කාපු කට්ටක් | ඕස්ට්‍රේලියාවේ Toughest 4WD Tracks | 1000 Dollar Track | Entry 1 | Episode 2 |Gutdgrip

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2022
  • #gutdgrip #4wd #stuckinmud
    Still we are on out first day one cold stream track. Getting bit serious. Let's see how far we can go this time.

ความคิดเห็น • 377

  • @raviya1096
    @raviya1096 ปีที่แล้ว +88

    ආසාව කොච්චරද කියනවනම් එක තත්පරක් skip කරේ නෑ. පට්ටම experience එකක් ඇත් නේද ඔයාලට. මොනා උනත් පට්ට ඔයාලා ගන්න experience එක මෙහෙම අපිටත් share කරනවට.. much love guys🔥❤️

    • @Lahiru_Kithmina
      @Lahiru_Kithmina ปีที่แล้ว +7

      මාත් බ්‍රෝ කෙලින්ම ෆිල්ම් එකක් බලන්න වගේ ටිපි ටිප් එකකුත් එක්ක ඉදගත්තෙ 🤗

    • @crandy5947
      @crandy5947 ปีที่แล้ว +2

      සුපිරි

    • @upamewansenanayake3039
      @upamewansenanayake3039 ปีที่แล้ว +1

      Me videos wala edit epa full videos ma danna brooo apith nikam othana hitiya wage experience eka so thanks

  • @daniruperera
    @daniruperera ปีที่แล้ว +37

    යුද්ද ටැංකියකින් යන්න ඕන track එකක් petrol වලින් යන ඔයාලා නම් මිනිස්සු වෙන්න බෑ 😂❤️ කියන්න වචන නෑ..පට්ටම පට්ට ❤️😍😍

  • @Bimsara
    @Bimsara ปีที่แล้ว +30

    වීඩියෝ එක බලල මටම මහන්සියි. කෙසේ වෙතත් තුන්දෙනා මිනිස්සු නම් වෙන්න බෑ.😂 ට්‍රැක් එක දකිද්දී බය හිතෙනවා. Thank you 😍🥰

  • @DushmanthaKriyaanvithadk0
    @DushmanthaKriyaanvithadk0 ปีที่แล้ว +5

    වචන beep කරාට මේක බලද්දි අපිටත් කියවෙනවා ඒවා 😸😁, patta EPISODE ekak❤️

  • @ravindudananjaya8516
    @ravindudananjaya8516 ปีที่แล้ว +4

    වාහනේ එන්ජින් සවුන්ඩ් එකට පට්ට ආසයි😍

  • @gayanthilina1600
    @gayanthilina1600 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරී. මාර මහන්සියක් වෙන්නේ.... 👍👍👍respect guys ....🙏

  • @sumuditha6602
    @sumuditha6602 ปีที่แล้ว +6

    Superb work අයියලා ❤️❤️❤️🖤🖤🖤
    Respect සිරිනි අක්කෙහ් 😍😍

  • @Yomal_yolz
    @Yomal_yolz ปีที่แล้ว

    තත්පරයක්වත් Skip නොකර බැලුව එකම off road video එක😍😍😍 good luck guys❤️❤️❤️ waiting for next episode 😌😌😌

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe8802 ปีที่แล้ว +1

    අද නම් ඉතිං no words ආ... 🖤 පට්ට ඉතිං

  • @shanefdo4467
    @shanefdo4467 ปีที่แล้ว +4

    සිරිනි අක්කත් විඩීයෝ වලට උපරිම සාදාරනයක් කරනවා ❤️❤️

  • @neontraders8734
    @neontraders8734 ปีที่แล้ว +3

    26:30 හිතුවෙම වාහනේ 2ට කැඩිල වෙන් වෙයි කියලමයි.Extreme offroad🔥❤️.Thanks ayyala oyala mewa record karala apita pennanawata

  • @Piumal_Suchithra
    @Piumal_Suchithra ปีที่แล้ว +4

    මෙව්වා තමා යකො trending යන්න ඔනි විඩියො .. තනිකරම පිස්සුවක් ආ පට්ට ❤❤❤❤❤❤❤❤❤ ජය වේවා

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว +1

      ❤️🙏🙏

    • @johnuly2277
      @johnuly2277 ปีที่แล้ว +1

      sirama kathava🙂🙂🙂🙂

  • @andrewcecil3012
    @andrewcecil3012 ปีที่แล้ว +1

    Thank you for bringing us this great experience. Overcoming the greatest challenges on track. Waiting for the next episode. Happy to see the trio in some of the best adventures

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว +2

      ❤️🙏🙏

  • @kalanarashmika2763
    @kalanarashmika2763 ปีที่แล้ว

    Giya Saturday idan waiting... 💯Superb video🔥🔥🔥 GUTD GRIP 🔥😍

  • @sajithrukshan4969
    @sajithrukshan4969 ปีที่แล้ว

    Respect brothers ! supirima experience ekak...Thank you.. waiting for next episode.

  • @damithhasantha5470
    @damithhasantha5470 ปีที่แล้ว +1

    Thank you thank you very much....❤️❤️❤️ Oyala me videos karanna kana kattata pissu hadenawa❤️😍 mn hithanne mehema video ekak thawath na ithin❤️😍😍

  • @shanefdo4467
    @shanefdo4467 ปีที่แล้ว +4

    අම්බෝ බලාගෙන හිටියේ ❤️❤️

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe2086 ปีที่แล้ว

    දැනට චැනල් එකේ තියෙන ඒවගෙන් හොඳම එක මේක 🌝❤️. Cut nokara me wage full ewama damu maduranga ayya 🫡😍

  • @chanakasuranga130
    @chanakasuranga130 ปีที่แล้ว

    සුපිරිම සුපිරි පට්ටම පට්ට නියමයි 👍 ඔබලාට ජයෙන් ජයම වේවා බුදු සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️❤️❤️

  • @lalithpathiraja7756
    @lalithpathiraja7756 ปีที่แล้ว

    මාරම ගේමක් මධුරංග මල්ලි ...හිතාගන්නවත් බෑ..ස්තුතියි ඕගොල්ලන්ට අපි වෙනුවෙන් වෙන මහන්සියට 🙏❤️💪

  • @nimeshlakruwan3740
    @nimeshlakruwan3740 ปีที่แล้ว

    Friday wenakan inne oyalage video eka enakan balanna super mchn❤

  • @ruwanchathuranga540
    @ruwanchathuranga540 ปีที่แล้ว +1

    Nice video 🖤 waiting for next one

  • @Mobiletechtips.
    @Mobiletechtips. ปีที่แล้ว +1

    අනේ අයියේ සිකුරාදා වෙනකං ඉන්න බෑ අනික දාන්නකො ❤ ඇත්තටම සුපිරියක් ආදරෙයි.. ❤

  • @sundaytrips6333
    @sundaytrips6333 ปีที่แล้ว +2

    වීඩියෝ එක තප්පරයක් වත් skip නොකර ඉවර වෙනකන්ම බැලුවා. චැනල් එකේ වීඩියෝ ඔක්කොමත් බැලුවා. බලන් ඉන්නකොට නිකන් ට්‍රැක් එකේ පැත්තක ඉඳන් බලන් ඉන්නවා වගේ වමට දකුණට කපපන් කියලත් කියවුනා දෙතුන් පාරක්. ඒ තරන් පට්ට. ඊලග එපිය එනකන් සතියක් ඉන්න එක තමා ටිකක් අමාරු වැඩේ.
    Good luck මදුරංග & මේනක අයියේ 💚

  • @shyzukimusic
    @shyzukimusic ปีที่แล้ว +1

    Track නම් track 🤩
    Supiriyak thamai ❤️

  • @damithkarunasena6536
    @damithkarunasena6536 ปีที่แล้ว +5

    අම්මෝ කියන්න වචන නෑ, ඇග සීතල වෙනවා බලද්දි ,, ස්තුතියි යාලුවා සම්පූර්න එකම දැම්මට, ❤️❤️❤️❤️

  • @marinemindsl
    @marinemindsl ปีที่แล้ว

    ඒක නම් මරුම එකක් ඈහ්... නියමයි...❤️💪

  • @neranjanhewage
    @neranjanhewage ปีที่แล้ว +4

    ඒ යුද්දේ දිනපු විදිහට ඒක බාර් නටන්නම ඕනෙ❤️😂

  • @sashikahimaruwan2911
    @sashikahimaruwan2911 ปีที่แล้ว

    අම්මෝ අයියෙ ඒක මාර අමාරු ට්‍රැක් එකක් නෙ... වෙලාව යනව දැනුනෙත් නෑ.. ..💪💪💪

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 ปีที่แล้ว +1

    කියලා නිම කරන්න බැරි මාරම අත්දැකීමක් තමා ඔයාලත් අපිට දෙන්නේ 👌💯👌

  • @m41inu66
    @m41inu66 ปีที่แล้ว

    Best episode ever 🔥 and thank you guys ❤️❤️

  • @gayanpadukka9180
    @gayanpadukka9180 ปีที่แล้ว +1

    Notification eka dekka gaman train ekedima balanna patan gaththa♥️♥️😍😍😍😍👍👍🔥🔥🔥🔥🔥🔥

  • @tharindujayasinghe3179
    @tharindujayasinghe3179 ปีที่แล้ว

    Hammoo mekanam supiriyak....
    Balapu hedama seen tikak😍😍😍

  • @warlockgaming8449
    @warlockgaming8449 ปีที่แล้ว

    පට්ට වීඩියෝ එක අයියේ ඊලග වීඩියෝ එක දානකල් ඉවසිල්ලක්නෑ 😋😍

  • @hashhash9803
    @hashhash9803 ปีที่แล้ว

    Only the thing is you guys have enough trees to winch off. Cheers boys,hope to get a real experience in ausi soon.

  • @traveler9352
    @traveler9352 ปีที่แล้ว +1

    එක තප්පරයක් වත් මිස් කලේ නෑ..ඒ තරමට පට්ට ආදරෙයි සෙට් එකටම එල පරිස්සමෙන් ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +1

    බලාගෙන හිටපු video එකක්, ❤️

  • @anushkawijesiri2086
    @anushkawijesiri2086 ปีที่แล้ว

    ඉක්මනට දාන්න අයියා 😂🙈 ඉවසන්න බෑ ඉක්මන් කරන්න්කෝ 😂( ඊලග වීඩියෝ එක )

  • @iranthaleula6394
    @iranthaleula6394 ปีที่แล้ว

    Superb and proud of you malli!

  • @ajithpallawala2177
    @ajithpallawala2177 ปีที่แล้ว

    උඹලා නම් යක්කු වගේ බං.මාර ගේමක්නේ කැලේ ඇතුලේ දෙන්නේ. නියම වෙලාවට හරිම තීරණය තමයි ජයග්‍රහණයට හේතුව. ගම් බූට්ස් දාගත්තොත් මඩේ ලේසි නැද්ද? නියමයි! ඒක දිගටම බැලුවා. බොහොම ස්තූතියි.

  • @dkdanushka8378
    @dkdanushka8378 ปีที่แล้ว

    ගැම්මක් තමා එල කිරි..

  • @dasuninduranga4396
    @dasuninduranga4396 ปีที่แล้ว

    Oya experience eka apita ganna bari unata dakkina hari labena eka sathutui , thanks ayye for the videos

  • @shanmadhubashana8661
    @shanmadhubashana8661 ปีที่แล้ว +3

    ආසයි ඔයාලා එක්ක ට්‍රිප් එකක් යන්න ❤️❤️

  • @vishanrajith3200
    @vishanrajith3200 ปีที่แล้ว

    පට්ට bro... 1000 times thanx.....❤❤

  • @TravelwithTukTuk
    @TravelwithTukTuk ปีที่แล้ว +1

    ammo ekanam patta gemak❤ kiyanna wachana na 3 denama supiri menaka aiyage akkath mada nagena video karala full support eka denawa niyama kellek😇

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว +1

      🙏❤️

  • @lavindunishad9817
    @lavindunishad9817 ปีที่แล้ว +3

    අනිත් එපිසෝඩ් එක ඉක්මනටම ඕනි😁

  • @SLDK758
    @SLDK758 ปีที่แล้ว

    yeeo🥰
    $1000 සුපිරිම track එකක් guys
    Thanks for sharing you experience

  • @sonalkalhara8572
    @sonalkalhara8572 ปีที่แล้ว +1

    අදනම් පිස්සුවක්😍😍

  • @sameeramihiranga7124
    @sameeramihiranga7124 ปีที่แล้ว +1

    සුපිරි 👌

  • @nirushasandeash5070
    @nirushasandeash5070 ปีที่แล้ว

    සුපිරි අයියා ❤️

  • @navodyajayasinghe480
    @navodyajayasinghe480 ปีที่แล้ว +2

    අම්මෝ අයියේ ඒ වගේ ආතල් එකක් දැක්කමයි. පිස්සුවක් එකනම් Wheels spring කර කර ගන්නකොට මාර ගැම්මක් තියෙන්නේ.ආදරේයි හැමදාමත් ඉක්මනින් ඊළග එක ඕනේ.🔥❤♥♥😍😍😍😍👍👍🔥🔥🔥

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว +1

      ❤️🙏

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 ปีที่แล้ว

    මඩ කාලයි මෙතනට ආවේ.. අම්මෝ ඒ කට්ට නම් සුප්‍රීම එකක් මචන්. කටු කන එක තමයි මහත්තයෝ අපිට තියෙන එකම සතුට.. ජය වේවා කොල්ලනේ. පරිස්සමින්.

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว

      😁❤️🙏

  • @naveenchathuranga3916
    @naveenchathuranga3916 ปีที่แล้ว

    Ikmnata next ekaaaaaa❤

  • @madurarukshan6685
    @madurarukshan6685 ปีที่แล้ว

    Supiriyak thamai

  • @Story_508
    @Story_508 ปีที่แล้ว +1

    menaka aiyage හූව..😂❤️ much love guys 🥵❤️

  • @slchamiya9950
    @slchamiya9950 ปีที่แล้ว +1

    රෑ වීඩියෝ එකත් අනිවා ඕනා ♥️

  • @wheeler981
    @wheeler981 ปีที่แล้ว +6

    ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️
    අයියලා winch කරන විදිය නම් safe මදි. Winch කරනකොට winch dampener එකක් use කරා නම් තමයි හොඳ. අනිත් එක තමයි winch එක ගහට දාන්නේ නැතුව tree trunk protector එකක් දාලා ඒකට winch hook එක දාන එක තමයි හොඳ. 9:40 වගේ තැන් වල double line pull එකකට මාරු වෙන එක තමයි හොදම. එතකොට winch එකට තියෙන load එක ගොඩක් අඩු වෙනවා. ඒ වගේම තමයි winch cable එකේ load එකත් අඩු වෙනවා. අනිත් දේ තමයි 7:50 වගේ තැන් වල angle එකකින් winch කරනකොට winch එක rub වෙනවා. අයියාගේ winch rope එක synthetic rope එකක් නිසා ඒකට වෙන damage එක අඩු කරගන්න පුළුවන් නම් winch rope එක යටට ඉටිකොලයක් වගේ තියන්න. එතකොට අවුලක් නෑ. 👍
    🔴(අයියලාගේ ආරක්ෂාව සහ වාහන වල ආරක්ෂාව සදහා කිව්වේ)
    Cheers guys 🤙
    Thanks for the content 💖

    • @ChamathSiyambalapitiya
      @ChamathSiyambalapitiya ปีที่แล้ว +1

      30:32 winch dampener එක එලියටත් අරං දාලා නෑ😁

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว +1

      We know that wasn't the right thing to do. If you watched the video you might have heard we were talking about the tree truck protector too. But unfortunately we lost one on another track we went on previously and couldn’t find the other one after using that too.
      Even when Menake’s car was half way up you might have seen us looking for it at the back.
      Not trying to give excuses but just saying that we wanted to do the right thing as well.
      But we were in a wrong place at the wrong time with few missing important items.
      Also we didn’t have a recovery point installed on the vehicle to double up the winch. That was a huge loss. On another track when we doubled up the winch we used the recovery point on bullbar and that bent the bullbar on that occasion. So that’s why we couldn’t do it here. Otherwise we had the block.

    • @wheeler981
      @wheeler981 ปีที่แล้ว

      @@GUTDGrip you guys should carry a spare tree trunk protector before entering to this part of the world. Anyway, mistakes happen. That's the nature. But, recovery point are must aye! 🤙

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว +1

      @@wheeler981 Of course we did have that. Just couldn't find.
      Its pretty simple from the viewers point of view to see things in certain ways but when you actually doing a 3 month trip in the bush, living in the vehicle and also in a track like this with very limited access to our own vehicles to find things, it’s not simple as it looks.
      Either way it’s our fault that we couldn’t use it this time.
      We will answer all your questions from a video after this track is done.
      Coz it’s difficult to explain certain things by writing.

    • @wheeler981
      @wheeler981 ปีที่แล้ว +1

      @@GUTDGrip yeah mate, but a recovery kit is a must have on these tracks. Just added this comment for your own safety. If the winch hook has failed, no excuses for your life...

  • @chanakamadhushan8322
    @chanakamadhushan8322 ปีที่แล้ว

    කියන්න වචන නැ සුපිරිම විඩියෝ එකක් 😍❤️🔥

  • @maheshdidulantha6873
    @maheshdidulantha6873 ปีที่แล้ว

    Skip karanne nethuwa okkom beluwa, video ekanm pissuwak ithin.. 💪❤😍

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 ปีที่แล้ว +3

    You guys are Professionals. This bend reminds me of Alakola Ara, en route to Kebilitta ( 10 years ago). It was dry then, but This is Awesome. Well done guys. I would have at least requested you to accompany me in one of your milder trips if I was in Queensland. Too far for me mate. Keep up the good work.

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว +1

      Thank you

  • @sinhalamusicsong4977
    @sinhalamusicsong4977 ปีที่แล้ว

    සුපිරික් ඈ ❤❤

  • @uvinjithmal9048
    @uvinjithmal9048 ปีที่แล้ว +1

    aaye ithin meeka thama hondama video eka. me wage experience ekak kohen gannada. Good Luck ayyala. ❤❤❤❤❤ oy denna gana kiyanna wachana naha. supiriiiii. sirini akkath nathinam videosuth naha.🙂🙂🙂🙂

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว

      Thank you

    • @M3N4K3
      @M3N4K3 ปีที่แล้ว

      Ow Machang eka daaganda beri unaa be kalabaleta.. thanks for the comment bro.

  • @ChanakeMadushan
    @ChanakeMadushan ปีที่แล้ว +1

    GUTD kiyanne Pissuwak... ... supiri brothers m😍M

  • @then4355
    @then4355 ปีที่แล้ว +2

    18:18 "වින්ච් එක බෙල්ල වටේ ඔතාගෙන වරෙන්" අම්මො ඒක 😂

  • @THOZ__________
    @THOZ__________ ปีที่แล้ว

    උබලා අපිට දෙන එක්ස්පීරියන්ස් එක නම් සුපිරි යක් ගුඩ් ලක් මචන්ලා.පරිස්සමෙන් ❤️❤️💓

  • @senukaroshan7681
    @senukaroshan7681 ปีที่แล้ว +2

    මේකත් ආයේ අයේ අයෙත් බලන වීඩියෝ එකක්ම වෙයි වගේ🔥🔥🔥🔥🔥

  • @malithheshantha2019
    @malithheshantha2019 ปีที่แล้ว

    Best as always ❤️🤩🤩

  • @sukalk
    @sukalk ปีที่แล้ว +1

    මරු වීඩියෝ එක,
    දැක්ක අමාරුම එකද මන්දා මේක..
    කොහොම උනත් සිරිණි අක්කාට තැන්කූ ඔය දේවල් වීඩියෝ කරාට..

  • @harshasaman
    @harshasaman ปีที่แล้ว

    පට්ටම පට්ට අයියේ 🖤🖤🖤🖤

  • @hasithasenevirathne4917
    @hasithasenevirathne4917 ปีที่แล้ว

    Super aiyala wahana welata loku damage karanne nathuwa and oyala safe wela iwaseemen kara wade pattaa❣❣❣ waiting for next episode

  • @ireshalakshan9996
    @ireshalakshan9996 ปีที่แล้ว

    සුපිරිම Video එකක් ❤️

  • @nimhariadhikari
    @nimhariadhikari ปีที่แล้ว +1

    😂😂 මන් ඒත් බැලුවා කුනුහරුපයක් මොකද පරක්කු කියලා 😂කුනුහරුප ටික දැන් එයි දැන් එයි කියලා බලන් හිටියේ ....නියමයි මචන් ❤😂😂..

  • @thepixelmasterpro
    @thepixelmasterpro ปีที่แล้ว

    පැයයි විනාඩි හතක් කියල දකිද්දි දැනෙන සතුට.🔥🔥💖

  • @tharindubandara4296
    @tharindubandara4296 ปีที่แล้ว

    සුපිරි❤️

  • @dushanthadayal7612
    @dushanthadayal7612 ปีที่แล้ว

    Dan thamai niyama off road filling eka

  • @Thomas-the-Troopy
    @Thomas-the-Troopy ปีที่แล้ว

    Great Techniques !

  • @umeshsubasinghe1042
    @umeshsubasinghe1042 ปีที่แล้ว

    අම්මේ සුපිරි ආ. පිස්සු වගේ😮🥲

  • @dumidupramith3881
    @dumidupramith3881 ปีที่แล้ว

    හැමදාම වගේ පට්ට

  • @manoj-sl
    @manoj-sl ปีที่แล้ว

    ayye balan hitapu video ekk ilaga ekath ikmanata one 🚙🚙💝💝

  • @ranjansaman6952
    @ranjansaman6952 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩො කියන්නෙ මේවගේ පොරවල් වලට තමයි...

  • @deiya6068
    @deiya6068 ปีที่แล้ว

    Superb😍🔥

  • @thisanox8847
    @thisanox8847 ปีที่แล้ว

    සුපිරි 🤩💥

  • @sithumgayantha4422
    @sithumgayantha4422 ปีที่แล้ว

    සුපිරි 😍🔥

  • @kasundelans
    @kasundelans ปีที่แล้ว

    Niyamai brother 💖

  • @nilukamadushan3837
    @nilukamadushan3837 ปีที่แล้ว

    හැම එකක්ම බලනවා ඉක්මනට තව එකක් ඔනේ

  • @kanishkalakshan1013
    @kanishkalakshan1013 ปีที่แล้ว

    නියමයි කියන්නේ අපේ ඇගත් සීතල වෙලා ගියා ඉලග එකතං ඉක්මනින් ඕනා . ඔයාලට ♥️♥️♥️♥️💪

  • @Zu_Muyun_Diary101
    @Zu_Muyun_Diary101 ปีที่แล้ว

    1M වගෙ views යන්න ඔනි channel මෙවා❤️

  • @nadeeramaduranga5314
    @nadeeramaduranga5314 ปีที่แล้ว

    සුපිරි❤️🔥

  • @sandarukaushan6788
    @sandarukaushan6788 ปีที่แล้ว

    Supiriyak thamai eka, offroad nm gutd grip thamai ithin

  • @damithsandaruwan5095
    @damithsandaruwan5095 ปีที่แล้ว

    හම්මෝ
    සුපිරි
    සුපිරි
    සුපිරි
    ❤❤❤
    ❤❤❤
    ❤❤❤

  • @harsharanaweera1199
    @harsharanaweera1199 ปีที่แล้ว +1

    හයියෝ වාහන දෙකට මුන් දෙන්න දෙන වද ටික 😪😪😪 💪💪💪💪

  • @greyhound2122
    @greyhound2122 ปีที่แล้ว

    සුපිරිම experience එකක්

  • @senukaroshan7681
    @senukaroshan7681 ปีที่แล้ว

    සුපිරීඊඊඊඊ ඉතින් ආය ( ඕන් ඉතින් මදුරන්ගගේ වචනෙන්ම 😁😁😁😁)

  • @travelwithdima
    @travelwithdima ปีที่แล้ว

    පට්ටම experience එකක් ❤❤

  • @rajitharangana7059
    @rajitharangana7059 ปีที่แล้ว

    අද තමා 1 වතාවට comment 1ක් දාන්නේ.කියන්න වචන නෑ.ඵකනම් පට්ට. 🔥🔥❤❤

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว +1

      ❤️🙏

  • @nadund1
    @nadund1 ปีที่แล้ว

    Maru habai ❤💯

  • @ravindusamarakoon5338
    @ravindusamarakoon5338 ปีที่แล้ว

    Superb video 🔥😍

  • @hansakadilshan2943
    @hansakadilshan2943 ปีที่แล้ว

    Gemak Thama 🥰🥰🥰

  • @hello_world172
    @hello_world172 ปีที่แล้ว

    thank you very much 🤩 eelaga video eka ikmnt danna😁❤️

  • @lasithaweerasinghe3794
    @lasithaweerasinghe3794 ปีที่แล้ว

    No words to say. superb ❤❤