රටවිරුවන්ට විශේෂ සැලකිලි. forigen migrants srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 96

  • @hgshshgsjsb3089
    @hgshshgsjsb3089 หลายเดือนก่อน

    මමත් ඩුබායී ඉන්නේ අවූරුදු 9.ක්‌ කිසීම වගතුවක්‌ නැහැ මොනා හරි සානයක් දුන්නොත් අපේ අනුර ජනාදිපති තුමාට ගොඩක් පිං රට ගොඩක් දුක්‌ වීදිනවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SandyaSamanmali-cz6yj
    @SandyaSamanmali-cz6yj หลายเดือนก่อน +1

    Ape දුක ටිකක් බලන්න 🙏ගරැ ජානාදියිපනි නුමනි .ගේයාක් හාදාන්න නායාක් දෙන්න .අපි පිට රට ගොඩාක් දුක් ව්දිනවා.ගොඩාක් පිපිං .කොමහාරි ගේවන්නම් නයා.🙏.බුදු සරණායි .🙏

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 หลายเดือนก่อน +15

    🙏🙏අපේ ජනාධිපති තුමනි අපට නය අරන් ගෙවන්න ක්‍රමයක් නැහැ අපට penshan එක දුන්නොත් හොඳයි ඔබ තුමාට තෙරුවන් සරනයි

    • @InokapriyadarsniThnnakoon
      @InokapriyadarsniThnnakoon หลายเดือนก่อน +1

      අනෙ මෙිහෙමත් රවටිටන විදියක් රටවිරැවන්ට සහන නෙමෙියි ලංකාවෙි අහිංසක පවුල්වලටවත් තුන්වෙිල කලා ඉන්න බඩුවත් මිල අඩුකරන්න මටනමි මෙි වචන අහනගමන් හිතනවා මෙිවචන අනිත්තියයි කියලා පවු අප්පා

  • @OlambaeeDon
    @OlambaeeDon หลายเดือนก่อน +6

    ස්තුතියි
    මේ සියල්ල ඉටුවේවා අපේ අහිංසක පැතුම
    අඩුම තරමින් ඉන්න තැනක් හදාගන්න උදව් කරන්න
    ඒක ලොකු පිනක් ජනාදිපති තුමනි
    ඔබ තුමාට අපේ රට ගොඩ නගන්න දිරිය සක්තිය ලැබේවා
    ආයුෂ බොහෝ වේවා
    රට විරු අපගේ ආසිර්වාදය
    ලැබේවා

    • @deepanalani5365
      @deepanalani5365 หลายเดือนก่อน

      ,ජනාධිපතිතුමනි මම අවුරුදු 20ට වැඩිය හිටිය නය නෙවෙයි අපිට පැන්ෂන් එකක් හදල දෙන්න එක පිනක් නය අරන් ගෙවන්න විදියක් නැනේ

  • @GoingoutHaha
    @GoingoutHaha หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ godak pin oba thumata

  • @KwtYou-n4g
    @KwtYou-n4g หลายเดือนก่อน

    ඡනාදීපති තුමනි අපට විශාරම වැටුපක් ලබා දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්🙏

  • @nimaligamage1115
    @nimaligamage1115 หลายเดือนก่อน +4

    මැදපෙරදිග අපි නය අරන් ගෙවන්නෙ අරන් ගෙවන්නේ කොහොමද අපිට පෙන්සන් එකවත් හදල දෙන්න අතපය වාරැනැති කාලෙට එ්කෙන්වත් ජිවත් වෙන්න බුදුසරනයි

  • @komalravat404
    @komalravat404 หลายเดือนก่อน +1

    ජනාධිපතිතුමනි,අපට,ණය, එපා,අපට, විශ්‍රාම වැටුප් ක්‍රමය ලබාදීමට කටයුතු කරන්න,හාමිපුතා, විසින් ලබා දීමට නියමිත බොනස් දීමනාව දෙන්න අනිවාර්යකරලා දෙන්න නීතියෙන්ම,, බොහෝම ස්තූතියි, මම කුවේට් සිට

  • @DayanaPerera-g6e
    @DayanaPerera-g6e หลายเดือนก่อน +6

    නය මුදලක් අපිට එපා සයිප්‍රස් ඉදල ඇවිල් ජන්දෙ දුන්නෙ ලොකු බලාපොරොත්තු ඇතුව අපිට ලැබෙන්නෙ යුරෝ 350සොචිචමි මුදලක් ඒකත් ඔබ තුමා ආවට පස්සෙ පුලුවන් තරමි අඩුම රේක්එකට අඩු කලා ඇයි අපි වගේ දුප්පත් අයට එහෙම කරන්නෙ සයිප්‍රස් ඉන්න අපිට සාදාරනයක් ඉස්ට කරන්න ජනාධිපති තුමෙනි

  • @Selena421-p9p
    @Selena421-p9p หลายเดือนก่อน +1

    ස්තුතියි ජනාධිපති තුමනි අපෙ අහිංසක පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏

  • @ranieindrane3521
    @ranieindrane3521 หลายเดือนก่อน +1

    ❤❤❤❤👍👍👍👍👍👍

  • @raniheen281
    @raniheen281 หลายเดือนก่อน +2

    මමත් දැනට වසර තිස් තුනක් රට තාමත් කටාර් රටෙ වැඩ මට ලංකාවට ඇවිත් ජිවත්වෙන්න විශ්‍රාම වැටුප් එකක් හදලා දෙන්න ගොඩක් පිං අනුර ජනපති තුමනි

    • @AmithaMeedeniya
      @AmithaMeedeniya หลายเดือนก่อน

      ජනාධිපති තුමනි.අපට.නය.එපා.ගෙවන්න.විදියක්.නැ.අපේ.රියල.වැඩි.කරලා.දෙන්න.පොඩි පඩියක්.හමිබවෙන්නෙ.ඔබතුමාට.පිං.

  • @AishaAisha-v4m
    @AishaAisha-v4m หลายเดือนก่อน +2

    නය එප අපිට 🙏🙏🙏
    පැන්සන් එකක් ලබදෙන්න ජනදිපතිතුමනි.මං දැන් අවු 26ක්.රට.😢😢😢😢

  • @Kumari-db8ky
    @Kumari-db8ky หลายเดือนก่อน +4

    පිරිමි අය රට යවන්න යන වියදම පඩියෙන් කැපෙන ක්‍රමයක් යටතේ, ගොඩක් ගැහැණු අය රට යන්නේ පිරිමි අයට යන්න සල්ලි නැති නිසා ගොඩක් ළමයි අසරණ වෙන්නේත් ඒ නිසාම තමයි. අම්මා ළග තමයි ළමයෙකුට හරියන ආරක්ෂාව, ඉගෙනිම හැමදේම තියෙන්නේ තාත්තලාත් ළමයි හොදට බලනවා. ඒත් ඉගෙනිම බලන්න ගොඩක් තාත්තලාට අමාරුයි හොදම දේ පිරිමි අය රට යවන්න ක්‍රමයක් හදන එක තමයි ණයක් දිලා හරි

  • @nandane4647
    @nandane4647 หลายเดือนก่อน

    අනේ මොනවා හරි දෙනවනම් පින් 🙏🙏🙏🙏🌹ජයවේවා මාලිමාව 🙏🙏🙏

  • @teresadominic8205
    @teresadominic8205 หลายเดือนก่อน

    ජනාධිපතිතුමණි.ණය මුදලක් .එපා .මම අවුරුදු 25 ක් කුවේට් එකෙ .මට අවුරුදු 72 ක්.මට ලංකාවට ආවට පසු ජිවත් වෙන්න මාසිකව මුදලක් ලබා දෙන්න .මම මගෙ වැටුප මගෙ මව් රටට එව්වෙ.දැන් වැඩ කරන්න අමාරුයි වගේ දැනෙනවා .මම ලංකාවට ආවට පසු ජිවත් වෙන්න මාසිකව මුදලක් ලබා දෙන්න .

  • @renokumari3113
    @renokumari3113 หลายเดือนก่อน

    Shuhie.janadepahehumane.oyasapeo.apeta.udau.karanawata❤❤❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @KumaraPerera-n3z
    @KumaraPerera-n3z 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @nalanidevika9132
    @nalanidevika9132 หลายเดือนก่อน +3

    ඉන්න තැනක් හදලා දෙන්න ජනාදිපති තුමනි

    • @siripala2594
      @siripala2594 หลายเดือนก่อน +1

      බොරුවක් නේද කියන්නේ

  • @SudharmaPriyadarshini
    @SudharmaPriyadarshini หลายเดือนก่อน +1

    Ane api duk widinawa godak mhe edan apita pansan akak hadala denna godak pin oba tumata

  • @Niluka-w2j
    @Niluka-w2j หลายเดือนก่อน

    👍👍👍👍❤❤❤❤

  • @chalaninilakshika9317
    @chalaninilakshika9317 หลายเดือนก่อน

    Thankyou ගේ ඉතිරි වැඩ නිමකර ගන්න ලැබේ නවානම් ඔබට පින් මට ලංකා වට ඇවිත් නයඅරගන වැඩ ඉවර කරලා අයම එන්න ඔන මොකද නය ගේ වන් ඔනනිස

  • @alisanab7205
    @alisanab7205 หลายเดือนก่อน +1

    කාටත් හොඳින් ජිවිතය කාලය ගෙවන්න නිබුනාත් හොද යිද මේරට ජිවිතය කියලා නිමකරන්න බැ උුක

  • @Thushari007
    @Thushari007 27 วันที่ผ่านมา

    Oya danawa kiyana naya ganna giyama apata.danna nha matata nawasa nayaka ganna ona rata htiyata tawama ga hadala nha ❤❤❤❤❤❤

  • @AnomaMudiyanselage
    @AnomaMudiyanselage หลายเดือนก่อน

    ❤❤❤

  • @santhirasanthira2043
    @santhirasanthira2043 หลายเดือนก่อน

    අනේ මන්දා දෙනවා කියනවා ඒත් වයසෙන් දෙකෙන් පන්ගුවන් ඉන්නෙ මැදපෙර දිග අපි ගෙයක් හදන්න ගත්තොත් බඩූ ගන්මි එකක් මග නතර උනා අවුදු27 ක් දැන් රියාද් එක අඩූ වෙනවා මැරෙන තුරුම ඉන්න වෙයි😢😢

  • @somasimon8830
    @somasimon8830 หลายเดือนก่อน +5

    නය ඕනේ නැ අපිට පැක්ෂන් එක දුන්න නම් හරිනේ

  • @Np1226o
    @Np1226o หลายเดือนก่อน +5

    ණය ඕනෙ නෑ අනේ.විදෙස්ගත් අපිට පැන්ෂන් එක හරි ගස්සල දෙන්න. අපිට ණය අරන් ණය ගෙවන්න තරම් පඩ්යක් ලැබෙන්නෑ

  • @KandhiKandhi-k6y
    @KandhiKandhi-k6y หลายเดือนก่อน +1

    Ai Apiwa thwa nayakarayo karanna hadanne thibuna naya gewa gannai rata awe Anita pension ekak hadala denna mage deiyooooo❤❤❤

  • @IndraniDesilva-d5o
    @IndraniDesilva-d5o หลายเดือนก่อน

    Mamath aurudu 15k Dubai wada Kala Dan Mas 4k wenawa awith Mata geyak hada GAnna naya mudalak laba denna obathumata theruwan saranai

  • @ThamaraDamayanthi-g4q
    @ThamaraDamayanthi-g4q หลายเดือนก่อน

    Pensan ekak denawanam godak pin

  • @sriyanifernando5606
    @sriyanifernando5606 หลายเดือนก่อน +4

    අනේ ජනාධිපති තුමනි ඔබතුමා ඔය පෙන්වන දේ අපට කවදාවත් ස්තීර ආදායම ක් නොවේ අපට අවශ්‍ය පැන්ශන් එක පමණයි ඔබතුමා ට ඡන්දය දුන්නේම එය විශ්වාස කරළයි. මුලින්ම එය හැමදාම කිව්වා නමුත් දැන් ඒ වචනය ටිකක් පස්ස ගහලා ඉන්ග්‍රිසි රටවල අයට ලොකු පඩි ලැබෙනවා නමුත් අරාබි රටේ රියදුරකු හව්ස් මේඩ් කෙනකු කොච්චර දුන් විදලද මේරටට සල්ලි එවන්නේ ඒ අයට උපරිම සාධාරණය තවත් ණයකට හිරවෙන එකද? නැහැ..අපි බලාපොරොත්තු වන්නේ පොඩියට හරි පැන්ශන් එකයි. වේලක් හැර වේලක් කාළා හරි නිදහසේ සැනසීමේ ඉන්නයි ඒ පැන්ශන් එකයි අපි බලාපොරොත්තු වන්නේ .

    • @nilunilu1602
      @nilunilu1602 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @KantiSaka
    @KantiSaka หลายเดือนก่อน +1

    මම දැන් අවුරැදු 30 රට කුවෙටි ගුහසෙවෙ විස්රාම වැටුපක් හදලා දෙන්න

  • @TikiriKumari-dz8tx
    @TikiriKumari-dz8tx หลายเดือนก่อน +2

    අනෙ.අපිටත්.ගෙයක්.හදා.ගන්න.උදව්.කරන්කො.ඇමති.තූමනි.මම.කූවෙට්ඹඛට.පින්

  • @ThushaniSdusingha
    @ThushaniSdusingha หลายเดือนก่อน +1

    ❤❤❤mage adaraniya janadipathithumani mama videsa gatha wela inna mata niwasak na niwasak miladi ganimata mata thwamath bari una ane mata niwasak miladi ganimata pihita wenna oba thumata budu bawa athwewa budusaranai ❤❤❤ 3:05

  • @KumariKumari72-fm9df
    @KumariKumari72-fm9df หลายเดือนก่อน +1

    ඔය නය දෙන්නේ කොම්පැනි අයට විතරයි මම මේහෙ බැංකුවෙන් අැහුව අපි අායම්මල එ හින්ද අපට දෙන්නෙ නැලු

  • @SriyaniGamage-h5r
    @SriyaniGamage-h5r หลายเดือนก่อน

    Apita wayasa sima karanawa naya denna naha rata aurudu ganak wada eth naya ganna giysma wayasa wadilu videsa,vinimaya ewanna,wayasa,unath wada karanawane oba thumage neta gatewa samma sambudu saranai

  • @Peiris-b2m
    @Peiris-b2m หลายเดือนก่อน

    Watila inna thank nothemi inna thanak oone. hambakaranna athapaya hathara thiyanawa. Pinata epa 🙏 api hambakarala Tika Tika gewanawa.ekama dhe poliyak nogena me mudal denawanam loku dheyak.

  • @kanthesunetra3103
    @kanthesunetra3103 หลายเดือนก่อน +1

    Anae.api.kohomada.nayak.aran.gaewannae.gattu.wahanat.aran..yanawa.😢😢😢😢

  • @abomohsen8291
    @abomohsen8291 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayaJayajaya-js8yb
    @JayaJayajaya-js8yb หลายเดือนก่อน +1

    🙋🙋🙋🙋🙏🙏🌹

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id หลายเดือนก่อน

    Labunu dawase. Wiswasa karana puluawan

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 หลายเดือนก่อน +1

    අනේ ජනාධිපති තුමනි විදේශ ගත වෙලා ඉන්න ගෘහසේවිකාවන් ට ,අරාබි කරයේ ,බෙහෙත් ටික ,ආරක්ෂාව සලසන්න නිසියාකාරව සොයා බැලීමක් කරල සැනසීමෙන් මුදල් උපයා පවුල ,රට ගොඩ ගන්න උදවු කරන්න කියල ඉල්ලා සිටිනවා මම කුවේට් එකේ ,මොන අසනීපයක් හැදුනත්,පෙනඩෝල් එකෙන් ව්ක්ස් බාම් එකේ පිහිටෙන් අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලය අවසන් වෙන්න ඔන්න මෙන්න ඉන්න ,අනේ ක දුක් වින්ද මවක් .

  • @Maniake824
    @Maniake824 หลายเดือนก่อน

    ❤❤.විස්වම.වැටුපක් .දෙන්න .ණය.අරගන.ගෙවන්න.විදියක්.නැ

  • @shifaaraam2
    @shifaaraam2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏oya keyana wedehata karanna ane penshan eka hari denna mamath aurudu24 rata den wayasai

  • @pusparanjani7260
    @pusparanjani7260 หลายเดือนก่อน

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @KanchanaDasun
    @KanchanaDasun หลายเดือนก่อน

    Apita penshan ekak labadenawanam obathumata pin

  • @kpsirlanka8188
    @kpsirlanka8188 หลายเดือนก่อน

    මම අවුරුදු 33 වෙනවා අපිට පඩිය විතරයි අපිට බෝනස් එකක් හරි ලැබුණොත්

  • @suduhanshi1586
    @suduhanshi1586 หลายเดือนก่อน +1

    Geyak hada ganna aduma tarame adu paduwath denna gal weli simenti

  • @sudarmagayan5066
    @sudarmagayan5066 หลายเดือนก่อน +1

    කවදා විතර මේවා ඉටු කරයිද මන්දා

  • @NandaWati-v2j
    @NandaWati-v2j หลายเดือนก่อน +1

    Naya..wela..gawaganna.wediyak.ntiwa...mama.nam.rata..awe.....pdiy0ange.pihitai.dannam.nayatika.ewara...gedara..bageta.weba..ewara...garu.jànadi.patitumani...rata.weru.apata....🎉🎉🎉pan.san.akaka...hadala.bnna...jiwpath.wenna...a..apita.ati.gobak.pin🎉🎉🎉🎉teruwan.sarani🎉🎉❤🎉❤❤❤❤❤❤❤

  • @chandradwwalage8064
    @chandradwwalage8064 หลายเดือนก่อน +2

    Kawadada

  • @kanthesunetra3103
    @kanthesunetra3103 หลายเดือนก่อน +1

    Gaeyak.tama.hada.ganna.bari.una.koitaram.salli.aduida.aewawat.wadi.kArAnna.ae.ati.apita.😢😢😢

  • @MagengranPonayya
    @MagengranPonayya หลายเดือนก่อน +1

    Mama. Oman. Gyak. Adanta. Putta. Kehmbas. Yanawda. Ione. Nay. Denta

  • @wasantakulasingha7880
    @wasantakulasingha7880 หลายเดือนก่อน +1

    Kohomada karaganna

  • @jayawathithennakoon7109
    @jayawathithennakoon7109 หลายเดือนก่อน

    ...........apata
    Pensan
    Eakak
    Pamanak
    Denna

  • @chandradwwalage8064
    @chandradwwalage8064 หลายเดือนก่อน +1

    Hamoma.rataveruworaeatanawa

  • @NilukaGeethani
    @NilukaGeethani หลายเดือนก่อน +2

    කවදාදෙයද

  • @anjanthakumari2922
    @anjanthakumari2922 16 วันที่ผ่านมา

    අපිට,, ඉඩම්ක්,,,දෙන්නගේයක්හදගන්න

  • @MimiAlmimi
    @MimiAlmimi หลายเดือนก่อน

    අනෙජනාදිපතිතුමනිඅපිටනය
    එපාඉන්නගෙයක්හදලාදෙන්නමම
    ඕමාන් වල
    ඉන්නෙමමයවනමුදල්මගෙපුතාගෙ.ලෙඩෙටවියදමිකරනවා
    එයාටවකුගඩුඅමාරුවමත්තයාකුලීවැඩකරන්නෙහරිම
    අමාරුවෙජිවත්වෙන්නෙ

  • @سانتيالناصر
    @سانتيالناصر หลายเดือนก่อน

    BS dpita niwasa Jaya EPA anura sir wishraana wetupak yooojana karala denna been math aurudu 32k rata

  • @MagengranPonayya
    @MagengranPonayya หลายเดือนก่อน +2

    Nay. Ari. Lone. Ari. Dentako. Gewal. Adanta. Maga. Putta.

  • @cheychey07billa
    @cheychey07billa หลายเดือนก่อน

    Awurudu 20kata wadi madaperadiga wada apita visrama watupa hadala denna a athi

  • @DjfKfjf
    @DjfKfjf หลายเดือนก่อน +2

    Balamu ko

  • @ashajayawickrama
    @ashajayawickrama หลายเดือนก่อน

    Cyprus enna ape Padiham wadi karala denna

  • @AmerdhafershahranidaKdkss
    @AmerdhafershahranidaKdkss หลายเดือนก่อน

    Oba thumata pinsidda wei apita penshan aka hadala denna katayuthu karanna plees

  • @thusharikumari184
    @thusharikumari184 หลายเดือนก่อน +1

    Cypurs wala ape visala mudalak thiyenawa aka aran denda anura janadipathi thumani.

  • @liyanagesilvalnssilva9576
    @liyanagesilvalnssilva9576 หลายเดือนก่อน +1

    Me part bamko api aurdu 25 rata konapita giyak

  • @PushpaOkd
    @PushpaOkd หลายเดือนก่อน +3

    Lon akak dala denneko

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 หลายเดือนก่อน

    Gewanna ga nna krmayakata niwasa labaganna kramawedaysk sakas kranna janadipathithumani

  • @MallikaMallika-j1m
    @MallikaMallika-j1m หลายเดือนก่อน

    Apata pension aka denna

  • @KanchanaKanchana-gb1yt
    @KanchanaKanchana-gb1yt หลายเดือนก่อน

    Anel manda den tibba ekath ne.meda peradiga mudal hodatama adu wela.rata viruwanta pensan denawa kiyapu ewa dennm ahennewath ne.bonas ekath echcharai wage.rata Vir API pau

  • @manelsakunthala8189
    @manelsakunthala8189 หลายเดือนก่อน

    Appo na ape thithi

  • @suduhanshi1586
    @suduhanshi1586 หลายเดือนก่อน

    Ammapa duk vidapu kale iwarada kiyala wedak na

  • @sunandanilmini231
    @sunandanilmini231 หลายเดือนก่อน

    ana janadipati tumani apata labanna tiyana mudalak syipres rata tiyanawa aya apata labadanna wadapiliwalak karanna

  • @RoshaniDilrukshi-y7s
    @RoshaniDilrukshi-y7s หลายเดือนก่อน

    Janadeipateituma. Oba. Maga. Gaa. Hadaganna. Nyak. Danna. Bankuwalein. Apata. Danna. Nh 3:30 😂😂😂

  • @نانافيتينانا
    @نانافيتينانا หลายเดือนก่อน

    Janadipati pathi tumani apata pansan aka witarak danna

  • @KoMa-in4rc
    @KoMa-in4rc หลายเดือนก่อน

    ෙකා ෙහාමද ගන් ෙන්

  • @SdSd-ey1ru
    @SdSd-ey1ru หลายเดือนก่อน

    Janade pathie. T humane. Apeta wesrama. Eatupa. Danna. Balanna b s

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 หลายเดือนก่อน

    Galle geyak soysna kenskuta baddegam8n niwasak vikinimats atha

  • @chandraal959
    @chandraal959 หลายเดือนก่อน

    apitath gayak hadaganna pheta wenna

  • @manelsakunthala8189
    @manelsakunthala8189 หลายเดือนก่อน

    Wesrama watupk fenna

  • @suduhanshi1586
    @suduhanshi1586 หลายเดือนก่อน +1

    Naya dila apahu ganne ape hirimanseda

  • @SriyaSilva-z7p
    @SriyaSilva-z7p หลายเดือนก่อน

    Naya epa apita pantion eka denna

  • @madusamaraweeramadu3358
    @madusamaraweeramadu3358 หลายเดือนก่อน

    Nayenam onataram dei aewa kohenda gewanne kisima deyak netuwa gewanne mokak vikunalada..

  • @sunilchandrasiri4197
    @sunilchandrasiri4197 หลายเดือนก่อน +2

    Kiya nayklaga boruwalata ape na

  • @NuwanAnu-ou3wd
    @NuwanAnu-ou3wd หลายเดือนก่อน

    Naya arn.gewanna karamayak .gewana.karamayakut.kiyala.denna

  • @nimashanimasha8420
    @nimashanimasha8420 หลายเดือนก่อน

    Apata.visrama.watuf.laba.danna

  • @nimali5018
    @nimali5018 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏