මාලිමා විරෝධී සංධානය හමුවේ පෙරටුගාමී මාවත l Kalya Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • නිර්මාල් රංජිත් දේවසිරි - විදර්ශන කන්නංගර
    Subscribe @kalyaperera for more videos!
    Contact -: +94 76 779 8234 (Kalya Perera)
    #KalyaPerera #politics #srilanka

ความคิดเห็น • 99

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 2 หลายเดือนก่อน +33

    තමන්ට බලයට එන්නේ බැරි නම් අනෙක් පිරිසටත් වල කැපීමේ න්‍යාය.

    • @ptwijesinghe7691
      @ptwijesinghe7691 2 หลายเดือนก่อน +6

      Correct.

    • @ulwishewageupul1395
      @ulwishewageupul1395 2 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම ..පෙරැට්ටෝ කරන්නේ ඒකම තමයි .

  • @gaminiariyarathne9705
    @gaminiariyarathne9705 2 หลายเดือนก่อน +32

    කොහොමත් npp විතරයි මේ මහපොලොවේ යතාරතය ඒකතේරුම් ගත්තොත් ඒකහොදයි

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 2 หลายเดือนก่อน +10

    කුහක පෙරොට්ටෝ කැමති හාමුලටම තමයි😂😂😂
    මොන පන්ති ප්‍රශ්නය කිව්වත් උන් කැමති හාමුලටමයි

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน +11

    ගොල්පේස් අරගලය ඇතුලු සමස්ත අරගල නියත ලෙස දිනවන අවස්තාව ජනපති වරනය මාලිමාව දිනවමු

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน +13

    npp එක වැනෙන් නැ උබල කුරුට්ටෝ වැනෙනව ඒකයි ඇත්ත

  • @UpulSenarath-uj1wn
    @UpulSenarath-uj1wn 2 หลายเดือนก่อน +22

    කොහොමත් ඔයි ඔක්කොම එලවල npp බලයට ගෙනවා අපි

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 2 หลายเดือนก่อน +5

    හොඳ සාකච්චාවක් ❤

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน +5

    මාලිමාව උතුරෙත් දේශපාලනය කරනවා වතුකරෙත් කරනවා

  • @danasiriherath9700
    @danasiriherath9700 2 หลายเดือนก่อน +15

    මෙච්චර හොරුන්ට රැවටුන එකේ හොරු නොවන පක්ෂයකට සහය දීම හොඳ දෙයක් නේද?

  • @gayanipothpitiya7855
    @gayanipothpitiya7855 2 หลายเดือนก่อน +10

    මට හිතෙනවා පෙරටුගාමී අපේක්ෂකයා ඉදිරිපත් නොවී ඉන්න්වනම් හොඳ යි.

    • @dammikawansatilake6599
      @dammikawansatilake6599 2 หลายเดือนก่อน +3

      පෙරෙට්ටො න්ට චන්ද 5000 ක් ගන්න බෑ!!

  • @mohammeddole9233
    @mohammeddole9233 2 หลายเดือนก่อน +11

    No.... matter who ever what they say but I am ❤NPP.....❤JVP.....❤AKD

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 2 หลายเดือนก่อน +7

    පෙරටුගාමින් පසුගාමින් නොවි ජනපති අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ යුතුයි. NPP යට සහයෝගය දිය යුතුයි නැතිනම් මාලිමාවට මඩ නොගහ සිටිය යුතුයි. එය රටට ජනතාවට කරන උසස් ක්‍රියාවක්. එසේ නොවුනොත් වාසිය යන්නෙ හොරුන්ට දුෂිතයින්ට. මාලිමාවට ජය නියතයි. 🧭🧭🧭🧭🧭🌹🌹🌹🌹🌹

  • @jeeva-b9e
    @jeeva-b9e 2 หลายเดือนก่อน +25

    රටේ පවතින දේශපාලන තත්ත්වය මත පොදු සතුරා කවුද කියන තේරැමි නොගැනීම අවාසනාවන්ත තත්ත්වයක්

  • @gaminiariyarathne9705
    @gaminiariyarathne9705 2 หลายเดือนก่อน +23

    ගෝල්පේස් අරගලයේ කාටවත් තිබිලා නෑ ගෝටා එලවලා මොකක්ද කරන්නේ කියලා පෙරටුගාමි එක ඔහේ අතපත ගාලා නේද විදර්ශන

  • @VernonAntonee
    @VernonAntonee 2 หลายเดือนก่อน +17

    ඔබලා මොන විග්‍රහ කරත් තියෙන එකම විකල්පය මාලිමාව මේ සoවාදය මාලිමාවට ඔලුව අතගාල ටොකු අනිනවා මේකත් මාලිමාවට විරුද්ධව ගෙනයන වෙනම සන්වාදයක් ජනතාව තේරුම් ගතයුතුයි

    • @CharithaMalawige
      @CharithaMalawige 2 หลายเดือนก่อน +2

      අනේ උඹට තේරෙණ දේශපාලනය! නිකං නොදන්න මඟුල් නොකියව පලයං බං යන්ඩ

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 หลายเดือนก่อน +11

    කුරුටු ගාන උන්ට එතනට යන්න පුළුවන් 😂😂කුරුටු ගගා ඉන්න

  • @withanagesomapala8626
    @withanagesomapala8626 2 หลายเดือนก่อน +16

    අරගලයක් ඉලක්කයක් නැතුව කරල රට අගාදයට තල්ලු කරපු එක නිසා යකෙක් ,ගෙන්න ගත්තා වගේ තමයි අපට වැහෙන්නේ

  • @haroldperera697
    @haroldperera697 2 หลายเดือนก่อน +1

    ගත්තෙ වගකීම අරගලයේ
    කුහක කම නොපෙන්වා මෙවර NPP එකට සහය දෙමු ..

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 2 หลายเดือนก่อน +4

    විදර්ශන සහෝදරයාගේ විග්‍රයත් Kalya චැනලයේ මතයත් නිවැරදියි. NPP ය තමයි මේ වෙලාවෙ විසදුම 🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️

  • @JudeCSilva-iz6ov
    @JudeCSilva-iz6ov 2 หลายเดือนก่อน +1

    NPP ජයවේවා

  • @ChamilalakmalPerera
    @ChamilalakmalPerera 2 หลายเดือนก่อน +4

    මෝල්ටාව ගැන කියලා සවුත්තු උනා

  • @jeeva-b9e
    @jeeva-b9e 2 หลายเดือนก่อน +21

    ජන අරගල සංධානය මහ මැතිවරණයට ඉදිරිපත් වුවාට කම් නැත නමුත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුනොත් ඒක මේ වෙලාවේදි ජනතාවට කරන දෝහිකමක්

    • @upalisriyananda9626
      @upalisriyananda9626 2 หลายเดือนก่อน +3

      හරියට හරි

    • @ericperera3875
      @ericperera3875 2 หลายเดือนก่อน

      @@upalisriyananda9626එයාල ඡන්ද 50000ක් විතර ගනීවි උපරිමෙයෙන්.

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 2 หลายเดือนก่อน +4

    Thank you both for producing this to educate us.

  • @berty370
    @berty370 2 หลายเดือนก่อน +3

    රනිල් යවන්න උනන්දුවනවට වඩා ඔහුගේ පැමිණීම වැලැක්වීම තමයි කල යුතුව තිබුනෙ. ඒක වැලැක්කුවෙ අපරිනිත අරගල කරුවනුයි. එහි ප්‍රරතිඵලය තමයි අද අපිට භුක්ති විදින්න සිදුවී තිබෙන්නේ. කෙසේ වෙතත් මේ අවස්ථාවේ අනුරට සහය දීම තමයි කල යුතුව තියෙන්නේ. කිසියම් ජනතා ජයග්‍රහනයක් සඳහා සහයදීම සැබෑ මාක්ස්වාදීන් විසින් කල යුතු කාර්යයක්. 2022 අගලයෙන් පසු ඇතිවී ඇති තත්වයට අනිවාර්යෙන් මුහුණදීම තමයි ස්වාභාවිකවම සිදුවුනේ. එය දිගටම සිදුවන දෙයක්. ඒ අනුවම අනුර ජනාධිපති වුනාට පසුව ලෝකය නතර වෙන්නෙ නැහැනේ. අනුරල වැරදි මාර්ගයක යනවානම් එයට එරෙහිවත් මේ දැන් අනුරට සහය දෙන ජනතාවම නැගී සිටීම අනිවාර්යයි. එදාට නිවැරදිම පිල හෝ විසදුම හැටියට පෙනෙන දේ සමග ජනතාව එකතු වෙනවාමයි. දැනට තියෙන හොඳම සහ විස්වාශය තැබිය හැකි අයට සහය දෙමු. එය තමා මේ අවස්ථාවෙ නිවැරදිම තේරීම. රැඩිකල් කියන්නෙ පාරට බැහැල උද්ගෝෂත කරන එක නොවෙයි නේද ? ලෙතින් වත් වර්ජනවල හිටපු හෝ උද්ඝෝෂත වල හිටියේ නැතිවුනාම එයා රැඩිකල් නැහැ කියල කියන්න පුළුවන්ද? විදර්ශනලට උපාය උපක්‍රම ගැන හෝ නියායික මග පෙන්වීම හරියට ලබාගත නොහැකි බවක් පේනවා. අනුරල අරගලය සැම පැත්තකින්ම ජයගැනීම සදහා නිවැරදිව කටයුතු කිරීම කරන බව අපට නම් පේතව. අද ලෝකයේ කුඩා කන්ඩායමක් ලෙස බලය ලබාගත නොහැකි බව සහ එලෙස ලබාගෙන සාර්ථක විය නොහැකි බව අපි තේරුම් ගත යුතුයි. සියලුම තත්වයන් තේරුම් ගෙන දැනුවත්ව ගමනයාම තමයි අද කල යුතුව ඇත්තේ. විදර්ශනගෙ දර්ශනය නාගමුවල, ගුනරත්නම්ල, වසන්තල, පුබුදුලට වඩා තරමක් හොද වගේ පෙනුනත් නිවැරදි දැක්මකට ඇවිත් නෑ වගේ පේනවා. කොහොම වුනත් මීට වඩා යමක් අනුර කුමාර සමග එකතුවී ජනතාව වෙනුවෙන් කළ හැකි විභවනාවක් ඇති බව කිව හැකියි. ඒ සඳහා උනන්දු වුනොත් හොඳ බව යෝජනා කරන්න කැමතියි.

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 หลายเดือนก่อน +1

    මේ අවස්ථාවෙ ජෙප්පොන් වැට්ටුවෙ නැත්නම් ආයි ජීවිතේට ඒ වැඩේ කරන්න බැරි වෙයි! ව්සෙන් විස නසනව වගේ තමන්ගෙ වරිගෙ එකාම තමයු තමනගෙ එකාව නහන්නෙ! පෙරෙට්ටොනේ පෙරට ඇවිත් ජෙප්පොන්ට කෙලල අපේ රනිල්ට සපෝට්ටෙක දියව්!

  • @NamalPradeep-k4h
    @NamalPradeep-k4h 2 หลายเดือนก่อน +2

    මාලිමාවට පැහැදිලි සැලැස්මක් තිබ්බ ඔයාල තමයි ඒක නැටි කරේ

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน +1

    ගාරාමියව ජනතාව හොදටම සංවිදානය වෙලාතියෙන්නේ මාලිමාව දිනවන්න

  • @NishanthaRohana-us8bi
    @NishanthaRohana-us8bi 2 หลายเดือนก่อน +11

    මෙ වෙලාවෙ ඔබත් චමිර සහොදරයා ජාතික ජන බලව්ගෙට සහය දිය යුතුයි නෙද .

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 หลายเดือนก่อน +1

    රනිල් රාජපක්ස පනනමු.මාලිමාව වටා එක්වෙමු.නිතියේ විදානය ඇතිකරමු.සාදාරන සමාජයක් ඇති කමු.

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 2 หลายเดือนก่อน +3

    විදර්ශන මල්ලි ඔයාල npp එකට සහයෝගය දෙන්න...රට හරි පැත්තට ගෙන නොගියොත් ඊට එරෙහි වනබවත් කියන්න ... ඔබලාගේ වගකීම එතන තියෙනව නේද...❤

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 หลายเดือนก่อน +1

    මට පෙනෙන්නේ ලෝක දේසපාලනය පෙරටුගාමින්ට පේන්නේ නැ.

  • @SakuniThanuja
    @SakuniThanuja 2 หลายเดือนก่อน

    උඩුගන් බලා පීනමු

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน +2

    විරෝදය තියෙන්න ඕන පිලිතුරක් සදහා ජනබලයක් ආන්ඩුබලයක් රජ්‍ය බලයක් ලබාගන්නත් ඕන අන්න ඒකට මාලිමාව දිනවන්න ඕන සරලව

  • @chaturavithanagama6922
    @chaturavithanagama6922 2 หลายเดือนก่อน

    මම නම් මේ සාකච්ඡාව ඉතා වැදගත් කියල හිතනවා. මැතිවරණයක් ජය ගන්න අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ගන්න බැරිනම් මොන ප්‍රතිපත්තිය වත් ක්‍රියාත්මක කරන්න බලය ලැබෙන්නෙ නෑ. තමන්ගෙ යහපත් ලක්ෂණ රැකහන්න ගමන්ම තමන් කෙරෙහි සුහදශීලී හැගීමක්, ආකර්ෂණයක් පොදු ඡන්ද දායකයො තුල ඇතිවෙන ලෙස ජාජබ පහල මට්ටමේ සාමාජිකත්වය හැසිරිය යුතු යි.

  • @MaLaxmanMapalagama
    @MaLaxmanMapalagama 2 หลายเดือนก่อน +3

    සාකච්ඡා ව හරි

  • @Siriwardanag-jz5xd
    @Siriwardanag-jz5xd 2 หลายเดือนก่อน +1

    අනේ ඔිික ආපුදෙන් තරම දැනගන්නත් එක්කම.

  • @Gaminikumara51
    @Gaminikumara51 2 หลายเดือนก่อน +5

    දේශපාලනය කිරීම සියලු දෙනාගේම අයිතියක් වුවත් මේවනවිට රටේ ඇතිවීමට නියමිත පුනරුදය ට විරුද්ධව කිසිවූකු කටයුතු කරන්නේ නම් එය නුසුදුසු තත්ත්වය ක්ලෙස ජනතාවට හැගී ගීයොත් ඒ ගැන අප පුදුම විය යුතු නැත විදර්ශනා වැනි දැක්මක් ඇති සහෝදරයකු දක්වන සාධනීය කරුණු දැක්වීමට අප ස්තුතිවිය යුතු අතර මේ වෙලාවේ අනෙකුත් වාමාංශික පක්ෂ මාලිමාවට එරෙහිව කටයුතු කිරීම වෙනුවට නිශ්ශබ්ද වීමත් මේ අවස්ථාවේ අප රට කාබාසිනියා කළ හොර නඩය එලවා දැමීමට කරන සේවයක්

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 2 หลายเดือนก่อน +3

    මාලිමාවේ සංවර්ධනීය ප්‍රවේශයකට බුද්ධිමත් උගත් මිනිසුන්ගේ දායකත්වය අවශ්‍යයි ...පෙරටුගාමීන් ඇතුලු වාමවාදි බලවේග මේ මොහොතේ ඔවුන්ගේ සීමා වඩා පුළුල් හා ගැඹුරු සංවාදයකට ගෙන යා යුතුමයි...මාලිමාව සීමාවෙන් ඔබ්බට ගෙන යා හැකි උපාය උපක්‍රමයන් හා ක්‍රියාමාර්ග වාම වාදීන් මේ මොහොතේ ගතයුතුයි...

  • @gnanadhaja5848
    @gnanadhaja5848 2 หลายเดือนก่อน

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

  • @mihiradesilva6664
    @mihiradesilva6664 2 หลายเดือนก่อน

    ලස්සන සාකච්චාවක්

  • @ජනරැල්ල
    @ජනරැල්ල 2 หลายเดือนก่อน

    NPP සිංහල ජාතිකවාදය ප්‍රමුඛ කරගත් බව පිලිගැනීම නිවරදියි..

  • @indikatop1
    @indikatop1 2 หลายเดือนก่อน

    මේ සාකච්චාව සාධනියයි ජාතික ජනබලවේගයේ අපිටත් පෙරටුගාමී සහෝදරයින්ටත්

  • @nevildhanasinghe3755
    @nevildhanasinghe3755 2 หลายเดือนก่อน +3

    මේ නම් පරණ ඇරියස්...
    මහ පොළොවේ නැති දේශපාලනයක් කියනවා..
    ඔයා තනිකරම වලිගෙ උඩ ඉන්නෙ..

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජනාදිපතිවරනයේ සහාය දිලාඔබලා විරැද්ද පක්සය විදිහට ඉන්න.දනවැද්දන්ට වඩා ඔබලා ඉන්න එක හොදයි.මගේ හැගිම.😊

  • @tharakadjtharu1912
    @tharakadjtharu1912 2 หลายเดือนก่อน +3

    Oba thumange pehedili kirimm godak watinawa.namuth rate samahara janathawa ekathukara genimedi... samahara ouwuge kriyapiliweth... regena yamen.. godak janathawa owunwa athari yana biyak nethiwa nemeyi. Mokada api palamuwa kalayutthe.. owunge samaha adupadu viwechanaya kanana eka nowei.. me wage kathikawathakin pehedili kirima thamayi.plamuwa me jaraa walen godaganna owun darana utthahayata sahaya demu.pasu adupadu viwechanaya karamu.🙏🙏🙏🙏

  • @samanthadsilva6828
    @samanthadsilva6828 2 หลายเดือนก่อน

    මේ වගේ විචාරකයෝ පදුරකට ගැව්වොත් 100ක් 200ක් සොයා ගතහැක. මෙයා හිතන් ඉන්නෙ මාර පොරවල්.කියා ඔය යූ ටියුබ්වල නැතිවුනාට ලංකාවෙ සටන් 2කට මූනදි අත්දැකි සහිත සහෝදර සහෝදරයන් තව ඉන්න

  • @sanjeewa7229
    @sanjeewa7229 2 หลายเดือนก่อน

    Kalya. U r getting stronger.keep it up.need 10k sub.

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 28 วันที่ผ่านมา

    පොඩි අනාවැකියක් කියන්නම් මාලිමා රජය මහජන රජය පැමිනිමත් සමග කුරුටුගාමි දේශපාලනය අවසන් රටට කුරුටුගාමි අවශ්‍යතාවයක් නැතිව යනවා

  • @munasinghe825
    @munasinghe825 2 หลายเดือนก่อน

    අරගලය ගැන පාලි කාන්ත සහෝදරයාගේ කියවීම නිවැරදියි.
    ඊට එකග නොවූ පිරිස හිටපු තැන ගැන කණගාටුයි.
    කොහොම වුණත් වාම බලවේගයක් බලයට ගෙන ඒමට හැමෝම එකට එකතු විය යුතුයි.
    ඊට සහභාගී වෙනවා නම් කාලෝචිතයි.

  • @nandapathirana8760
    @nandapathirana8760 2 หลายเดือนก่อน +2

    "කලකිරීම නියෝජනය" තව දුරටත් විස්තර කරන්න පුලුවන්ද?
    ස්තුතියි මේ සාකච්ඡාවට th.
    ඇත්තටම වාම කණ්ඩායම් වලට අවිවාදයෙන් NPP එකට සහාය දෙන්න ගැටලුවක් තිබිය යුතු නැත යන්නයි මගෙත් අදහස.
    චන්ද්‍රිකා,සරත් ෆොන්සේකා ,මෛත්‍රී +රනිල් වෙනුවෙන් පෙනී සිටියා නම් NPP වෙනුවෙන් පෙනී සිටීමට ඇති ගැටලුව කුමක්ද?

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 2 หลายเดือนก่อน

      Npp එකත් ඒ සඳහා කැපකිරීමක් හා මූලිකත්වය ගැනීමක් සිදුකල යුතුයි.එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නැහැ.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 หลายเดือนก่อน

    රනිල්ද,අනුර,ද කෙලින් කියන්න.

  • @SMRDayananda.
    @SMRDayananda. 2 หลายเดือนก่อน

    හොඳයි සලකා බලන්න පුළුවන් හැබැයි දැන්මම නොවෙයි.

  • @ranjithweerasinghe1983
    @ranjithweerasinghe1983 2 หลายเดือนก่อน

    පෙරටුගාමී = ප්‍රතිගාමී

  • @wickterananda1853
    @wickterananda1853 2 หลายเดือนก่อน

    අනේ අපිටනම් ඔයාලගෙ කැදවීම එපා මොකා වැරදි කලත් අපි තනි තනි තනියෙන් පාරට එනවා එහෙමයි අවෙ අපි ඔයාල නම් දාගෙන කැදවුවට එන්නේ නෑ අපිට දැනුනොත් අපේ ගම්පලාතම පාරේ.

  • @nalinthamel8402
    @nalinthamel8402 2 หลายเดือนก่อน +1

    විදර්ශන කන්නන්ගර හරිම පොයින්ට් එකක් කිව්වා NPP එක සැලකිලිමත් වෙනවා නම් ඒ තමයි උතුරු නැගෙනහිර දෙමළ ජනයා සහ වතුකරය. අනුරට බලයට එන්න ඕන නම් ඒ ටික හදන්න වෙයි අඩුම තරමේ බාගයක් වත්.

  • @vijithaabeywardena2624
    @vijithaabeywardena2624 2 หลายเดือนก่อน

    අනේ මේ කුහකයා.... මහලොකු මතවාද... කෝ රටට වැඩක් කලා.... නිකං ටෝක් දෙනවා... මහපොළොවේ මිනිස්සු සටන් කරනකොට කොහෙද මේ මහාචාර්ය ලා හිටියෙ අවස්ථාවාදී කුහකයො

  • @sarathsithija1654
    @sarathsithija1654 2 หลายเดือนก่อน

    A revealing exchange.
    In transformative times it is difficult to read the fluctuations of political consciousness of the masses

  • @upalilokumarakkala-ry4co
    @upalilokumarakkala-ry4co 2 หลายเดือนก่อน

    ගෝල්පේfස්වල අරගලය ආරමිභකරල නඩත්තු කලේ ජූලි චං නෑනල පුමුඛ රැල . රනිල් ජනාධිපති කරන්න අවශ්‍ය පසුබිම තෙල් පෝලිං ගෑස් පෝලිං හරහ ඇතිකලේ චං නෑනල තමයි. අවසානයෙ රටට කෙලවන රනිල් බලයට ආවම ගෑස් පපුරන එක තෙල් පෝලිං අතුරැ දහං වුනා. දැන් ගිනි පොලියට ණය ගන්න එකයි රටෙි සමිපත් කුනු කොල්ලෙට විකුනන එකයි සිල්ලරට නොවෙි තොගපිටින් දැන් රනිල් කරනව. චං නෑනල අරගල කැන්දවන්නෙ නෑ දැන්. පීඩනයට බලහත්කාරයෙන් පත්කරපු අහිංසක මිනිස්සු නොදැනුවත්කමට ඒකට එකතවුනා. දැන් ඒ අහින්සක මිනිස්සු සතුටින්ද. අරගලයකට කැන්දෙවිවොත් ඒ අය එන්නෙ නැත්ද. අර වගේ දෙගුනයකින් එනව. නමුත් එහෙම එකක් දැන් පටන්ගන්නෙ නෑ. උන්ගෙ අරමුණ රනිල් ඹිනැවටත් වඩා හොන්දින් කරනව. මුං දෙන්න හොන්දයි මැරිචිච විකුමභාහුත් එක්කම පෙටිටියටදාල වලදාන්න. මුං තොත්ත බබිබු . ලොකු පොර කතාවල්වලට විතරයි මුං හොන්ද. NPP එක ගැන අපි හීන දකින්නෙ නෑ. මෙි ධාරාවෙම දිගුවක් තමයි ඒක. මුං දෙන්න වගේ එවුන් තව ඉන්නව. පොර ටෝක්වලටවිකරක් මෙි මැටිමෝල්ලු හොන්දයි .මුංට සාමාන්‍ය මිනිස්සුන්ගෙ දුක වෙිදනාව තේරෙන එවුන් නොවෙි. මුංට පුලුවන් මෙි වගේ පොරවල් වගේ සමාජයෙ පෙනී ඉන්න විතරයි. උයංගොඩ කියන්නෙත් මෙි ජාතියෙම පොරක් තමයි රටකට මුංගෙන් කිසිම පුයෝජනයක් නෑ. අපේ කාලෙ නාස්ති කිරීමක් විතරයි මුං කරන්නෙ.

  • @srilankahotsun2529
    @srilankahotsun2529 2 หลายเดือนก่อน +1

    වැඩ්ඩො දෙන්නෙක් එකෙන්ම...

  • @NpJayaweera
    @NpJayaweera 2 หลายเดือนก่อน +2

    ❤2024❤AKD❤janepati❤Npp❤jvp❤good❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vijithaabeywardena2624
    @vijithaabeywardena2624 2 หลายเดือนก่อน

    විදර්ශන ඔයා අරගලයට පස්සෙ ටවර් හෝල් එක ළග කරපු උද්ගෝෂණය පවා දීලා අනිත් අයට ගුටි කන්න සැලැස්සුව හැටි මතකය?

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq 2 หลายเดือนก่อน

    💪🌹👍❤️❤️👍🌹💪🌹🇱🇰🧭🧭🧭🧭🧭

  • @melanweerakon9359
    @melanweerakon9359 2 หลายเดือนก่อน

    ඤානපාලල...😂😂😂

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 2 หลายเดือนก่อน

    ඔගොල්ලො කැදෙව්වෙ රෙද්ද . එකට කියන්නෙ .සොයන් නැගියිමක් රටෙම

  • @ptwijesinghe7691
    @ptwijesinghe7691 2 หลายเดือนก่อน

    Now Aragalaya is active all over the country smartly in npp campaigns ,

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 2 หลายเดือนก่อน

    Over 60 retire. Where the rules? Give chance to others. Greedy people. Must change with N.P.P.🙄😡✌.

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 2 หลายเดือนก่อน

    Pandithayata bridge 1k udin yanda behe.

  • @lahiruperera54
    @lahiruperera54 2 หลายเดือนก่อน

    Ranilta hari sajithta kade yanawa suwer me para😂😂😂😂

  • @HemachandraFonseka
    @HemachandraFonseka 2 หลายเดือนก่อน +3

    MUN THAMAI RANILTA UDAW KALE !

  • @System-change-SL
    @System-change-SL 2 หลายเดือนก่อน +1

    Not sure you can read the current situation in SriLanka wisely. As a mature progressive activist, I would like you to ask you to open your eyes and research what's the most immediate action you should do at current situation.
    If you guys are blindly doing actions such as strikes for general demands tod, which will hert the general public, it is what exactly Ranil Rajapaksa wants. He wants to create uncertainty at a verge of election.
    Knowing or unknowingly you have supported Ranil to become the president after Gota by supporting a wrong decision on 9 July 2022, not to send protesters to surround parliament. We would have started camping surrounding parliament the same as we were doing at that time in Gallface.
    Please understand, we must organise all country protests similar to what we have done at Aragalaya time.
    Home to home Aragalaya has already started as I heard from NPP. Please understand, you don't have to be NPP member but be supportive not disruptive.
    I am not sure Peratugamee is trying again playing a game behind the scenes. They know they cannot come to power except NPP in next election, therefore, postponing election is also a good outcome for them too. They don't care but General public will keep suffering and Ranil will destroy the rest of the country's economy.
    Please understand and be independent progressive supporter and explain today reality to your progressive partners.
    Otherwise you would again do the same repeating error what you have done at end days of Aragalaya, at a verge of election. Hope you will understand this simple logic.

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 2 หลายเดือนก่อน

      What NPP says abut traditional left ideology.
      JVP always selfish and spoiled red flag canvassing to the people .

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 2 หลายเดือนก่อน

      JVP cannot win the mind set of left wing people of the country

  • @gaminipriyantha8256
    @gaminipriyantha8256 2 หลายเดือนก่อน

    Rata kan hatta

  • @sadunperera4589
    @sadunperera4589 2 หลายเดือนก่อน +1

    Manasika ledek.....okkoma ekai...naki thopi kuudello wage....ubalage campus kale tibunu una thamath hoda wela nane...ubala dennama ekthara vidiyaka maanasika leddu...mage kiyaweema 1970-1990 campus hitapu un set eka thamai me rate vinase mula..😢

  • @samdharmapala7285
    @samdharmapala7285 2 หลายเดือนก่อน +1

    🛑 වාමාංශික සුභසාධනවාදයට වඩා අද ලෝකයේ වැදගත් වන්නේ ව්ද්‍යාත්මක සුභසාධනවාදයයි. මාලිමාව වාමාංශික සුබසාධනවාදය තුල සිර නොවී ව්ද්‍යාත්මක සුබසාධනවාදය පිළිබඳව කතා කල යුතුයි. එකග උනත් නැතත් මේ මොහොතේ ලංකාවේ අන්ත වාමාංශික කදවුර සේවය කරන්නේ දක්ෂිණාංශික කදවුරටයි. කවදත් ඌරන් කැකුණ තලන විට වාසිය හබන් කුකුලන්ට බව ලංකාවේ වම තේරුම් ගත යුතුයි.

  • @leticiasubasinghe6486
    @leticiasubasinghe6486 2 หลายเดือนก่อน

    .

  • @aravindaweerakkodi4475
    @aravindaweerakkodi4475 2 หลายเดือนก่อน +1

    ජන අරගල ව්‍යාපාරයේ නියෝජිතයෙකු ද ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුය .

    • @hirimuthugodaranasinghe9012
      @hirimuthugodaranasinghe9012 2 หลายเดือนก่อน +3

      සෑබෑ ජනතා කැමැත්ත දැන ගත හැකියි.. හැබැයි ලංකාවෙන්ම 20000ටත් අඩුයි... ගියවර අමතක කරන්න එපා, 😢උබලා තෙරුම් ගත යුතුයි.....? හිමිතැන.

    • @Ravindrakirindigala
      @Ravindrakirindigala 2 หลายเดือนก่อน +3

      ජනාධිපතිවරණයට තරඟ කලොත් පාර්ලිමේන්තුවට එන පාරත් වැහෙනවා. ජනාධිපතිවරණයේදී මාලිමාවට සහය දුන්නොත් පාර්ලිමේන්තු මැතිවරණයේදී අවස්ථාවක් ගන්න පුළුවන්.

    • @melanweerakon9359
      @melanweerakon9359 2 หลายเดือนก่อน

      චන්ද කාලවලදි පෙරටුගාමිං අනිවාර නිවාඩු යැවිය යුතුයි වගේ අදාසක්නෙ ⁣කමෙන් කරන සවෝද්‍රවරු කියන්නෙ

  • @mihilagunasekara7636
    @mihilagunasekara7636 2 หลายเดือนก่อน

    🥱🥱🥱🥱🥱