නේ
siril ayya,ratta and vini godaaaaakma kamathi aya thama😱💖💖💐
ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක
Supiri concept ekak.. podi kale idan asawenma blpu tv channel eka❤❤❤
සුපිරි....❤❤❤❤
pattama set eka... hamooma lankawe minissunta sathutak dena aya... jaya weewa okkotama
ආසම කට්ටිය ඔක්කොමල්ලා එක තැනක ❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම script වලට විතරක් නෙවෙයි මොවුන්ට රඟපාන්න පුළුවන්. ඕනෑම මොහොතක යමක් එවෙලේ හිතලා කරන්න පුළුවන් දක්ෂයින් පිරිසක්.❤❤❤❤❤
Very beautiful lochi ❤
Nice .program .thank..sirasa
Vini ratta❤nisa balanna aweee
වස්ති හිටියනම් මරු ...සුපිරි හිටියනම්
Niyama wedak sirasa, adarei hamotama
Godak sathutin narabapu wedasatahanak💕💕
Aluth deyak karanne sirasa TV thama❤❤❤❤
Eka nam supiriyak❤kawadahari me okkoma ekathu karagena film ekak awa nam kohoma thiyeida?mata nam hithaganna wath ba producer kenekta suggetion ekak
Siril ayya supiri ❤
Asama set aka akama thea
.❤❤❤
Santa “last Christmas “ කොර කරනවා ❤️❤️
එකම කාන්තා නියෝජනය "ලෝචි"
💪💪👍👍👌👌✌️✌️🤟🤟👊👊🫶🫶
Super program sirasa tv
36:56 ඔය කවුරු කවුරුත් පදිරි විනීල බැස්සහම 😌❤
" ඔයා මට කැමති වගේ " 😂 අපිටත් තේරුනා