තමාට අවැඩක් නොවන අයුරින් නිවැරදිව පින් අනුමොදන් කරන්නෙ කෙසෙද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2024
  • ප්‍රසිද්ධියට රුචි නැති විචිත්‍ර සද්ධර්ම දෙශක
    ජගත් විදානපතිරණ මහතා සමග කල දහමි සාකචිචාවකි.

ความคิดเห็น • 8

  • @dammamattha6175
    @dammamattha6175 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි මහත්මයා.
    ඔබ තුමා විසින් ඉදිරිපත් කල ධර්ම සාකච්ඡාව පුණ්‍යානුමෝදනා ඇහුවා...
    ඔබ තුමන්ට නිවන් මග පූර්ණය කර ගැනීමට සියලු පින් අනුමෝදන් වෙත්වා...
    අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් නොවුව ලැබේ වා....

  • @Blue-dv1ym
    @Blue-dv1ym 7 วันที่ผ่านมา

    මෙම සාකච්ඡාව හරි ම වටින ව..නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා

  • @renukaekanayake3317
    @renukaekanayake3317 13 วันที่ผ่านมา

    Siyalu loaka siyalu sathwayo parama nibbana suwayen suwapathwewa!!!

  • @uduljayarathne1510
    @uduljayarathne1510 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @nalinpriyankara849
    @nalinpriyankara849 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishshankahulangamuwe5576
    @nishshankahulangamuwe5576 28 วันที่ผ่านมา

    Great ❤❤❤❤❤🇨🇦

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 24 วันที่ผ่านมา

    බලවත් කේනේක් දේන පිටත් ප්ර්තත්ජන කේනේක් දේන පිනේ වෙනසක් තියෙනවාද

    • @ravindrawickramasinghe3456
      @ravindrawickramasinghe3456  23 วันที่ผ่านมา

      ඔව් ආර්යකුට සොවාන් පුද්ගලයෙකුට දෙන දානය පුතග්ජනයික් 84000 දෙනකුට දෙන දානයටත් වඩා පිනෙන් වැඩියි.දෙන කෙනාගෙත් ලබන කෙනාගෙත් ගුණය අනුව එයින් ලැබෙන පලය වෙනස්වෙනවා