ලෝකවිදු TV
ලෝකවිදු TV
  • 65
  • 17 227

วีดีโอ

Highlight 1:10 - 6:06 from ලෝකවිදු TV is live
มุมมอง 1402 หลายเดือนก่อน
Highlight 1:10 - 6:06 from ලෝකවිදු TV is live
අද ලියවෙන කවි සහ අති දුලභ පටිබාන කවි. 02 වන සාමිචිය
มุมมอง 2392 หลายเดือนก่อน
හෙළ පොදු පියුම කර්තෘ චන්දන සිරිවර්ධන මහතා සමග ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්ව දේශීය සේවය විසින් කරන ලද සාකච්ඡාවකි.
අද ලියවෙන කවි සහ අතිදුලබ පටිබාන කවි. 01 වන සාමිචිය
มุมมอง 3262 หลายเดือนก่อน
හෙල බොදු පියුම කතෘ චන්දන සිරිවර්ධන මහතා සමග ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශ්‍රව දේශීය සේවය පැවැත්ව සාකච්ඡාවකි
26 July 2024
มุมมอง 1012 หลายเดือนก่อน
26 July 2024
සරලව චතුරාර්ය සත්තය
มุมมอง 232 หลายเดือนก่อน
සරලව චතුරාර්ය සත්තය
ආස්වාද (සැප) මාත්‍රයක්වත් නැති බව දෙසු එ බුද්ධ වචනය විග්‍රහ කරන ගිහි පැවිදි දෙශනා එකතුවකි
มุมมอง 2.5K3 หลายเดือนก่อน
ආස්වාද (සැප) මාත්‍රයක්වත් නැති බව දෙසු එ බුද්ධ වචනය විග්‍රහ කරන ගිහි පැවිදි දෙශනා එකතුවකි
බුදුගුණ යන්ත්‍රය
มุมมอง 1.5K3 หลายเดือนก่อน
බුදුගුණ යන්ත්‍රය
වහරක මහතෙරුන් ගෙ ශොක පරිදෙව දුක්...ආදි වචනවල තෙරුම් සදහන් දෙශනාවකි.
มุมมอง 8273 หลายเดือนก่อน
වහරක මහතෙරුන් ගෙ ශොක පරිදෙව දුක්...ආදි වචනවල තෙරුම් සදහන් දෙශනාවකි.
Highlight 21:55 - 26:55 from ලෝකවිදු TV is live
มุมมอง 2723 หลายเดือนก่อน
Highlight 21:55 - 26:55 from ලෝකවිදු TV is live
සොවාන් පුද්ගලයෙකුට අන්තංක්පුරයක් තබාගත හැකිද? ..
มุมมอง 1.2K3 หลายเดือนก่อน
සොවාන් පුද්ගලයෙකුට අන්තංක්පුරයක් තබාගත හැකිද? ..
තමාට අවැඩක් නොවන අයුරින් නිවැරදිව පින් අනුමොදන් කරන්නෙ කෙසෙද?
มุมมอง 2K3 หลายเดือนก่อน
තමාට අවැඩක් නොවන අයුරින් නිවැරදිව පින් අනුමොදන් කරන්නෙ කෙසෙද?
පොතක් කියවිමෙන් ;CD එකකින් යූටියුබ් ආදියෙන් බන ඇසිමෙන් සොවාන් විය හැකිද?..
มุมมอง 2693 หลายเดือนก่อน
පොතක් කියවිමෙන් ;CD එකකින් යූටියුබ් ආදියෙන් බන ඇසිමෙන් සොවාන් විය හැකිද?..
තමාගෙ ආදායම කොටස් හතරකට බෙදා පරිහරණය කලයුතු අකාරය....
มุมมอง 3554 หลายเดือนก่อน
තමාගෙ ආදායම කොටස් හතරකට බෙදා පරිහරණය කලයුතු අකාරය....
බර අඩුකර ගැනිමෙ පහසුම ක්‍රමය
มุมมอง 3784 หลายเดือนก่อน
බර අඩුකර ගැනිමෙ පහසුම ක්‍රමය
අනිච්ච --02. වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සෙ
มุมมอง 614 หลายเดือนก่อน
අනිච්ච 02. වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සෙ
අනිච්ච.--01. වහරක අභරතනාලංකාර මහා තෙරුන් වහන්සෙ
มุมมอง 2074 หลายเดือนก่อน
අනිච්ච. 01. වහරක අභරතනාලංකාර මහා තෙරුන් වහන්සෙ
හෙතු පල දහම
มุมมอง 1004 หลายเดือนก่อน
හෙතු පල දහම
පිරිමියෙකු ලස්සන වි කාන්තාවන් වශි කරගන්නා ආකාරය
มุมมอง 2.3K5 หลายเดือนก่อน
පිරිමියෙකු ලස්සන වි කාන්තාවන් වශි කරගන්නා ආකාරය
වෙනස්විම (අනිත්‍ය) අපේ කැමැත්තට අනුව සිදූවන්නක්ද. ?
มุมมอง 4158 หลายเดือนก่อน
වෙනස්විම (අනිත්‍ය) අපේ කැමැත්තට අනුව සිදූවන්නක්ද. ?
පහනක් දල්වා නිවන් ලැබිය හැකිද ?
มุมมอง 1228 หลายเดือนก่อน
පහනක් දල්වා නිවන් ලැබිය හැකිද ?
මල් පූජා කිරිම # අතිදුර්ලභ පටිබාන කාව්‍යය
มุมมอง 768 หลายเดือนก่อน
මල් පූජා කිරිම # අතිදුර්ලභ පටිබාන කාව්‍යය
පූජනීය නිවාතතාප ස්වාමින්වහන්සෙ
มุมมอง 1128 หลายเดือนก่อน
පූජනීය නිවාතතාප ස්වාමින්වහන්සෙ
සැබැ බුදුදහම කුමක්ද? පූජනීය හංවැල්ලේ මේධංකර ස්වාමින්වහන්සෙ
มุมมอง 7508 หลายเดือนก่อน
සැබැ බුදුදහම කුමක්ද? පූජනීය හංවැල්ලේ මේධංකර ස්වාමින්වහන්සෙ
දහම් අවබෝධය ලැබු අයකුට තමා දහම් අවබෝධය ලැබු ස්ථානය සිහිගැන්විය හැකිද ?
มุมมอง 1939 หลายเดือนก่อน
දහම් අවබෝධය ලැබු අයකුට තමා දහම් අවබෝධය ලැබු ස්ථානය සිහිගැන්විය හැකිද ?
සතර ආහාර ..වහරක මහා තෙරුන් වහන්සෙ
มุมมอง 3010 หลายเดือนก่อน
සතර ආහාර ..වහරක මහා තෙරුන් වහන්සෙ
මාගෙ මෑණියන් පරලොසැපත් වි තෙමසක් පිරිම නිමිති කරගත් සද්ධර්ම දෙශනාව
มุมมอง 22ปีที่แล้ว
මාගෙ මෑණියන් පරලොසැපත් වි තෙමසක් පිරිම නිමිති කරගත් සද්ධර්ම දෙශනාව
දෙවියන්ට බිරින්දෑ වරු කි දෙනෙක්ද???
มุมมอง 36ปีที่แล้ว
දෙවියන්ට බිරින්දෑ වරු කි දෙනෙක්ද???
ධ්‍යාන නිවන් මගක් ද ??
มุมมอง 95ปีที่แล้ว
ධ්‍යාන නිවන් මගක් ද ??
දුක්ක ආර්ය සත්‍යය යනු දුක් වෙදනාව පිලිබද විග්‍රහයක්ද ? ,part -1 ( විනාඩි 00.00_ විනාඩි 30.00)
มุมมอง 68ปีที่แล้ว
දුක්ක ආර්ය සත්‍යය යනු දුක් වෙදනාව පිලිබද විග්‍රහයක්ද ? ,part -1 ( විනාඩි 00.00_ විනාඩි 30.00)

ความคิดเห็น

  • @dhammikaliyanage7787
    @dhammikaliyanage7787 4 วันที่ผ่านมา

    Nibbana parama suvayen sukithathara vethva.

  • @chamarakarunarathna4117
    @chamarakarunarathna4117 8 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @pubudusiriwardana3155
    @pubudusiriwardana3155 16 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @BlueSky-mq2mk
    @BlueSky-mq2mk หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼

  • @NithyaChinthani-hf2yj
    @NithyaChinthani-hf2yj หลายเดือนก่อน

    දෙව්ලොව දුක පෙන්වාදුන් වටිනා විග්‍රහයක් 🙏 බ්‍රහ්ම ලෝක වල ස්වහාවය හා එහි දුක ගැන පැහැදිලි විග්‍රහක් ගෙන එන්න හැකි නම් වටිනවා 🙏

    • @ravindrawickramasinghe3456
      @ravindrawickramasinghe3456 หลายเดือนก่อน

      බ්‍රහ්ම ලෝකවල ින් විස්තරයත් පසුව වීඩියෝ වක් ගේන්නං . සමහර ස්වාමීන් වහන්සේලා ඇතුළු දේශකයන් සමහර වීඩියෝ ලෙස දැමීමට වාරණ තහංචි පනවනවා හැබැයි සියයට අනූ නමයක් ම ස්වාමීන් වහන්සේලා දහම ප්‍රචාරය කිරීමට බාධා කරන්නේ නැති බවත් සලකන්න🙏🙏🙏

  • @sidathlowe3920
    @sidathlowe3920 หลายเดือนก่อน

    සංකත සියල්ල සංකාර දුක්ඛ, විපරිණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ යන දුක් තුනකින් යුක්තයි කියන බුද්ධ දේශනාව අපගේ දැන ගැනීම පිණිස share කරන්න පුලුවන්ද මහත්මයා.

  • @TheDulanjaya
    @TheDulanjaya 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sachini941
    @sachini941 2 หลายเดือนก่อน

    Chandana siriwardana sir ela

  • @samanpriyanath6831
    @samanpriyanath6831 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ,හරියට හරි ,අපේ හාමුදුරුවනේ ,ඕවා තමයි අපේඅයට වැරදිලා තියෙන්නෙ

  • @SubhashPinnapola
    @SubhashPinnapola 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @nalakadissanayake3053
    @nalakadissanayake3053 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.. තෙරුවන් සරණයි

  • @nalakagunawardhane620
    @nalakagunawardhane620 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pereraniranjani5885
    @pereraniranjani5885 2 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @pereraniranjani5885
    @pereraniranjani5885 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pereraniranjani5885
    @pereraniranjani5885 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 2 หลายเดือนก่อน

    ❤🙏🙏🙏🪷🪷🪷ඇත්තටම හරියටම හරි..බොහෝ කරුණු අවබෝධ කර ගන්නත් වේලා තිබු අවබෝධය වර්ධනය කර ගන්නත් ලැබුනා.බොහෝම පින්.සියලු පුන්‍යවිපාක සසරේන් එතෙර විමටම හේතු වේවා 🙏🪷උතුම් තෙරුවන් සරණයි !

  • @shiromibandara6676
    @shiromibandara6676 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chethiyahemachandra4522
    @chethiyahemachandra4522 2 หลายเดือนก่อน

    🌸🙏🙏🙏🌸

  • @ravindrawickramasinghe3456
    @ravindrawickramasinghe3456 2 หลายเดือนก่อน

    මෙම ආර්යයන් වහන්සේලා හතර දෙනාගේ දේශනාව වෙනස් අදහසක් කාට හෝ ඇත්නම් මෙය වැරදි බව කියන්නේ නම් හේතු සාධක ඇතුව පෙන්වාදීමට ඕනෑම අයෙකුට විවෘතව ආරාධනා කිරීමට කැමැත්තෙමි.. ඕනෑම අයෙකුට ධර්මානුකූලව ඊට පිළිතුරු දීමට මා සූදානමින් සිටිමි

    • @kelumlankeshwara7597
      @kelumlankeshwara7597 2 หลายเดือนก่อน

      පලමු වැනි දේශනාව සහ ඉතිරි දේශනා 3 අතර යම්වෙනසක් තිබෙනවා

    • @ravindrawickramasinghe3456
      @ravindrawickramasinghe3456 2 หลายเดือนก่อน

      ​@@kelumlankeshwara7597කජු මාළුවේ දේශනාවෙදි කජු මාළුව හොරෙන් කෙනෙක් ගත්ත විට කජු මාළුව උයන්න කඩන්න ආදී වශයෙන් ගත් සියලු ව** ඔහුට දැනෙන්න ගන්නවා. එහෙම නොවුනා නං ඒ වෙහෙස දැනෙන්නේ නැහැ... කජු මාලුව හොරෙන් ගත්තත් නැතත් ඒ දැරූ වෙහෙස ඇත්ත ඇති හැටියෙන්ම එතන පවතිනවා. ඒවාගේම කජු මාළුව කන වෙලාවෙත් සංඛාර දුක්ඛය තියෙනවා . කජු මාළුව කටට යන්නෙ නිකන් නෙමේ ඒකටත් වෙහෙසක් තිබෙනවා කජු මාළුව කටට යන්නේ නිකන් නෙමේ එතනත් වෙහෙසක් පවතිනවා. එකත් දුක් තමා.. ඔය කටට කජු මාළුව දාන්නේ කජු මාළුවක් කන්න තිබුණොත් කියල ඇති කරගත්ත දුක්ඛ දුක්ඛය සමනය කරන්න තමා.. එතකොට ඒ කජු මාලුවෙන් ආශ්වාදය ලබන මොහොතෙ එතන විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ දුක්ඛ දුක්ඛ යන තුනම ඒ මොහොතේ පවතිනවා... අපිට සම්පස්ස සැප දුක් උපේක්ෂා උපේක්ෂා වශයෙන් දෘෂ්ටියෙන් මායාවකින් ගත්තට එතන ඇත්ත ඇති සැටියෙන් පවතින්නේ මානසික දුක් වේදනාවන්මයි

    • @kelumlankeshwara7597
      @kelumlankeshwara7597 2 หลายเดือนก่อน

      ආස්වාදය අවිද්‍යාව නිසා හට ගන්නවා අවිද්‍යාව නිර්‍රොදයෙන් ආස්වාදය විද්‍යාමාන වීම නිරෝද වෙනවා අවිද්‍යාව නිසා විද්‍යාමාන වන ආස්වාදය කෙරේ හිත තිබ්බම ඒ ක්‍රියාවලිය නිසා විදින ආදීනවය වැහෙනවා වේදනා චෛතසිකයට දැනෙන වේදනාවට හිත තිබ්බම ඒක ලොකු කර ගත්තම ඒ නිසා වන දුක් වේදනාව වැහෙනවා ආස්වාද තියෙනවා හෝ නෑ කියලා ගන්නවට වඩා හරයක් තියෙනවද නැද්ද කියල ගන්න එක සුදුසුයි කියලයි මට හිතෙන්නෙ ඔය දෙවනි දේශනාව තුල ප්‍රශ්න අහන උපාසක මහත්තය ඒක ඉස්සරහට ගන්න හැදුවට ඒක සාකච්චා වෙන්නෙ නෑ මට තේරෙන විදියයි කිව්වේ තර්ක කිරීමක්.නෙවෙයි ඔබ කියන දේ නෙවෙයිද දන්නෙ නෑ මට වැටහෙන්නෙ

    • @ravindrawickramasinghe3456
      @ravindrawickramasinghe3456 2 หลายเดือนก่อน

      ​@@kelumlankeshwara7597දහරම කියන්නේ සාකච්ඡා කරන්න ඕන දෙයක් තර්ක කිරීමක් නෙමේ ඔබතුමා එහෙම සාකච්ඡා කිරීම ගැන ඇත්තටම සතුටු වෙනවා.. ඔබතුමා කියන කරුණු මම බැහැර කරනව නෙමෙයි ඒකෙනුත් තම තමන්ගේ විදර්ශනාව තමා වැඩෙන්නේ බුද්ධ කාලයේ තිබිලා තියෙන්නේ බුද්ධ කාලයේ බොහොමයක් තිබිලා තියෙන්නේ දහම් සාකච්ඡා තමා කෙනෙක් ඇවිත් ප්‍රශ්නයක් ගහනවා බුදුන් උත්තර දෙනවා.

    • @kelumlankeshwara7597
      @kelumlankeshwara7597 2 หลายเดือนก่อน

      ​@@ravindrawickramasinghe3456ආස්වාදය වටිනවා කියලා හිත තිබ්බම ඔය දුක් තුන වැහුන නේද ඒක සාකච්චා වෙන්න ඕනෙ තව ඔය ආස්වාදය නෑ ගෑවට හරි යන්නෙ නෑ ඒකට හිත තිබ්බම ආදීනව වැහිල යන බව සාකච්චා නොවී එතන තමයි චතුරාණී සත්‍ය, පටිච්චසමුප්පාදය , ප්‍රඤා චෛතසිකය මගින් දැකිය යුතු ත්‍රිලක්ශනය ,වේදනා චෛතසිකය තුලින් දැනෙන සැප දුක් උපෙකශා යන සියල්ලම තියෙන්නෙ ඒ වැහෙනවා කියන වැදගත් පොයින්ට් එක සාකච්චා නොවී කොහොමද යතයතාර්තය අවබෝද කර ගන්නෙ

  • @HasithaLakmal-se3kl
    @HasithaLakmal-se3kl 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ranjithkarunathilaka5228
    @ranjithkarunathilaka5228 2 หลายเดือนก่อน

    වහරක හිමියනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 2 หลายเดือนก่อน

    Siddhartha Gautama married age 16 and then age 29 he was the father. 13 years what was his lifestyle and what he did?

    • @ravindrawickramasinghe3456
      @ravindrawickramasinghe3456 2 หลายเดือนก่อน

      The day When Gautam was leaving from palace there was a party in palace singer s dancers were performed .. As he is a prince in a palace he spent his life in a royal way....if he satisfied in these 13 years period No reason to leave from the palace. I think he could understood the reality of Royals life also what we are unable to understand

    • @thusithaj72
      @thusithaj72 2 หลายเดือนก่อน

      @@ravindrawickramasinghe3456 it is better to read "Ariya Paryeshana sutta". The solution is described in that well.

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 2 หลายเดือนก่อน

    "DUK'KA" MEAN FEELS JOUISANCE ❤. Ma'gandhi South'ra trying to read. He was a womaniser!.

    • @ravindrawickramasinghe3456
      @ravindrawickramasinghe3456 2 หลายเดือนก่อน

      Yes it's correct.Magandiya sutta explains us very clearly fast future and present moment all being are suffering from five dukka.not only sampassa dukka vedana but also sampassa suka and upeksa vedana

  • @thalagalapriyanga
    @thalagalapriyanga 2 หลายเดือนก่อน

    සෘජුව අදහස් ප්‍රකාශ කරයි නම් තමාගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරයි නම් අන් අය සහ තමාට එකසේ ගරු කරන්නේ නම් ඔහු හෝ ඇය සෝතාපන්නයි මෙයට ආගමක් නොමැත දර්ශනයක් ඇත තෙරුවන් සරණ

  • @uduljayarathne1510
    @uduljayarathne1510 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @tinishiyadayananda
    @tinishiyadayananda 2 หลายเดือนก่อน

    🙏☸️🪷

  • @jayantharohini9419
    @jayantharohini9419 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු නිබ්බාන පාරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🎉🎉🎉

  • @dammamattha6175
    @dammamattha6175 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මහත්මයා. ඔබ තුමා විසින් ඉදිරිපත් කල ධර්ම සාකච්ඡාව පුණ්‍යානුමෝදනා ඇහුවා... ඔබ තුමන්ට නිවන් මග පූර්ණය කර ගැනීමට සියලු පින් අනුමෝදන් වෙත්වා... අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් නොවුව ලැබේ වා....