Ritzbury Jolly Jamboree (ජොලි ජම්බෝරි) @ Santa's Place | 24th December 2022 | Sirasa TV
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka
චූටි මල්ලි,පොඩි මල්ලි.. ආසම දෙන්නෙක්💖💖🤩🤩
මේ පාර ලක්වාසි අපිට දුක ශෝකය මොහොතකට හරි අමතක කරලා සිනාව සතුට මුවගට ගෙන්න සිරස ටිවි දරන උත්සාහය අගය කල යුතුමය....
මන්දයත් සමහරු හොරුත් එක්ක නත්තල් වැඩසටහන් කරද්දී මේ වගේ වැඩසටහන් අගය කල යුතුමය...
ආසම සෙට් එක සැන්ටා ගිහාන් අංකල්,පියුමි අක්කා,ජනා ප්‍රියා,යකා චේති, අපේ ට්‍රෑවල් කපල්,ලොචි,රැට්ටා,මල්ලිලා දෙන්නා.
අපේ ඇන්ට්ස් බැන්ඩ් එක...
ආදරෙයි ඔක්කොටොම...
❤️❤️❤️ ආදරෙයි ගොඩාරියක්
චූටි මල්ලී,පොඩි මල්ලී..❤
ලෝක වාසී සියලුම කිතුනු ජනතාවට සාමය සතුට පිරි සිරිසුභ නත්තලක් වේවා ..
ජනා ප්‍රියා ඔබගේ ගීතය තමා පපුවටම දැනුනේ, ස්තුතියි
චුටි මල්ලියි පොඩි මල්ලියි තමා හොදටම කරේ 😂
මේ වැඩසටහන ගොඩක් හොඳයි .... අර්ථවත් ..... විකාර නොකර රටටත් පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා ❤️
හැමොටම ආදරේයි .. සුනෙත් ගාමින්ද ආආආආආදරෙයියියියියි ..
TWW චමරි අක්ක & කසුන් අයිය ❤🔥✌️ එලීන නැතුව හෙන පාලුයි ඔය දෙන්න විතරක් ඉද්දි
බලපු ලස්සන ම නත්තාල් වැඩසටහන 🥰
ආසම චමරි කසුන්...
Cmpm❤. ගිහාන් සුපිරියටම වැඩේ කරනවා ❤❤❤
ලෝචියා ලස්සනයි අද ගොඩක් ..💓💓💓
🙈❤️
Anthima act eka chui malli podi malli a combination eka maru. Podi kale idanma thama balanawa ahanawa❤👌
මම ආසම තුන්දෙන්නෙක් තමයි රැට්ටා ලෝචි චේති කියන්නේ
❤🥰
Ai kaali 😽
Woow ආස ඔක්කොම.විශේෂයෙන් චමරි අක්කා& කසුන් අයියා ❤️🌼
රැට්ටට ලම්සනට සිම්දු කියන්න පුළුවවන් නේ 😍 ආසම කෙනෙක් ♥
කාලිගේ dance එක මරු😂
ජනා❤ප්‍රියා❤
වෙනස්ම තාලේ වැඩක් ❤
ලස්සනම කපල් එක ට්‍රැවල් විත් වයිප් 🥰❤️
සියලු දෙනාම එකම තැනකින්....❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌💐💐💖🔥🔥
Kasun & chamari travel with wife ❤🍃💪
Travel wifi කසුන් & චාමරි ❤❤❤❤❤💎💎💎💎💎💎💎 මම ගොඩක් කැමති දෙන්නෙක් ❤❤❤💎💎💎🌲🌲🌲🌟🌟🌟 අද ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනටම සුභ නත්තලක් වේවා 🌲🌲🌲🌟🌟🌟 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️
ලෝකවාසී සියලු කිතුනු ජනතාවට සුබ ම සුබ නත්තලක් වේවා.💖 ලස්සනයි වැඩසටහනක් 👌
අනේ කසුන් අයියයි චමරි අක්කයි ඉන්න හින්දම මේක බලන්න ආව මං...😍❤️
@travelwithwife
අදහස් නියමයි 👍🏼. ජනා,and සියලු දෙනා ම. ස්තූතියි.
ආසම සෙට් එකක් ❤❤
අන්තිමට රට වෙනුවෙන් මිනිසු වෙනුවෙන් ඉතිරිවුන මිනිසු වෙනුවෙන් වැඩ කරන එකම මීඩිය සෙට් එක.
Api nodanna live pair eka thamai 🖤🖤🖤
චූටි මල්ලිගෙයි පොඩි මල්ලිගෙයි act එකේදි මට සූටිං මාටිංවමයි පෙනුනෙ❤🥺
Best Christmas program 💯
ලැබුවා වු නත්තල සාමය සතුට පිරුණු අසිරිමත් නත්තලක් වේවා ! කිතුනු බැතිමතුන් ට
Elinath hitiyanam thawath maru ....best christmas programme ❤❤❤️❤️💖
Travel with wife Nisa bluwe♥️
Travel with wife😘❤️❤️❤️❤️❤️
වස්තිලත් හිටියනම් මරු
Travel with wife favorite . ♥️🥰
KAALI..❤️🔥
Travel with wife♥️♥️
ජනා ප්‍රියා එලම තමයි
Lassana paniwida tikak.happy Xmas and happy new year for 2023 all of you
ලෝකවාසීන් සියළු දෙනාට ම සුබ නත්තල් සහ ලබන්නාවු සුබ නව වසරක් වේවා ජේසු පිහිටයි .❤️🎆🎆🎆🎆🎄🎄🎄🎄🎄🎄🎄✨️✨️✨️✨️🎄🎄
When Podimalli and Chootimalli acts many records it
සුභ නත්තලක් ..🎅 🎅🎅🎅🎅
Chamari akki❤
කුසුම් සරා 😍ලස්සනට කිව්වා 🤗
අනේ චමරි අක්කී මං ආසම චරිතයක් ❤❤❤ ගොඩාරියක් ලස්සනයි අද ❤ ලෝචි අක්කිත් හරිම ලස්සනයි ඕක බලද්දි ගෙදර අය කියනවා අන්න උබේ කොපිය ඉන්නවා උබේ කටමයි ඒකිටත් තියෙන්නෙ කියලා 😁😁❤
😂🙈❤️
@@Lochi අක්කියහ් ❤❤❤😍
අඩේ 💙💙
Travel with wife ❤❤
travel with wife 😍😍😍😍
Wadasatahana harima lassanai 👍👋🌲
මරැ වැඩසටහන කොහොමත් සිරස යන වැඩසටහන් තමයි හොඳටම කරන්නේ.
Lassana program eka godak lassanai
තැග්ගක් බලාපොරොත්තුවෙන් ඉන්නවට වඩා තව කෙනෙකුට තැග්ගක් දෙන්න මං හිතන්නේ වටින්නේ ඒ දේ
බලපු ලස්සන progame එකක් ❤️ patta fun 👌
කෝ වස්තිලා..🤣😍
ලස්සනයි ❤️❤️
සුනෙතුයි ගාමින්දයි නන් OG ආ. යන යන තැන ආතල් දෙනව හෝ ගාලා
Lassana program ekak❤❤
Travel with wife..😍❤️ man aasma dennaa😩😩💞
❤️❤️👍👍
Ratta song eka patta
නත්තල් සීයා මරුනෙ🎅
Travel with wife ❤️😍🥰😘
❤️❤️❤️
❤❤❤❤❤
😍😍😍😍😍
🙂🙂❤️❤️
❤️❤️
Ane වැඩසටහන godak hodai
Athtamai.. pasal yana daruwanta sadaranayak karanna oni..
මෙක නම් සුපිරි 😂
😍😍😍😍
❤️
💞💞💞
Maniya na wadak na sirasa
Supper
මෙ සැන්ටාට ඉන්නෙ හොඳ හුරු පුරුදු කෙනෙක් ව්
Gihan pranandu
Matath hithuna
@@kaushinitharuka9230 aah eka tamai
Godak hoda programme , but lakai sikai genawanan meetath wada hodai
Supiri
ජනාද උස කාලිද උස🤔
කාලි වගේ නේ
Adee...priya ape peththene 🤭😁
☃️☃️☃️
Me naththal seeyata inne gihan neda
niyamaiiii
Horuth ekka naththal wageda meka 💖💖💖💖💖💖
Vini lath gennanna thibbe
Rettai lochi nisa beluwe asama dennek
රැට්ටා යු ටියුබයා උනාට ලකයි සිකයි තරම් ගැලපෙන්නේ නැහැ
😁
man asa kenek thama ratta
නත්තල් සීයා ට ඉන්නේ අර බඩ තඩි uncle නේ
RATTA dekkama Oh my god
🤣💩
අර ගොබ්බයෝ අරන් කරන එකට වඩා මේකහොදා
ඇත්තටම මේ කෘතීම වැඩසටහන ඇතුලේ උඹලා හිටියේ කොච්චරම අමාරුවෙන්ද කියලා මටනම් හොඳටම පෙනුනා . අඩෝ කාලි ! @kaali උඹත් ගියානේ චාටර් වෙන්න.
ඇයි ලකයි සිකයි අමතක කෙරුවේ ඒක සිරස ඔබට හිතන්න තිබ්බා නේද
ඩොලර්
කාලි සෙට් නෑනේ 🥴
Ow ne.
😂no
Chooti malli podi mallige ass wala kandulu
Paw appa
Rate minisunwa asarana karana epa hutho (225)
Paw minisu