දරුණු රෝග සුවකල හාමුදුරුවෝ වීඩියෝ සාක්ෂී සහිතයි- Ape Pansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2023
  • වෙන් කර ඇත:-
    ප්‍රකාශන හිමිකම් දරන්නාගේ ලිඛිත අවසරයකින් තොරව කිසිම ආකාරයකින් මෙම වීඩියෝ පිටපත් කිරීම, ප්‍රවාහ කිරීම හෝ වෙනත් ආකාරයකින් භාවිතා නොකරන්න. ලිඛිත අවසරයකින් තොරව භාවිතා කිරීම නීති විරෝධී ය.
    --------------------------------------
    Reserved:-
    Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
    ----------------------------------
    බුදු දහම සහා දේව භක්තියෙන් ලෝක වාසී සියලු දෙනාගේ හිත සුව පිණිස ආශිර්වාදය කරන ලoකාවේ පලමුවන නාළිකාව අපේ පoසල සමග ඔබත් එකතුවන්න ...
    --------------------------------------------------------------------
    Join us with our Temple, the world's first channel to bless the hearts of all the world with Buddhism and Godliness...
    --------------------------------------------------------------------
    තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
    See you another day with a video like this
    ------------------------------------------------------------------------------------------
  • บันเทิง

ความคิดเห็น • 350

  • @user-yb1xx2wd6l
    @user-yb1xx2wd6l 3 หลายเดือนก่อน +23

    බුදුහාමුදුරැවන්ටත් ගල් පෙරලපු තරහ කාරයො හිටපු එකේ ඔබ වහන්සේ ගැන කුමන කතාද , කුහක දොස්තරලා, හොර වෙද්දු මිනිසුන් ගසාකන එක අඩුවෙනවනෙ ලෙඩුන් සුවපත් වෙනකොට. ඒක තමයි හේතුව වෙන්නෙ. ඔබ වහන්සේ කරන්නෙ මහගු පින්කමක්. සාදු සාදු සාදූ තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනය කරනව

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 หลายเดือนก่อน +7

    🙏 පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! අසරන ඇත්තන්ට පමණක් නොව සාසනික කටයුතු පවා අත් නොහැර රටටම සේවය කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු වේවා! සමහර මිනිස්සුන්ට හරිම මෝඩයි. යහපත කරන අයට පවා තුච්ච විදිහට කතා කරන්නේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි! 🪔☸️🙏🙏🙏🤍

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 29 วันที่ผ่านมา +5

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @janakirajapaksha9616
    @janakirajapaksha9616 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .අනුරාධපුර දරුවෙක් ඉන්නවා ඔලුවේ ගෙඩ්යක් තියෙන බටහිර පුතිකාර වලින් සුව කල නොහැකි බවයි කියන්නේ .ඔබවහන්සේටහැකියාවක් තිබේනම් පිහිටක් වෙන්න .මොකද කරන්න ඔන මහා සෑයේ ආශිර්වාදය ලැබේවා අසරන මිනිසුන් වෙනුවෙන් මේකරන උතුම් කටයුතු වලට🙏🙏🙏🙏

  • @erandikothalawala6120
    @erandikothalawala6120 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි ඔබ වහන්සේට තවත් මෙවැනි රෝගීන් සුවපත් කිරිමට ශක්තිය ධෛර්යය නිරෝගි භාවය ලැබේවා

  • @sumithradevi6682
    @sumithradevi6682 5 หลายเดือนก่อน +6

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට කොළඹ කොච්චිකඩේ ද අපේ හාමුදුරුවනේ ගොඩක් පිං ඔබවහන්සේට දීර්ඝයුස ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏

  • @sujisaman7899
    @sujisaman7899 6 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දිර්ඝායූෂ ලැබේවා... පිංවත්ත අපේ හාමුදුරුවනේ.. අසරණ රෝගීන් සුවපත් කරන්නට තව තවත් ශක්තිය ධෙෙර්ය ලරබේවා..

  • @premalatha8718
    @premalatha8718 8 หลายเดือนก่อน +30

    අවුරුදු ගානක් තිස්සේ පැවති මගේ දනිස් අමාරුව එක වතාවෙන් හරි අඩක් ම අඩුවුණා මේ
    පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ හදපිරී නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @nayomikumari-py8pc
      @nayomikumari-py8pc 5 หลายเดือนก่อน

      Koheda thiyenne. Wisthara kiyanda puluwanda

  • @maduyangoda5249
    @maduyangoda5249 5 หลายเดือนก่อน +4

    ගරු හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ..

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710 20 วันที่ผ่านมา +8

    ඔබවහන්සේලාගේ කරන ඔය යහපත් දේවල් වලට අපේ පාදනමස් කාරය කරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madavi83disanayaka51
    @madavi83disanayaka51 8 หลายเดือนก่อน +17

    දෙයක් විවේචනයට යන්න කලින් හොඳින් හොයල බලන්න.ඒ පුරුද්ද හදාගන්න.බුදු සරණයි ඔබලාට දිර්ගායු වේවා ආයුබෝවන් ❤❤❤

  • @samudraperera6292
    @samudraperera6292 2 หลายเดือนก่อน +2

    මමත් නොයෙක් ලෙඩ වලින් දුක් විදින කෙනෙක් හැටියට.ඔබ වහන්සේ කරන්නෙ මොනතරම් ලොකු පිංකමක්ද.කිසිම භවයක ලෙඩක් දුකක් නොසෑදේවා කියා ප්‍රාර්ථනා කරනවා.හාමුදුරුවනේ 🙏🙏

  • @disnadisna5303
    @disnadisna5303 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු අවසරයි ස්වාමින්වහන්ස ඔබ තුමියට බොහොම ස්තුතියි

  • @sunilsilva3669
    @sunilsilva3669 7 หลายเดือนก่อน +16

    ඔබ වහන්සේ සිදු කරන සියළු සද්කාර්‍යන් විශ්වයේ පවතින ශක්තීන්ගේ බලයෙන් සාර්ථකව සිදු කර ගැන්මට ඔබවහන්සේට ශක්තිය ලැබේවා ! තෙරුවන් සරණයි !!!

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 7 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි සුවපත් වෙත්වා

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 7 หลายเดือนก่อน +2

    Tharuwan saranai pinwath oba wahanseata sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @arunipadmikamummullage7917
    @arunipadmikamummullage7917 5 หลายเดือนก่อน +2

    සාදු...සාදු...සාදු...ඔබ වහන්සේට බුදු බවම ලැබේවා.

  • @SampathKumara-hc5xe
    @SampathKumara-hc5xe 14 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමීන් වහන්සේ මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 7 หลายเดือนก่อน

    Deerghayu Weewa! Ape hamuduruwane. Thisarana Saranayi!

  • @sugandi3444
    @sugandi3444 8 หลายเดือนก่อน +3

    Teruwa saranai ape hamuduruwan 🙏

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 7 หลายเดือนก่อน +15

    උතුම් දළදා සමිඳු සරණයි අපේ හාමුදුරුවනේ sri 🇱🇰 ලංකා වේ වගේම පිට රට වල.මිනිස්සුන් වගේම සියලු මිනිස්සුන් ගේ ලෙඩ දුක් කර දර රෝග දුරින් ම දුරු කරන ඔබ වහන්සේ ට දීර්ඝායුස ලැබේවා සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🙏🙏🙏🙏🙏

  • @jeewanigallage4299
    @jeewanigallage4299 3 หลายเดือนก่อน +4

    අපෙ හාමුදුරුවනේ මගෙ දණහිස් දෙකම කැක්කුමයි පළමුවෙන්ම දකුණු කකුලෙ අමාරු උණේ .අනිත් දැනහිසෙත් අමාරුව ආවා.හරිම වැඩනවයි.
    මට ඔබ වහන්සේ ගෙන් ප්‍රතිකාර ගන්න එන්න ඕන.
    මුදල් ගැටළුවයි තියෙන්නේ ඔබ වහන්සේට පිං මේ අස්නීපයට පිහිට වෙනවනම්.
    තෙරුවන් සරණයි.

    • @JeewaGamage-dm8pq
      @JeewaGamage-dm8pq หลายเดือนก่อน

      H
      5 7

    • @shakyawanamal8648
      @shakyawanamal8648 24 วันที่ผ่านมา

      Salli sathayakvath gannathuva suva karana thanak thiyanava.vishva shakthiyen.danaganna oneda

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 5 หลายเดือนก่อน +2

    හාමුදුරුවනේ ගොඩාක් පින් නොමිලේ පිං තකා කරන්න.. දීගායුඅත් වේවි...සල්ලිවලට හෝ සුව වේවි නම් එය ඔබවහන්සේට පිනක්

  • @sudarshaniwijerathne9996
    @sudarshaniwijerathne9996 3 หลายเดือนก่อน +2

    Oba wahanseta wishwa shakithi balaya thawa thawa labewa!!Obawahanse me karana sewaya mila karanna baha.matath loku suwayak labila thiyenawa.oba wahanse munagassu wishwayatath sithuthi wewa!!!🙏🙏🙏

  • @user-gk6pb9zz1f
    @user-gk6pb9zz1f 4 หลายเดือนก่อน

    තෙරැවන සරණයි ගොඩක්ම පින අපේ හාමුදුරුවන්ට

  • @sreemathilka9633
    @sreemathilka9633 4 หลายเดือนก่อน +5

    මන් කුවේට් වල වැඩ කරන්නේ විශ්ව සක්තිය මන් විශ්වාස කරනවා මාත් දීගොඩ කුමාර මහත්තය කරන සුව මෙහෙයෙන් මගේ ගොඩක් ලෙඩ සුවපත් උනා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 8 หลายเดือนก่อน +4

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @kumaridissanayake6157
    @kumaridissanayake6157 8 หลายเดือนก่อน +2

    Theruwan saranai suwamin whansa.. oba whanseta bohoma pin.. 🙏🙏🙏 hoda deyak karanawa dakkama balan inna bari minis wesin awa yakku innawa.. ea badaka paradawa ediriyatama wadinna 🙏🙏🙏

  • @ajranaveera2486
    @ajranaveera2486 8 หลายเดือนก่อน +113

    මම අනුරාධපුර,මම මෙි හාමුදුරැවන් වහන්සේගෙන් බෙහෙත් ගන්නවා.මම දෙපාරක් ගියා මගේ අසරණ කම ගැන හිතලා,මගෙන් සල්ලි ගන්නේ නෑ.මටත් දැන් ගොඩක් අඩුයි.මම ආයෙත් යනවා.සුව වෙන්නේ නැති ලෙඩ තියෙනවනමි හැමෝම මෙතනට යන්න.හාමුදුරැවන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.ඔබවහන්සේට නිවන් අවබෝධයම ලැබෙිවා.නිවෙිදක තුමියටත් දිර්ඝායුස ලැබෙිවා.තෙරැවන් සරණයි.

    • @siromakumari6891
      @siromakumari6891 8 หลายเดือนก่อน +3

      අනුරාධපුරයේ koheda

    • @ajranaveera2486
      @ajranaveera2486 8 หลายเดือนก่อน

      මිස් මම මැදවචිචිය

    • @ajranaveera2486
      @ajranaveera2486 8 หลายเดือนก่อน

      මැදවචිචිය

    • @anusharanjani389
      @anusharanjani389 8 หลายเดือนก่อน +2

      Oya aththamada kiyanne mage mahaththyata godak asaneepai wedakam karala neththata nethiwela inne athe sallima ne.den thiyenne inna gedara wikunala kuliyata hari gihin idala leda saneepa karaganna.oya Oya kiyanne aththamada? Mokada godak boru karayonta rewatuna

    • @ajranaveera2486
      @ajranaveera2486 8 หลายเดือนก่อน

      @@anusharanjani389 ඔයා මෙතනට යන්න.අනිවාර්යෙන්ම පුළුවන්

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 8 หลายเดือนก่อน +4

    ගොඩක් පිං හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @shiromalahettiarachchige2350
    @shiromalahettiarachchige2350 5 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @deepawijeratne2861
    @deepawijeratne2861 7 หลายเดือนก่อน +3

    Theruvan saranin අසරණ ledun සුවපත් කරන්න ශක්තිය dahirya ලැබේවා .

  • @dammamiththameheninwahanse6440
    @dammamiththameheninwahanse6440 8 หลายเดือนก่อน +2

    Suwamin wahansa obawahanseta nirogisuwaya lebewa

  • @rupparuppa4256
    @rupparuppa4256 7 หลายเดือนก่อน

    Tharuwan saranai ape හාමුදුරුවනේ

  • @renuka243
    @renuka243 8 หลายเดือนก่อน +16

    තෙරුවන් සරණියි හාමුදුරුවනේ 🙏🙏🙏 මාගෙ නමස්කරය වෙවා 🙏🌷 දිර්ගායු පතනවා හාමුදුරුවනේ

  • @renukapriyadarshani917
    @renukapriyadarshani917 5 หลายเดือนก่อน +2

    Hemoma suwapath wewa sadu sadu

  • @sasnulasuhelitha3295
    @sasnulasuhelitha3295 4 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවන්ට ශක්තිය .🙏🙏🙏

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 5 หลายเดือนก่อน +1

    ස්තූතියී

  • @latharathnayaka8152
    @latharathnayaka8152 6 หลายเดือนก่อน +3

    ඔබෙ වහන්සේට විශ්වයේ ආශිර්වාදෙ වැඩි වැඩියෙන් ලැබේවා

  • @hareendradoluwagedara1505
    @hareendradoluwagedara1505 7 หลายเดือนก่อน +5

    ඔබ thumiyata godak pin🙏🏻🙏🏻🙏🏻 mevidiyata ape suwaminwhansa hamu වෙලා දැනුම karanwata nuth pansalta එනකොට tikka ගරුත්වය ඇඳුමෙන් සුදු ඇඳුමක් වත් ඇඳගෙන යන්න කවුළු addine නැතුව budusarani theruwan sarani

  • @komarikuw5105
    @komarikuw5105 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි

  • @karunabolin8566
    @karunabolin8566 8 หลายเดือนก่อน +2

    Terovan saranai ape habudurovanta sadu sadu ❤🎉

  • @subasuba2299
    @subasuba2299 8 หลายเดือนก่อน +8

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ

  • @kpsirlanka8188
    @kpsirlanka8188 5 หลายเดือนก่อน +4

    ගොඩක් පින් අපේ අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏

  • @madusank2424
    @madusank2424 8 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණියි හාමුදුරුවනේ🙏🙏

  • @QkJayashantha
    @QkJayashantha 4 วันที่ผ่านมา

    ❤❤❤oba wahanse mathu buduwewa ma pathami. Man kiyanne ai anek hamuduruwanta beri apiwa me karadata walin goda danna.. ape minissu kuhaka jaathiyak.

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el 3 หลายเดือนก่อน

    Budusaranai

  • @FashionHouse1017
    @FashionHouse1017 หลายเดือนก่อน +3

    ගොඩක් අයට තියෙන ගැටලුව තමයි , ගන්න මුදල සාදාරන නැ කියන එක. සාදාරණ මුදලක් අය කලා නම් ගොඩක් හොද සේවයක් වේවී

    • @ruwantheedemel957
      @ruwantheedemel957 25 วันที่ผ่านมา

      Leda suwakaranna hamuduruwo samanyen kopamana mudalak gannawada

  • @user-ty2cg8zp9q
    @user-ty2cg8zp9q 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ කළ ප්‍රකාශය ඉතාමත්ම නිවැරදිය සත්‍යය. මගේ අම්මාද දණහිස් අමාරුව නිසා අවුරුදු 30ක් පමණ ඇවිදින්න බැරිව නිවස තුලට සීමා වී දුක් වින්දාය. මමද රැකියාවෙන්ද ඉවත් වී අව්වාහකව සිටිමින් අම්මාට වාරුවක් වන්නට සිදුවිය. අම්මාද පෙරදිග මෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාරද කළාය. අම්මා මිය යන තෙක්ම කිසිදු ප්‍රතිපලයක් නොලැබුණි. අම්මාද මෙම ලෙඩ මන්ත්‍ර ගූරුකම් මගින් ඇති කළ බව තරයේ විශ්වාස කළාය. මමද අම්මා සමග සිටිමින් ලෙඩවලට හේතුව සෙව්වෙමි. අවසානයේ මා හටද ලෙඩවලට හේතුව මන්ත්‍ර ගුරුකම් බව අවබෝධ වුවත් අම්මාත් මමත් අසරණ විය. ඔබ වහන්සේ ගැන මීට පෙර දැන ගන්නට ලැබුණි නම් කෙතරම් අගනේදැයි මට දැණුනි. ඔබ වහන්සේ ඉටු කරන සේවාව ඉතාමත් ශ්‍රේෂ්ඨය. ඔබ වහන්සේව සියලු දෙවිවරුන් ආරක්ෂා කරත්වා!

    • @user-zt3cm9rz2e
      @user-zt3cm9rz2e หลายเดือนก่อน

      ඔබ දිනුවා. මේ පට්ට horek

    • @premawijisinha816
      @premawijisinha816 หลายเดือนก่อน

      Otharam honda kiyaddi horek kiyanne ay appoooo

    • @user-zt3cm9rz2e
      @user-zt3cm9rz2e หลายเดือนก่อน +1

      ගිහින්ම බලලා තීරණය කරන්න මොහු කරන්නේ කුමක්ද කියලා. ඒ වෙනකොට මුදල් ගෙවල නිසා ඔබ‍ට දෙවියන්ගේම පිහිටි. විරේක බෙහෙත් ඕනිනම් එක විතරක් ලැබෙයි. ගිහින්ම සත්‍ය වටහා ගන්න

  • @sreemathilka9633
    @sreemathilka9633 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා විශ්වයේ සක්තියේ බලයෙන් සියළු රෝගීන් සුවපත් කරන්න හැකි වේවා 🌹🌹🌹🌹

  • @nakarunaratne1684
    @nakarunaratne1684 หลายเดือนก่อน

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @sujeewankumudu3070
    @sujeewankumudu3070 8 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා

  • @mariaudeni
    @mariaudeni 7 วันที่ผ่านมา

    Teruwan saranai ape hamuduruwane

  • @damayanthim4951
    @damayanthim4951 8 หลายเดือนก่อน +8

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ගෙ අනන්ත ගුණ බල මහිමෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුෂ ලැබෙිවා සාදුුු සාදුුු සාදුුු 🙏🌷🙏🌷🙏🌷

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t หลายเดือนก่อน +1

    දලදා සමිදු පිහිටයි ඔබ වහන්සේට

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w 7 หลายเดือนก่อน +1

    Lharwan saranai apa swamin wahansata harima asawan ahagana siteya apa swamin wahansata niduk niroge wawa asarana degi dupalh ayata pehita wana oba wahansata pin lharwan saranai api katar rata sita 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷🌷🌷🌷🌷🌷🌷

  • @prsannaniroshan1618
    @prsannaniroshan1618 12 วันที่ผ่านมา

    Mama matarin niroshan. Darmanukulawa karana utum sath kriyawa thawa duratath budu saranin karagena yanna oba wahanseta dirga ausha lebewa

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 8 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ..

  • @jayanthi-km9mn
    @jayanthi-km9mn 12 วันที่ผ่านมา +1

    පිංවත් සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!!
    ස්වාමෘන් වහන්ස මමම වසර ගානක් තිස්සේ කොන්දේ අමාරුවට බෙහෙත් ගත්තා.පසුව මම ඔපරේංෂන් කලා.ඒත් මගේ කකුල් වල අමාරු සුව නැහැ.කොන්දේ අමාරුවද තියෙනවා.මට අංකයක් ලබා ගන්න කොහොමද..මම ඉක්මනට ඔබ වහනිසේගේ සුව අරනට එන්න හිතාගෙනමයි ඉන්නේ.
    සියලුම දෙනා සුවපත් වේවා...!!!
    බ්ද සරනයි....!!!!

  • @iranshanaka2306
    @iranshanaka2306 5 หลายเดือนก่อน

    ඔබ. වන්සේ ට. තෙරුවන්. සරණයි

  • @chandranisooriyakotuwa2740
    @chandranisooriyakotuwa2740 7 หลายเดือนก่อน +6

    අනේ අපෙ හාමුදුරුවනේ ගොඩාක් පින් සාදු සුදු සාදු

  • @mawanguruge5418
    @mawanguruge5418 24 วันที่ผ่านมา

    Obawhanseta uthum wu nirwanay awabodawethwa me karana sewayta🙏🙏🙏

  • @chandanisathkumara2037
    @chandanisathkumara2037 8 หลายเดือนก่อน +3

    Oba wahansata deergau wawaa,

  • @prjayantha9441
    @prjayantha9441 5 หลายเดือนก่อน

    Teruwan saranin dahiriya sakthiya labewa

  • @sumuduiresha2582
    @sumuduiresha2582 7 หลายเดือนก่อน +8

    මමත් වෙදකම කරන්නේ ඔය ආකාරයටමයි.හාමුදුරැවන්ට තෙරුවන් සරණයි

    • @ashokasrimathi476
      @ashokasrimathi476 6 หลายเดือนก่อน +1

      ඔය කොහෙද ඔබතුමා...

  • @user-yj9jg1zx2s
    @user-yj9jg1zx2s 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏 පින් පාට ස්වාමින් වහන්සේ කෙනෙක්...

  • @vishwanan4254
    @vishwanan4254 5 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ප්‍රවෙසමෙන් ලන්කාවෙ මිනිස්ස්සු හරිම කුහකයි

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 8 หลายเดือนก่อน +1

    May attain nibbhana ❤🙏🏻🙏🏻🙏🏻

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි අපිත් එනවා අපේ ස්වාමීන් වහන්සේගේ පන්සලට .🙏🙏🙏

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 10 วันที่ผ่านมา

    Oba wahansata maga namas karawa wewa sadu sadu sadu

  • @user-wk6yh4sd7e
    @user-wk6yh4sd7e 14 ชั่วโมงที่ผ่านมา

    Taruwan saranai

  • @indraniindrani3305
    @indraniindrani3305 8 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @nirmalanirmala6306
    @nirmalanirmala6306 8 หลายเดือนก่อน +4

    Sadu sadu sadu

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 หลายเดือนก่อน +1

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .එක එක්කෙනා මඩගහනවාඅද සමාජයේ .ලෙඩුන්ට කරපු සත්කාර පිං ලැබේවා තෙරැවන්සරණයි සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා .🙏🙏🙏

  • @JayaminiHarshani
    @JayaminiHarshani หลายเดือนก่อน

    Hamuduruwana oya kapati kodivina karana kapati Aya gall paralanawa wnta boru kiyakiya slli gnna barinisa🙏🙏🙏🙏🙏🙏

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 7 หลายเดือนก่อน

    Teruwan sarani Aprhmdruwana oba wanseta pin

  • @bertramdonalddezilvas9661
    @bertramdonalddezilvas9661 6 หลายเดือนก่อน

    ara appichi wage pumbagena prasidiya passe yana kenek newei me hamuduruwo.
    harima silwath...harima karunawanthai...nihathamani.
    obata siyalu dewi pehetai

  • @niroshikasanjeewani4306
    @niroshikasanjeewani4306 7 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ වැඩ ඉන්න කොහොයේද.. පැමින දවසක්‌ වෙලා වෙන් කරගන්න ඕනෙද ..ඕනෙම දවසක පුළුවන් ද. කරුණා සිතින් මට‍ කියා දෙනු මැන 🙏🙏🙏දළදා සමිදු පිහිටයි අප හාමුදුරුවනේ 🙏🙏🙏

    • @monikadamayanthi1713
      @monikadamayanthi1713 5 วันที่ผ่านมา

      2024/06/1 දින ප්‍රතිකාර ගනීමට පැමිනිනුවර සිට ආවගුවන් හමුදාවෙසෙබලාගෙ බිරිද පුතයි රතු පට ත්‍රිවිල් එකකාඅවෙ (මොලයට විසබීජයක් ගියනිසා මතකය නැතිවුන අත පය වාරුනැති)නන්ගි ඔයාගෙ ටෙ නො ඉල්ලගන්න බැරි වුනා පුලුවන්නම් මෙය දුටුවොත් මාඅමතන්න

  • @QkJayashantha
    @QkJayashantha 4 วันที่ผ่านมา

    Obawahanse araksa wenna. Obata deergau wewaaaaaaa.🎉🎉🎉

  • @pavithrachathurangani7552
    @pavithrachathurangani7552 8 หลายเดือนก่อน +2

    Deergausha lebeva ape hamuduruvanta

  • @mddammananda8100
    @mddammananda8100 7 หลายเดือนก่อน

    ආසිර්වාද වේවා

  • @chandanadisanayaka2170
    @chandanadisanayaka2170 8 หลายเดือนก่อน +1

    Ape rate hugak minissu pitaratata wahal wela ape pera muthun miththan anugamanaya karapu ,yanthra,mantra,thanthra krama walata paingahapunisa ada rate huga denek pethi warga bonawa.tyaka dhagatha unta atha dhiga arala illana gana denawa.ape wedamahattyata mudal denna kamathi naha ....obawahaseta yodhabala sakthiya labeywa.

  • @gangaganga1477
    @gangaganga1477 7 หลายเดือนก่อน +2

    Sadu sadu

  • @SewwandiDissanayaka-oo4qg
    @SewwandiDissanayaka-oo4qg 8 หลายเดือนก่อน +14

    මට වයස 31යි. අව්,29ක් මම අසනිපෙන්.පපුවෙ සිදුරු 3ක් තියෙන්වා.එඋවා කවදාවත් හොද කරන්න බැලු.ලොකුවෙන එඋවලු.හැබැයි මම කවදාවත් පිනක් කරල පාර්තනාකරල නැ මගෙ ලෙඩේ හොදවෙන්න කියල.නිර්වානෙමයි පැතුවේ.පින්වත් ස්වාමින්වහන්සේට පුලුවන් වෙයිද හොද කරන්න.

    • @sabeesabee2945
      @sabeesabee2945 7 หลายเดือนก่อน +3

      Gihin balanna pinak tibboth hariyavi.netinam yanna maravila channa rajapaksha pastarge dewa sabawata

    • @dadkumudu4277
      @dadkumudu4277 หลายเดือนก่อน

      පුළුවන් wei ගිහින් blnn

    • @user-zt3cm9rz2e
      @user-zt3cm9rz2e หลายเดือนก่อน +2

      එයාට බඩේ විෂ නැතිවෙන්න බඩ විරේක කරන්න විතරයි පුළුවන්. පට්ට හොරෙක් ගිහින් ගානක් පුදලාම බලන්න. පව් අසරණ ලෙඩ්ඩු. හෙන ගහනවා

  • @ashaasha9796
    @ashaasha9796 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @priyankamahesh1848
    @priyankamahesh1848 7 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.බුදුහාමුදුරුවන්ටත් ගස් ගල් පෙරලපු මිනිස්සු ඉන්න ලෝකෙක වහන්සේට දොස් කීම ගැන කලබල වෙන්න එපා.ඔබ වහන්සේ මේ මහා පුණ්‍ය කර්මය ලෝකයාට අනුකම්පාවෙන් දිගටම කරගෙන යන්න.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.

  • @user-hg4wd2ok5n
    @user-hg4wd2ok5n หลายเดือนก่อน

    OBa whansetat budu bawa lebewa

  • @user-gn3om1ri9k
    @user-gn3om1ri9k 22 วันที่ผ่านมา

    Taruwan. Saranai🙏🙏🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @manorikarunarathna4356
    @manorikarunarathna4356 8 หลายเดือนก่อน +1

    Athe mudal nathi nisai gadara inne.ochchara kohenda salli.hama kenekutaa nane loku mudalak.neada..

  • @ventnarada5896
    @ventnarada5896 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @user-pj4yt2yo8t
    @user-pj4yt2yo8t 2 หลายเดือนก่อน

    Mabhet ghannawa suwamin whansegen mawa 2parai giye godak hodai wenayA ain kala 36di dunna wenayak sha giya aurudde juni.dunna wenayat ain.wela niwan awboda wewa

  • @granjani929
    @granjani929 8 หลายเดือนก่อน +2

    🎉🙏🙏🙏

  • @user-cf8yd9cw9r
    @user-cf8yd9cw9r 8 หลายเดือนก่อน +2

    Aka.atta.ap.hamudrvana.sadu.sadu.sadu

  • @user-cf8yd9cw9r
    @user-cf8yd9cw9r 8 หลายเดือนก่อน +2

    Sadu.sadu.sadu

  • @InokaPriyadarshani-ei9mg
    @InokaPriyadarshani-ei9mg 8 หลายเดือนก่อน +1

    Fit aka sanipa karanna puluwanda

  • @user-cn1df4rf7p
    @user-cn1df4rf7p 3 หลายเดือนก่อน

    Godak pin Teruwan Sara I koheda wa dala inne

  • @user-lf9vc6ir2q
    @user-lf9vc6ir2q 2 หลายเดือนก่อน +1

    අනේ අපෙ හාමුදුරුවනේ මටත් එන්න ඔනේ එන්න විදියක් නැතුව ඉන්නවා ඔය බනින උන් බනින්නෙ ඇත්ත කරනකොට උන්ට බලන් ඉන්න බැහැ උන්ට අපි වගෙ අසරණ වෙච්ච අය ගැන කිසිම ගානක් නැතුව උරගෙන කනවා මිනිසුන්ව රවට්ටනවා මමත් දැන් අවුරුදු ගානක්ම දුක් විදිනවා මගෙ ළමයින්ද දුක් විදිනවා අපිත් හැම තැනම ගියා ඔය කාටවත් බැරි උනා අපිට පිහිට වෙන්න මම කොහොම හරි එනවා අපෙ හාමුදුරුවනේ හොද දේ කරනකොට හොරුන් කෑගහනවා හොරුන්ට සෙනඟ නැති වෙයි කියලා හාමුදුරුවන් කෙනෙක් වෙලා ඔය වගෙ දෙයක් ලබන්නට පි0කරන්න ඔනෙ ලෙඩෙකුට පිහිට වෙනවා කියන්නේ මොන පොතේද දන්නෙ නැහැ තියෙන්නේ අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මම පින් දෙනවා මට මේ වීඩියෝ බලලම විස්වාසයක් ඇති වුණා සාදු සාදු සාදු

  • @sulochanathilakarathna6164
    @sulochanathilakarathna6164 5 หลายเดือนก่อน +1

    ,mata fit eka thiyanawa eka hoda karanna puluwanda🙏🙏