Amathumak- Ruwan Hettiarachchi Ft Thilina Boralessa (Official HD Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 835

  • @kaveeshaudaya1774
    @kaveeshaudaya1774 ปีที่แล้ว +200

    2023.04.19 අද එයා මාව දාල ගිහින් අවුරුදු දෙකකට පස්සෙ කෝල් එකක් ගත්තා මන් ඉස්සුවේ නෑ මට උස්සන තරම් හයියක් නෑ....මට මහ අමුතුම හැගීමක් දැනුනේ ඒත් එක්කම මට මේ සින්දුව මතක් උනා ❤ සමහර මිනිස්සු අපිට කවදාවක්වත් අමතක කරන්න බැරි වේවී

    • @haranarajeewa2131
      @haranarajeewa2131 ปีที่แล้ว +5

      Aniwarenma❤

    • @user-bl8gu3zv6h
      @user-bl8gu3zv6h 11 หลายเดือนก่อน +3

      😂

    • @chathuribhagya7267
      @chathuribhagya7267 7 หลายเดือนก่อน +1

      Katha karanna thibbe

    • @D_JAY-n5l
      @D_JAY-n5l 6 หลายเดือนก่อน

      Ai ballo hina venne ponnya​@@user-bl8gu3zv6h

    • @dumiduayomal1686
      @dumiduayomal1686 5 หลายเดือนก่อน +2

      ටෝක් කරලා ගහපන් මචං

  • @beeandbee6061
    @beeandbee6061 3 ปีที่แล้ว +596

    Published කරලා අවුරුදු 4 ක් වෙලා.ඒත් තවමත් මෙ සිංදුව අහද්දි පලවෙනි දවසෙ දැනුන feeling එක එ විදියටම අදත් දැනෙනවා❤️

  • @BuddhikaVishwanath
    @BuddhikaVishwanath 9 หลายเดือนก่อน +56

    2024 මේ සිංදුව එකපාරම මතකෙට අවා .. එදා ඇහුවා වගේම මාරම ෆීලින් එකක් අවා හිතට

    • @HimanthaSathsara
      @HimanthaSathsara 6 ชั่วโมงที่ผ่านมา

      මටත් 😢

  • @MNushanthika
    @MNushanthika 2 ปีที่แล้ว +82

    ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා..
    මඟ බලා හිටියත් තව නෑ ලැබිලා..
    මාව දමා ගියදා ඉඳලා..
    තාම ඔබේ මතකේ හැරදා..
    යන්න තරම් හිත නෑ හැදිලා..
    අද ඊයේ වගේ, සෙනෙහේ මට ඔබේ..
    රැඳිලා තියේ හදවතේ..
    මැරුණත් එක වලේ හිදිමුයි කිවේ..
    මට ඇයි පෙරදා මුවින් ඔබගේ..
    තරහක් නෑ මගේ කිසිදා හදවතේ..
    මම දිවුරන්නම් ඔබ කෙරේ..

    • @diwyanjalidhananjana1210
      @diwyanjalidhananjana1210 ปีที่แล้ว +1

      💔

    • @Bagya-s4c
      @Bagya-s4c 11 หลายเดือนก่อน +2

      සතුටින් නැතිනම් ලොවේ ඔබගේ
      සතුටත් එයාමයි මගේ දිවියේ
      තාම ඔබේ මතකේ හැරදා

    • @ashanharshana2399
      @ashanharshana2399 6 หลายเดือนก่อน

      ❤😊❤

  • @MW-sp8ys
    @MW-sp8ys 3 ปีที่แล้ว +156

    2021 තාමත් අහනවා, ඒ අතීතය මතක් කර කර,,,,,,,,,,😔
    ඇමතුමක් ඔබගෙන් එනකල් සැමදා
    මග බලා ඉදියත් තව නෑ ලැබිලා......
    😥

  • @s.p.s.sineja1125
    @s.p.s.sineja1125 ปีที่แล้ว +36

    අනේ දෙවියනේ ඒ කට හඩ භාවනාවක් 💯👀💝❤🥰

  • @donnishad4136
    @donnishad4136 3 ปีที่แล้ว +46

    හින ගොඩාක් මැද්දේ මාව තනි කරලා දාලා ඔයා ගියාට මම තාම දකින්නේ හිනයක් නේද කියලා මම මගේ හිතම රවට්ට ගන්න වාරනම් අනන්තයි මැණිකේ ඒ දුන්න ආදරේ මැරරෙනකම්ම තියෙයි තාමත් බලන් ඉන්නේ ඔයා මාව හොයන් එයි කියලයි.......

  • @sapunibhawana1647
    @sapunibhawana1647 4 ปีที่แล้ว +54

    තරහක් නෑ මගේ කිසිදා හදවතේ
    මම දිවුරන්නම් ඔබ කෙරේ
    සතුටින් නම්
    ලොවේ ඔබගේ
    සතුටත් එයමයි
    මගේ දිවියේ 🖤🦄🖤

    • @ashanharshana2399
      @ashanharshana2399 6 หลายเดือนก่อน +1

      හදවතින්මද ඔයා ඔය කියන්නෙ නංගි ❤🥺

  • @noorah1046
    @noorah1046 3 ปีที่แล้ว +84

    අදටත් මේ සින්දුව අහනවා.අතීතේ ගොඩාක් දේවල් මතක් වෙනවා😞💔.මේ සින්දුව මාර ලස්සනයි 💖

  • @sehandufernando
    @sehandufernando ปีที่แล้ว +17

    ඒ කොල්ලාගේ ඇක්ටින්න්තමා ඇක්ටින්
    රුවන් හෙට්ටිආරච්චි සුපිරියක් තමා කඩහට පට්ට 2023 වේලත් සුපිරි යක් තමා 💞❤️

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 5 ปีที่แล้ว +84

    ආයාසයකින් තොරව ගායනා කරන ඔබගේ ගීත මිහිරියි හැමදාම! God bless!!!

  • @sechisuthi8335
    @sechisuthi8335 2 ปีที่แล้ว +24

    මගේ ජීවිතේ හැම්දේම අදටත් මතක් වෙනවා මේ සින්දුව අහනකොට. 😥🙂❤️
    "මැරුනත් එක වලේ හිදිමුයි කීවේ.
    මට ඇයි පෙරදා ඔබගේ මුවින්."
    තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා. 🙂❤️
    best line in my life
    I miss you so much 😔😖😞😓

  • @piumiranaweera323
    @piumiranaweera323 2 ปีที่แล้ว +67

    2021 ත් අහන අය ඉන්නවද ❤ .අතීතෙ මතක වලට අරන් යන්වා මේ සින්දුව . අමුතුම හැගීමක් එක්කලා 😔❤❤❤❤❤

  • @roshenhasitha1034
    @roshenhasitha1034 2 ปีที่แล้ว +59

    මැරිච්ච හදවතක් තියාගෙන මේ වගේ සිංදුවක් අහද්දි ⁣අතිතයේ ගොඩක් දෙවල් මතක් වේනවා 🥀💔

    • @malakamadhusankha1335
      @malakamadhusankha1335 ปีที่แล้ว +1

      මේ වගේ හුකන comment දාන පිත්තමෙක් නැති තැනක් නෑනෙ යකෝ

    • @haranarajeewa2131
      @haranarajeewa2131 ปีที่แล้ว

      Ane pala ponna musalayo yanna. Me song eka bawanawak ❤

  • @sanjuvlog895
    @sanjuvlog895 2 ปีที่แล้ว +32

    අදටත් මේක අහද්දී මගේ හිත අතීතයේ මතක අතර අතරමන් වෙනවා ඒඅතීතෙට යන්න මේක තමයි පාර❤️.

  • @chavindraviraj1784
    @chavindraviraj1784 ปีที่แล้ว +19

    2023 -05-22 අහනවා. තාමත් ඒ සිංදුවේ හැගීම එහෙම්මමයි . අතීතයට මතකය අරන් යනවා ❤

  • @yasodatharindu6292
    @yasodatharindu6292 7 ปีที่แล้ว +64

    "මැරුණත් එක වලේ හිදිමුයී කීවේ ... "
    ගොඩක් ලස්සනයි ... 👍👍

  • @risheeshallora5576
    @risheeshallora5576 4 ปีที่แล้ว +22

    ඇමතුමක් ඔබගෙන් එනකල් මග බලා හිටියත් තව නෑ ලැබිලා ...මාව දමා ගිය දා ඉදලා තාම ඔබෙ මතකෙ බිදලා යන්න තරම් හිත නෑ හැදිලා😥😣😓 2020

  • @beautyofsrilankacmb
    @beautyofsrilankacmb 4 ปีที่แล้ว +23

    ඇහුවට කවදාවත් එපා වෙන්නේ නැති song එකක් .Ruwan අයියා ඔයාගේ හැම song එකක්ම ලස්සනයි .ඔයාගේ voice එක නිසා 👍 God Bless You 🙏 May Triple Gem Bless You 🙏

  • @kaviduperera2905
    @kaviduperera2905 2 ปีที่แล้ว +16

    අවු.5කින් අහන්නේ..එ් වචන වල අරැත තාමත් හදවතට දැනෙනවා..😥💖

    • @janii5821
      @janii5821 ปีที่แล้ว

      Same Brother

  • @kulappuwachannel8483
    @kulappuwachannel8483 5 ปีที่แล้ว +151

    මේ සින්දුව සුපිරිනම් like 1ක් දාගෙනම යන්න 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @hirums2641
    @hirums2641 ปีที่แล้ว +13

    2023.06.15 දැනුත් අහන ගමන් 💔🥺 එයා තරහ වෙලා අදට සතියක් 🥺
    කොච්චර පස්න ආවත් අනේ එයා මාව දාල යන්න නම් එපා කියලා මන් පාර්ථනා කරන්නෙ 🥺❤️

    • @Fernando20051
      @Fernando20051 7 หลายเดือนก่อน

      දැන් යාළුයිද

  • @lassanadewal8918
    @lassanadewal8918 9 หลายเดือนก่อน +59

    Hiru copy chat එකෙන් බලලා මේක හොයාගෙන ආපු අය කො❤

  • @travelwithwife
    @travelwithwife 2 ปีที่แล้ว +6

    කමෙන්ට් බලන්න අවොත් බුචිව මතක් කරා කියන්න.

  • @samithanimesh2451
    @samithanimesh2451 2 ปีที่แล้ว +20

    2022.09.24💙
    තාමත් අහනවා❤️
    ගොඩාක් ආදරෙයි ඒ අතීතෙට🥺💔

  • @chamalravihara5993
    @chamalravihara5993 2 ปีที่แล้ว +13

    අමරණිය විරහා ගීතයක් මේක....💔🥺

  • @diyanan.p6609
    @diyanan.p6609 5 ปีที่แล้ว +16

    ඇමතුමක් ඔබගෙන් එනකම් හැමදා..මග බලා හිටියත් තව නැ ලැබිලා..මාව දමා ගිය දා ඉදලා..තාම ඔබේ මතකේ මැවිලා.යන්න තරම් හිත නැ හැදිලා...💋

  • @KLMB_DIH
    @KLMB_DIH 21 วันที่ผ่านมา +1

    ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
    මග බලා හිටියත් තව නෑ ලැබිලා
    මාව දමා ගිය දා ඉඳලා
    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා
    අද ඊයේ වගේ
    සෙනෙහේ මට ඔබේ
    රැඳිලා තියේ හදවතේ
    මැරුනත් එකවලේ
    හිඳිමුයි කීවේ
    මට ඇයි පෙරදා
    මුවින් ඔබගේ
    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා
    තරහක් නෑ මගේ
    කිසිදා හදවතේ
    මම දිවුරන්නම් ඔබ කෙරේ
    සතුටින් නැතිනම්
    ලොවේ ඔබගේ
    සතුටත් එයමයි
    මගේ දිවියේ
    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා
    ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
    මග බලා හිටියත් තව නෑ ලැබිලා
    මාව දමා ගිය දා ඉඳලා
    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා

  • @achinichathura2506
    @achinichathura2506 2 ปีที่แล้ว +10

    කී පාරක් ඇහුවත් ඇති වෙන්නෑ❤️

  • @Sandesh_T
    @Sandesh_T 2 ปีที่แล้ว +10

    😥 තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා 😕

    • @Sandesh_T
      @Sandesh_T 7 หลายเดือนก่อน +2

      😒💖mge eca

  • @hashinikoshala2510
    @hashinikoshala2510 10 หลายเดือนก่อน +2

    තාම ඔබේ මතකේ හැරදා..
    යන්න තරම් හිත නෑ හැදිලා..❤😍

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 ปีที่แล้ว +5

    මාව දමා ගියදා ඉඳලා..
    තාම ඔබේ මතකේ හැරදා..
    යන්න තරම් හිත නෑ හැදිලා..💔🥺

  • @sdnishantha1035
    @sdnishantha1035 5 ปีที่แล้ว +20

    රුවන් අයියා සුපිරි aaaaa good luck

  • @kashashika9679
    @kashashika9679 2 ปีที่แล้ว +4

    අද ඊයේ වගේ...සෙනෙහේ මට ඔබේ...රැදිලා තියේ හදවතේ....

  • @malakalakshan-iu9uc
    @malakalakshan-iu9uc 7 หลายเดือนก่อน +22

    2024 අහන මම

  • @dilkipramoksha1284
    @dilkipramoksha1284 ปีที่แล้ว +3

    තාමත් මෙ සින්දුවට අසුයි 🥰 කොච්චර ඇහුවාත් එපා වෙන්නැ

  • @unitedsolo8293
    @unitedsolo8293 7 ปีที่แล้ว +50

    👌😊 beat එක නම් perfect

  • @fashionxxlgirls1517
    @fashionxxlgirls1517 9 หลายเดือนก่อน +1

    Kawadawath tharahak ma isuru . Inna thanaka hodin inna sanduni ekka .❤ math oya banda koyala danagatthama pissuwen natuwa eth meyka wenma athi daiwaya kiyala hitha hadagannawa . Karumayak thiyenawanam gewala man marennam pana❤

  • @masterboy3066
    @masterboy3066 3 ปีที่แล้ว +5

    💕✔️සතුටින් ඇති නම් ලොවේ ඔබේගෙ..සතුටත් එයමයි මගේ දිවියේ......//💕✔️✔️💕

  • @lukedezylva
    @lukedezylva 7 ปีที่แล้ว +26

    යන්න තරම් හිත නෑ හැදිලා ❤

  • @jaroopika9715
    @jaroopika9715 2 ปีที่แล้ว +2

    ඇමතුමක් ඔබගෙන් එනකල් සැමදා .... කවදාවත් එන්නෑ. ලස්සන සිංදුවක්..

  • @COOLBOY-sm7vc
    @COOLBOY-sm7vc 2 ปีที่แล้ว +5

    අදට අවුරුදු 5 ක් තාමත් බලන් ඉන්නවා සිම් එක මාරු නොකර

  • @invincible6075
    @invincible6075 5 ปีที่แล้ว +72

    2021

  • @buddhinikavindya8526
    @buddhinikavindya8526 ปีที่แล้ว +3

    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා..🙂❤️

  • @LakshanPremathilaka
    @LakshanPremathilaka ปีที่แล้ว +3

    සතුටින් ඇතිනම් ඔබගේ ලොවේ
    සතුටත් එයමයි මගේ දිවියේ.❤️❤️

  • @Ganiya2003
    @Ganiya2003 7 หลายเดือนก่อน +1

    Ekenma 🥺🥺

  • @tharinduanu3907
    @tharinduanu3907 ปีที่แล้ว +8

    මගෙ හදවතෙ ගායකයා රුවන් අයියා ❤️❤️🥰🥰🌏🌏

  • @BinaryTrading-eb2sm
    @BinaryTrading-eb2sm ปีที่แล้ว +3

    ඉස්සෙල්ලාම phone එකක් එරන් දා ගත්ත පලවෙනි සිංදුව අද වගේ මතකයි ❤

  • @Shanishanishanishani-u5s
    @Shanishanishanishani-u5s 15 วันที่ผ่านมา

    ලස්සනයි ඔයාගේ වොයිස් එක පට්ට .ආදරෙයි .ඉතින් ❤️❤️❤️

  • @lakiyacrick987
    @lakiyacrick987 2 ปีที่แล้ว +8

    පලවෙනි ආදරේ මතක් වෙනව ඒ කාලෙ රිලීස් උනේ මේක

  • @taniyasenanayake39
    @taniyasenanayake39 7 ปีที่แล้ว +14

    it is really heart touching song i ever heard...nice work Ruwan ayya and crew...keep it up guys..it's great work..cheers😘😘😘

    • @dineskeran6576
      @dineskeran6576 7 ปีที่แล้ว +1

      Taniya Senanayake .hi🍻🍦🍨

  • @කුමාරසිරිS
    @කුමාරසිරිS 7 ปีที่แล้ว +30

    ලස්සනයි දුකයි🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷කීයන්න වචන මදි සුපිරි සොන්ග්😢😢😢 එකක්

  • @whatsappstatuslk
    @whatsappstatuslk 8 หลายเดือนก่อน +1

    අද ඊයේ වගේ සෙනෙහේ මට ඔබේ රැදිලා තියේ හදවතේ...

  • @kbrprasannaprasa
    @kbrprasannaprasa 8 หลายเดือนก่อน

    Sharp and clear voice. Heart touching singer. ❤❤

  • @shenelidesilva3290
    @shenelidesilva3290 6 ปีที่แล้ว +4

    woah lyrics. n music...R perfect....love this much.....thma obe mathake harada yanna tharam hitha na hadila😒yeahh...lv is one big illusion n its a big pain😔

  • @acharigewasantha8204
    @acharigewasantha8204 5 ปีที่แล้ว +3

    verry beautiful song

  • @nayanuthpala4956
    @nayanuthpala4956 7 วันที่ผ่านมา

    මේ සින්දුවටම ගැලපෙන්න ජීවිතෙ වැටිලා තිබුණ කාලෙකට කලින්. අනේ වාසනාවන් දැන් නම් සතුටින් ඉතින් ඉන්නේ ආ.. සමහර ආදරණීය දේවල් මඟඇරෙන්නෙ අපිට ජීවිතේට හොඳම දේවල් ලැබෙන්න.❤️❤️❤️❤️

  • @rimashayashmini5157
    @rimashayashmini5157 4 ปีที่แล้ว +36

    2020 Ahn aya koo❤💕❤

  • @prasadpathmakumara3568
    @prasadpathmakumara3568 ปีที่แล้ว

    Thawamath ahanwa me sinduwa.අතීතයේ godak dewal mathak wenwa. Godak lassana songs ekk

  • @dihannethsaradns5936
    @dihannethsaradns5936 2 ปีที่แล้ว +2

    මාරම විදියට හිතට දැනෙන සින්දුවක්

  • @shashimalkusumindashashima5186
    @shashimalkusumindashashima5186 2 ปีที่แล้ว

    Ape school class meet kenek nerhthra me song akata ayage action nam super neththarata good luck

  • @heyshortyt2023
    @heyshortyt2023 3 ปีที่แล้ว +3

    ඇමතුමක් එනකන් තාම අහනවා.😍

    • @kamalranjith5356
      @kamalranjith5356 2 ปีที่แล้ว

      මතකයන් අලුත් කරත්වා ..

  • @චූටිදූ-ඤ9න
    @චූටිදූ-ඤ9න 6 ปีที่แล้ว +8

    😢😢😢😢😢ලස්සනයී ගොඩාක්..... good choice

  • @UmanthaIndrajith
    @UmanthaIndrajith ปีที่แล้ว +1

    ඒ අතීතය මතක් කර කර තාමත් ආසාවෙන් අහනවා මේ සිංදුව❤️🖤

  • @surandimaperera84
    @surandimaperera84 4 ปีที่แล้ว +8

    My favorite song... love this..❤️

  • @pavinayomi8782
    @pavinayomi8782 2 หลายเดือนก่อน

    තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා...😊

  • @sandunmaduwantha5149
    @sandunmaduwantha5149 หลายเดือนก่อน

    මේ සින්දුවේ feeling එක නම් වෙන එක sinduwakin වත් නෑ❤😢

  • @AnushiAnushi-d6r
    @AnushiAnushi-d6r 2 หลายเดือนก่อน

    මම ගොඩක් ආස සින්දුවක් ...මෙි ගායකයාටත් ගොඩක් ආසයි...මම ආදරෙයි ....❤

  • @dinudinu4089
    @dinudinu4089 ปีที่แล้ว +1

    එදා වගේම අදටත් ආසම සින්දුවක් ❤ 😇

  • @menukagunarathna2145
    @menukagunarathna2145 2 หลายเดือนก่อน +1

    තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිල

  • @sudathgamage4002
    @sudathgamage4002 2 ปีที่แล้ว +2

    ආසම.🥺❤️

  • @maheshvolg3769
    @maheshvolg3769 ปีที่แล้ว +2

    කොච්චර ලස්සන සින්දුවක් ද.. මෙකනම් පිස්සුවක් ❣️❣️❣️❣️❣️😥

  • @tharu80
    @tharu80 2 ปีที่แล้ว +3

    Sad emotional ..sweat memories ..😭💔💔

  • @NipuniKawushalya
    @NipuniKawushalya 5 หลายเดือนก่อน

    මේ සින්දුව මගේ මතක අවදි කරලා , ඇහැට කඳුළක් ගේන්න පුලුවන් තරම් දැනෙනවා 😢

  • @icgwd9788
    @icgwd9788 3 หลายเดือนก่อน

    රුවන් පුතේ ඔයාට බුදු සරණයි මම සවුදි අරාබියේ සිට මම හැම දාම වැඩසටහන බලනවා හරි ම හුදයි ජේසු පිහිටයි 👍👍👍❤❤❤❤⚘⚘⚘⚘

  • @onlinegigss
    @onlinegigss ปีที่แล้ว +2

    2022 ..තවමත් මේ සිංදුව අහද්දී මේ සිංදුව අහපු මුල් කාලේම වගේ feeling එකක් දැනෙනවා..😘♥️😥

  • @ruwantharanga150
    @ruwantharanga150 9 หลายเดือนก่อน +1

    Very beautiful💖💖 🌼💖💖

  • @prasannaperera715
    @prasannaperera715 4 ปีที่แล้ว +2

    තාම ඔබේ මතකෙන් මිදිලා..
    යන්න තරම් හිත නෑ
    හැදිලා............!&
    අැමතුමක් ඔබගෙන්...???

  • @asankamali6081
    @asankamali6081 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් මේක.❤️❤️❤️❤️🤩

  • @malindudeshan785
    @malindudeshan785 2 ปีที่แล้ว +2

    හිතාගන්නවත් බෑ🥺💔

  • @pasindudilanka3964
    @pasindudilanka3964 7 ปีที่แล้ว +5

    Nice melody !

  • @dahamisenarathna9765
    @dahamisenarathna9765 7 ปีที่แล้ว +3

    meke audio eka ahapu dawase indan balan hitiye meke visual eka enakan. mokada me sinduwa a tharam hithata waduna. Ada visual eka dakkama sinduwata thibuna asawa thawath wadi wuna. visual ekath niyamai 😍.Perfect wedak Ruwan ayya👍👍

  • @naveendahampathi2749
    @naveendahampathi2749 2 ปีที่แล้ว +2

    ඇමතුමක් එනකම් බලන් ඉන්නවා හැමදාම😥😔

  • @mohamednimshadh8761
    @mohamednimshadh8761 7 ปีที่แล้ว

    superb, niyamai song eka & visual eka, jayen jayama wewa,

  • @JayaniSulekya
    @JayaniSulekya 10 หลายเดือนก่อน

    Aththatama lassanai godak me sinduwa😢🎉

  • @TharushaNethmika-t9r
    @TharushaNethmika-t9r 4 หลายเดือนก่อน +1

    තාම ඔබෙ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා🫀🧘🏻‍♂️🚫

  • @shanifernando4418
    @shanifernando4418 ปีที่แล้ว

    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා... 💔💔

  • @ShanZer
    @ShanZer 8 หลายเดือนก่อน +1

    Still Listening🖤✨

  • @sandeepagimhani4355
    @sandeepagimhani4355 2 ปีที่แล้ว +2

    Lassana song ekak ❤❤

  • @VIHANGAPATHUM-j5m
    @VIHANGAPATHUM-j5m 8 หลายเดือนก่อน

    2017 ඇහුව මේ සින්දුව මුලින්ම අද තමා original ek ඇහුවේ 😊

  • @lakmalipeiris93
    @lakmalipeiris93 ปีที่แล้ว

    කොච්චර ahuwath epa wenne...mara feeling ekak danenawa..😍😍😍😘😘

  • @meinujayasinghe127
    @meinujayasinghe127 ปีที่แล้ว

    ලස්සනයි...ගොඩාක්....

  • @tharindulakmal8553
    @tharindulakmal8553 8 หลายเดือนก่อน +1

    2024.02.18 තාම ඔබේ මතකේ හැරදා යන්න ඉඩක් නෑ රැදිලා 😢😢😢😢😢😢

  • @himayahansamali524
    @himayahansamali524 7 ปีที่แล้ว +2

    Superb. Good job

  • @jeromeemmanuelJerrySwans
    @jeromeemmanuelJerrySwans 7 ปีที่แล้ว +4

    wow man has voice that really graps anyone

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +2

    අත්තනායකගෙ වීඩියෝ එක බලල ආවෙ 😊👍
    2022.08.13

  • @RajithaGimhana
    @RajithaGimhana 9 หลายเดือนก่อน +1

    2022-12-09 ගියපු එයා එනකන් තාමත් බලන් ඉන්නව...මේ සිංදුව ඇහෙනකොට එයාව මතක් වෙනව😢😔💔

  • @shehantharuka3494
    @shehantharuka3494 9 หลายเดือนก่อน +1

    2024. 01.23 අදත් අහනවා 😔, එයා හෙට වත් කතාකරයි කියලා හැමදාම බලන් ඉන්නවා 😔😖 හැමදාම තියෙන එකම බලාපොරොත්තුව ඒක 😖

  • @shashikaudanirajapaksha9515
    @shashikaudanirajapaksha9515 หลายเดือนก่อน

    අතීතේ මතක් වෙනවා සින්දුව අහන හැම වෙලාවකම..

  • @lilanudana1799
    @lilanudana1799 ปีที่แล้ว +2

    Amazing ❤❤❤