'මම' සැදිඇති ආකාරය විමර්ශනාත්මකම දැක නිදහස අත්විදින්න - එංගලන්තයේ කුමුදු වනිතුංග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 169

  • @vliyanageliyanage7961
    @vliyanageliyanage7961 หลายเดือนก่อน +1

    ඇත්තවශයෙන්ම.මා.සියල්ලසත්‍ය.ලෙස අවබොදයලබාගත්ත.එතුමිය.ලබාදුන්.මාර්ගය ඉතාම.පැහැදිලි.ලෙසවටහගත්තා.ගොඩක්පින්

  • @Disinisupulma
    @Disinisupulma 2 หลายเดือนก่อน +5

    උතුම් නිවන් අවබෝද වීම පිනිස මෙම දේශනාව අපට පිටු වහලක් වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    ~ තුෂාරි වනිතුංග ~

  • @SarathNandasiri-py5up
    @SarathNandasiri-py5up หลายเดือนก่อน +1

    වටිනාම දෙශනයක්.ඔබතුමාටත් කුමුදු මහත්මියටත් එකම ආකාරයෙන් අවබෝධය නිසා,අහන අපිට ලොකු වටිනාකමක් තියෙනවා.ඔබතුමාගෙ සියලුම දෙනා මමත් අහනවා.. ඉදිරියට ත් මෙවැනි වටිනා ධර්ම සාකච්ඡවල් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි..

  • @SepaliLinnetSW
    @SepaliLinnetSW 3 หลายเดือนก่อน +10

    හොද වැදගත් සාකච්ඡාවක් . හොදට තේරුම් යනවා. එතුමිය කියන හැම කරුණක්ම මට මම ගලවගන්න බැරිව හිටියේ මේ දේශනාවෙන් මාව සම්පුර්ණයෙන් ම ගැලවිලා ගියා ඔබ දෙදෙනාට නිවනින් සැනසීම ලැබේවා

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 3 หลายเดือนก่อน +5

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් නැවතත් එතුමිය හා සාකච්ඡාවක් පවත්වන මෙන් ඉල්ලමි ස්තුතියි ඔබ දෙදෙනාට 🙏🙏🙏

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 3 หลายเดือนก่อน +8

    🙏❤️🙏❤️🙏 ඔබ දෙදෙනා ටම ස්තුතියි .ව්පුල මහතාණෙනි ඔබගේ සේවයට ආශිර්වාද කරනවා ..මමත් හිතන දෙයක් තමයි ,ජීවිතේ ලොකු කම්පනයක් ඇති වූ විට ,මමත්වය දෙදරා යනව ,අන්න ඒ මොහොතේදී මේ සියුම් ගෑඹුරු සත්‍යය වැටහෙනව කියල .තෙරුවන් සරණයි .

  • @sepalikawanithunga4866
    @sepalikawanithunga4866 2 หลายเดือนก่อน +5

    හොද වැදගත් සාකච්ඡාවක්.මෙවැනි වැදගත් සාකච්ඡාවල් තව තවත් කිරීමට ශක්තිය ලැබේවා එතුමිය ගේ දේශනා ඉදිරියට අසන්න ලැබේවා 🌺🌺🌺🌺

  • @aidaathukorala9592
    @aidaathukorala9592 3 หลายเดือนก่อน +6

    ඉතාමත් සරලව ,පැහැදිලිව,තේරෙන සිංහලෙන් කරන ඔබතුමිය ගේ දේශනාවත් සහ විපුල සර්ගේ ප්‍රශ්න කිරීමත්,හරිම පැහැදිලියි. තෙරුවන් සරණයි.

  • @ranifernando1539
    @ranifernando1539 3 หลายเดือนก่อน +9

    අති සාර්ථක සාකච්චාවක්.
    කුසල් පුර්ණ වු අයට මේ දහම් ඇසේවා! 🙏🙏🙏

  • @chandanipahalawatta4954
    @chandanipahalawatta4954 3 หลายเดือนก่อน +7

    අනෙ හොදටම තෙරුනා. ඔබටුමියට ❤ අදරෙඉ. විපුල sir ඔබතුමත් මොනතරම් වෙහෙසක් අපිවෙනුවෙන් ගන්නවද. ❤.

  • @hemalisiri
    @hemalisiri 3 หลายเดือนก่อน +6

    🌷🙏🌷🙏🌷🙏 මෙතෙක් ඇසුන ඉතාමත් වටිනා සරල පැහැදිලි කිරීමක්. එතුමියටත් ඔබතුමාටත් නිවනම වේවා ! අනේක වාරයක් ස්තූතී , තෙරුවන් සරණයි .

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 3 หลายเดือนก่อน +6

    ස්තුතියි ඔබ දෙපෙළටම අනිවාර්යයෙන් ඇස් ඇත්තෝ දකිත්වා කන් ඇත්තෝ අසත්වා මමත්වය දුරැ වේවා සෙත් වේවා සුවපත් වේවා අත් විදීමෙන් ලීවේ ස්තුතියි ඇත්තටම ඔබතුමාගෙ වැඩ සටහන් තුළින් මානෙල් මැණියෝ හමුඋනා එතන හැව ගැලවුණේ ඔබතුමා පැහැදිලි කිරීම පුනා පුනා ඇහීම නිසාම අවශ්‍ය අයට තේරුම් ගන්න පුළුවන් අයට පහසුයි අනේ හැමටම ඇසේවා

  • @kanthidissanayake3306
    @kanthidissanayake3306 3 หลายเดือนก่อน +2

    යුගයේ අවශ්‍යතාවය. දෙදෙනාටම තෙරුවන් සරනයි!

  • @padmakumarawannigama4972
    @padmakumarawannigama4972 3 หลายเดือนก่อน +22

    මෙතුමිය ඇසූ ධරමදේශනය සිදුකල ස්වාමින් වහන්සේ පිළිබඳ තොරතුරක් ඔබතුමාට දෙන්න පුලුවන් නම් ඉතා අගය කරමි.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน +1

      @@padmakumarawannigama4972 mata whatsapo karanna

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 3 หลายเดือนก่อน +5

      මගේ දැනීමට අනුව, අනිවාර්යයෙන්ම අරණධම්ම ස්වාමීන්වහන්සේ ගේ දේශනාවක් විය යුතුමයි .
      මාත් දහම සොයාගෙන , සොයාගෙන ඇවිත් තේරුම් ගත්තේ උන්නාන්සෙගෙ දේශනා අහලා 🙏🙏🙏

    • @gunapaladissanayake4368
      @gunapaladissanayake4368 3 หลายเดือนก่อน

      Methumiya.Niroda Arana.Nirosa meeniyantath kiwwa.mathakai oya kathawa

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน +7

      @@gunapaladissanayake4368 ඇයට කතාකලා. ඇය කියන්නේ අරනධම්ම ස්වාමින් වහන්සේ ගැන

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน +3

      ඇයට කතාකලා. ඇය කියන්නේ අරනධම්ම ස්වාමින් වහන්සේ ගැන

  • @sujeefernando8493
    @sujeefernando8493 3 หลายเดือนก่อน +3

    දෙදෙනාටම ගොඩක් ගොඩක් ගොඩක් පින් Vipula sir ,kumudu miss .බුදුසරණයි .

  • @shashiniariyadasa3395
    @shashiniariyadasa3395 3 หลายเดือนก่อน +3

    තදින් හිතට වැදුණු සාකච්ඡාවක් .බොහොම පින් දෙදෙනාටම 🙏🙏🙏

  • @AraNisa-t8x
    @AraNisa-t8x 3 หลายเดือนก่อน +4

    ඔබ තුමියගේ හදවතේ කතාව අවසන් වන්න ආසන්න වන විට ඇස් වලට කඳුළු කඩාගෙන ආවා. මම නම් මයාව අත්හැරෙන බවක් දැනුනා. ඔබ දෙපළට තෙරුවන් සරණයි.🙏

  • @sriyalathacooray603
    @sriyalathacooray603 13 วันที่ผ่านมา +1

    ඇත්ත හොඳයි ස්තුතියි

  • @ShaminiWimali
    @ShaminiWimali 3 หลายเดือนก่อน +3

    මේ දහම මතු කිරීමට දැරූ උත්සහයට ඔබ දෙපලට බොහොම පිං.. 🙏

  • @chinthanandani1239
    @chinthanandani1239 2 หลายเดือนก่อน +1

    Dr ඔබගේ චෙනල් එක මට‍ අහන්න ලැබුනේ දින කීපයකට පෙර එහි වටිනා කම කියන්න වචන නෑ සත්‍ය දහමක් සොයන අයට වන සේවය මහා පුදුමාකාරයි මෙය ඇසීමට සෙලස්වීම ගැන සොබා දහමට මගේ ස්තුතිය ඔබතුමාටත් මෙවැනි සාකච්චා ගෙන ඒමට තව තවත් ශක්තිය ලැබේවා

  • @kithsirijamburegoda
    @kithsirijamburegoda 3 หลายเดือนก่อน +3

    අදත් ඉතා වටිනා සාකච්ඡාවක් ඇසුනා.. කුමුදු මහත්මියටත් විපුල මහත්මයටත් බොහොම පින්..!!

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 3 หลายเดือนก่อน +4

    මේ බුද්ධෝත්පාද ආර්‍යයන් වහන්සේගේ පෙර නොඇසූ දහම. හොයලා හොයලා අවසානයේ මටත් හමුවුනා.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน

      @@kamaniariyathilaka6985 ඇයට කතාකලා. ඇය කියන්නේ අරනධම්ම ස්වාමින් වහන්සේ ගැන

  • @chanchalaolideniya6702
    @chanchalaolideniya6702 3 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම 🙏🙏🙏
    විපුල මහත්මයා මේ සත්‍ය සියලු දෙනාටම අවබෝධ කරවන්න පුදුමාකාර උත්සාහයක් දරන්නේ. පුදුමාකාර නිහතමානිකමක්❤

  • @KkSriyani-hw6dw
    @KkSriyani-hw6dw 3 หลายเดือนก่อน +2

    ජීවිතයට ඉතා සමීප සොදුරු කතාවක් . ඔබ දෙපළට මගේ ආදරණීය ආචාරය . ජීවිතය තුලින් ධර්මය හමුවෙනව . ධර්මය තුලින් තමා හමුවෙනව. තමා තුලින් බුද්ධ ධම්ම සංඝ හමුවෙනව. නාම රූප විණ්‍යාන වෙන්වන තණ්හාව සිදලන මායාව මැඩලන දහම් ඇස අවදි වන්නට හේතු පූර්ණය වන සියපත් වේවා අපගේ සමීපතමයන් හා අප ඇසුරු කරන සැමදෙන .

  • @damayanthisoysa8662
    @damayanthisoysa8662 3 หลายเดือนก่อน +3

    ඉතාම වටිනා අවස්ථාවක් .🙏🙏🙏🙏🙏

  • @chandanikodithuwakku2487
    @chandanikodithuwakku2487 3 หลายเดือนก่อน +2

    මමත් අත්වින්ද වටිනා සාකච්ඡාවක් තෙරුවන් සරණයි ❤

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 2 หลายเดือนก่อน +1

    Theruwan saranai .

  • @warunaweerasekara6550
    @warunaweerasekara6550 3 หลายเดือนก่อน +2

    විපුලමහතානනි අවබෝධයයන්න ඉතාමත්ම සියුම්ව කියඋන අවස්ථාවක් ඔබතුමාට ⁣තෙරැවන්සරණයි🙏🙏🙏

  • @malanietennakoon4562
    @malanietennakoon4562 3 หลายเดือนก่อน +1

    Dr. Vipula
    I had lots of opportunities to listen valuble discussions and gained a lot. I don't know where you are, but I wish you. මේ සියළුම කුසල් ඔබ තුමාට උතුම් වූ පරම සත්‍ය අවභෝධ වීමට උපනිෂ්‍ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Highvibe7002
    @Highvibe7002 2 หลายเดือนก่อน +1

    ඉතාමත්ම අනර්ඝ පැහැදිලි කිරීමත්. ස්තූතියි ඔබ දෙපළට. තෙරුවන් සරණයි 🙏

  • @sunithaperera7585
    @sunithaperera7585 วันที่ผ่านมา

    Thanks both of you
    🙏🏻🙏🏻🙏🏻🌹❤️🌹

  • @monikawijeratne2135
    @monikawijeratne2135 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @champikaranjani8875
    @champikaranjani8875 3 หลายเดือนก่อน +4

    අද නම්.ඔදටම්.වැදුනා.ගොඩ ක්.පි 🙏🙏🙏🙏🎉️🎉️🎉️👍

  • @dayapanawala
    @dayapanawala 3 หลายเดือนก่อน +3

    Ithamath awabhodhayakin labagath uthum saddharmaya danuma saralawa apata pahadilikaradun obadepalata samma sambhudu saranai

  • @sriyalathaarangala4670
    @sriyalathaarangala4670 3 หลายเดือนก่อน +2

    ප්‍රශ්නෙක එරිල හිටියෙමඩේ එරිල හිටිය ඇතාරණබෙරේට ගොඩ ආව වගේ ප්‍රශ්න යෙන් මිදුනා දෙපලටම තෙරැවන් සරණයි !!!

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 หลายเดือนก่อน +1

    ඇත්ත වශයෙන්ම ඇත්ත කතාවක් ගොඩක් ස්තුතියි

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 3 หลายเดือนก่อน +2

    ඔබ තුමිය මට ගොඩක් ළඟයි.විපුල සර් දෙදෙනාටම පින් සිදු වේවා !

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 หลายเดือนก่อน +1

    Good ❤️🌷🌺🌼🌍🙋

  • @ritawakwella5699
    @ritawakwella5699 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏serurama wewlalageya obalata niwan suwa wewa!!!!

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 หลายเดือนก่อน +1

    Dr no words thanks for both 🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 3 หลายเดือนก่อน +1

    මට මේ දේශනාව අසන්නට ලැබුණෙ ඊයෙ.
    මේ සාකච්ඡාව, ධර්මයට අනුව, මනසේ ක්‍රියාවලිය ඉතාම ගැඹුරු ස්ථානයකට ගෙන යනවා.
    මෙහෙය වූ ඔබටත් සහභාගි වූ කුමුදු මහත්මියටත් අනේක වාරයක් පිං 🙏
    රෑ වරින් වර ඇහැරෙමින් මේ දේශනාවේ කියවුනු කරුණු මට මතක් වුනා. නැවත අද උදේත් ඇහුවා. මේ සාකච්ඡාව තේරුම් ගන්න කෙනෙකුට බණ සියයකටත් වඩා වටිනවා.
    මොහොතක් , මොහොතක් පාසා ඇති වන සිත් මවා දෙන මායාව ඉතාම පැහැදිලි ලෙස දැක ඉන් මිදුණු කුමුදු මහත්මිය ගේ වචන නිසා සසරෙන් මිදීම පැහැදිලි වුනා.

  • @nilmininirosha4016
    @nilmininirosha4016 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @dayaathukorala6901
    @dayaathukorala6901 3 หลายเดือนก่อน +1

    විපුල මහත්මාණෙනි, කුමුදු මහත්මියෙනි ඔබ දෙපොළ ගේ සාකච්ඡාව හරි වැදගත් .ධර්ම මාර්ග ය අවබෝධ කර ගැනීමට අදාළ යූටියුබ චැනල කිහිපයක් තියෙනවා .ඒ හරහා දහම අවබෝධ කරගත් බොහෝ දෙනෙක් දැන් ලෝකයේ සිටිනවා .කුමුදු මහත්මිය සිටින තැන අපිත් සිටිනවා .

    • @dayaathukorala6901
      @dayaathukorala6901 3 หลายเดือนก่อน

      කුමුදු මහත්මිය සුන්දර ව පැහැදිලි කරනවා.

  • @chinthageeganage
    @chinthageeganage 3 หลายเดือนก่อน +2

    ස්තුතියි. හරි මිහිරියි 💛🌹

  • @pradeepkumara8540
    @pradeepkumara8540 2 หลายเดือนก่อน +1

    ව්පුල.මහතාගේ .නාලිකාවට.මාස.6.යි.මෙම .මාස.6.ටම.මම.දන්න.දක්ස.ගුරුතුමා .ඔබයි.ඔබ .කෙනාව..වර්නාකලත්.සත්‍ය.දන්න .කෙනෙක් .මගෙ.බුද්ධිමත් .බව.ඔබගෙ.ප්‍රශ්න .ඇසිමයි.ඉදිරියට ..හමුවෙමු.බුදුසරනයි.

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 2 หลายเดือนก่อน +1

    Athma drushtiya pirisidu wemamama meththa karuna muditha upeksha wemai

  • @deviudumbara6717
    @deviudumbara6717 3 หลายเดือนก่อน +7

    බණක් අසා, ඉන් ඔබ්බට ගොස් තමන්ගේ අත්දැකීම් තුළින්ම යතාර්ථය අවබෝධ කරගන්නට කුමුදු මහත්මිය සමත් වූ අයුරු මේ සාකච්ඡාවෙන් පැහැදිලිවේ. සාර්ථක සාකච්ඡාවක්

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน

      @@deviudumbara6717 ඇයට කතාකලා. ඇය කියන්නේ අරනධම්ම ස්වාමින් වහන්සේ ගැන

  • @kumaradasapatabendi4641
    @kumaradasapatabendi4641 2 หลายเดือนก่อน +4

    ආධ්‍යාත්මික චාරිකාවක අත්දැකීම් නිර්ලෝභීව ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ ඔබ දෙපළට බෙහෙවින් ම කෘතඥ වෙමි.

  • @shiromipandithakoralage1589
    @shiromipandithakoralage1589 3 หลายเดือนก่อน +4

    Please bring her again 🙏

  • @vishakaupuli1597
    @vishakaupuli1597 2 หลายเดือนก่อน

    Theruwan Sarenai Boho pin obete deergayu wewa

  • @kumudiniubesiri1437
    @kumudiniubesiri1437 3 หลายเดือนก่อน +1

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏. Theruwan Saranai! 🪷

  • @vonaradevendra5217
    @vonaradevendra5217 13 วันที่ผ่านมา +1

    Puduma bagyak ahanna labima ❤matath e sanasilla labaganna luluwan nm, mokada jevithe kisima dekin satisfy naa...

  • @nandaniamarasinghe-n2n
    @nandaniamarasinghe-n2n 3 หลายเดือนก่อน +4

    Adanam hodatama pahadiliy

  • @udanisamaraweera8525
    @udanisamaraweera8525 3 หลายเดือนก่อน +2

    Thank you

  • @achiniperera3427
    @achiniperera3427 3 หลายเดือนก่อน +2

    This is a must-watch video. Thank you so much to both of you.🙏🙏Could you please give us the name of the Thero that she mentioned in her speech? 🙏

  • @Wasanthisamaranayake
    @Wasanthisamaranayake 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmamaladamayanthi5405
    @pathmamaladamayanthi5405 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි🌹🌹🌹🌹🙏🌹🙏🙏. හරිම වටිනවා අද දේශනය.. හදවතට දැනෙන්නම කතා කරනවා වැපිරූ තරමට අස්වැන්න යනුවෙන් කිව යුතුවේ අර හාමුදුරුවන්ගේ නම දැනගන්න පුළුවන්ද තෙරුවන් සරණයි

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน

      @@pathmamaladamayanthi5405 ඇයට කතාකලා. ඇය කියන්නේ අරනධම්ම ස්වාමින් වහන්සේ ගැන

  • @nisansalakarunanayaka7410
    @nisansalakarunanayaka7410 3 หลายเดือนก่อน +1

    Both of u are really great ❤❤❤🙏🙏🙏🙏

  • @VasanthaAbeysinghe-yk1ys
    @VasanthaAbeysinghe-yk1ys 3 หลายเดือนก่อน +3

    ❤Ii always listen to your discussion .The mind is lustful .

  • @CmkSanathani81
    @CmkSanathani81 2 หลายเดือนก่อน +1

  • @gaminihettiarachchi9443
    @gaminihettiarachchi9443 2 หลายเดือนก่อน

    Meya vikarayen sammathayak thiyenawa. Paramarthaya wenai mama hithanne meyata mannam

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  2 หลายเดือนก่อน

      @@gaminihettiarachchi9443 ඔබට හැමදාම අනිත් අය වැරදියිනේ. ඔවුන්නේ ශරිර ඇතුලට ගිහිල්ලද එක බලන්නේ. තම තමා තුලින් දැකගන්න දේකට වින කරන ද්වේශයෙන් කරැනු ලියනකොට ඔබගේ ඇතුලාන්නය අනෙක් අයට පැහැදිලිවෙනවා. එක්කො ගිහිල්ල බඩ විරේකයක් ගන්න. නැත්තම් සාකච්චාවකට ඇවිල්ල අනිත්අය වැරදි ඇයි කියල කියන්න

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 3 หลายเดือนก่อน +1

    Namaskarawava🙏🙏🙏

  • @dahahasreegunawardana1461
    @dahahasreegunawardana1461 3 หลายเดือนก่อน +1

    Ethumiya pera sasara piñ piruna. Kenek viya uthui. Uggatithanga , vipati thanga. Sadu sadu sadu

  • @sunithaperera7585
    @sunithaperera7585 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🌹❤️🌹

  • @champikajayaratne636
    @champikajayaratne636 3 หลายเดือนก่อน +1

    Exactly correct.🎉

  • @kalyanikarunasena2445
    @kalyanikarunasena2445 3 หลายเดือนก่อน +1

    Ithama Honda wada satahanak. Digatama pawathwa ganeemata hakiwewa.Theruwansaranai

  • @SepaliLinnetSW
    @SepaliLinnetSW 2 หลายเดือนก่อน +1

    එතුමිය නැවත ගෙන්වන්න...

  • @muthubandara8702
    @muthubandara8702 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @MahendraDeSilva-ob6lw
    @MahendraDeSilva-ob6lw 3 หลายเดือนก่อน +1

    Thanks Vipula, Kumudu’s personal life experience and how she was awakened is very useful to others in the path
    Just curious to know the name of the priest who made her realize her real nature

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน

      @@MahendraDeSilva-ob6lw අරනධම්ම තේරො

    • @mahendradesilva3234
      @mahendradesilva3234 3 หลายเดือนก่อน

      @@vipulawanigasekera6264
      I am Surprised, I made a comment on your what's up group, that I am grateful to you for introducing Aranadhamma thero to us. I started listening to him recently and I am really amazed that he talks of practical stuff, which will help to realized absolute truth, clearly. In few of his sermons, he appreciated even Jesus, for some of the sayings in New Testament. This did not go well with some others in the group, and they reacted to it, negatively. I kept quiet.

  • @nirmalakumarasinghe2125
    @nirmalakumarasinghe2125 3 หลายเดือนก่อน +1

    atthama attha e wagema samana athdakeemak mata thiyenawa mage husband kovid nisa maranayat ekka satan kala mata e welave therune api adanne api wenuwen misa aneka marena nisa newei . e bandeemath ekka thibena aswadaya apata nethi wena eka darana bari nisa kiyala

  • @MorinPerera-ro7ke
    @MorinPerera-ro7ke 2 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏🙏❤❤❤

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 3 หลายเดือนก่อน +2

    මායාකාරී මනසින් නික්මුනේ නම්,*යේ සූප්පයූත්තා මනසා දල්හේන,නික්ඛාමිනෝ ගෝතම ශාසනම්භී* මනාව කයට බැඳී ඇති මනසින් නික්මුනේ නම් එයයි* * මම* නැති දර්ශනය.එයයි ප්‍රඥා ඇස මතු වූ අවස්ථාව.සක්කාය දිටිඨියෙන් මිදුන තැන.එසේ නම් ප්‍රීතිය පමණි.

  • @Afriendlypal
    @Afriendlypal 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏❣❣❣

  • @damilairangani3307
    @damilairangani3307 3 หลายเดือนก่อน +2

    මේ හැම දේසනයක් තරුම් ගැමපුලුවනි නමුත් අවබොදය වෙන්න පෙර පිනක් තියෙන්නෙ ඕන කියල මට සිතෙන්නෙ

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน +1

      @@damilairangani3307 නැත්තම් නුවනක්ද ?

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 2 หลายเดือนก่อน +1

    Diuka pirisida danagathuai

  • @Pushpika-g7z
    @Pushpika-g7z 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 3 หลายเดือนก่อน +2

    ✨️💛

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 2 หลายเดือนก่อน +2

    🙏🏵️🪔🙏💐🪔🙏🌺🪔

  • @SriyaniMalkanthi-js7yv
    @SriyaniMalkanthi-js7yv 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @hemalisiri
    @hemalisiri 3 หลายเดือนก่อน +2

    🌷🙏🌷🙏🌷🙏

  • @dheerapartha6168
    @dheerapartha6168 3 หลายเดือนก่อน +2

    ඒ ස්වමීන් වහන්සේගේ නම කිව්වා නම් තවත් බොහෝ දෙනෙකුට වටිනවා. ඔබ එහෙම කාවවත් ප්‍රොමෝට් නොකර බව මේ චැනල් එක බලන අය දන්නවා ඉතින් ස්වාමීන් වහන්සේගේ නම කිව්වට ඒකෙන් තවත් අයට යහපත් මිසක් අයහපතක් වෙන්නේ නැහ

    • @damayanthisoysa8662
      @damayanthisoysa8662 3 หลายเดือนก่อน

      ගෞරවනීය අරණ ධම්ම ස්වාමින් වහන්සේ..

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน

      @@dheerapartha6168 mata whatsapp karanna

  • @thameeradayaranga6442
    @thameeradayaranga6442 3 หลายเดือนก่อน +3

    🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️❤️❤️❤️

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.a.dhettiarachchi9369
    @h.a.dhettiarachchi9369 3 หลายเดือนก่อน +3

    Nivan dakimu .u tube වෙන්න ඕනෑ ..

  • @menashafernando1735
    @menashafernando1735 3 หลายเดือนก่อน +2

    💜️💜️💜️💜️💜️💜️

  • @rpdtcreations4519
    @rpdtcreations4519 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @UpaliDaulagala
    @UpaliDaulagala 3 หลายเดือนก่อน +1

    🌼🌼🌼

  • @latahome6993
    @latahome6993 3 หลายเดือนก่อน +1

    Ada thamal හරි m de ඇහුණේ

  • @workoutmusicstudy
    @workoutmusicstudy 3 หลายเดือนก่อน +1

    Hawa galawa ganna gaman enna mate❤❤❤❤

  • @samdearthur6240
    @samdearthur6240 3 หลายเดือนก่อน +2

    🙏 🙏 🙏⚘⚘⚘💗 💗 💗 ☸ ☸ ☸

  • @remixts7390
    @remixts7390 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kkanurudda6411
    @kkanurudda6411 3 หลายเดือนก่อน

    Mhattaya bhiraya ne kiyana antayata yanna nhe metan wenne bhira rupa,sabbda gandda,rasa ,pahasa gattana wemedi apata eti wenne bhira atdekim newei me asa ,kana,nasaya dewa,sariraya tula mewena ath dakina de bhirayata geta gasagena wedimak aka awiddyawa hewath nodanna kama hindi sattwaya paba gala fetalila tiyenne ekai sasara ogayata asu wela tiyanne

  • @chandradasasapukotanage1126
    @chandradasasapukotanage1126 3 หลายเดือนก่อน +1

    ශ්‍රද්ධාව මුල් කරගෙන වැඩෙන ඉන්ද්‍රිය බල ධර්ම ඉදිරියෙහි මමත්වය ට පැවතිය නොහැක.mooji ගුරු තුමා ගෙ මග පෙන්වීම යටතෙ බොහෝ අය මෙවැනි සැනසීම ක් ලබයි. අප සමාජයට ඔබ කරන මෙම මෙහෙවර අගය කළ යුතුමයි

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 3 หลายเดือนก่อน

    මනෝ මූලික දෙයක් මතම මෙය සිද්ද වෙනවා යැයි කීම සාධාරනයිද.?

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน

      @@IsharaWickramathunga එය අසාධාරණයක් ද?

    • @IsharaWickramathunga
      @IsharaWickramathunga 3 หลายเดือนก่อน

      @@vipulawanigasekera6264 එක වෙනත් phylosopy වලත් කතා කරනව. ⁣බුදුදහම ඊට වෙනස්. විපුල ඔබ උත්සහගත්ත ඇයගෙන් එම කාරනයට පිලිතුරු ගන්න. ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්.

    • @IsharaWickramathunga
      @IsharaWickramathunga 2 หลายเดือนก่อน

      ​@@vipulawanigasekera6264සම්පූර්නයෙන් මනෝමුලික කියල කියන්න බැහැ.

  • @nilminikumari117
    @nilminikumari117 2 หลายเดือนก่อน

    ඒ ස්වාමීන් වහන්සේ කවුද කියා කියන්න මහත්මයා

  • @Siththaruaquaandpetworld123
    @Siththaruaquaandpetworld123 3 หลายเดือนก่อน +1

    Gini pella karkavanavita gini vallalak peney gini vallalla bouvak gini pella ekath boruvakda ehemanam kisivek kisivak nokalata kam neta kumatada nivanak hoyanne..nivana seveema avashay nam e eye in bahira bava gami pevethmak thiyanavada avabodaya thula bida vetena

  • @pbbasnayake2609
    @pbbasnayake2609 2 หลายเดือนก่อน

    අනවශ්‍ය විස්තර නැතුව අවශ්‍ය කරුණු පමණක් ඉදිරිපත් කළා නම් හොදයි .

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  2 หลายเดือนก่อน

      @@pbbasnayake2609 ඔබට ගොචර වෙන තැන් වලට පමනක් අවධානය යොමුකරන්න. ඔබට අනවශ්‍ය යයි සිතන දෙයක් තව කෙනෙකුට වැදගත් වන්නට ඉඩ තියෙනවා.

  • @kkanurudda6411
    @kkanurudda6411 3 หลายเดือนก่อน

    Darmas sewanya tula dena gath de aramunu gennakota deka gannath oni eweta tami olarika kama raga patiga tuni vimak eweta setuwli wala bara gatiya adu wenawa eth ekkama dewena peccena gatiyak kramak kramayen diya wenawa manasa shillu wenawa me tulath diyan wedenawa dewena piccena gatiya diya wenakota tami pritiya issmatu wenne manasa pritimath wenakota kaya sukayata path wenawa 2diyanya pritiya frabala wena eyath ikkamawa gos 3diyanayata path wenawa eyaai suka awasttawa kaye bara gatiya adu wenawa eth ekkama kaya shellu wenawa kaya shellu wenne ragaya desaya kramak kramyen diya wenakota tami kaye le rath wema adu wenawa eth ekkama 3wana diyanaya ikwama gos citturak diyanayata path wela sankara upeksa nanayata path wela rhath palayata path wenawa sadu, sadu.sadu

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  2 หลายเดือนก่อน

      @@kkanurudda6411 කියවන්න අමාරැය. සිංහල අකුරු වලින් ලියන්න

  • @PriyankaAlwis-lq8ox
    @PriyankaAlwis-lq8ox 3 หลายเดือนก่อน

    කව්ද එ ස්වාමින්වහන්සේ

    • @h.a.dhettiarachchi9369
      @h.a.dhettiarachchi9369 3 หลายเดือนก่อน +2

      Nivan dakimu ..u tube බලන්න ..

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  3 หลายเดือนก่อน

      @@PriyankaAlwis-lq8ox ඇයට කතාකලා. ඇය කියන්නේ අරනධම්ම ස්වාමින් වහන්සේ ගැන

    • @h.a.dhettiarachchi9369
      @h.a.dhettiarachchi9369 2 หลายเดือนก่อน

      @@vipulawanigasekera6264 tell to her about nivan dakimu u tube chanal thank ..

  • @kumuduarthnayake3933
    @kumuduarthnayake3933 3 หลายเดือนก่อน +1

    Buddothpado deshana walath meyamai deshana karanne.

    • @poorninayomi9102
      @poorninayomi9102 3 หลายเดือนก่อน +1

      Ow.methumiyage video ekak thiyenawa 'lowama dedara yai kiyala' harima watinawa ekath❤